News 1st: Lunch Time Sinhala News | (24/09/2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 229

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b หลายเดือนก่อน +100

    දැන් තමයි නිව්ස් එකක් හරි බලන්න හිතෙන්නෙ ඒ තරමටම මේ රට එපා වෙලා තිබුනේ ජයවේවා මාලිමාවට ❤❤

    • @darshikanayani
      @darshikanayani หลายเดือนก่อน +1

      Math danui news balanne

    • @anndevika1605
      @anndevika1605 หลายเดือนก่อน

      Matath ehemai

    • @UniqueCreation16
      @UniqueCreation16 หลายเดือนก่อน

      Sirama

    • @ChampaUdayangani-w3z
      @ChampaUdayangani-w3z หลายเดือนก่อน

      ඇත්තටම මාත අවුරුදු ගානකින් දැන් තමා මේ නිවුස් බලන්නෙ.

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน +78

    යකෝ මාලිමාවේ කෙනෙක් ගේ නම කියනකොට එක්කෝ දොස්තර කෙනෙක් නැතිනම් මහාචාර්යවරයෙක් ඒ ටික අපි අහාන්න අපේ මිනිසුන්ට ඇත්ත තේරැම් ගන්න වසර 76 ගිය එක ගැන දුක. සුදුස්සට සුදුසු තැන හිමි වෙමින් පවති.❤❤❤

    • @ImeshDilshan-l3n
      @ImeshDilshan-l3n หลายเดือนก่อน +2

      තවමත් මිනිස්සුන්ට තෙරෙන් නැ. නිවරදි අධ්‍යාපනයක් දිමෙි වටිනා කම.

    • @ThanojaNuwan
      @ThanojaNuwan หลายเดือนก่อน +2

      අපි එදා ඉදන්ම් ඕක කෙරුම් කරන්න හැදුවා සහොදරයා..ඒත් මෙ මජර දේශපාලන ඇතුලෙ මිනිසුන් උමතු වෙලා ඉදියෙ.

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt หลายเดือนก่อน

      Okkma wadagat aya iganagattu

  • @11Chandima
    @11Chandima หลายเดือนก่อน +40

    තනතුර වලට බුද්දිමතුන් පත් වෙමින් පවතී ❤

  • @god8014
    @god8014 หลายเดือนก่อน +45

    අවුරුදු ගානකට පස්සේ ප්‍රවෘත්ති බලන්න පටන් ගත්තා අනුර කුමාර දිසානායක නිසා 👑👑👑👈🤣🤣🤣🤣 im happy AKD 👑🫂🫂🎉

    • @Nilu157
      @Nilu157 หลายเดือนก่อน

      මාත්

    • @Pallegamamk
      @Pallegamamk หลายเดือนก่อน

      ඇත්ත

    • @mhdsham4449
      @mhdsham4449 หลายเดือนก่อน

      Math 😂😂😂

  • @s.l.m9794
    @s.l.m9794 หลายเดือนก่อน +52

    විදෙස් ගත අයට ඊලග ජන්දය දාන්න වැඩ පිලිවෙලක් සකස් කරන්න...

    • @manojwehella16
      @manojwehella16 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

    • @asuntharandeniya6330
      @asuntharandeniya6330 หลายเดือนก่อน

      අනිවාර්යෙන්🎉🎉

  • @bandara.s7433
    @bandara.s7433 หลายเดือนก่อน +11

    ඉතිහාසයේම මහා වෙනසක් දායක වුණු ඔබ සහ අප ගැන හදවතට සතුටක් දැනෙනවා මහ මැතිවරණයේදී හොරු එළවන්න පෙළ ගැසෙමු ජය වේවා ශ්‍රී ලංකා

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน +28

    ඔන්න හොරු ටික එකට එකතු වෙන්න යන්නෙ කියල ආරංචි.. මාලිමාවට 3/2 අරන් දෙනකම් අපේ දිනුම සම්පූර්ණ නෑ.. වැඩිහිටියන් ව දැනුවත් කරන්න.

    • @goygodagamagesuchirarathna6918
      @goygodagamagesuchirarathna6918 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 3/2 ගන්නවා 100%විස්වාසයි ❤❤❤

  • @UniqueCreation16
    @UniqueCreation16 หลายเดือนก่อน +11

    අනුර පත් කරන්නේ ඔක්කොම ඉගෙන ගත්තු මිනිස්සු.. 😎♥️ ඒක නම් වටිනවා..

  • @GuneGunawardhena
    @GuneGunawardhena หลายเดือนก่อน +17

    හොරු එලවන සටනට එක්වෙයල්ලා පේනවනේ මුන්ගේ හැසිරීම

  • @homenet561
    @homenet561 หลายเดือนก่อน +10

    කාගෙවත් උදවි ඕනනෑ රට ගෙනියන්න හොද මොළ කාරයෝ ටිකක් ඉන්නවා.

    • @US-zo1hc
      @US-zo1hc หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @udith-pz4tv
    @udith-pz4tv หลายเดือนก่อน +20

    මාලිමාවට බහුතර පාර්ලිමේන්තුවක් හදා රට හරිමගට ගන්න ලංකාවේ තවමත් නොතෙරෙන හරක්ට මොලෙ පෑදෙවා

  • @kanishkaherath2850
    @kanishkaherath2850 หลายเดือนก่อน +23

    රට දිනවන්න මාලිමාවේ රජයක් ❤❤❤❤

  • @damayanthikonara6800
    @damayanthikonara6800 หลายเดือนก่อน +17

    අප්පා, මෙව්ව අහන්නත් අපි එහෙනම් පිං කලා ඈ...

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 หลายเดือนก่อน +8

    නාකි රැල දන්නවා මේකෙ ඉන්නකොට තියෙන සැප.76ක් ඇති බලාගෙන හිටියා .දැන් තරුන පරපුරේ කාලය.දීපල්ලා මේ අයට රට කරන්න .පරම්පරා ගානක් ජීවත් වෙන්න උන් හම්බකරගෙන ඇති අපි තවමත් පිටරට .අපිට අඩුගානේ ගෙයක් වත් නැහැ අලුත් ජනාධිපති තුමාට ජයවේවා 🎉🎉🎉🎉

  • @s.l.m9794
    @s.l.m9794 หลายเดือนก่อน +12

    ජන්දය නොදුන් 35% ඉන්නේ පිටරට..😪😪😪😪😪

  • @kerath1574
    @kerath1574 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේන් ඉල්ලන්නේ රටෙ කුඩු කියන ජරාව නැතිම කරලා දමන්න. මෙක අමිමා කෙනෙක් ඉල්ලන අහින්සක ඉල්ලිමක්.ඔබ තුමාට ඒක පිනක්❤❤❤.

    • @LakmaliSangithika-y5w
      @LakmaliSangithika-y5w หลายเดือนก่อน

      දෙමාපියන් සියලු දැනටමත් ඕන එදේ

  • @blackandwhite1442
    @blackandwhite1442 หลายเดือนก่อน +34

    ආරංචි මාර්ගය හැටියට ඊළඟ මහ මැතිවරණයට පල් හොරු ටික එක් පැත්තට එක් වෙලා කටයුතු කරන්න ආරම්භ ඇත රටේ සිංහල මුස්ලිම් කතෝලික දෙමළ මැලේ ක්‍රිස්තියානි හැම ජාතියම ඉතා කල්පනාවේන් රට සහ ජනතාව බේර ගැනිම සදහා අත් වැල් ⁣ බැඳණ් ඉදිරි මැතිවරණයට සූදානමින් ඉන්න මාලිමා පක්ෂයෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු🙏
    දැනටමත් රටේ සම්පත් රටේ ජනතාවගෙ මුදල් කොල්ල කාපු රාජපක්ෂලාගෙ පවුල සහ අනිත් හොරු රටින් පැනල ගිහින් තව කොල්ල කරුවන් ඉල්ලා අස්වීමේ නිරත වන බව අද රටම දන්නවා නමුත් අද මුං පැනල ගිහින් නැවත ලංකාවට එන්නේ මහ මැතිවරණය ලඟ
    තියන් ඊළඟට රාජපක්ෂ පවුලේ උන් මැතිවරණ දවස රෑ එළි වෙන මොහොතේ රටින් පැනල යනවා සමහර විට මුං මහ මැතිවරණයට ලංකාවට එන එකක් නෑ රටේ ජනතාවනි ඔබේ වටිනා ඡන්දය හොරුන්ට දීල උන්ව රකින්න ඉඩ සලස් වන්න එපා
    අනුර කුමාරගෙ ආණ්ඩුව ශක්තිමත් කරන්න රට කොල්ල කාපු පට්ටම පල් හොරු 150කටත් වඩා අපේ ආණ්ඩුවේන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා අපේ රටේ කොල්ල කාපු මුදල් ගන්න නම් අපිට බලය ඕන අද රනිල් රාජපක්ෂලා පුතානෝලා ලොකු කුමන්ත්‍රණයක් කර ගැන යනවා
    රනිල් රාජපක්ෂ සජිත් මේ හොර කල්ලියම එක් වී එකම පක්ෂයක් කරල මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න දැන් සූදානමින් ඉන්න බව ආරංචිය හරි නිවැරැදි තීරණය රටේ ජනතාවනි අපේ අතේ හොරු අල්ලනවාද රට සහ ජනතාව බේර ගන්නවාද?
    මාලිමාවට ජය වේවා ශක්තිය ලැබේවා ⏰⏰⏰🇱🇰🇱🇰🇱🇰

    • @pramilagamage9451
      @pramilagamage9451 หลายเดือนก่อน +1

      It's true. Hemooma mea vidiyata hithannna dakinnna.ape anagathya venuven.api a, uthukama akva itu karamu.❤️❤️🤝🤝🤝🤝👍👍👍

    • @ShyamaHapuarachchi
      @ShyamaHapuarachchi หลายเดือนก่อน

      ❤❤❤❤

    • @blackandwhite1442
      @blackandwhite1442 หลายเดือนก่อน

      @@pramilagamage9451 thank you සහෝදරයා 👍⏰🇱🇰

    • @blackandwhite1442
      @blackandwhite1442 หลายเดือนก่อน

      @@ShyamaHapuarachchi බොහොම ස්තුතියි 🙏⏰🇱🇰

  • @pushpakumara-kf4sv
    @pushpakumara-kf4sv หลายเดือนก่อน +15

    හොඳම නිවුන් සිරස

  • @sunethraperera9973
    @sunethraperera9973 หลายเดือนก่อน +1

    ඊළඟ මැතිවරණයේදී විදේශගතව සිටින සියලු දෙනාටම ඡන්දය පාවිච්චි කිරීමට ක්‍රමයක් සකස් කරන මෙන් ගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .🙏🙏🙏🙏🙏🙏

  • @SurindaRupasinghe
    @SurindaRupasinghe หลายเดือนก่อน +32

    Maha matiwaranayen ...horu tika panna ...ratata wadadaiii palakayo pathkara gamuuu

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +10

    වජිර වියදම් කරපු මුදල් පිලිබදව වහාම විගනනයක් සිදුකරන්න

  • @Thiliniharhani
    @Thiliniharhani หลายเดือนก่อน +6

    මේ රට හදන වැඩ පිළිවෙළට පාර්ලිමේන්තුව තුල උදව් නොකරණ පක්ශ සහ මිනිසුන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමු

  • @UpekshaIroshani-wn7zj
    @UpekshaIroshani-wn7zj หลายเดือนก่อน +15

    ජයෙන් ජය මුළු රටටම ❤❤❤❤

  • @NaliniKekulandara
    @NaliniKekulandara หลายเดือนก่อน +4

    හැමෝම එකතු වී මේ රට ගොඩනගමු

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 หลายเดือนก่อน +3

    උගතුන් ගස් බැද මෝඩයෝ ශී සාපු කාලය අවසන්.

  • @renukawickramasinghe2300
    @renukawickramasinghe2300 หลายเดือนก่อน +11

    ජයවේවා ජනපති තුමනි

  • @WajiraShamali-q3r
    @WajiraShamali-q3r หลายเดือนก่อน +7

    ජයවේවා ❤️❤️❤️❤️

  • @aselarukmal5124
    @aselarukmal5124 หลายเดือนก่อน +2

    ඔය ඉතින් ඔක්කොටම එකතු වෙන්න කියන්නේ ආයෙත් මෙක විනාස කරලා මුන්ට බලය ගන්න තමයි මෙච්චර කාලයක් තිබ්බනේ හරියට වැඩකරන්න ඔවට ආය රැවටෙන්නේ නෑ රටේ ජනතාව

  • @creative2866
    @creative2866 หลายเดือนก่อน +4

    ලංකාවේ agri school සහ කෘෂිකර්ම කියන්නේ ගොඩක් දූශනය වෙච්ච තැන් ඒ තැන් වල ඉහළ නිලදාරී ,පගාවට වැඩ කරන උන් අයින් කරලා ලංකාවේ කෘෂිකර්මය නගා සිටුවපල්ලා.ගොඩ යනවා නම් ඒකත් ඇති...

  • @ImeshDilshan-l3n
    @ImeshDilshan-l3n หลายเดือนก่อน +7

    අනුර කිවුව කතාව හරි. බෙදාගෙන කාපුවා අත ඇරලා දාලා යන්න වෙනවා.😅😅😅😅😅

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 หลายเดือนก่อน

    ❤❤🎉🎉සුභ පැතුම් මගේ ශ්‍රී ලංකා.

  • @AriyadasaMamamperi
    @AriyadasaMamamperi หลายเดือนก่อน +7

    නාකිරැල නැවතත් කකුල් මාට්ටු දාන්න ටුයි කරනව . ඒවා හරියන්නේ නෑ හලෝ සාමාන්‍ය ජනතාව ඉන්නකන්.

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i หลายเดือนก่อน +12

    Npp ජයවේවා ❤❤❤❤

  • @darshaniuggalla158
    @darshaniuggalla158 หลายเดือนก่อน +3

    චන්දෙ දෙන්න මිනිස්සු කෝ ඉන්නෙ වෙන රටවලනෙ

  • @nalikasubiri4249
    @nalikasubiri4249 หลายเดือนก่อน +1

    ජය. වෙිවා මාලිමාවට

  • @UniqueCreation16
    @UniqueCreation16 หลายเดือนก่อน +4

    කාලෙකිම් නිවුස් බලන්නේ.. 😎

  • @SamanSaman-p9d
    @SamanSaman-p9d หลายเดือนก่อน +2

    මුන් පාරවල් හදනවා කියලා ගසාකනවා .

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg หลายเดือนก่อน +6

    අගමැති විය යුත්තෙ ජනතා විමුක්ති පෙරමුනෙ කෙනෙක්මයි ආයෙත් කොන්ක්‍රිට් මික්සෙර් නම් එපා

  • @johnmwa9036
    @johnmwa9036 หลายเดือนก่อน +1

    Honestly , Dan api news balanawa .

  • @sabithfatha6963
    @sabithfatha6963 หลายเดือนก่อน +1

    2019 න් පස්සේ නිව්ස් එකක් බලන්නේ අද අම්මපා එක නිව්ස් එකක්වත් බැලුවේ නෑ එච්චර අප්පිරියයි.

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg หลายเดือนก่อน +4

    අපි නොදන්න එකමුතුව

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +2

    එකට වැඩ කරන්න නමුත් උබලා කාපු හොර සල්ලි හොයා ගෙදර යවන වැඩ පිළිවලක් ඉක්මනින් ඕන අපට 🙏ජනාදිපති තුමනි 🙏

  • @udayanganimahesikawathudur1975
    @udayanganimahesikawathudur1975 หลายเดือนก่อน +4

    නැවත අගමැති රනිල් පව්,තව නැ ඉවර කලකන්නින්ගෙ කරුමෙ

  • @tonysenevirathne7976
    @tonysenevirathne7976 หลายเดือนก่อน +4

    Great job

  • @pubudumanamperi176
    @pubudumanamperi176 หลายเดือนก่อน +1

    කාලෙකින් නිව්ස් බලන්න හිතෙනවා..😊

  • @shameerarodrigo9569
    @shameerarodrigo9569 หลายเดือนก่อน

    සාකාච්ඡා අවම කර අහිංසක ජනතාව ගැන සිතා ක්‍රයා කිරීමයි වැදගත්

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm หลายเดือนก่อน

    රටෙ පලමු පුරවැසිය වදියට තේරි පත්වෙලා ඉන්න ගරැ ජනාධිපති අනුර කුමාර මැතිදුන්ට ගෟරවය කරනව වගේම එතුම පොරොන්දු උනා චන්දය පදනමි කරගන රටි පුරවැසියන්ට සිිරිමක්වත් වෙන්නෙ නැහැ කියල.ඒ වගේම පොරොන්දුව ඉටුඋනා.ස්තුතියි ඔබ තුමන්ට.ඒ වගේම අපිට ඔින නිදහස් නිවහල් රටක් පාරක් පාරක් ගානෙ මිනිිමැරැමි ගෙවල් වල ඉන්න වයස් පරතරයකින් තොරව කාන්තාවන් ගාතනය විිමට තිත තැබිිම අප පුරවැසියන්විදියට ඔබ තුමන්ගෙන් බලාපොරොත්තු වෙනව.ඒ වගේම අපගේ විපක්ෂ නායකතුමන් විපක්ෂයේ ඉදගන රටට විශාල මෙහෙවරක් කිරිිම ගැන හර්ධයාංගයම ගෞරවය සහ ස්තුතිය.පිරිනමනව නිදහස් රටක් ඔසවා තබන්නට ගරැ ජනාධිපති තුමනි ඔබට මෙි මුලු විශ්වයේ පවතින සියලුම ධර්මතා බලයේ අනුහසින් ශක්තිය දහිරිය සහ දිර්ගායු බලය ලැබෙිවා .

  • @pupulawaththedharmadasa3008
    @pupulawaththedharmadasa3008 หลายเดือนก่อน +8

    හොරු රැල හිරගත කරන්න ඉක්මනට

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +4

    ඔය කවුරුවත් මාලිමවට ඔනේ නැ අපිට පුළුවන් ඉතිරි ජයග්‍රහණ ටිකත් ලබාගන්න

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg หลายเดือนก่อน +4

    අනුර ජනදිපති තුමනි මෙවරත් ආන්ඩි හත් දෙනගෙ කැන්ද හැලිය නම් එපා

  • @හෙශී
    @හෙශී หลายเดือนก่อน +2

    හොරු අල්ලන්න පාරලිමේන්තුව මැතිවරණ ට කලින්

  • @thanujaphillips5072
    @thanujaphillips5072 หลายเดือนก่อน +2

    එකමුතු වෙලා කකුළෙන් අදින්න 🙄

  • @NaliniKekulandara
    @NaliniKekulandara หลายเดือนก่อน +1

    මිනිස්සු මේවා තේරුම් ගන්න.බලයට කොතරම් පෙරේතයිද .

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr หลายเดือนก่อน

    එඩිතර පුත්ගලයෙක් රනිල් කියන්නේ 👍 එයාලා පරද උනා නෙවෙයි පාරාද උනේ ඒ අය වෙනුවෙන් රනිල් සජිත් දෙකට කැඩුන නිසා ඒ දෙන්නා එක පක්ෂයක් තිබුනනම් එයාලා දිනලා දිනුම් පැරදුම් අපට වැඩක් නෑ අලුතින් ආ ජනපති රට ගොඩ ගයි කියා ජනතාව බලන් ඉන්නවා ජනපතිට ජය වේලා ඉදිරි කටයුතු කරගෙන යෑමට සක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 หลายเดือนก่อน +5

    අප්පො වජිර, රනිල් කාලාකණ්ණි තොපි නම් එපා, සාප වේවා, හොර බොරු කපටි කමීන් ජීවත් වෙන දේශපාලුවන්

  • @isharasampath6931
    @isharasampath6931 หลายเดือนก่อน +3

    අනේ වජිර පko රටට කෙලවෙච්ච වෙලාවේ එකතුවෙච්ච නැතු එවුන් එක්ක මාලිමාව පරද්දන්න එකතුවෙනවා නේද.ඒකෙන්ම තේරෙනවා අපිට තොපේ රටට තියෙන ආදරේ....

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +1

    මහමාමැතිවරණයට රට ඉන්න අපිට සැලසුම් එකක් කරන්න 🙏🙏ඉතාලියේ අපිට 😘❤️🙏😘❤️🌹🌹අපේ ජනාධිපති ට AKD 💯❤️❤️❤️😘😘😘🩷🙏

  • @catattitudeoverload
    @catattitudeoverload หลายเดือนก่อน +2

    Namal Karunarathna❤

  • @anurathilakasiri5717
    @anurathilakasiri5717 หลายเดือนก่อน +3

    ඉස්සර හිටපු එක මන්ත්‍රී කෙනෙක් වත්.ඇමැති kenkwath.ගන්න එපා.ඔවුන් .කාපු එවා තමයි අපි මේ ගෙවන්නේ ඔවුන් ge.නමක් වත් ahenna.එපා ඔය හොරා.කාපු එවා සියල්ල ගන්න .ඔනෙ

  • @ChamilaAberathna-i2e
    @ChamilaAberathna-i2e หลายเดือนก่อน +1

    ඒක හොදයි එකට වරෙව් හොරු එකට කියලා 😂😂

  • @chandimabalasooriya7836
    @chandimabalasooriya7836 หลายเดือนก่อน

    Good morning Dan nam news balanna harima asai ❤❤❤❤❤❤jaya wewa ape maubimata❤❤❤

  • @kokilasamarawickrama2721
    @kokilasamarawickrama2721 หลายเดือนก่อน

    Congratulation H.E.President Anura Kumara Dissanayaka.

  • @manelsirisena6167
    @manelsirisena6167 หลายเดือนก่อน +1

    Hamamohothakama janathawa samagahitapu ekama madya sirasa pamanai Sirasata jayawewa.

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +2

    තක්කඩි බන්ග වේවා

  • @KarishmalChamith
    @KarishmalChamith หลายเดือนก่อน

    Issara news baluwe naha dannam digatama balanawa ❤️❤️

  • @NimalRathnakumara
    @NimalRathnakumara หลายเดือนก่อน +4

    අනේ වජිර ඕගොලොත් එක්ක එකතුවෙන්නෙ කොහොමද , හොරු ආරක්ෂා කරන්නෙත්, ආරක්ෂා කරෙත් ඕගොල්ලො..අනික රනිල් එදා ඉදලා කිව්වෙම බොරු, සජිත් පැනලා ගියා කියල කිව්වට, සජිත් පැහැදිලිවම ගෝඨාබයට ලිඛිතව දැනුම් දුන්නා අගමැති කම භාරගන්නම් හැබැයි මේ කොන්දීසි මත කියලා. ඒකට මොකුත් නොකියා තමයි රනිල්ට දුන්නෙ, හොරු බේරාගන්න ඉන්නෙ රනිල් නිසා..

  • @somindradilrukshi4525
    @somindradilrukshi4525 หลายเดือนก่อน

    ආන්ඩුකාර හොරුන් ඉල්ලා අස්වෙමින් පවති
    😊😊😊😊

  • @mohomedrifdhy4492
    @mohomedrifdhy4492 หลายเดือนก่อน +1

    හොරු ටික එකතුවෙලා රට හදන්න යනවලු

  • @HarshaniSewwandi-t6v
    @HarshaniSewwandi-t6v หลายเดือนก่อน

    නව ජනාධිපතිතුමාට ආරක්ෂාව ඒ වගේම තිබ්බනම් හොදයි... බලයට කෑදර හැත්තක් රජ කරේ💪

  • @duliproduction
    @duliproduction หลายเดือนก่อน +1

    යකෝ එකට එකතුවෙන්නේ උබලගේ හොර ගුහාව රැකගන්න😂😂

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 หลายเดือนก่อน +4

    වජිර අබේවර්ධන , මෙයාලට අවුරැදු කියක් තිබිබද ,මුන් මුළු රටම විනාස කරලා තවත් රට හදන්න එනවා , මුන්ට මෙහෙම කියන්න කට ඇරෙන්නේ කොහොමද කියලා .දුශිතයෝ 😖😖😖

    • @SLKnown
      @SLKnown หลายเดือนก่อน

      Thawa kanna oone wela

  • @SAJI769
    @SAJI769 หลายเดือนก่อน

    Jaya weva sahodaraya❤❤❤❤

  • @SampathSampath-oo1vl
    @SampathSampath-oo1vl หลายเดือนก่อน

    හොරු එකෙකේවත් ගන්න එපා කියන්න 😂😂😂😂😂❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +8

    හොරැ .අල්ලන්න .මහමැතිවරණයට .පෙර .

  • @RathnapalaDhahamPasala
    @RathnapalaDhahamPasala หลายเดือนก่อน +1

    පලවෙනි වතාවට ප්‍රවුත්ති බලන්නෙ මෙහෙම 😂

  • @lalanigamaga8182
    @lalanigamaga8182 หลายเดือนก่อน +1

    ආණ්ඩුකාර මහත් වරු නෙවෙයි ඕකුන් හොරු

  • @shaniypereraz2392
    @shaniypereraz2392 หลายเดือนก่อน

    Horu panna damannat ekwa pelagesemu 💪

  • @shashikasenani2412
    @shashikasenani2412 หลายเดือนก่อน +1

    පෝලිං යුගයක් ඇති කලේ කවුද ...කියන්න පුලුවන්ද ....හොරු එකට ඉල්ලං කන්න හදන්නේ ....ජනතාව මේ ගැන අවදානයෙන් සිටිය යුතුයි ..

  • @spanulawathi5412
    @spanulawathi5412 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @morinbotheju1418
    @morinbotheju1418 หลายเดือนก่อน

    මුන්ට දැන් මතක් වෙලා කාලකන්නි හොරු රෑන අපිට එපා

  • @renukaperera-g1t
    @renukaperera-g1t หลายเดือนก่อน

    👍🙏

  • @kumarapushpakumara9582
    @kumarapushpakumara9582 หลายเดือนก่อน +1

    උබලා බය වෙන්න එපා ගෙදරට වෙලා හිටපල්ලා තවත් මිනිස්සුන්ට වද දෙන්නේ නැතුව පලයල්ලාඑකතු වෙලාහොරා කන්න

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs หลายเดือนก่อน +2

    ජනහිත කාමි නායකයින් වෙමු

  • @LfJosap
    @LfJosap หลายเดือนก่อน

    Good❤❤❤

  • @SudoHerath
    @SudoHerath หลายเดือนก่อน

    අනීවාර්ය න් දැන් නිවුස් දානකල් බලන් ඉන් ගේ

  • @STUSudasinghe
    @STUSudasinghe หลายเดือนก่อน +6

    තොපි වගේ හොරු එක්ක එකතු වෙන් නෑ බන්...

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍🙏🙏

  • @Thiliniharhani
    @Thiliniharhani หลายเดือนก่อน +1

    මම හිතුවෙ දැන් හරි රනිල් වික්‍රමසිංහ ගෙදරට වෙලා ඉදියි කියලා ඇයි බන් මේ මිනිස්සු මෙහෙම චික් චික් කළකිරෙනව

  • @inrawathialwis6178
    @inrawathialwis6178 หลายเดือนก่อน

    පාරවල් හදන්න සල්ලි ko.hora කාපු සල්ලි ගත්තාම හදයි

  • @tonysenevirathne7976
    @tonysenevirathne7976 หลายเดือนก่อน +2

    Niyamai

  • @chithranichithrani4811
    @chithranichithrani4811 หลายเดือนก่อน +1

    Maha methi qaranayen hitapu horunta aye paralimenthu aenna waran nolebewa❤

  • @allhuman8118
    @allhuman8118 หลายเดือนก่อน +1

    No imf,no mcc no land sale

  • @NiluNilu-w2y
    @NiluNilu-w2y หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @KumudhiniWelagedara-bq5ii
    @KumudhiniWelagedara-bq5ii หลายเดือนก่อน +3

    කාලයක් බලාපොරොත්තුවූ සිහිනය සැබෑ උනා,ඒ අනුර ජනාධිපතිවීම,ඒ සතුට වචනයෙන් කිව නොහැක,බොරු ශෝබන නැති පක්ෂයක් ❤️❤️❤️

  • @Victorianvanzpt
    @Victorianvanzpt หลายเดือนก่อน +1

    එතෙකාට රට බන්ෙකාලත් කර ඇත්ෙත මහජනතාව ද?

    • @udanchandrasiri
      @udanchandrasiri หลายเดือนก่อน +1

      apahu herila beluwoth janthawage moda theerana thami me thenat enna hethuwa. aththatm kiwwoth adu political education eka. technology sambanda adu education. loke yana widiya gena nodannakama gena. owa itinm igenagan welawak kheda basic needs walata minissunta marenna unama. itinm ewa pennala minissu ekam thena thiyan inna puluwan una. api me serewath . kema bima gas. wage dewal basic needs walt dala ewa ful fill krgann permanent platform ekk hadagamu. itpasse ee gena nohitha apita loketh ekk idiriyata yann plwan wei. nikamta newi kiyla thiyenne knowledge is the power kiyala.

  • @SAJI769
    @SAJI769 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @PremachandraHitihamilage
    @PremachandraHitihamilage หลายเดือนก่อน +4

    ❤jvp❤

  • @mathiyalagan9694
    @mathiyalagan9694 หลายเดือนก่อน +1

    හොරා දුවනවා😮😮😮😮😮

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e หลายเดือนก่อน +1

    ලංකාවට කිසිම අපහසුවක් ආවත් වජිර තොපි ගේ හොර නඩය නමි එපා

  • @donalddonald7140
    @donalddonald7140 หลายเดือนก่อน

    රනිල් හදන්නේ බටර් ගන්නද? බටර් එපා.