neil marine | south asia's largest boat builder | made in sri lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 223

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 2 ปีที่แล้ว +8

    I'm really proud to see a industry of this class in Sri Lanka , its a blessing to our country, God bless .

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 2 ปีที่แล้ว +3

    Neil marine ආයතනය මෙච්චර විශාල,ජාත්‍යන්තරය සමග විශාල වශයෙන් ගනුදෙනු කරන ආයතනයක් කියලා අද තමයි දැන ගත්තේ,ස්තූතියි ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කිරිම සම්බන්ධව.

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 ปีที่แล้ว +6

    👌👌👌♥️♥️♥️👍👍👍👍, සුපිරි වැඩක් , රට වෙනුවෙන් ඩොලර් ගේන නීල් මැරීන් ආයතනයට ජයවෙිවා , ජයෙන් ජයවෙිවා , 👌👌👌👌👌👌👍👍❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @gehankaushitha8249
    @gehankaushitha8249 4 หลายเดือนก่อน +2

    පට්ට සතුටුයි මේ වගේ දෙයක් ලංකාවෙ තියන එක❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @lasithadias4800
    @lasithadias4800 2 ปีที่แล้ว +4

    මීගමුව ගැම්ම😍❤️🙌

  • @damsiridamsiri9587
    @damsiridamsiri9587 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඒ වගේම හරිම ආඩම්බරයි අපේ රටේ මේ වගේ ආයතන තියෙනවා කියලා දකිනකොට...
    මෙම වීඩියෝව දකින තුරු මා දැන සිටියේ නැහැ මෙවන් ජාත්‍යන්තර මට්ටමේ බෝට්ටු නිෂ්පාදනය කරන ආයතන මෙහි තිබෙන බවක්.
    දිනෙන් දිනම මෙවන් ආයතන තව තවත් දියුනුවෙන් දියුනුවටම පත් වෙන්න ඕන යන්න මගේ පැතුමයි !
    ඉතා හොදින් සියල්ල ඉදිරිපත් කරන ඔබටත් ජය !.
    මේ වීඩියෝව බලන අතරතුර මට මතක් වුනේ මහනුවර - පල්ලකැලේ තියෙන "බව්සර් වැඩපල". දේශීය සහ ජාත්‍යන්තර අවස්‍යාතා වලට සිමෙන්ති රැස් කොට තබන "සයිලෝ", "හොපර්", සිමෙන්ති ප්‍රවාහන බව්සර්, ඉන්ධන රැස් කොට තබන විශාල ටැන්කි, ඉන්ධන ප්‍රවාහනය කරන සියලුම ආකාරයේ බව්සර් රත, කන්ටේනර් රැගෙන යන ට්‍රේලර්, ටිපර් රත වැනි දේ නිෂ්පාදනය කරන එම ආයතනයේ නියම නම "DYNAMIC TECHNOLOGIES (PVT) LTD.".

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍🙏💛

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 ปีที่แล้ว +2

    ⁣ඔයා දැන් ගොඩාක් දියුණු වෙලා brother , නියමයි , video super , good luck brother , ආදරෙයි බොක්ක , ජයවෙිවා , 💖💖💖❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක්....නොදන්න,ලේසියෙන් දකින්න නොලැබෙන ගොඩක් දේවල් දැක්කා,ඉගෙනගත්තා...❤❤💪🔥✌️😊

  • @manojmunasinghe2371
    @manojmunasinghe2371 ปีที่แล้ว +2

    ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණුවට පත් වේවා ..... 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්...තව තවත් දියුනු වේවා..🙏🙏❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +6

    නීල් මෑරීන් අායතනය දිනෙන් දින දියුණු වේවා... මේවැනි දේවල් අපට පෙන්වන ඔබතුමත් විශ්ව ටියුබ් චැනලයත් දිනෙන් දින දියුනු වේවා.. ලෝව පුරා ඉක්මනින් පැතිරේවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    බෝට්ටු සෑදීම ගැන හොඳ වීඩියෝ එකක්👍 ස්තූතියි ❤️
    ජයවේවා 💐💐💐

  • @AlwaysOOOps
    @AlwaysOOOps 2 ปีที่แล้ว +2

    Thank you bro.💜💜💜💜
    Loku danumak meka

  • @nadeeshankannangara2253
    @nadeeshankannangara2253 8 หลายเดือนก่อน +1

    Seeing for the first time!! Very educational. Wonderfull to see.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      Thanks and welcome 💖

  • @anythingtp1605
    @anythingtp1605 2 ปีที่แล้ว +4

    මා විසින්, විශ්ව ටියුබය අප නීල් මැරීන් ආයතනයට සම්බන්ධ කරදීමට ලැබීම පිලිබදව ඉතාමත් සතුටු වන අතර ඉදිරියේදීත් මෙවන් විඩියෝ රැසක් ඉදිරිපත් කිරීමට මා මිත්‍ර විශ්ව ටියුබය සැදී පැහැදී සිටිනු ඇති. රැදීසිටින්න විශ්ව ටියුබය සමග............

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🙏😍

    • @kushanmaduhara123
      @kushanmaduhara123 2 ปีที่แล้ว +1

      job ekak hoyala denna puluwanda methanin.age 20 ,have a/l

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@kushanmaduhara123 company number එකට කෝල් එකක් දෙන්න......😍

  • @chathuramaduranga1708
    @chathuramaduranga1708 2 ปีที่แล้ว +1

    Machan brother, mn oyage videos okkoma balala thino. Habai meka thamai mn nodana hitapu ekama Supiri production video eka. Mn hari kamathiy wada karana minissunta. Thanks machan bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @Hasithaleo
    @Hasithaleo 2 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ. Next level.

  • @isurujanitha6551
    @isurujanitha6551 2 ปีที่แล้ว +5

    සුලෝචන එක්ක video එකක් ඕනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @nilurathnayake8328
    @nilurathnayake8328 2 ปีที่แล้ว +2

    Proud to be a member of PHE

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      PHE means a public health emergency ......am i correct

  • @maheshwarnakula5818
    @maheshwarnakula5818 ปีที่แล้ว +2

    ජයවේවා🔥🔥🔥💐💐.

  • @bestofgayannilangamax2137
    @bestofgayannilangamax2137 2 ปีที่แล้ว +2

    Ela thenks me wage video danwata aiya 👍👊😃

  • @dayawansarathnayakerathnay9105
    @dayawansarathnayakerathnay9105 2 ปีที่แล้ว +1

    Great company...Good job...

  • @rohanfernando7800
    @rohanfernando7800 8 หลายเดือนก่อน +3

    We greatly honour late Mr. Neil Fernando.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      Thank you so much...

  • @anuradeniyawaththe570
    @anuradeniyawaththe570 2 ปีที่แล้ว +2

    පටිට බන් ❤️

  • @LalithBandara-h1l
    @LalithBandara-h1l 8 หลายเดือนก่อน +1

    Im really proud thank you good luck

  • @praveenrenuka3252
    @praveenrenuka3252 2 ปีที่แล้ว +2

    Proud be a Negombo. Another one is,one of day before some days I was work on this place ❤

  • @anythingtp1605
    @anythingtp1605 2 ปีที่แล้ว +1

    Good job well done my friend

  • @HyfhHdhg
    @HyfhHdhg ปีที่แล้ว +2

    THANKS ❤

  • @prabhuananthan1223
    @prabhuananthan1223 2 ปีที่แล้ว +3

    Pls long liner boat full video including wheel room. And crew berth fish storege Engineroom and deckside

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      th-cam.com/video/_Odlbx0ISXA/w-d-xo.html
      th-cam.com/video/vIB4eksTK9E/w-d-xo.html
      th-cam.com/video/0dWhcigflsk/w-d-xo.html

  • @diasbro497
    @diasbro497 2 ปีที่แล้ว +1

    Hamadamath wage supiriyak thama ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @shehanshehan3869
    @shehanshehan3869 2 ปีที่แล้ว +5

    My jobe neil marine ❤💜️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      👍✌️👌

    • @srihunterinventions1837
      @srihunterinventions1837 2 ปีที่แล้ว +1

      Passenger boat ekak ganna bArida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@srihunterinventions1837 පුලුවන්

    • @srihunterinventions1837
      @srihunterinventions1837 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya එන්ජින් මුකුත් නැතුව ඔනේ බොට්ටුව විතරයී.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@srihunterinventions1837 මේ company එකට කෝල් එකක් දෙන්න ..... අනිවාර්යයෙන්ම කරගන්න පුලුවන්.....

  • @eagleff8349
    @eagleff8349 2 ปีที่แล้ว +1

    Good job ayye💝😎

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 ปีที่แล้ว +1

    Good video jayawewa

  • @lavindujayathilaka265
    @lavindujayathilaka265 2 ปีที่แล้ว +1

    Superb 🔥🔥🇱🇰🇱🇰

  • @NJS6657
    @NJS6657 2 ปีที่แล้ว +2

    මෙක නම් මරු❤

  • @TREEbeardSL
    @TREEbeardSL 2 ปีที่แล้ว +1

    English channel ekkuth patan gamu.. godak aya kamathi wei.. patta channel ekak meka..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍
      ඉදිරියේදී උත්සාහයක් ගමු....👍

  • @tormissionfrancescan
    @tormissionfrancescan 2 ปีที่แล้ว +1

    Niyamai Damith

  • @vimandithhansana9864
    @vimandithhansana9864 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @chandikalakmal9358
    @chandikalakmal9358 2 ปีที่แล้ว +2

    Ahala thibunata mechara loku workshop 1k kiyala denagena hitiye na. Niyamai

  • @Universetothemind
    @Universetothemind 2 ปีที่แล้ว +1

    Yes... I visit there stall at BMICH__ I hope to buy my favorite one day...

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 9 หลายเดือนก่อน +2

    God bless you ❤

  • @HyfhHdhg
    @HyfhHdhg ปีที่แล้ว +2

    GOD BLESS ALL OF....

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 2 ปีที่แล้ว +1

    Etha wadagath thanks

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 2 ปีที่แล้ว +1

    wow aiye .oy neththan api me dewal lankawe wenawads danneth ne .😘

  • @hakeemrock8431
    @hakeemrock8431 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් සහෝදරයා. සුභ සන්ද්යාවක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ආයුබොහෝවේවා ......😍🙏💛

  • @pasindujayawardena4380
    @pasindujayawardena4380 2 ปีที่แล้ว +1

    Super 🔥

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 2 ปีที่แล้ว +1

    Local fishing boat වල international quality එකට තියනව....අපේ ධිවරයන් promote කරන්න ඕන ඒවගේ standard එකට යන්න...ධීවර වරායවල් වලින් බෝපිටිය වරායෙ විතරයි මම international standard එකේ local boats විශාල වශයෙන් දැකල තියෙන්නෙ ...standard and safty ගැන රජය මීට වැඩිය සැලකිල්ලට ලක් කල යුතුයි... තැන තැන හැදෙන ප්‍රමිතියෙන් තොර බෝට්ටු වෙනුවට මේ වගේ ලස්සන standard බෝට්ටු විතරක් අනුමැතිය දෙන්න ඕන....ඉන්දියාවෙ තායිලන්තයෙ වැඩිය ඕනනෑ මියන්මාර්වල පවා ප්‍රමිතියගැන standards තියනව

  • @sampathfernando3390
    @sampathfernando3390 2 ปีที่แล้ว +1

    සුපිරි
    👍🚣🏼🚣🏼🚣🏼🚣🏼🚣🏼

  • @AlwaysOOOps
    @AlwaysOOOps 2 ปีที่แล้ว +2

    Fish export factory ekakath video ekak one💜💜💜💜

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මම වීඩියෝවක් කලා.....දවස් 4 යි youtube එකේ තියන්න උනේ.....views 44000 ක් තිබුනා.....නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය youtube එකෙන් ඉවත් කරන්න උනා.....
      ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරනවා......
      ස්තුතියි 😍

    • @AlwaysOOOps
      @AlwaysOOOps 2 ปีที่แล้ว +2

      @@wishwatiyubaya its okay bruh .keep it up💜️

  • @sampathsujeewa798
    @sampathsujeewa798 4 หลายเดือนก่อน +2

    වට්නා ව්ව්යෝ එක් 👍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @pramu-Tharaka_
    @pramu-Tharaka_ 2 ปีที่แล้ว +2

    Me background music ekanam lassanai ❤ mokakda eka?

  • @ravijayawardana9177
    @ravijayawardana9177 ปีที่แล้ว +2

    Proud

  • @gayanchandrakumara8933
    @gayanchandrakumara8933 8 หลายเดือนก่อน +4

    Mewani Ayathana Ape rateta Sdambarayak... Dinen dina diyunuwen diyunuwatema pathwewa...!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 ปีที่แล้ว +1

    අයියා සෙට් වෙමුකො වෙලාවක. අඩියක් ගහන්න.❤ ජයවේවා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

  • @alexkurera5908
    @alexkurera5908 ปีที่แล้ว +2

    👌

  • @jehansheron
    @jehansheron 2 ปีที่แล้ว +2

    Nice One macho 👍

  • @manojmadhushandissanayake7649
    @manojmadhushandissanayake7649 2 ปีที่แล้ว +1

    Ai oita wadiya lassanata oya speed boat hadanna bari mn Maldives wala magema uthsahayen goda nagaagath podi boat wada palak thiyenawa mehe mn hadana awa samaga balanakota attatama awrudu 50k parana company akakin hadana bottu gana kanagatuwak danenne aluthen hoda lassana mould tikak hadala lassana speed boat tikak haduwanam oita wadiya international market akata yanna puluwan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මෙතන හදපු හැම බෝට්ටුවක්ම නෑ......බෝට්ටු 2500කට වඩා රට යවලා තියෙනවා .....මම දන්න තරමින් එයාලා හදන්නේ customer ඉල්ලන design එක.......
      ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට.....

    • @anythingtp1605
      @anythingtp1605 2 ปีที่แล้ว +2

      මෙම වීඩියෝ එකේ ඉදිරිපත්කර ඇත්තේ අප ආයතනයෙන් නිශ්පාදනය කරන ලද යාත්‍රා අතරින් සුලු ප්‍රමානයකි. නමුත් ඉතා විශාල යාත්‍රා ප්‍රමානයක් මෙරට මෙන්ම විදේශ රටවලටද යවා ඇති බව සදහන් කලයුතුය. ඉදියේදි තවත් යාත්‍රා පිලිබද වීඩියෝ ඉදිරිපත් කරන අතර විශ්ව ටියුබය සමග රැදී සිටින්න

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +3

    මචං Ads 10කට වඩා අද play කරා. Played over 45 minutes long Ad.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍🙏💛

  • @gkcnalaka
    @gkcnalaka 2 ปีที่แล้ว +1

    👍👍😍❤️

  • @laliththiyasithumina115
    @laliththiyasithumina115 2 ปีที่แล้ว +1

    👍👍

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +3

    කරන්ට් කපනවා,ආනයනික අමුද්‍රව්‍ය වලට අහස උසට බදු,මේ සුකෝපභෝගී බෝට්ටු වලට අනිවාර්යයෙන් Electronic Equipment ඕනෙමයි.බදු පිට බදු ගහලා ඒවත් තහනම් කරාම කොහොමද රටක් නැගිටින්නේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අපේ රටට ඩොලර් ගේන සම්පතක් මේ ආයතනය .....අප රැකගත යුතුමයි .😍

  • @rwmbsrajapaksha2732
    @rwmbsrajapaksha2732 2 ปีที่แล้ว +1

    Aiyye bottu liyapadinchi karana video ekak ona

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු.....😍

    • @rwmbsrajapaksha2732
      @rwmbsrajapaksha2732 2 ปีที่แล้ว +1

      @@wishwatiyubaya math lellame gal vetiyata hema iridama wage yanawa malu allanna🤗 harima nidahas

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@rwmbsrajapaksha2732 😍

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +3

    මචං සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play TH-cam Ads and contributes a small amount of his time. ♥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🙏😍💛

  • @gihanbathiya8639
    @gihanbathiya8639 2 ปีที่แล้ว +2

    😀👍

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +1

    මල්ලී ඔයාට මාර කන්ටෑක්ස් තියනවා නේද ?නීල් මැරයීන් හැදල ඇලකන්දේ එක බලන්න මාර ආසාවක් තිබ්බේ .ජය ජය ජය.ආවාම බලන්න එනවාමයි.මම හැමෝටම කියන්නේ පිටරට ඉන්න අයට විශේෂයෙන් play වෙන ඇඩ් ස්කිප් කරන්න එපා .ඒක රටට කරන හානියක් .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍🙏💛

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 2 ปีที่แล้ว +2

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @Mendatrip
    @Mendatrip 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lakshanrajadasa7194
    @lakshanrajadasa7194 2 ปีที่แล้ว +1

    Aiye kalutara නාගොඩ කර්මාන්තපුරෙ bottu weda palak thiyanawa ekath api pennanko

  • @priyankaperera6300
    @priyankaperera6300 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @pradeeplasantha7059
    @pradeeplasantha7059 2 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      thanks 😍

    • @pradeeplasantha7059
      @pradeeplasantha7059 2 ปีที่แล้ว +1

      මම අවුරුදු 18 වැඩ කරපු ආයතනය 💖💖💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@pradeeplasantha7059 ස්තුතියි 🙏

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 2 ปีที่แล้ว +1

    ❤️

  • @CerebralChuckles
    @CerebralChuckles 2 ปีที่แล้ว +1

    Niyamine. Mechchara sira spot ekak lankawe thiyana bawa danneth ada.

  • @samanfernando195
    @samanfernando195 2 ปีที่แล้ว +1

    Aiye adi 54 Dan yana price eka kiyada kadata vitharak rply ekak danna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මේ නොම්බරයට කෝල් එකක් දීලා අහන්න......ගනන් වෙනස් වෙනවා....
      Neil Marine negombo
      031-2230901

  • @kushanmaduhara123
    @kushanmaduhara123 2 ปีที่แล้ว +2

    Aiye job ekak hoya ganna barida methanin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      company numbers දාලා තියෙනවා description එකේ.....ඔයා එතනට කතා කරන්න.....කියන්න මේ වීඩියෝව බලලයි කතාකලේ කියලා.......try එකක් දෙන්න......😍

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @isuruanuradha8491
    @isuruanuradha8491 2 ปีที่แล้ว +1

    BAFF POLYMECH අපි

  • @NoNo-fl7cw
    @NoNo-fl7cw ปีที่แล้ว +2

    Meke Mama Innawa Eka Wedaka Puluwanda Kiyanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      එක පාරට කියන්න අමාරුයිනේ.....🤔

  • @ravindutharaka5130
    @ravindutharaka5130 2 ปีที่แล้ว +1

    How can the Sri Lankan navy also not build boats?💕

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      They can do it.....but the government says no......🤔

    • @ravindutharaka5130
      @ravindutharaka5130 2 ปีที่แล้ว +2

      If we don't want to end this situation, we will never have any progress, we have to come together... 💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@ravindutharaka5130 yes.....this is the time to change .....👍

  • @mashisewmi1695
    @mashisewmi1695 2 ปีที่แล้ว +2

    අයියෙ මේ නීල්මැරීන් ආයතනයට සේවකයන් ගන්නෙ නැද්ද.විස්තර කරන්නකෝ ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      නීල් මැරීන් ආයතනයේ නොම්බර description එකේ දාලා තියෙන්නේ.....කෝල් කරලා බලන්න.....සමහර විට ජොබ් එකක් සෙට් වෙන්නත් පුලුවන්.....ට්‍රයි එකක් දෙන්න. .....👍

  • @nilanthafernando2189
    @nilanthafernando2189 2 ปีที่แล้ว +4

    කාලයක් තිස්සේම මගේ හිතේ තිබින අදහසක් තමයි යුරෝපයේ කාලයක් තිස්සේ ඉන්න කෙනෙක් විදියට විනෝදෙට Fishing වලට මූදට යන බෝට්ටුවක් ලන්කාවට ගෙනියන එක .ලියකියවිලි ,tax නිසා ඒක පස්සට ගියා . නමුත් මේ වීඩියෝ එක දැක්කාම හිතුණා මට කැමති ආකාරයේ බෝට්ටුවක් මේ ආයතනයෙන් ඉටුකරවා ගතහැකිබව දැනුනාම.දැන් තමයි දැනගත්තෙ මේ ආයතනයේ තාක්ෂණික දියුණුව . මීගමුවට ආඩම්බරයක් . මීගමුව අවට ඉන්න කෙනෙක් වුනත් Neil marine කියන ආයතනය කුඩාකල සිටම අසා තිබුණේ සාම්ප්‍රදායික බොටුව නිර්මාණය පමණයි.ලබන සැරේ ලන්කාවට ආපුවම අනිවාර්යයෙන්ම එනව ඔබගේ ආයතනයට මගේ අවශ්‍යතාවය ඉටුකරගැනීමට . Good luck.Whatsapp වලින් ආයතනය සමග සම්බන්ධ වියහැකි T.p number එකක් ලබාදෙන්න හැකිද ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      description එකේ විස්තර තියෙනවා .......ඒ නොම්බරයට කෝල් කරලා කෙනෙක්ව සම්බන්ද කරගන්න......
      ස්තුතියි 👍

    • @anythingtp1605
      @anythingtp1605 2 ปีที่แล้ว +1

      සාදරයෙන් පිලිගන්නවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@anythingtp1605 ස්තුතියි කුමාර අයියා 😍

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 ปีที่แล้ว +1

    1st

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +1

    අපේ පැත්තෙත් ඵකක් තිබුනා දැන් වහලා වගේ

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה 2 ปีที่แล้ว +1

    Maka lankavata godak vatenava

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה 2 ปีที่แล้ว +1

    Mayaka thava deunu valla godak ayata rakiyavall labava

  • @trawallinglanka9688
    @trawallinglanka9688 ปีที่แล้ว

    Oya ai oluwe redi kallak gatagahagena inne,

  • @bimalkalan
    @bimalkalan ปีที่แล้ว +2

    Adambarai lankave deyak nisa

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 2 ปีที่แล้ว +1

    NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY APE RATETA OBELAGE MEMA VIYAPAAREYA DINEN DINEMA DIYENUWETA PATH WEWAA KIYA MAME PARTHENA KERENEWA BUDUSARENAIY OYALA SIYELLU DENATEMA
    JAYEWEWA

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @anythingtp1605
    @anythingtp1605 2 ปีที่แล้ว +1

    ඔයාට මාර කන්ටෑක්ට්ස් තියෙන්නෙ නේද...........

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔයා නිසා තමයි නීල් මැරීන් මේ වීඩියෝව කරන්න හම්බුනේ කුමාර අයියේ 🙏

    • @media2019
      @media2019 5 หลายเดือนก่อน +1

      Sir,
      Job ekak nedda neil marine eken?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      නොම්බරයට කෝල් කරල බලන්න .....👍

  • @laxmangunathunga9417
    @laxmangunathunga9417 2 ปีที่แล้ว +1

    Aiye thatte pennanna Lajjaida ? Lensuwak bandagena inne hamadama? Lajja wenna epa apita awulak na. Videos wetharai wadagath apita.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මගේ තට්ටේ නෑ හොදට කොන්ඩේ තියෙනවා......
      ලේන්සුවක් බදින්නේ....මගේ chanel එක අනෙක් chanel වලින් වෙන්කර හදුනාගන්න......
      unique style එකක්.....ඉදිරියේදී වෙනස්වෙන්නත් පුලුවන්.....
      දැනට මේ විදිය හොදයි කියලා හිතෙනවා....
      ඔයාට උනත් කාට හරි මගේ chanel එක හදුන්වා දෙන්න පහසුයි නේද...
      ස්තුතියි 😍

  • @jaliyaat321
    @jaliyaat321 2 ปีที่แล้ว +1

    Jeppo nam Gaava ganna epa ivarayi

  • @worldvision7021
    @worldvision7021 2 ปีที่แล้ว +2

    මොකෝ බං ගිනි අවිවෙ තොප්පි දාගෙන.හරකෙකිද උෟරෙක්ද.ඉරානෙ ගැනුත් බය නැතුව තොපිපි ගලවනව.පිරිමියෙකි වෙගේ ඉදපං.එක පකෙං්ටවත් බය වෙන්න එපා.එක එකාට බයේ ඉනිනවට වඩා හොදයි එලිලිලමැරිය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි .....😍

    • @vimukthimadushan2773
      @vimukthimadushan2773 2 ปีที่แล้ว +2

      what an idiot is that wearing cup is big deal .thopi wage harakuth lanwa innwane world vision

  • @dheshantharindu7012
    @dheshantharindu7012 2 ปีที่แล้ว +1

    උබේ ඇත්ත නම මොකක්ද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඇත්ත නම තමයි ඔය......

    • @dheshantharindu7012
      @dheshantharindu7012 2 ปีที่แล้ว

      @@wishwatiyubaya උබේ නම මොකක්ද කියලා ඇහුවේ ගොන් හුත්තිගේ පුතෝ

    • @vimukthimadushan2773
      @vimukthimadushan2773 2 ปีที่แล้ว +1

      @@dheshantharindu7012 ai ubalege ammwa bandala dannda nama hoyanne

  • @imalka128
    @imalka128 2 ปีที่แล้ว +4

    ❤️

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @avishkapiumal9174
    @avishkapiumal9174 2 ปีที่แล้ว +1

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 8 หลายเดือนก่อน +1

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      💖

    • @PriyangekaKap
      @PriyangekaKap 4 หลายเดือนก่อน +1

      Meke job nadda macanik

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      කෝල් කරලා බලන්න ......👍