Seven Virgins Mountain Range | සප්ත කන්‍යා කඳු තරණය | Sri Lanka | VLOG #13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Uda Laxapana Gala/ Seven Virgins Mountain Range is seven peaks situated at boarder of peak wilderness sanctuary in between Uda Maliboda & Laxapana. The mountain range became even more well-known after the tragic incident of a plane crash between the 2nd and 3rd mountain peaks in 1974, killing 191 of passengers.
    This was in our bucket list for so long. After setting the basic stuff (weather/ trail research, guidance, permission, etc.), decided to do this on end of February. Harith, Mashi, Ashara & Madushanka along with our guide Premathilake started our journey on Saturday morning from Kotthallana village and covered the seven virgins mountain range.
    Here we present our story of Seven Virgings Mountain Range Hiking and Camping.
    Enjoy! ♥️
    උඩ ලක්ෂපාන ගල/ සප්ත කන්‍යා කඳු වැටිය යනු සමනළ අඩවියේ උඩ මාලිබොඩට සහ ලක්ෂපානට මායිම්ව ඇති කඳු මුදුන් හතකින් සමන්විත කඳු පන්තියකි. 1974 වර්ෂයේදී 2 වන සහ 3 වන කඳු මුදුන් අතර සිදුවූ ගුවන් යානා අනතුරකින් මගීන් 191ක් මිය යාමත් සමඟ මෙම කඳු වැටිය වඩාත් ප්‍රසිද්ධියට පත්විය.
    කාලයක් තිස්සේ අපේ "to do list" එකේ උඩින්ම තිබුණු මෙම කඳු තරණය, අවශ්‍ය මූලික දත්ත සහ අංගෝපාංග සූදානම් කර ගත් පසුව පෙබරවාරි මාසයේදී තරණය කිරීමට හැකිවිය. හරිත්, මාෂී, අෂාරා, මදුශංක මාර්ගෝපදේශක "ප්‍රේමතිලක" ද සමඟ සෙනසුරාදා උදෑසන කොත්තැල්ලන ගමේ සිට ගමන් ආරම්භ කොට, දෙදිනක් ඇතුළතදී ගමන සාර්ථකව සම්පුර්ණ කර ගැනීමට සමත් විය.
    ඉතින් අපි මෙහි ඉදිරිපත් කරන්නේ අපගේ සප්ත කන්‍යා කඳු තරණය සහ කඳවුරු බැඳීමේ කතාවයි.
    #sapthakanya #hiking #trekking #seven virgin mountains #lakshapana

ความคิดเห็น • 189

  • @Binario12
    @Binario12 3 ปีที่แล้ว +27

    Super super vlog amashi & haritha malliya , really enjoyed watching your journey to සප්ත කන්‍යා.as always we love your contents

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +2

      Thank you so much Chira aiya & nadee. Highly appreciated your support. 😍😍

    • @KadThushan
      @KadThushan 3 ปีที่แล้ว +1

      Couple ♥️😍🇱🇰💪🏻

    • @rithu489
      @rithu489 ปีที่แล้ว

      Ane mama asama akkai aiyai binario 12 ❤❤❤❤

  • @excitedhours
    @excitedhours 3 ปีที่แล้ว +14

    සප්ත කන්‍යා කඳු 7ම යන්න මාරම ශක්තියක් හිතේ තියෙන්න ඕන. Amashi akka ඔයා පට්ට❤

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතීයී ඒ වචන වලට... ♥️

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +8

    Amazing adventure ! lit 🔥♥️

    • @vihanga3685
      @vihanga3685 2 ปีที่แล้ว +2

      මං සරන්නා...😀😀😀

  • @rakshithaamarasinghe3951
    @rakshithaamarasinghe3951 3 ปีที่แล้ว +5

    🔥🔥🔥🔥 Sri Lankan version of Discovery Channel 💗

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Thank you so much malli. This made our day 🍃♥️

  • @sithuvili.lokaya
    @sithuvili.lokaya 3 ปีที่แล้ว +3

    බාධක හමුවේ ගිරි දුර්ග තරණය කළ හිතේ ධෛර්යයෙ කතාව අපි නිහඬව බලා සිටියෙමු. ඔබට ජය....

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      බොහොම ස්තූතීයී. හැමදාම වගේ අපිට support කරනවට 🙏♥️

  • @thekollo4260
    @thekollo4260 3 ปีที่แล้ว +6

    Nice vlog guys😍😍
    ලීස්ට් එකේ ඊලගට යන්න ඉන්න එකක් තමා🤟🖤

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Thank you brother. 🍃♥️
      අනිවා යන්න. Superb experience එකක් වෙයි. 🤩

    • @travelyamuko1549
      @travelyamuko1549 3 ปีที่แล้ว

      අඩෝ කියහන් යද්දි.මේකවත් 😥😀

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 6 หลายเดือนก่อน +2

    පින තමා.. තහනම් කරන්න කලින් ගිය එක🥺❤

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 3 ปีที่แล้ว +2

    නියමයි ඒක, මාර ඇඩ්වෙන්චරස් හයික් එකක්නෙ, වීඩියෝ එකත් ලස්සනයි

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතීයී ඉතින් හැමදාම වගේ අපේ වීඩියෝ බලලා, කමෙන්ට් කරල දෙන support එකට. 🙏♥️

  • @kavishkadevindi8348
    @kavishkadevindi8348 3 ปีที่แล้ว +2

    ඒක සුපිරී ♥️ ආයෙ කියන්න වචන නෑ.. යන්න ඉන්න අපිට අවශ්‍ය සියළුම තොරතුරු ලැබුනා.. ආසාවෙන් බලන් හිටපු vlog එකක්.. තව ඉස්සරහට තව ලස්සන ඒවා ගේනකන් බලන් ඉන්නවා 💚💚🍃🇱🇰 ජය වේවා!

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතීයී නංගී. ♥️
      ඔයාගෙ sunquick එක සෑහෙන මතක් උනා බඩගාද්දි. 🙈🙈
      සෙට් වෙලා යමු ඉස්සරහට හොඳ කඳු ටිකක්... ♥️♥️

  • @IslandGirl04
    @IslandGirl04 3 ปีที่แล้ว +4

    Amazing!

  • @Andy-Dan
    @Andy-Dan ปีที่แล้ว +1

    Wow. Awesome ❤

  • @princycyprus2239
    @princycyprus2239 ปีที่แล้ว +1

    ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිටයි me දරුවන්ට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lokkadgr8
    @lokkadgr8 2 หลายเดือนก่อน

    hi greenfolks, 4th december 2024, marks the 50th anniversary of the tragic air crash at saptha kanya. are you guys having any plans ? please let us know

  • @mohamedakmal5960
    @mohamedakmal5960 3 ปีที่แล้ว +3

    මේක නම් මාරම අමුතු ව්ලොග් එකක්....ඒ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඒරියල් ශොට්ස් ටික අම්බෝ 🔥🔥🔥🔥..තව පිස්සූ වට්ටන්න හදන්නේ හරිත් අයියයි මාශි අක්කයි 😍😍 ..මට නම් දැන් සප්ත කන්‍යා තරණය කරල ආවා වගේ ෆීල් එකක් තියෙන්නේ 😅😅😅

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතීයී මල්ලී. ඔයාලගෙ ප්‍රතිචාර කියවද්දි ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා හිතට. 🍃♥️
      සෙට් වෙලා යමු එකක් ඉස්සරහට.

    • @mohamedakmal5960
      @mohamedakmal5960 3 ปีที่แล้ว

      @@greenfolks7799 අනිවා ♥️

  • @thilinianupama8289
    @thilinianupama8289 3 ปีที่แล้ว +1

    Wooow 💚🍃 This is really amazing guys 🔥🖤

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Thank you so much girl. ♥️♥️

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි Vlog එක 😍☺️❤️

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 3 หลายเดือนก่อน

    ♥️💪🙏

  • @jehanraban3770
    @jehanraban3770 ปีที่แล้ว

    It was a nice experience for us also thanks guys ❤️

  • @naturetouristinn3176
    @naturetouristinn3176 2 ปีที่แล้ว

    Pattama Set Ekak....................

  • @ranilcp1
    @ranilcp1 3 ปีที่แล้ว

    නියමයි සුපිරි මෙචර ලස්සන එකක් දෙපාරකට හරි තවත් විස්තර දාන්ඩ තිබ්බා දාපු එකට බොහො පිං!!!!

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතීයී. ♥️
      සප්ත කන්‍යා ගුවන් අනතුරේ කතාවත් එක්ක යන ගමන ගැන විස්තර ටිකත් එක්ක වීඩියෝ එකක් දාන්න හිත ඉන්නවා.
      Try එකක් දෙන්නම්. 🤗

    • @ranilcp1
      @ranilcp1 3 ปีที่แล้ว

      @@greenfolks7799 නියමයි නියමයි !!!!

  • @yakdessalk
    @yakdessalk 3 ปีที่แล้ว

    superb aiya & akke ... eka maru aaaa... drones shots pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Thank you so much malliyah 🍃♥️

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +2

    යන්න ආසාවෙන් ඉන්න තැනක් 😍 තැන්ක් යූ ♥️😍🇱🇰💪🏻

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම යන්න. පොඩ්ඩක් අමාරුයි තමයි. හැබැයි ඒ කාපු කට්ට අමතක වුනා කෑම්පින් කරපු තැනට ගියාම. ☘️♥️

    • @KadThushan
      @KadThushan 3 ปีที่แล้ว

      @@greenfolks7799 නියමයි. යන්න ඔනේ අනිවා ♥️😍

  • @MrDarshana6
    @MrDarshana6 3 ปีที่แล้ว

    You guys amazing. and I enjoyed full video as a traveler ! Good luck and keep going

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Thank you so much for your comment sahan. Highly appreciated. 🍃♥️

  • @kasunlakmal3446
    @kasunlakmal3446 3 ปีที่แล้ว +1

    මේ පිලිම වහන්සේ වදින්න අනිවාර්යයෙන් ලගදිම යනවා අපිත්... අයියා අක්කා... 🙏🙏🙏

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      නියමයි මල්ලි. ඕන කරන details ටික ඔක්කොම දෙන්නම්, පරිස්සමින් ගිහින් එන්න කට්ටියම. ♥️

  • @selakahasaranga886
    @selakahasaranga886 3 ปีที่แล้ว +3

    කොහොමද අතරමං වෙන්නෙ නැතුව පාර හොයා ගත්තේ කදු 7 ම යන්න🙄

  • @pulasthibuddika91
    @pulasthibuddika91 3 ปีที่แล้ว

    oyyalage video ekak balala ganna feeling eka marai guys.keep it up.

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      E vacahana tika apita godakma vatinawa. Thank you brother ♥️

  • @sheranviks7457
    @sheranviks7457 3 ปีที่แล้ว +3

    මෙච්චර සුපිරි ගමනක් ගිහින් වැදගත් ස්තාන ගැන පැහැදිලි කිරීමක්වත් නෑනෙ. 🙁

  • @singwithlinya2646
    @singwithlinya2646 2 ปีที่แล้ว

    නියමයි අක්කී ඇතුලු කණ්ඩායමට 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @idunilbandara486
    @idunilbandara486 ปีที่แล้ว

    නියමයි අක්කේ, මටත් ආසයි යන්න🥺😍❤️

  • @premaanthani4201
    @premaanthani4201 3 ปีที่แล้ว +1

    Ochchara dura gamanak gehen pallahata bessata wadsk naha..apita tekak therum karala visthara tekak kiyanna tebuna..ගුවන් යානය gena ahema thawa vithara

  • @NoshenCorea
    @NoshenCorea 3 ปีที่แล้ว

    Breathtaking journey 🔥

  • @lasiruramanayaka473
    @lasiruramanayaka473 ปีที่แล้ว

    අපේ ගමේ කොත්තැල්ලෙන ..ප්‍රේමතිලක මාමා එක්ක ගිහින් තියෙන්නෙ ඔයාලා ❤️😍

  • @NvnWijesinghe
    @NvnWijesinghe 3 ปีที่แล้ว

    ඉවරවෙනකන්ම ආසාවෙන් බැලුවා🤗🤗🤗 නියමයි👌👌👌 අක්කිත් අද වෙනදට වඩා ලස්සනයි 😍😍😍

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතීයී මල්ලී. ඔයාල ආසාවෙන් බලල වීඩියෝ එක enjoy කරනවා නම්, ඒක තමා අපේ සතුට... ♥️♥️

  • @DumzMadara
    @DumzMadara 3 ปีที่แล้ว +1

    අම්මෝ.... ඒ ගමන.... 🙈

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      ළඟදිම ඔයාලවත් එකක් එක්කන් යනවා 🙈

    • @DumzMadara
      @DumzMadara 3 ปีที่แล้ว

      @@greenfolks7799 යන්නම ඕනෙ ඇත්තටම ...

  • @chameeradilhanchandrasiri4917
    @chameeradilhanchandrasiri4917 3 ปีที่แล้ว +1

    ඇත්තටම කියන්න වචන නැහැ..ඔයාල "travel" කියන එක ඇතුලෙ වෙනමම දෙයක් කරනව..ඒ "drone shot"❤️❤️පට්ට..

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Thank you Chameera. ඒ වචන ටික තමා ගොඩක්ම වටින්නේ. 🍃♥️

  • @sewwandihakmanaarachchi7955
    @sewwandihakmanaarachchi7955 3 ปีที่แล้ว

    Me wage channels walata tama million subscribes thiyenna oni❤️❤️❤️❤️ super vlog ❤️👊

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว

    සුපිරි 👍

  • @jagagrapher3519
    @jagagrapher3519 3 ปีที่แล้ว

    Amazing 😻🍃

  • @kavindakanushka3220
    @kavindakanushka3220 3 ปีที่แล้ว

    Superb video harith aiya❤

  • @umesharajapaksha7264
    @umesharajapaksha7264 3 ปีที่แล้ว

    Wow akkii amazing😱💪🏼😍

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Thank you so much nangiya 🍃♥️

  • @chapamadushani7684
    @chapamadushani7684 3 ปีที่แล้ว

    Superb ♥️😍

  • @amazingtattoosl
    @amazingtattoosl 3 ปีที่แล้ว

    Eka nam supiri....😍😍😍😍😍❤😍❤😍❤👍

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว

    Superb😍

  • @thisurathilanga8045
    @thisurathilanga8045 ปีที่แล้ว

    Topic eke hatiyata explaining madi.
    Filght Crash piont eka nikan chuttak kiwwa witharai. Ochchra gemak ghpu eke aparade.

  • @DeeWalkers
    @DeeWalkers 3 ปีที่แล้ว

    Wow awesome 👌 👏 😎

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 3 ปีที่แล้ว +1

    Use karana gears gana video ekak onaa

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      අනිවාර්‍යෙන් ඉස්සරහට දෙන්නම්. කර ගන්න වෙලාවක් නැතුව ඉන්නේ. කොහොම හරි දාන්නම් කරල. 🙈♥️

  • @user-kf4bt6xx1b
    @user-kf4bt6xx1b 2 ปีที่แล้ว

    Kellonam kello.kollonam kollo .serama ape lankikayo💪💪💪

  • @BeyondTheUnseen
    @BeyondTheUnseen 3 ปีที่แล้ว

    Drone shots❤

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 5 หลายเดือนก่อน

    Where 7th peak photo

  • @sf9714
    @sf9714 ปีที่แล้ว

    මෙතන කලුගල් මතුවුන කඳු 7 ක් තියනවා. ඒ කඳු 7 කාන්තාවන් 7 දෙනෙක් ලෙසත් කිසිම කෙනෙක් තරණය කරල නැතිනිසා නොඉඳුල් හෙවත් කන්‍යාවන් ලෙසත් හත් දෙනාඋ "සප්ත කන්‍යා" හෙවත් කන්‍යාවන් සත් දෙනා ලෙස හඳුන්වනව.

  • @janithmalshan246
    @janithmalshan246 3 ปีที่แล้ว

    Wow superb 😯

  • @buddimawickramanayake5922
    @buddimawickramanayake5922 3 ปีที่แล้ว

    සුපිරි adventure එකක්😍😍😍❤❤❤❤❤❤❤❤❤

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      ඇත්තටම ඒක නියම experience එකක් උනා ♥️

    • @buddimawickramanayake5922
      @buddimawickramanayake5922 3 ปีที่แล้ว

      @@greenfolks7799 ❤❤❤

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว

    නියම adventure එකක්

  • @VickyJ-77
    @VickyJ-77 3 ปีที่แล้ว +2

    නියමයි....ලංකාවෙ දුෂ්කරම තරණ වලින් දෙක..මදුශංක අයියත් සෙට් වෙලා නේද මේකට😊💚තව ටිකක් වීඩියෝ එක දිග උනා නම් හොදයි නේද..

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතීයී. ඔව් මදුශංක අයියත් අපි එක්ක සෙට් උනා මේ ගමනට. වීඩියෝ එක මේ සැරේ ටිකක් දිග උනා වෙනදට වඩා. ඕන කරන දේවල් ඔක්කොම ඇතුළත් කළා කියල හිතනවා. 🤗

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว

    OMG😍

  • @kasunlakmal3446
    @kasunlakmal3446 3 ปีที่แล้ว

    🥰😘😘😘 Superb

  • @TravelSerendib
    @TravelSerendib 3 ปีที่แล้ว

    Superb 👍💪💪

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +2

    අපිත් ගියා january වල 💪💪🔥😊

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      නියමයි... ♥️♥️

  • @kalinduchamikara8245
    @kalinduchamikara8245 3 ปีที่แล้ว

    Harith Aiyage Drone shots tika ❤️🤙

  • @nadaya19
    @nadaya19 3 ปีที่แล้ว

    Supiri video eka..apith ynn inne😍

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Thank you so much. Aniwa yanna ♥️

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 ปีที่แล้ว

    Super

  • @gaya9007
    @gaya9007 3 ปีที่แล้ว

    Amazing 😍

  • @kavindadeshan5401
    @kavindadeshan5401 3 ปีที่แล้ว

    Nicee 😍🖤

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว

    වාවි සුපිරි 🔥❤❤❤👌

  • @udithaweerakoon7439
    @udithaweerakoon7439 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @memoryoflife6418
    @memoryoflife6418 3 ปีที่แล้ว

    Supiri amashiyo 👌

  • @chanukasheranga7125
    @chanukasheranga7125 3 ปีที่แล้ว

    Supiri❤️.oyala camping karapu thana ai pahanak paththu karala thibbe

  • @Virantha
    @Virantha 3 ปีที่แล้ว

    😍

  • @priyasangeethpremarathna9560
    @priyasangeethpremarathna9560 2 ปีที่แล้ว

    නියම විඩියො එක..❤️💪 අපිත් යනන් ඉන්නේ.. කොතනින්ද ස්ටාර්ටින් පොයින්ට් එක...එක ගුගල් ලොකෙෂන් එවන්න පුළුවන්ද 💪

  • @chathurangapushpa7417
    @chathurangapushpa7417 ปีที่แล้ว

    👌👌👌👌💪

  • @prasa8140
    @prasa8140 3 ปีที่แล้ว

    වාව් නියමයි

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතීයී ♥️

  • @travelwithdanu9745
    @travelwithdanu9745 ปีที่แล้ว

    😍😍😍❤️

  • @dupprasad8900
    @dupprasad8900 3 ปีที่แล้ว

    පට්ට💚දැන් ඉතින් යන්ඩම වෙනවා😌

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතීයී. අනිවාර්‍යෙන්ම ඔයාලත් යන්න. ♥️♥️

  • @aaliyahakmal1215
    @aaliyahakmal1215 3 ปีที่แล้ว +1

    අනේ ආයේ යන්කෝ 🥺🍃🇱🇰🥰

  • @pabodadilshani9543
    @pabodadilshani9543 3 ปีที่แล้ว +1

    Breathtaking 🤯

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Thank you nangiii 🍃♥️

    • @nisalekanayake23
      @nisalekanayake23 3 ปีที่แล้ว

      Sha.niyamai holman tibbe nadda airhoster kenwkgw.

  • @amithanuradha2874
    @amithanuradha2874 3 ปีที่แล้ว

    niyamai

  • @bhanukakodikara758
    @bhanukakodikara758 3 ปีที่แล้ว

    Eka supiri

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 ปีที่แล้ว

    මරු ආ

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Thank you Vihanga. ♥️
      දැන් බයක් නෑනෙ යන්න? 😉

    • @Vihanagarukshan
      @Vihanagarukshan 3 ปีที่แล้ว

      @@greenfolks7799 yanna oni...

  • @Avee724
    @Avee724 ปีที่แล้ว

    Aluth vidio dan nadda

  • @dhammikavikcrmasingha8254
    @dhammikavikcrmasingha8254 ปีที่แล้ว +1

    ko 7 vani kadu muduna aka boruvak kala nada

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    Apita කවදාවත් yanna be oyalagiya hinda baluwa

  • @deneththeekshana4787
    @deneththeekshana4787 3 ปีที่แล้ว

    Camping krpu thanata yanna kochchara welavak gyada akke

  • @senalthejitha5691
    @senalthejitha5691 3 ปีที่แล้ว

    😍😍😍

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว

    Machan pattama pattai asawen baluwa.machan saptha kannaya yanawanam permission ganda oneda ? 1st peak idan 6 peak ekata paya kiyak wage diyada yanda ? Ra campaign experience eka kohomada ?

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Thank you so much brother. ♥️
      Guide kenek nathuwa yanawa nam norton policiyta kiyala yana eka hondai. Game kenek ekka yanawa nam loku prashnayak venne na. First day eke 6-8 hours hike + trek ekak thiyenawa 6th peak ekata venakan. Camping karapu thana nam patta ithin. Sri pade penawa ethanata. 🙏♥️

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 3 ปีที่แล้ว

      @@greenfolks7799 thank u very much machan.elephant ennawa kiyana kathawa aththa neda? Machan game guide kenkekge contact number ekak nadda ?

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      Ow apith dakke na habai eyala hitiya kiyanna salakunu (ali beti, una panduru kala dapuwa) nam thibuna.
      Api giye kothalana gamen. Premathilake aiya thama guide kare. 0771816685

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 3 ปีที่แล้ว

      @@greenfolks7799 godak ping machan wisthara kuwata

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      You are always welcome brother. Parissamin gihin awith vistara kiyannako apitath. ♥️

  • @sasindusanjaya2909
    @sasindusanjaya2909 2 ปีที่แล้ว

    Kotthallena ta yanna puluwan public transport kohomada
    thiyena welawal ehema danna kenek kiyanna

    • @lasiruramanayaka473
      @lasiruramanayaka473 ปีที่แล้ว

      Ginigathhena town ekt enn peya bagekt peykt seryk wage bus enw ape gamata ❤️

  • @TwoSecondstoWorld
    @TwoSecondstoWorld 2 ปีที่แล้ว

    ගයිඩ් කෙනෙක්ගේ විස්තර තියෙනවනන් දෙන්නකො කවුරුහරි

  • @Anushkasilva1991
    @Anushkasilva1991 ปีที่แล้ว

    එතකොට ඔයාලද බුදුපිලිමෙ තැම්පත් කරන්න ගිහින් අනිත් hikers ලටත් සප්තකන්‍යා hike එක තහනම් කෙරෙව්වෙ? 😢

    • @erandiherath0330
      @erandiherath0330 2 หลายเดือนก่อน

      ඒක නිසාද තහනම් උනේ

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 ปีที่แล้ว

    bacground music gan thawa tikak hithann.

  • @Letsgo-ne5iq
    @Letsgo-ne5iq 3 ปีที่แล้ว

    If possible pls go to Meemure!

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Yes will definitely visit Meemure in near future and do a video there. ♥️

    • @pulasthibuddika91
      @pulasthibuddika91 3 ปีที่แล้ว

      lakegala🙈😍

  • @Thesrilankanrambler27
    @Thesrilankanrambler27 5 หลายเดือนก่อน

    Guide ayyage contact ekak denna puluwanda?

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 ปีที่แล้ว

    Wow superb 😍😍😍😍😍

  • @kalumsanjeewa8900
    @kalumsanjeewa8900 ปีที่แล้ว

    video eka madi ane😥😥😥

  • @travelmaniasl2337
    @travelmaniasl2337 3 ปีที่แล้ว

    NIYAMAI VIDEO EKA

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว

    Superb vlog..
    සම්පූර්ණයෙන්ම බැලුව..
    Starting point ekee google location eka ewanna puluwanda?

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Thank you so much. ☘️♥️
      Koththallana School eka langin udata thamai ynna ona. Insta/ fb msg ekak danna puluwan nam ewannam location eka.

  • @saliyakulathilaka4580
    @saliyakulathilaka4580 3 ปีที่แล้ว

    How can one call you as Green Folks when you left polythene and statues in the forest.

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      Did you see us left polythene in the mountain or anywhere? Why don't you check our previous vlogs to see how we make awareness of other people about that. 👉
      And is it wrong to place a buddha statue in the middle of mountain to remember that 191 people died there because of a plane crash? 🤔

    • @saliyakulathilaka4580
      @saliyakulathilaka4580 3 ปีที่แล้ว +1

      @@greenfolks7799 can statues covered with polythene justify deaths

  • @armillr8924
    @armillr8924 3 ปีที่แล้ว +1

    Oya itikawara keli aye genna dala enna epa

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +2

      Kisima dawasaka api geniyana deyak e thanaka dala awilla na. Vena aya dapuwa thiyenwa nam ewath ekathu karan, video eke eka gana danuwath karalath thiyenawa. Kalin videos check karala balanna kamathi nam. 🙏

  • @kavinbashitha6898
    @kavinbashitha6898 3 ปีที่แล้ว

    😐

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว

    මිනිස්සුන්ට යන්න බැරි, ඝණ කැලෑවක් නෙවෙයිද ? අහස් යානය හැප්පුණ වෙලාවෙ ගිය හමුදා නිලධාරියා කිව්වේ.

  • @travelyamuko1549
    @travelyamuko1549 3 ปีที่แล้ว +1

    අායේ යද්දි කියන්න....👌👣😀

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      සප්ත කන්‍යා ද නැත්නම් වෙන එකක්ද? 😉

    • @travelyamuko1549
      @travelyamuko1549 3 ปีที่แล้ว

      @@greenfolks7799 වෙන කොහෙ හරි 👌😀

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว

      හරී ♥️

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว

    Mageth lokuma hinayan 😢😢😢

    • @greenfolks7799
      @greenfolks7799  3 ปีที่แล้ว +1

      අනිවා ඒක හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපි. ♥️♥️

    • @LahiruKadawathaarachchi
      @LahiruKadawathaarachchi 3 ปีที่แล้ว

      බොහෝ ස්තුතියි නංගි & මල්ලි