2020-10-02 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 23 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2020
  • #අපේසිංදුව #ApeSinduwa #Programme23 #Rupavahini
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Instagram - / rupavahini.lk
  • บันเทิง

ความคิดเห็น • 23

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 3 ปีที่แล้ว +12

    විකෘති වෙමින් යන තාරුණ්‍යය මනස වෙනස්ම මාවතකට ගෙනයන භාවනාවක් වැනි වැඩසටහනක්.චිරාත් කාලයක් වැජඹෙන්නට වරම ලැබේවේ..💖💖💖💖

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +2

    හරිම අපූරුවු විග්‍රහයන් ඒ වගේම පැරැණි ගීත හරිම රසවත් ඒ වගේම ගීතවල අර්තය විග්‍රහ කරන ඔබතුමත් වැඩසටහන මෙහෙයවන ඔබතුමියටත් ආදරෙයි කියලා කියනවා ❤️❤️❤️🌹🌹🔥🔥👍🐇🐇🐇

  • @srihaputhantri2946
    @srihaputhantri2946 3 ปีที่แล้ว +6

    සාහිත්‍ය හදාරන අයට බැලිය යුතුම වැඩ සටහන ඉතා වෙිගයෙන් අපේ සන්ස්කෘතිය විනාශ වෙන යුගයක මෙවැනි වැඩ සටහනක් බිහිවිම මොනතරමි බාගයක් ද වැඩ සටහන පුරාවට සිහිවෙන්නේ අපේ සුන්දර අතිතය හරිම ලස්සනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @abekoonanusha6298
    @abekoonanusha6298 5 หลายเดือนก่อน

    හරිම මිහිරියි සර්

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩසටහක් ඔයාල ඔක්කෝටම ගොඞාක් පින්! අඡිත් සමරතැංග ඔස්ට්‍රලියාවෙ සට

  • @warunadias2749
    @warunadias2749 ปีที่แล้ว

    අපිත්.. උනන්දුවෙන්.බලනව

  • @Turbogaming76497
    @Turbogaming76497 4 หลายเดือนก่อน

    තනූජා ඔයා ලස්සනට මේක කරනවා ❤️

  • @nishanthakumara9524
    @nishanthakumara9524 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @migidadesilva6104
    @migidadesilva6104 3 ปีที่แล้ว +1

    සමබර හරවත් වැඩසටහනක්. ස්තුතියි. (කලාවැව ගේය පද සුනම්‍ය නැහැ).

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    ❤❤❤

  • @asankavithanage4274
    @asankavithanage4274 ปีที่แล้ว

    Ape Sinduwa | Programme 22 Ko?

  • @suraingamage5770
    @suraingamage5770 3 ปีที่แล้ว +1

    Thanuja lassanata program eka karanawa. Dammika Bandarayanta katha karannata ida salasa denawa. Dan inna announcers guest katha karanna den naha.

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 3 ปีที่แล้ว

    Wachana wakin kiyanda bari tharam ... watina wdasatahanak .
    Aadaraneeya Dhammika Bandara mahatha tath .... Thanuja obatath
    behewinma sthuthue !

  • @rtb335
    @rtb335 3 ปีที่แล้ว

    🖤👌

  • @merilkurera7815
    @merilkurera7815 3 ปีที่แล้ว

    👍👍👍

  • @sagarikajayasinhasagarikaj6900
    @sagarikajayasinhasagarikaj6900 3 ปีที่แล้ว +1

    Welawa wenas karanna epa apArt. Dawasakata dawasa maru karanawa. Welawa maru karanawa. Ane manda😢😢😢😢😢

  • @bhoomikeshi9350
    @bhoomikeshi9350 3 ปีที่แล้ว

    Nawakainge th hoda ge vicharaya karanna

  • @chamodyasamarawickrama7489
    @chamodyasamarawickrama7489 3 ปีที่แล้ว +1

    0.20
    මෙතන යන සින්දුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්නකො

    • @nipuni_o601
      @nipuni_o601 2 ปีที่แล้ว

      "Seetha arane" (සීත අරණේ) intro.

    • @chamindaniroshan3796
      @chamindaniroshan3796 4 หลายเดือนก่อน

      th-cam.com/video/i2UbriOMQ4g/w-d-xo.htmlsi=8lKUcPvL7fEqZIej

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว

    ඔන්ද වැඩසටහන

  • @n.w.t.bandara3013
    @n.w.t.bandara3013 3 ปีที่แล้ว +1

    කතරකට දියපොදකි පිපාසය සිඳලන.

  • @manjulasachini1363
    @manjulasachini1363 3 ปีที่แล้ว

    ❤️❤️❤️