Hawagala Camping | Part 2 | making egg roty + chicken + yummy breakfast හාවාගල රැයක් 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #Hawagala #hagala #belihuloya #camping #hiking
    #camping #cooking #srilanka #man_saranna #travel #survival #egg_rotty
    *************************************************
    CAMPING STORE INGIRIYA
    Facebook - Camping store Ingiriya / campingstore1
    Instagram - Camping store rental / camping_store_rental
    Whatsapp -
    Phone - 0766021410
    **************************************************
    TENTS FOR RENT - Bandarawela
    Freds tent - 071 193 6763
    *************************************************
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library
    *************************************************
    Follow on Instagram : / man_saranna
    Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💙💫

ความคิดเห็น • 699

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +202

    නියමයි මල්ලි.. කදු උඩ රස කෑම නම් මං සරන්නා තමයි..

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +29

      රස කෑම කමූතෛ 😁💙

    • @prathap_16
      @prathap_16 2 ปีที่แล้ว +11

      ආනේ දිනේෂ් මල්ලිිත් comment දාලානේ....😃

    • @raniduranidu4357
      @raniduranidu4357 ปีที่แล้ว

      ❤❤9😊🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +5

      මේ ඔය දෙන්න යන්නෙ නැද්ද කැම්පින් එකක් 💔😒

    • @Aroshboyproduction
      @Aroshboyproduction ปีที่แล้ว +2

      මංසරන්නා❤💪

  • @nisalacademy
    @nisalacademy 2 ปีที่แล้ว +276

    සුපිරි..... මංසරන්නාට කැමති උන් කෝ...👍👍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +20

      innoo

    • @nisalacademy
      @nisalacademy 2 ปีที่แล้ว +5

      @@mansaranna haa haa ❤️❤️❤️

    • @vihanga3685
      @vihanga3685 2 ปีที่แล้ว +3

      මේ ඉන්නෝ

    • @vihanga3685
      @vihanga3685 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thisudinethya
      @thisudinethya 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +179

    සුපිරි රැපර්ල ටිකක්නේ...Drill team මරණවා😂❤👌

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +5

    මේ රස කෑම කන්න කලින් 3km 😯 විතර තේ වතු මැදින් 🌿 කැලෑ කුට්ටි ඇතුලින් 🌴 මාන පඳුරු හරහා වැටුනු 🍂 දුෂ්කර මාර්ගයක රස කතා ගොඩක් සමග 😁 කන්ද තරණය කල මේ ගමනේ part 1 මෙතැනින් බලන්න 👇😎
    th-cam.com/video/zzUKjkqCXno/w-d-xo.html

  • @iwankasandaru3589
    @iwankasandaru3589 2 ปีที่แล้ว +63

    ප්ලේන් ටී අමතක උනොත් බෝවිටියා ටී... ඔබත් රසවිඳින්න 😁👣🌿✨️

  • @CHa_Lilly
    @CHa_Lilly 2 ปีที่แล้ว +31

    ❤️ අද නම් නිවී හැනහිල්ලේ කෑම ටික කෑව ..
    අද නම් හරිම වින්දනීයයි අයියේ . යන්න ආස හිතුනා හාවාගලට.. මොනා උනත් කෑම්පින් කරල හදන කෑව වේල තමා රස 🤤❤️ . හරි ම ලස්සනයි වීඩියෝ එක.. ඉස්සරහට ත් මේ වගේ වීඩියෝ ස් අපිට දෙන්න අයියා.. ඒ වගේ ම පරිස්සමින් හැමදේම කරගන්න. ❤️❤️
    හැබැයි ඉතිං , හාවාගල කවද යන්න වෙයිද දන්නෑ , මං වයඹ 😒😒 ......

  • @malithalakshan9937
    @malithalakshan9937 2 ปีที่แล้ว +111

    Camping + cooking කියන්නේ පිස්සුවක් තමයි සගෝ 😌🌝❤️

  • @vidura_jayasekara
    @vidura_jayasekara 2 ปีที่แล้ว +62

    දානකම් බලන් හිටියේ අයියේ සුපිරියක් ❤️❤️💪
    දිගටම අලුත් වීඩියෝ ඕනේ❤️❤️🔥

  • @hansimalshani4430
    @hansimalshani4430 2 ปีที่แล้ว +33

    චෙෆ් සරන්නා..👌👌👌හැමදාම වගේ වීඩියෝ එක සුපිරි මල්ලී.. තවත් ලස්සන තැන් හොයන් යන්න...ඔයාගෙ චීස් නූඩ්ල්ස් එක හැදල බැලුව ඒක රසට තිබ්බ..දැන් බිත්තර රොටී හදන්නත් ඕනි..ඉතින් හැමදාමත් කියනව වගේ ලස්සනම තැනකදි ආයෙත් හම්බ වෙමු ඉක්මනින්ම...💙💙💙

  • @isurumethmal3516
    @isurumethmal3516 2 ปีที่แล้ว +27

    විඩාබර දවසක විඩාව අමතක කල ඒ සොඳුරු ගමනාන්තය..සහෝදරයො එක්ක..❤️🖤

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +37

    Part 02 එනවා කිව්වා post එක දැක්ක ම මේ විඩියෝ එක එනකම් තමයි බලන් හිටියේ.. මරු වීඩියෝ එක.. හාවගල කන්දේ view එකත් මරු.. අපිත් ගොඩක් අසාවෙන් ඉවර කර hike එකක් තමයි හාවගල ..❤️
    මං සරන්නා වීඩියෝ එක super❤️💪

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      thank you 💙🥳

  • @travelwithnaviya9872
    @travelwithnaviya9872 2 ปีที่แล้ว +16

    අයියෙ උබත් එක්ක එක කෑම්පින් එකක් හරි කරන්න පට්ට ආසාවක් තියෙන්නෙ 🏕❤️ ඒ තරම් පිස්සු වැටිලා ඉන්නෙ 😰😍 කවදා හරි අයියා එක්ක කෑම්පින් කරන්න සෙට් වෙයි කියලා හිතෙනවා 🤝😔❤️

  • @travellerSS1733
    @travellerSS1733 2 ปีที่แล้ว +50

    30:37 ආසම කොටස... Camping යනවා කියලා රැල්ලට යන සක්කිලින් විනාස කරලා ගිය පරිසරේ අපිට පුළුවන් පුළුවන් විදිහට සුද්ද කරන එක ❤❤

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 2 ปีที่แล้ว +18

    කෑම්පින්වලින් දැකපු සුපිරිම චරිතයක්❤️ ජය වේවා මං සරන්නා💖

  • @chamudithasasanga9400
    @chamudithasasanga9400 2 ปีที่แล้ว +10

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න දෙයක් නෑ සුපිරියක් ❤️

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +86

    ❤️

  • @bikepissothishu9324
    @bikepissothishu9324 2 ปีที่แล้ว +13

    ආදරෙයි♥♥♥♥♥♥දැම්ම ගමන් බලනව♥♥...හැමදාමත් වීඩියෝ කරන්න🤩🤩සුබ පැතුම්🤩♥.....♥

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +16

    අම්මෝ... මේක එනකන් බලන් හිටියේ....💪💪💪💪❤❤❤❤

  • @dinethmaniriella3099
    @dinethmaniriella3099 2 ปีที่แล้ว +9

    අම්බෝ වොයිස් ටික 🥺.සරන්නා. කියන්න වචන නෑ පට්ටම පට්ට 🥺💖💖💖💖💖

  • @sukiya_music
    @sukiya_music 2 ปีที่แล้ว +55

    Beat box පාර සුපිරි කියන උන් මේ කොනට ❤️

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +15

    වීඩියෝ එක එනකම් හිටියේ 🙂 සුපිරි පරි ඉතිරි අයියේ 🥰🥰

  • @dinumedagedara2478
    @dinumedagedara2478 2 ปีที่แล้ว +34

    ආසම කෑම හදන part එකට 😍

  • @charithaled279
    @charithaled279 2 ปีที่แล้ว +48

    තනිකර කුකරි ක්ලාස් එකක්නේ බං😂😂
    ට්‍රිප් ගිහින් බිත්තර රොටී හදන ඩෑල් ඉන්නෙ ලංකාවටම එකයි😁😁

    • @user-hy5jx2op9z
      @user-hy5jx2op9z ปีที่แล้ว +1

      සිරා😎😎😎respect☠️👻

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +5

    වැඩ නිසා බලන්නෙ පරක්කු උනා .කොමෙන්ටුවක් නොදාම බෑ .සුපිරි මල්ලීලා සෙට් එක..hike + cooking + campaigns හැමදේම පිලිවෙලට ලස්සනට .අනික් අයට කුනු දාලා යන අපතයොන්ට හොද ආදර්ශයක් දීලාම ඉවර කරා .අපිත් ගියා වගේ..මරු Raper ලා ජෝඩුව ජයවේවා ..🔥👍

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      thank you 💙💙😍

  • @hirushihimaya7588
    @hirushihimaya7588 2 ปีที่แล้ว +10

    දිගටම අලුත් වීඩියෝ ඕනේ අයියේ. ❤️ සුපිරියක්.

  • @asankapradeep2320
    @asankapradeep2320 2 ปีที่แล้ว +2

    Musicnm supir rep ekath niyamii kollo videyo eka fatta jaya wewa ❤️❤️❤️

  • @arunibandara7951
    @arunibandara7951 2 ปีที่แล้ว +19

    Hands down to your immense effort for bringing us a productive and knowledgeable output! Energetic video. 🔥👍🏻⛰️☘️🍃
    BTW, You nailed those raps! 😁🖤

  • @nisalnavodya7768
    @nisalnavodya7768 2 ปีที่แล้ว +9

    මේක දානකං බලං හිටපු තරං දවසිං දවස පැයෙං පැය ඇවිත් බලලා යනවා දාලද නැද්ද කියලා එච්චරට ඉවසිල්ලක් නෑ අයියෙ ඔයා වීඩියෝ එකක් දානකං😂❤️

  • @wathawanavithanage2098
    @wathawanavithanage2098 ปีที่แล้ว +3

    මන් සරන්නාට පිස්සු වැටිලා වගේ බලන්නෙ මන් විතරද ❤️❤️❤️❤️ නියමයි අයියේ❤️❤️❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +2

    කඳු උඩ රසට කෑම හදන එක තමයි මේ චැනල් එකේ විශේෂත්වය .
    😍

  • @shalikakumari4741
    @shalikakumari4741 2 ปีที่แล้ว +4

    Danakam balan idiye videyo eka .supiri ayye .lagadi aluth videyo ekak ikmanin aran enakm balan innawa

  • @pinsarapasandul2485
    @pinsarapasandul2485 2 ปีที่แล้ว +7

    මේ විඩියෝ එක දානකන් බලන් හිටියේ ❤️🤟

  • @aa-nw8nw
    @aa-nw8nw 2 ปีที่แล้ว +5

    මරු👌.ඔයා ගැන Q&A එකක් ගේන්නෙ නැද්ද😕

  • @rumeshabeysinghe9403
    @rumeshabeysinghe9403 ปีที่แล้ว +1

    නියමයි මල්ලි මගෙත් හීනයක් ලන්කාවෙ සුන්දර ස්ථාන අපිරිසිදු කිරීම වැලක්වීම හා පිරිසිදු කිරිමට ජනතාව උනන්දු කිරීම.... ජය වේවා....

  • @emmashenushi6073
    @emmashenushi6073 2 ปีที่แล้ว +5

    අනේ මරු අයියා ❤✨️🥺ආස හිතෙනවා . දවසක කොහොම හරි යන්න ඕනි මමත් 🌸🥰

  • @pathumchandana8451
    @pathumchandana8451 2 ปีที่แล้ว +4

    අඩේ පට්ට බන් අස හිතෙනවා අපිටත් ඔහොම කෑම්පින් කරන්න.නෙක්ස්ට් වීඩියෝ එක එනකම් බලාන ඉන්නවා.

  • @catbeazil6864
    @catbeazil6864 2 ปีที่แล้ว +3

    Man Saranna is original. No filters. Love thw fact that he being himself. Keep it up.

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว +5

    අම්මෝ දානකම් මගබලාගෙන
    හිටියෙ සුපිරි සහෝ 👍❤️

  • @user-jp5ug7mm5c
    @user-jp5ug7mm5c 2 หลายเดือนก่อน +1

    Supiriyk aiye oya nm 🥺🔥 parissamin aadarei. oya thamai mage dream star 🥺❤️

  • @aishu7567
    @aishu7567 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක එනකල් බලන් හිටියේ ඉදු 🥺❤♥

  • @oshangarashmika4613
    @oshangarashmika4613 2 ปีที่แล้ว +9

    ඇයි මෙච්චර දවක් ගියෙ බලන් හිටියෙ 😍❤️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +7

    හොදම හරිය දෙවෙනි කොටසින්...❤❤💪

  • @cvt48
    @cvt48 2 ปีที่แล้ว +8

    Supiriyk aiye🌸

  • @malithalakshan9937
    @malithalakshan9937 2 ปีที่แล้ว +14

    ඉස්සරහට තවත් සුපිරි වීඩියෝ ටිකක් එනවා නේත 😍🌝

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +2

    පට්ට සහෝදරයා නියමයි ඉස්සරහට කරගෙන යන්න.නියම ගමනක් තියෙනවා.❤❤❤❤❤

  • @kasundananjaya331
    @kasundananjaya331 2 ปีที่แล้ว +7

    🔥 නියමයි 👍 අයියේ ❤️💛💚 අයියගේ වීඩියෝස් වලට කැමති 😃 හින්දා එක සතියකින් අනිත් වීඩියෝ ඔක්කොම බැලුවා 🔥🔥🔥...

  • @nirarulz1150
    @nirarulz1150 2 ปีที่แล้ว +2

    💯❤️අයියගෙ video ඔක්කොම අද වෙනකල් බලනවා මේ comment දාන හැබැයි පලවෙනි පාර😍👌.. මගේ යාලුවෝ ටිකක් camp ගිහින් මස් පුච්චන් කාලා එතන බීලා පිස්සු නටලා. එත් එතනින් තුන්දෙනෙක්ට නූල් බදින්න උනා. සුන්දරයි තමා camping ආතල් එක එත් අමිහිරි අත්දැකීම් එකතුවෙන්න පුලුවන් ජිවිතේට. මං කියන්නෙ කන්න ඕනා බොන්න ඕනා ආතල් එකෙ ඉන්න ඕනා එත් මිනිස් පුළුටක් නැති කැලැවල් වල අදුරු ආත්ම සැරිසරනවා ටිකක් පරිස්සමෙන් අයියෙ මස්වර්ග හදද්දි. මිනිස්සුන්ට විහිලුවක් උනාට එවැනි ආත්ම අප අතර සිටිනවා. මේක මගේ ඇත්දැකිම් අනුව ලියපු කතාවක්. ඔයාලාගෙ video quality අයියෙ පරිස්සමෙන් ඒ වුනාට බුදුසරණයි🙏

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      කන්න කලින් එයාලටත් කෑල්ලක් දිලා කමු 💙

  • @tharuthilakarathna9766
    @tharuthilakarathna9766 2 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි අයියේ බලන්න බලන්න ආස හිතෙනවා 🥺 මාරම ආතල් එකක් ඒක camping කියන්නෙම වෙනම කලාවක් 🖤

  • @pasindu_Mihiranga
    @pasindu_Mihiranga 2 ปีที่แล้ว +3

    Video eka dankm bln ediye..😍😍 Patta Aiye..bs ❤️🌍

  • @teklaamarasinghe1929
    @teklaamarasinghe1929 2 ปีที่แล้ว +1

    Woow ❤️‍🔥මාත් ආසම hiking/camping . නියමයි ❤️‍🔥

  • @Shanuu1111
    @Shanuu1111 2 ปีที่แล้ว +9

    දැන් නම් මේක පිස්සුවක් ❤🤗😘

  • @travelboyzsl2985
    @travelboyzsl2985 2 ปีที่แล้ว +3

    Awesome 😋 පරිස්සමින් 😘 තෙරුවන් සරණයි 🙏

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +6

    මරු අයියේ 😊❤️🔥

  • @vihanga3685
    @vihanga3685 2 ปีที่แล้ว +3

    පට්ට රැප් එකක් සහෝදරයා ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KenulBenuka
    @KenulBenuka ปีที่แล้ว +2

    සිංදු නම් ෆට්ට😊👌💞

  • @thavirunimsitha7693
    @thavirunimsitha7693 2 ปีที่แล้ว +3

    කොහේ හරි යනවනං ඉතින් මං සරන්නා තමයි දිගටම තව වීඩියෝ කරන්න ජය වේවා ❤️❤️🙏🙏

  • @ssbroproduct636
    @ssbroproduct636 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා කොල්ලනේ හොදටම කරා

  • @tharushiudeshika3769
    @tharushiudeshika3769 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අයියේ ❤️❤️ අපිත් ඔයාගේ ඔය video එක බලලා අපිත් ගියා අයියේ පට්ට

  • @sinhawansha5340
    @sinhawansha5340 2 ปีที่แล้ว +14

    නියමයි

  • @sunethbalasuriya2525
    @sunethbalasuriya2525 2 ปีที่แล้ว +13

    ට්‍රැවල්නම් පිස්සුවක් .❤️😌 මං සරන්නා 🙂🇱🇰✊❤️

  • @sujeewapriyadarshani4171
    @sujeewapriyadarshani4171 2 ปีที่แล้ว +4

    මං සරන්නා දැන් නම් පිස්සුවක් 🤗❤️❤️❤️❤️❤️😇

  • @ratawate3116
    @ratawate3116 2 ปีที่แล้ว +4

    අයියේ සුපිරියක්🤩♥️ ආසයි යන්නත්🙂♥️

  • @TravelSerendib
    @TravelSerendib 2 ปีที่แล้ว +2

    Part 2 එනකම් මග බලන් හිටියේ නියමයි මල්ලි 👍 ඔයාගේ video එනකම් බලන් ඉන්නේ ♥️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +8

    හාව ගල ගැන වීඩියෝ එක කරපු කෙනත් හාව වගේ... ආවා සොයා ආදරේ... ❤️

  • @sewminikumari3915
    @sewminikumari3915 ปีที่แล้ว +1

    දුකයි අද තමයිමේ වීඩියෝස් දකින්නේ. අවුරුද්දක්ම ගිහින්. ඒත් කමක් නෑ. සුපිරි travaling vedios. මගේ වයසේ කෙනෙක් මෙහෙම ඉන්නවා දැක්කමයි. සුභ පැතුම් ඉදුනිල්❤. මං නම් දැන් නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ තවත් travaling vedios දානකල්😊

  • @iqbalsulaiman8604
    @iqbalsulaiman8604 2 ปีที่แล้ว +2

    A good hike. Enjoyed the views. Keep up the good work. Good luck on your next trip.

  • @kaushanjayavardhana1988
    @kaushanjayavardhana1988 2 ปีที่แล้ว +3

    Hahaha rap tika 😄 maru ayya ✨️♥️

  • @udaradeshan2439
    @udaradeshan2439 2 ปีที่แล้ว +3

    දානකම් බලං හිටියෙ 😍 නියමයි 😍❤️

  • @rishminiwarthana2216
    @rishminiwarthana2216 2 ปีที่แล้ว +2

    Camping නම් සරන්නා තමා නියමයි ...🤩

  • @nishanibinara
    @nishanibinara 2 ปีที่แล้ว +7

    ගැම්මක් තමා ❤️

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 2 ปีที่แล้ว +5

    මං සරන්නගේ වීඩියෝ එකක් එනකම් හිටිය අය කෝ..... 😍😍😍❤❤🤟

  • @akkshvimukthi8132
    @akkshvimukthi8132 2 ปีที่แล้ว +1

    පට්ටයි ඒක අයියා මං මාරම ආසයි ඔයාගෙ වීඩිඔ බලන්න 😍❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +6

    නියමයි සෙට් එක ආදරෙයි ❤

  • @dilmiapsara7597
    @dilmiapsara7597 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක දානකම් හිටියෙ 🤟😊 ඔයාලගේ වීඩියෝ නම් මරු ✊

  • @kalanijayasinghe3773
    @kalanijayasinghe3773 ปีที่แล้ว +1

    මේ දවස්වල පිස්සුවක් උන චැනල් එක❤😍

  • @janseersalman4403
    @janseersalman4403 2 ปีที่แล้ว +11

    නියමයි ❤❤❤😘

  • @ruwahasi8006
    @ruwahasi8006 2 ปีที่แล้ว +7

    වෙනද වගේ අසාවෙන් අදත් බැලුව. ලස්සනයි. කෑම හදනවා ඔයාලා අපිටත් වඩා හොදට. මන්සරන්නා ඔයාටත් යාළුවොන්ටත් බුදුසරණයි.

  • @aishu7567
    @aishu7567 2 ปีที่แล้ว +11

    ඔය ගමන්ම කුකරී චැනල් එකක් පටන් ගන්න අදහසක් නැද්දෝ 😜❤😄

  • @amilasagara901
    @amilasagara901 2 ปีที่แล้ว +6

    දෙවියන්ගෙ බාරේ ❤️✌️

  • @matheeshasandeep
    @matheeshasandeep 2 ปีที่แล้ว +8

    ඒක මරු 😍❤️

  • @Sithum_Methmal
    @Sithum_Methmal 2 ปีที่แล้ว +6

    6 වෙනි පාර...බලන...පච නෙවේ.කියන්නේ..මාරයි....හිතට..වැදිලා..තීන්නේ විඩීයෝ එක.නම්..ආය හාවාගල යන්කෝ 🤘🇱🇰

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +2

    හැමදාමත් ආදරෙයි 💚 ලස්සනයි වැඩේ ✊☦️☸️ ජයවේවා

  • @yomaldusmantha5813
    @yomaldusmantha5813 2 ปีที่แล้ว +3

    සුපිරියක් බං 🔥🔥😍

  • @user-jp5ug7mm5c
    @user-jp5ug7mm5c 2 หลายเดือนก่อน

    Lassana view ekaka dakkath hitha niwena ruupayk 🥺❤️🔥

  • @mjfernando1131
    @mjfernando1131 2 ปีที่แล้ว

    ලස්සන වැඩක් මේක. ඉදිරියටම කරන් යන්න ජයෙන් ජය🙏
    #මං_සරන්නා👣# ❤♨️👏

  • @A.H.N.Gimshan
    @A.H.N.Gimshan 2 ปีที่แล้ว +4

    සුපිරියක් ❤🌸💪

  • @nethminishadya
    @nethminishadya 2 ปีที่แล้ว +1

    මං සරන්නා ♥️ සරන්න ආස කරවපු එකම කෙනා. 👍keep it up🤗

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +1

    Adath lassanai vlog eaka danakan balan idiyea bs parissamin 👍👍👍👍👌

  • @teckmalli1021
    @teckmalli1021 2 ปีที่แล้ว +2

    හැමදාම සුපිරියක් 😍🤟

  • @anilluvishewa9674
    @anilluvishewa9674 2 ปีที่แล้ว +3

    නියමයි පුතා... ඔයත් එක්ක අපිත් හාවාගලට ආවා වගෙයි දැනුනෙ.

  • @nimnimthera1654
    @nimnimthera1654 6 หลายเดือนก่อน

    සුපිරියක්.. ඒ පරිසරට ගියා වගේ දැනුනා.. ඒ පරිසරයේ සද්ද එක්ක මොහොතක් අතරමන් උනා වගේ.. ❤

  • @archanasammani9518
    @archanasammani9518 2 ปีที่แล้ว +2

    මුල ඉදන්ම බලනව පට්ටඈ අයියෙ

  • @disen6
    @disen6 2 ปีที่แล้ว +1

    ආසම traveling channel එක☝🙂🙂

  • @maheshikamadhushani02
    @maheshikamadhushani02 2 ปีที่แล้ว +2

    මේකනම් පිස්සුවක්ම තමයි.. 😍❣️

  • @gamingpekka1587
    @gamingpekka1587 ปีที่แล้ว +2

    Rap ek gamma 😅❤

  • @ima5561
    @ima5561 2 ปีที่แล้ว +3

    Adeh sindu tika patta ❤️😎

  • @upulmak5037
    @upulmak5037 หลายเดือนก่อน

    අන්තිමට කරපු වැඩේ අගයකරමි👍👍👍

  • @ushanchamindu2144
    @ushanchamindu2144 2 ปีที่แล้ว +9

    ගැම්මක් bro 🔥🤘❤️

  • @thakshilakavindi684
    @thakshilakavindi684 2 ปีที่แล้ว +7

    ඔයා මරු හැබැයි ♥😌

  • @chathunirajapakshe3372
    @chathunirajapakshe3372 2 ปีที่แล้ว +7

    Man saranna biththara roti recipe 😀😀❤️💪