So touching song written by the most renowened war hero , Defence secretary General Kamal. Salute the wives of war heroes , who sacrificed their lives to bring us peace eradicating 30 years old war. The backsage role played by their wives too highly appreciated. Abhisheka has done a justice this emotional lyrics and melody. Congratulations to the team. 🎉
My friend's mother went through the same struggle ( more than what people can imagine) when my friend's father was in the military! How painful the experience must be for her! And how strong she was to bring up a child without masculine protection in a rural place but she didn't give up and thereby she brought up a brilliant kid - ( supun ~ this is for you ) ur mother is very proud of you ❤ and my respect for your mother is immense. even for every mother who does the same compromise. i salute your bravery. this song will be an appraisal for all those mothers who silently suffer and their voices aren't heard!
E කැපකිරීම් wachenen...kiyala nima..karan ba...addakimen කියන්නේ ....ලස්සන sinduwak.....ගොඩක් මිනිස්සුන්ට dan hamadema අමතක වෙලා ...sinduwakin hari මෙහෙම attha kuwata....ස්තුති.. 🙏....abisheka...❤..aphu e kaleta mawa aran geya....❤
11.25 dina adata vasara 15 giye api atharin samugena ada me gayanaya dekke ethumeya gayana walata man hari kemathi Api soldaduvan abaditha miyagiya aiyage pawl gena vedak karaganda gihama rasthyadw karanda epa kiyla kiyanawa m k.den inne ydde kale hitapu aya nemai siyalu ranveruvanta upaharayak me gayana magi ayata ha siyaluma ranawiruvanta upaharayak wewa🙏🙏🙏
තාත්තගෙන් මැසේඡ් එකක් එනකම් දවස් ගනන් බලන් ඉදපු..පන්සලේ බෝධිය විතරක්ම, පල්ලියෙ කුරුසෙ විතරක්ම, අපිව තුරුල් කරන් තාත්තා එනකම් මග බලපු අම්මාට හයියක් වුනු.. “අම්මෙ තාත්තා කතා කලාද, අද එයිද අම්මෙ තාත්තා ..”කියලා අහන් ඉස්කෝලෙ ඇරිලා ගෙදර දුවන් ආපු අතීතය..මං එතකොට හරි පුංචියි මිස්..මං ඒහෙම අහන අහන හැම වෙලාවෙම අම්මා ඇඩුවා..අක්කයි අයියයි අම්මගෙන් ඒක ආයි ආයි අහන්න එපා කියලා කිව්වට මට ඒ කාලෙ තේරුනේම නෑ මිස්..
අද අභී මිස්, ඔයාගෙ කටහඩ එක්ක මට ඒ අතීතෙ මැවී මැවී පෙනුනා..හුස්ම ගන්න අමතක වුනා..
කිසිම අම්මෙක්ට, බිරිදකට, දරුවෙක්ට ආයි මේ ප්‍රාර්ථනාව හිතේ තියන් බෝධියක..පල්ලියක පඩුරක් බදින්න නොලැබේවා…🥺❤️🙏
මන් මගේ ජිවිතයේ කිසිම දවසක මගේ තාත්තා කකුල් දෙකෙන් හිටං ඉන්නව දැකල නැ..මන් අම්මගෙ බඩට ඇවිත් ටික දවසකින් තමා තාත්තට යුද්ධයේදි බෝම්බ වැදිල කකුලක් නැති වුනෙ...ඉතින් ඒ දවස් වල අම්ම රැට මාව බඩේ තියාගෙන මගේ අයියලා දෙන්නවත් තුරුල් කරගෙන කොච්චර පිච්චි පිච්චි ඉන්න ඇතිද තාත්තා ගැන හිත හිත....අදටත් මගෙ තාත්තට හරියට ඇවිද ගන්න බැ...මගේ අම්මා ඇතුලු යුද්ධයෙන් දුක් විදි සියලුම කාන්තාවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා ❤️❤️
❤❤🥹
හරියට මගෙ ලොකු අම්මාගේ කතාව වගේ. චුටි අයියා ලැබෙන්න ඉන්න කොට ලොකු තාත්තාට බෝම්බයක් නිසා කකුල නැති වෙලා තියෙන්නේ ...
එදා ලොකු අම්මත් ඔය විදිහටම දුක් විදින්න ඇති...
එදා එ හැමෝම දුක් වින්දෙ වේදනාව දරා ගත්තෙ අද අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න...
එ හැමොටම අපි ණයගැති 🙏🏻🙏🏻🙏🏻
😢❤
❤❤
එහෙම රැකපු රටක් කාලකණ්නි පල් දේශපාලුවො විනාශ කරනවා
එදා අපි වෙනුවෙන් ඇස්, හිස්, මස්, ලේ කැපකල.. ජීවිත පූජාකල සදාදරණීය රණවිරුවන්ටත්, පව්ල්වල අයටත් උපහාරයක්ම වේවා!!! මේ ගීතය..❤️😍🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
අම්මා ...නිදාගන්න ගියත් තාත්තා දෙයියන්ට බාරයි කියන්න කියපු පන්සල් ගියත් තාත්තා ට ත් පහනක් පත්තු කරන්න කියපු අතීතය ...මගෙ අම්මාගෙ කතාව අද අභීගේ හඩින් ❤️🙏
ඒකට නම් ඇස් වලට කදුලුත් ආවා...😢
@@sachinikamburapola-jz9zc ❤️
😢
එහෙම අතීතයක් අපේ ගෙදරත් තිබුනා.. ❤❤❤
@@anjanawijesooriya6555 පවුලේ ආදරය මහමෙරක් වගේ ශක්තියක් උන ජීවිතයෙ කටුකම උවත් අභිමානවත් කාර්තුවක් ...
Lyrics❤️🩹
කැලේ තියන කොයි දේවල් රස වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
ඇහේ කදුලැලි ගලා යන හැටි බෝ සමිදු දැක ගන්න ඇති
හදේ ගින්දර දැවෙන උණුසුම බුදු රජුන්ටත් දැනෙනු ඇති
දහස් ගනනින් පුදන පැන් කල බෝදියට වැඩි වෙන්නැති
මගෙ යැදුමෙන් කන වැකුනු දෙවියන්ගේ නෙතු තෙත් වෙන්නැති
උනුහුමට ගුලිවී නිදන්නට හිමි සදුගෙ තුරුලට වෙලා
කරපු පින් මදි වෙන්න ඇති මම හිදින්නෙමි සුසුමන් හෙලා
රෑයේ මැදියම නිදිවරන විට විස මදුරු කැල වට වෙලා
හිමි සදුගෙ ලේ උරනු සිහිවි මගේ නෙතු යුග තෙත් වෙලා
දැයට කරනා උතුම් මෙහෙවර උපන් මවුබිම නාමයෙන්
අනාගතයෙදි දැයේ දරුවන් සිහිකරනු ඇත ගවුරවෙන්
නැති වුවත් මට හිමිගෙ උණුහුම වෙලී නැත මම ශෝකයෙන්
දිනක් එනු ඇත තුරුලු වන්නට හිමි සදුන් වෙත ආලයෙන්
ඇහේ කදුලැලි ගලා යන හැටි බෝ සමිදු දැක ගන්න ඇති
හදේ ගින්දර දැවෙන උණුසුම බුදු රජුන්ටත් දැනෙනු ඇති
දහස් ගනනින් පුදන පැන් කල බෝදියට වැඩි වෙන්නැති
මගෙ යැදුමෙන් කන වැකුනු දෙවියන්ගේ නෙතු තෙත් වෙන්නැති
ස්තුතියි යුද්ධය ක් තිබ්බා කියලා අමතකඋන සහ මේ වගේ ගින්දර උහුලපු හැමදේනාටම අතිතය මතක් කරාට
දැයට දරුවන් පිදූ අම්මලා.... බිරින්දෑවරු... සහොදර සහෝදරියන් කොච්චර ඉන්නවද මගේ රටේ.... කොයිතරම් කටුක අතීතයක් තිබ්බද අපිට.... ආදරණිය හදවත් කොයිතරම් මගබලන්න ඇතිද... මේ හැමදේම එක වෙලාවක මතකෙට ආවා... ඒ හඩනම් භාවනාවක් වගේ ඒ ආදරණිය මිනිස්සු සිහිකලා ❤❤
අපෙ අම්මත් මේ වගෙම ප්‍රාර්තනා කරන්න ඇති. යුද්දෙ ඉවර වෙනකන්ම අවුරුද්දෙ දවස් 365න් අඩුම දවස් 360ක් වත් අම්මා හැම හවසකම පන්සලේ බෝධිය ලග හිටියෙ. පන්සලේ බෝ මලුවෙ මගෙ අම්මගෙ කකුල් වලට පෑගුනේ නැති වැලි කැටයක් නැතුව ඇති. මන් අදටත් විශ්වාස කරනවා අම්මගෙ ඒ අධිශ්ඨානය සෙත් පැතීම තමා අවුරුදු 25ක් යුද්දෙ හිටපු මගෙ තාත්තව සීරීමක් වත් නැතුව ආරක්ශා කලේ කියලා. මම නිදාගෙන ඉද්දි හැම රෑකම අම්මා නිව්ස් බලලා ඇවිත් මගෙ පුතේ ඔයාට තාත්තව නැති වෙන්නෑ පුතේ, අපි එච්චර පව් කරලා නෑ කිය කියා කොට්ට පෙගෙනකන් අම්මා අඩනවා තාත්තා යුද්දෙ ඉද්දි. තාත්තා නිවාඩු එද්දි මොකුත් නොවුනා වගේ හිනා වෙලා ඉන්නවා. අම්මා මාසෙන්ම හිනා වෙන්නෙ මුලු හිතින්ම තාත්තා ඉන්න ඒ දවස් ගාන විතරයි. ඒ දරාගැනීම මට නම් හීනයක්... මේ සිංදුව මට ආයෙත් මතක් කලා ඒ කටුක අතීතෙ...❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ වීරත්වය මකන්න කුඩු සල්ලි වලට බැහැ ඒ ශ්‍රේශ්ට අම්මාගෙ දෙපා වඳින්න අවසරයි. දුවේ ඒ නමට කැලැල්කරන බලවේගවලට ජෙප්පන්ට අහුවෙන්න එපා.
LM😮c j
Hi by bMaheethilaka
Jeppo hamada. Yudde hellu ka ra u
අපි ඒ රණවිරුවන්ට,ඔවුන්ගේ පවුල් වලට සදා ණයගැතියි..කවදාවත් ඒ ණය ගෙවන්න අපිට බැරි වෙයි.අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු,පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වෙලා මේ මොහොතෙත් ඇඳක් උඩට වෙලා ජීවිතය ගෙවන අපේම ආදරණීය රණවිරුවන් හැමෝටම අනේක වාරයක් පින්..🙏🙏🙏🙏❤️❤️
❤🙏🙏🙏🙏🙏🙏🙏
මගේ මහත්තයා ඇතුලු සෑම රනවිරුවෙකුටම බුදු සරනයි !රනවිරුවන් කවදාවත් එයාලගෙ ප්‍රශ්න රටට කිව්වේ නෑ.පුන්චි පඩියක් අරන් මේ ලක් දෙරන රකිනවා .ඒ අතර මමත් රනවිරුවෙක්ගෙ යකට බිරිඳක් ...
ඒ ශ්‍රේශ්ට අම්මාගෙ දෙපා වඳින්න අවසරයි.ඒ වීරත්වය මකන්න කුඩු සල්ලි වලට බැහැ ඒ නමට කැලැල්කරන බලවේගවලට ජෙප්පන්ට අහුවෙන්න එපා.
හරිම ලස්සනයි 🥺 අපි වර්තමානයේ නිදහසේ හුස්ම ගන්නා වාරයක් පාසා සියලුම රණවිරුවන් ටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් සදා ණයගැතියි ! ❤️
මගේ අම්මත් මෙහෙම ප්‍රර්ථනා කරන්න ඇති... මාස ගණන් තාත්තාගෙන් ආරංචි නැති වෙද්දී කරන්න තිබුණු එකමදේ බුදුන්ගෙන් තාත්තව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලපු එක... මොන තරම් දුකක් වේදනාවක් අපි දරාගත්තද.... ඒත් හුගාක් අයට ඒ දේවල් අමතකයි....
ඔයා සමාජෙට දෙන්නෙ වටිනාම පණිවිඩ..ඒ මුර දේවතා එළි තමයි අදටත් අපිව ජීවත් කරන්නෙ..ඔවුන්ට උපහාරයක්ම වේවා !!! ❤
අප වෙනුවෙන් තම ජීවිතය කැප කල ඒ උතුම් රණවිරුවන්ට මෙය උපහාරයල්ම වේවා 🙏🙏❤️☸️
බෝහෝ දෙනාට අමතක වූ අතීතය,වේදනාව දන්නේ ඒ පවුල් වල උදවියම පමණි 🥺❤️
Lyrics🔥
Voice 🔥
සත්තකින්ම..😢💔
❤
නිදහසේ හුස්ම ගන්ඩ හැම හුස්මකටම අපි ණයයි රණවිරුවන්ට .උපහාරයක්ම වේවා ❤️
අරුත් පිරි සංවේදී ආදරණීය නිර්මාණයක් ❤🙏🤍අප වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පුද දුන් වීරෝදාර රණවිරුවන්ට ඔවුන්ගේ ආදරණීයන්ට මේ ගීතය උපහාරයක්ම වේවා 🙏🙏🙏🤍💖
ම්න් ඉදිරියට කිසිම කලෙක යුද්ධය වැනි අදුරු යුග පසු කරන්න කිසිදු ලක්වැසියෙකු හට සිදු නොවේවා😢
හිත නිවන භාවනාවක් අභී..❤ තුණුරුවන් සරණයි සියලුම රණ විරුවන්ට..
Great work....පදවැලත් අභීගේ කටහඬත් හිත් මොලොක් කරනවා සංවේදී කරනවා...කියාගන්න බැරි තරම්...❤....අති සාර්ථක නිර්මාණයක්💗...
ඒ කාලෙ පුරාවට මේ වගේ කීදෙනෙක් නම් අපි වෙනුවෙන් කදුලු හලන්න ඇතිද 😢 අභී අක්කිගේ හඩ ඒ කියමන් මනා ලෙස පිලිබිඹු කරනවා සේම ඒ පදරචනය සංගීතය ඒ වේදනාවේ අඩහැරය කියාපානවා ඇති❤
So touching song written by the most renowened war hero , Defence secretary General Kamal. Salute the wives of war heroes , who sacrificed their lives to bring us peace eradicating 30 years old war. The backsage role played by their wives too highly appreciated. Abhisheka has done a justice this emotional lyrics and melody. Congratulations to the team. 🎉
❤
සුසුම් නික්මන් කර සිය ගතින්....
අපට සුසුමන් පවරමින්...
වීර දෙව්දරු සියල්ලෝ...
නමදිමී ගරු බුහුමනින්....❤
රට වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර රණවිරුවන්ටත් ඔවුන්ගේ ආදරණීයන්ටත් උපහාරයක්ම වේවා...🙏❤
ලස්සන නිර්මාණයක් හදවතටම දැනුන ♥️
කියාගන්න තේරෙන් නෑ මේ නිර්මාණය ඇතුළේ තියෙන අමුතුම දුක මුසු හැඟීම...අභීගේ කටහඬ මාරම ප්‍රාණයක් දෙන්නේ මේ වචන ටිකට...සේරටම එහා මියුසික් වීඩියෝ එක....ලොකු මහන්සියක් වෙලා කරපු සුපිරි දැවැන්ත නිර්මාණයක්......හැමදාමත් හරවත් දේවල් රසවිඳින්න දෙනවට ස්තූතියි අභී ඇතුළු මහන්සි උන සෙට් එකටම....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤❤
ඒකනම් වෙනස්ම ව්දියෙ fantastic වැඩක් අබී අක්කෙ ඔයාගෙ voice එකනම් මට බාවනාවක් වගේ fantastic voice ❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි සුපිරියක් ❤️
මගෙ අම්මාවත් මේ විදියටම දැක්කා මම පොඩි කාලෙදි 🥺 අප්පච්චී ගෙදර එනකම් අපි දින ගැන්නා 🥺 ♥️ ආදරෙයි මගේ අම්මටයි අප්පච්චීටයි දෙන්නටම ♥️ මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්නෝනෙ ♥️♥️
රට වෙනුවෙන් දිවි පිදූ සියලූම රණවිරුවන්ට උපහාරයක්ම වේවා!!! ♥️
යුද්ධෙට ගිහින් මාස ගනන් තාත්තා ගැන ආරංචි නැති වෙද්දි අපේ අම්මත් පිච්චුනා.වෙඩි වැදිලා army hospital වල ඉද්දි පිච්චි පිච්චි අම්මා ඉවසන් අපිව හදපු හැටි මතක් උනා..රට වෙනුවෙන් යුද්දෙදි පලමු පෙලටම ගියපු තාත්තව මතක් උනා..ආඩම්බරයි රට රැකපු වීරෝදාර රණවෙරුවෙක්ගෙ දුවෙක් මං.❤❤
හිතට දැනෙන ලස්සන නිර්මාණයටත් ලස්සන කටහඩටත් අපේ ප්‍රනාමය ඔබලාට තෙරුවන් සරණයි....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපසැම රකින සියලුම රනවිරැවන්හට බුදු සරනයි ෙදවි පිහිටයි
පපුව හුරනවා පුරැද්දට වගේ.. මං කැමතියි ඒ කදුලු ඔයාගෙ සිංදු වල දිය කරන්න.. ඇත්තටම දෙවියන්ගෙත් කදුලු ඇති….❤❤ අනේ එයා හොදින් ඇති.. මගෙ ආදරේ මතක ඇති.. ආදරේ ලොකු පරිතයායක ලොකු වේදනාවක්.. ඉතිං අපි එකට නිවෙමු.. ආදරෙයි හැමදාම..😊
Lassana rasawath nirmanayak
Kisima dawasaka ape rata beraagath thrividha hamudhawa amathaka karanne ne.
E gawrawaya hemadama thiyevi...
Siyalu rana wiruwanta.b.s.mamat ranawiruwakuga biridak.as walata kadulu awa lassanai song aka.ranawiruwan siyalu danata jaya wawa ❤
සියලුම රණවිරුවන්ට උපහාරයක් මේ ගිතය🥺❤🙏
Ran Pana mage weerodara sebala, sebaliyan sadakalma.. deshaye mudadewathawun sadakal owinmai!!!!
හරිම ලස්සනයි.ඇහැට කදුලු ආවේ හිතා ගන්නවත් බැරි විදිහට.
සියලුම රනවිරු බිරින්දැ වරුන් ට උපහාරයක් වේවා ❤❤❤❤❤
අභී....❤
මගෙ ජීවිතයම ලස්සනට පද ගලපලා තියෙන හැටි 🥺
ඊයෙත් අදත් හෙටත් ඔය විදියටම ආදරෙන් මග බලනවා මගෙම මැණික වෙනුවෙන්
යුද්ධයක් නැතත් එයාලා ඔය විදියමයි රෑ දවල් නැතුව කැලයක් කැලයක් ගාණෙ ඇවිදිනවා ඒක දන්නෙ අපි විතරයි 💓
සෙබළෙක්ට ආදරේ කරනවා කියන්නෙ වෙනමම දෙයක් 🥰
Aththa. Kauru mona kiuwath me mohotheth eyage daruwa kuse thiyan math oya duka uhulanawa. Aya dakinakan ,gedara enakan pichchi pichchi balan innawa. E duk kandarawa therenne thawath sebala birindakatama witharai
You know what to sing always, with a huge meaning. Exquisite. Please keepit up. I loooove your voice. It's extraordinary. Godbless your family
මේක සුපිරියක් අහී යුද්ධය තිබ්බ කාලේ අපේ ආදරනීය රණවිරුවන්ගේ දෙමාපියන් නෝනලා හැමදාම බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්න ඇතිද එයාලාව රකින්න කියලා
සියලුම රණවිරුවන්ට උපහාර වේවා
..
Salute all the soldiers who offered their lives 🙏
first comment supiriyak thama
රණවිරු බිරිදකගේ, මවකගේ කැපකිරීම ❤️ ඇයට තිබුනා තමන්ගේ ස්වාමියා ලග තියාගන්නට, ඇයට තිබුනා තම ලපටියන්ගේ අප්පච්චී ආරක්ෂා කරගන්නට, ඇයගේ එක වචනයකින් ඇයට තිබුනා තම පුතා රණවිරුවෙකු වන්නට නොදී තියාගන්නට, පරාර්ථකාමී ඇය රණවිරු බිරිදයි, රනවිරු මවයි, නිදහස බුක්ති විදින අපි ඇය අමතක කරලා, thanks අභී, මේ වගේ නිර්මාණ වලින් අතීතය හාරවුස්සනවට, ❤️
ඇයී... තාත්තා එනකම් හැමදාම බලන් ඉන්න, චූටී කාලෙම තාත්තව මග ඇරෙන පුතාලත් ඒ වගේම පිච්චුනා ඒ කාලෙ හිතෙන්😞😔💔
මගේ ආදරණීය පොඩි සහෝදරයා මතක් උනා... ඔහුත් රට වෙනුවෙන් කැප කිරීමක් කරන හොඳ සෙබලෙක් ..ආදරෙයි මගේ රත්තරං මල්ලී....❤❤❤❤
හරීම ලස්සනයි 🧡 අභී අක්කාගේ හඩට ඇබ්බැහිවෙලා ඉන්නේ සියලු ම රණවිරුවන් ට උපහාරයක් වෙවා😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
Me wage geethayaka anga rachanayen dayaka veemata labeema ma lada bagyak..💐💐
Ape udara ranaweruwo hindai Ada api sanasillli nedanne api shada nayagati obata,🇱🇰🇱🇰🇱🇰
හරිම අර්ථවත් භාවපූර්ණ ගීතයක් ගොඩාක් කාලෙකින් අහපු අර්ථවත් ම ගීතයක් අගෙයි අභිෂේකා ඔබේ දස්කම් 👌💛👌
❤harima lassanai.........😢...siyaluma ranawiruwange birindawarunta upaharayakma wewa.❤ nubalath ape kale yashodarawan..❤
මේ වගේ නිර්මාන තව බිහිවේවා ...👍
My friend's mother went through the same struggle ( more than what people can imagine) when my friend's father was in the military! How painful the experience must be for her! And how strong she was to bring up a child without masculine protection in a rural place but she didn't give up and thereby she brought up a brilliant kid - ( supun ~ this is for you ) ur mother is very proud of you ❤ and my respect for your mother is immense. even for every mother who does the same compromise. i salute your bravery. this song will be an appraisal for all those mothers who silently suffer and their voices aren't heard!
කාලෝචිත නිර්මාණයක් ❤🙏
E කැපකිරීම් wachenen...kiyala nima..karan ba...addakimen කියන්නේ ....ලස්සන sinduwak.....ගොඩක් මිනිස්සුන්ට dan hamadema අමතක වෙලා ...sinduwakin hari මෙහෙම attha kuwata....ස්තුති.. 🙏....abisheka...❤..aphu e kaleta mawa aran geya....❤
Sinduva. Nam. Harima. Lassanai
🌹🌹🌹නැති වුවත් මට හිමිගේ උණුහුම වෙලී නැත මම ශෝකයෙන්.... දිනක් එනු ඇත තුරුලු වන්නට හිමි සඳුන් වෙත ආලයෙන්...🌹🌹🌹
Mek bldi hithen ne mg ammige hith kochchr NM hiyd kiyla mge thathi ad pna pitin inne eyge yadumn nisma venn puluvn ❤
ගොඩාක් දේවල් මතක් වුනා
නොදැනීම ඇස් තෙත් වුනා🥺❤
mata athtamai balanna bayai
Siyaluma ranaviruwanta hisanama uttamachara karami
යුද ගිනිදැල් මැද ගෙවූ දුක්බර ජීවිතය , පිළිබිඹු කරන ගීතයක් . ගැයුම හරිම හැඟුම්බරයි , සංවේදීයි . 💞💞💞
❤ උනුහුමට ගුලිවී නිදන්නට හිමි සදුගේ තුරැලට වෙලා....කරපු පින් මදි වෙන්න ඇති මම හිදින්නෙමි සුසුමන් හෙලා...❤
අහන්න අමරුයි නංගි 😢 වෙන දවසක අහන්වා
රණවිරු දියණියක් වගේම පෙම්වතියක් 🥰
💥♥
Minissunta ehema kalayak thibunada kiyalath mathaka na.api wenuwen diwi pidu awayawa pidu a sahodarayanta upaharayak wewa.sinduwa godak lassanai Abi....
අවුරුදු ගානක් ආපස්සට අරන් ගිය ගීතයක්...තිස් වසරක් මුලුල්ලේ බුදු සමිදුන් ඉදිරිපිට මෙවන් පහන් කොතෙක් දැල්වෙන්න ඇත්ද....අසරණ සිත් දස දහස් ගණනින් බුදු සමිදුන් පිහිට පතන්න ඇත්ද... කිසිම සිතකට එවන් දුක් ගින්දර නැවත කිසිම කලෙකදි නොවේවා.... 🙏🥺
අබී අක්කගෙ වගේම වීඩියෝ එකේ ඉන්න අක්කටත් මන් හරි ආසයි
අමිහිරි මතකයන්..කී දෙනෙක් අම්මල,බිරින්දෑවරු,දරුවන් අදටත් ඔයි මතකයන් එක්කම කදුලින් කාලය ගෙවනව ඇතිද,තම ජීවිතය ගැන වත් නොහිතා ගිහින් ජීවිත පූජ කරල මේ පුංචි රට අපිට රැකල දුන්න...ඒත් අද ඒ අය හිටියනම් මේ රට දැන් තීන තැන දැකල කොච්චර දුක හිතෙයිද...ඒ අය ජීවිත පූජ කරේ අනාගතේ අයට මේ රට රැකිල තීන්න ඕනි නිසයි...ඒත් අද....
Best.math forsese mhema kapakirim kranna kanthawo Oni tharam Enna loke.😊
ගොඩක් ලස්සන සින්දුවක්. ❤❤❤
Harima lassana harima wadagath song ekka.mewa thma samajayata enn oni
යුද්දේ ගැන අත්දැකිම රණව්රුවන්ට තියනවා වගේම ඒ දවස් වල ඇගේ ලේ වතුර වෙවි පිච්චි පිච්චි හිටපු විදිහේ අත්දැකිම ඒ පවුල් වලට තියනවා. ආයෙත් නම් කවදාවත් ඒ වගේ දෙයක් වෙන්ට එපා.....❤❤❤❤❤❤❤
දෙශයෙ.අභිමානය.කිර්තිය.පසක්.කරන.ගීතයක්.මෙවන්.රට.වෙනුවෙන්.තම.ජිවිතය.පරිත්‍යාගය.කරන.ජීවිත.අතර.කොතෙක්.නම්.බිරිදෑවරු.මව්පියවරු.සහොයුරු.සොයුරියො.ඇතිද.මෙම.ගීතය.ඔවුනට.ආශිර්වාදයක්ම.වෙවා.❤😢
සිංදුව ලියපු කෙනා........
වරද දැක දැක කොහොම වැරදි ගොඩට වෙලා ඉන්නවද මන්දා
මොකක්ද වරද?
හදවටම වැදුනා ඇ ❤
අත්යයනතයෙන්ම භාවනාවක්.❤❤❤
11.25 dina adata vasara 15 giye api atharin samugena ada me gayanaya dekke ethumeya gayana walata man hari kemathi Api soldaduvan abaditha miyagiya aiyage pawl gena vedak karaganda gihama rasthyadw karanda epa kiyla kiyanawa m k.den inne ydde kale hitapu aya nemai siyalu ranveruvanta upaharayak me gayana magi ayata ha siyaluma ranawiruvanta upaharayak wewa🙏🙏🙏
ඇත්තටම මට කියන්න වචන නැහැ ,,,, මිස්ගෙ සින්දු බලන්න මන් හරි ආසයි,,,,ඒත් මන් දන්නව ඒව බලුවොත් මට අඩන්න වෙන වග,,,ඒ තරම් හිතට දැනෙන මාතෘකා මිස් ගීත වලට තෝරගන්නේ,,, මේ වගේ කාලෙක කතා නොකරන මාතෘකාවක් ,,,,, ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි අපේ රටේ රනවිරුවන්ට,,,,,ඒ අයට ගොඩාඩාඩාඩාක්ක් පින්,,,🙏🙏🙏🙏
🎼🧡🎼එහෙම ලස්සන හිත නිවන ගීතයක් කාලෙකින් ඇහුවෙ 🌸🙏🙏🙏🌸
හදවතට දැනෙන උපහාරයක්.. ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
මේ වගේ සිංදුවක් එනකල් බලන් හිටියේ 🥀❤ ස්තූතියි අභී.🙏
සියලුම රණවිරුවන් හට මගේ උත්තමාචාරය වේවා, නමුත් කල කිරෙනවා අපේ රටේ අයට රටේ තිබුණු සියලු අයහපත් කාලයන් ඉක්මනින් අමතක වී යාම ගැන
best feeling song
Mama mage ammata pennuwama me sindhuwa ammata eyage athithe mathak unalu♥️♥️♥️
අපි වෙනුවෙන් ජිවිතය කැප කල රනවිරුවන්ට මෙය උපහාරයක්ම වෙවා ❤❤
හරිම ලස්සනයි ❤
ඒ වගේ අතීතයක් නම් ආය එන්න එපා.😢
ලස්සනයි.... 👌👌👌🥰❤️❤️
Eka Mara Feeling Ekak 😍❤
සියලූම රණවිරුවන්ට උපහාර ක් වේවා... ❤ heart touched ❤
මගේ යැදුමන් කන වැකුනු දෙයියින්ගෙ නෙත් තෙත් වෙන්න ඇති
E sinduwa denunu tharam e tharam aruth bara sinduwak❣️❣️
❤හදවතට දැනෙනවා
Matath eka godak danuna e kale pin abhi digatama me wage nirmana karanna keep it up good luck
ඒක මාර feeling එකක්.❤
2:03 හරියෙ දාගන ඉන්න ගිලියනම් ෆිල්ම් එක්කවත් දැකලා නෑ 😍 සිංදුවත් ලස්සනයි ❤
❤❤❤❤❤ බුදුසරණයි
Kalekin eyl wenuwen ahunu lssn song ekk.❤
Aye kavadavath kisima amma kenekta biridakata sahodariyakata ohoma hullana magabalan inna thaniyama andana a vage kalayak enna epa . Really ❤ touching it.
Keep it up❤