2020-10-23 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 26 | @SriLankaRupavahinitv

แชร์
ฝัง

ความคิดเห็น • 56

  • @KitchenCreations5246
    @KitchenCreations5246 3 ปีที่แล้ว +17

    බාල ගීත රචනා රචනා ඇසෙන මෙවන් කාලයක
    මෙම වැඩසටහන ඉතාමත් වටිනා

    • @KitchenCreations5246
      @KitchenCreations5246 3 ปีที่แล้ว +2

      ආදර්ශමත් වැඩසටහනක්

  • @tharindunuwan3721
    @tharindunuwan3721 3 ปีที่แล้ว +8

    ඇත්තමයි සර්, කොළඹ බොඩිමෙ ඉදන් සිහිල් සුළං රැල්ලේ වගෙ සිංදුවක් අහනකොට,හිත පාවෙලා යනව අපේ ගම්බිම් වලට, මන් ආසම නුවර නගරයට. ඔබතුමන්ල වගෙ කලාකරුවන්ට ගොඩක් පින් අපිට මේ වගෙ රසවින්දනයක් ඉතිරි කරල දුන්නට.

  • @buddhikaathukorala6116
    @buddhikaathukorala6116 3 ปีที่แล้ว +3

    මනස සුවපත් කරන හොඳම හොඳ සටහනක් ඔබ දෙපලටම subapathanawa idiriyatama කරගෙන යන්න

  • @srihaputhantri2946
    @srihaputhantri2946 3 ปีที่แล้ว +4

    මෙි පුචි රටෙන් ගිලිහී යන අපේ සිංහල සාහිත්‍ය රසය කොතරමි ලස්සනද අද බිහිවෙන සින්දුවල සන්ගිතය රසයත් ගිතයේ රසයත් කොහෙත්ම නැ දමිමික බන්ඩාර මහත්මයා ගේ විග්‍රහය තුලින් සාහිත්‍යයේ රස තවත් හැඩකාර වෙනව මම අහපු නැති සින්දුවක් තිබිබ හදන්නට එක වැහි බිංදුවක් පොලව ගහකොල විදි දුකක් ඒ සිංදුව පරිසරයටත් තම තමන් ගෙ ජිවිත වලට අතිශයින් බද්ද වෙනව ලස්සනයි සිහිල් සුලන් රැල්ලෙ අදටත් මම අහනව වැඩ සටහන හරිම උසස් නුතන පරමිපරාවට බෙහෙවින් වැදගත් වැඩ සටහන දිගටම පවත්වාගෙන යන්න ඔබ දෙපලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරනයි

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว +2

    අපේ රටේ පාලකයො අඩු තරමෙ මේනගේ වැඩ සටහනක් වත් බලනවනම් කලාවෙ තියෙන සුන්දර බව දකින්න

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 ปีที่แล้ว +6

    තනූජාගේ හිනාව මාව පිස්සෙක් කරා,,

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi 4 หลายเดือนก่อน +1

      ඔයා තාම ලපටියා වෙන්ටැ මයේ හිතේ..........

  • @jayarukfonseka2158
    @jayarukfonseka2158 3 ปีที่แล้ว +3

    අපේ සිංදුව වැඩසටහන ඉතා සිත් ගන්නා ලෙස හරවත් ලෙස මෙහෙයවීමට ස්තුතියි...❤️ මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක ගීතය විස්තර කරන්න...(අමරසිරි පීරිස් මහතා ගයන)

  • @danushkaeranga2969
    @danushkaeranga2969 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයාට පුළුවන් මේ මුළු රටේම හිතන්න පුළුවන් විදියේ මිනිස්සු බිහි කරන්න.ඔබ දෙපළට බොහොම ස්තුතියි ....

  • @chamindafonseka5684
    @chamindafonseka5684 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා ,,,,වැඩසටහණ, දැන් ගීත හා ඒවා ගායනා කරණ අය හා ඒවා ලියන රචකයන්ට වඩා ඉස්‌සර ගීත වල මොන තරම් තේරුමක් හා රසයක් තිබේද ,,,,

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +1

    අපේ සිංහල සර්❤️❤️💙❤️💙❤️💙❤️💙❤️

  • @danu9675
    @danu9675 3 ปีที่แล้ว +1

    හිනාව තනුජගේ ..😍😍

  • @janakaindika6264
    @janakaindika6264 3 ปีที่แล้ว +2

    නියමයි මෙවැනි දෙවල් කරන එක

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 ปีที่แล้ว +1

    Dammika sir oya marenna yana jaathiyakata husmak denawa obata pin

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 ปีที่แล้ว

    Me wada satahana ane හිතට koi tharam suwayak genawa da oba dedenatama pin duru rataka gewana jeewath ayata paean ralla thank u

  • @pubudupushpika1615
    @pubudupushpika1615 3 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසටහනක්...

  • @lilyarsecularatne3456
    @lilyarsecularatne3456 3 ปีที่แล้ว +2

    Enjoyed the whole time!! Mahinda Bandara’s selection of songs & his effortless way of analizing of those is remarkable! Many thanks for Rupavahini & all who shared in the production of this high level program👏🏻

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว

    Dhammika Bandara, Thanuja, great program!

  • @fernadowilley6224
    @fernadowilley6224 3 ปีที่แล้ว +1

    Oblata Jayawewa

  • @suraingamage5770
    @suraingamage5770 3 ปีที่แล้ว +1

    Harima lassani. Thank you.

  • @vipulajayasekara9649
    @vipulajayasekara9649 3 ปีที่แล้ว

    Patta

  • @danushkaeranga2969
    @danushkaeranga2969 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳට බලන්න පුළුවන් විදියට කරන ලස්සන program එකක්.....

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 3 ปีที่แล้ว +1

    hoda weda sayahanak

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 ปีที่แล้ว

    Super program .thanks rupavahini

  • @kamalsilva6756
    @kamalsilva6756 3 ปีที่แล้ว

    Harima lassani..oyalata teruwan saranai.malysiyawe mama kamal de silva..

  • @janakaindika6264
    @janakaindika6264 3 ปีที่แล้ว +1

    Nice

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    apa parani githawala rasaya ada nana

  • @sachiniayodya7498
    @sachiniayodya7498 3 ปีที่แล้ว

    me ape sir

  • @nimalkarunathilaka5647
    @nimalkarunathilaka5647 3 ปีที่แล้ว

    Good program

  • @mahindaranavira5841
    @mahindaranavira5841 3 ปีที่แล้ว

    Mehema wadak kaloth jathika rupavahiniyama thamai.

  • @maliththeekshana8329
    @maliththeekshana8329 3 ปีที่แล้ว

    😍❤️

  • @Xtheticpearl
    @Xtheticpearl 3 ปีที่แล้ว

    😍😍😍👍👍👍

  • @nimashaindumini5444
    @nimashaindumini5444 3 ปีที่แล้ว

    😍😍😍

  • @madhusharamanayaka9802
    @madhusharamanayaka9802 3 ปีที่แล้ว

    Mechara lassana program ekakata minisu unlike krne ay..🙁🙁.

  • @anurankothge5197
    @anurankothge5197 3 ปีที่แล้ว

    🌹🌹🌹🙋

  • @donsurendra5009
    @donsurendra5009 3 ปีที่แล้ว

    ithaama kaleena wedasatahanak,sindu ahannanwale ahanne nethuwa ita pasubim wu hethu sahithawa ahaddi geethayata wagema asannatath yamak labaa gatha hekei.

  • @dineshjanaka2821
    @dineshjanaka2821 3 ปีที่แล้ว +2

    2008 වර්ෂයේ මා අ.පො.ස. උ.පෙ කරන කාලයේ මෙතුමා නිකවැරටිය " නුවණ " උසස් අද්‍යාපන ආයතනයේ සිංහල ආචාර්ය වරයෙක්.මාගේ විෂය දාරාවේ සිංහල විෂය නොතිබුනත් මෙතුමාගේ පුරා පැය දෙකක දේසනාව පන්තියේ කෙළවරට වෙලා අහගන ඉදලා තියනවා.මා වැනි තවත් සිසුන් ගොඩක් දෙනෙක් ඒ වගේ හිටපු හැටි මට මතකයි.
    ඇත්තටම ඒ වචන වල .....ජිවිතතය තිබුණා.

  • @dumindalakmal9939
    @dumindalakmal9939 3 ปีที่แล้ว

    Dammika guruthuna sitha abyntaraya kalabanava,mama nikawaratiya2006 class eke hitiya

  • @chandranigamage2964
    @chandranigamage2964 3 ปีที่แล้ว

    Budu sarani

  • @nayanapadigama8799
    @nayanapadigama8799 3 ปีที่แล้ว +5

    සිංදුවක රසව්න්දනයට හුරුකරන අපුරු වැඩසටහනක්.නව නිර්මානකරුවන්ට හොද වැඩමුලුවක්.අරුත් හර සිංදු නිර්මානය නොවීමට!!!!!!!!!

  • @sadunbandara3
    @sadunbandara3 3 ปีที่แล้ว

    Saudi

  • @thusithanuradhaweerasinghe7757
    @thusithanuradhaweerasinghe7757 ปีที่แล้ว

    kelani gangata sanda watila gana kiyanna

  • @himaliwasana8328
    @himaliwasana8328 3 ปีที่แล้ว

    mulin kiyu de aththama aththa. mageth aasama gamana thama badullata train eke yana eka

    • @jayarukfonseka2158
      @jayarukfonseka2158 3 ปีที่แล้ว

      ගීතයක් පිළිබඳ මේ හරවත් දෙසුම... අද කාලයේ ගීතයක් ඉදිරිපත් කිරීමේ දී කරනු ලබන විෂුවල් එකට වඩා එම ගීත සමග ඉදිරිපත් කිරීමට හැකි වූවානම් ගීත පිළිබඳව මිනිසුන්ගේ රසඥතාවය මීට වඩා හොඳ වීමට ඉඩ තිබුණා යැයි සිතේ...

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 ปีที่แล้ว

    මට මේ වරඩ සයහන බලන කොට මතක්වඅනා අපේ ජනාධිපති වරය විශ්ව විද්යාල ශිෂ්වාවක් එහි අඩුපාඩුවක් පෙන්නවා දුන්න වෙලාවෙ ඔහු අැහුව මොකක්ද විශය ..කලා අංශය කියුව ගමන් ඔහු එම ලමයට කිව්ව කලා කරග වැඩක් නැහැ නෙ ටෙක්නිකල් කරන්න තිබුනනෙ කියල .මට එ් වෙලාවෙත් අනේ චෙවියනේ අපේ රටේ ජනතාව මොන තරම් අවසනාවන්තද මේ වගේ නායකයො පත් කරගන්නෙ කියල එහෙම උනොත් අපට මෙිවග වටිනා සෞම්ය මිනිසුන් දකින්නෙ නැවත අමරදේවයන්ලා , කේමදාසයන්ලා රටට බිහි වෙයිද ටෙක්නිනකල් විතරක් කරල..

  • @wijayakumara7214
    @wijayakumara7214 3 ปีที่แล้ว

    හොඳ වැඩසටහනක්. මේක කීයටද කවදටද යන්නේ කියලා දන්න කෙනෙක් කියන්න.

    • @weerarathneka
      @weerarathneka 3 ปีที่แล้ว

      Nowadays at 8.30PM on each Friday. Pl correct if am wrong

    • @7dreams806
      @7dreams806 3 ปีที่แล้ว

      friday 8.30 p.m.

  • @MrLasan76
    @MrLasan76 3 ปีที่แล้ว

    Dammikayan ge mano ramya saha wichithra wedasatahanak..

  • @sunethradayas2097
    @sunethradayas2097 3 ปีที่แล้ว

    මෙ සංගිත වැඩ සටහන අාහලා ඇතිවෙලා මෙ මනුස්සයා ඔහේ කියවනවා වෙන කෙනෙක් එකම කෙනා නැතුව වෙනස් වෙනස් අය ඉදිරිපත් කරන්න බැරිද තනුජාත් සවුත්තුවෙනවා ඒ ලමයා හොදට වැඩසටහන කරාට අරකෙනා කියනදේ කිසිම රහක්නැ

    • @umeshasathyangani8106
      @umeshasathyangani8106 3 ปีที่แล้ว +1

      Ane bn Umbalata Hondai Melo wadakata nati u gennala ennwa Nan neda Mooda minissu kawadawat Haden na

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 3 ปีที่แล้ว

      @@umeshasathyangani8106 උබ මහා ගොනෙක් නිලාර් කාසිම් වගේ හරක්ද හොද