Amplifier හඳුන ගනිමු. Sound Amplifier හා PA Amplifier ගැන දැන ගත යුතු සියලුම දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2023
  • Sound Amplifier හා PA Amplifier ගැන ප්‍රදාන වශයෙන් දැනගත යුතු දේවල් සියල්ලක්ම වගේ මේ video එකේ අන්තර්ගත වෙනවා.
    Buffel ගැන අවබෝදයක් ලබාගැනීමට සඳහා මේ විඩියෝ එක නැරඹිය හැකියි.
    • බෆල් වර්ග හදුන්වන නම් ...
    සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
    ‪@Soundoperator‬

ความคิดเห็น • 103

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් යාලුවා 😊❤❤නියමයි 😊😊❤❤

  • @nilangakavihara2063
    @nilangakavihara2063 11 หลายเดือนก่อน +18

    ❤ උබත් එක්ක මම ඉන්නවා මම ආසම දේවල් මේවා

  • @samanthavidanage2193
    @samanthavidanage2193 11 หลายเดือนก่อน

    Niyamai kollo thawa video karanna theruwan saranai

  • @indikaruwankumara665
    @indikaruwankumara665 10 หลายเดือนก่อน +1

    Maru.malli ..ඉදිරියට vido.කරන්න .දිගටම

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 11 หลายเดือนก่อน +1

    Niyamai bro.sound field eka gana sinhala youtube chanel godak adui.e nisa digatama karan yamu😊

  • @Somadasa-ps9cq
    @Somadasa-ps9cq 10 หลายเดือนก่อน +2

    Very good lesson

  • @shivanthiperera4395
    @shivanthiperera4395 4 หลายเดือนก่อน +1

    supiri godak dewal igenagaththa. sthuthi

  • @shanfarez7943
    @shanfarez7943 11 หลายเดือนก่อน +1

    Thank you Very Important for us we are in this skill

  • @Simplecrafts01
    @Simplecrafts01 23 วันที่ผ่านมา +1

    සුපිරියි. ❤❤

  • @RanasinhaKmtmranasinha-to2gi
    @RanasinhaKmtmranasinha-to2gi 11 หลายเดือนก่อน +1

    ❤Thank you. සුපර් brooo

  • @hemalmadushanka1734
    @hemalmadushanka1734 11 หลายเดือนก่อน +1

    නියමයි..👈🤘🤘

  • @p.h.pasindupahasara.....8747
    @p.h.pasindupahasara.....8747 11 หลายเดือนก่อน +4

    නියමයි 😊

  • @imashfernando3953
    @imashfernando3953 10 หลายเดือนก่อน +1

    Super video brother ❤❤❤

  • @user-kk4rx7hi8j
    @user-kk4rx7hi8j 11 หลายเดือนก่อน +1

    Thank you brother

  • @madukaprasad
    @madukaprasad 5 หลายเดือนก่อน +1

    Very good

  • @NandanaKumara-py8nm
    @NandanaKumara-py8nm 10 หลายเดือนก่อน +1

    Niyamai

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 11 หลายเดือนก่อน +1

    සුපිරි

  • @samanthapradeep399
    @samanthapradeep399 11 หลายเดือนก่อน +1

    නියමයි

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 11 หลายเดือนก่อน +2

    Actually its clear explanation . Wow, Great . Excellent . My congratulations

  • @sampathpushpakumara1138
    @sampathpushpakumara1138 11 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤❤

  • @avishkadilshan5268
    @avishkadilshan5268 8 หลายเดือนก่อน +1

    Supiri❤

  • @user-pp6wq7co8o
    @user-pp6wq7co8o 9 หลายเดือนก่อน +2

    දවසක අනිවාර්යයෙන්ම හොද තැනකට එනවා

  • @lakshithasanjeewa6006
    @lakshithasanjeewa6006 10 หลายเดือนก่อน +1

    Gd luck bro

  • @RishiRishi-je1wm
    @RishiRishi-je1wm 10 หลายเดือนก่อน +1

    බිග් ගර්ල් පාටිවලට , බර්ත් ඩේ පාටි වලට සව්න්ඩ් දෙන්න පුලුවන් හොඳ සෙටප් එක ගැන වීඩියෝ එකක් ඕන.

  • @OZGT123
    @OZGT123 9 หลายเดือนก่อน +2

    හොඳ powerd mixer එකක් ගැන reviwe වීඩියෝ එකක් ඕන...❤️❤️

    • @Soundoperator
      @Soundoperator  9 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම....

  • @jaymusic438
    @jaymusic438 25 วันที่ผ่านมา

    Supiri

  • @priyamax8297
    @priyamax8297 10 หลายเดือนก่อน +1

    Super

  • @jayakumarakalubovilage6836
    @jayakumarakalubovilage6836 10 หลายเดือนก่อน +1

    Ela ela

  • @user-xq8ud8jf9g
    @user-xq8ud8jf9g 11 หลายเดือนก่อน +1

    jaya wewa

  • @crazysogs000
    @crazysogs000 11 หลายเดือนก่อน +2

    uba nam sammpathak ban ccbc kollek ❤

  • @user-cn5bm3zx1y
    @user-cn5bm3zx1y 10 หลายเดือนก่อน +1

    Godak vatinAva...👍

  • @user-sl4fw2gi1c
    @user-sl4fw2gi1c 6 หลายเดือนก่อน +1

    Supri

  • @NeelRanjith
    @NeelRanjith 10 หลายเดือนก่อน +1

    Obanam guru deviyek
    Godak pin

  • @RyanJenul
    @RyanJenul 9 หลายเดือนก่อน +2

    Nice Senaa 🎉 GG 🗿

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 11 หลายเดือนก่อน +1

    හොදයි හොද පැහැදිලි කිරීමක්

  • @kasundusmantha4775
    @kasundusmantha4775 11 หลายเดือนก่อน +1

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 10 หลายเดือนก่อน +1

    👍👍👍👍❤❤

  • @ranjansma8966
    @ranjansma8966 14 วันที่ผ่านมา

    Mamath ada devala athara Mava thamai asama.meva GANA apita danuma denavata sthuthi

  • @keitrucklegend3704
    @keitrucklegend3704 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kalpanaruwani8339
    @kalpanaruwani8339 7 หลายเดือนก่อน +1

    Pa amplifier price gana video eka one hode

  • @qatarqatar3940
    @qatarqatar3940 11 หลายเดือนก่อน +1

    නියමයි හොදටම හොදයි පැහැදිලි කිරීම 👍🏽

  • @pmyoutbechannal-cs7rw
    @pmyoutbechannal-cs7rw 3 หลายเดือนก่อน +1

    Hi අයියෙ

  • @rtsenarathna6212
    @rtsenarathna6212 10 หลายเดือนก่อน +1

    Elas.

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 11 หลายเดือนก่อน +4

    වෙළඳ නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වල පැහැදිලි හඬක් ඇති මුත්, අප විසින් නිර්මාණය කරන බලවර්ධක වල එවැනි තත්ත්වයක් නැත්තේ ඇයි කියලා කියන්න

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +4

      ඒ වෙලද නාම යටතේ නිෂ්පාදිත බලවර්ධක වලට භාවිත කරපු transister, බොහෝමයක් එ් ඒ company වලින්ම නිර්මාණය කරන ඒවා. ඒව වෙලදපලට මුදා හරින්නෙ නෑ. ඒ හා සමාන මුත් colity එක අඩු ඒව නිර්මාණය කරලා ඒව තමයි වෙලදපලට දෙන්නේ.
      amplifier repair කිරිමේදී කඩෙන් ගන්න transister දානවා. ඒකෙන් amplifier එකේ colity එකට ලොකු හානියක් වෙන්නෙ නැත්තේ amp එකේ තියෙන අනිත් transister හොඳ colity එකේ ඒවා නිසා. එකක්, දෙකක් වෙනස් වුනාට අනිත් ඒවායි ඒ නියමිත colity එකට තියෙන නිසා තමයි අවුලක් වෙන්නෙ නැත්තේ.
      ඒ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්. ප්‍රධානම හේතුව තමයි ඒ company වලින් දාන කෑලි වල තියෙන colity එක.

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +1

    👍👈

  • @kanishkadeepal9709
    @kanishkadeepal9709 2 หลายเดือนก่อน +1

    Jbl 590bk speakers walata amplifier tiyenawada

    • @Soundoperator
      @Soundoperator  หลายเดือนก่อน

      සමන්‍යය home theater amplifier එකක් එක්ක පවිච්චි කරන්න පුලුවන්.

  • @damithsrilal8755
    @damithsrilal8755 10 หลายเดือนก่อน +1

    Politron buffal 2ke amp eka wada na watt 300 amp ekk thiyanaw eka aulak nadda

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      Buffel එකේ watt ගානක් ගහලා නැත්ද?
      නැත්නම් speaker එකක් ගලවලා බලන්න speaker එකේ ගහලා තියෙන watt ගාන.
      specker එක 300w හෝ 300w ට වැඩිනම් අවුලක් වෙන්නෙ නෑ.

  • @user-kt1vf3bs9w
    @user-kt1vf3bs9w 10 หลายเดือนก่อน +1

    යාළුවා Pro Logic Amp ගැන පැහැදිළි කරල දෙන්නකො..?

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน

      ඔයා ඉල්ලිමට හරියන විදියේ වීඩියෝ එකක් ඉස්සරහදි කරන්නම්. මට ඇම්ප් එකේ model namber එකක් වගේ එවන්න පුලුවන් නම් තවත් හොදයි.

  • @mahesikapiyadarsani7414
    @mahesikapiyadarsani7414 4 หลายเดือนก่อน +1

    A aduwela s wadi unawa s pichchinawa machan

    • @Soundoperator
      @Soundoperator  4 หลายเดือนก่อน

      නෑ, Speaker වලට මුකුත් වෙන්නේ. ඇම්ප් එක මදි නිසා ඇම්ප් එක රත් වෙලා ඇම්ප් එක පිච්චෙන්න පුලුවන්.

  • @camindaruwan5577
    @camindaruwan5577 11 หลายเดือนก่อน

    70v 100v conect karanawanam line transforme danna oni naththam lowspeaker pichchenawa

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ.
      loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      ගාල්ලේ බද්දෙගම ප්‍රධාන ඉස්කොලෙයක් මන්. දැන් අවුරුදු 8ක් විතර වෙනවා loudspeaker amp හයි කරලා. line transformer නම් දාලා නෑ. loud specker 11 විතර දුවනවා. මෙච්චර කාලෙකට එහෙම වෙලානම් නෑ.
      loudspeaker එකට දරා ගන්න බැරි තරම් volume කරොත් නම් පිච්චෙන්න පුලුවන්. ඒක line transformer තිව්නත් පිච්චෙනවා.

    • @prabodhadharshana6604
      @prabodhadharshana6604 11 หลายเดือนก่อน +1

      වැඩ කරනවා නමුත් ඈම්ප් එක හා ස්පීකර් අධික ලෙස රත් වෙනවා පැහැදිලි මදී සවුන්ඩ් ඈම්ප් ගිනිගහන්න රත් වෙනවා එහෙම හයි කරොත් ....ලවුන්ඩ් ස්පීකර් කොටස් දෙකක් තියෙනවා එක වර්ගයක් තියෙනවා ලයින් ට්‍රාන්ස්පෝමර් ස්පීකර් එකේම එනවා අනික් එකේ එහෙම නෑ එහෙම නැති ඒවා හයි කරන්නෙ.4 / 8/ 16 ohms යන ගැලපෙන අගය සහිත අවුට් එකට.

  • @mrksdgaming3684
    @mrksdgaming3684 11 หลายเดือนก่อน +1

    Pre amlifier gena video ekak dannakooo

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +1

      දෙන්නම්

  • @tharunethu-ix5pr
    @tharunethu-ix5pr 11 วันที่ผ่านมา

    ස්පිකර් වල වොට් ගාන වැඩිවෙලා ඇමිපිලි ෆයර් එකේ වොට් ගාන අඩු උනොත් ඇමිපිලි ෆයර් එක පිච්වෙනවද

  • @nisalanurada6033
    @nisalanurada6033 10 หลายเดือนก่อน +2

    බෆල් දෙකක් තියෙනවා අගල් 12 පීකර් 4ක් තියෙනවා බෆල් දෙකෙම ඒකට හොද මොන ඇම්ප් එකක්ද වොට් කීයක්ද❤

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      එක බෆල් එකකට ස්පීකර් 2ක් තියෙනව නේද?
      ඒ එක ස්පීකර් එකක් ගලවල බලන්න පිටිපස්සේ ගහල ඇති watt ගාන. ඒ වෙට් ගානට සමාන හෝ ඊට වඩා අඩු ඇම්ප්ලිෆයර් එකක් ගන්න.
      ඕම් ගානන ගැන ගැනත් සැලකිලිමත් වෙන්න

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 11 หลายเดือนก่อน +1

    චැනල් දෙකක කියන්නේ bass controler සහ trebble controler එකටද ?

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      මොන ඇම්ප් ගැනද, මොන දේ ගැනද කියන්නේ කියලා පැහැදිලි මදි.

  • @sudeshlakshan6145
    @sudeshlakshan6145 9 หลายเดือนก่อน +1

    Lmt ekath kiyla denn❤

    • @Soundoperator
      @Soundoperator  9 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම

  • @chandadasanayaka5704
    @chandadasanayaka5704 10 หลายเดือนก่อน +1

    Saud ගැන වැඩි දුර දැනිමට නමබර් එක දෙන්න

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน

      Channel එකේ description වල ඇති...

  • @maledukaviska1952
    @maledukaviska1952 10 หลายเดือนก่อน +1

    මල්ලි මගේ ලග තියනවා pa ඇම්ප් එකක් චැනල් දෙකේ එකේ ඔම්ස් 8 තියනවා එකට බපල් සම්බන්ද කරන්න පුළුවන් ද එහෙම සම්බන්ද කරා එත් පැහැදිලි සබ්දයක් පිට වෙන්නැ

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      ස්පීකර් වල ඕම්ස් ගනන් හරියට ගැලපුනාද?
      ඕම්ස් ගනන් ලගපලත් sound colity එක නැත්නම් capaciter සවුත්තු වෙලා වෙන්න පුලුවන්. ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ.
      ඊට අමතරව volume control සව්ත්තු වුනහමත් ඔය වගේ දේවල් වෙනවා.

  • @hirushaiduwara
    @hirushaiduwara 10 หลายเดือนก่อน +1

    අයියා, අපේ ඉස්කෝලේ බෙල් සිස්ටම් එක වැඩ කරන්නේ ලව්ස්පීකර් හතරක් පැරලල් විදිහට හැබැයි ස්පීකර් සම්බන්ද කරලා තියෙන්නේ PA Amplifier එකේ බෆල් සම්බන්ද කරන තැනට, එ හින්දද කිසිම sound කොලිටියක් නැතුව එවා වැඩ කරන්නේ, බෙල් එක වදිද්දී කිසිම කොලිටියක් නැ, සද්දෙ අඩු කරලා වැඩ කරන්නේ, ලව්ස්පීකර් කනෙට් කරන තැනට සෙට් කලොත් හරි යයිද එක,

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම හරි යනවා. loud speacker වල 100vද, 70vද තියෙන්නේ කියලා බලලා ඒ අදාල එකට හයි කරන්න. නැත්නම් පිච්චෙන්න පුලුවන්.
      loud speaker වල colity sound එකක් ගන්න නම් bass ඍන 2ක විතර දාලා trible ධන 2ට විතර දාන්න.

    • @hirushaiduwara
      @hirushaiduwara 10 หลายเดือนก่อน +2

      @@Soundoperator Hari Ayiyh Thank you ☺

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 11 หลายเดือนก่อน +1

    මල්ලී මට හොද bass out put එකක් එන Amp එකක් සමග buffel එකක් මගේ home theater එකට අරගන්න ඕන. එය තෝරා ගන්න ඔබගේ උපදෙස් ටිකක් අවශ්‍යයි. මට උදව් කරනවාද? ඔයාගේ නො.දෙනවාද ඒ ගැන අහන්න.

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +2

      Olan Active buffel වලින් නම් Ol-MS812-A කියන model එක තමයි ගොඩක්ම හොඳ sound එකක් ගන්න පුලුවන්.
      ගෙදර ඇතුලේ විතරක් නෙවෙයි outdoor දාන පොඩි පොඩි පාටි වලට එහෙමත් සුපිරියටම ගැලපෙනවා මේ buffel එක.
      මේ buffel එකේ හොඳ bass එකකුත් තියෙනවා. මේක active buffel එකක්. පොඩි mixer එකකුත් මේකේ තියෙනවා. මේකේ 200w×2 ක් තියෙන්නේ.
      මගේ නම්බර් එකක් තව ඉස්සරහදි දෙන්නම්.

    • @thilankawitharanage8173
      @thilankawitharanage8173 11 หลายเดือนก่อน +1

      @@Soundoperator මේ ධාරිතාවය තිබෙන අගල් 12 dual speakers තියෙන buffel එක කීයක් පමණ වෙනවාද? සාධාරණ මිළට ගන්න තියෙන කොළඹ තැනක් කියනවාද? මේ set එකට bass bin එකක් වෙනම ඕන නැද්ද?

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      @@thilankawitharanage8173 ඔයා bass bin එකක් හොයන්නේ ගෙදර පාවිච්චියටද, එහෙම නැත්නම් out door පාවිච්චි කරන්නද?

  • @BhashithaMiyuranga
    @BhashithaMiyuranga 3 หลายเดือนก่อน

    6 orm thiyena buffel ekak 4 orm ekatada 8 orm ekatada set karanna ona

    • @randikarajapaksasrilanka7317
      @randikarajapaksasrilanka7317 3 หลายเดือนก่อน +1

      6ඕම් බෆල් දෙකක්, 8ඕම්ස් තියෙන amplifier එකකට සෙට් කරාට අවුලක් නැහැ...😅😅😅 හැබැයි 4ඕම් වලට ගහන්ඩ එපා...amplifier එක පිච්චෙයි...😂 ඒ වගේම වොට් ගානත් match වෙන්ඩ ඕනෙ බෆල් වලයි, amplifier වලයි😅

    • @BhashithaMiyuranga
      @BhashithaMiyuranga 3 หลายเดือนก่อน +2

      @@randikarajapaksasrilanka7317 hari 👍

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 10 หลายเดือนก่อน +1

    එතකොට සජීව සංගීත ප්‍රසංගවල බලවර්ධක අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +2

      නියමිත watt ගණන් සහිත amplifier භාවිත කරනවනම් කිසි අවුලක් නැතුව නොකඩවා ක්‍රියාත්මක කරවන්න පුලුවන්.

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +1

    ඔය Pa amplifier එකක් දැන් කීයක් විතර වෙනවද 😊❤❤

    • @Soundoperator
      @Soundoperator  8 หลายเดือนก่อน

      ඒක watt ගාන අනුව, වර්ග අනුව වෙනස් වෙනවා. ඔයාට ඕන වර්ගේ google එකේ search කරහම මිල හොයා ගන්න පුලුවන්.

  • @thusharamanatunga3298
    @thusharamanatunga3298 11 หลายเดือนก่อน +1

    ටාන්ස් පොමරයක් නෑද්ද

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      මොකකටද?

    • @thusharamanatunga3298
      @thusharamanatunga3298 11 หลายเดือนก่อน

      මාගේ ඈම් එකේ පීචිලා

  • @kenathcolin
    @kenathcolin 11 หลายเดือนก่อน +1

    Brother mage stereo amp eke eka paththai weda karanne eka poddak hadaganna widiha ahaganna whatsp number ekak dannako

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +1

      ඒක හදන විදිය check කරන්නෙ නැතුව කියන්න බෑ.
      1. line input port එකේ luse connection නිසාත් වැඩ කරන්නෙ නැති වෙනවා.
      2. link input circuit එකක්, protection circuit එහෙම තියෙනවනම් amp එකේ, ඒ circuit වල ic සව්ත්තු උනහමත් පැත්තක වැඩ කරන්නෙ නැති වෙනවා.
      3. amp එකේ ඒ පැත්තේ amp circuit එකට එන power එකේ වෙනසක් වුනහමත් amp එක වැඩ කරන්නෙ නැති වෙනවා.
      4. සමහර විට ඒ පැත්තට power යන්නේ fuse 2කින් නම් එක පැත්තට fuse ගිහිල්ලා වෙන්නත් පුලුවන්.
      5. amp එකේ transistor එකක් හරි සව්ත්තු උනහමත් වැඩ කරන්නෙ නැති වෙනවා.
      6. ඒ වැඩ කරන්නෙ නැති පැත්තේ volume control එක සව්ත්තු වෙලානම් ඒ පැත්ත වැඩ කරන්නෙ නැතුව ඇති.
      ඔය කීපයක්, ඕව තමයි ගොඩක් වෙලාවට amp වල එන ලෙඩ. ඔයාට electronic පැත්ත ගැන අවබෝධයක් නැත්නම් ඔයා ගලවන්න යන්න එපා.
      Tv, setup හදන කෙනෙක්ට හෝ amp විතරක් හදන කෙනෙක්ට දීලා බලව ගන්න.

  • @asankaprasad6170
    @asankaprasad6170 10 หลายเดือนก่อน +1

    සුපිරි

  • @madukaprasad
    @madukaprasad 5 หลายเดือนก่อน +1

    Very good

  • @AmaranaathDisaanayaake
    @AmaranaathDisaanayaake 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @samanbogamuwa
    @samanbogamuwa 10 หลายเดือนก่อน +1

    ❤❤❤