ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි ඉපදෙන්නත් කලින් තිබුන ඒවා. හෙලයේ මහා කලාකරුවානනී ඔබට නිවන් සුව ලැබේවා..
❤😍 ඇත්තටම බලන්න......ඒ රංගනය විජේපාල ,සූරසේන චරිත රගපාන අපේ දැවැන්තයෝ දෙපල ❤
අපේ ළමා කාලේ.හරි ලස්සනයි ඒ යුගය.
හරිම ලස්සනයි , අනේ ජැක්සන් සර් ඔබට නිවන් සුව ලැබේවා😢😢😢😢😢😢
අපේ රටේ බිහිවුනු හොදම ටෙලි නාට්‍ය තමයි මේ.අදටත් අපි බලන්නේ ඒ නිසයි.
ජැක්සන් ඇන්තනී කළාකරුවා සදහටම අපෙන් සමු අරන් සිටින වෙලාවක ඔහු දායක වූ නිර්මාණයක් දකින්න ලැබීමත් සතුටක්❤😢
RAMYA GIYA TODAY ..REST In Peace
RAMYA WANIGASEKARA...මැතිනියගේ OBATA නිවන් සුවය ලැබේවා
ධම්ම ජාගොඩයන් සිහිපත් කල යුතුමයි . ලාංකේය ටෙලි නාට්‍ය කලාවෙ පුරෝගාමියා ❤
එතකොට කෝ එයා කරපු අනිත් Teledrama එක "මිහිකතගේ දරුවෝ"?? ඒක රූපවාහිනියේ Library එකෙන් අතුරුදහන් වූයේ කෙසේද ?????????පලිගු මැනිකෙටත් වඩා විශිශ්ට ඒ Drama එකට මොකද උනේ....
🌹🌹 ජාතික රැපවාහිනියට හදපිරිස්තුතිය පුදමි❤❤❤
What a wonderful teledrama! We watched it on TV as children, but now 41 years old, we can appreciate it even more. If University students were to study teledramas, this would be a fine specimen. Superb!
අනේක වාරයක් 🙏 ස්තූතියි . පිං.මෙි අති සුන්දර අපට දුන් සියළුම ආදරණීයයන්ට.ජැක්සන් ඇන්තනී සොහොයුරාට ස්වර්ග මෝක්ෂ සුව!!
මගේ ගම.. මම ඉපදෙන්නත් කලින්.. මගේ අම්මත් ඉන්නවා..මම ඉපදෙන්නත් කලින් ❤❤❤
කොහෙද මේ?
Thank u SLRC giving 36 years of olden memories ❤❤❤❤from 1987
1983
ඒ සුන්දර අතීතය ට ආදරෙය්..❤❤
බොහොම ස්තුති Slrc ❤❤❤
අලුත් අවුරුද්දට අවුරුදු කුමාරි වෙනවා පස්සෙ හෙලුවෙන් නටනවා ඔන්න නලු නිලිකම
කවුද
ගොඩක් ලස්සනයි කතාව ❤
ස්තූතියි 🎉
Thank you so much for uploading ❤❤❤❤
ඉස්සර සෙනසුරාදා උදේ තමයි මුලින්ම බැලුවේ කලු සුදු ටීවී එකේ
Oapuwa palenna wage dukai sar.obata niwan suwa
කෝ මැනිකේ අත්තනායක මහත්මිය කාලෙකින් දැක්කෙ නෑ ,මෙච්චර අතිදක්ශ එයාලව අමතක වෙලාද හැමෝටම😢😢❤❤❤❤❤❤
Masterpiece
Thank you for uploading this have watched many times, missing this old time
ස්තුතියි
සුනිල් හෙට්ටිආරච්චි (1937 - 2015)දයා තෙන්නකෝන් (1941 - 2020)බුද්ධි වික්‍රම (1939 - 2023)ජැක්සන් ඇන්තනී (1958 - 2023)රම්‍යා වනිගසේකර (1950 - 2024)
එතකොට කෝ ජාගොඩ කරපු අනිත් Teledrama එක "මිහිකතගේ දරුවෝ"?? ඒක රූපවාහිනියේ Library එකෙන් අතුරුදහන් වූයේ කෙසේද ?????????පලිගු මැනිකෙටත් වඩා විශිශ්ට ඒ Drama එකට මොකද උනේ....
දේශපාලන මැදිහත්වම්
Thank you for uploading this tele… love to see more old hits from your channel
Parana teledrama digatama danna please
වාව්❤
Oldies Goldie’s Big Boque Of Roses Thank You For Uploading These
Rupawahini ❤️
💕
මේවා එක්ක දැන් උන් රගපාන්නෙ නටයද හෙලුවෙන් නටනවා ඉන්න උන්න්ගෙ ඔලු කකා දැන් ඉන්න උන් නලු නිලියඔද ඔලු කන් යක්කු මෙන්න නටය්
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Tv එකෙත් දන්න කෝ අපහු
කොච්චර ලස්සන ද මේ නාට්‍ය .
අනේ , පළිඟු මැණිකේ ආයෙත් ප්‍රදර්ශනය කරන්න කෝ.
Also I thank to Rupavahini cooperation and late Mr Dhamma Jagoda
Puduma lassnai me katawa.raigam yaluwo natyath u tube daannko
❤❤❤❤
🟥🟥🟥එතකොට කෝ ජාගොඩ කරපු අනිත් Teledrama එක "මිහිකතගේ දරුවෝ"?? ඒක රූපවාහිනියේ Library එකෙන් අතුරුදහන් වූයේ කෙසේද ?????????පලිගු මැනිකෙටත් වඩා විශිශ්ට ඒ Drama එකට මොකද උනේ....
❤❤❤❤Lassana teledrama
Ella Langa Walawwa Daanna.....
පළිඟු මැණිකේ (1985)
😢
Any mag hari asai
Me kathawa tv eke pennanawada? Kawadatada pennanne?
Maaya Mandira Daanna
❤
අපි ඉපදෙන්නත් කලින් තිබුන ඒවා. හෙලයේ මහා කලාකරුවානනී ඔබට නිවන් සුව ලැබේවා..
❤😍 ඇත්තටම බලන්න......ඒ රංගනය විජේපාල ,සූරසේන චරිත රගපාන අපේ දැවැන්තයෝ දෙපල ❤
අපේ ළමා කාලේ.හරි ලස්සනයි ඒ යුගය.
හරිම ලස්සනයි , අනේ ජැක්සන් සර් ඔබට නිවන් සුව ලැබේවා😢😢😢😢😢😢
අපේ රටේ බිහිවුනු හොදම ටෙලි නාට්‍ය තමයි මේ.අදටත් අපි බලන්නේ ඒ නිසයි.
ජැක්සන් ඇන්තනී කළාකරුවා සදහටම අපෙන් සමු අරන් සිටින වෙලාවක ඔහු දායක වූ නිර්මාණයක් දකින්න ලැබීමත් සතුටක්❤😢
RAMYA GIYA TODAY ..REST In Peace
RAMYA WANIGASEKARA...මැතිනියගේ OBATA නිවන් සුවය ලැබේවා
ධම්ම ජාගොඩයන් සිහිපත් කල යුතුමයි . ලාංකේය ටෙලි නාට්‍ය කලාවෙ පුරෝගාමියා ❤
එතකොට කෝ එයා කරපු අනිත් Teledrama එක "මිහිකතගේ දරුවෝ"??
ඒක රූපවාහිනියේ Library එකෙන් අතුරුදහන් වූයේ කෙසේද ?????????
පලිගු මැනිකෙටත් වඩා විශිශ්ට ඒ Drama එකට මොකද උනේ....
🌹🌹 ජාතික රැපවාහිනියට හදපිරිස්තුතිය පුදමි❤❤❤
What a wonderful teledrama! We watched it on TV as children, but now 41 years old, we can appreciate it even more. If University students were to study teledramas, this would be a fine specimen. Superb!
අනේක වාරයක් 🙏 ස්තූතියි . පිං.
මෙි අති සුන්දර අපට දුන් සියළුම ආදරණීයයන්ට.
ජැක්සන් ඇන්තනී සොහොයුරාට ස්වර්ග මෝක්ෂ සුව!!
මගේ ගම.. මම ඉපදෙන්නත් කලින්.. මගේ අම්මත් ඉන්නවා..මම ඉපදෙන්නත් කලින් ❤❤❤
කොහෙද මේ?
Thank u SLRC giving 36 years of olden memories ❤❤❤❤from 1987
1983
ඒ සුන්දර අතීතය ට ආදරෙය්..❤❤
බොහොම ස්තුති Slrc ❤❤❤
අලුත් අවුරුද්දට අවුරුදු කුමාරි වෙනවා පස්සෙ හෙලුවෙන් නටනවා ඔන්න නලු නිලිකම
කවුද
ගොඩක් ලස්සනයි කතාව ❤
ස්තූතියි 🎉
Thank you so much for uploading ❤❤❤❤
ඉස්සර සෙනසුරාදා උදේ තමයි මුලින්ම බැලුවේ කලු සුදු ටීවී එකේ
Oapuwa palenna wage dukai sar.obata niwan suwa
කෝ මැනිකේ අත්තනායක මහත්මිය කාලෙකින් දැක්කෙ නෑ ,මෙච්චර අතිදක්ශ එයාලව අමතක වෙලාද හැමෝටම😢😢❤❤❤❤❤❤
Masterpiece
Thank you for uploading this have watched many times, missing this old time
ස්තුතියි
සුනිල් හෙට්ටිආරච්චි (1937 - 2015)
දයා තෙන්නකෝන් (1941 - 2020)
බුද්ධි වික්‍රම (1939 - 2023)
ජැක්සන් ඇන්තනී (1958 - 2023)
රම්‍යා වනිගසේකර (1950 - 2024)
එතකොට කෝ ජාගොඩ කරපු අනිත් Teledrama එක "මිහිකතගේ දරුවෝ"??
ඒක රූපවාහිනියේ Library එකෙන් අතුරුදහන් වූයේ කෙසේද ?????????
පලිගු මැනිකෙටත් වඩා විශිශ්ට ඒ Drama එකට මොකද උනේ....
දේශපාලන මැදිහත්වම්
Thank you for uploading this tele… love to see more old hits from your channel
Parana teledrama digatama danna please
වාව්❤
Oldies Goldie’s Big Boque Of Roses Thank You For Uploading These
Rupawahini ❤️
💕
මේවා එක්ක දැන් උන් රගපාන්නෙ නටයද හෙලුවෙන් නටනවා ඉන්න උන්න්ගෙ ඔලු කකා දැන් ඉන්න උන් නලු නිලියඔද ඔලු කන් යක්කු මෙන්න නටය්
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Tv එකෙත් දන්න කෝ අපහු
කොච්චර ලස්සන ද මේ නාට්‍ය .
අනේ , පළිඟු මැණිකේ ආයෙත් ප්‍රදර්ශනය කරන්න කෝ.
Also I thank to Rupavahini cooperation and late Mr Dhamma Jagoda
Puduma lassnai me katawa.raigam yaluwo natyath u tube daannko
❤❤❤❤
🟥🟥🟥එතකොට කෝ ජාගොඩ කරපු අනිත් Teledrama එක "මිහිකතගේ දරුවෝ"??