2020-12-18 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 33 | @Sri Lanka Rupavahini ​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2020
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Instagram - / rupavahini.lk
  • บันเทิง

ความคิดเห็น • 37

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +1

    ඇත්තටම තනුජා ලස්සනයි වැඩසටහන මම මේ රතු මුහුදේ නෞකාවක ඉදන් යූ ටියුබ් ඔස්සේ ඉතාමත් රසයක් වින්දා මාව ඔබ දිගු අතීතයකට රැගෙන ගියා මිල්ටන් මල්ලවආරච්චි මහත්තයා නන්දන වින්දන වලට ගයපු ගීතය එදා අද තරම් දියුණු සංගීත භාණ්ඩ නොතිබුණි ඒත් අර්නඩ් සොයිසා අපි කොයිතරම් එදා ඒ දවස රස වින්දද ඔබට සුභ රාත්‍රියක් බුදු සරණයි.

  • @indikakruppu9023
    @indikakruppu9023 3 ปีที่แล้ว

    දම්මික සර් හදවත විවරනොකර හදවත කරන ස්පර්ශය අතිඅගනේය

  • @diwankakowshika
    @diwankakowshika 3 ปีที่แล้ว

    සින්දුවල වචන එක්ක නොහිතන අමුතුම රසයක් දෙනවා ධම්ම්ක බණ්ඩාර සර්..... අද්‍යතනයට වට්න වැඩසටහනක්...... බොහොම ස්තුතියි 🙏 ❤️❤️❤️

  • @ajanthakumara9802
    @ajanthakumara9802 3 ปีที่แล้ว +1

    අදත් වෙනදා වගේම ලස්සන වැඩසටහනක් .සුභ පතනව දීර්ඝකාලයක් කරන්න.අපිට බලන්න.

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว

    Mama asama..niwedikawak adaraniya tanuja....hari lasana adhas tiyanawa ..tanuja....shouriya gawa....dammika mhatat godak....tanxxx...❤❤❤

  • @funisland9454
    @funisland9454 3 ปีที่แล้ว

    Akke ahnna asa hada.kamatima nivedikava.budu saranai

  • @timrobinson7320
    @timrobinson7320 3 ปีที่แล้ว +1

    Great show. Unbelievable restraint by this TV presenter, Thanuja. She has the grace and maturity to allow the guest to speak and express their view without any unnecessary interference. Exemplary conduct to all other Sri Lankan tv presenters!

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว

      You read my mind Tim. Thanuja stands out of the crowd.

  • @nimsaraliyanagamage8310
    @nimsaraliyanagamage8310 3 ปีที่แล้ว +1

    පසුබිම් වාදනය අඩු කලා නම් අර්ථය තවත් පැහැදිලි.. ලස්සන, හිත නිවන, අර්ථවත් හෝරාවක් ... දෙකක්..❤💜

  • @purekolla7818
    @purekolla7818 3 ปีที่แล้ว

    Supiri wedasatahanak thanuja akkath niyamayi wedasatahana meheya wanawa

  • @namalibolongha3659
    @namalibolongha3659 3 ปีที่แล้ว

    මගේ හිතවතියක් (හෙදියක්)මට දවසක් කිවුවා එයා කුලියාපිටියේ chemistry class එකකට ගියාලු එයාට chemistry class එකේ ඉන්නකොට ඇහෙනවා දම්මික සර් සිංහල පන්තියෙ උගන්වන්වා මෙයාට ඇහෙනවා මෙයාට chemistry වලට වඩා හිතගියේ දම්මික සර්ගෙ මේලස්සන කතාවන්ටලු සර් නෙවෙය් නම් එයා සමහරවිට doctor කෙනෙක් වෙන්නත් තිබුනා 😃එ උනාට එයාට වැරැදිලා නැහැ එයා ලස්සන හිතක් තියන හොද හෙදියක් ❤

  • @nirmaladamayanthi1361
    @nirmaladamayanthi1361 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේක තමයි කාලයේ ලස්සනම තාලය" අමරදිරි පීරිස් මහත්මයා ගයන "අතින්වත් අත ඇල්ලුවේ නෑ" ගීතයේ අරුත ධම්මික සර්ගෙන් දැනගන්න පුලුවන්නම් හොදයි

  • @suniladikari9134
    @suniladikari9134 3 ปีที่แล้ว +2

    What a beautiful program, I am amazed by Dhammika Bnadara’s memory capacity and wealth of knowledge on Sinhalese literature, particularly Sinhalese music. The presenter Thanauja exactly knows what her role as a presenter. I think a presenter’s main task is to get the most out of the guest artist not to keeps on talking and try to showcase her/his knowledge as many presenters do. If so why a second person is being invited, the presenter can do everything by herself. I think Thnaja has got the balance right. To become an ideal presenter one must be a good listener, not a good talker. Thanuja knows how to dig deep into the guest’s heart and extract maximum possible of his/her knowledge on the subject using minimum possible air time, leaving bulk to the guest. Thanauja, your charming smile, and your attentive listening skills are a blessing to the program. All in all excellent program deserves to be in the air for many more years ahead.

    • @rafaellanden2159
      @rafaellanden2159 2 ปีที่แล้ว

      i dont mean to be so off topic but does any of you know a way to get back into an instagram account..?
      I somehow lost the account password. I appreciate any tips you can give me.

  • @surasafood7501
    @surasafood7501 3 ปีที่แล้ว +1

    රසවත් වැඩ සටහනක්.
    වටිනා ම දේ අපේ කලා කරුවන්
    එදා සිටි ආකාරයෙන් දැක ගැනීමට
    ලැබීමයි.
    වැඩ සටහන සඳහා තනුජා ගේ දායකත්වය
    මීට වඩා ලබා ගන්නේ නම් එය වඩා රසවත්
    වෙනු ඇතැයි යනු මගේ විශ්වාසයයි.

  • @nuwan3878
    @nuwan3878 3 ปีที่แล้ว

    ලස්සන වැඩසටහන

  • @ruwankariyawasam6686
    @ruwankariyawasam6686 3 ปีที่แล้ว

    Mohothakata siyalu dewal amathakawena wadasatahanak

  • @sumathianandasilva1861
    @sumathianandasilva1861 3 ปีที่แล้ว

    This is the best program I heard.

  • @nobertarachchige3141
    @nobertarachchige3141 3 ปีที่แล้ว

    mama,kemathima,niwedikawa,thanuja,mahathmiya,godak.lassana,wedasatahana,jesu,pihitai

  • @zero-hq1yj
    @zero-hq1yj 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @blissfultimewithishu6314
    @blissfultimewithishu6314 3 ปีที่แล้ว

    Excellent programme 👍❤️

  • @purekolla7818
    @purekolla7818 3 ปีที่แล้ว

    This is best program

  • @chathuminagasinghe9348
    @chathuminagasinghe9348 3 ปีที่แล้ว

    ❤️

  • @heshanominda6884
    @heshanominda6884 3 ปีที่แล้ว +1

    සර් ❤️🥂

    • @srihaputhantri2946
      @srihaputhantri2946 3 ปีที่แล้ว +1

      අලුත් පාර හැදෙනවා ඒ සිංදුවට හරිම ආසයි ඒවාගෙමයි ඒ සිංදුවට යොදාගෙන තියෙන සන්ගිතය මොනතරමි ලස්සනද ධමිමික බන්ඩාර මහත්මයාගේ විචාරාත්මක විග්‍රහය තුලින් ඒ අතිතයට මට යන්න තිබුනනමි මොන තරමි අසිරිමත් ද සැම සිංදුවක්ම ලස්සනයි සිංදුවට වඩා විචාරය දහස් වාරයක් ලස්සනයි අපේ සින්දුව දිර්ඝ කාලයක් කරගෙන යන්න ඔබ දෙපලට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා තනුජා හරිම සැහැල්ලුවෙන් හිනහ වෙලා ලස්සනට ඉන්නව සතුටුයි මිල්ටන් කියන්නේ මගේ ජිවිතේ පැත්තක් ඔහුගේ සින්දු තවම අහනව දෙන්නටම බුදු සරනයි

  • @newmuscat8384
    @newmuscat8384 3 ปีที่แล้ว

    poddak nemey harima ketay yyy

  • @vijaysubo6545
    @vijaysubo6545 3 ปีที่แล้ว

    mn asama karana ayagen ekkenek tama tanuja akka

    • @user-xl8ts8le4x
      @user-xl8ts8le4x 3 ปีที่แล้ว

      ඉතාමත් ලස්සන රසවින්දනයට ප්‍රිය පැරැණි ගීත ඉතාමත් අසාවෙන් බලනව වගේම රසවිදිනවා ඔබ දෙපලට බොහොමත් ස්තූතියි 💕🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @amilasinhala2526
    @amilasinhala2526 3 ปีที่แล้ว

    sitha niwana lassana wedasatahanaki

  • @sanathekanayake296
    @sanathekanayake296 3 ปีที่แล้ว

    dhammika Bandara mahathmaya "aatha kadukara himaw arane" githaya pahadil kala widhiha thama ahenawa wage...

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 3 ปีที่แล้ว

    Is this joint program please check their cloths

  • @warunajayawardhana7597
    @warunajayawardhana7597 3 ปีที่แล้ว

    moheden beg mastar ge song ekakuth genna,,,,

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම තවත් ලස්සන වැඩ සටහනක් .
    තනුජා , ධමිමික ඇතැලු සියලුම දෙනාගේ කැපකිරිම මහත්සේ අගය කරමි! Background and Foreground කලබලකාරි ගතිය අඩුකරන්නෙනම තවත් හොදයි යය් සිතමි.
    අජිත් සමරතැංග.
    ඔස්ට්‍රෙලියාවෙ සිට

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว

    Me wada sata hana buddimath minissu wenuwen....Oba depalata ...sakthiya dahiriya.....

  • @nandanissanka2666
    @nandanissanka2666 3 ปีที่แล้ว

    Excellent Thanuja you are beautiful

    • @chandanamuthukumara3687
      @chandanamuthukumara3687 3 ปีที่แล้ว +1

      ධම්මික sir මගෙ සිංහල ගුරුවරයා

  • @minolishenaya9233
    @minolishenaya9233 3 ปีที่แล้ว +1

    Man dapu massege ekakwath display unenaha. 😒