Episode 45 | දෙහි පැලයක් ඉක්මනින් හැදෙන්න හරියටම හිටවන ක්‍රමය | දෙහි වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න. • නිවසේදී හොඳම කොම්පොස්ට...
    #LemonTree #Lemon #Citrus #Lime #Gardening

ความคิดเห็น • 102

  • @hasinthakularathna3955
    @hasinthakularathna3955 หลายเดือนก่อน +1

    හරියටම දෙයක් කියලා දුන්නා. ස්තූතියි..

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      අදහස් දැක්වීමට හදවතින්ම ස්තූතියි

  • @tharidudananjaya4887
    @tharidudananjaya4887 3 หลายเดือนก่อน +1

    මහත්තයාගෙ පො.නො.එකක්දාන්න පුලුවන්ද

  • @srilanka5819
    @srilanka5819 5 หลายเดือนก่อน +2

    මගේ ගෙදර දෙහි ගහක් තියෙනවා .අඩි හතක් විතර උසයි.පලදාව නැහැ .පලදාව ලබාගන්නේ කෙසේද ?

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ගහටු සූර්යාලෝකය හොඳින් වැටෙන්න සළසන්න. අතු වලට බර එලිලීම හෝ පොල්ලෙලි දැමීම කරන්න.

    • @DamithdamithDamithdamith-m2g
      @DamithdamithDamithdamith-m2g วันที่ผ่านมา

      Adi 8 veddi gedi hade

  • @rukshansalgado8913
    @rukshansalgado8913 ปีที่แล้ว +2

    පොලොවෙ හිටවන ලද දෙහි පැලයක ඵලදාව වසර පුරාම ලැබෙනවද අයියේ?

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +1

      ලබාගන්න පුලුවන්

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      👍❤️

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 3 หลายเดือนก่อน +1

    Atu pala karapu pala ganna tyanwada .100.onea

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      දැනට නම් අතු පැල නැහැ

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    25 කැමැත්ත මගේ 😊👍🏼

  • @hemanthaweeratunga5205
    @hemanthaweeratunga5205 11 หลายเดือนก่อน +1

    Bag pitima hitawane kohomada manussayo.

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      හොඳ විමසීමක්. ඒ තියෙන්නේ දිරාපත් වන බෑගයක්.

  • @sachiamma1211
    @sachiamma1211 3 ปีที่แล้ว +3

    නියමයි ගොඩක් වැදගත් මේ වීඩියෝව දෙහි ගහක් හදාගන්න හරිම විදිය ඔබෙන් දැනගත්තා බොහොම ස්තූති ඔබට තෙරුවන් සරණයි 👍👍🙏

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @kgsdskumari769
    @kgsdskumari769 9 หลายเดือนก่อน +1

    දෙහි වගාවට වැලදෙන දිලිර රොග වලට මොනද කියලා විඩියො එකක් කරන්න

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน

      හොඳයි

  • @relax_time_tv
    @relax_time_tv 2 ปีที่แล้ว +1

    බීජ හිටෙව්වාම හරිමටම දෙහි පැල ගන්න පුලුවන්ද? ඇඹුල් දොඩම් නාරං වගේ වෙනත් පැගිරි කුලේ ශාක කලවමේ නේද හැදෙන්නෙ?

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ඒ මල් පි⁣පෙද්දි ඒ වර්ග වල මල් තිබුනොත් පර පරාගනයෙන් එසේ වීමේ සම්භාවිතාවක් තියෙනවා. එසේ වුනත් දෙහි වල එම තත්වය දුර්ලභයි

    • @DamithdamithDamithdamith-m2g
      @DamithdamithDamithdamith-m2g วันที่ผ่านมา

      Puluvan dehi nati anit gas kapaladanna gedi hadunaham

  • @ravifernando1637
    @ravifernando1637 5 หลายเดือนก่อน +1

    ✨බොහොම ස්තූතියි කියලා දුන්නාට. 🌟

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      සාදරයෙන් පිළිගන්නවා

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +2

    Pale wateta adi ekahamarakvithara during roumata harala poll kudu dala pas walin wahala dammama eeta wathura tikakuth dala, godak paladawa enawa bala indaddi.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔබගේ අත්දැකීම් බෙදාගත්තාට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +1

    Covid ho onama wasangathayakata dehi athyawashya deyak nisa lankawe dehi wadiyen wawanna ona.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      ඔව් හැම ගෙවත්තකම තිබිය යුතු ශාකයකි.

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩක් හොදයි .... අපෙ ගෙදරත් දෙහි ගස් තියෙනවා ........හරි වටිනවා මේ වීඩියෝ එක මට ..♥️😊👍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

    • @MaliJenny
      @MaliJenny 3 ปีที่แล้ว +1

      ගෙදර දෙහි තියෙනවා නම් ගෙඩි කඩලා වෙලලා හොදි ඵලවලු හදන කොට දාන්න හරිම රසවත් මම බත් උයන්න කොටත් කැලලක් දානවා 🥰😯

    • @MaliJenny
      @MaliJenny 3 ปีที่แล้ว

      හරිම වැදගත් වීඩියෝ එකක් මම අසාවෙන් බැලුවා දෙව් පිහිට 🤝

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว

      @@MaliJenny ඔව් අක්කේ අපේ අම්මා ලුණු දෙහිත් හදනවා..😊😋

  • @ImaBoy-mk8wv
    @ImaBoy-mk8wv 3 หลายเดือนก่อน

    දෙහිගස් වල හිටවන්න ඕනි පරතරය දාන්න කෙනෙක් කියන්නකෝ

  • @مطبخأميرةعربية
    @مطبخأميرةعربية 3 ปีที่แล้ว +2

    ජයවේවා මල්ලි 👍👍🌷🌷🌷

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว +1

    Sthuthi obata 🙏🙏🙏

  • @swarnawimalasiri214
    @swarnawimalasiri214 5 หลายเดือนก่อน +1

    Gaswala mula kalu kadi haranawata damanna hothe deyak thiyanawathe?

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      හබරල පෙති කපලා දාලා බලන්න

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +2

    Mekanam godak watino...
    Niyamai.

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @sulakshapathiraja7521
    @sulakshapathiraja7521 6 หลายเดือนก่อน +1

    Lemon hitiwana widiya please

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      මේ ක්‍රමයම භාවිතා කරන්න

  • @rckids6557
    @rckids6557 3 ปีที่แล้ว +1

    ඔන්න දෙහි පැල හිටවන්න අපිත් ආවා

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා තවත් video ගේන්න

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @freeman1530
    @freeman1530 ปีที่แล้ว +2

    Thank you.

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      You're welcome!

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 3 ปีที่แล้ว +1

    Hitawala thiyena gshak loku karala peedenna hadana widiya kiyxla denna sthuthi

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ඔබගේ යෝජනාවට බොහොම ස්තූතියි. ඒ පිළිබඳව ඉදිරියේදී ගෙන එන්නම්.

    • @bhagyajayakalana330
      @bhagyajayakalana330 3 ปีที่แล้ว

      @@isiwaraya sthuthi

  • @chathuradeshapriya2796
    @chathuradeshapriya2796 9 หลายเดือนก่อน +1

    Dehi pala hitawana kochchara durakinda ....

    • @isiwaraya
      @isiwaraya  9 หลายเดือนก่อน

      පැල අතර පරතරයමීටර් 6*3 හෙක්ටයාරයකට පැල 350යි

  • @maithreedeshapriya9603
    @maithreedeshapriya9603 11 หลายเดือนก่อน +1

    මල්ලී adambarai ❤

    • @isiwaraya
      @isiwaraya  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අයියා..

  • @SasaraGamana-x6i
    @SasaraGamana-x6i 5 หลายเดือนก่อน +1

    වලක් කපල හිටවන්න ඔිනි කෙනෙකුට පුලුවන් පැල කරන විදිහයි දැන ගන්න ඔිනි

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      හොඳයි. බොහොම ස්තූතියි

    • @nihalbandula8247
      @nihalbandula8247 5 หลายเดือนก่อน

      වල කැපීම තමයි ප්‍රධාන ගෙයක් හදන විට අත්තිවාරම වගේ පැලයක් හිටවන විට වල නියම ආකාරයෙන් කැපීම වැදගත් ❤❤❤❤

    • @DamithdamithDamithdamith-m2g
      @DamithdamithDamithdamith-m2g วันที่ผ่านมา

      Kamati vidiyakata palakaraganna

  • @විශ්වසාගරේ
    @විශ්වසාගරේ 3 ปีที่แล้ว +1

    සුබ දවසක් යාලු

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว +1

      ජයෙන් ජයම වේවා!

  • @dumindapriyadarsha3196
    @dumindapriyadarsha3196 2 ปีที่แล้ว +1

    වැලි වෙනුවට කර දහයියා කමක් නැද්ද?

    • @isiwaraya
      @isiwaraya  2 ปีที่แล้ว

      ගැටලුවක් වෙන එකක් නැහැ.හැබැයි අලු යොදා ගන්න එපා

    • @DamithdamithDamithdamith-m2g
      @DamithdamithDamithdamith-m2g วันที่ผ่านมา

      Boralu ganna

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +1

    wow nice stay connected

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you, I will

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    Onna math awa isiwara

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @ajanthasamankumari8868
    @ajanthasamankumari8868 ปีที่แล้ว +1

    HariyAta kiyapan bn

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว +2

      හරියට කියලා තියෙනවා. කරන පිලිවෙළ පියවරෙන් පියවර කරලා පෙන්නලා තියෙනවා. සවුන්ඩ් වල යම් දෝෂයක් තිබෙන බව ඇත්ත. එනමුත් ශ්‍රවනයට හෝ එය දැනුම ලබා ගන්න බාධාවක් සේ නොපවතින බව මගේ හැඟීමයි.

  • @plantslover5587
    @plantslover5587 3 ปีที่แล้ว +1

    Nice video

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 3 ปีที่แล้ว +1

    Jaya wawa

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ජයවේවා. 😊👍🏼

  • @IbrahimSk-n7l
    @IbrahimSk-n7l ปีที่แล้ว +1

    Putha saund madhi

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි. මේ වීඩියෝවේ එඩිටිං වල ගැටලුවක් වෙලා තිබුනා

    • @DamithdamithDamithdamith-m2g
      @DamithdamithDamithdamith-m2g วันที่ผ่านมา

      Haks topiyak kavanam hari minihata hembirissava

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අදහස් ටික. 👍🏼😊

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 ปีที่แล้ว +2

    බොරු කැටයම් වැඩියි

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      ඔබගේ වටිනා අදහස් එකතු කළාට බොහොම ස්තූතියි.

  • @sanvishvlogs2686
    @sanvishvlogs2686 3 ปีที่แล้ว +1

    nice sharing, loved watching👍

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @ajanthasamankumari8868
    @ajanthasamankumari8868 ปีที่แล้ว

    Hariyata kiyapan higanno

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පිලිතුරු දී ඇත

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පිලිතුරු දී ඇත

  • @lifeofchangesomethingforli4647
    @lifeofchangesomethingforli4647 3 ปีที่แล้ว +1

    Veyyo allannadda කොහුබත් valata

    • @isiwaraya
      @isiwaraya  3 ปีที่แล้ว

      වේයෝ එන පොළවක් නම් ඊට පිළියම් යෙදිය යුතුයි. අප හා රැඳි හිටියොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න පුලුවන්.

    • @DamithdamithDamithdamith-m2g
      @DamithdamithDamithdamith-m2g วันที่ผ่านมา

      Allanda apanam uba allapan

  • @KusumalathaGamage
    @KusumalathaGamage ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      තෙරුවන්සරණයි

  • @ajanthasamankumari8868
    @ajanthasamankumari8868 ปีที่แล้ว

    Mokkda higanno me sound eka

    • @isiwaraya
      @isiwaraya  ปีที่แล้ว

      පිලිතුරු ලබා දී ඇත

    • @CJNilanduwa-hr1hl
      @CJNilanduwa-hr1hl 9 หลายเดือนก่อน

      Menesunta ohoma apahasa karanna apa

    • @nihalbandula8247
      @nihalbandula8247 5 หลายเดือนก่อน

      ඒ මිනිහගේ හැදියාව පෙන්නුවා 😂😂😂​@@CJNilanduwa-hr1hl