ජපානයේ SHOW එක අතරතුරු ඉරාජ්ට බෝතල් ප්‍රහාරයක් | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #irajshow #iraj #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • හරි හරි තමුසෙට ඕනා අනු...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • බලන්නම ඕනේ සුදාගේ ආතල්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • අනුරගේ මේ දිනුමත් එක්ක...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 720

  • @uam.usgodarachchi6345
    @uam.usgodarachchi6345 2 ชั่วโมงที่ผ่านมา +266

    ඉරජ් පේශල දෙන්නම වාචාල කටවල් තියන චීත්ත දෙකක්.

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it 2 ชั่วโมงที่ผ่านมา +8

      හදලා එවපල්ලා...
      නැත්තන්මුන් දෙන්නා හැදෙන්නෙ නැහැ
      වාචාලයො

    • @FathimaNasliya-tl6fk
      @FathimaNasliya-tl6fk ชั่วโมงที่ผ่านมา +5

      මටත් පේන්නම බැරි චරිත දෙකක්😅

    • @sudarshibandara1407
      @sudarshibandara1407 ชั่วโมงที่ผ่านมา +4

      Aniwaren mal mal chitha 2kakk piriminametah lajai

    • @kanti7069
      @kanti7069 31 นาทีที่ผ่านมา +2

      Attha dekama chettha😂😂😂😂😂

  • @greyde3406
    @greyde3406 2 ชั่วโมงที่ผ่านมา +155

    ඉරජ් වගේ උන් සමජයෙන් ප්‍රතික්ෂෙප වියයුතුයි

    • @cpgamage8650
      @cpgamage8650 20 นาทีที่ผ่านมา +2

      ඉතිං කව්ද ගණන් ගන්නේ....?

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 ชั่วโมงที่ผ่านมา +74

    ගෞමක් ඇදන් එන්ට ලංකාවට එනකො‍ට ඉරාජ්
    ජයවේවා ලක්‌ මවට
    Npp අනුර ජයවේවා 💞💞👍

  • @sltechacademy9900
    @sltechacademy9900 2 ชั่วโมงที่ผ่านมา +119

    හොද වැඩේ කාලකන්නියාට

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 2 ชั่วโมงที่ผ่านมา +155

    චිත්ත. ඉරාජ් නිවන් සුව ලැබේවා

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 ชั่วโมงที่ผ่านมา +1

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 52 นาทีที่ผ่านมา +1

      Niwana Yan na okun .apaye Dora arenne.

    • @monikananayakkara3793
      @monikananayakkara3793 5 นาทีที่ผ่านมา +1

      නිවන් සුවය කියන උතුම් වචනෙ තේරුම දැනගෙන ලියන්න. මරණයට පත්වේවා කියන එක නෙවෙයි ඒකෙ තේරුම..

  • @yohianji1815
    @yohianji1815 2 ชั่วโมงที่ผ่านมา +73

    ගුරාජ්ට හොද වැඩේ

  • @manjujayawardana
    @manjujayawardana 2 ชั่วโมงที่ผ่านมา +51

    ඉරාජ් කියන්නේ අප්‍රසන්න චරිතයක්. ගොඩක් හැදෙන්න ඕනෑ මිනිහෙක්.

  • @dilaniperera7509
    @dilaniperera7509 2 ชั่วโมงที่ผ่านมา +39

    සුදා මල්ලීඔයාත් රැඩිකල් චරිතයක් ජනතාව වෙනුවෙන් පෙනීසිටියා .ඒකට ස්තූතියි ඔයාට ගැලපෙන්නේ නැති අදහස් ඔයා කෙලින්ම කිවුවා. ඒවගේ තමයි අපිත් අපිට ගැලපෙන්නේ නැති අදහස් අපි කෙලින්ම ඔයාට කිවුවා. . එහෙම තමයි අනෙක් යුටියුබ් අයත් එහෙමයි ඒවා එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදය.. ඔබකල සේවයට අපේ ස්තූතිය පුද කරමු.

  • @madushanimanthi3176
    @madushanimanthi3176 2 ชั่วโมงที่ผ่านมา +130

    හොද වැඩේ ඕකුන් දෙන්නට 🤣
    නියමයි අපේ කොල්ලනේ 😂❤️

  • @malikanda1755
    @malikanda1755 2 ชั่วโมงที่ผ่านมา +30

    ගවුම ඉරාජ් හොද වැඩෙ

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ชั่วโมงที่ผ่านมา +78

    ඉරාජ්ට නිවන් සුව 😢

  • @chathurianuruddika5587
    @chathurianuruddika5587 2 ชั่วโมงที่ผ่านมา +43

    ඉරාජ් කියන්නේ මානසික ලෙඩෙක්.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ชั่วโมงที่ผ่านมา +43

    එහෙම නොවෙයි මතක හිටින්න පාඩමක් උගන්වන්න තිබුණේ undata ..

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 ชั่วโมงที่ผ่านมา +24

    දැනෙන්න කාලා තියෙන්නෙ බෝතල් පාර
    මාලිමාවට ජයවේවා

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 2 ชั่วโมงที่ผ่านมา +54

    ඉරාජ කියන්නෙ මම ප්‍රතික්ෂේප කරපු චරිතයක් තමයි මොකද එයා කලේ රටේ ජනමතයට විරුද්ධව ත්‍රාඩ තක්කඩින්ගෙ කුණු හේදුව එකෙක්... ඒත් මෙහෙම වැඩ මම අනුමත කරන්නෑ..... මේවගෙන් වෙන්නෙඅනුරගෙ නම නැති වෙන එක❤

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 ชั่วโมงที่ผ่านมา +4

      හැම එකටම අනුරව ගාව ගන්න එපා මොකද අවුරුදු හැත්තැ හයක්ම මේ රට විනාස කරාපු ජඩ තක්කඩි පට්ට හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ මුන්ගේ මේ ජඩ තක්කඩි අපරාධ වලට කඩෙි ගිය ජඩ තක්කඩි පෙශල ඉරාජ් දමිතලා චමුදිත වගේ තව ඉන්නවා සෙට්ටේකක් අද UNP සජබේ දිනුවනම් රටට මොනවා වේයිද අපේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ චන්ද වේදිකාවල කිව්වේ දිනුවත් පැරදුනත් කිසිම කෙනෙකුට නිය තුඩකින්වත් හිරිහැර කරන එපා කියලයි අනික ඔබ බලන්න රනිල් සජිත් නාමල් ඔය චන්දය ඉල්ලපු අපේක්ෂකයෝ එහෙම කිව්වද නැහැ නේද අනිත් අයට ඔනා උනේ වේනදා වගේම මරලා හරි බලය ගන්න නමුත් මේ විශ්වයේ පිහිට ආරක්ෂාව තියන නිසා එකට ඉඩ තිබ්බේ නැහැ නමුත් පෙශලව ගුරුවරයෙක් විදිහ ගැණු දරුවෝ යවන්න හොද නැහැ එ තරමටම නස රානියෙක් පෙශල පරයා ඉරාජ් කියන්නේ මුදලට රටත් ජාතියත් පාවා දෙන ජඩ තක්කඩියෝ

    • @MaluSarath-br1kg
      @MaluSarath-br1kg ชั่วโมงที่ผ่านมา

      😊
      ​@@nirmalarathnayaka5752

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe ชั่วโมงที่ผ่านมา +2

      @@nirmalarathnayaka5752 නෑ මම කිව්වෙ එහෙමක්‍රියා මාලිමාවට හොඳ නෑ කියලා බං..... උන්ගෙ වැරදි වකට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ඒත් ගල් ගහන එක බෝතල් වලින් ගහන එක මම අනුමත කරන්නෑ.......

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา +24

    හොද වැඩේ ඕකුන්ට රෙදි නැතිව එන්න ඕනි

  • @ranilfernando9853
    @ranilfernando9853 2 ชั่วโมงที่ผ่านมา +36

    මැරකම් කරපු උන් දැන් වයසයි දැන් ඉන්නෙ මොලේ තියෙන තරුණ නායකයෝ❤

  • @NipunaJayasooriya-k9t
    @NipunaJayasooriya-k9t 2 ชั่วโมงที่ผ่านมา +55

    ඉරාඡ තනි ගවයා . මල් ගව්මා

    • @malki7505
      @malki7505 2 ชั่วโมงที่ผ่านมา +2

      Amu gawaya

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ชั่วโมงที่ผ่านมา +1

      😝😝😝

  • @අපේපංසල
    @අපේපංසල 2 ชั่วโมงที่ผ่านมา +70

    සුදා අයියෙ ඔයා මේ කරන සේවය ඉතා ඉහමහත්

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา +232

    ඉරාජ් කියන මනුස්සයා ගෙ vedio කවදාවත් බලලා නැති මම වගේ අය ඉන්නවා ද

    • @NilukaKodithuwakku-nk3yk
      @NilukaKodithuwakku-nk3yk ชั่วโมงที่ผ่านมา +4

      iraj kiyanne sakkiliyek MN akamathima akek

    • @thanksjesus153
      @thanksjesus153 ชั่วโมงที่ผ่านมา +8

      මම බලලාත් නැහැ..... ඉරාජ්ගේ ගෙවල් තිවෙන්නේ අපේ ගෙවල් ළඟ අපිනම් සත පහකට ගණන්න්නේ නැහැ......

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT ชั่วโมงที่ผ่านมา +2

      E nam kuhakakama😂😂😂​@@thanksjesus153

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 54 นาทีที่ผ่านมา +4

      @@SMDgroupEmoneyYT කුහක නෙමෙයි අහන්නෙ නැ කියන්නේ .

    • @IsuruAli004
      @IsuruAli004 48 นาทีที่ผ่านมา +2

      මම බලල නෑ

  • @chandaniperera5734
    @chandaniperera5734 2 ชั่วโมงที่ผ่านมา +13

    හොදම වැඩෙි කාලකන්නියා

  • @thanujasumudu9621
    @thanujasumudu9621 2 ชั่วโมงที่ผ่านมา +31

    සුදා අයියේ චිචිගේ රොකට් එක ගැනත් හොයලා බලන්න අමතක නොකර ,කෝට් ගානක් වැය කරේ උගේ අම්මාගේ අප්පාගේ බුදලය නෙමෙයි නේ

    • @Sandu1995-y5z
      @Sandu1995-y5z ชั่วโมงที่ผ่านมา +1

      මම නම් කියන්නේ ඔය රොකට් එක කොහේ හරි බාවලා මුන් ඒකත් යකඩ වලට හරි විකුණුවා.නැත්නම් ඔය ලබ්බට වෙච්ච දෙයක් උන්වත් දන්නේ නැත්තේ කොහොමද...😅😂😅😂😅

    • @Janam-y1r
      @Janam-y1r ชั่วโมงที่ผ่านมา +1

      ඔය කියන " චි චී යාන් " එක හඳේද දන්නේනෑ. හෙටවත් ගිහින් බලලා දන්වන්නම්.

  • @NiroshAsantha
    @NiroshAsantha 2 ชั่วโมงที่ผ่านมา +91

    කලාකරයකුට කල ඒ වැඩේ තරයේ හෙලා දකිනවා... එත් හොද වැඩේ. තබලා පේසල සුරින්ටත් බෝතල් දෙවියෙක් ලැබේවා

    • @sltechacademy9900
      @sltechacademy9900 2 ชั่วโมงที่ผ่านมา +6

      ඌ කලාකාරයෙක්ද. 🐄

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

    • @SasithUdayanga
      @SasithUdayanga 2 ชั่วโมงที่ผ่านมา +3

      ඉරාජ් සුපිරි ඉස්සර ❤️

    • @ahamedalthaf5824
      @ahamedalthaf5824 2 ชั่วโมงที่ผ่านมา +2

      🤣🤣🤣

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 ชั่วโมงที่ผ่านมา +7

      ඌ සිංදු කියලා හම්බ කරන් කනවා නම්. සිංදුවක් කියාගෙන හිටපන්.... හොරුන්ට දූෂිතයින්ට කඩේ ගියා.. ඒ මදිවට මාලිමාවට පුළුවන් තරම් මඩ ගැහුවා.. දැන් ඌගෙ හිටපු රසිකයොත් නෑ... ස්ටේජ් එහෙකට නැග්ගහම ගල්.. බොතල් එන්නෙ 😅😅. දැන් ඉතින් දේශපාලුවන්ගෙන් ඉල්ලන් කාපන්

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 ชั่วโมงที่ผ่านมา +56

    සුදා ඕකා හදන්ට බැ
    අම්බානක කන්ට අරින්ට 👍

  • @chamarachathuranga9986
    @chamarachathuranga9986 2 ชั่วโมงที่ผ่านมา +215

    අපරාදේ මට ඉන්න බැරි උනානේ ඕකට දෙන්නේ මම 🤕

    • @InduIndu-r1y
      @InduIndu-r1y 2 ชั่วโมงที่ผ่านมา +7

    • @SanjuSanjeewani-oh1nq
      @SanjuSanjeewani-oh1nq 2 ชั่วโมงที่ผ่านมา +5

      😃😃😃😃😃😜😜😜

    • @Gkhlp
      @Gkhlp 2 ชั่วโมงที่ผ่านมา +6

      සිරාම

    • @laliththusitha29
      @laliththusitha29 2 ชั่วโมงที่ผ่านมา +4

      ඔන්න සමාජවාදේ, අනේ උඹලා change කරන සිස්ටම්. ඕක තමයි උඹලගේ නියම ස්වරුපය. විවේචනය කරන එක උඹලට ඉවසාගන්න බැරි එක තමයි ඔයාලගේ හැටි

    • @seneshimalka4118
      @seneshimalka4118 2 ชั่วโมงที่ผ่านมา +11

      ​@@laliththusitha29මෙතෙක් කල් විවේචනය කරපු උන්ව මරල දැම්ම අර doctor ට උනෙත් ඕකමයි😊

  • @Wasantha-o4q
    @Wasantha-o4q ชั่วโมงที่ผ่านมา +15

    ඉරාජ් අපතායා බැදලා දැමිමට අවශ්‍යයි.

  • @sunilkottage8502
    @sunilkottage8502 ชั่วโมงที่ผ่านมา +10

    Suda අයියා ඔබ ape රටට අවශ්‍ය ma කෙනෙක් odiriyatama යමු

  • @l_Lks
    @l_Lks ชั่วโมงที่ผ่านมา +6

    සුදන්ත බය නැත්නම් බටලන්ද වදකයා සම්බන්ධව වැඩසටහන් ගේන්න
    ඒ සම්බන්ධ දන්න පුද්ගලයෙක් සමග

  • @indikajayamaha9519
    @indikajayamaha9519 2 ชั่วโมงที่ผ่านมา +10

    ඔය බාල වැඩ කරන ඉරාජ් පේෂල වගේ මිනිස්සු සැබෑ කලා කාරයෝ නෙවෙයි.මේ වගේ කිසිම තැනකට වැද්ද ගන්න හොඳ අය නෙවෙයි.මේ වගේ බාල මිනිස්සු ප්‍රසංග වලට ගන්න එපා.

  • @sududhoni8763
    @sududhoni8763 ชั่วโมงที่ผ่านมา +5

    ඉරාජ්ට නිවන්සුව

  • @singha4758
    @singha4758 2 ชั่วโมงที่ผ่านมา +14

    ගූ ගහන්න හිටියෙ විසිරෙන හින්ද ගැහුවෙ නෑ මචං .😆😆😆😆😆

  • @dh7c-591
    @dh7c-591 2 ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා චීත්ත ඉරාජ්ට 😂

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 2 ชั่วโมงที่ผ่านมา +9

    හොද වැඩේ

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 2 ชั่วโมงที่ผ่านมา +45

    ඉරාජ්‍ය නිවන් සුව

    • @weloveearth6803
      @weloveearth6803 2 ชั่วโมงที่ผ่านมา +3

      නිවන් සුවයට නිග්‍රහයක් මූට නිවන් සුව කීම 😂

    • @ShaneFernando-pt7mp
      @ShaneFernando-pt7mp ชั่วโมงที่ผ่านมา +1

      මචෝ අපාගත වේවා කියන්න ✨️

  • @MrChandana5555
    @MrChandana5555 2 ชั่วโมงที่ผ่านมา +7

    Hi Suda,
    I really appreciate the effort you’ve put in over the last few months. We need to ensure that the government keeps addressing the issues we’ve been focusing on; otherwise, they might forget after a few days. We’re closely watching what this government is doing day by day for the country.
    Thanks again for your hard work.

  • @Vishwatharaka-e5z
    @Vishwatharaka-e5z ชั่วโมงที่ผ่านมา +4

    සුදා පේශලවත් එකතුකරගමුකෝ.❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 ชั่วโมงที่ผ่านมา +6

    ඉරාජ් කියන්නේ තනිකරම චීත්තයක්😂

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 ชั่วโมงที่ผ่านมา +10

    අසූචි ගහන්න ඕනි ඕකට

  • @SasithUdayanga
    @SasithUdayanga 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉරාජ් ඉස්සර සුපිරි චරිතයක්
    ඒ මියුසික් වීඩිඔ තාම බලනව
    දැන් තමා අප්පිරිය උනේ 💔

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath5004 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ වගේ උන්ට දකින තැන ගහන්න ඕනෙ

  • @prasathrajarathne1574
    @prasathrajarathne1574 2 ชั่วโมงที่ผ่านมา +30

    😂😂 හොද වැඩේ පගයට 😅

  • @kusalsilva1067
    @kusalsilva1067 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩෙි ගස් නරියට.. ගවුමක් අන්දවලා දෙන්න තිබුනේ.. 🔥🔥🔥

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 ชั่วโมงที่ผ่านมา +3

    ජපනේ කොහෙද තිබුනේ දන්නේ නෙහෙ. බෝතලෙන් ගියා මදිය, මෙවන් කාලකන්නින්ට පාඩාමක් උගන්වන්නම ඕනා

  • @christeenlaity3201
    @christeenlaity3201 ชั่วโมงที่ผ่านมา +2

    ඉරාජ් උයි පේෂලයි ඉරිච්ච චිත්තකැලි
    දෙකක් හොදවැඩේ කරපු අයට ගොඩාක් ස්තුති ඉරාජ පේෂලයි ගුමගොඩවල් දෙක පේෂලවැඩසටහනක් කරනවා එකෙත්
    අන්තිමයි වැඩහටහනත් කනවා උටචුටි මොලයක් වත්නැ උට සිංදුකියන්න් බැ මන්දබුද්දිකයි පේෂලයි
    ඉරාජ් උයි හොදජොඩුව 😛😛 අප්පිරියාම දෙන්නා හොදයි නියමයි මේවැඩේ කරපු අය 👍🙏

  • @tharushameedum5411
    @tharushameedum5411 2 ชั่วโมงที่ผ่านมา +6

    සුදා අයියේ මොකද කියන්නේ පේශල සූරීන් එක්ක සාකච්ඡාවක් කරමුත😏

  • @mrsuperheroscooby9437
    @mrsuperheroscooby9437 2 ชั่วโมงที่ผ่านมา +3

    Eraj mahathata niwan suwa lebewa😢😢😢

  • @shavindu777
    @shavindu777 2 ชั่วโมงที่ผ่านมา +20

    ඉරාජ් බෙට්ටක් 😂

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 2 ชั่วโมงที่ผ่านมา +11

    හොදම වැඩෙ එපම කරපු චරිත 😂😂😂

  • @raveenasilva3290
    @raveenasilva3290 2 ชั่วโมงที่ผ่านมา +4

    Iraj used to be one of my favorites in early 2000. Wonder wt happened and now I am ashamed

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 2 ชั่วโมงที่ผ่านมา +2

    Good morning 🙏 ❤mr suda❤❤❤❤🎉🎉🎉

  • @TravelWithMalli
    @TravelWithMalli 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒ දවස් වල ගෝඨාට පු... දීලා. ගෝඨාට ඡන්දේ නොදෙන අය හරක්ට සමාන කල මෙයා. අද අනුර සහෝදරයා වෙලා... මෙයා අනුන්ට බනින විදිය අනුව මෙයා තරම් සර්ව සම්පූර්ණ මිනිහෙක් මම දැකලා නෑ...

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ชั่วโมงที่ผ่านมา +3

    සූදා මල්ලි මම හිතනවා dan ලංකාවේ මිනිස්සු පෙර උදෑසන ahapu දේශාභිමානී ගීත ටික නැවත අහනවා ඇති කියලා ..

  • @Kumara-q7x
    @Kumara-q7x 2 ชั่วโมงที่ผ่านมา +4

    Hoda wadak Japan kollo ballanta gu..Gahanna one kalakanni ballo ape rate suda oba hari❤️👏👏🤣🤣

  • @SUMALLIIYA
    @SUMALLIIYA 2 ชั่วโมงที่ผ่านมา +6

    ඕකා පිරිමි ටෝක් දුන්නට දාර පොන්නයනෙ 😂😂😂 ඒකනෙ පකේ ටෝක් දීලා ගෙදරට ගැහුවහම මූ ඇඬුවේ කටේ දතුත් නැතුව 😂😂😂😂

  • @Tharukadesilva1
    @Tharukadesilva1 ชั่วโมงที่ผ่านมา +1

    ඉරාජ් කලාකරුවන් උනාම දේශපාලන පක්ශෙකට සහයොගය දක්වන එක අවුලක්ම නෑ... ඒක ඔයාගෙ මතවාදය.... කැත මඩ ගහනවට උබට මේවා හොද පාඩම්....

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 ชั่วโมงที่ผ่านมา +2

    ඕක වගේ පාහරයෝ කලාකාරයෝ නෙමේ කලාකාරයෝ සමාජය සුවපත් කිරීම යි ඔයා ගෙ මාධ්‍ය භාවිතය ද ගැටළු සහගත යි 😊

  • @karunaratna8661
    @karunaratna8661 2 ชั่วโมงที่ผ่านมา +2

    තාම ඉස්සරහා පස්සෙ දාගෙන යනවනේ ආරක්ෂාව මේ එළවපු උන්

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 31 นาทีที่ผ่านมา +1

    පේසල සහ ඉරාජ් කියන
    ගෑනු චරිත දෙකක් ඊයා ලැජ්ජයි හිරිකිතයි අප්පිරියයි අනුර සහෝදරයාට දීර්ගායු වේවා බුදු සරනයි

  • @sarangachinthaka2774
    @sarangachinthaka2774 2 ชั่วโมงที่ผ่านมา +3

    පාස්කු ප්‍රහාරයට සම්බන්ද වූවන්ට සිර දඩුවම් ලබාදීම සම්බන්දවත් videos ඕනේ

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 43 นาทีที่ผ่านมา

    තමන් වපුරණ බීජ වල ප්‍රතිපල තමයි තමන්ටම එන්නෙ මේව හොද පාඩම් මචන් දැන්වත් හොද වෙයල්ල උබලගෙනුත් වැඩ ගන්න පුලුවන් සුදා නියමයි❤

  • @sameerakumara4565
    @sameerakumara4565 ชั่วโมงที่ผ่านมา +2

    හූවෙන් පමණක් සංග්‍රහ කරමු👍

  • @geethgayan7687
    @geethgayan7687 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata Kindi Dala Rata Giyath Topiya Hamba Wenawa Malimawe Samajikayin ❤Lawa Pura Wisiree Inne 🎉

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 34 นาทีที่ผ่านมา +2

    හොද වැඩේ ඕකට ගූ ඉරාජ් සමන්ත බඩ්ඩ එක්ක ගහපු ගේම්

  • @RamiRami-e3u
    @RamiRami-e3u 23 นาทีที่ผ่านมา

    සන්තෝෂ යි ගහපු එකාට බුදු සරනයි

  • @reetachandanie2810
    @reetachandanie2810 2 ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩේ කාලන්නියට.🐃🐃🐃🐕🐕🐕🐕

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔය වගේ ඒවුන්ට ගහන්න ඔනේ බෝතලයෙන් නොවේ බෝම්බ යක්
    හුරතල් කරලා බැහැ

  • @mhdrafi3413
    @mhdrafi3413 2 ชั่วโมงที่ผ่านมา +10

    බෝතල් නෙවෙයි ගූ ගහන්න ඕන ඕකට

  • @Kumary-o5t
    @Kumary-o5t 51 นาทีที่ผ่านมา

    හොද වැඩේ ඉරාජ් උබට

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ชั่วโมงที่ผ่านมา +2

    ඒක නියමයි සුදා අයියේ මටත් ඕනේ එම ආයාතන සියල්ලගේම ටෙලිකොම්,බැංකු,ශ්‍රී ලංකන්, සංචාරක ඇතුළු,සියලු දේශපාලන සභාපතිකම් තනතුරු අහෝසි කළ යුතුයි.

  • @sevinfurly2
    @sevinfurly2 2 ชั่วโมงที่ผ่านมา +1

    ඊළඟ ෂෝ එකේදී මල් ගවුමට කක්කි පැකට් එකක් ඔලුවේ හලාගන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා, ස්තුතියි!

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 ชั่วโมงที่ผ่านมา +1

    දුප්පතාගේ weli kathare inna හැමෝම ge duka adunagena wedakaranna

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk ชั่วโมงที่ผ่านมา

    සුදා අයියා කොහොම කිවත් ඌට හොද වැඩේ අයියේ..පේශලටත් ඔහොම වෙන්න ඕන....එතකොටවත් මොලේ පෑදෙයි..හැදෙයි..බුදුසරණයි සුදා අයියාට

  • @amilanuwan4094
    @amilanuwan4094 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉරජ්,පේසල,ගොතොයෝ දෙන්නම

  • @FactTube10-e8l
    @FactTube10-e8l ชั่วโมงที่ผ่านมา +3

    "කවුරුත් මොකුත් කියන්න එපා.හූවක් කිව්වට නම් කමක් නැ " 😂😂😂😂අම්මො 😂😂

  • @amantha5130
    @amantha5130 2 ชั่วโมงที่ผ่านมา +2

    Sudaaaa ❤

  • @sewwandieknayaka6290
    @sewwandieknayaka6290 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව.

  • @DhanushkaNiroshan-fk2vb
    @DhanushkaNiroshan-fk2vb 2 ชั่วโมงที่ผ่านมา +5

    සමන්ත්‍ර බඩ්ඩ

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns ชั่วโมงที่ผ่านมา +1

    😮ඉරාජ් ලව කොන් කරන්න ඕනි නැවත show නොදී

  • @fyhg2870
    @fyhg2870 ชั่วโมงที่ผ่านมา

    Thanks mr suda 👍🌹

  • @cpgamage8650
    @cpgamage8650 22 นาทีที่ผ่านมา +1

    ප්‍රතිවිරුද්ධ මත දරන උන්ට ගහන එක අලුත් ජනාධිපති තුමාගේ ප්‍රතිපත්තියේ නැහැ. ලොක්කා සතුරාට මෙන්ම මිතුරාට ත් එක විදියට සලකයි.. අපි ඒක බලාපොරොත්තු වෙනවා.. හතුරගෙන් පළිගන්නයි මිතුරන්ට සලකන්නයි ගත්තොත් අපේ ජනාධිපති තුමත් කලින් ඉඳපු හාල්පාරුවෝ ගාණට වැටෙනවා..

  • @DCWorld69
    @DCWorld69 2 ชั่วโมงที่ผ่านมา +5

    සුදා අයියේ මහාමැතිවරනයට ඉල්ලමුද?

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ชั่วโมงที่ผ่านมา +6

    සුදා අයියෙ අපි අකමැති උනාට හිංසනයට ඉරාජ්ල වපුරපු දේවල් වල පලදාව තම උන් නෙලා ගන්නෙත්

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ชั่วโมงที่ผ่านมา +4

    අයියේ මොකක්ද රනිල් සීයා නටන්න හදන නාඩකම

  • @linalll1646
    @linalll1646 51 นาทีที่ผ่านมา

    බුදුසරනයි.කුවේට්❤❤❤❤

  • @weerakkodysamaratunga9205
    @weerakkodysamaratunga9205 35 นาทีที่ผ่านมา +1

    හඩිඩාගේ බාල පුතා ඉරාජ්

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 ชั่วโมงที่ผ่านมา +1

    දමිතත් එක්ක යන්න තිබුණේ එයාලට හොඳ වැඩේ ඕකුන්ට යස පාඩම

  • @christeenlaity3201
    @christeenlaity3201 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනාදිපතිට කරපු අපහස නින්දා
    වලට පඩිසන්දුන්නා ඉරිච්චචිත්ත කැලිවලට නියමයි 👍🙏 නියමයි 👍🙏
    කරපුවැඩේ හරියටහරි☝

  • @NamaleeShama
    @NamaleeShama ชั่วโมงที่ผ่านมา

    ඉරාජ් ,..පේෂල යනු අප්පිරියම චරිත දෙකක් ...පහුගිය කාලෙ පේෂල ,ඉරාජ් ..කියපු දේවල් ඇත්තටම අප්පිරියයි ...

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 2 ชั่วโมงที่ผ่านมา +5

    Iraj gon kalakanniya 😂😂

  • @deepikand5722
    @deepikand5722 2 นาทีที่ผ่านมา

    මට දැනෙන විදියට මගේ අදහස මම මේ ලියන්නේ සුදත්ත අයියේ ඔබ කරගෙන යන සියලු නාලිකා හරිම විදිහට කරගෙන යනවා ඒ වගේම රට වෙනුවෙන් මේ පෙරළිය කරන්ඩ ඔබ සෑහෙන කැපවීමක් කරපු කෙනෙක් අපි ඔබේ සමීක්ෂණ හැම එකක්ම බැලුවා. මමත් රට ගෘහ ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරන කෙනෙක් අවුරුදු ගානක් අපිටත් ඕනේ අපේ රටට ඇවිල්ලා අපි දෙමව්පියෝ පවුලේ අයෙක් ඉන්න ඉක්මනින්ම ඉතින් මේ උණ පෙරළියෙන් සුබවාදීව රටට සෞභාග්‍ය උදාවෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා නමුත් ඔබතුමාට බොහොම ආදරයෙන් මේ යෝජනාව මම කියන්නේ අයියේ ඉරාජ් කියන කෙනා මුලු ලංකාවෙම මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයින් එයා කවුද කියන්න දන්නවා රටවල ඉන්න හැමෝම අපේ ලංකාවේ හැමෝම ගැන දන්නවා. ජනප්‍රිය චරිත ගැන නළු නිළියෝ ගැන එකිනෙකා ගැන හොඳට අපි දන්නවා ඉතින් ඉරාජ් කියන කෙනා කරන කියන දේවල් එයාට වෙන අකරතැබ්බ ඒවා එයා විහින් කරගත්තුවා අයියේ ඔයා ඔයාගේ මේ යන පාර අපිරිසිදු කරගන්නැතුව යන්න ඉරාජ්ට සොබාදහමෙන් ලැබෙන්න ඕන හොඳ හෝ නරක ප්‍රතිඵල එයාට අනිවාර්යෙන් ලැබෙනවා හැබැයි අයියා මේ සැරින් සැරේට ඔහුගේ යම් යම් දේවල් අරගෙන වීඩියෝ කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතෙනවා. සමාවෙන්න මේක චෝදනාවක් නෙමෙයි ආදරණීය අදහසක් youtube එකේ අයියා අදහස් කියවනවද කියලා මම දන්නෙ නෑ නමුත් මෙහෙම දකිනකොට අයියා ගැන අපේ හිතේ තියෙන පැහැදීම කලකිරීමකට ටිකක් ඇතිවෙනවා මෙහෙමයි අයියේ ඔයා කරගෙන යන හොඳ නරක ඔයාට දැන්ම ලැබෙනවා ඒක ජීවිතේ ඔයා විඳිනවා ඉතින් ඉරාජ්ට ඒ කරන කියන දේවල් වලට එයාට ඒවා ලැබෙනවා. ඒ නිසා එයා ගැන සැරින් සැරේට ඔයාගේ විශ්වාසවන්ත අය කීවත් ඒ ගැන වීඩියෝ කරන්නැතුව ඉදිරියට තවත් අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් රටේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්ඩ කියල බොහෝම ආදරණීයව කරුණාවෙන් ඉල්ලනවා මේක චෝදනාවක් නෙමේ ආදරණීය අදහසක් එයා ගැනවත් වෙන අය ගැනවත් බැන බනින්න දොස් කියන්නේ නැතුව ඔයා ඔයාගේ ගමන හරියට කරගෙන යන්න අපේ රටට ඔයා වගේ අය තමා ඕන අයියේ ආදරයෙන් ඔබ හැම දෙනාටම ආදරෙයි ඔබ කරන දේවල් වලට හරිම අපි කැමතියි අපි හිතේ සැහැල්ලුවක් ලබනවා සමහර වෙලාවට ඔයාගේ වීඩියෝ බලලා ඒ නිසා මේ වගේ අය ගැන වීඩියෝ හොඳ හෝ නරක කරන්නැතුව හොඳ දේවල් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තූතියි තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉🎉

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +1

    Suda❤❤❤

  • @swarnafernando604
    @swarnafernando604 52 นาทีที่ผ่านมา

    ඉරාජට අපි කියමු දැන්වත් මනුස්සයෙක් වෙන්න කියලා..

  • @m59y8n
    @m59y8n ชั่วโมงที่ผ่านมา +1

    කාන්තා හිංසනය හෙලා දකිමු..💃😂

  • @around_sl
    @around_sl 37 นาทีที่ผ่านมา +1

    ඒ පචන්ඩක්කියාව නම් අනුමත කරමි. 😂😅

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 12 นาทีที่ผ่านมา

    කවුරැ වුනත් එහෙම කලානම් වැරදියි හැබැයි ඉරාජ් ගු ගොඩක් ඇත්තටම

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @ashan6155
    @ashan6155 28 นาทีที่ผ่านมา

    ඉරාජ් කියන්නෙ නම් මහම මහ පාදඩයෙක්

  • @rockstar5428
    @rockstar5428 5 นาทีที่ผ่านมา

    Pahara iraj apaye suwa labewa

  • @malinimunasingha4938
    @malinimunasingha4938 44 นาทีที่ผ่านมา

    යසයි .වෙන්න රටකට ගිහින් ගුටිකන්න සිද්ධ උනා නියමයි .

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 ชั่วโมงที่ผ่านมา

    Sudaththa ta kenthi yanawane 🎉❤