How to use Effects of Soundcraft EFX 16 | How to use Souncraft EFX Mixers | Sinhala | SD Audio Lab

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @maakrmorawaka2608
    @maakrmorawaka2608 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමකින්...බොහොම ස්තූතියි..ඉදිරියේදී තවත් දැනුම ලබාදෙන්න.

  • @ශ්රීසුමනාරාමය
    @ශ්රීසුමනාරාමය 11 หลายเดือนก่อน +1

    මාරම වටිනවා. ස්තුතියි ඔබට.❤

  • @dhammikasamaranayaka5203
    @dhammikasamaranayaka5203 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි කිරිමක්. සුපිරි 👍👍💐

  • @crazydilgaming
    @crazydilgaming 21 วันที่ผ่านมา

    තෑන්ක්ස් මචං උබ දෙයියෙක් ❤❤❤

  • @Kemindusanumitha14
    @Kemindusanumitha14 2 ปีที่แล้ว +1

    මේක හුගක් වටිමවා බොහොම ස්තුතියි

  • @NishanBamunuarachchi-j5y
    @NishanBamunuarachchi-j5y 2 หลายเดือนก่อน

    Excellent explanation ❤❤❤❤

  • @sithagaminsitha
    @sithagaminsitha ปีที่แล้ว +2

    හරිම පැහැදිලි වීඩියෝ එකක්❤️❤️❤️

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 6 หลายเดือนก่อน

    විඩියෝව බොමත්ම වටිනවා .ස්තූතිය

  • @sheltonsilva6609
    @sheltonsilva6609 2 ปีที่แล้ว +1

    hoda wadak..hoda danumak labagaththa..thanks.thawa video danna...b.s...

  • @judenipunafernando3941
    @judenipunafernando3941 2 ปีที่แล้ว +1

    Thanks bro. I learned lot of things about this mixer.

  • @slmusiccovers9424
    @slmusiccovers9424 3 ปีที่แล้ว +1

    malliya elaga vidiyo akate ekmanine oneeeeeee godake watinawa video eka

  • @sampathpriyanka1998
    @sampathpriyanka1998 10 หลายเดือนก่อน +1

    Godak වටිනවා

  • @ajantha3960
    @ajantha3960 3 ปีที่แล้ว +1

    ඔයාගෙ මේ වීඩියෝ වලින් මං fl studio ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක් ...❤️

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 10 หลายเดือนก่อน +1

    Thank for all

  • @SurangaPushpakumaradesilva
    @SurangaPushpakumaradesilva 9 หลายเดือนก่อน

    Thanks mali 👍👍👍 All the best

  • @srinithpriyanga5375
    @srinithpriyanga5375 2 ปีที่แล้ว +1

    Thank you

  • @WajiraSampath-yc1rc
    @WajiraSampath-yc1rc ปีที่แล้ว

    Aththatama pattama wadagath e video eka mata thawa podi deyak danaganna ona .... efert line eke .. podi balb 3k thiyenne . Anna e balb 3 .. efert nobs 3 ta thiyana balb 3 n mokada wenne api program karaganna onada efert eka

  • @sugathpriyadarshana763
    @sugathpriyadarshana763 2 ปีที่แล้ว +1

    MAta kiyanna oya chanal ekakata ift akak in karaganna widiya...mixer ake ift aka pawichchi karannathuwa wena mechin akakin in karaganna widiya..kiyanna puluwanda

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      මං ලග දැන් Mixer එක නැ කියල දෙන්න

  • @youthlinemusic9916
    @youthlinemusic9916 3 ปีที่แล้ว +1

    Efx Mfx athara wenasa mokadda? Deken kokada hoda???

  • @jothi_chaminda
    @jothi_chaminda 2 หลายเดือนก่อน

    ❤️👍 ස්තුතියි

  • @saliyachathura165
    @saliyachathura165 2 หลายเดือนก่อน

    ❤❤❤thanks ❤❤❤

  • @bandara3260
    @bandara3260 3 ปีที่แล้ว +1

    නියමයිනේ යාලු

  • @Dushmantha1152
    @Dushmantha1152 ปีที่แล้ว

    Aux input eke low, high, mid hadanna barida?

  • @teachzonesrilanka6704
    @teachzonesrilanka6704 ปีที่แล้ว

    Wena ekkwath uba tharam wedennama kiyala dunne nee bng supiriyak bnmg

  • @shanherath1314
    @shanherath1314 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්වුනා.
    ගොඩක් අය මහන්සිවෙලා පැඩ්ල් වලින් ටෝන් හදාගන්නවා. හැබැයි ශෝ එකට ගිහින් මික්ස්චර් එකට ප්ලග් කලාම අර ටෝන් එකකවත් කොලිටි එක නැ. ඇයි එහෙම වෙන්නෙ. මික්ස්චර් එකෙ ඉන්න කෙනාට කිව්වත් එයා කියන්නෙ මන් මෙතනින් මොනවත් වෙනස්කලේ නෑ කියල. පුලුවනනම් පැහැදිලි කිරීමක් කරන්න පැඩ්ල් එකෙ තියෙන ආද්දෙ නිවැරදිව කොහොමද අවුට් කරන්නෙ කියලා

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว +1

      හරියට Output එක Mixer එකට දීලා කිසිම වෙනසක් නොකර තිබ්බොත් Pad එකේ තායන Original sound output එක Mixer එකේ Preamps හරහා ගිහිමි තමා එන්නේ..සාමාන්‍යයෙන් Mixer එකේ Preamps වලින් ටෝන් වල වෙනසක් වෙන් නැ.

  • @sampathpriyanka1998
    @sampathpriyanka1998 10 หลายเดือนก่อน

    Godak පැහැදිලි

  • @asankarathnayaka3395
    @asankarathnayaka3395 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි . ඒ වගේම හරිම ප්‍රයොජනවන් . Yamaha MG 20XU mixer එක මේ mixer එකට වඩා quality හොඳයි ද කියල දැනුවත් කරන්න පුලුවන් ද ?

  • @indikakulasekara4519
    @indikakulasekara4519 29 วันที่ผ่านมา

    Love ❤

  • @madurameshan768
    @madurameshan768 2 หลายเดือนก่อน

    Tap tempo බටන් එකෙන් මොකද්ද වෙන්නෙ

  • @ThejawaAnuhas-j9r
    @ThejawaAnuhas-j9r 8 หลายเดือนก่อน

    Ch 16 kiyak wenawade.

  • @dumindatharanga5149
    @dumindatharanga5149 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @saliyamadu2030
    @saliyamadu2030 2 ปีที่แล้ว

    Aiiye meka කොහොමද bafal walata set karaganne

  • @Udaththawajinarathanahimikavib
    @Udaththawajinarathanahimikavib 4 หลายเดือนก่อน

    මොන වගෙ software එකක්ද බාවිතා කරන්න ඕන ..

  • @thambaraspeedbrain1756
    @thambaraspeedbrain1756 ปีที่แล้ว

    Soundcraft mixer චනල් 8 එකක් ගන්නෙ කොහොමද.

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි

  • @musicnalaka3372
    @musicnalaka3372 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️🙏

  • @lakshithasamarakoon1979
    @lakshithasamarakoon1979 5 หลายเดือนก่อน

    Tnx

  • @asankachamindaperera
    @asankachamindaperera ปีที่แล้ว

    තව විස්තර දැනගන්න තියෙනවා කොහොමද පුලුවන්

  • @amilanuwan4699
    @amilanuwan4699 6 หลายเดือนก่อน

    Vidiyo eka hodai. Hoda pehedili kirimak

  • @daiwaraj5854
    @daiwaraj5854 3 ปีที่แล้ว

    Niyamai aiye....😍😍

  • @sampathpriyanka1998
    @sampathpriyanka1998 10 หลายเดือนก่อน

    Thawa veadio ekak genna

    • @SDAudioLab
      @SDAudioLab  10 หลายเดือนก่อน

      දැන් මේ Mixer එක මං ලඟ නැ..💔

  • @DineshKumarWickramasinghe
    @DineshKumarWickramasinghe 2 ปีที่แล้ว +1

    XLR Input එකට පහලින් තියන Line in එක Stereo input එකක් ද? Line එකෙයි Insert එකෙයි වෙනස මොකක්ද?

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว +1

      Line in එක Mono එකක්,Insert එකෙන් අපිට ඒ ඒ Channel වලට වෙන වෙනම එලියෙන් Effect Processor,EQ,Compressor වගේ Gear එකක් දෙන්න පුලුවං..

    • @DineshKumarWickramasinghe
      @DineshKumarWickramasinghe 2 ปีที่แล้ว

      @@SDAudioLab එතකොට අපිට මේ එක චැනල් එකකට Stereo Input එකක් දෙන්න බැරිද? Stereo In එකක් දෙන්නේ කොහොමද (යමහා කීබෝඩ් එකකින් වගේ)?

  • @ap18sumithsanjeewa60
    @ap18sumithsanjeewa60 5 หลายเดือนก่อน

    me mixer eka wadak karaganna puluwan

  • @thaalalivemusicroom5840
    @thaalalivemusicroom5840 2 ปีที่แล้ว +1

    Thank you brother

  • @wasanthaudayakumara4023
    @wasanthaudayakumara4023 ปีที่แล้ว

    Maka kohomada Epattaka sau karaganna

  • @lakmalbuddhika6461
    @lakmalbuddhika6461 2 ปีที่แล้ว +1

    සවුන්ඩ් දෙන්නෙ කොහොමද

  • @madurameshan768
    @madurameshan768 2 หลายเดือนก่อน

    ඉෆෙට් ලයින් දෙක මාරු කරගන්නෙ කොහොමද

  • @AntonFernando-nq1xt
    @AntonFernando-nq1xt 7 หลายเดือนก่อน

    මෙම මික්සර් එකට Equalizer , crossover, එකක් හා ඈම්ප් එකක් සෙට් කරන් විදිය වයර් අමුණා එය ක්‍රියාත්මක කරන විඩීයෝ එකක් දාන්න පුලුවන් ද.

    • @SDAudioLab
      @SDAudioLab  2 หลายเดือนก่อน

      දැන් මේ Mixer එක මං ලග නැEQ,Crossover කිසිවක් මං ලග නැ.එි නිසා දැනට වීඩියෝවක් කිරීමට හැකියාවක් නැ

  • @WajiraSampath-yc1rc
    @WajiraSampath-yc1rc ปีที่แล้ว

    Man gawath thiyenne me mixer ekakma thamai

  • @janakaliyanage8548
    @janakaliyanage8548 ปีที่แล้ว

    AV cable එකෙන් ද ඈම්ප් එකට signal දීලා තියෙන්නෙ තව දෙයක් මල්ලි එක XLR එකකින් main out එක පැත්තක් වැඩ නැහැ amp එකට සිල්නල් දෙන්න වෙන ක්‍රමයක් නැද්ද

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว +1

      Cables maru krla blnna..Av ek use krla thma mn mixer eke main out ekk lap ekt gththe

  • @RidmaMihiranga-e2b
    @RidmaMihiranga-e2b 11 หลายเดือนก่อน

    Supiri ❤

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe3869 3 ปีที่แล้ว

    Me mixer eka kiyak venawada gannawanam koheda tiyenne

  • @imzanofficial6514
    @imzanofficial6514 3 ปีที่แล้ว

    Great work! bro❤

  • @hemanthajayasinghe3675
    @hemanthajayasinghe3675 6 หลายเดือนก่อน

    Good one

  • @Udaththawajinarathanahimikavib
    @Udaththawajinarathanahimikavib 4 หลายเดือนก่อน

    රේකෝඩින් එක pc එකට ගන්නෙ කොහොමද

  • @kalingarathnaweera1603
    @kalingarathnaweera1603 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක්

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 2 ปีที่แล้ว

    TAPE kiyana 1n wenne mkda?

  • @donlalee7736
    @donlalee7736 3 ปีที่แล้ว

    Super.. Thanks bro. 👍👍👊👊

  • @geethikaamasri9122
    @geethikaamasri9122 3 ปีที่แล้ว

    Pfl walin gain stage eka hadaganna use krnw

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +1

      ඔව් Brother❤️

    • @geethikaamasri9122
      @geethikaamasri9122 3 ปีที่แล้ว

      මේ මික්සර් එකේ ඔක්කොම effects වර්ග ගැනයි කොහොමද use කරන්නෙ,මොනවගේ අවස්තාවලදිද ,use කරන්නෙ කියලා effects ගැන විතරක් වීඩියෝ එකක් ඕනේ

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 7 หลายเดือนก่อน

    Good boooo

  • @prabhashwarau
    @prabhashwarau 2 ปีที่แล้ว

    2TRK In kiyanne mokakda ,audio in put ekak denne Kohomada

  • @janithdilhara577
    @janithdilhara577 3 ปีที่แล้ว

    Soundcraft mfx20/2 mixer eke sub out walata effect active karaganne kohomda...?

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Mfx මං Use කරලා නැ.මගෙ Mixer එකත් දුන්නා.ඒ නිසා ඒකෙන්වත් පෙන්නන්න විදියක් නැ මචං..පොඩ්ඩක් user manual එක බලන්න..සමහරවිට ඇති

  • @Auk2344
    @Auk2344 ปีที่แล้ว

    Supiri malliyo

  • @DhammikaRajapaksha-p9f
    @DhammikaRajapaksha-p9f 11 หลายเดือนก่อน

    Good job

  • @buddikaudaya590
    @buddikaudaya590 2 ปีที่แล้ว

    Tnkzz broo

  • @sachinshehanjeewantha9701
    @sachinshehanjeewantha9701 2 ปีที่แล้ว

    සුපිරියටම කියල දෙනවා.❤️‍🔥💯

    • @music__lk
      @music__lk 2 ปีที่แล้ว

      සුපිරි

  • @kavindasandaruvanthilakara8713
    @kavindasandaruvanthilakara8713 2 ปีที่แล้ว

    Supirii.... brooo

  • @premanathamarasekara498
    @premanathamarasekara498 2 หลายเดือนก่อน

    Namnarayak dennako oyage.

  • @nethmithekshana5160
    @nethmithekshana5160 ปีที่แล้ว

    මගේ ගාවත් තියෙනවා එක් තාම මට කවිබනකට Epet තියාගන්න අමාරුයි

  • @udanasendanayake37
    @udanasendanayake37 2 หลายเดือนก่อน

    මේ මික්සර් එකේ recording තියෙනවාද

  • @paliwith...7980
    @paliwith...7980 ปีที่แล้ว

    Tnx bro

  • @shanthabenadicbenadic1615
    @shanthabenadicbenadic1615 2 ปีที่แล้ว

    How to connect stage monitor in sound craft efx

  • @hmjherath4879
    @hmjherath4879 3 ปีที่แล้ว

    VERY GOOD AYYE,SOUND CRAFT MIXER EKA HODAIY DA PRICE කොහොමද

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      දැන් Prices ගැන නම් update නැ..Mixer එක හොඳයි වැඩක් කරගන්න පුලුවං

  • @chamiperera805
    @chamiperera805 2 ปีที่แล้ว

    Master eka 0 neda thiyanne eka wenas kran nha needa..........fedr 2+ valata vadaa ussan nha needa

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      Master එක වෙනස් කරන්නෙපා Master එකේ තියන 0db level එකට සෙට් වෙන්න Mix එක කරගන්න..Channel එකක වුනත් Fader එක 0db පන්නන්නෙපා..ඊට පල්ලෙහා තියාගන්න බලන්න..නැත්නම් 0ම තියාගන්න..gain මදි නම් Gain knob එකෙන් Gain එක ටිකක් Up කරගන්න..ඕනාවට වඩා Gain up වුනාම Distort වෙනවා Signal එක.

  • @samimadush1440
    @samimadush1440 ปีที่แล้ว

    මේකේ effect එකේ A-B කියලා දෙකක් තියෙනවා. ඒ දෙකට මාරු කරන්නේ කොහොමද?

    • @sudeshp6869
      @sudeshp6869 ปีที่แล้ว

      සමිපුර්නයෙන්ම ඒ නොබි එක කරකවන්න එතකොට a b වලට මාරැ වෙනවා. සමිපුර්න වටයක්ම 1 පටන් ගෙන අවසාන අංකයටම කරකවලා අයේ රිටන් කරකවන්න එපා කරකවපු පැත්තටම අයේ කරකවලා නො 1 ට දාපුවහම a සිට b වලට මාරැ වෙනවා.

  • @senarathbandara8697
    @senarathbandara8697 ปีที่แล้ว

    Good

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 ปีที่แล้ว

    Monawada ban oya kiyanne

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 3 หลายเดือนก่อน

    Good ඔයාට Naba eka danna

  • @randujazz
    @randujazz 3 ปีที่แล้ว

    Machan video ekak dennako record out lap top ekata ganna vidiha. Api play karana ekak

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Video එකක් කරන්න මං ලග දැන් mixer එක නැ මචං.Sold

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว

      Rec out එකෙන් RCA to 3.5mm cable එකක් Use කරලා ඒක PC එකට දීලා..FL හෝ ඕනම Software එකකින් Record කරගන්න පුලුවං

    • @randujazz
      @randujazz 3 ปีที่แล้ว

      @@SDAudioLab laptop eka venuwata 4 n ekata beida macho

  • @samansugathadasa9235
    @samansugathadasa9235 2 ปีที่แล้ว

    Weldon

  • @NalinMarasinghe-y8u
    @NalinMarasinghe-y8u หลายเดือนก่อน

    Nex video

  • @ajantha3960
    @ajantha3960 3 ปีที่แล้ว

    මේ mixer record out lap top එකකට input කරලා fl studio support කරගන්නේ කොහොමද ....?
    (Edison record ...)

    • @SDAudioLab
      @SDAudioLab  3 ปีที่แล้ว +2

      Mixer එකේ Record out එක PC එකට input කරලා රෙකෝඩින් වලදි Record in Audio Editor කියන Option එක දෙන්න

  • @udumalagalaacharigechintha877
    @udumalagalaacharigechintha877 8 หลายเดือนก่อน

    Insert eken mokadda wenne

  • @prasadsanjaya4827
    @prasadsanjaya4827 2 ปีที่แล้ว

    Soundcarft MFX ganat akak maranna

  • @vimukthikd
    @vimukthikd 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว

    Fatta

  • @LAKSHAN_DEWINDA_BEATS
    @LAKSHAN_DEWINDA_BEATS ปีที่แล้ว

    හොදයි

  • @ayeshmadukumara1992
    @ayeshmadukumara1992 11 หลายเดือนก่อน

    👍👍👍

  • @sampathudovita2418
    @sampathudovita2418 2 ปีที่แล้ว

    Oya mixer ekak ganna ona

  • @malshansandeepa5913
    @malshansandeepa5913 ปีที่แล้ว

    Record akak.gannna vidiha poddk kiyanna

    • @SDAudioLab
      @SDAudioLab  ปีที่แล้ว

      Rec out එකෙන් Aux cable එකක් use කරලා PC or Laptop එකකට in කරලා ගන්න පුලුවං.නැත්නම් Soundcard එකක් පාවිච්චි කරලා කරගන්නත් පුලුවං.

  • @Henegama324
    @Henegama324 2 ปีที่แล้ว

    Super

  • @sumithchaminda71
    @sumithchaminda71 2 ปีที่แล้ว

    Meka hodai

  • @slmusiccovers9424
    @slmusiccovers9424 3 ปีที่แล้ว

    Video ekake enakame balane inna mama

  • @SuddaSudda-fo7sm
    @SuddaSudda-fo7sm 4 หลายเดือนก่อน

    ❤❤👍👍👍👍👍👍👍

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 2 ปีที่แล้ว

    අපෙ ඉස්කෝලේ තියෙනවා එකක් මං ඒක sport meet කාලෙට පාවිච්චි කරන්නෙ ඒක එක පාරම පිචිචුනා.හදන්න ගියාම කිවුවෙ out put jak දෙක ගලවද්දි ශෝට් වෙලා කියලා ගන්න අය පරිස්සමෙන් පාවිච්චි කරන්න

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว

      ඕනම සංගීත භාණ්ඩයක් පරිහරණයෙදි පරිස්සමින් වැඩ කරන්න ඕන..ලක්ෂ ගානක එකක් වුනත් එක අත්වැරදීමකින් විනාශ වෙන්න පුලුවං..🙂

    • @slsaranganayanashan5755
      @slsaranganayanashan5755 2 ปีที่แล้ว

      @@SDAudioLab ඇත්ත. හැබැයි ඒක පිචිචුනේ නිකම්ම ගලවද්දි නෙවෙයි වැඩ කර කර තියෙද්දි පින්සිපල් ගෙ කතාව මැද .අදටත් අබිරහසක් ඒක පිචිචුනේ කොහොමද කියන එක මීඩියා යුනිට් එකේ අපිට 🙂

    • @SDAudioLab
      @SDAudioLab  2 ปีที่แล้ว +1

      කරන්ට් එකේ ප්‍රශ්න කේබල්ස් වල ප්‍රශ්න වෙන වෙන ප්‍රශ්න නිසා ඕම වෙන්න පුලුවං.ඊටත් වඩා භාන්ඩේ Originalද ⁣Copyද කියන එක මතත් වෙන්න පුලුවං ..එක එක හේතු තියනවා.ඕම වෙන්න පුලුවං සාමාන්‍යයෙන්

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 ปีที่แล้ว

    Danna kenek nemi.

  • @Thashi_Beatz
    @Thashi_Beatz 3 ปีที่แล้ว

    😊😊😊😊😍😍😍😍

  • @Samanrajapaksha-qc9ks
    @Samanrajapaksha-qc9ks 2 หลายเดือนก่อน

    අයියෙ ඔලෙන් ම්ක්ශර් එක ගෙන කියා දෙන්න

  • @SANJANALaka
    @SANJANALaka 5 หลายเดือนก่อน

    අනේ කවුරු හ‍රි කියනවද.. යමහා චැනල් 7. මික්සර් ඒකෙන්.. ඩිලේ එන එක හදන්නේ කොහොමද