පුතාගේ උපන්දිනයට මම හදපු කෑම වර්ග සහ සැරසිලි | Baby's 1st Birthday party | Teddy bear theme |Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Hello everyone,
    Today I will bring you a short video of how we celebrated our little one's 1st birthday. I made all the party decorations and the cake and food by myself with the help of my family. I want to save the money and use it for a good deed, so we donated those money to two families with sick children.
    sorry for not having a proper video as I was fully focusing on enjoying the time to the fullest as we got this family gathering after a long time. please let me know any unclear areas, I will answer them as much as I can.
    The teddy bear tutorial • How to make 4 differen...
    Sugar cookies recipe • රසම රස ක්‍රිස්මස් කුකී...
    Hope you will enjoy the video,
    Take care everyone,
    Madu

ความคิดเห็น • 147

  • @joyfulcottage5656
    @joyfulcottage5656 2 ปีที่แล้ว +1

    අක්කේ හැමදේම හරිම ලස්සනයි..💗💗 බොහොම ස්තූතියි මාව මතක් කලාට.. මං කලේ සුලු දෙයක්. අද තමයි වීඩියෝ එක බැලුවේ..😘😘💗💗

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +2

      ඒක මට නම් කියාගන්න බැරි තරම් ලොකු උදව්වක් නංගි..හිතේ බය අඩු කරාට බොහොම ස්තුතියි 😍

  • @gimhanifernando6145
    @gimhanifernando6145 2 ปีที่แล้ว +1

    Akke harima lassanai.chuti පුතාට subama subha upandinayak wewa.e wagema නිරෝගී සුවය prarthana karanawa පවුලේ සැමටම .akka harima piliwelai .mama waraddanne nathiwa akkage videos balanawa..ikmanata aluth video genna.budusaranai .

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී , ඉක්මනටම එන්නම්කෝ

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Theruwan saranai hamotama!!
    Niduk Niduk nirogi subama suba upan dinak wewa punchi puthuta. 🎉🎂🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊❤️👏👏
    Harima adarsamath.. Jayama wewa. 💐

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔයාට 😍

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +2

    Happy birthday චූටි පුතා 😘😘😘😘😘 වැඩි වියදම් නැති උනත් හැමදේම අඩුපාඩුවක් නැතුව ලස්සනටම තිබ්බා අක්කේ 😍❤

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +2

    චුටි පැටියට සුභම සුභ උපන් දිනයක් වෙිවා .නිදුක් නිරෝගි සුවය දිර්ඝ යුෂ ලැබේවා !!!! මදු හරිම ලස්සනයි ඔයා ගෙ සරල පාටිය.ආදර්ශයක් නිකන් වියදම් කරනවට වඩා.සුපිරි හරිද.බුදු සරණයි සැමට

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නිරූපා , kmart එකෙන් reject shop එකෙන් decorations හැමදේම වගේ අඩුවට හොයලා කරේ.
      දවස් ගානක් මහන්සි උනත් ඒකේ ප්‍රතිඵලය දැක්කම ගොඩක් සතුටුයි , ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට 😍

  • @damithishantha6912
    @damithishantha6912 2 ปีที่แล้ว +1

    Ane harima lassanai akke. Happy birthday puthe... Budusaranai

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 ปีที่แล้ว +1

    Happybirthday cuthe putha.budusaranae Akka hamothama.

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 🙏😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Happy birthday chuti putha.lassanai party eka .❤️❤️❤️❤️

  • @Enaya2
    @Enaya2 2 ปีที่แล้ว +1

    Onna first comment ekamage.akka🌹🌹🌹🌹සයොන් පැටියෝ🎂🎂🎂💙💙💙Happy birthday .....

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      Thank you so much nanga 😍😊

    • @Enaya2
      @Enaya2 2 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 akka,pls check inbox ....💙

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +1

    මං තාම සිංගල් නිසා මධු, දරුවන්ගෙ සුරතල් බලන්නෙ ඔයාලගෙ ඇසින්.ස්තූතියි එහෙම අත්දැකීම් ඔයාල බෙදනවට 💐

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      සතුටුයි ඔයා මේ වීඩියෝ එක බලලා සතුටු වුන එකට 😊

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +2

    නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා චූටි පුතාට... අනාගතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... බුදුසරනයි .. ත්‍රිවිධ රත්නයේ පිහිටයි...😍😍😍😍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔයාට 😍 තෙරුවන් සරනයි ඔයාටත් 🙏

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 2 ปีที่แล้ว +1

    Happy birthday manika oyata 🎈🎉😘😘🇪🇬👍

  • @මල්ෂාලියදිපිට
    @මල්ෂාලියදිපිට 2 ปีที่แล้ว +1

    wish you happy birthday choti Baba love you 🎂🎂🎂🎂🎂🎂

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක බලන ගමන් තමයි පුතාට සුබ පැතුවේ..හරිම ලස්සනයි දුවේ .දුව පුතාගේ උපන්දිනයට ඒ විදිහට තවත් කෙනෙක් සතුටු කල එක හරිම වටිනවා .කාටත් ආදර්ශයක් ගන්න පුලුවන් උපන්දිනයක්...දරුවන්ටත් ලොකු පාඩමක් ඉගැන්නුවා..හරිම වටිනවා දුවේ....දුවටත් මහත්තයාටත් පුතාලා දෙන්නටත් තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නාලනී ඇන්ටී , අපිට දෙයක් ලැබිලා තියෙනවානම් අපි කලින් දීපු නිසානේ. අපි අදටත් ලොකු සල්ලි තියෙනාය නෙමෙයි, ඒ උනත් අපිට පුලුවන් විදියට අපි අනික් අයටත් උදව් කරන්න බලනවා හැම වෙලේම.
      දරුවොත් ඒ විදියටම හිතනවා දකින්න තමයි අපේ උත්සහය 😊 තෙරුවන් සරනයි ඇන්ටී 🙏

  • @rasanjalimaduwanthi1734
    @rasanjalimaduwanthi1734 2 ปีที่แล้ว +1

    Happy birthday baby!!! අක්කෙ නත්තලට ගෙදර සරසපු විදිහ vedio එකකින් ගේන්නකො

  • @himeshamendis8241
    @himeshamendis8241 2 ปีที่แล้ว +2

    Happy Birthday Champ 🥳❤
    Lovely party 🥳 🎉 😍 ❤

  • @sujeewakrisanthi4394
    @sujeewakrisanthi4394 2 ปีที่แล้ว +1

    Happy Birthday චුට් පුතා! බුදු සරණයි ඔයාට

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ 🎂 උපන්දිනයක් වේවා චුටි පුතා♥️♥️🌹🌹🎂🎂

  • @mudharatharusha2019
    @mudharatharusha2019 2 ปีที่แล้ว +1

    Godak lassanai 👍👍 garden eke vedio ekak dannako😊😊

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඉක්මනින්ම අරන් එන්නම් 😊

  • @dinusharasangi6076
    @dinusharasangi6076 2 ปีที่แล้ว +1

    subama suba upandinayak wewa chuti puthata.

  • @Y.12701
    @Y.12701 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා පැටියෝ තෙරුවන් සරණයි 🎂🎂🎂❤❤❤

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔයාට 😍🙏

  • @suhasikaushalya5276
    @suhasikaushalya5276 2 ปีที่แล้ว +1

    Wish u a very happy b'day chuti baboooo

  • @indushikakasturiarachchi7381
    @indushikakasturiarachchi7381 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා චූටි පුතේ ❤️❤️🎂🎂

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว +1

    Happy birthday petiyoooo... budusaranai oyalata 🙏🏼💖💖💗

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +1

    චූටි පුතාට සුබ උපන්දිනයක්!!!❤
    හරිම ආදර්ශමත් උපන්දිනයක්. ඇත්ත නංගි අනවශ්‍ය වියදම් නොකර අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ගේ අඩුපාඩුවක් වෙනුවෙන් ඒ මුදල් වියදම් කරපු එක කොච්චර හොඳද. චූටි පුතා ලොකු වෙලා තේරෙන දවසක එයාට ගොඩක් සතුටු හිතෙයි. Generosity කියන එක අපි දරුවන්ට පුංචි කාලේ ඉඳලාම පුරුදු කරන්න ඕනේ... ❤
    Good job නංගි... 👍🙏

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +2

      ඔව් අක්කි එයාලට ඒ අදහස පොඩිකාලේ ඉඳන්ම දෙන්න තමයි අපි උත්සහ කරන්නේ. එතකොට එයාලත් ඒක දිගටම කරන්න පුරුදුවෙයි කියලා හිතනවා. දුන් දෙයක් ආපහු ලැබෙයි. අසනීප උන වෙලාවෙත් පිහිට වෙන්න ඇත්තේ ඒ වගේ දේවල්ම වෙන්න ඇති අක්කි.. බොහොම ස්තුතියි අක්කි 😍🙏

    • @-kangaroodeshayen8033
      @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +1

      @@madushomeandgarden6478 ❤🤗

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 2 ปีที่แล้ว +1

    Happy birthday poddo

  • @pramudiparami8843
    @pramudiparami8843 2 ปีที่แล้ว +1

    Happy b' day putha

  • @anojakannangara993
    @anojakannangara993 2 ปีที่แล้ว +1

    Happy b'day putha..
    Hope u had a wonderful day with ur loving family...❤❤❤❤
    Have a great year ahead...

  • @lakshmirajapaksha6207
    @lakshmirajapaksha6207 2 ปีที่แล้ว

    චූටි පුතාට සුබ උපන්දියක් වේවා .බුදුසරණයි ..

  • @kaushihansika8006
    @kaushihansika8006 2 ปีที่แล้ว +1

    Wish u a Very Happy Birthday Little prince. That's really an amazing birthday party. Your decos are really beautiful akka❤

  • @chathurangipriyanvada1221
    @chathurangipriyanvada1221 2 ปีที่แล้ว +1

    7 like is me akki

  • @nirupamabandara8007
    @nirupamabandara8007 2 ปีที่แล้ว +1

    වාසනවන්ත සුබ සුබම උපන්දිනක් මැනික 😍😍😍😍

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    චූටි පුතාට සුබ උපන්දිනයක් වේවා

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔයාට 😊

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว

    😍

  • @RuviDivara
    @RuviDivara 2 ปีที่แล้ว

    Happy birthday darling chooti petiyo ❤️❤️❤️

  • @taniyasamarakoon929
    @taniyasamarakoon929 2 ปีที่แล้ว

    සුබ උපන් දිනයක් වේවා පැටියා ට

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔයාට 😍

  • @sanulnethmaka398
    @sanulnethmaka398 2 ปีที่แล้ว

    සුභ උපන්දින ක් වේවා බුදු සරනයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊 බුදු සරනයි

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 2 ปีที่แล้ว

    Harima simple akka

  • @namalibolongha3659
    @namalibolongha3659 2 ปีที่แล้ว

    Happy birthday 🐇chuuuti babaa 🐇🐇♥️♥️🌟🌟

  • @romaineseneviratne1311
    @romaineseneviratne1311 2 ปีที่แล้ว

    Wish your little teddy a big Happy Birthday

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් වේවා චූටි පුතේ ...තෙරුවන් සරණයි🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏 පුතේ .

  • @shaliniperera1209
    @shaliniperera1209 2 ปีที่แล้ว

    Happy birthday patiyooo......❤️❤️🎂🎂

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 ปีที่แล้ว

    Happy Birth day .patiyo Budusarnie

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    Happy birthday patiyo 🎂🎂🎂

  • @layonika7561
    @layonika7561 2 ปีที่แล้ว

    Happy birthday patio🥰🥰😘😘🎂

  • @shanimadushika3641
    @shanimadushika3641 2 ปีที่แล้ว

    Happy birthday petiyoo 🎂 🎂 🎂

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 2 ปีที่แล้ว

    Theruvan saranai!!niduk nirogi veva!!❤

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว

    Chooty babata subama suba upanfinayak wewa

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 2 ปีที่แล้ว

    හැමෝටම බුදුසරණ

  • @mihiripeiris8328
    @mihiripeiris8328 2 ปีที่แล้ว

    Happy Birthday chuti putha....😘

  • @dinushiwijerathne9520
    @dinushiwijerathne9520 2 ปีที่แล้ว

    Happy birthday chuti puthu.

  • @niwanthibellana4587
    @niwanthibellana4587 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනක් වේවා පැටියෝ ❤❤❤
    ජේසු පිහිටයි ❤❤❤

  • @w7454
    @w7454 2 ปีที่แล้ว

    Happy Birthday putha!!

  • @sunaliperera4279
    @sunaliperera4279 2 ปีที่แล้ว

    Great Madu..Well done

  • @8100chick
    @8100chick 2 ปีที่แล้ว

    Happy B Day little one...

  • @deepaniariyawardane1172
    @deepaniariyawardane1172 2 ปีที่แล้ว

    Happy birthday putha

  • @harshikajayathilaka1547
    @harshikajayathilaka1547 2 ปีที่แล้ว

    Happy birthday babo

  • @akilaanthony8734
    @akilaanthony8734 2 ปีที่แล้ว

    Wish you happy b,day sayon,

  • @piuminisansala8699
    @piuminisansala8699 2 ปีที่แล้ว

    චූටි පුතේ ඔයාට නිදුක් නිරෝගි සුබ උපන් දිනයක් වේවා .බුදු සරණයි පවුලේ හැමෝටම

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍 තෙරුවන් සරනයි ඔයාටත් 🙏

  • @gihalmadusank5670
    @gihalmadusank5670 2 ปีที่แล้ว

    Happy birthday

  • @deepikarathnayake6340
    @deepikarathnayake6340 2 ปีที่แล้ว

    Happy birthday

  • @owensillva9263
    @owensillva9263 2 ปีที่แล้ว

    Wish you happy birthday චුටි පුතා බුදු සරණයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊 බුදු සරනයි ඔයාටත්

  • @deepanichandima7201
    @deepanichandima7201 2 ปีที่แล้ว

    Happy birthday chuti patiyo

  • @sakusv6055
    @sakusv6055 2 ปีที่แล้ว +1

    Happy Birthday baby ❤🎂

  • @nilanthakumara4508
    @nilanthakumara4508 2 ปีที่แล้ว

    Happy birthday petiyo

  • @yasmeenyaseen366
    @yasmeenyaseen366 2 ปีที่แล้ว

    So sweet

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 2 ปีที่แล้ว

    සුබ උපන්දිනයක් චුටි පුතාට. තෙරුවන් සරණයි.

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว

    හරි වටිනවා, චූටි පැටියට සුභ උපන් දිනක් වේවා!

  • @dinushasamarasinghe7638
    @dinushasamarasinghe7638 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් පුතාට....❤️❤️❤️❤️

  • @madhushasamarasinghe74
    @madhushasamarasinghe74 2 ปีที่แล้ว

    Happy birthday පුතු ♥️♥️♥️

  • @nayomisamanmali6032
    @nayomisamanmali6032 2 ปีที่แล้ว

    Happy birthday baby🎂🎂🎂♥️♥️

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් පුතේ

  • @dinithiperera1419
    @dinithiperera1419 2 ปีที่แล้ว

    Happy b,day chuti patiyo ❤ u more