Nethmi - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @sujeeva
    @sujeeva 9 หลายเดือนก่อน +1

    අරුත්බර පදපේලි. ලයාන්විත ගායනය. Well done

  • @jayathnandana7955
    @jayathnandana7955 10 หลายเดือนก่อน +2

    "දුරු රටක සිටි නමුදු - සිහිනයෙන් කිරි සුවඳ දැනුනි " මේ අත් දැකීම විඳින ( මා අයත් කුලකයේ ගී රස විඳින අයගේ ) හදවතට උලකින් අනිනවා වගේ දැනෙන යෙදුමක් රත්න ශ්‍රී - සුනිල් ස්තුතියි අපේ ඇස් තෙත් කරාට !

  • @luckystroud1041
    @luckystroud1041 10 หลายเดือนก่อน +1

    හදවතේ ලැබුරැම තැනට දැනෙන්න ගයන ගායනය සහ ලයාන්විත සංගීතය‍, ඊටත් දෙවැනි නොවෙන රත්න ශී සර්ගේ අරැත්බර පද මාලාව. හරිම ලස්සනයි නිර්මාණය...
    ඔබට දිගායුශම ලැබේවා...

  • @inofernando8338
    @inofernando8338 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි Sunil uncle, තම දුවකුට පියකු කෙතරමි ආදරේද යන්න මාගේ පියාගෙන්ද දුටුවා. අද මාගේ පියා මෙලොව නැතත් මට මගේ පියාගේ කියා නිමකල නොහැකිවු ආදරය නමි වු ප්‍රේමය මතක් විය. මා ඡිවිතයේ නොවෙනස් වන ප්‍රේමය දුටුවේ‍ මාගේ දෙමාපිය දෙදෙනා ගෙන්ම පමණි. ❤ ඔබගේ පින්වත් හඩ අසන්නට අපි තවම පින් කර ඇත. ස්තුති. ❤

  • @shanikamadhuranginissanka2380
    @shanikamadhuranginissanka2380 9 หลายเดือนก่อน

    මිහිරි අර්ථවත් ගීතයක්…ලස්සන පද රචනයක්….
    සුකී දීගායූ….නෙත්මී….

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 10 หลายเดือนก่อน +1

    Diyanivarun sitina piyavarunge
    Adaraneeya prarthana gayumai me geethaya.❤️

  • @manoriatapattu6163
    @manoriatapattu6163 10 หลายเดือนก่อน +1

    පියෙකුගෙන් දියණියකට ඇති ආදරය සෙනෙහස ගැන ලියවුන තවත් ලස්සන නිර්මාණයක් ❤️

  • @disaldassanayake4709
    @disaldassanayake4709 10 หลายเดือนก่อน +1

    හරිම නැවුම් බවක් දැනෙන ගීතයක්❤. දීර්ඝායුශ වේවා ඔබතුමන්ට🙏

  • @malkanthibalawardhana9139
    @malkanthibalawardhana9139 10 หลายเดือนก่อน

    පියෙකු තුල තම දියණිය කෙරෙහි ඇති සෙනෙහස මැනවින් විදහා දක්වන ඉතාමත්ම අර්ථවත් පද රචනයක්.ලයාන්විත ගායනය ඵ් අර්තය තව තවත් ඔප්නංවයි.

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 9 หลายเดือนก่อน +2

    අනේ............. මගෙ දුවත් නෙත්මි

  • @pubudu133
    @pubudu133 10 หลายเดือนก่อน

    Wow හරිම ලස්සන ගීතයක්❤ අපේ ජීවිතයමයී... ඔබතුමාට ජය

  • @asiripramodaya
    @asiripramodaya 10 หลายเดือนก่อน +1

    ආයුබෝවේවා මැතිදුනි... ❤

  • @QuickArtmaker
    @QuickArtmaker 10 หลายเดือนก่อน +1

    අනේ....ඔබතුමා නැති දාට කෙදිනක හෝ මගේ නම් දෙකන් මියදෙනු ඇත......❤❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 หลายเดือนก่อน

    Anemmat hrim asawen ahnne ඔබ tuma ge සිංදු artawat ආදර්ශයක් ලියැවුණු gi pdawel 🙏❤️

  • @ishandilruk8620
    @ishandilruk8620 10 หลายเดือนก่อน

    නෙත්මී හ සුනිල් සර් ට උණුසුම් සුබ පැතුම් 👌👌👌❤️❤️🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 9 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI. BOHOKAL VAJABEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤

  • @jeewanirathnayake4293
    @jeewanirathnayake4293 10 หลายเดือนก่อน

    අර්තවත් පද රචනයක්, ලයාන්විත ගායනාවක්...

  • @nilanthasiripathirana8423
    @nilanthasiripathirana8423 10 หลายเดือนก่อน

    හැගීම්බර ගීතයක් ❤

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 9 หลายเดือนก่อน

    පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී කිව්වට එය එසේ නොවන බව පසක් වුනා. රත්න ශ්‍රී යන්ගේ අපූරු පද පෙළට සුනිල් එදිරිසිංහයන් එක් කළේ හදවතේ ගැඹුරුම තැනට ආමන්ත්‍රණය කරන ගායනයකි. නෙත්මිට මෙය සදා සිහිවටනයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ ආදරණීය තාත්තාටත්, දියණියටත් ""සුඛී දීඝායු කෝ භව" කියා ප්‍රාර්ථනා කරනවා.❤

  • @AnonymousGaming999
    @AnonymousGaming999 9 หลายเดือนก่อน

    Heart touching ❤

  • @kamanibalawardana9564
    @kamanibalawardana9564 10 หลายเดือนก่อน

    It is so touchy & soothing. Unfolding about the uncondional heartfelt love in dad to the daughter. It is an excellent combination of lyrics, music, singing that can remind the hidden bondage. 🙏❤

  • @SanjikaSamaranayake
    @SanjikaSamaranayake 9 หลายเดือนก่อน

    Whatever you sing, it's became a meditation to my life, you are perfect as always, wish you a long healthy life, you have to live for ever.!

  • @kanchanakoralage
    @kanchanakoralage 10 หลายเดือนก่อน

    Beautiful song, amazing vocals, heartfelt lyrics and such a captivating melody ❤ It’s truly touching and meaningful.

  • @pramilanakandala9510
    @pramilanakandala9510 10 หลายเดือนก่อน +2

    All the best Sunil Aiya

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 10 หลายเดือนก่อน +2

    Wonderful song
    Budu saranai ape sir..

  • @Nethmi_Gallage07
    @Nethmi_Gallage07 10 หลายเดือนก่อน +1

    Singing and music are beautiful and meaningful song. I love this because I am also nethmi.

  • @inokahewage6283
    @inokahewage6283 9 หลายเดือนก่อน

    It's really touchy and meaningful words , and love the music.❤❤

  • @theedgware.2534
    @theedgware.2534 9 หลายเดือนก่อน

    It's a beautiful song, love the music ❤

  • @binukbasitha1998
    @binukbasitha1998 9 หลายเดือนก่อน

    It beautiful song ,love the music ❤❤

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤harima lassnai

  • @SarinYojith
    @SarinYojith 10 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ❤

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @nalikasenani80
    @nalikasenani80 7 หลายเดือนก่อน

  • @mohopputhanthrilagesarath5690
    @mohopputhanthrilagesarath5690 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @wasdesilva
    @wasdesilva 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 10 หลายเดือนก่อน

    👍🙏🙏👑❤👑🙏🙏👍

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน

    Autobiography of a YOGI

  • @champathincolambage1345
    @champathincolambage1345 10 หลายเดือนก่อน

    ❤❤

  • @sameeraganegoda
    @sameeraganegoda 7 หลายเดือนก่อน

  • @akilamaduwantha218
    @akilamaduwantha218 10 หลายเดือนก่อน

  • @StudioinspirationZone
    @StudioinspirationZone 10 หลายเดือนก่อน

  • @surensalgado5430
    @surensalgado5430 10 หลายเดือนก่อน

  • @himashiperera1348
    @himashiperera1348 10 หลายเดือนก่อน

  • @manoharikannangara20
    @manoharikannangara20 10 หลายเดือนก่อน

  • @chamathkabandara4541
    @chamathkabandara4541 9 หลายเดือนก่อน

    💜️

  • @binukbasitha1998
    @binukbasitha1998 9 หลายเดือนก่อน

    ❤️