ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කුමන්ත්‍රණ කළ කොටි නායකයින්ට ප්‍රභාකරන් දුන් නරුම දඬුවම | Tragic Fate of the Rebel LTTE Leaders

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2022
  • ඊළාම් යුද්ධය පැවති සමස්ථ කාලය පුරා ජීවිත පූජා කළ රණවිරුවන් ගණන විසිහත්දහසකට අධිකයි. එමෙන්ම තවත් නිරායුධ සිවිල් වැසියන් මෙන්ම දරුවන්ද දහස් ගණනකට ජීවිත අහිමි කරන්නට ප්‍රභාකරන්ගේ නරුම නායකත්වයට හැකිවුණා. රට දෙකඩකරලන ප්‍රභාකරන්ගේ නරුම අරමුණට යන්නට දායකත්වය දුන් කොටි නායකයින් පිළිඹඳ ඉදිරිපත් කෙරෙන විශේෂ වැඩසටහනයි මේ.
    More than 27,000 war heroes have laid their lives during the eelam war. Further, thousands of innocent civilians and children became victims of the atrocities of LTTE. This programme brings you unheard information about the LTTE leaders who paved the way for Velupilleiu Prabhakaran to go to his unachieved dream.
    #army #navy #airforce #srilanka #insight
    Video Courtesy: Sri Lanka Rupavahini Corporation (SLRC) Independent Television Network (ITN) Sri Lanka Army Sri Lanka Navy Sri Lanka Air Force Associated Press (AP) Eelam View Eelam TV Aljazeera AFP Mr. Harshan Abeysooriya
    Image Courtesy: Sri Lanka Army Media Sri Lanka Navy Media Sri Lanka Air Force Media
    References:
    An Institutional History of the Liberation Tigers of Tamil Eelam (LTTE) www.sem.admin....
    Gota's War by C.A. Chandraprema
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    Remember The Heroes by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: • Remember The Heroes by...
    Artist: audionautix.com/
    -
    -
    Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -

ความคิดเห็น • 228

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 ปีที่แล้ว +85

    ලලිත් සර් එදා ශංකර්ව මැරුවෙ නැත්නම් ඊලාම් යුද්ධය 2009 ඉවර කරන්න බෑ.නිවන් 👃 සුව ලලිත් සර්.
    ලලිත් ජයසිංහ සර්ට ආදරේ කට්ටිය ලයික් කරන්න

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 ปีที่แล้ว +2

      හැරවුම් ලක්ෂය මචන් ප්‍රභා ඇඹරැනෙ එදා

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +2

      ඊටත් වඩා කරුනගෙ වෙන්වීම

    • @ericfernando3386
      @ericfernando3386 ปีที่แล้ว

      ඉහළ නිලධාරියෙක් උනත් නිහතමානී මහත්මයෙක්

  • @manojkumara4875
    @manojkumara4875 ปีที่แล้ว +16

    වෙනදා වගේම නියමයි
    මේ වගේ vedio එකක්, මේ වගේ පැහැදිළි කිරීමක් කිසිම නාලිකාවක වගේම කිසිම වැඩසටහනක මා දැක නොමැත 👍👍👍👍

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +20

    1980 දශකය වන විටත් ලංකාවෙ යාපනය දිස්ත්‍රික්කයෙ Grade A පාසල් 10 ක් වු අතර හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි සිංහල මිනිසුන් බහුල සිටි ප්‍රදෙශවල Grade A පාසල් තිබුණෙ දෙකකි!!!!
    එවකට විශ්ව විද්‍යාල වල 1970 දශකය වන විටත් ලංකාවෙ අධ්‍යාපන ක්ෂෙත්‍රයෙ සිට රාජ්‍ය පරිපාලනය තුල දමිල ජාතිකයින් ගොඩනගා ගෙන සිට ආධිපත්‍ය නිසා සිංහලයන්ට සිදු වු කුඩම්මා ගෙ සැලකිලි අතිමහත්ය!!!
    ඊටත් පෙර 1950 දශකයෙත් එය දරුණුවට ම පැවතුණි!!!
    කවුරුන් හො සිතන්නෙ ලංකාවෙ තියෙන්නෙ බහුතර සිංහල ආධිපත්‍යයට යටත් පාලනයක් බවයි නමුත් ඒක බොරුවක්!!!
    තියෙන්නෙ රූකඩ පාලනයක් සිංහල ජන පදනම තමයි එහි රූකඩය!!
    සොයා බලන්න

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว +3

      දෙමළ මාධ්‍ය උසස් පෙළ පිළිතුරු පත් දෙමළ ගුරුවරුන් විසින්ම ලකුණු කල නිසා ඔවුන් එම පිළිතුරු පත් වලට වැඩිපුර ලකුණු ලබා දී එම සිසුන් කැම්පස් යැවූ බව මම අසා තිබෙනවා

  • @viranchanura3834
    @viranchanura3834 ปีที่แล้ว +19

    ඉරණපලෙයි සටන ගැන ඉක්මනින් වීඩියෝවක් ඕනේ

    • @abheethadeshapriya38
      @abheethadeshapriya38 ปีที่แล้ว +2

      Oww onii

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 ปีที่แล้ว

      2009 February 1-3 battle එකද?

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว

      The reality of the success ltte is their tiwn brother jvp given helps and ranasingha premadasa sat up drugs network.
      Now both are political parties. The jvp team ,ltte,eroz,plot,epdp,eff,tera,waradaraja and team + about 21 teams created to destory the success of Sri Lanka in 1960 to 1970 age. In 1965 all of them set started activities in different faces as enemies to each. But at the beginning they had one leadership in remote and one target to destory SL. But in time ro service stopped funding to them due to US CIA watched and international effects was high.
      The drugs network sat up by r.premadasa by killing upali wijewardana who was early drugs mafia leader and premadasa used an old group of SL who linked ro and ltte from ancient age,call rodi team.
      rodi is the official intelligent team of elara who came to SL as a seller and captured power for 30yrs.
      premadasa drugs network filled with rodi people who was supporing to all the enemies of SL for 2300yrs. In police and army they got special post with premadasa support. How was it,one rodi man sarath munasingha has reached to top level in INT service and he was the power of ltte.
      He mislead SL army and given information to ltte to capture Mulathiv,Kilinochchi and Elephantpass with heavy guns and they were very important. Before that he helped premadasa to kill Ranjan Wijewsrdhana,Gen.Kobbakaduwa like Sinhala heroes and finally killed premadasa telling he sat a bomb to kill unp 2nd level leaders in May 01 rally.
      For that still ltte help him and road team joining with drugs network and sending funds,offering jobs to rodi network.
      The story of war long and so many helps from people mixed with Sinhala. In 2015 and 2022 rising they helped entering to government big posts using ltte fund tp buy poor gotabaya.
      Really finishing war is not a beautiful story as the people who talk and get credits. Over 450 black tigers was in colombo in sarath munasigha relations protection.

  • @Pkthama2478
    @Pkthama2478 ปีที่แล้ว +22

    අදනම් යාන්තම් video එක දික් කරලා හදලා........❤❤

    • @mmwsilva9868
      @mmwsilva9868 ปีที่แล้ว

      ෆ්ෆ්ෆ්ක්ෆ්

    • @mmwsilva9868
      @mmwsilva9868 ปีที่แล้ว

      ෆ්ෆ්ෆ්ක්ෆ්

  • @rangaedu
    @rangaedu ปีที่แล้ว +6

    Seems like you guys have done lot of research. Loved it 🙂👍

  • @sahannimesha859
    @sahannimesha859 ปีที่แล้ว +4

    හොද පෙලගැස්මක හොද වචන ගැලපීමක්❤සුපිරි

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 ปีที่แล้ว +27

    පරම වීර විබූශන පදක්කම ලැබුන army එකේ අය ගැනත් මේ වගේම විස්තරාත්මක video එකක් ඕනෙ..🖤✌️

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +9

      අනිවාර්‍යයෙන්ම. ඒක වෙනම series එකක් වේවි

    • @ChathuRaaksha
      @ChathuRaaksha ปีที่แล้ว

      @@insight-nenasa ඉක්මන්ට ඒක දාන්න..

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 ปีที่แล้ว +1

      වනැස Tv

  • @Sandaru_B
    @Sandaru_B 8 หลายเดือนก่อน +1

    සුපිරි වීඩියෝ එක .එයා ෆෝස් ඔපරේශන්ස් ගැන වීඩියො ගෙන්නකෝ

  • @rajithadesilva8415
    @rajithadesilva8415 ปีที่แล้ว +9

    Superb video,nice indept review..about LTTE leaders,no one has done such a successful presentation,good luck for NENASA on your great commitment for this video!!!👏🔥

  • @isurupraveen8734
    @isurupraveen8734 ปีที่แล้ว +2

    කියන්න වචන නැ...සුපිරි Video💚
    නොනවතින රැල්ල - 3 ත් දාන්න

  • @avishkalakshan9337
    @avishkalakshan9337 ปีที่แล้ว +4

    අයියාගෙ video එකෙන්ම බලන්න අපේ ගෙදර හැමෝම කැමති ❤️

  • @waves545
    @waves545 ปีที่แล้ว +6

    යහමග ගියා නම් ප්‍රභාකරන් වගේ දක්ශ නායකයෙක් නිදහසෙන් පස්සෙ මේ පොලවෙ ඉපදිල නෑ. රටේ කරුමෙට මේ මනුස්සය තොඉරගත්තෙ ම්ලේච්ච මාර්ගයක්.

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 7 หลายเดือนก่อน

      😂අනේ පලයන් උට්ටෝ යන්න පගෙ කැරියා දක්ශ නිසා වෙන්න ඇති මැරිලා ගියේ.😂

  • @Urs-Mr-Honestman
    @Urs-Mr-Honestman ปีที่แล้ว +2

    Thank so much Machan .... Nutral video ..keep it up Bro

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +2

    අතිශයින්ම වටිනා vedio එකක් ❤️

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +3

    සාමයේ පරවියා කියලා තමිල් සෙවන්ට කීව මාද්‍ය සිරස නේද..පිලිතුරක් අවෂ්යයි

  • @tashithahasintha2640
    @tashithahasintha2640 ปีที่แล้ว +2

    කාලයක් තිස්සෙ එනකන් බලං හිටපු වීඩියෝ එකක්...❤️🖐️

  • @hashandanuddhara266
    @hashandanuddhara266 ปีที่แล้ว +8

    අදනම් නියමයි ..සාර්ථකම වැඩක්..💚

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z ปีที่แล้ว +11

    20:26 කොටි සිරස (Eelam 1st News)

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 ปีที่แล้ว +3

      හා හා සිරසට බනින්න එපා.ජනතාවගේ නාලිකාව😂😂

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      @@praharshakumarajayapathma8900 ltt එකට සිරසේ ඇද්දේ සිරස අයිති company එකේ අයිතිකාරයා දෙමල පොරක් නිසා. ඌ දැන් මැරිලා අවුරුදු 2 ක් විතර🤣🤣

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 ปีที่แล้ว

      @@biomathsseteka2005 😆😆

  • @kavindashehan4181
    @kavindashehan4181 ปีที่แล้ว +3

    බුද්ධි අංශ මෙහෙයුම් ගැන වීඩියෝ දානවද🙏

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +23

    අැයි කොටි වෙනුවෙන් කඩේ ගිය සිරස චැනල් එක ගැන කෙලින්ම කියන්න තිබුනේ...සිරසේ දෙබිඩි වැඩ තියෙනවා එදත් අදටත්...

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +5

      ඔබ නිවැරදියි

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      Sirase owner Kili maharaja

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      @@Bruh-ys3sx ඌ මැරුනනේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว

      @@biomathsseteka2005 ow a dawas wala pora hitiyane

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ඌ මැරුනා. සිරස පක්ශේ මාරු කරා.th-cam.com/video/FUy6Fz3pZxs/w-d-xo.html.

  • @aarokiaraj4652
    @aarokiaraj4652 หลายเดือนก่อน +1

    விடுதலைப்புலிகள் எங்கள் தமிழ் ராணுவம்❤❤❤

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka ปีที่แล้ว +3

    අවසන් සටනේ army eke 53, 55 ,58,59 ඇතුලු අනික් සේනාංක ගැනත් කරමුකෝ

  • @suddaisrael138
    @suddaisrael138 ปีที่แล้ว

    අද දිග වීඩියෝ එකක් දාල තෑක්කියු බිරෝ 👍

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +2

    අඩ්ඩෙහ් අද වීඩියෝ එක පට්ට.❤️❤️❤️

  • @86622
    @86622 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක් අයියේ ❤️ ජය ඔබට

  • @dinithdabare5780
    @dinithdabare5780 ปีที่แล้ว

    විස්තරාත්මක වීඩියෝවක්! ස්තූතියි !!

  • @amithawijewardana9191
    @amithawijewardana9191 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක් ❤️🙏

  • @bnt1428
    @bnt1428 ปีที่แล้ว +2

    26:00 මේ සටන ගැන වීඩියෝ එකක් ඕනේ අනිවාර්යයෙන්

  • @cnniro7827
    @cnniro7827 ปีที่แล้ว +2

    IV ඊලාම් යුද්ධය ගැනත් ඉක්මනින් videos කරන්න.

  • @krishanboy7178
    @krishanboy7178 ปีที่แล้ว +2

    නියමයි විඩියෝ එක.මම ආසම බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකට.

  • @karandineshD2
    @karandineshD2 ปีที่แล้ว

    Can you please explain what is the reason War ensued. this for study.
    කරුණාකර ඔබට පැහැදිලි කළ හැකිද යුද්ධය ඇතිවීමට හේතුව කුමක්ද? මෙය අධ්යයනය සඳහා.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว

    වටින වැදගත් වීඩියෝ එකක්.කොටින්ගෙ බුද්දි අංශ ගෙන විස්තර සහිත වීඩීයෝ එකක් කරන්න

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 ปีที่แล้ว +1

    අම්මෝ කරුණට ගාපු හුණු ටික නම් පට්ට හොදේ 😂😂😂😂

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว

      ප්‍රභාකරන්ව පාවා දීමේ ගිවිසුම හැටියට ඔහුට නිදහස ලැබුනා. ඔහු මරා දැමුවානම් නැගෙනහිර තරුණයින් නැවත අවි අතට ගන්නවා.

  • @indikasampath5440
    @indikasampath5440 8 หลายเดือนก่อน

    Superb Content. Please lower the music volume. Sometimes we cant hear your voice over the music

    • @insight-nenasa
      @insight-nenasa  8 หลายเดือนก่อน

      Thanks for both the appreciation and the input

  • @nipuwa5869
    @nipuwa5869 ปีที่แล้ว +7

    බාල්රාජ් 2006 වෙනකොටත් හදවත් රෝගියෙක්, ඒ නිසා එයා හතරවෙනි ඊලාම් යුද්ධයට එතරම් දායකත්වයක් දැක්වූයෙ නෑ. ඒක අපිට ලොකු වාසියක් වුනා මොකද කොටින්ගෙ දක්ෂතම සටන් නායකයෙක්.

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว +2

    ජය නැණස වටිනව ඔයාගෙ වීඩියො

  • @samanhewavitharana6063
    @samanhewavitharana6063 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි

  • @supunranaweera284
    @supunranaweera284 2 หลายเดือนก่อน +1

    Meke Karuna Amman gena kiyna eke Dana ltte vedio kalla full ekk ndda eliphent pass wala eka

  • @chanu5626
    @chanu5626 ปีที่แล้ว +3

    නියමයි යාලුවා 🙏🙏😍

  • @gayanchandika304
    @gayanchandika304 ปีที่แล้ว +1

    පසුතල සංගීතය නම් වහක් කියන දේ ඇහෙන්නෙම නෑ නේ 🙏

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ස්තුතියි ඒ දේ කිව්වට

  • @D.L.RanmalAutomobiles6034
    @D.L.RanmalAutomobiles6034 ปีที่แล้ว +1

    සාමගිවිසුම් ගැන හා අතර කාලය ගැන නම් ලොකු විස්තරයක් දෙන්න.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම

  • @upendregamage007
    @upendregamage007 ปีที่แล้ว

    Nice Vlog!!! Keep It Up♥️

  • @shishyathwa
    @shishyathwa ปีที่แล้ว +2

    ප්‍රභාකරන්ව පාවා දීමේ ගිවිසුම හැටියට කරුණාට නිදහස ලැබුනා. යුද්ධයකදී සතුරාගේ සතුරා මිතුරෙකු ලෙස සලකනවා.

  • @donuditha
    @donuditha ปีที่แล้ว +1

    ඉරණ පලෙයි සටන ගැන Episode එකක් කරන මෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටිනවා , මේ වීඩියෝවටත් ඔබ කරන සේවයටත් හදවතින් ස්තුතියි

  • @lahiruchinthaka9225
    @lahiruchinthaka9225 ปีที่แล้ว

    Niyamai supiri video eakak👍👍👍

  • @ridmawarakapitiya6931
    @ridmawarakapitiya6931 ปีที่แล้ว +1

    තවත් වටින විඩියෝවක්. මරු👌
    අලිමංකඩ 1 සහා 2 ප්‍රහාර පිලිබඳ විඩියෝවක් පලකරන මෙන් ඉල්ලා සිටිමි.

  • @pragashcivic199499
    @pragashcivic199499 ปีที่แล้ว +2

    2000 පස්සේ ඉපදුන අරගලකරැවන් දන්නෙ නෑ ප්‍රභාකරන් කියලා ත්‍රස්තවාදීයෙක් ලංකාවේ හිටියද කියලවත්

    • @prabuddhamanoj2728
      @prabuddhamanoj2728 4 หลายเดือนก่อน

      යකො යුද්දයක් කියන්නෙ politicianslagema sellamak, eken une ape kollo maruna eka vitharai , gonek vge kywne nathuva thawa history eka kiyawapn

  • @nipunudara1878
    @nipunudara1878 ปีที่แล้ว

    Plz iranapalai battle eka gana liku vistarayak onee?

  • @malithnash8088
    @malithnash8088 ปีที่แล้ว

    Machan background sounds tikak wedi

  • @pragashcivic199499
    @pragashcivic199499 ปีที่แล้ว +2

    දැන් ඉන්න 2000 පස්සේ ගොබ්බයෝ ඕවා දන්නෙ නෑ. යුද්ධය අවසන් කල ශ්‍රී ලංකා හමුදාවටත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මාගෙ උත්තමාචාරය.

    • @bossman4130
      @bossman4130 หลายเดือนก่อน

      😂😂 ඇයි දෙදාහෙන් පස්සේ ලමයි ඉපදෙන්න හොඳ නැද්ද😂😂

    • @pragashcivic199499
      @pragashcivic199499 หลายเดือนก่อน

      @@bossman4130 එහෙම දෙයක් මෙතන කියලා නෑ

  • @worldbestofslarmy3170
    @worldbestofslarmy3170 ปีที่แล้ว +2

    Ltte යෙන් හදපු ආයුධ ගැනත් video එකක් ඔනේ

  • @hellion6737
    @hellion6737 ปีที่แล้ว

    Title eke englis translation eka tikak ltte ekata support wage penenne. Change karoth hondai.

  • @sahankalhara5423
    @sahankalhara5423 ปีที่แล้ว

    දිග video ඕන 😁

  • @DonKatuwawala
    @DonKatuwawala ปีที่แล้ว

    Very insightful

  • @unknown89ism
    @unknown89ism ปีที่แล้ว +1

    War has always been a game of the politicians! oya depathema miya giya minissu ada lankawe hitiyanam ada apita mehema wenne an! thank you for the video

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      Yes, war is an extension of politics.

  • @nimhariadhikari
    @nimhariadhikari ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว +1

    දිග video danna 😁

  • @hobbytec3685
    @hobbytec3685 ปีที่แล้ว

    Supiri .. ltte ekata udau karapu cia and indian row eka ganath video ekak karanna.. danna vidihata ltte eke mul kale use karapu godak weapons usa standard military issued ewa.

  • @manuelferando1203
    @manuelferando1203 ปีที่แล้ว

    ප්‍රභාකරන්ව මරනයට පත්වන තුරු ඔහු පදිංච්වී සිට් ප්‍රදේසය හෝ ඒ ස්තානය ගැන හමුදාව දැන සිටියාද? දැන හෝ නොදැන ඒ ආසන්නයේ සටන් ඇති උනාද. ඔබගේ වීඩියෝ ගැන ඔබ පැහැදිලි කිරීම ඉතාම විශිශ්ටයි.. ඔබට ජය..

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් අනාගත වීඩියෝවක් නිර්මාණය වේවි

    • @manuelferando1203
      @manuelferando1203 ปีที่แล้ว

      @@insight-nenasa Thank lot.

    • @menalwithfood5043
      @menalwithfood5043 ปีที่แล้ว

      ප්‍රභාකරන් කොහම හරි මැරිලා තියෙන්නේ මැයි 17 කියනවා.මගේ තාත්තා කිව්වේ එයාලා රැ body search කරනකොට තාත්තාට 001 කියලා දෙමලෙන් ගහලා තියෙන මීට කලින් දැකලා නැති සුපිරි laser light pistol හම්බ වෙලා තියෙනවා එක සුද්ද කරලා 18 වෙනිදා පාව්ච්චියට ගන්න කොට msg ඇවිල්ලා ප්‍රභා මරිලා ඔක්කොම කලපුවට එන්න කියලා

  • @dahammahagama2383
    @dahammahagama2383 ปีที่แล้ว

    Ai kiyanna deyak naha patta video eka. Kp wa allagaththu widiha gana video ekak one

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 ปีที่แล้ว +1

    ඉම්රාන් පාන්ඩෙයි,ලෝරන්ස් නායකයින් ගැනත් ඕනෙ.

  • @sanjanasilva7
    @sanjanasilva7 ปีที่แล้ว +1

    ඉරණපලෙයි සටන කියනවට වඩා ගැලපෙන්නේ ආනන්දපුරම් මහ සටන කියන එක නේද

  • @upekshamadumali9307
    @upekshamadumali9307 ปีที่แล้ว +2

    Samaye parawiya pake sirasa

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha6563 ปีที่แล้ว

    සුපිරි 🇱🇰👍👍👍👍🇱🇰

  • @shankaviranga5119
    @shankaviranga5119 ปีที่แล้ว +1

    ඔක්කොමත් හරි කරුනල වගේ උන්ට සුදු හුනු ගාන එක පට්ට චාටර්

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว +2

      ප්‍රභාකරන්ව පාවා දීමේ ගිවිසුම හැටියට ඔහුට නිදහස ලැබුනා. යුද්ධයකදී සතුරාගේ සතුරා මිතුරෙකු ලෙස සලකනවා. ප්‍රභාකරන්ගෙන් පසුව ඔහුවත් මරා දැමිය යුතුව තිබුනා කියලද ඔබ කියන්නේ. එසේ වුනානම් එය බරපතළ යුධ අපරාධයක් වෙනවා.

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว

    නියමයි

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 ปีที่แล้ว +1

    LTTE ඉන්දියානු හමුදාවත් සමග කරපු සටන් ගැන වීඩියෝ එකක් දාන්න

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว

    Good one ☝🏽

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +1

    Our brave forces put them in a he'll thank God and God bless our country.

    • @lon1544
      @lon1544 ปีที่แล้ว +2

      Same forces are gonna put you in hell modaya

    • @tamilpatriot7815
      @tamilpatriot7815 ปีที่แล้ว

      The Brave forces needed 30 yrs and 30 countries. Chandrika and Raja Pakse had to beg the whole world.
      Such a shame, JR and his goons are already in hell, the door is open for the rest.

  • @neranjanabiman6842
    @neranjanabiman6842 ปีที่แล้ว

    වීඩියෝ ඉක්මනින් දාන්න පරක්කු නොවී

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Perfect 👍

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 ปีที่แล้ว +2

    අති ප්‍රශංසනීයයි...

  • @wimukthiliyanage5261
    @wimukthiliyanage5261 ปีที่แล้ว

    Supiri❤️✌️

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 ปีที่แล้ว +1

    බාල්රාජ්ට heart attack එක හැදුනෙ lrrp එකේ ambush එකකට අහුවෙලා තුවාල වෙලා ඉද්දි

  • @sathsarapromoda6793
    @sathsarapromoda6793 ปีที่แล้ว +1

    Kari demallu akalpa tama venas vela na okunge

  • @mathusuyan
    @mathusuyan ปีที่แล้ว

    Nice 👍

  • @iroshasenanayaka5762
    @iroshasenanayaka5762 ปีที่แล้ว

    Iranapaley satana gana video ekak karanna

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    අකුණු පහර ,ඊගල් මෙහෙයුම් ගැන කියන්න

  • @Urs-Mr-Honestman
    @Urs-Mr-Honestman ปีที่แล้ว

    Kumarappa ...Pulenthi Amman ,Victor Amman, Kapila Amman, Reji Amman ,Radha Amman,Rocky Amman ....

  • @mrdilzzz
    @mrdilzzz ปีที่แล้ว +2

    දන්න කෙනෙක් කියන්නකෝ තමිල් සෙල්වම්ගේ මරණය මොන මාධ්‍ය නාලිකාවෙන් ද පෙන්නුවේ කියලා 🙄

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว +9

      සිරස tv එකෙන් තමයි සාමයේ පරවියා යනුවෙන් හැදින්වුයේ...එදා මානුෂීය මෙහෙයුම යද්දී සිරස විතරයි එ්ක වාර්තා නොකලේ...

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว

      දෙරනෙ...

  • @nkcl1934
    @nkcl1934 ปีที่แล้ว +1

    මිසුරුවිල් වල අහිංසක මිනිස්සු මරපු එක ගැනත් දැම්මනම් හොදයි නැත්නම් පාලු ගෙවල් වල වලං බිදිනව වගේ

  • @pasindukanishka7504
    @pasindukanishka7504 ปีที่แล้ว

    60 දශකයේදි මේ අය සමාජවාදින් ලෙස සටන්කෙරුවා නම් අද ලංකාව වෙනස් රටක්

  • @Surakarunarathna
    @Surakarunarathna ปีที่แล้ว

    වනචර පාඩද සිරස මාධ්‍ය කියලා කියන්න බයයි නම් ඒක නොකියා ඉන්න.

  • @beautifulkorea976
    @beautifulkorea976 ปีที่แล้ว

    Niyamai ❤

  • @tharangadhananjaya2028
    @tharangadhananjaya2028 ปีที่แล้ว

    දයා මාස්ටර්,පුලිතේවන්,තමිලිනි එයාලා ගැන නැද්ද විස්තරයක්

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ඉදිරියේදි ගෙන එන්නම්

  • @user-vx8hf4jp8z
    @user-vx8hf4jp8z ปีที่แล้ว

    11:11 මෙහි සහයක සටන් ඒකකය යටතේ සුරන් සන්නද්ධ රථ ඒකකය පැවතුනි. ( අපේ යුධ හමුදාවෙන් පැහැරගත් සන්නද්ධ රථ මෙම ඒකකයට ඇතුලත් කර තිබුනි.)

  • @aarokiaraj4652
    @aarokiaraj4652 หลายเดือนก่อน +1

    சிங்கள பௌத்த பேரினவாத அராஜகம்

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 ปีที่แล้ว +1

    මු කාපු කෑම මතක හිටින එකෙක් ඉන්නවනම් ආයි කෑලි ඉල්ලන් එන එකක් නෑ

  • @elephant3172
    @elephant3172 ปีที่แล้ว +5

    Samaye paraviya🕊
    Koti🐅 sirasa🏔

  • @tharindudilahan7178
    @tharindudilahan7178 ปีที่แล้ว

    Anton Balasingham genath ekak danna

  • @Lalith1963
    @Lalith1963 ปีที่แล้ว +2

    මොන දේ උනත් අරන්තලාව භික්ෂු ඝාතනයෙන් දෑත්වල තැවරුණු ලේ කිසිම විදිහකින් පිහදගන්න කරුණා අම්මාන්ට කවදාවත් පුලුවන් කමක් ලැබෙන්නේ නෑ 😒

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว +2

      Army ekata udaw kalaa kiyanne boruwak. Colombo ewith badu gaha gaha inna eke kele idan merila yana ekata wediya hodai kiyala hithuna minihata.

  • @mahindarajapakse2351
    @mahindarajapakse2351 ปีที่แล้ว

    BOYS TO GUERILLAS කියන පොතත්, PRABHAKARAN - AN ELUSIVE MIND කියන පොතත් කියවන්න. ඇත්ත දැනගන්න ඕන නම්.

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      ස්තුතියි ඒ තොරතුරට

  • @shakthi845
    @shakthi845 ปีที่แล้ว

    අයියෙ 4වන ඉලාම් යුද්ධය ඔනි

  • @nishanthakumara5062
    @nishanthakumara5062 ปีที่แล้ว

    Uthure oya tharam dewal wenakal lankawe buddi ansa saha desapalana addikariya monawada karala thiyenne..a ganath video ekak karanna..ape kalakanni desapaluwonge tharama wathman parapuratath denagannath ekka.koti SIRASA pakku den army eke weeraththwaya gana program karanawa.

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      කැපිටල් මහරජාගේ සභාපති දෙමල පොරක්. ඒ නිසා සිරස සාමයේ පරෙවියා වුනා. ඌ මැරුනා . දැන් ආමි එකට අදිනවා

  • @srilanka6424
    @srilanka6424 ปีที่แล้ว

    supiri bro

  • @Lktester
    @Lktester ปีที่แล้ว

    Ela ....

  • @thisaruyasanjith
    @thisaruyasanjith ปีที่แล้ว +1

    ඔය ltte එකට ඇමරිකාව අවි දුන්නේ ඇමෙරිකාවේ මොන ජනාධිපතිගේ කාලෙද..??🤔

  • @dilshanpeirs8801
    @dilshanpeirs8801 ปีที่แล้ว

    Balraj marune gamakadi army eken wedi tiyla mn nm ahala tiyenne. Podi army team ekak gihin uuta attack kra kiyla news wela kiuwe

  • @ravinduayesh6363
    @ravinduayesh6363 19 วันที่ผ่านมา