පුන්චි ගෙවත්තක් පටන් ගන්න උදව්වක් | Winter vegetable Gardening | Gardening tips | Sinhala | Eng Sub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 208

  • @mommywithniki-chainyfernan8742
    @mommywithniki-chainyfernan8742 3 ปีที่แล้ว +4

    නියමයි dr, ඔයත් මම වගේම වගාවට ආසයි නේද? ඇත්තෙන්ම හරිම සතුටුයි. මමත් මෙහෙ 10 years ඉඳන් වගා කරනවා.
    Good luck from Italy 🇮🇹

  • @shivikamadushani648
    @shivikamadushani648 3 ปีที่แล้ว +1

    මටත් ලොකු ඉඩකඩක් නෑ ඒ උනාට ඔයාගේ garden videos බලනකොට ආස හිතුනා පෝච්චි දෙකක අමු මිරිස් ඇට ටිකක් නිකම් දැම්මා ඊයේ බලනකොට පුංචි පුංචි පැළ ඇවිත් ඇත්තටම පැළ තවානක් හදන්න ආසයි ස්තුතියි ඔයාට තව තවත් videos කරන්න සුභ පතනවා ඔයාට

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඒකනේ මම කිව්වේ..ලංකාවේ පස් සහ කාලගුණය කොච්චර වටිනවද කියලා හිතෙන්නේ රටකට ආවම තමයි. චුට්ට චුට්ට පටන් ගන්න ඔයා දන්නෙම නැතුව ඒකට ඇබ්බැහි වෙයි..😊😇

    • @shivikamadushani648
      @shivikamadushani648 3 ปีที่แล้ว

      ම්ම්ම්ම්ම්ම්

    • @shivikamadushani648
      @shivikamadushani648 3 ปีที่แล้ว

      💞

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +3

    Good Morning දුවෙි .අද උදේ පාන්දර මුලින්ම දුවගේ වීඩියෝ එක දැක්කම හරිම සතුටුයි...අද දවස සුන්දර දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි දුවෙි💐💐💐💐💐.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හරිම සතුටුයි නාලනී ඇන්ටී . ඇන්ටී ටත් සුබ දවසක් 😊🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว

      ,😘😘😘

  • @hansiw1372
    @hansiw1372 3 ปีที่แล้ว +2

    හරිම ආස හිතුනා මගේ වත්තෙත් වවන්න... ගොඩක් ස්තුතියි මදූ.. තවත් මේ වගාවල් ගැන අපිට දැනුම දෙන්න.. ❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Aaaww Thank you Hansi... wawanna patan ganna ane, doni th kamathi wei

  • @ayeshibandara9561
    @ayeshibandara9561 3 ปีที่แล้ว +2

    Hi madushi...nice to see you after 17 years....really happy to see you..
    Still I remembered we met in AAT class in panadura...your mom was our school teacher.. good job..keep it up....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +3

      Hello Ayeshi..how are you. So good to hear from a friend after a long time..glad you like my videos. Keep in touch 😊❤️

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 3 ปีที่แล้ว +1

    Lassanai akke jaya weewa

  • @udayangauikarunarathna4746
    @udayangauikarunarathna4746 3 ปีที่แล้ว +1

    Dakkama asai. Tika Tika oyage kramayata wada Patan gaththa.

  • @udariperera7433
    @udariperera7433 3 ปีที่แล้ว

    Bunnings eka 🥰🥰. Dakkath aasai. Harima lassana garden ekak

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว

    Oya katha karana vidiyata program eka balanna aasai thank you so much madu oyage wada siyalla sarthake wewa!!

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලලී අක්කා..😍

  • @chamodigamage7313
    @chamodigamage7313 3 ปีที่แล้ว +1

    Akka, oyage videoes harima lassanai . Oya raised bed ekak hadana hatit vedio clip ekak dannako. Lankawe raised bed godak use karanne nahane.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කරන්නම් , කිහිප දෙනෙක්ම ඇහුවා 😊

  • @amaliuthpala1671
    @amaliuthpala1671 3 ปีที่แล้ว +1

    Hoda Akki..aluth lassana vedio ekak dala...oye hadapu palthuru elawlu hadunama apita th ewndoo.

  • @punyachandani5508
    @punyachandani5508 3 ปีที่แล้ว

    කැමීලියා මල් නුවර එළියේ එඩිසන් බංගලාවෙ තියෙනවා. මම දැකල තියෙනවා. ඒත් ඔයාගෙන් තමයි මලේ නම දැන ගත්තෙ. මමත් රෝස පැල හිටවලා තියෙනවා. හරිම ලස්සනයි මධූ.👍😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම දැනන් හිටියේ නෑ ලංකාවේ තියෙනවා කියලා . ස්තුතියි කිව්වාට 😊🙏

  • @sanjeewapanawenna6110
    @sanjeewapanawenna6110 3 ปีที่แล้ว +1

    Thank you very much and really appreciate your way of sharing facts with us.. I recently joined and watched almost all vedios because each one of them very interesting..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you so much for the lovely response. I am glad you liked them 😊🙏

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 3 ปีที่แล้ว

    උදේම දැක්කම හරිම ආසයි නංගී .අපිටත් ඉඩ තමා නැත්තේ raised beds අලුත් අත්දැකීමක් .මට එපා වෙන්නෙ මෙහෙ පිටිමකුනො නිසා.
    ඔයාගෙ උනන්දු කිරීම හැමෝටම වටිනවා.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අක්කි කොහොඹ තෙල් ස්ප්‍රේ කරලා බලන්න

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 ปีที่แล้ว

    ඔයාගෙ video හරිම ප්‍රායෝගිකයි...දිගටම කරන්න සුභ පැතුම්

  • @rashikagomes8006
    @rashikagomes8006 3 ปีที่แล้ว

    Harima lassany ..harima asay dakinakotath.❤❤🌹🌹🌹🌹

  • @owensillva9263
    @owensillva9263 3 ปีที่แล้ว

    උුවගෙන එන්න හිතෙනවා ඉතිං...කැමිලියා මල් සුවදට........ලස්සනයි ඒ මල්

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ඔව් ගොඩක් එක පාර පිපෙන නිසා හරිම ලස්සනයි 🌸🌸🌸

  • @dilaniindu2071
    @dilaniindu2071 3 ปีที่แล้ว

    ලස්සනයි ,බුදු සරණයි මදු

  • @hshoppingchannel4268
    @hshoppingchannel4268 3 ปีที่แล้ว

    අනේ ආස හිතෙනවා 😍😍😍කියලා දෙන විදියට...ඇත්තටම හරිම වටිනවා 😁

  • @lakminirathnayaka6881
    @lakminirathnayaka6881 3 ปีที่แล้ว +1

    Very proud of you. Go ahead. Take care.

  • @kasunpushpakumara457
    @kasunpushpakumara457 3 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි 🥰

  • @laliku100
    @laliku100 3 ปีที่แล้ว

    Oyage kameliya mal adai dakke lassanai pennuwata thank you

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ 3 ปีที่แล้ว

    Oyaga video goodk lassnai asi balnna Budu sarnai parsmin wada karnna oyath paula siyluma dantama suba dawsk 🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️👍👍👍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔයාට , ඔයාලත් පරිස්සමෙන් ඉන්න . බුදු සරනයි 🙏😊

  • @himani8544
    @himani8544 3 ปีที่แล้ว

    Thanks for your videos.We like your videos.

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Ane ASA hithenwa dekkma e pass nm saruwata hedenwa kiyla hithenwa thanks lassani

  • @ruwanthikakaushani4847
    @ruwanthikakaushani4847 3 ปีที่แล้ว

    ගහක් කප්පාදු කරනවා video 1k dannako akki.oyage videos hama akakma harima watinawa.me wade digatama karagena ynna suba pathanawa.budusaranai akki

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී . ඉදිරියේදි අනිවාර්යයෙන් එහෙම එකක් කරන්නම්

  • @damayanthikumari4532
    @damayanthikumari4532 3 ปีที่แล้ว +1

    oya nam harima unanduwen weda karana kenek akke.mata nam me වීඩියෝ eken ganna godak dewal thiyanawa.oya koi rateda inne den akke.බුදු සරණයි ! 😩

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නංගී

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 3 ปีที่แล้ว

    මම ඔයාගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලල තියෙනව ඔයා ලස්සනට කරනව ඔයාගෙ ගෙවත්තත් හරිම ලස්සනයි ❤❤ මටත් ආස හිතුන පැල හිටවන්න

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අනේ ඉතින් පටන් ගන්නකෝ. පටන් ගන්න විතරක් චුට්ටක් අමාරූ.. ඊට පස්සේ හරිම ආස හිතෙනවා

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 අනිවාර්යයෙන්ම පටන්ගන්නම් අක්කියො👍👍 තව මේවගේ වීඩියෝ ගේන්න😘😘 ඔයාට ජේසුපිහිටයි 🙏

  • @I.I...r5092
    @I.I...r5092 3 ปีที่แล้ว +1

    Wow..akki ...හරිම ලස්සනයි ..... 🌷💐🌹👍😍😊

  • @sampathshanika8083
    @sampathshanika8083 3 ปีที่แล้ว

    Akki adarai godak ...math aiya lagata giyama hadanawa alawalu

  • @sanduvlogs6963
    @sanduvlogs6963 3 ปีที่แล้ว

    අද උදේම ඔයාගේ විඩියෝ එක දැක්කම සතුටු හිතුණා .. මාත් ආසයි වවන්න, ඔයා අපිව මෝටිවේට් කරනවා . තෑන්ස් අක්කි ..
    නිතරම වීඩියෝ ස් දාන්න අපි බලන් ඉන්නවා .
    බුදු සරණයි !!!

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Akke oyala ohe residence da..oya geoyalagemada..mkada samhra aya kalen kaleta maru krala ynwane...garden tour ekk krannkoo...harima lassanai oyagee garden eka..asai oyage වගාවට ..
    Komada oya time eka manage kranne.podi bbtth ekka..👍👍👍👍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Q and A video එකක් කරලා තියෙනවා නංගී ඔය හැමදේටම පිලිතුරු දීලා, බලන්න 🙏😊

  • @sunilshantha9243
    @sunilshantha9243 3 ปีที่แล้ว

    Godak lassanai akke harima sathutui. Udema dakke oyage vidio eka

  • @shanisadamali9361
    @shanisadamali9361 3 ปีที่แล้ว

    Harima lassanai akke. Oyatath paule hemotama suba pathanawa

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 ปีที่แล้ว

    Harima lassanai ..lassanai.. balagena enna asai .oyath parisarayata gadak asai neda..cameiliya mal adai dakke .sithata sathutui ....

  • @pasaninduwara9761
    @pasaninduwara9761 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා mewa කියා denawata.budu saranai !!!

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    Hasima lassanai...matath harima asai mal elawalu wawanna..harima sathutui

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 ปีที่แล้ว

    Lassanai akke oyage garden eka. ඵලදාව lebeddi තවත් ලස්සනට තියෙයි . Ah math කැමීලියා දැක්කේ ada තමා . ටිකක් පින්න මල wage.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      bohoma sthuthi nangi... sathutui Camellia mal pennanna puluwan una ekata..

  • @srishdhanu
    @srishdhanu 3 ปีที่แล้ว +1

    Lovely to see your garden.
    I too a srilankan living in Melbourne.
    Great harvest.
    Can let me know the soil mixing for root veggies like carrot and radishes

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Go for a premium potting mix from bunnings or add perlite to the normal potting mix + Compost + cow manure (you can find all of these at Bunnings ) 😊

    • @srishdhanu
      @srishdhanu 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 thank you

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว

    Gewaththa marama lassanai akke.....bs

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +1

    It motivates us to cultivating.Thanks

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว

    Wow.you are very clever.love to see your garden.🌹

  • @MadhushaniWeerasingheNR
    @MadhushaniWeerasingheNR 3 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ 1ක්...පලදාව නෙලා ගන්න වීඩියෝ එකකුත් ඕනේ අපිට...🤗🤗

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම , නැත්නම් ඔයාලට බලාගන්න බැරිවෙනවනේ..😊

  • @fzaar3347
    @fzaar3347 3 ปีที่แล้ว

    Very useful video... Oya Inna Sri Lanka da? Mame oyage new subscriber..... God bless you sis....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      නෑ මම ඉන්නේ මෙල්බර්න් වල.. ස්තුතියි ඔයාට 😊

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 3 ปีที่แล้ว

    Dear Madu,
    This is a good vedio to encourage all ladies to use lesure time fruitfully.

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 ปีที่แล้ว

    ඔයාගෙ අලුත් videos එනකල් බලන් ඉන්නෙ ....
    Thanks you ...

  • @apsaraudayangani5645
    @apsaraudayangani5645 3 ปีที่แล้ว

    Wow.excellent job.keep it up. Good luck

  • @anushajayamali8138
    @anushajayamali8138 3 ปีที่แล้ว

    Simitha idaka waga karagannakota komada loku gas kudawata kappadu karana hatiti kiyala dena vedio ekak dannako oyage vedio godak watinawa

  • @nilupadhanawala9123
    @nilupadhanawala9123 3 ปีที่แล้ว

    Lassnai Madhu....🥰

  • @manojini15
    @manojini15 3 ปีที่แล้ว +1

    So so good to see you in the morning 😘🥰

  • @myabilities8839
    @myabilities8839 3 ปีที่แล้ว

    Kameeliya mala dakke adamai. Lassanai godak. wagawath hodai.

  • @dulanihalwatte1087
    @dulanihalwatte1087 3 ปีที่แล้ว

    Can you tell me what is the good plants for winter.am i brisbane.thank you.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Cauliflower ,broccoli ,cabbage ,leaks, carrots , beet, lettuce , silverbeet most of the leafy greens 😊🙏

  • @thusharisamanmali9058
    @thusharisamanmali9058 3 ปีที่แล้ว +1

    Lassana video akak.

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 ปีที่แล้ว

    Harima lassanay..

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 ปีที่แล้ว +1

    U are wonder women akki, keep it up. 😍😍😍

  • @kanchanamadushani7803
    @kanchanamadushani7803 3 ปีที่แล้ว

    Hi madu.. mngodak asai oyage videos walata. Egena ganna godak deval thiyenava. Mn inne adelaide vala mta dena ganna puluvanda oya gotukola hadanna use karana soil & fertiliser monawada keyala.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      සාමාන්‍ය පොලවේ ඉන්දල තියෙන්නේ කාන්චනා. ඉඳලා හිටලා seaweed solution එක දානවා.. පොලවේ settle උනාට පස්සේ ලොකුවට බලන්න දෙයක් නෑ

  • @madurangi3725
    @madurangi3725 3 ปีที่แล้ว

    midi walatath danne compost witrada akkiyo delum walata dana pora tiynawada

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      palathuru pohora danawa nangi, lankaweth kata pohora thiyenawa neda?

  • @damayanthikumari4532
    @damayanthikumari4532 3 ปีที่แล้ว

    unanduwa uthsahaya thiyanawanam hemadema karaganna puluwan neda akke.suba pethum oyata.

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    අක්කා එළියට යන ගමන් vedio එකක් send කරන්න australia ව බලන්න ආසයි

  • @LifeMR
    @LifeMR 3 ปีที่แล้ว

    Akki hema ekkama pots wala hadanna puluwanda. Man enneth ohey mata Hebei eda neha godak

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුලුවන් නංගී

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 ปีที่แล้ว

    Oya lankawe rupavhiniya cookery program kalada issara, oya wage kanek mathakai cake kara akai ahuwe

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනේ නෑ..මම මේ කැමරාවක් ඉස්සරහා වීඩියෝ එකක් කරනවාමයි. අනික මම එච්චර උයන්න දන්න කෙනෙක් නෙමෙයි.🙏(.ඉස්කෝලේ කාලේ රූපවාහිනී අවුරුදු උත්සවයක නම් නැටුමකට හිටියා 🤭😊)

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 issara nuga sewana program ake cake hadapu kanak hitiya mama hithuwe oyada kiyalai😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      අනේ මම නම් නෙමෙයි ඒ.. මට යාන්තමට බටර් කේක් එකක් හදන්න පුලුවන්, එච්චරයි..🤭
      සතුටුයි ඔයාගේ comment එක දැක්කම මට..😊🙏

  • @radhikaaththanayake8980
    @radhikaaththanayake8980 3 ปีที่แล้ว

    mage asama de thai oya hamada dammath balanawa.

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +2

    Woooooooooow so nice 🇱🇰🇳🇿 අල්ලපු රට එන්න October වල hi hi

  • @WYRuwanthiSudu
    @WYRuwanthiSudu 3 ปีที่แล้ว

    GD MORNING AKKIYO.. EKA NEMEI AKKE MASSANGENUI PANUWANGENUI KARDARA NADDA WAGAWATA.. BS

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      කරදරයක් වෙන වෙලාවක් තියෙනවා ඕන තරම්. කොල වලට කොහොඹ තෙල් ඉස්සම බේර ගන්න පුලුවන්

  • @sheelaalfred5267
    @sheelaalfred5267 3 ปีที่แล้ว +1

    රෝස වලට මොනවද දාන පොහොර ? .උදේම ඔයාගේ වීඩියෝ එක දැක්ක හිතම පිරුන thank you මාත් හරිමආසයි වවන්න ඉඩ තමයි නැත්තේ

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      පුන්චි පෝච්චි වල වවන්න.. මෙහේ රෝස මල් වලටම පොහොර තියෙනවා. A bawar අයගේ ඇති මල් වලට පොහොර වර්ග..😊🙏

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

      මම නම් රෝස වලට දවස් 10කට සැරයක් නිල් ඇට සහ දම් ඇට දානවා.සතියක් ඇර සතියක් මාරුවෙන් මාරුවට ඇල්බට් සොලුයුශන්ස් සහ K44 දානවා.කොළ වලට සත්තුන්ගෙන් ප්‍රශ්න ආවොත් දවස් 10න් 10 දිලීර නාශක ස්ප්‍රේ කරනවා ලෙඩේ ඉවර වෙනකල්. ලංකාවේ පොහොර කඩවල මේ හැම ජාතියම තියනවා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දුල්මිණි. සතුටුයි අපි එකිනෙකා දන්න දේවල් බෙදා ගන්න එකට. මට ලංකාවේ තියෙන දේවල් ගැන ලොකු දැනුමක් තිබුනේ නෑ. ස්තුතියි ඔයාට 😊

    • @dulminihettiarachchi6826
      @dulminihettiarachchi6826 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478මම නම් වගා කරලාම ගොඩක් දේවල් දැනගත්තා.. විශේෂයෙන්ම කපුරු වලට එන ප්‍රශ්න ලෙඩ ගැන.සීතල පැති වල වගේ නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ රස්නයත් එක්ක ටිකක් අමාරුයි හදන්න.මගේ කපුරු වගාවට නම් ආවේ නැත්තේ පිටසක්වල ජීවියෝ විතරයි.ඒ තරම් ලෙඩ ජාති සත්තු ජාති ආවා..

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      වගා කරනවා කියන්නේ ඉතින් trial and errors ම තමයි ..මමත් තාම මුල ඉදලා ඉගෙන ගන්න ගමන්

  • @monikagangodawila4591
    @monikagangodawila4591 3 ปีที่แล้ว

    Very good

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว

    Harima Asai. Dakiddi. Akkiyo oya Danne Kabanika pohora neda owata?

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 3 ปีที่แล้ว +8

    Camelia dakke ada..❤️❤️❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඒකනේ...ඔයාටමයි දැම්මේ 😊😊😊

    • @tharakamadushan5525
      @tharakamadushan5525 3 ปีที่แล้ว

      Math dekke ada. Tikak පින්න මල wage neda

  • @Sugandika.
    @Sugandika. 3 ปีที่แล้ว

    Shook ane waga karana asa hithenawa..❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      Patan gamu :)

    • @Sugandika.
      @Sugandika. 3 ปีที่แล้ว

      Oww oyage mulma gewaththe video eka dakala asawen mama waga kara miris pala thawanak damma..dan miris pala godak tiyeii..❤️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      හරිම සතුටුයි 😊

  • @gayashanjayarathne9964
    @gayashanjayarathne9964 3 ปีที่แล้ว

    Perfect lady..good luck!

  • @gangaarach3305
    @gangaarach3305 3 ปีที่แล้ว

    ප්‍රයෝජනවත් video එකක්.ගොඩක් ස්තුතියි මදු .raised bed වල විශේෂත්වය මොකද්ද

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +2

      ඔයාට ඒකේ පස් වල quality එක nutrients, fertilizer පාලනය කරන්න පුලුවන්. වල් පැල වැවෙන එක අඩු කරන්න පුලුවන්. පොහොර දාන ඒවා පාත්තිය ට විතරක් සීමා කරන්න පුලුවන් ,නිකන් ඔහේ පොහොර පොලවේ පාත්තිය ට දැම්මොත් වල් පැල තනකොල වගේ ඒවත් සරුවට හැදෙන්න බලනවානේ, ඒක අඩු කරන්න පුලුවන් වටේම වැහුවම. ලස්සනයි පහසුයි ගංගා

    • @gangaarach3305
      @gangaarach3305 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 Thanks very much...

  • @inokasandamali9010
    @inokasandamali9010 3 ปีที่แล้ว

    Very beautiful akki👍👍👍

  • @Sandraarendtsz
    @Sandraarendtsz ปีที่แล้ว

    Just wanted to know from where do u get ur plants

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  ปีที่แล้ว +1

      Mostly Bunnings.. I'm a die hard Bunnings customer ☺️

    • @Sandraarendtsz
      @Sandraarendtsz ปีที่แล้ว

      @@madushomeandgarden6478 I need to go and c if I can get a camellia plant
      Thanks 🙏

  • @kaushihansika8006
    @kaushihansika8006 3 ปีที่แล้ว

    Wow so interesting akka❤️

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +2

    කැමේලියා.. මල් සුවදට 🤭🤭 සිංදුවත් මතක් වඅනා හරිම ලස්සනයි

    • @manojini15
      @manojini15 3 ปีที่แล้ว

      Yes

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +3

      හ හ මමත් ඒ සින්දුව කිය කිය තමයි record කරේ..😊😊🌸🌸🌸

  • @darshanaeranga2186
    @darshanaeranga2186 3 ปีที่แล้ว

    Gotukola kohomada akki hoya gaththe

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      යාලුවෙක් පුන්චි ඉති 2ක් දුන්නා..🙏😇

  • @shashikadilrukshii6184
    @shashikadilrukshii6184 3 ปีที่แล้ว

    Raised bed හදාගන්න විදිය කියල දෙන්න

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔයාටත් 🙏🙏🙏

  • @yusam6154
    @yusam6154 3 ปีที่แล้ว

    From where you are buying the plants?

  • @anuradhawasala8383
    @anuradhawasala8383 3 ปีที่แล้ว

    akke chameeliya mal lankawe hadenwad

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +1

    ඔන්න මමත් ඔයගේ සමාජිකේක් උනා හොදේ ලං කාවේ රාගම ❤💕🥬🥝

  • @asmafaraj3771
    @asmafaraj3771 3 ปีที่แล้ว

    So good akki

  • @nilanthideepika2557
    @nilanthideepika2557 3 ปีที่แล้ว

    Sha oyage video aka shok mama beluwa akka oyala parissamata inna b.s.d.p

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 3 ปีที่แล้ว

    🙏❤👍 දෙකයි බලන්නං

  • @kalpanaudeshika8327
    @kalpanaudeshika8327 3 ปีที่แล้ว

    Harima lassanai akke❤❤❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      Thank you nangi

    • @shakilamalki8510
      @shakilamalki8510 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 හලෝ බෝලගෙඩිය...අදරෙයි ඇන්ටි....top fan kenek mn oyage..much love

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      ස්තුතියි දූ..😊😊🤭🤭

  • @tharukakalpani2986
    @tharukakalpani2986 3 ปีที่แล้ว

    Cameliya mal dakala thibune naha . බොහොම esthuthi pennuwata

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว

    Very inter

  • @LifeMR
    @LifeMR 3 ปีที่แล้ว +1

    Bunnies ekeda

  • @අනුරුද්ධිකාබුවනායක

    අනේ.. කැමීලියා දැක්කෙ අදයි 😮

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      ඔයාලටම තමයි පෙන්නුවේ 😊🌸

  • @LifeMR
    @LifeMR 3 ปีที่แล้ว

    Oya place eka koheda akki

  • @dilanganichathurika5839
    @dilanganichathurika5839 3 ปีที่แล้ว

    වගාව සරුසාර වුණාම update video එකකුත් දාන්න .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම දානව, නැත්නම් ඔයාලට බලන්න වෙන්නේ නෑනේ..😊🙏

    • @dilanganichathurika5839
      @dilanganichathurika5839 3 ปีที่แล้ว

      @@madushomeandgarden6478 👍

  • @kumariajith5374
    @kumariajith5374 3 ปีที่แล้ว

    Beautiful ❤💗❤

  • @davidfernando5613
    @davidfernando5613 3 ปีที่แล้ว

    කැරට් වින්ටර් එකේ වවන්න බැරිද
    ගොඩක් ස්තුතියි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  3 ปีที่แล้ว

      puluwan. carrot kiyanne mehe awurudda purama wawanna puluwan elawalu athalossen ekak...

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 3 ปีที่แล้ว

    🍎

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว

    Super ❤❤🌹🌹🌹🌹🌹🌹🌹😍

  • @dineshasiva4280
    @dineshasiva4280 2 ปีที่แล้ว

    You are so looking beautiful

  • @renukabulathsinghala8543
    @renukabulathsinghala8543 3 ปีที่แล้ว

    👍👍

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @samithadilani3529
    @samithadilani3529 3 ปีที่แล้ว

    🤩😘