The Battles : Ruwani Umayangana V Sadeepa Diddeniya | Eka Dawasak Mama Dutuwa | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 264

  • @damithlakshan2278
    @damithlakshan2278 3 ปีที่แล้ว +144

    ශශික අක්ක නටනව දකිනව හරිම කලාතුරකින් දකින්නෙ, දවසින් දවස එයාට තියෙන ආදරය ගෞරවය වැඩිවෙනව😘😘😘

  • @Jay-cl4de
    @Jay-cl4de 3 ปีที่แล้ว +14

    මේකේ ඇත්තම කතාව මේකයි. රුවනිගෙ pitching හොඳට තිබ්බා.මුල් ගායනයට බොහෝදුරට අනුකූලව ඒ අලංකාරම වගේ කිව්වා..ඒ වුනාට voice එකේ power එක අඩුයි වචන උච්චාරණය අවුල්..අනෙක් අතට සදීපාගෙ pitching issues තිබ්බට රුවනි ට වඩා සෑහෙන්න හොඳ singing techiques ටිකක් පාවිච්චි කලා.මේ වගේ තරඟකාරි වටයකදි විශේෂයෙන් ම මේ වගේ සරල ගීතයක් කියද්දි තමන්ගෙ උපරිමේ දෙන්න ඕන..සදිපා කලේ ඒක ඉතින් එයා සාර්ථකයි.. ඉතින් මම හිතනවා coach ගේ තීරණය හරි කියල

  • @MS-up6uj
    @MS-up6uj 3 ปีที่แล้ว +22

    What a beautiful performance!!!! The green jacket girl's voice is especially soothing.✨️🎈

  • @Adelaide-hub
    @Adelaide-hub 3 ปีที่แล้ว +93

    ශෂිකාත් ගේම අතාරින්නෙ නෑ..ගිය සති වල කසුන්ගෙ තමා හොඳම battles තිබ්බෙ..නමුත් මේ සතියේ ශෂිකාත් කරට කර හෝ කසුන්ගෙ battles අභිබවා ගිහිනුත් වගේ 👏👏👏 love you Shashika, proud to say you're an Anulian 😘

    • @musichits3490
      @musichits3490 3 ปีที่แล้ว +16

      මේ වෙනකන් හැම බැට්ල් එකම හොදට කරේ සෂිකා.

    • @chamarakumara9870
      @chamarakumara9870 3 ปีที่แล้ว +9

      Sasikama thamai danata hodam thibbe

    • @akiladilshan8345
      @akiladilshan8345 3 ปีที่แล้ว +1

      Coach ශශික කොච්චර හොදින් මේ ලමයි සූදානම් කරල තියෙනවද කියල තෙරෙන්නෙ මේ battles බැලුවම,
      එයගෙ team එකෙ අය තමයි වැඩියෙන් steal වෙන්නෙ...❤️

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +36

    ලස්සනයි 👍👍👍👍👍👍
    Coach සශිකාගේ reaction බලන්න ආස අය කෝ...
    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
    මං ආසම සිංදුවක්❤️❤️❤️

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +154

    කෝච් සශිකා ට ආදරේ අය කෝ 🥰🥰

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 3 ปีที่แล้ว +20

    Coach Shasika නිකන් silent killer කෙනෙක් වගෙ 🤘🏽🤘🏽🤘🏽

  • @anilkodikara2555
    @anilkodikara2555 3 ปีที่แล้ว +42

    ශෂිකා අක්කාගේ හිනාව...අම්මෝ...

  • @jayasinghajayasingha3101
    @jayasinghajayasingha3101 3 ปีที่แล้ว +60

    කෝච් සශිකා හරියන්නෑ කියපු උන් දැන් දිවිනහගනිලා...පේනවා නේද කෝච් සශිකගෙ තේරීම්

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +20

    මාරම ලස්සනයි..කොච් ශෂිකා නව මානයන් තනනවා....කට හඬ හරිම අළුත්,නැවුම් බවෙන් පිරිලා පුංචි කෙල්ලගේ...ජයම වේවා..

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 3 ปีที่แล้ว +14

    Winner is......
    Coach shashika

  • @hansakalakshan4379
    @hansakalakshan4379 3 ปีที่แล้ว +16

    Ammoo.deiyoo bees para wadinawa yakoo maruwtama aye kiyanna deyak me ati maru bend aka 😍😍😍😍

  • @sitharasewwandi8026
    @sitharasewwandi8026 3 ปีที่แล้ว +2

    Woow sadeepa.. your voice was perfect & amazing... congratulations darling ......💜️

  • @sujeewaniprasangika3439
    @sujeewaniprasangika3439 3 ปีที่แล้ว +3

    ලස්සනයි e song eka

  • @nishastalk5046
    @nishastalk5046 3 ปีที่แล้ว +22

    ශෂිකා මිස් ♥️♥️😘

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 ปีที่แล้ว +4

    Sirasa television,
    Voice programme very potentially spredded whole over the world among those who lives in abroad srilankans even foreigners,
    These coaches are doing well and musical performances are very high quality standards, these coaches panel
    We can compare better than European.
    Thanking for all well done
    Budusaranai from venice

  • @RuviniFernando
    @RuviniFernando 3 ปีที่แล้ว +58

    If Ruwani, added more variations to the song, she would have won the battle. Cz her singing is more accurate than the other girl.

  • @asithaperera377
    @asithaperera377 3 ปีที่แล้ว +37

    battles නම් ඉතින් ශශිකා තමා ❤️

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 3 ปีที่แล้ว +28

    බේස් ගහන දෑතට දෙවි පිහිටයි👍👍👍

  • @_itz.minuu.___
    @_itz.minuu.___ 3 ปีที่แล้ว +3

    Shasikage team eke battle harima lassanai 🌺🌺🌺🌺♥️ budusaranai

  • @musichits3490
    @musichits3490 3 ปีที่แล้ว +30

    Voice එකේ මේ වෙනකන් තිබ්බ බැටල් වලින් හැම එකම පාස් සෂිකා තමයි

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +1

      Aniw

  • @sriyarathnayake6946
    @sriyarathnayake6946 3 ปีที่แล้ว +2

    wow sadee niyamai. vocal creation top................

  • @withinK783
    @withinK783 3 ปีที่แล้ว +111

    අපි තමා හොදටම කරේ
    (ටීම් සසිකා) 🤣

    • @jamikaperera
      @jamikaperera 3 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣😍😍😍😍😍

    • @withinK783
      @withinK783 3 ปีที่แล้ว

      @@jamikaperera 🤣🤣🤣

    • @niluilukgoda8092
      @niluilukgoda8092 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @withinK783
      @withinK783 3 ปีที่แล้ว +1

      @@niluilukgoda8092 🤣🤣🤣

  • @gaganihansi6220
    @gaganihansi6220 3 ปีที่แล้ว +3

    Woow.amaizing Sadeepa.♥️♥️♥️♥️

  • @pianohiru
    @pianohiru 2 ปีที่แล้ว +1

    So beautiful performance 😍👏🎶

  • @mayashimanodya7326
    @mayashimanodya7326 3 ปีที่แล้ว +34

    දෙන්නාගේ කටහඬ ආරයන් දෙකක. ☺

    • @whatDinuFinds
      @whatDinuFinds 3 ปีที่แล้ว

      e unaata aaka hondata blend una

    • @mayashimanodya7326
      @mayashimanodya7326 3 ปีที่แล้ว

      @@whatDinuFinds මට ඒ උනාට හොඳ අනිත් කෙනා.

    • @ruwaniumayanga5669
      @ruwaniumayanga5669 3 ปีที่แล้ว

      Thank you mayashi

  • @jananjananayomi9923
    @jananjananayomi9923 3 ปีที่แล้ว +2

    Voice pissuwak wela dan ❤️😋🤗🤗🤗mekanam pissuwak bn ❤️hodama program ekak ❤️😁

  • @dumiduhasaranga2739
    @dumiduhasaranga2739 3 ปีที่แล้ว +3

    Woow Sadeepa. ❤️ other girl is also good. But sadeepa is a whole package.

  • @thisarumadusanka99
    @thisarumadusanka99 3 ปีที่แล้ว +142

    කොටු කොටු කෙල්ලගෙ ලුක් එක ස්කුබී එකේ වෙල්මගෙ වගේ🙈😶

  • @sameerasenani1895
    @sameerasenani1895 3 ปีที่แล้ว +41

    ශෂිකා මැඩම්ගේ තරම් කාගේවත් බැටල් හොද නැ සුපර් 🔥 🔥 🔥 🔥 🔥

  • @roshan9126
    @roshan9126 3 ปีที่แล้ว +5

    Both of you did great. Loved listening to it. Harmonies were so beautifully sung. I just hope the one who had to leave keeps on singing ❤️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +15

    එක දවසක් මම දුටුවා ❤❤තව දවසක් මුණ ගැසුණා ❤❤ආදරෙයි ශෂිකා 🌹🌹🌹🌹

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 ปีที่แล้ว +4

    අදරේයි පැලේන්නම ශෂිකා අක්කි සුපර්

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 3 ปีที่แล้ว +5

    🔥👌

  • @nathashafonseka9631
    @nathashafonseka9631 3 ปีที่แล้ว +5

    ශශිකා ❤️❤️❤️❤️❤️

  • @tharuahasa8778
    @tharuahasa8778 3 ปีที่แล้ว +1

    Song eke editing lassanai. End eka maru

  • @lunaluna9583
    @lunaluna9583 3 ปีที่แล้ว +29

    Green girlge voice eka maru💕❤️‍🔥

  • @dharshanamendis7070
    @dharshanamendis7070 3 ปีที่แล้ว +11

    Sadeepa sang beautifully. 😍 There's a clear difference between Sadeepa's and Ruwani's singing.

  • @kalg7385
    @kalg7385 3 ปีที่แล้ว +1

    Can listen again and again well done 👌

  • @orientalmusic9089
    @orientalmusic9089 3 ปีที่แล้ว +7

    Coach shashika is superb.

  • @CharithaLasantha
    @CharithaLasantha 3 ปีที่แล้ว +1

    Wow what a great blend this is, this is Mojito

  • @sahanthilinakodithuwakku6074
    @sahanthilinakodithuwakku6074 3 ปีที่แล้ว +3

    🔥

  • @kamalj7858
    @kamalj7858 3 ปีที่แล้ว +41

    මමත් හිතුවේ අනිත් එක්කෙනා තේරෙයි කියලා, එයා ලස්සනට සින්දුව කිව්ව

    • @ruwaniumayanga5669
      @ruwaniumayanga5669 3 ปีที่แล้ว

      Thank you

    • @chandanapushpakumara805
      @chandanapushpakumara805 3 ปีที่แล้ว

      මීට පෙර තරගාවලියේ විනිසුරුවන්ගෙන් සිදු වුණු වැරදි මේ කරගාවලියෙත් සිදු වනවා නම් එය කනගාටුදායක සිදුවීමකි..

    • @anupawickcramarachchi4191
      @anupawickcramarachchi4191 3 ปีที่แล้ว

      aniwaryen.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +2

    👏👏❤❤💐💐👍

  • @sandunfernando8143
    @sandunfernando8143 3 ปีที่แล้ว +5

    බේස් පාර 😊❤️

  • @prabathjagoda6914
    @prabathjagoda6914 3 ปีที่แล้ว +2

    Nice

  • @vvmedia6276
    @vvmedia6276 3 ปีที่แล้ว +3

    Woow the Base Run ❤️👍💚

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 3 ปีที่แล้ว +13

    ජයෙන් ජය ම වේවා ඔවාලට. මුතු කැට

  • @thilonaamandi6677
    @thilonaamandi6677 3 ปีที่แล้ว +15

    Garffeilge kondeee💚😍

  • @SanduniMahinsalaPerera
    @SanduniMahinsalaPerera 3 ปีที่แล้ว +8

    Amazing performance 😍 Sadeepa’s stage presence was better than Ruwani. Good luck Sadeepa and Ruwani for your future endeavors. Sadeepa we are looking forward for an amazing performance in the next round. 😍

  • @__nishi__5012
    @__nishi__5012 3 ปีที่แล้ว

    👌👌

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +7

    Bass line එකේ සැප 😘

  • @janithherath8409
    @janithherath8409 3 ปีที่แล้ว +10

    Ruwani ge katahada lassanai aparade..good luck ruwani🌷

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබ දෙදෙනාටම.

  • @amiladinesh6665
    @amiladinesh6665 3 ปีที่แล้ว +3

    Ekata thami santhush parinatha kama kiynne. Jayawewa shashika akke.

  • @hussaindeen4710
    @hussaindeen4710 3 ปีที่แล้ว

    excellent.. both very talent..bt ruvani have sweet voice...good job..

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +2

    Ruwani akke great job best ❤👍👍👍👍

  • @asirihotel8498
    @asirihotel8498 3 ปีที่แล้ว

    well done sadeepa all the best

  • @himashadeshapriya8107
    @himashadeshapriya8107 3 ปีที่แล้ว +9

    Sadeepa was amazing 🔥🔥 congratulations 😍

  • @priks2203
    @priks2203 3 ปีที่แล้ว +5

    ලස්සනයි 😘

  • @tensiapurwa7617
    @tensiapurwa7617 3 ปีที่แล้ว +8

    වෙලාවකට හිතෙනවා දිනිති හිටියානම් මීට වඩා ලස්සනට තියෙයි කියලා..ඇයි අනේ එයා ගියේ..😕😕😕

  • @kumarysandiya245
    @kumarysandiya245 3 ปีที่แล้ว +3

    Saskia Akkata adaraei godak 💞💞💞💞💞

  • @_srilankantraveler_
    @_srilankantraveler_ 3 ปีที่แล้ว

    🔥🔥🔥

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว

    🤩🖤✌️

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว

    Shaaa

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @rocxxmax3379
    @rocxxmax3379 3 ปีที่แล้ว +3

    Green girl is good
    Clam voice... & match for that song

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 3 ปีที่แล้ว +1

    Sadeepa maru

  • @navodyaprabodani8929
    @navodyaprabodani8929 3 ปีที่แล้ว +1

    kannadi kellla
    lassanai

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว

    Woooow😍❤

  • @krishannishalya8266
    @krishannishalya8266 3 ปีที่แล้ว +2

    Good Luck Ruwani 🎉️🙌

  • @donachamila7449
    @donachamila7449 3 ปีที่แล้ว

    ❤❤🌹🌹🌹🙏🙏🙏

  • @sudeshlahiru361
    @sudeshlahiru361 3 ปีที่แล้ว +1

    Very good..

  • @danushkapriyasad1489
    @danushkapriyasad1489 3 ปีที่แล้ว +3

    Hondama coach shashikas❤❤

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 3 ปีที่แล้ว

    Wow

  • @Marikuch98
    @Marikuch98 3 ปีที่แล้ว +3

    Brilliant work Sadeepa! Good luck💜

  • @kamalikarunarathna6941
    @kamalikarunarathna6941 3 ปีที่แล้ว

    ❤❤❤❤❤👏👏👏

  • @visaniwijesiriwardana9290
    @visaniwijesiriwardana9290 3 ปีที่แล้ว +2

    Wow ending was perfect 😍😍😍😍 welldone guys ❤️❤️❤️

  • @ya3494
    @ya3494 3 ปีที่แล้ว +32

    Blind එකේ Waka waka කිව්ව පැනි චැන්ල් එකේ දිල්කා වගේ එක්කෙනා නේද..

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว +16

    Ruwani ge voice එක ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගෙ හඩට සමයි😍❤

    • @pumudithadenis7920
      @pumudithadenis7920 3 ปีที่แล้ว

      😂

    • @kumarikumari521
      @kumarikumari521 3 ปีที่แล้ว +1

      ඔවු ඵක අැත්ත ලස්සනයි

    • @fdo547
      @fdo547 3 ปีที่แล้ว

      @@kumarikumari521 yes❤

    • @ruwaniumayanga5669
      @ruwaniumayanga5669 3 ปีที่แล้ว +1

      Thank you so much

    • @fdo547
      @fdo547 3 ปีที่แล้ว

      @@ruwaniumayanga5669 your welcome sis❤💪

  • @marigoldsinger8783
    @marigoldsinger8783 3 ปีที่แล้ว +7

    Bathiya niyama coach kenek

  • @sashikasashi486
    @sashikasashi486 3 ปีที่แล้ว +20

    සශිකා සරල සාශ්ත්‍රිය ගිත මලින්ම අනිත් කොච්ලා අඩවනවා අව් අප්පා අනිත් කොච්ලා

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 3 ปีที่แล้ว

    👍❤️

  • @minuwankankanamge
    @minuwankankanamge 3 ปีที่แล้ว +14

    T M ජයරත්න මහත්තයගේ සිංදුවක් සුපිරියට ගායනා කරලා පලමු වටෙන් ඉදිරියට ගිය දොස්තරල කොලුවා කවදද එන්නේ second රවුන්ඩ් එකට?

    • @thilinatv5289
      @thilinatv5289 3 ปีที่แล้ว

      Eya awa mcn , first round eke mithiwa song eka sing karapu kena ekka battle kare dennama atule

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 3 ปีที่แล้ว +2

      @@thilinatv5289 තාම එයා කිව්වේ නැ

    • @minuwankankanamge
      @minuwankankanamge 3 ปีที่แล้ว +1

      @@thilinatv5289 මම හොයන්නේ සුමදු සයනේ සිනිදු ඇතිරිල්ල දාපු ඩොකාවා...😃😃😃😃😃😃😃😃😃

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 3 ปีที่แล้ว

      @@ranmuthupeiris6777 මතක විදිහට කෝච් උමාරියගෙ ටීම් එකේ.

  • @subhashranathunga8149
    @subhashranathunga8149 3 ปีที่แล้ว +2

    king diunu wela

  • @dimitrialexander1135
    @dimitrialexander1135 3 ปีที่แล้ว +1

    Sadeepa's voice is unique

  • @thisarudissanayaka7015
    @thisarudissanayaka7015 3 ปีที่แล้ว

    Supper 😆😁😁😁😁

  • @nadeeshaniroshima3529
    @nadeeshaniroshima3529 3 ปีที่แล้ว +6

    Coachලට නැති එක එක කොන් කිරීම් මේකේ commwntersලා 🙃🤢

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x 3 ปีที่แล้ว

    ❤️❤️😘

  • @malikamihiravipathirana7840
    @malikamihiravipathirana7840 3 ปีที่แล้ว

    😍😍😍❤️❤️👏💃🏻

  • @sfernando4409
    @sfernando4409 3 ปีที่แล้ว +18

    Green voice is very beautiful and soothing. good for the cinema. She doesn’t show much emotions and that was not good for this stage.

  • @ashokadishan5219
    @ashokadishan5219 3 ปีที่แล้ว

    Wow very well b's dannatama jaya wawa

  • @user-lt2nx7hb4e
    @user-lt2nx7hb4e 3 ปีที่แล้ว +2

    Mehemath bass guitar gahana ekek mage jeewitheta dakala na. Jaya wewa aiye

  • @buddhikajayaneththi2100
    @buddhikajayaneththi2100 3 ปีที่แล้ว

    derane samanmali akka

  • @amrathnayake9444
    @amrathnayake9444 3 ปีที่แล้ว

    Ammo welma oya

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 3 ปีที่แล้ว +18

    මොකක්ද අනේ ඒ කෝච් කසුන් ලඟට ගිහින් කරන්නෙ..මටත් ආසයි..🙈🙈🙈🙊🙊

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 3 ปีที่แล้ว +2

      අතට අත දෙනවා
      කොරෝනා හින්දා අලුත් වුනානෙ
      දැන් එහෙමයි

    • @priyadarshanidisanayaka1492
      @priyadarshanidisanayaka1492 3 ปีที่แล้ว

      @@wijesuriyasc3778 ඇත්තද

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 3 ปีที่แล้ว

      @@priyadarshanidisanayaka1492
      ඔව්..ඇත්ත
      තව විදිහක් තියෙනවා
      වැලමිටවල් දෙක

  • @sunethrawan6764
    @sunethrawan6764 3 ปีที่แล้ว +2

    Dan umariya Saha b.s.lada lankawe
    lokuma waddo hamawalawema.
    kasun Saskia 2 wane tana kinslita.
    mongalda nathinam hatida

  • @chandi4564
    @chandi4564 3 ปีที่แล้ว

    ruwani thqma niyama lassana

  • @saranga3372
    @saranga3372 3 ปีที่แล้ว +4

    Green patath hodai

  • @alomanatar7588
    @alomanatar7588 3 ปีที่แล้ว +1

    Feel so sorry for the girl in green. She has a beautiful voice. A pity that there's a vast disparity between both voices. She should have been paired with someone else. No doubt it was a good performance together.