Bambaragala Camping | බඹරගල | Sri Lanka | VLOG #12
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- Bambaragala pathana which is height about 1321m, is situated few kilometers awat from Namunukula area. This is an ideal place for camping due to superb climate and surrounding view.
Here is our camping experience at Bambaragala.
Enjoy! ♥️
Please find us on Facebook & Instagram
Harith Instagram - bit.ly/2lDEvKk
Facebook - bit.ly/2n9A1eK
Mashi Instagram - bit.ly/2mig70W
GREENFOLKS Facebook - bit.ly/2lCFhav
Instagram - bit.ly/2neDCrP
කලින් ඉදන්ම මම බොහොම ආසාවෙන් හැම vlog එකක්ම බැලුවා..ඇත්තටම ආසම ට්රැවලින් චැනල් එකක්..අන්තිමට දාපු ටික බලන්න බැරි උන නිසා බලාගෙන යන්න ගත්තෙ අද😊 drone shots,real nature type එක ඇත්තටම වදින්නම තියෙනවා..
අපිට බලන්න හරිම ලේසි උනාට වීඩියෝ එක කපල කොටල ඒ ඒ තැන් වලට ගැලපෙනම සීන් ගලපන්න ලේසි නෑ..ගොඩක්ම ස්තූතියි 😊❤️🙏ගොඩක් ස්තූතියි ඔබ දෙපලට❤️❤️❤️..ජයෙන් ජයම වේවා🙏❤️..
වෙනදා වගේම ලස්සන තැනක්.
ඒ වගේම ලස්සන වීඩියෝ එකක්💚💚💚
ඔයාලා කතා කරන දේවලුත් තිබුනනම් හොදයි. සමහර වෙලාවට අපි දකින්නෙත් නැති අපිට තේරෙන්නෙත් නැති දේවල් ඔයාලා ලස්සනට විස්තර කරනවා. එතකොට තමා ඒක අපිටත් දැනෙන්නෙ. ❤️❤️❤️🔥
Thank you Naveen ඔයාගෙ අදහස් වලට. අපට ඕන උනේ ඔයාලගෙ ප්රතිචාර දැන ගන්න මේ වගේ style එකක් හොඳයිද කියල ඉස්සරහට video කරන්න. ♥️
Wow 🥰 this is amazing 👍👍
Woow sunset eka 😍😍.
This is awesome. We need more ... ♥️♥️♥️♥️😍😍
තද දුර යන්න සුබ පතනව green folks සංචාරෙ. ♥️♥️
ගොඩක් ස්තූතීයී janaka ♥️
සුපිරි සුපිරි හරිත් අයියා & ග්රීන්ෆොල්ක් අක්කෙ 😅😍😍😍✔❤️.. superb 💚 🌞 supirii
Thank you so much මල්ලී...♥️♥️
train eke gihin bahin station ek mokdd... ita passe bus eke ynn one d..nththm kelinm awidgenam ynn puluwnda?
poddak wistryk denn...
Sunset 😍 ☀️❤️
It was sunrise. Such a great moment ♥️♥️
Super...
Babaragala kiyanne superb place 1k
Oh Wow An AMAZING & COLOURFUL SUNRISE 😍😍😍😍😍 Simply love it and love the concept of allowing the viewer to feel and touch the moment of your journey. Keep it up.
Thank you so much. Glad you like the concept. We really wanted to get your honest feedback on our concept. Hope to continue it in future. Thanks again. ♥️
Eka patta.. 😍😍
Video ශොට් ටිකට ආස හිතුන ඇත්තමයි❤️
ඔයාලගෙ videos බලල තමයි අපිත් ඇවිදින්නෙ❤️🙈📷
Train eke yanavanm kohomada yanna one?
Keep it up ❤️
Is this place far from badulla railways station?
Drone shot ටික නම් සුපිරි 😍😍😍😍😍😍😍❤❤❤❤
Thank you so much ♥️♥️
It's far from railway station?
Meheta train eken ynwnam ynna one widiya poddk kiynna puluwnda
Supiri keep it up !
Thank you so much. 🍃♥️
Wow so mesmerising.... So beautiful.. Following your vlogs on TH-cam..
Thank you so much brother. Highly appreciated your support. 🍃♥️
Patta ❤️❤️👍
Thank you so much. 🍃♥️
Amazing Shots 100%
Thank you so much. ♥️
අක්කේ. කපල් එකකට ගිහින් කෑම්ප් කරන්න දෙන්නැද්ද?
Patta ❤️
Thank you malli 🍃♥️
wow eka nam patta
Thank you brother ♥️♥️
ඔයාලගෙ වීඩියෝ කොහොමත් ආසාවෙන්නෙ බලන්නෙ ඒ තරම් ලස්සනයි , වීඩියෝ ට්කක් දික් කරොත් හොද නැද්ද විනාඩි 20ක් වත් (මගෙ අදහසක් විතරයි)
ගොඩක් අය කියනව වීඩියෝ තව ටිකක් දිගට හදන්න කියල. අපි ඉස්සරහට ට්රයි කරන්නම් තව ටිකක් වීඩියෝ එක extend කරන්න. ගොඩක් ස්තූතීයී හැමදාම වගේ අදහසට. ♥️♥️
ඔවු තව ටිකක් වීඩියෝ එක දික් උනානම් මරු
Awesome stuff!!
Thank you Minindu 😘
100 වෙනි කමෙන්ට් එක ❤️
Ek ftt video ekak😍
Thank you 🍃♥️
Woow ♥️♥️
Thank you! 🍃♥️
Nice🍂
Thank you darling 🍃♥️
Drone shot ටික මාව පිස්සෙක් කලා.🇱🇰❤️
Thank you malli ♥️♥️
Beautiful experience 😍🤩🍃
Thank you nangiiii 🍃♥️
Silent vlog ❤️❤️❤️❤️❤️❤️
Yeah. Thought of doing this for so long. 🙈
Sunrise 👌❤️
Much love ♥️♥️
Notification dakka gaman 😍❤️
Aww! Thank you darling ♥️♥️
Really Amazing 😍
Thank you brother ♥️
Wooow... නියමයි
Thank you guys ♥️♥️
Maru eka nam ❤️❤️❤️
Thank you Vihanga ♥️
ඒක මාරයි... 🙂
තැන්ක් යූ දුමිඳූ 🍃♥️
Ground clearance අඩු වාහනේක යන්න බැරිද
අමාරු වෙයි වගේ. මෝටර් බයික් නම් ලේසියෙන්ම යන්න පුළුවන්.
Great😍
Thank you ♥️
✌🏽✌🏽✌🏽
Thank you 🍃♥️
Marama lassani.
Thank you brother ♥️
@@greenfolks7799 u ar welcome machan
දැන් බඹරගල තහනම් කරලා තියෙන්නේ මන් දන්න තරමට යන අය අහුවුනොත් ලොකු දඩයක් කන්න වෙයි 👍
ඔව් ඒකට හේතුව අපේ අය ගිහින් ගමේ අයට කරදර වෙන විදියට එතන හැසිරෙන එක. එහෙම නැත්නම් ප්රශ්නයක් වෙන්නෙ නෑ. හැබැයි මොන දේ උනත් ගමේ අයට කියල එයාලගෙ උදව් අරන් යන එක තමා හොඳම.
nice❤️
Thank you ♥️
Chocolate finger ochchara kanna epa yaluwe seeni amaruwa hadei, egg ekatanam lunu poddak wadi wuna neda? 😉
Pattama patta ekanam hode quality eka Max Crystal Clear 😍
@@arjuna_991 ara game deke salli denne na
@@greenfolks7799 kamak na thiyena welawaka denna 😉
@@greenfolks7799 25 padi hambunama denna hode 😉
කරපු වීඩියෝ ටික පෝලිමට ඕනේ
හැම සිකුරාදාම සවස 4ට 🙈🙈
❤️❤️
Thank you ♥️♥️
අපේ තරුණ පරපුර මෙසේ සොබා දහමට ආදරය කරන සැබෑ පරිසර හිතකාමීන් වෙනවා නම් අපේ රට කොපමණ සුන්දර කළ හැකිද ......
එහෙම පරපුරක් බිහි කරන එක තමා අපෙත් ආසාව. 😍
@@greenfolks7799 සුභ පැතුම්....
ගොඩක් ස්තූතීයී ♥️♥️
Komadha giye eka poddk kiyanda ko
Colombo -> Ella by train
Ella -> Club junction (by Bandarawela - Passara bus/ about 1.5 hrs ride)
Right side ekata parak thiyenawa concrete. Eka dige yanna. Gamen hari, dalu kadana ayagen hari directions ganna puluwan.
@@greenfolks7799 thanku❤
❤❤❤
Thank you brother 🍃♥️
❤️❤️❤️
Thank you ♥️
❤️❤️
Thank you ♥️♥️
❤️❤️