බබ්බු හදන හැටි බබ්බුන්ට කියලා දෙන හැ​ටි | වෛද්‍ය නුවන් තොටවත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • වෛද්‍ය නුවන් තොටවත්ත | / thotawaththa
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #nuwanthotawaththa #childcare #lka

ความคิดเห็น • 104

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +20

    මේව mass media වල කතා කරන්න ඕන දේවල්. ඒත් උන් කරන්නෙ එක එක තක්කඩි පගයලගෙ රෙදි හෝදන එක. 😬 තැන්ක් යූ සන්නා මේ වැඩේට... 🎉🎉❤

  • @dhanushkadandeniya2944
    @dhanushkadandeniya2944 10 หลายเดือนก่อน +22

    ඉස්කෝලවල අනිවාර්යෙන් පෙන්විය යුතු වැඩසටහනක්. ස්තුතියි සන්නා❤ස්තුතියි doctor❤

  • @sceincewithg4417
    @sceincewithg4417 10 หลายเดือนก่อน +20

    සංස්කෘතියට බංබු ගහගන්න කියලා අපි ලමයි ටික බේරගමු doctor ❤❤❤

    • @ireshasandra9431
      @ireshasandra9431 10 หลายเดือนก่อน

      අනේද කියන්නෙ රෙද්දෙ සන්ස්කෘතිය.

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 10 หลายเดือนก่อน +15

    ඔයාගේ යටහත්කම ගැන ආඩම්බරයි උපුල්!

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +10

    ඇඟ ඇතුලට යන සංකල්පය මරු. ❤

  • @chandimasamaraweera3288
    @chandimasamaraweera3288 10 หลายเดือนก่อน +24

    යාළුවෙක්ගේ ළමයෙක් හම්බ වෙලා බලන්න යනවා නම්
    මේ පොත් වලින් ටිකක් ගෙනියන්න තෑග්ගට. සබන් පව්ඩර් වෙනුවට

  • @anandajanka
    @anandajanka 10 หลายเดือนก่อน +7

    මල් ගොඩක් මැද ගලක් දෙකක් වදින අසාමාන්‍ය ගුරුවරයෙක් ඔබ. ස්තුතියි සර් මේ වගේ අගය කළ යුතු මිනිසුන්ගේ වටිනාකම්වලට අවස්ථාවක් ලබා දී මිනිස් සමාජයට පණිවිඩයක් දීමට උත්සහ කෙරුවාට.💐
    All the best doctor. Your task is පට්ට.👍🏻

  • @agncmalimadushani
    @agncmalimadushani 2 หลายเดือนก่อน

    නුවන් තොටවත්තගේ කවි පිස්සු වට්ටන තැනක්, ඔහුගේ මේ හැරවුම මනුශ්‍ය සමාජයට යහ මඟක්❤️❤️😍😍❤️❤️😍😍💐💐 ඔබට ජය💐

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +32

    හැම රෙද්දටම ආගමික මුහුණුවරක් දීල වැඩ කරන මේ ලබ්බෙ සංස්කෘතිය මේ රටේ උන්ට ගහපු ලොකුම හෙණයක්..! 😢😢

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 หลายเดือนก่อน +2

    ඉතා ම හරවත් සංවාදයක්.ඔබට තුති සන්නස්ගල සර්. ඔබත් ව්‍යද්‍ය නුවන් තොටවත්ත මහතාත් මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!🙏💝🙏💝🙏

  • @noelanthony530
    @noelanthony530 10 หลายเดือนก่อน +7

    ඉතාමත් විසිස්ට වැඩසටහන ක්‌ ඔය පොත හැමෝටම ලැබෙන්න සලස්සන්න 👍

  • @ruwanpremathilaka7238
    @ruwanpremathilaka7238 10 หลายเดือนก่อน +5

    වීඩියෝ එක දාලා ❤දවස් දෙකක් ගියේ නෑ හිරු එකේ අද නිවුස් එකක් දැක්ක්කා සර්😢 .. මේවා ජනගත වෙන්න ඔනේ පොත් ❤

  • @sujeejames6038
    @sujeejames6038 10 หลายเดือนก่อน +6

    වැදගත් වැඩසටහනක් ...අනාගතයේ අපයෝජනය නොවෙන දරුවන් උදෙසා ❤️

  • @manupraba3994
    @manupraba3994 10 หลายเดือนก่อน +8

    Such a good human ! ❤ Keep up the good work doc.!!

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph 10 หลายเดือนก่อน +4

    අපේ රටේ හොද යුදෙව්වෙක් ඔබ
    රටට පණ දෙන
    යුද්දෙ ට පොත්

  • @kahatapitiyajayantha310
    @kahatapitiyajayantha310 10 หลายเดือนก่อน +8

    ඉහළ ප්‍රමිතියක වැඩක්❤

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤
    ස්තුතිය මිත්‍යාවෙන් විද්‍යාත්මක පැහැදිලිව කිරීම.

  • @manulamalaka1368
    @manulamalaka1368 10 หลายเดือนก่อน +2

    ස්තුතිය! මිත්‍යාවෙන් විද්‍යාත්මක පැහැදිලිව කිරීම!

  • @rohansk1
    @rohansk1 10 หลายเดือนก่อน +1

    Niyamai sir. දෙදෙනාටම යහපත් සෞඛ්‍යයෙන් තව තවත් සමාජය දැනුවත් කරන ශක්තිය ලැබේවා

  • @dhanushkay1
    @dhanushkay1 10 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් සාකඡචාවක්

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial 8 หลายเดือนก่อน

    ඉවර වෙනකන්ම බැලුවා..
    ගන්න දේවල් බොහොයි..
    ස්තුතියි 💎❤️

  • @dineshidroos3981
    @dineshidroos3981 10 หลายเดือนก่อน +2

    මචන් වසන්ත කොටුවැල්ල අමතක නොකරමු.

  • @inurajayasundara5454
    @inurajayasundara5454 10 หลายเดือนก่อน +2

    Much needed one ☝️ ❤

  • @rajika86
    @rajika86 10 หลายเดือนก่อน +3

    මේ පොත් ටික ගෙන්න ගන්න ඕනා,, ගෙන්න ගන්න විදිහක් දැනුම් දෙන්න.

  • @ramonas123shedden8
    @ramonas123shedden8 10 หลายเดือนก่อน +1

    Good service Dr
    We have lot of under age mothers

  • @differentoutofframe2367
    @differentoutofframe2367 10 หลายเดือนก่อน +3

    kalochitha , ithama wadagath sakachchawak.sthuthi❤❤❤❤💯

  • @udithacosta288
    @udithacosta288 10 หลายเดือนก่อน +5

    ඔය කතාවෙ තව අඩුවක් තියනවා. පොඩි එකෙක් අහන්න පුළුවන් බබෙක් කොහොමද බඩ ඇතුලට ගියෙ හා එලියට එන්නෙ කොහොමද කියලා. බුද්ධිමත් දරුවො එහෙම හිතනවා.

  • @thusithakariyawasam5411
    @thusithakariyawasam5411 10 หลายเดือนก่อน +3

    සන්නා සර් ඩොක්ටර් නුවන් ලමයි සමග කෙලින්ම ගැටෙන තැනක ඉන්න මට ලමයින් ට ඇත්තටම අපි කරන්නේ බොරුවක් කියන එක මම හැමදාම අත්දකින කෙනෙක්.පොලවේ යතාර්ථයත් අපි ඉන්න තැන්වල තත්වය ලොකු වෙනසක් දකින මට මීට වඩා දෙයක් කියන්න බෑ.හැකිනම් කවුරු හෝ ඔබතුමන්ලා සමග සම්බන්ධ වන්න number එකක් දෙන්න.මම කතා කරන්නම්.

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 8 หลายเดือนก่อน

    ස්තුතියි ❤👍sir සහ doctor

  • @upulwijerathna1228
    @upulwijerathna1228 10 หลายเดือนก่อน +2

    Parent must be watch this❤🎉

  • @upulwijerathna1228
    @upulwijerathna1228 10 หลายเดือนก่อน +1

    Thankfully for information ❤🎉

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 หลายเดือนก่อน +1

    උගත මනා ශිල්පය මැයි...මතු රැකෙනා..

  • @nethmikarunarathna5673
    @nethmikarunarathna5673 10 หลายเดือนก่อน +2

    Great work Dr Nuwan.better late than never.well done for taking initiative ❤❤❤
    Thanks Sanna for this program.

  • @lalithasomawardana5261
    @lalithasomawardana5261 10 หลายเดือนก่อน

    ඔබ මා හදුනන ලාලිත මගේ ගුරු වරයා එසේම ප්‍රායෝගික මා දුටුව එකම මිනිසා ඔබයි.ඔබ මිහිතලයේ පයගහලා සිටින කෙවෙක් වගේ මට දැනෙනවා

  • @artandlifedileepa
    @artandlifedileepa 8 หลายเดือนก่อน

    sanna ge programe superb

  • @ChamindaBandaraJM
    @ChamindaBandaraJM 10 หลายเดือนก่อน +2

    Great work & discussion ❤❤❤

  • @rajwvp
    @rajwvp 10 หลายเดือนก่อน +1

    මරු ❤️

  • @sceincewithg4417
    @sceincewithg4417 10 หลายเดือนก่อน +1

    Eka eka issaraha danagahana ekath nwththnn one. Ammata thathta wandanm athi.wisesyn ganagediyongen prissm wenn one. (Tipper nowanna. Siyaluma ganayo nove)

  • @danushkachathuranga4484
    @danushkachathuranga4484 10 หลายเดือนก่อน +1

    නාලිකාවක, පෙන්විය යුතු වැඩසටහනක්.

  • @rasikajayabandu2754
    @rasikajayabandu2754 10 หลายเดือนก่อน

    Sannasgala obatath Nuwan obatath hisa nama achara karanawa obage sewayata...

  • @nandunichampathi8477
    @nandunichampathi8477 10 หลายเดือนก่อน +2

    ❤👏

  • @poshithapathirana4282
    @poshithapathirana4282 10 หลายเดือนก่อน +1

    පට්ට 👍

  • @chandichandi7173
    @chandichandi7173 10 หลายเดือนก่อน +1

    Mama awrudu 56ka kaanthawak.eththatama sirta saha doctor ta godak isthuthi me wage program ekak karata. Mama weda karanne italiye Lankawe yaluwanta share kara.bohoma pin dennatama.

  • @gayathrikawshalya
    @gayathrikawshalya 4 หลายเดือนก่อน

    Mata me poth tika ganna ona ath ganne kohenda samahara bookshop wala me poth nehe

  • @dularamalindu427
    @dularamalindu427 9 หลายเดือนก่อน

    Superb content ekak.

  • @coolworldforyou..3565
    @coolworldforyou..3565 10 หลายเดือนก่อน

    Great job sanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 10 หลายเดือนก่อน +1

  • @jeevamalipryanga1411
    @jeevamalipryanga1411 10 หลายเดือนก่อน

    ❤ very true......

  • @KokuEdits_
    @KokuEdits_ 10 หลายเดือนก่อน +1

    💪

  • @nadeeranuwan6271
    @nadeeranuwan6271 8 หลายเดือนก่อน

    👍👍👍

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 5 หลายเดือนก่อน

    ❤️❤️❤❤

  • @CharithJayamal-j9i
    @CharithJayamal-j9i 9 หลายเดือนก่อน

    Kohanada ganna puluwan

  • @Louve333
    @Louve333 10 หลายเดือนก่อน +6

    ඔය නහය ඇල්ලුවම මොකුත් කියන්නෑ කියල පටන් ගන්න මුගෙ හෑල්ල මං අනන්ත්වත් අහල තියෙනවා 😂😂😂😂

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 10 หลายเดือนก่อน +3

    "Highway 2014" නිකුත්වුන සිනමාපටයක්, අපයෝජනයට පන්තිබෙදයක් නෑ කියන දේට හොඳ උදාහරණයක්. අපයෝජනයට ලක්වන දරුවාට සවන්දෙන්නෙක් නොමැතිවීම සිදුවන අවමානය ගැන සිතා එය නොසලකාහැරිම ඛේදවාචකයක්.

  • @ishankaperera7095
    @ishankaperera7095 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤🤗🤗

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc 10 หลายเดือนก่อน +1

    💕

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 8 หลายเดือนก่อน

    ❤👍🌷

  • @user-ou6dr5yf6g
    @user-ou6dr5yf6g 6 หลายเดือนก่อน

    Good 💕💝
    කපුවා කපෝති

  • @rajawijerathne435
    @rajawijerathne435 10 หลายเดือนก่อน

    අපිට කියන්න පොත් ගන්න පුළුවන් කොහොමද කියල

  • @subathrann
    @subathrann 10 หลายเดือนก่อน

    👍👍👍

  • @user-qu2fm5ji5r
    @user-qu2fm5ji5r 10 หลายเดือนก่อน

    Me potha book shop wala thiyenwada

  • @isharafernando8043
    @isharafernando8043 9 หลายเดือนก่อน

    ❤❤❤❤👏👏

  • @KavinduSappa
    @KavinduSappa 10 หลายเดือนก่อน

    Nadeeka guruge sirwa gendako

  • @OsandaYohan
    @OsandaYohan 10 หลายเดือนก่อน

    Meka Maru ❤

  • @ThiwankaMihindukulasooriya
    @ThiwankaMihindukulasooriya 10 หลายเดือนก่อน

    🧡🧡

  • @chandanawasantha9786
    @chandanawasantha9786 10 หลายเดือนก่อน

    Madagoda pakaya ko dan muta galkapanna bahane lamai danuwath unahama

  • @breeze6918
    @breeze6918 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @anandamaithripala5902
    @anandamaithripala5902 10 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢

  • @gayanmalika1733
    @gayanmalika1733 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤👌👌👌👌👌👌👌

  • @brianharshana
    @brianharshana 10 หลายเดือนก่อน +2

    පොත ගන්න ක්‍රමයක් සදහන් කරන්න පුළුවන් නම් හොදයි

  • @lumadhananjani5582
    @lumadhananjani5582 3 หลายเดือนก่อน

    🤍🤍

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +5

    NGO කාක්කන්ගෙන් ආරක්ෂා වෙන හැටි ගැනත් ප්‍රෝග්‍රැම් එකක් ගේන්න මාමේ.

    • @ausmilina6564
      @ausmilina6564 10 หลายเดือนก่อน +10

      හොද දේකට හොදයි කියන්නනත් හොද personalty එකක් තියෙන්න ඕනේ. සමහරවිට ඔයාත් කුඩා අවදියේ abuse වෙලා ඇති

    • @kusalsenavirathna-wp5yd
      @kusalsenavirathna-wp5yd 10 หลายเดือนก่อน

      ලොකු පුතේ 😂 ගිහින් අහගනිං 😂

    • @MrAshx
      @MrAshx 10 หลายเดือนก่อน +1

      @@ausmilina6564
      Well said ❤❤😂😂😂

  • @differentoutofframe2367
    @differentoutofframe2367 10 หลายเดือนก่อน

    💯💯💯💯

  • @botta174
    @botta174 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👏👏❤❤❤❤❤

  • @DELMATION620
    @DELMATION620 10 หลายเดือนก่อน

  • @kumarafernando7382
    @kumarafernando7382 10 หลายเดือนก่อน

    තොටවත්ත කියන නමෙයි හුත්නස්ගල කියන නමෙයි තියෙන්නේ ආත්මීය බැඳීමක්. 😂😂😂

  • @differentoutofframe2367
    @differentoutofframe2367 10 หลายเดือนก่อน +1

    1 st comment

  • @priyanga429
    @priyanga429 10 หลายเดือนก่อน +7

    පාහර බල්ලා.. තරුණ මොල කන්නා ...අවසන් මනුෂ්‍ය ආත්මය පසුකරමින් යන්නා ..බල්ලෙකුට ජාතක වූ සන්නා...

  • @HealthTipsSinhala
    @HealthTipsSinhala 10 หลายเดือนก่อน

  • @Chandi_Gamage
    @Chandi_Gamage 10 หลายเดือนก่อน

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 10 หลายเดือนก่อน

    ❤❤

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 10 หลายเดือนก่อน

    💚💚💚💚💚😍

  • @isharasuranjith5423
    @isharasuranjith5423 10 หลายเดือนก่อน

  • @oshadaeriyagama3397
    @oshadaeriyagama3397 10 หลายเดือนก่อน

  • @ruwandesh4067
    @ruwandesh4067 10 หลายเดือนก่อน

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 10 หลายเดือนก่อน

    ❤❤❤❤