Indrani Perera ~ Eka Dawasak Mama Dutuwa එක දවසක් මම දුටුවා.. | Sinhala Songs Listing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2016
  • එක දවසක් මම දුටුවා.. Sinhala Songs goo.gl/vQb5Ch
  • บันเทิง

ความคิดเห็น • 15

  • @gamagenuwan5964
    @gamagenuwan5964 4 ปีที่แล้ว +7

    ඉස්සර ගීත කොච්චර ලස්සනද ❤️❤️❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +4

    ගී රචනා අතිවිෂිෂ්ටයි

  • @hilmynizar
    @hilmynizar 4 ปีที่แล้ว +5

    Very decent singers. They are in our hearts every day.

  • @mihirioshadhi2044
    @mihirioshadhi2044 3 ปีที่แล้ว +1

    harima lassanai .indrani perera mahathmiya obata digasiri wewa

  • @nalindashaun8615
    @nalindashaun8615 3 ปีที่แล้ว +1

    great music and voice...thumbs up

  • @chamaragunarathna9155
    @chamaragunarathna9155 4 ปีที่แล้ว +3

    Supiri

  • @lakmalsampath6404
    @lakmalsampath6404 7 ปีที่แล้ว +5

    Athtama lassanai

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +1

    Biutifull voice i like all the song
    indrani mahathmiya. Jasupihitei

  • @nirangapeiris7126
    @nirangapeiris7126 4 ปีที่แล้ว +2

    Hats off madam............

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 4 ปีที่แล้ว +3

    😘😘😘

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +8

    එක දවසක් මම දුටුවා
    තව දවසක් මුණ ගැසුණා
    දෙතොල සැළී බිඳුණු හඬින්
    ඔබ කී දේ... මට සිහි නෑ.....

  • @sanjeevaharshani
    @sanjeevaharshani 7 ปีที่แล้ว +13

    එක දවසක් මම දුටුවා
    තව දවසක් මුණ ගැසුණා
    දෙතොල සැළී බිඳුණු හඬින්
    ඔබ කී දේ... මට සිහි නෑ...//
    සඳළු තලේ සිටියා බලා
    ඔබ එනවා මග බලලා
    දුරකථනේ මට පිහිට වුණේ
    මී බිඳු මාගේ සවන පිරේ
    එක දවසක්...
    කවදා කෙසේ හමුවේවිදෝ
    සිහින ලොවේ ළං වෙමුදෝ
    රහසේ බැඳී ඒ අප ආදරේ
    මහදේ තියේවී නැතිවී නොයේ
    එක දවසක්...
    ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
    පද රචනය හා සංගීතය - ක්ලැරන්ස් පෙරේරා

    • @kasunbeat
      @kasunbeat 4 ปีที่แล้ว

      ක්ලැරන්ස් පෙරේරා or Clarance Wijewardhana?

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 4 ปีที่แล้ว +3

    Mona taram Mihirida

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 4 ปีที่แล้ว

    24.05.2020...