Quick and easy dinner ideas | Spicy chicken Koththu | Garlic Bread | Cream of chicken soup | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Hello friends,
    Today I’m going to share some easy dinner recipes with you. Kotthu is a very demanding food in our home so we make it regularly, and I use frozen paratha for this recipe to make it quick and easy.
    There is a easy garlic bread recipe and a cream of chicken soup recipe in the video as well. Give it a try and do let me know how your family members responded to them.
    Thank you so much.
    Stay safe
    Much love,
    Madu

ความคิดเห็น • 135

  • @thanujabatagoda2084
    @thanujabatagoda2084 2 ปีที่แล้ว

    හරිස්චන්ද්‍ර කෝපි පාවිච්චිය කරන්න බය නැතුව....විශිෂ්ඨත්වයේ විශ්වාසය රැදි නාමය..

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว +2

    හරිම රස කැමක් හැදුවේ අපිත් කමතියි. Kotthu and garlic 🍞

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว +1

    Thank you so much madu oyage wada kohomath harima piliwalai lassanai parissamin inna budusaranai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලලී අක්කා 😍

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว +2

    Maath kussiyata තවත් idea ටිකක් එකතු kara ගත්තා..thank you somuch..😀

  • @punyachandani5508
    @punyachandani5508 3 ปีที่แล้ว +1

    Madu kottu eaka nam rasa patai. Creamy soup eaka hada pennuwata thank you madu. ikmanatama thaw video eakak genna. Bhdu saranai.😘

  • @piyumisenevirathne3789
    @piyumisenevirathne3789 3 ปีที่แล้ว +1

    Gedra lassanata thiyaganna widiha gana thawa vedio ekak krnnako aunty......😊😊

  • @poorniraj2288
    @poorniraj2288 2 ปีที่แล้ว

    Hi madu,
    මම ඉන්නේ සිඩ්නි වල.මට කියන්න පුලුවන් ද බාස්මති long grain බැන්ඩ් එකක්.ඔයා කොහෙන්ද බාස්මති හාල් ගන්නේ.මම බාස්මති long grain එක හොයනවා.woolworth ලා බාස්මති අඩුවට දානවා නේද එත්කොට ද ඔයා ගන්නේ

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ඔව් මම ගන්නේ Maharaja කියම brand එකෙන්. තව එකක් තියෙනවා නම නම් මතක නෑ. මේක තමයි half price දැම්මම 5ක් විතර ගන්නේ. සමහර බාස්මතී හැදෙන්නේ වෙනස් විදියට, අපේ ගෙදර හැමෝම මේකට කැමතියි

    • @poorniraj2288
      @poorniraj2288 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ස්තුතිය

  • @himawijesiri2325
    @himawijesiri2325 3 ปีที่แล้ว +1

    හොය හොයා හිටිය video එකක් නැන්දේ.. 💕

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 3 ปีที่แล้ว +1

    මම කැමතිම ඔයාගෙ ගෙවත්ත බලන්න ඊලග විඩියො එකෙන් ගෙවත්තෙ පලතුරු , එලවලු පෙන්නන්කො

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මමත් කැමති ඒවට ඒ උනාට ගොඩක් අය කැමති නැති පාටක් පේන්නේ

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 3 ปีที่แล้ว +1

      Plz

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      කරන්නම් ඉක්මනටම

  • @patricniraj1606
    @patricniraj1606 3 ปีที่แล้ว +1

    Akke earth qick aken prashnayak naa neda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      naha apita tikak danuna witharai, karadarayak na. bohoma sthuthi e gana ahuwata 🙏

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +1

    මගේ දෝණිගේ මූන දැක්කම හිතට හරි සතුටුයි දුවේ...වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් කලා. බැලූ ටික ලස්සනයි....සුබ රාත්‍රියක් වේවා🌹🌹තෙරුවන් සරණයි🙏🙏 දුවේ ..පුතේ .. දැන් නම් දොයි ඇතිනේ .😘😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නාලනී ඇන්ටී , ඇන්ටී ලංකාවේ කොහේද? පානදුරේ ට කිට්ටු නම් ලංකාවට ආපු දවසක මම එනවා ඇන්ටි ව බලන්න 😊

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 කොච්චර එකක්ද දුවේ...මටත් ආසයි දූ හැබැහින් දකින්න...මම දුවේ අම්බලන්ගොඩ .අපේ මල්ලි කෙනෙක් ඉන්නවා පානදුර .හැබැයි කොහෙද කියලා කියන්න දන්නේ නෑ .තෙරුවන් සරණයි දුවේ පුතේ 😘😘

  • @sdwkk1
    @sdwkk1 3 ปีที่แล้ว +1

    කොත්තු නම් රස පාටයි.😍Madu, ඔයා ලිප ගාව උයන හැදි තියන tray එක ගත්තෙ kmart එකෙන්ද?අනිත් එක airfryer එක ගාව extension code එක උඩට ඇලෙව්වෙ කොහොමද?ඒකනම් හොද trick එකක් ..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඔව් ඒ හැඳි තියන එක kmart එකෙන්.
      ඇලෙව්වේ double side tape වලින්. මම ඉතින් උස නැති නිසා මේසේ උඩ දිගාවෙලා plugs ගහන නිසා husband තමයිඒක අලවලා දුන්නේ 🤭

    • @sdwkk1
      @sdwkk1 3 ปีที่แล้ว

      😆😆

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว +1

    Agilla kepilada nangiyoo.mn dekke a wage....
    Hemadamath oyage videos balanawa.... budusaranai oyalata 😘😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔව්නේ අක්කි, ලොකු තුවාලයක් නම් නෙමෙයි. 😊 බුදු සරනයි අක්කි 🙏

  • @tharaka..9740
    @tharaka..9740 3 ปีที่แล้ว +1

    Hi akki..

  • @gotto510
    @gotto510 2 ปีที่แล้ว +1

    I'm watching at work. Hungry MAX I will go home early. Thank you very much.💛💛💛💛

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +1

    Oowa kaala thamaa boole wage innee..😘😘😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඒකනේ අප්පා, කට පරිස්සම් නෑ 😂😂

    • @kaushalyaabeesundara3863
      @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 🤣🤣🤣 එහෙම කීවට මගෙත් ආසම කෑමක් කොත්තු කියන්නේ..😉😉

  • @manojiperera4839
    @manojiperera4839 3 ปีที่แล้ว +2

    I like your videos. I have watched all of them. Very informative👌

  • @himeshamendis8241
    @himeshamendis8241 3 ปีที่แล้ว +1

    Hi Maduti, as always this is a good one. All looks yummy 😋😍
    E unata podi aulakata thiyenne, koth thuwe sadde nathi eka..😂😂

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      අනේ ඒක මොකක්ද, රුමේශ්ට කියන්න සද්දයක් දාන්න කියලා..😂😂😂

  • @Wowgreen5756
    @Wowgreen5756 3 ปีที่แล้ว +1

    Oregano rosemary coriander nathuwa rasa karanna danna wena deyak nadda akke apota ewa hoyaganna nane.tawath me wage video genna

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      කොත්තමල්ලි කොල ඔහේ තියෙනවා නේද නංගී ? මුකුත්ම නැත්නම් කරපිංචා ටිකක් චූටියට කපලා දාන්න බලන්න, හැබැයි හරි රසම එන එකක් නෑ මම හිතන්නේ නංගී 🤔

    • @Wowgreen5756
      @Wowgreen5756 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 thankyou akke reply kalata.babata hawasata hadala denna hadissiye hoyaganna nane.ekai.

    • @Wowgreen5756
      @Wowgreen5756 3 ปีที่แล้ว

      Thankyou akke baba asawen kawa.ane tawath me wage recipes genna❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      සතුටුයි නංගී

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว +1

    💕✌️😋

  • @navidaha69
    @navidaha69 2 ปีที่แล้ว

    Madu oya mata අලුත් dinner recipe ekak dunna. Thank you 👍❤️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Everything looks so delicious 🤤🤤
    Enjoy your video 😍😍
    nice Sharing 👍👍👍

  • @sabrathouseef8172
    @sabrathouseef8172 2 ปีที่แล้ว

    hi madu... home decorating items can on Instagram or Facebook

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 3 ปีที่แล้ว +1

    Harima sok.mage babatath hoda kema ekak heduwa.gogak thenks akka.bs pa inna🌹🌹🌹🌹

  • @Sandraarendtsz
    @Sandraarendtsz ปีที่แล้ว

    Hi from where did u buy the black color pots that ur cooking

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว

      Some of them are from Aldi special buys and some are from Haris scarfe (Tefal brand)

  • @AnuruddhaGamage-yh1ko
    @AnuruddhaGamage-yh1ko 3 ปีที่แล้ว +1

    අක්කි ෂුගර් ටැබිලට් එක ගැන විස්තර කියන්නකෝ .ලංකාවෙි ගන්න පුලුවන් ද ඒවා සහ පැනිරස දැනෙනවද ඒකෙන් .

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว +1

      Eththatama api nodanna deyak.... denaganna thiyanawa nam loku deyak

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Sugar tablets කියලා මම කිව්වට ඒකේ හරි නම artificial sweetners. ඒවා 0 calories ඒ නිසයි මම ගන්නේ. ඒවා 100% හොඳයි කියලා මම කියන්නේ නෑ ඒ උනත් නිතරම පැනිරහ කන්න පුරුදු වුන කෙනෙක්ට හොඳයි කියලා හිතනවා. මොනම දෙයක් උනත් ingredients දැනගෙන limit එකක් ඇතුලත ගන්නයි ඕනා. මුලදි පොඩි වෙනසක් දැනෙනවා දැන්නම් ගානක් නෑ. අපි අවුරුදු කීපයකින් සීනී දාලා තේ බීලා නෑ 😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ලංකාවේ ගන්න තියෙනවා සුපර් මාර්කට් වල

    • @AnuruddhaGamage-yh1ko
      @AnuruddhaGamage-yh1ko 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 තැන්ක්ස් අක්කා ❤️‍🩹

  • @dilrukshi9780
    @dilrukshi9780 3 ปีที่แล้ว +2

    Hi Madu , I always gives a thumbs up before I watch the video , cause I know the knowledge and pleasure I get watching it. You gave some super ideas for dinner prep, not like lunch I always struggle with my dinners thinking what to make. Thanks Madu as always , I really and truly love your videos 🥰

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 3 ปีที่แล้ว +1

    It's very good idea .we never try with frozen paratha like this .Thank you Madu.

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 3 ปีที่แล้ว

    Godak kalekin Madu. Onna Ada mama niwadu nisa hithe sanaseemen video eka baluwa. Godak Asai. Math koththu hadanne Oya widiyata. Ada aluth deyak igena gatta Oyagen. Mas curry bothaleta label eka gahala thiyenne packet eken kapalane. Math karanawa ehema 😁
    Budusarani Oyala okkotama
    Love from USA

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      🤭 ඔව්නේ ඒක හරි ලේසියි නේද?
      ඔයාලත් පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි 😊🙏

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 3 ปีที่แล้ว +1

    I didnt realise you can use the frozen paratha for kotthu..this a great idea. I live in NZ and we also buy the frozen paratha pack.
    .thank you.😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Yes and you can make vegetable roti too. Have a video for that too 👍

    • @JaythriKiwiLankan
      @JaythriKiwiLankan 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 thank you😊

  • @lakmalilakmali5553
    @lakmalilakmali5553 3 ปีที่แล้ว

    And oyage garden eka godak lassanai.👍👍mamat asai wawnna. Et hariyata vavenne Naha. E unata man oyage garden videos godak asawen baluwa. Thanks...☘️☘️☘️

  • @achalapriyadarshani7663
    @achalapriyadarshani7663 3 ปีที่แล้ว

    ane mama danui danagaththe....eheta karadarayak welaa kiyala

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      apita nam lokuwata danune na Achala. Tikak shake wena gathiyak danuna witharai

  • @sujisharmali1345
    @sujisharmali1345 2 ปีที่แล้ว

    Thank u for your recepies

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

    Lankawe nam thiyanawa MDK parata wagema MDK koththu packets.wena brands walinuth thiyanawa.eke kali kapalamai thiyenne.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මමත් ගිය පාර ලංකාවට ආවම කෑවා 😊

  • @rasanganigamagea1632
    @rasanganigamagea1632 3 ปีที่แล้ว

    ගොඩක් රසයි වගේ.අක්කේ ඔයා පාවිච්චි කරපු බටර් වර්ගය මොකද්ද .

  • @shamlashamla7583
    @shamlashamla7583 3 ปีที่แล้ว

    tax akkiyo mama harry asaven oyage vdyo balanava

  • @gayaniprasadi8900
    @gayaniprasadi8900 3 ปีที่แล้ว

    Thank you very much ❤️ oyage vedios harima adarshamath....marry karala nathi unath kawadahari kitchen ekk maintain karanna unama me kiyla dena dewal hari watinawa

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ස්තුතියි . අනිවාර්යයෙන්ම , ඉගෙනගන්න දෙයක් අපතේ යන්නේ නෑනේ 😊

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 3 ปีที่แล้ว

    Oya frozen vegitable and fruits gana mokakd adahasa .ehem kanna hodaid.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අපි කනවා..smoothie වලට දානවා soup, lasagne හදනවා. මට නම් වෙනසක් නෑ. 😊

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 3 ปีที่แล้ว

    අක්කේ මේ අහන්නකෝ….ඔය මස් මාළු වෙනුවට දාන්න මොනව හරි තියෙනවනම් ඒවත් කියන්නකෝ. මොකද අපි මස් මාළු මුකුත්ම කන්නෙ නැහැනේ…

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හතු හරි එලවලු විතරක් හරි දාන්න ඒ හොඳටම ඇති රස

    • @ajanthahemamali3041
      @ajanthahemamali3041 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 බොහොමත්ම ස්තූතියි අක්කේ..෴෴

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 3 ปีที่แล้ว

    Like garlic bread 👍

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว

    රසයි වගෙයි මේකට මාලු උනත් දාන්න පුලුවන්ද ❤️❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම නම් try කරලා නෑ. පුලුවන් ඇති නේද, රස නම් ටිකක් වෙනස් වෙයි

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 3 ปีที่แล้ว

    Rasa pathae.Apeth annada.

  • @Dimple__girl823
    @Dimple__girl823 3 ปีที่แล้ว

    Godak hoda video ekak

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 3 ปีที่แล้ว

    Nice video. Mmama asa kottu ekata tama. Shure ekatama try karanna one. Thank you Madu

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ปีที่แล้ว

    Very good recipes thank you so much .

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    Hi අක්කි

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    delicious

  • @duleekaprasadani4585
    @duleekaprasadani4585 3 ปีที่แล้ว

    Mage kitchen ekata thawath idea ekak gaththa.thank you akke. Budusaranai hamotama.

  • @dulakshihansika5421
    @dulakshihansika5421 3 ปีที่แล้ว

    අනේ අක්කි හරි රසයි වගේ අනේ.

  • @vidushisilva2352
    @vidushisilva2352 3 ปีที่แล้ว

    Akkige wada hari piliwalai..... lassanaii 😘

  • @nilanginadeesha1829
    @nilanginadeesha1829 3 ปีที่แล้ว

    😊😍

  • @nadeeshajayasinhe4456
    @nadeeshajayasinhe4456 3 ปีที่แล้ว

    Mokakda akke oya add kala sugar tablet kewwe

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඒක artificial sweetner එකක්, සීනී වෙනුවට දාන්න පුලුවන් එකක්

    • @nirmalaperera6307
      @nirmalaperera6307 3 ปีที่แล้ว

      Madu...e tablets angata agunayak na neda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඕනාවට වඩා නම් ඕනම දෙයක් හොඳ නෑ. ඔයා දවසට තේ දෙකක් වගේනම් බොන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඔයාට diabetics තියෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලන එක තමයි හොඳ 🤔

  • @achalapriyadarshani7663
    @achalapriyadarshani7663 3 ปีที่แล้ว

    madhu.....oyaaala hondinda

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ow Achala apita karadarayak na, sathutui ehema ahuwata 🙏

    • @achalapriyadarshani7663
      @achalapriyadarshani7663 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 ane ehenam hari...budusaranen paressamata inna oyaala hamoma

  • @inokasilva656
    @inokasilva656 3 ปีที่แล้ว

    Good video , thanks

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 ปีที่แล้ว

    Harima piliwelai akki.godak dewal dena gaththa.thanks akki..❤

  • @Momshomecooking
    @Momshomecooking 3 ปีที่แล้ว

    Nice video 👍

  • @udarachinthaka4439
    @udarachinthaka4439 3 ปีที่แล้ว

    ආදරෙයි අක්කියෝ

  • @dharshanikottawagamage765
    @dharshanikottawagamage765 3 ปีที่แล้ว

    Ane akke oya parissamen wada karanna 😢❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ලොකු තුවාලයක් නෙමෙයි නංගා 😊

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 3 ปีที่แล้ว

    Thanks

  • @sujeewakrisanthi4394
    @sujeewakrisanthi4394 3 ปีที่แล้ว

    Budusaranai oyatai paule hamontamai

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 3 ปีที่แล้ว

    Habi matath ona mas malu nathi kama mama kaneth na bithara kanawa wenna kanna deyak nathi nisa

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว

    රස පාටයි .

  • @madurangi3725
    @madurangi3725 3 ปีที่แล้ว

    akkiiiiii

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 3 ปีที่แล้ว

    රස කැමක්🇪🇬😍

  • @mufee2000
    @mufee2000 3 ปีที่แล้ว

    රස පාටය්😋

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    Yummy 😋😋❤️❤️

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    Nice video Madhu. I love the idea of tea station. I have one but not a rotating one. Dinner looks delicious... ❤👍

  • @shyamk3518
    @shyamk3518 3 ปีที่แล้ว

    Very nice recipe. What chilli paste you used? Thanks