ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ,ඇත්තට,අපේරටෙි,හොද,මොලකාර,වැඩකාරයො,කි,කොපමන,ඉන්නවද,මෙි,අයගෙන්,වැඩක්ගන්න,එකෙකුටවත්,උවමනාවක්,නැ,දෙසපාලු,ගවරැල,එක,එකාගෙ,වැරදිහොය,හොයා,පිනට,කකා,ඔහේ,ඉන්නව,මුන්,ඔක්කෝටම,ඔින,බලයවිතරයි
❤❤🙏
SHATHIKE ATHTHE SAKKILLI DEESAPAALUWO
පේනවනේද ලංකාවේ වැඩ්ඩෝ...මේ අයට හරි තැන ලැබෙන්නනම් හොඳ බුද්ධිමත් පාලක පිරිසක් පාර්ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවය දැනෙනව...අවුරුදු 75ක් තිස්සේ රටේ සම්පත් ඔක්කොම හොරාකාල මුලු රටම හිඟමනේටම ඇදල දාපු මේ නාකි හම්පඩ, බූරු ,හිඟන දේශපාලු හැත්ත එලවල දාල අලුත් රටක් නිර්මාණය කිරීමේ යුගයක් ආරම්භ කරමු... ලෝකය ජයගත හැක්කේ තරුණ ජවයට ඉඩ දීමෙන් පමණකි...💪💪💪...
ඇත්තටම ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මේව තමයි රටේ නිෂ්පාදන ආර්තිකය කියන්නෙ. මෙහෙම නොකර ඉදිකට්ටෙ ඉඳල කොස්ස දක්වා චීනෙන්ම ගෙනාවොත් ලංකාවට කවදාහරි වෙන්නෙ ආයෙත් යටත් විජිතයකවගේ ඉන්න තමයි. ප්‍රාර්ථනා කරනව තවත් දියුණුවෙන්න දියුණුවටම පත්වේවා කියල..🙏🙏🙏
අද දවසම මට ඉතාමත් සතුටු බව දැන්මම දැනෙනව. දැන් වේලාව උදෑසන පහයි කාලයි. වීඩියෝව නෙතට ප්‍රියයි කණට මිහිරියි දැනුමට ඉතා ඉහළයි, මටත් ඉගෙන ගන්න එන්න හිතෙනවා. ස්වයංරැකියා යන්ත්‍ර වේග තුනකින් ප්‍රමාණ තුනකින් නිපදවනවා නම් වැඩටත් මිලදී ගන්නත් පහසුයි. මේගැන හිතල බලන්න අත්හදා බලන්න නිපදවන්න, බොහොම ස්තූතියි, ජයවේවා!!! සුභ පතමි.,
හදවතින්ම ස්තූතියි ඒ ආදරයට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤🙏🙏
නුඹවන් පුතුන් ලක් මවට වාසනාවක් ...... ජය වේවා 🙏
හෙළයට අවැසි මොහොතක දළු -මල් , අතු- ඉති , රිකිලි ලා වැඩෙන මහා රුක්....... සතුටුයි, ආඩම්බරයි...... තෙරුවන් සරණයි.....!!!
යන්ටෙික් ලංකා නාමය මුලු ලොකයේම බැබලේවා හදවතින්ම සුබ පතනවා ජය
මේ තමයි අපේ රටේ අනාගතයට හොඳටම දායක වෙන්න පුළුවන් සුපිරිම වැඩ්ඩො නේද අයියේ..නියමයි..ජය වේවා...👍🙏❤️
ඔව් රටේ නායකයෝ කියලා ඉන්නේ උන්ගේ පවුල් වලට වැඩක් කරගන්න විතරයි ❤❤🙏🙏
බොහොම අපුරුයි ජයවේවා
පුතේ ඔයා මුලු ලොකයම බබලන්ඩ හැකිවෙිවා හැකිවෙිවා බුදුසරනයි සියලුම දෙවිපිහිටයි
Supiri weddo lankawe na kiyana unta Kanata gahala me video Eka pennanna oni theruwan saranay sahodaraya 🙏❤️
❤🙏
ලන්කාවෙ වැඩ්ඩො. Best wishes for the future❤❤
සුපිරි වැඩ්ඩෙක්
සුපිරි අයියෙ ඉලෙක්ට්‍රොනික් කරන ගැහැනු පිරිම් පිරිසක් ගන්නවා ඔබට සුහ පැත්ම් ඔබට අනාගත බලාපොරොත්තුව සවිමත් වෙවා කියා උත්සාහ මත රදා පවති .
සුපිරිම වැඩ්ඩෙක් europe දැනුමෙන් කියනවනම් ජයවේවා
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍
මාර පොරවල් නේ ලංකාවේ ඉන්නේ ජයවේවා
මේවා ඩොලර් උල්පත් කෝ ඉතින් රාජ්‍ය අනුග්‍රහය අපිත් ඉතින් මේවා දකින්නේ social media වලට පිංසිද්ද වෙන්න සුපිරි වැඩ්ඩෙක් ! ජයවේවා ඒ වගේම channel එකටත් අපි සුබපතනවා
හදවතින්ම ස්තූතියි ඔබට ❤❤🙏🙏
ජයවේවා
Well done Yasantha our mother land needs young innovators like you I m proud of you
නියමයි!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💐💐💐💐👍👍තෙරුවන් සරණයි !!
Thanks all....
ජය ශ්‍රී ලංකා! ❤️ 🇱🇰 ❤️
ජය වේවා
🙏🙏❤
niyamai ape lamai thamai lokema hollanne avasanavakata niladarin ,baladarin . desapaluvangen udau onnaha anumathi dennathi aka thamai ape ra mecchara duppath vela thiyenne. naththan ape ratath loke nummber 1 ratak
ඔබේ වටිනා අදහසට හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
ඒ ගැන හිතෙන කොටනම් අපේ රට ගැන බොහොම දුකයි.ඔබට බොහොම ස්තූතියි.
ඔබතුමා ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
❤❤🙏🙏
ලංකාවෙ මේ සුපිරි මොල මෙරටේම රඳවාගෙන ලංකාව ලෝකයේම වාසනාවන්තම මිනිසුන් ජීවත් වන රට බවටපත් කල හැකිය.
🙏🙏❤❤
super waddo👍👍👍👍👍👍👍👍👍👍👍
Wish you all the best and best....Go ahead..You are an asset to our country.
🙏❤❤
ආදරෙයි 👌
හදවතින්ම ස්තූතියි දෙන්නටම ❤❤🙏
සුපිරිම 👌👍
පැතුම් සහෝ 🙏🙏❤❤
අති විශිෂ්ටයි සර්
Good luck
නියමයි යාළුවා
මගේ ගමේ එකම පන්තියේ හිටපු යාළුවා
Budusarani kollo 💪💪💪💪💪
Supiriyak..jayamaveva. 💜💛💚❤❤❤❤❤❤👍
❤❤❤🙏
T shart mahana mashin ekak kiyadha malli
Mekanam niyama wadak thama
ඒක ඇත්ත ❤❤🙏🙏
Niyamaib
Great work. All the very best Yasantha and your team!! 👍👍
ඒකනම් පට්ට❤️🔥❤️🔥❤️🔥
wooow
Niyamai❤❤❤
😍😍
Good
හදවතින්ම ස්තූතියි ❤❤
❤
💐
Podi lesar cutting maching akak hadala denna puluwanda
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාලූ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍🙏
Niyama waddo
❤❤❤
Supiri
හදවතින්ම ස්තූතියි ❤️❤️
👌👌👌👍
malli hadana macin rajayath ekka katha karala ewa gennima natara karanna malli eken eka macin 1.000 /k warga hadanna tacat ekakata yanna mama macin 1000/ kiuwe eka iteem ekakin dhahak newei macin warga dhahak
අදහස ඉතාමත් අගෙයි. ඔබට බොහොම ස්තූතියි, අපේ රටේ එවුන් උදව් කරයිද උං කියයි පිටරට කොම්පැණියක් සම්බන්ධ කරල දෙන්නම්, කොමිස් අරං දෙන්න කියයි, උං ආදරේ උංට විතරමයි නෙ.
Mch microphone ekk use kranam hari.oya kiyla de samahark thankwla ahenne na.
හදවතින්ම ස්තූතියි යාළු ගන්න ඔනී එකක්
අපිට CNC ඕනී....
පොල් තෙල් මැෂින් නැද්ද බුදු සරණයි පුතේ
ඉදිරියේදී හොද තැනක් තිබුනොත් කරනවා
Diyara waraga pack karana machine hadanawada
0714717790
Kurudu dara kapanna machine akak hadala danawada
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
අයියෙ ඔයාලා මේකෙ programing වලට use කරන්නෙ plc ද නැත්තං arduino ද ?
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න 💗💗❤️
මෙ කැලි මොකට්දගන්නෙ
Ponnambara danawada
වීඩියෝ එකේ අංකයට ගන්න
Chinen geina denna epa rajaya samaga sakachcha karala massong modal 1.000 k nispadanaya karanna
👍👍👍👍👍
🙏❤ අමල් සහෝ
ඔබතුමාගෙ දැනුමෙන් පලා කීර කොල හීනිවට කපන මැශින් එකක් හදලා දෙන්න බැරිද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
How much laser cutting machine ?max sheet thickness 3mm.Size 8x4
👍👍👍💖💖💖🌷🌷🌷
ලඟදීම එන ඡන්දෙන් ජාතික ජන බලවේගය රජයක් යටතේ මේ නිශ්පාදන වැඩි දියුණු කිරීම සඳහා හොඳ අවස්ථාවක් වේවි.
Tooth pik machine thiyanawada.
වීඩියෝ එකේ තිරේ යන අංකයට කතා කරන්න ❤️❤️
Putha...Plastic crusher ඒක ගෙන දිනාගෙන ඕනේ...phone no ඒක දෙන්න පුළුවන්ද
වීඩියෝ තිරෙ යන අංකයට ගන්න
pakin masimak one
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝදරයා ❤🙏🙏
🇱🇰👈❤️👌👍💪💪💪
බොම්බැයි හෝටන් මැසිමක් හදල දෙන්න පුතේ එය එ තරම් වැඩක් නෙමෙයි
රජයට මේවා පේන්නැද්ද ?
පේන්නේ නෑ වගේ ඉන්නවා කොමිෂන් නෑෑනේ 😂😂❤🙏🙏
ඉතා හොඳින් පෙනෙනව ටැක්ස් ගහන්නයි කොමිස් ගහන්නයි නොයෙක් නොයෙක් බාධාකරන්නයි අකුල් හෙලන්නයි, මේ වසර නිමාවෙන්න පෙර තවත් රැකියා පහකට වැඩියෙන් බිහි කරදෙන්න වාසනාව දහිරිය ලැබේවායි සුභ පතමි. බොහොම ස්තූතියි.
❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️
හදවතින්ම ස්තූතියි 😍😍😍
Meke number eka weradi... wena number ekak nedda
වීඩියෝ තිරේ යන අංකයට ගන්න යාළු
හරිම පුදුමයි.
දුප්පත් මිනිස්සුන්ට ඕවා පාවිච්චි කරන්න බෑ ලයිට් බිල වැඩියි
ඒකත් ඇත්ත ❤
💐💐💐
❤️❤️

නියමයි!!! 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💐💐💐💐👍👍
තෙරුවන් සරණයි !!

How much laser cutting machine ?max sheet thickness 3mm.
Size 8x4