Palingu Manike | පළිඟු මැණිකේ | Episode 06 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 9

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +9

    හරිම නිදහසේ හදපු ටෙලිනාට්‍ය , සාමාන්‍ය සමාජයේ විදිහට බොන උන් බොනවා , සිගරට් බොන උන් එක බොනවා , කිසි දෙයක් කෘතිමව හොද කරලා නැහැ , ❤❤❤💖 ජැක්සන් ඇන්තනි මහත්තයා දකිනකොට පිස්සු වගේ , මාර අපරාදයක් 😥

  • @rinishashipraba5533
    @rinishashipraba5533 9 หลายเดือนก่อน +1

    මේ වගේම කන්දෙ ගෙදර teledrama එකත් ගොඩක් ලස්සනයි

  • @rishanravinga2718
    @rishanravinga2718 ปีที่แล้ว +4

    ආයෙත් ඒ සොඳුරු අතීතයට යනවා. ඒ සංගීතය පුදුම විදිහට හිතේ තැම්පත් වෙලා අදටත් රස විදිනවා❤

  • @deepachandani2162
    @deepachandani2162 ปีที่แล้ว +5

    මේ නාට්‍ය වල ඉන්න අය රගපානවාද කියලා හිතන්නවත් බැහැ .ඇත්තම වගේ .ඒකට දැන් .නැගිටින්නෙත් lipstick පිටින්.ගෙදර ඉන්නේ මගුල් ගෙවල් වල යන්න වගේ .ඇති කතාවකුත් නෑ.

  • @kavishagimhan3092
    @kavishagimhan3092 ปีที่แล้ว +2

    👍

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว +1

    🎉

  • @yasasniwantha5646
    @yasasniwantha5646 16 วันที่ผ่านมา

    මේ කොයි කාලේ වගේද

    • @wizach777
      @wizach777 2 วันที่ผ่านมา

      1980 ගණන් වෙන්න ඕනෙ. අපි පුංචි කාලෙ මේ නාට්‍යය ගියේ.

    • @MadhumaliSamarakoon-xb6qu
      @MadhumaliSamarakoon-xb6qu วันที่ผ่านมา +1

      1984