යහපතක් වෙවා ඔබ වහන්සෙට... The gentlemen who said we have to Unity .,.,yes of course .,.,we are human .,.We don't have separate each other like sinhala muslim or tamil.,.,our blood RED.,.Thank you sir .,🙏🙏🙏
It is very impressive to see the varities of food that Umandawa made out of the beets. Hope you all make some pickled beets. It is very famous in the international market.
ඔබ වහන්සේ ජාතියට පණ දෙන්න කරන උත්සාහය ඉතාමත් සාර්ථක වේවා!.
අපේ හාමුදුරුවෝන්ට බැන බැන හිටපු මෝඩ ජාතියට ඔබවහන්සේ හැමදාම කනේ පාරක් දෙනව රිදෙන්නම. ඔබවහන්සේ අපේ ජාතියේ ගැලවුම්කරුවානන් ..
ඔබවහන්සේ මාගේ නමස්කාරය 🙏🙏🙏
Thopi wage harak innakota ehama thamai hamuduruwanta pinata danawa goviyanta mawata prag dhanaya kni anika mahansi wala karalath anthimata ratin ganawama waladapolak ne rahath wanna kalin eka danaganna oni rahath nam ewa theranna oni
බීටි වගාව හරිම ලස්සනයි. .ඔබ වහන්සේ කරන උත්සාහය හරිම වැදගත් තෙරුවන් සරණයි
මේ හාමුදුරුවෝ කෘෂිකර්ම ඇමැති කරා නම් මරු.
Ane me, me wadeth nathi wena wadak
මෝඩ අදහසක්. ගෝඪාබයට ජනාධිපති කම දුන්නට වැඩි පරිප්පුවක් කන්න වෙයි.
මෝඩ කතා කියන්න එපා මහත්තයෝ.
Aniwaryama
මේ හාමුදුරුවෝ කුෂිකර්මඇමති කරානම්මරු 🤣🤣🤣🤣🤣🤣
අපිටත් මාර ගැම්මක් එනවා මේ දේවල් දකිද්දී...අනිවාර්යයෙන් අපිත් මේ දේවල් කරනවා
අනිවාරෙන් දවසක ඔබ වහන්සේ ලගට එනවා ඔය දැනුම ලබා ගන්න
ඒකර්ලා ව්‍යපෘතියක් පටන් ගන්නවා 💯💯💯💯
රටට අවශ්‍ය කෘෂිකාර්මික විප්ලවය ඔබවහන්සේගේ උපදෙස් වලින් ජයග්‍රහණය දක්වාම .......
ගොවියා රජ කරවන මාර්ගය ....
අවශ්‍ය අයෙකුට ජීවිතය දිනන්නට ත් ,අධ්‍යාත්මය දිනන්නට ටත් මාර්ගය පෙන්වාදෙන ඔබවහන්සේ අපේකාලයේ බුදුන් 🙏
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
😂
හිමියණි ඔබ වහන්සේ මිනිසුන්ට දෙන ශක්තිය ධෛර්යය වචනවලින් කියන්න බැහැ .. ඔබ වහන්සේ අපිට සම්පතක් ..
මම නමස්කාර කරමි ...
ඔබ වහන්සේ ඇතුළු සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
ඔබ වහන්සේ , මොට වෙච්ච මිනිසුන්ට පන පොවනවා...
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦🙏💦💙
ජාතියේ සවන් පත් විවරවේවා!....තෙරුවන් සරනයි !❤ 🌺🌺🌺
ඇත්ත තමයි . හරිම වටිනා අදහස් හා ක්‍රම. මේවායික් පුයෝජන ගන්නා දේශපාලඥ්ඥයෝ බිහිවේවා!
උමන්දාව රටටම ආශිර්වාදයක්. ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏
එකෙන්ම ..
බුදුසරණයි හාමුදුරුවනේ ...
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා රට ජාතිය ආගම වෙනුවෙන් ඇප කැප වී ඇප කැප වී සේවය කරන ඔබ වහන්සේට පින් ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
Theruwan saranay dewe pihitay dergau wewa
ඔබ වහන්සේ ta budu saranayi තවත් සාර්ථක වේවා
ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා සිංහල ජාතියට පනදෙන ඔබ වහන්සේට ජයවේවා .
අපේ ජාතියට පිණක් ඔබ වහන්සේ දීර්ගායුෂ වේවා
ඔබවහන්සේ නිතරම නිවැරදි දේ කියා දෙනවා.
තෙරැවන් සරනයි
ඇත්තමයි හාමුදුරුවනේ. රට වටේම උමංදාව බිහිවෙන්න ඕනා කියලා. මං කියන්නේ. බුදුසරණයි
අපිත් ගියා බලන්න හරිම ලස්සනයි පිලිවෙලයි..... තෙරැවන් සරනයි වැඩබිම කරගෙන හැමෝටම...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ මෙි උත්සාහය ගොඩක් වටිනවා.එත් මෙි හැම විඩියෝ එකකම ගුරැ මුස්ටියක් තියනවා.මෙි හදන එක දෙයක් උනත් කමක් නැ.හදන විදිය කියලා දෙන්න ඔින...
ඔබ වහන්සේ වගේ අය මෙ රටට ඉතා අවසයයි මොකද රාජ්‍ය ආයතන කියන්නෙ හොර ගුහාවල් ඔබ වහන්සේට අපේ රට ගොඩගන්න වාසානාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.ඔබ වහන්සේට දිර්ග ආයුස ලැබෙවා
ඇත්තටම ඔබවහන්සේ අපේ රටේ පාලනයට එන්න ඕන.
බිට් බලන්න ගිහින්
පුදුම කතා අහන්න ලැබුනේ. ඔබ වහන්සේ ජාතියක් නිර්මාණය කරන වීරයෙක්. 💕💕💕💕
දීර්ගායු වේවා උදාර සේවයක් සඳහා.
බුදුසරණයි අපේ හාමුදුරුවනේ.තව තවත් අලුත් නිස්පාදන ඉදිරිපත් කිරීමට සක්තිය දයිරිය බලය ඇති වෙවා
ජාතියේ පිනට පහල වූ ඔබ වහන්සට තෙරුවන් සරණයි 🌹
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මෙවා සියලුම දේවල් රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දී දිරිමත් karnwata බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏💐💐💐💐💐
ඔබ වහන්සේ ඇතුලු උමන්දාවේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා !
I'm very happy to say this is a very very important video you have ever released. Thank you very much Rev sir. God bless you all.
ඔබ වහන්සෙ මේ රටට කරන සේවය අසීමිතයි
නිරෝගි සුවය දීර්ඝ ආයු වේවා 🙏
ඔබ වහන්සේ ට. ආයුබොහෝවේවා. මේ.උපදෙස්. කියලා නිමකන්න බැ බුදුසරනයී ආයුබොහෝවේවා හාමුදුරුවනේ
ඔබ වහන්සේ 2024 අපේ රට බාරගන්න සමහරක් විට ඒකමතිකව එන්න පුළුවන් රට හදමු
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සතු මහා ප්‍රඥාව විශ්මිතයි. දෙලොව ජය ගැනීමට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. .නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු සාධු සාධු සාධු සාධු.
කවුරු මොනවා කීවත් අපි සැම ඔබ වහන්සේට ණය ගැති වෙමු..
ජය සියලු දෙනාට .. ඔබ වහන්සේ ඇතුලු උමන්දාවේ සියලු දෙනාට ස්තූති ❤️❤️❤️
ඔබ සැමට තෙරුවන් සරණයි
ඔබ සියලු දෙනාට වටිනා සම්පතක් අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයු වේවා 🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹
Thank you Mr.. Panchalingam for coming here to offer your valuable service to the country.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
ස්වාමීන් වහන්ස ape රටට ආදරෙයි nam ඔබවහන්සේ මේ රට bara ගන්න .
අද කාලේ තරුණ පරපුරට මේවා දකින්න ලැබෙන්න බොහොම අඩුවෙන්..නමුත් ඔබ වහන්සේ කරන මෙ මහඟු කර්තව්‍යය ඉදිරි අනාගතයට කරගෙන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ඒකාන්තයෙන්ම ලැබේවා..නමෝ බුද්ධාය 🙏🙏🙏❤️❤️❤️🥰🥰
ලංකාවෙි ආලෝකය අපේ උමන්දාව මම හලාවත පැත්තේ වැඩ ඉන්න හිමිනමක් ඒත් මෙි අපේ උමන්දාව මැරිලා තියෙන ජාතියේ නව පිබිදිම
Umandawa🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘⚘⚘👑👑👑👑
😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅@@seeta164
දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
ඔබවහන්සේට බොහොමත් පිං මේ කරන සේවයට.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වැනි හිමිනමක් අපේ රටට මහා සම්පතක්
යහපතක් වෙවා ඔබ වහන්සෙට...
The gentlemen who said we have to Unity .,.,yes of course .,.,we are human .,.We don't have separate each other like sinhala muslim or tamil.,.,our blood RED.,.Thank you sir .,🙏🙏🙏
හාමුදුරුවනේ මේ මහත්මයාගේ උදව්වෙන් උතුරේ උමන්දාවක් හදන්න බලන්න ගොඩක් අයට ඒක ප්‍රයෝජනයක්, උතුර් සහෝදරයින්ගේ හිත් පුබුදුවන්න පුලුවන් එතකොට
මේ දේවල් දැකලා ප්‍රායෝගිකව භාවිතා කරොත් දියුණු වෙනවා කියන එක ලොකු කතාවක් නෙමෙයි. මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ ඇත්තටම, හිතන්න බැරි නිසා. උමන්දාව හරහා ලබාදෙන මේ ආදර්ශය මුළු මහත් රටටම මහා භාග්‍යය ක්. අදහස් නැති ජාතියකට නව අදහස් විශ්ව විද්‍යාලයක්.
මෙන්න රටට අවශ්‍ය වෙනස. අන්තරේ කාලකන්නි ට්කත් වරෙල්ල මේ වෙනසත් එක්ක එකතුවෙලා වැඩකරන්න.
Deshapalanya karana ayawath call please
Kwd pkyo kaalakanni
Siraa gobba kalakanni
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි .........
You have fantastic ideas. That Tamil gentleman is a gem with ideas
Oba vahansata godak pin minsun kamalikama n mudava gathta😮
ඔබ වහන්සේ ඇතුළු සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
ඔබ වහන්සේට තේරැවන් සරණයි ❤❤❤
What a proud man we warmly welcome..! 🇱🇰
Exactly agree with Mr. Panchaligam's vision. It is very convenient for data recoding
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...!!!
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට .
God bless you more ape haamuduruwane. Wisdom and all good things are from above. God is with you. 🙏
ගොඩක් හොද වැඩසටහන්..ඇත්තටම.සතූටුයි..හැම කෙනෙක්ම.මෙලෙස.හිතල.වැඩක්.කරනවනම්.කොපමන.හොදද...එකම.එක.දෙයක්.කියන්නම්.අපෙ.හාමුදුරැවනෙ..කෙනෙක්.සමග.program.එකක්.කරනවිට...එය.කරන.තැනත්තටත්..කතාකරල..එය.කරන.තැනැත්තටත්..කරන.කියන.දෙය..අවබොධ..කරන්න.අවස්තාවක්.දෙන්න..සමහරක්.විට.එයාගෙ.අදහස්.කියන්න..ඔබ.තුමා.ඉඩ.දෙන්නෙ.නෑ..ඔබ.තුමාම..හැමදෙයම.කියනව..ටිකක්.නිහඩ.වෙලා..කතා.කරන.එක.අඩුකරල.අලුත්
අයගෙත්..අදහස්.කියන්න. ඉඩ දෙන්න..අහන.විට..බලන.විට
.නැතිනම්..එපා.වෙනව...අපිට.තෙරෙනව.ඔබ.වහන්සෙ.කරන්නෙ.ලොකූ.සෙවාවක්..නමුත්..අලුත්.දෙයක්.කරන.අයටත්.අවස්ථා වක්.දෙන්න..කතා.කරන්න..ඔබතුමා..කතා.කරන.එක.ටිකක්.අඩුකරල..එවිට.ඇත්තටම..ලස්සනයි....අලුත්.අදහස්.එලියට.ගත.හැකියි..ගොඩක්.වෙලාවට.එයාල.කියන්න..දෙයක්.උත්සාහ.කරනවිට.ඔබතුමා.නිතරම.මැදින්..නවතල.ඔබතුමා..කතා.කරනව.එහෙම.නෙවෙයි.එයාලට.කතා.කරන්න.අවස්ථාව.දෙන්න..වරදක්.කියවුනානම්.සමාවෙන්න..තෙරැවන්..සරණයි..
ඇත්තම ඇත්ත පිනට ම පහල වෙලා 🙏🙏🙏
උමන්දාව කියන්නෙ දිව්‍ය ලොකෙන් වැටුණු කෑල්ලක් මේ මහා පොලවට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේගේ කටේ මසුරන් දාන්න ඕනේ කියන්ඩ අපේ ජාතියක මොනවා කිව්වත් බෑ කියනවා හොරකමට විතරක් හා කියාගෙන එනවා .... සහතික ඇත්ත තෙරුවණ් පිහිටයි
Really happy to see these changes ... ❤️❤️❤️
Great. Obavahanse is doing a great service to the country. Theruwan sarani.
ජයවේවා සුවාමින් වහන්ස.
Umandawa diviyalokayen kellak.....🌼🌼🌼🙏🙏🙏🌹🌹❤️
ඔබ වහන්සේ තරම් අපේ රටට ආදරය කරන කෙනෙක් නැති තරම්....🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aniwren brother me dupath wasinta meka there nane
ඡීවමාණ බුදු රඡාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා සියල්ල දේශපාලීකරණය වෙචිචරටක කීයාපතිපත්තිය එක අපි 70 දශකය මතක් වෙද්දි රසායනික පොහොරටික තමයී භාවිතාකලේ ගෙදරම තියෙන කූනුටික පොහොර කලේ හරීම සාරවත් රසවත් ගූණවත්අලංකාරයකූත් ගෙනදෙන රතූඅල වටිනාම කෑමක් වාසනාවන් පීංඛෙතක් දොහොත් මුදුන් තබා වඳිමු අංඡලීඛරණීය ගූණයී
ඔව් එයා ඝෝටාභයටත් හරි ආදරෙයි. දැක්කනෙ පහු ගිය ටිකේ..
Uba mekatath awada ban comment karanna
@@vishu438 හැම එක්කටම ඔක අල්ලන් දගලන්න එපා බන් චාටර්
i love this program very much ❤️🙏respect you 🙏🇨🇦
කවුරු මොනවා කියුවත් අපේ හාමුදුරුවනේ මේක තමා සිංහලයට ගොඩයන්න එකම ක්‍රමේ
උන්වහන්සේ ජාතිය ගොඩනැංවීමට විශාල සේවයක් කරනවා 🙏❤️
Attatama harima lassanata hodata wavila tiyenawa hoda magak oennana aoe umandawata hamona aenna avit danaganna wagakarana hati dirgauasa aoe hamuduruwanee adambarai umandaws gana 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
රට තැනකට ගෙන්න ඔබ වහන්සේ දරන උත්සහය විශිෂ්ටයි... 🙏🌍
Ape ratata onne oba wahanse wage jawayak.... 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ජාතියක් අවදි කිරිම ට වෙර දරන ජාතියක විරයෙකි ඔබ වහන්සෙ .🙏🙏
විවේචන කර කර ඉන්නෙ නැතිව ,මේ උමංදාව ආදර්ශයට ගත්තා නම් මේ රටේ ආහාර ප්‍රශ්නය විසදන්න පුලුවම් .ඔබ වහන්සේ කියපුවා මොනතරම් වටිනා අදහස්ද රජයේ නිලධාරීන් ගැන කියලා වැඩක් නැහැ .
great really appreciate for this program
ඔබ වහන්සේ ගෑන කීමට වචන නෑ.ඔබ වහන්සේට බූද සරනයී
ගොඩක් වටිනව
💞 *Api rate kothanaka hitiyath oba wahanse apita sakthiyak* 💞
ස්වාමින්වහන්ස, බීරූට් කේක් හදන්න කියන්න හරිම රසයි !!
හරිම වටිනවා
ජාතියට නැගිටින්න මං විවර කරන උමන්දාව...
Appreciate your ideology Mr Panchalingam.
It is very impressive to see the varities of food that Umandawa made out of the beets. Hope you all make some pickled beets. It is very famous in the international market.
ඇත්තටම අපට පේන යථාර්ථය මේ රටේ ලොක්කෝ කියලා කියා ගෙන ඉන්න කාටවත්ම පේන්නේ නැත්තේ අපේ කරුමෙ
Oba wahanse me karana Dewal me ratata Loku chakthiyak....mamath gedara Tika Tika waga karanawa.....oba wahanseta pin..🙏🙏
ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා
Mama hamadamath obawahanseta ithamath garukaranwa oba wahansege me mathawlata
Sarusara beet aswannak ,swabhawika pasehi,,👍 'card' eke idea ekath super,e mahathage..siyalu toraturu ekama card ekaka, 'antargatha' karala.easy and simple.
Theruwan saranai ape hamuduruwanta
අපේ හාමුදුරුවනේ ඔය ක්‍රමය තමයි මේ සිංගප්පූරුවේත් තියෙන්නේ... කරුණාකරලා ඔය මහත්මයා ගෙන් උදව් අරන් අපේ රටෙත් ඔය විදියට සකස් කර ගත්තොත් නම් හරි අපූරුයි.. 226 නම් මේ කිසිම දෙයක් දන්නේ නෑ .. දැන ගත්තත් කරලා දෙන්නෙත් නෑ උන්ට ඕන පිං පඩි අරන් බකන් නිලාගන පිනට කකා බිබී බොහොම උජාරුවෙන් ඉන්න විතරයි....
Apa habuduruwanata budusarani tharuvanasarani
රටම උංමදාවක් කරමු,❤️♥️❤️♥️♥️♥️♥️♥️♥️👍👍👌👌
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට
ingredients wala Pramanath ekka beetroot marshmallow ,alwa hadana hati kiyala dunna nam gedara hadanna thibba
ජය❤️
beetroot juice , beetroot chip හදන්න.
ජර්මනියේ beetroot juice සහ beetroot chips වෙළඳපොලේ ගන්න පුළුවනි.
අස්වැන්න වැඩිපුර තිබෙනවා නම් beetroot frozen වෙළඳ පොළට දැමිය හැකිය.
අනෙකුත් එළවළු පලතුරු frozen වෙළඳපොළට හඳුන්වා දෙන්න.
ඇයි යකෝ තනි කාඩ් එකක් හදපල්ලකො 😂 ( හිනා ගියා ඒකට ඒත් කල්පනා කරල මේ වගේ කාඩ් එකක් හැදුවනම් ලොකු ආදායමක් ඉතුරු වෙනව ඒත් එක්කම තැනකට ගෙනියන්න උනාම අමාරු නෑ මේ රට හදමු ) ❤️🌟🖤❤️🌟❤️🖤