ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදයි දැක්කෙ චැනල් එක, Camera angles නියමයි, Video එක බලද්දි අපිත් ගමන ගියා වගේ තමයි, ජය වේවා 🙏
Asa hithuna yanna. NIyamai Video eka ❤️❤️
ලස්සනයි .. drone videos ටික මාරම ලස්සනයි ... 👍👍👍👍👍
What an amazing vlog you guys nailed it, Love the drone shots too! ☺️🇱🇰❤️Liked & Subscribed (A fellow traveler)
tnx ,usefull video
Awesome video
The video is very clear. I Congratulate you on your program.
Wow amazing drone Shots.
Thank you brother. Glad you like it.
Thank u soo much
I really enjoy this vlog👊😍
Perfect
Drone shots🥺❤️🔥
ay akke video ekak damme naththe api balan inne oyala video ekak danakan.
Supeerr!!perfect drone shots and interesting vlog..keep it up..much love❤️💚😊
Thank you so much. Appreciated your words. ☘️♥️
Supiriii
As usual nice one.. keep it up 😍❤️
Thank you so much brother 🍃♥️
Apiath set wenna beida oyala ekka travel ynna
අපි එද්දි හයියෙන් වැස්ස නොමැරී ආවෙ
It's amazing place in our world
Glad you like it. Thank you ☘️♥️
Woow superbbbb oyala harith ayye jaya weewa....💞
Thank you so much nangi ☘️♥️
මරු ආ...❤❤❤මාරම ලස්සනයී...🔥🔥🔥සමහර තැන් තිබුණා wallpapers තරමටම ලස්සනයි...👌👌👌දෙපාරක් බලන්න හිතෙන තරම් ලස්සන video එකක්...💕💕💕
ගොඩක් ස්තූතීයී නවීන් හැමදාම වගේ video බලලා, support එකක් දෙනවට... ♥️
හම්බුනේ නැද්ද
3:59 4:17 6:35 sunshine
🤗🤗
Supiri
This is really lovely 🥰.
Super ❤️❤️👍
srilanka❤️
ඉක්මනින්ම උඩට එන්න ඕනී චැනල් එකක් ... ජයවේවා...
ගොඩක් ස්තූතීයී විහඟ. Instagram පටන් ගත්ත කාලෙ ඉඳන්ම අපි එක්ක ඉන්න කෙනෙක්. හම්බවෙමු ඉස්සරහට ආයි. 😍😍
@@greenfolks7799 aniwarayenma
Great video ❤️🔥
Thank you brother 🍃♥️
Wonderful journey 😍 Amazing experience ❤️
Thank you so much Shehan. Glad you like it. 🍃😍
Great work guys
Thank you ♥️♥️
👣🚶❤️
ගොඩක් ලස්සනයි ❤️
adeee eeeka....supriii..drone shots nam kiyanna wachana nee...........ethana htya wge
Thank you brother මුල ඉඳන්ම දෙන support එකට. 🍃♥️
A great video as usual..
Thank you so much nangi. ☘️♥️ Let's plan our next adventure and meet soon. 😘😘
❤️❤️❤️
ලස්සනයි🖤
ගොඩක් ස්තූතීයී නංගී ♥️
niyamai akka.. oyala dolukanda hike kara dawasata kalin dwse tmai api dolukanda hike aka kare.. oyala aka awa akkala dennak apita hambuna kama ganna giya shop akedi...
Thank you nangi! ♥️♥️Ane ehemada? Ow e denna kiwwa thama set ekak meet una kiyala. Kauda danne e oyala kiyala. Anyway issarata hamba vemu! 🤗♥️
@@greenfolks7799 sure akka.. issarahadi api hambemu..
@@thejourneyoftakeshi8682 🤗♥️
අපිත් ගියා ඉතින් මන් ගිය හොදම ගමන දොලුකන්ද♥️
Superb video ✌️✌️
Thank you so much ☘️♥️
💙Nice🍃
Thank you so much darling ☘️♥️
පාර හොයාගන්න පුලුවන්ද අපිට ගියොත්
ඔව් පුළුවන්. හාමුදුරුවන්ගෙන් අහන්නකෝ පාර හරියටම කියයි
මාශි අක්කා , හරිත් අයියා.. ඒක නං👌💜️
Thank you so much malli... ♥️♥️
ලංකාවේ දැකපු ලස්සනම තැනක
ඔව් ගොඩක්ම ලස්සන තැනක්. වියළි කලාපෙ කිව්වම ගොඩක් අය හිතන්නෙ ලස්සන නෑ කියලනෙ. ඒ උනාට මෙතන ගොඩක් unique වගේම ලස්සන තැනක්. ☘️🍃
U guys deserves more subscribers ♥️
Thanks for the words pasiya. Stay with us for more content in future. 🍃♥️
Mek maru 😍
Thank you so much. ☘️♥️
පාර කියන්නකො ඔයාලා ගිය♥️
ඊලග එකට අනිවා එනවා මම .කොහොමද join වෙන්නෙ ? Mashi akke
Insta හරි fb හරි msg එකක් දාන්න මල්ලි.
@@greenfolks7799 demma akke 🥺
සුපිරි❤️❤️❤️
ගොඩක් ස්තූතීයී ☘️♥️
𝖌𝖔𝖔𝖉 𝖑𝖚𝖈𝖐 greenfolks
Thank you Janaka. 🍃😍
Super b
Thank you ☘️♥️
අරේ වාහ් 😌
🤗♥️
❤💚❤💚❤💚
👌😍💚
Thank you darling ☘️♥️
කබරගල එන්න කොල්ලෝ
අවසර ගන්න ඔනිද ඔතන කැම්ප් කරන්න
😍😍😍😍😍😍
Thank you brother ♥️♥️
💪❤️
Machan mekata yanda permission ganda one neda ?
Prior permission ona na. Pansale hamuduruwanta katha karala, danum deela yanna yaddi.
@@greenfolks7799 thank u very much machan.marama lassani vedio eka.machan puluwan nam saptha kannaya giya wage hike eka yana athare oyala wisthara karana dewal e welema denda puluwan nam maru.mama ekata marama asi.eka mage private idea ekak witharai machan.dawasen dawasa subscribe la wadi wewa.views dawasing dawasa wadi wewa.jaya wewa machan.okkotama Budusarani
Thank you so much Isuru oyage appreciation ekata. Eka godak vatinawa apata. ♥️♥️Issarahata me devidiyema videos dennam oyalata. Yana place eka anuwa.
@@greenfolks7799 ela machan.jaya wewa
Nice vlog❤️ please add English sub title,Love from kerala✨
❤️😝
☘️♥️
ඔයාලා කලින් කිව්වනම් මාත් එනවනි 😍❤️📸👣
ඔයා ඒ කිට්ටුව කියල කලින් දැනන් හිටියෙ නෑනේ. අපරාදෙ. ඉස්සරහට ආයි ඔය පැත්තෙ එන්නම්. සෙට් වෙමු! 🤗
@@greenfolks7799 හරි අනිවාර්යයෙන්ම.
Thank you Oshan ☘️♥️
නියමයි ❤️🍃, දොලුකන්ද ගැන විස්තර දැනගන්න contact number එකක් ගන්න පුලුවන්ද? අවසර ගන්න එහෙම ඕනද?
කලින් දැනුම් දීමක් අවශ්‍ය නෑ. යද්දි හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරල අවසර අරන් යන්න. Contact number එකක් නම් නෑ.
Dan dolukanda tharanaya kirimata awasara gamima aniwarya Kara tube...forest eken..
මේ නිහඩ බව බිදින්න...තව මොනව හරි කියන්න... නිහඬ පරිසරයේ කතාව නිහඬව රස වින්දෙමු. පරිස්සමෙන්..
ගොඩක් ස්තූතීයී. බාධා නොකර ඒ පරිසරයෙ අපි විඳපු දේ ඒ විදියටම ඔයාලටත් විඳින්න දෙන්න ඕන කියල හිතුනා. ☘️♥️
Thank you darling 🍃♥️
අදයි දැක්කෙ චැනල් එක, Camera angles නියමයි, Video එක බලද්දි අපිත් ගමන ගියා වගේ තමයි, ජය වේවා 🙏
Asa hithuna yanna. NIyamai Video eka ❤️❤️
ලස්සනයි .. drone videos ටික මාරම ලස්සනයි ... 👍👍👍👍👍
What an amazing vlog you guys nailed it, Love the drone shots too! ☺️🇱🇰❤️
Liked & Subscribed (A fellow traveler)
tnx ,usefull video
Awesome video
The video is very clear. I Congratulate you on your program.
Wow amazing drone Shots.
Thank you brother. Glad you like it.
Thank u soo much
I really enjoy this vlog👊😍
Perfect
Drone shots🥺❤️🔥
ay akke video ekak damme naththe api balan inne oyala video ekak danakan.
Supeerr!!perfect drone shots and interesting vlog..keep it up..much love❤️💚😊
Thank you so much. Appreciated your words. ☘️♥️
Supiriii
As usual nice one.. keep it up 😍❤️
Thank you so much brother 🍃♥️
Apiath set wenna beida oyala ekka travel ynna
අපි එද්දි හයියෙන් වැස්ස නොමැරී ආවෙ
It's amazing place in our world
Glad you like it. Thank you ☘️♥️
Woow superbbbb oyala harith ayye jaya weewa....💞
Thank you so much nangi ☘️♥️
මරු ආ...❤❤❤
මාරම ලස්සනයී...🔥🔥🔥
සමහර තැන් තිබුණා wallpapers තරමටම ලස්සනයි...👌👌👌
දෙපාරක් බලන්න හිතෙන තරම් ලස්සන video එකක්...💕💕💕
ගොඩක් ස්තූතීයී නවීන් හැමදාම වගේ video බලලා, support එකක් දෙනවට... ♥️
හම්බුනේ නැද්ද
3:59
4:17
6:35 sunshine
🤗🤗
Supiri
This is really lovely 🥰.
Super ❤️❤️👍
srilanka❤️
ඉක්මනින්ම උඩට එන්න ඕනී චැනල් එකක් ... ජයවේවා...
ගොඩක් ස්තූතීයී විහඟ. Instagram පටන් ගත්ත කාලෙ ඉඳන්ම අපි එක්ක ඉන්න කෙනෙක්. හම්බවෙමු ඉස්සරහට ආයි. 😍😍
@@greenfolks7799 aniwarayenma
Great video ❤️🔥
Thank you brother 🍃♥️
Wonderful journey 😍 Amazing experience ❤️
Thank you so much Shehan. Glad you like it. 🍃😍
Great work guys
Thank you ♥️♥️
👣🚶❤️
ගොඩක් ලස්සනයි ❤️
adeee eeeka....supriii..drone shots nam kiyanna wachana nee...........ethana htya wge
Thank you brother මුල ඉඳන්ම දෙන support එකට. 🍃♥️
A great video as usual..
Thank you so much nangi. ☘️♥️
Let's plan our next adventure and meet soon. 😘😘
❤️❤️❤️
ලස්සනයි🖤
ගොඩක් ස්තූතීයී නංගී ♥️
niyamai akka.. oyala dolukanda hike kara dawasata kalin dwse tmai api dolukanda hike aka kare.. oyala aka awa akkala dennak apita hambuna kama ganna giya shop akedi...
Thank you nangi! ♥️♥️
Ane ehemada? Ow e denna kiwwa thama set ekak meet una kiyala. Kauda danne e oyala kiyala. Anyway issarata hamba vemu! 🤗♥️
@@greenfolks7799 sure akka.. issarahadi api hambemu..
@@thejourneyoftakeshi8682 🤗♥️
අපිත් ගියා ඉතින් මන් ගිය හොදම ගමන දොලුකන්ද♥️
Superb video ✌️✌️
Thank you so much ☘️♥️
💙Nice🍃
Thank you so much darling ☘️♥️
පාර හොයාගන්න පුලුවන්ද අපිට ගියොත්
ඔව් පුළුවන්. හාමුදුරුවන්ගෙන් අහන්නකෝ පාර හරියටම කියයි
මාශි අක්කා , හරිත් අයියා.. ඒක නං👌💜️
Thank you so much malli... ♥️♥️
ලංකාවේ දැකපු ලස්සනම තැනක
ඔව් ගොඩක්ම ලස්සන තැනක්. වියළි කලාපෙ කිව්වම ගොඩක් අය හිතන්නෙ ලස්සන නෑ කියලනෙ. ඒ උනාට මෙතන ගොඩක් unique වගේම ලස්සන තැනක්. ☘️🍃
U guys deserves more subscribers ♥️
Thanks for the words pasiya. Stay with us for more content in future. 🍃♥️
Mek maru 😍
Thank you so much. ☘️♥️
පාර කියන්නකො ඔයාලා ගිය♥️
ඊලග එකට අනිවා එනවා මම .කොහොමද join වෙන්නෙ ? Mashi akke
Insta හරි fb හරි msg එකක් දාන්න මල්ලි.
@@greenfolks7799 demma akke 🥺
සුපිරි❤️❤️❤️
ගොඩක් ස්තූතීයී ☘️♥️
𝖌𝖔𝖔𝖉 𝖑𝖚𝖈𝖐 greenfolks
Thank you Janaka. 🍃😍
Super b
Thank you ☘️♥️
අරේ වාහ් 😌
🤗♥️
❤💚❤💚❤💚
Thank you ☘️♥️
👌😍💚
Thank you darling ☘️♥️
කබරගල එන්න කොල්ලෝ
අවසර ගන්න ඔනිද ඔතන කැම්ප් කරන්න
😍😍😍😍😍😍
Thank you brother ♥️♥️
💪❤️
Thank you ☘️♥️
Machan mekata yanda permission ganda one neda ?
Prior permission ona na. Pansale hamuduruwanta katha karala, danum deela yanna yaddi.
@@greenfolks7799 thank u very much machan.marama lassani vedio eka.machan puluwan nam saptha kannaya giya wage hike eka yana athare oyala wisthara karana dewal e welema denda puluwan nam maru.mama ekata marama asi.eka mage private idea ekak witharai machan.dawasen dawasa subscribe la wadi wewa.views dawasing dawasa wadi wewa.jaya wewa machan.okkotama Budusarani
Thank you so much Isuru oyage appreciation ekata. Eka godak vatinawa apata. ♥️♥️
Issarahata me devidiyema videos dennam oyalata. Yana place eka anuwa.
@@greenfolks7799 ela machan.jaya wewa
Nice vlog❤️ please add English sub title,
Love from kerala✨
❤️😝
☘️♥️
ඔයාලා කලින් කිව්වනම් මාත් එනවනි 😍❤️📸👣
ඔයා ඒ කිට්ටුව කියල කලින් දැනන් හිටියෙ නෑනේ. අපරාදෙ.
ඉස්සරහට ආයි ඔය පැත්තෙ එන්නම්. සෙට් වෙමු! 🤗