Sinharaja Rain Forest in Sri Lanka | TRIP PISSO VLOG #60

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @TripPisso
    @TripPisso  4 ปีที่แล้ว +143

    මේ වීඩියෝවෙන් එක්කෙනෙක්ට හරි සිංහරාජයේ වටිනාකම දැනේවී, තේරේවි ❤️🙏🏻

  • @mansaranna
    @mansaranna 4 ปีที่แล้ว +34

    Videos is amazing super content 😍🔥 video editing maru, colour grading, shots , music, details, your team.. all are superb ♥️ your vlogs became to the international quality 💚 add subtiles to watch for foreigners 🔥

  • @travelsrilanka2023
    @travelsrilanka2023 4 ปีที่แล้ว +33

    වීඩියෝ එකනම් සුපිරියි. හොඳටම තියෙනවා. ඒ වගේම colour grading එකත් නියමයි. නියම shot ටිකක් අරන් තියෙනවා. ඒ වගේම කියන්න ඕනෙ වනාන්තරයක් ඇතුළට ගැලපෙන විදියට, වනාන්තරයේ තියෙන ඒ අමුතුම feeling එක දැනෙන විදියට කරලා තියෙනවා. back ground music දාපු විදියත් super. හැම අතින්ම සුපිරිම වීඩියෝ එකක්. Trip Pisso YouTbe චැනල් එකට සුභ පතනවා. ජයම වේවා කොල්ලනේ. ඉස්සරහටත් ලස්සන Travel Vlogs ඕනේ.

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ස්තූතියි 🙏🏻

  • @wewannafocuson-9985
    @wewannafocuson-9985 ปีที่แล้ว +1

    It truly is an honour to be apart such a country with rich and beautiful culture and to be apart of a country that possesses so much bio diversity and shelters so many amazing creatures and plants endemic to it ,is absolutely something to cherish and be proud of therefore we as Sri Lankans should protect our forests and animals for future generations to come

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +10

    අපේ වන සමිපත රැකගනිමු, වනය අපගේ ජීවයයි, 🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲

  • @sandun8441
    @sandun8441 4 ปีที่แล้ว +3

    එක දිගට බලන පස්වෙනි වීඩියෝව.නිදහසක් ලැබුණු වෙලාවේ. ආදරෙයිTrip pisso♥️♥️♥️

  • @AluthLokaya
    @AluthLokaya 4 ปีที่แล้ว +14

    Patta ❤️❤️

  • @gamingshaggy6840
    @gamingshaggy6840 4 ปีที่แล้ว +15

    මේ කට්ටියටම ගැල්පෙන ගයිඩ් කෙනෙක් මේ කමෙන්ට් එක ඒ අයියට උපහාරයක් වේවා ❤️✌️😃
    👇👍 ලයික් එකක් දාන්න

    • @cn_creation6336
      @cn_creation6336 3 ปีที่แล้ว

      මාව sabuscribe කරන්න

  • @kasunsanjaya1231
    @kasunsanjaya1231 4 ปีที่แล้ว +5

    අපි සිංහරාජ අඩවියේ.🍃🇱🇰
    "රක්වාන"

  • @kasunlive3528
    @kasunlive3528 4 ปีที่แล้ว +1

    පට්ටම Camera shots තියෙන ලංකාවෙ හොදම Traveling channel එක❤️😍

  • @sheriefci5889
    @sheriefci5889 2 ปีที่แล้ว +1

    Very Nice Rain forest 😍... Love from India 🇮🇳🇮🇳

  • @isharaudayanga6882
    @isharaudayanga6882 4 ปีที่แล้ว

    අම්මෝ ඒක නම් දීලා තියෙනවා සුපිරියටම පට්ට video එක. ජය.......

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් සුපිරියි. හොඳටම තියෙනවා

  • @lahirumadusanka7250
    @lahirumadusanka7250 4 ปีที่แล้ว +2

    Vlog එක කොච්චර superb ද කියනව නම් පටන් ගත්තු වෙලාවෙ ඉදන් 14min යනකම් මන් සිංහරාජ වනන්තරේ ඇතුලෙ ඉදිය වගේ Feel එකක් ආව.❤❤❤

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      එල 😁 ස්තූතියි බ්‍රෝ. ❤️👍

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +1

    සුපිරි..❤️❤️❤️❤️

  • @mahensiri
    @mahensiri 4 ปีที่แล้ว +2

    විඩීයෝ එක හොඳයි.
    මා දන්නා තරමින්, සිංහරාජයේ නම හැදුණු හැටි ගැන ගයිඩ් කියූ තොරතුරු පොඩ්ඩක් පැටලිලා තිබුණා. මේ විඩියෝ එක බලන අයට ඒකෙන් වැරදි වැටහීමක් ඇති වීම වලක්වන්න හිතලා මේ ටික ලියනවා:
    'සපර' කියන්නේ වැද්දන් හැඳින්වීමට යොදා ගත් වචනයක්. 'සපරුන් බොහෝ සිටි ප්‍රදේශය' කියන තේරුමෙන් සපරගමුව, සබරගමුව කියන නම් හැදුණු බව විද්වතුන් කියනවා. ඒ විදිහට හැදුනේ පළාතේ නම මිසක, සිංහරාජයේ නම නොවෙයි.
    සිංහරාජයේ නම හැදීමට ඇත්තම සිංහයින් ගේ සම්බන්ධයක් තිබීමට හොඳටම ඉඩ තිබෙනවා. සිංහරාජයේ වැඩි කොටසක් අයත් වන රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහයන් සිටි බවට පොසිල සාක්ෂි තිබෙනවා. අදටත් රත්නපුර කෞතුකාගාරයේ ඒවා ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කය ද ඇතුළුව, මුළු තෙත් කලාපයම සිංහරාජය බඳු වනාන්තර වලින් වැසී තිබුණු බව පෙනෙනවා. අදට වඩා බොහෝ විශාල අතීත සිංහරාජ අඩවියේ සිංහයන් නිසැකවම ජීවත් වන්නට ඇති. ඒ අනුව, ජනප්‍රවාදයේ පැවසෙන 'සිංහ රාජයකු' පිළිබඳ කතාව ගොඩනැඟෙන්න ට ඇති.
    'සිංහලයන් ගේ රාජ වනය' කතාව පැරණි ජනප්‍රවාදයේ එන එකක් නොවෙයි. ස්විස් ජාතික තිලෝ හොෆ්මාන් මහතා සිංහරාජය පිළිබඳ සිය වාර්තාවේ පල කළ මතයක් සිංහලෙන් කීමක් පමණයි. එනම්, Sinha + Raja යනු "king size forest of the Sinhalese" විය හැකි බවට ඔහු කී දෙයයි.

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Wow. Thank you Sir ❤️ 🙏

  • @MaheshJayasuriya
    @MaheshJayasuriya 4 ปีที่แล้ว

    Content quality සුපිරි. දිගටම මේ ප්‍රමිතිය තියාගන්න. සුභපැතුම්.

  • @mohammedazrin2049
    @mohammedazrin2049 4 ปีที่แล้ว +2

    Good job brother? All the pictures and videos taken by the team I think. Verily I appreciate your passion more than hard work. From - nature lover ❤

  • @machan5651
    @machan5651 4 ปีที่แล้ว +4

    *Trip pisso කියන්නේ ලංකාවේ වෙනස්ම දෙයක් කරපු කට්ටියක්*

  • @McRain23
    @McRain23 3 ปีที่แล้ว +1

    Amazing adventure friends 👍 take care always..from Philippines

  • @riyasmohomed8653
    @riyasmohomed8653 4 ปีที่แล้ว

    වීඩියෝ එක නම් සුපිරි අයියේ.ඒ ආතල් එක අපිටත් දැනෙනවා.අයියලා 👍👍 එල එල 💛💛

  • @ChriSi_unterwegs
    @ChriSi_unterwegs 11 หลายเดือนก่อน

    Richtig Klasse. Tolle Aufnahmen in guter Qualität. Danke das ihr die Kamera geschleppt habt um diese schönen Bilder zu zeigen 😅 Gibt es keine Probleme mit den Geräten wegen der hohen Luftfeuchtigkeit? Wenn wir Sri Lanka bereisen werden wir auf jeden Fall dorthin fahren.

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +2

    😍😍 ඉරිසියත් හිතෙනව කැමරා ශොට්ස් ටික දැක්කම

  • @chinthivideosl5384
    @chinthivideosl5384 4 ปีที่แล้ว

    Good job. I like. එල එල නියමයි

  • @rumeshudara9169
    @rumeshudara9169 4 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක නම් සුපිරිම....

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +9

    ඔයාල පරිසරයට ☘️🍃🌿🐿️🐇ආදරේ නිසා අපිත් ඔයාලට ආදරෙයි 💚❤️💙🧡

  • @colourcloud65
    @colourcloud65 3 ปีที่แล้ว +2

    I love srilanka Very much , ❤️ love from lahore pakistan 😘

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว +1

      ❤️ One day we will come to Pakistan also 😍✌️

    • @colourcloud65
      @colourcloud65 3 ปีที่แล้ว +1

      @@TripPisso waiting most welcome dear ❤️ I love srilankan people very much ❤️

  • @travelwithgayu7425
    @travelwithgayu7425 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් සුපිරියි 😍

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    නියමයි....ලස්සනයි...සුබ පතනවා .......❤

  • @villagewalkers5658
    @villagewalkers5658 2 ปีที่แล้ว

    Amazing super content friends! Perfect editing🔥 Good luck ❤

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +2

    වීඩියෝ එකක් එනකන් හිටියෙ

  • @popk1698
    @popk1698 2 ปีที่แล้ว +1

    I felt that I am in Sinharaja ❤️ nice video and keep it up ❤️

  • @gayanthasl441
    @gayanthasl441 2 ปีที่แล้ว +1

    අපිත් සිංහරාජ අඩවියේ ඉන්නේ..කලවාන ඩිපෝ එක ළඟ...කියන්නත් ලැජ්ජයි අවු 18 පැනලා ත් තවම මෙච්චර ළඟ ඉඳලා තාම සිංහරජේ බලන්න ගිහින් නෑ😔😔😔

  • @srmgaming7123
    @srmgaming7123 4 ปีที่แล้ว

    දෙනියාය පැත්තෙනුත් ගිහින් බලන්න පට්ට ලස්ස්නයි ඇලි අටක් දහයක් විතර තියේ...😍😜 යෝධ හොර ගහ ..බලන්න දෙවල් ගොඩයි..මරැ 😍😍😍🤘🤘🤘

  • @robertvogel674
    @robertvogel674 11 หลายเดือนก่อน

    Fantastic Video Hello from Switzerland 😊

    • @TripPisso
      @TripPisso  11 หลายเดือนก่อน

      Hey, thanks!

  • @travelarsl
    @travelarsl 4 ปีที่แล้ว

    කියන්න වදන් නෑ. එකෙන්ම සුපිරියක්. එඩිට් එකේ ඉඳන් හැමදේම ❤️❤️❤️❤️❤️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว

    මාර cinematic අය්යා... ❤️ සුපිරි

  • @chamaraperera935
    @chamaraperera935 4 ปีที่แล้ว

    Niyamai bro.supiri video ekk.digatam karanna.

  • @winushaimandi6618
    @winushaimandi6618 2 ปีที่แล้ว

    the fact i live here is so great - Nature lover💚

  • @jayashanrandika9953
    @jayashanrandika9953 3 ปีที่แล้ว

    ගිහිල්ලා නම් නෑ.එ්ත් දැන්නම් යන්න ආසයි😍😍😍😍❤️❤️

  • @sadamalw.i4676
    @sadamalw.i4676 3 ปีที่แล้ว

    ලස්සනයි අපි ලංකාවට ගියාම යන්න ඔින පට්ටයි පරිස්සමේන් සේරම එකටම ඉන්න අතර මන්වෙන්නෙ නැතිව

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 4 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක නම් මෙතෙක් කල් කරපු හොඳම වීඩියෝ එක 🥦 trip pisso ❤️ my congratulations

  • @kawiivlogs
    @kawiivlogs 4 ปีที่แล้ว

    Fth vlog eka rakagamu sinharaje ape urumaya 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว

    niyamai maru

  • @n.v.p.indika5735
    @n.v.p.indika5735 4 ปีที่แล้ว +1

    දැන් තවත් පිවිසුමක් තියනවා දෙනියාය කුරුළුගල ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ

  • @madurangalakshan6536
    @madurangalakshan6536 4 ปีที่แล้ว +1

    අපේ දේවල් අපිට අගේ නැ බන් සින්හරාජය තමයි අපෙ නිදානය ඒක තේරෙන්නෙ කවදහරි නැති උන දාට. අපි එකතු වෙමු එහෙම නොවෙන්නට. අපි විතරක් හුස්ම අරන් මදි නූපන් හැමෝම හුස්ම ගන්න ඕන සහෝදරයා..

  • @ashangodagama6466
    @ashangodagama6466 4 ปีที่แล้ว

    Supiri aiyyala tika supiriyatama karanawa

  • @ishararanasinghe610
    @ishararanasinghe610 4 ปีที่แล้ว

    Anee oyla awada..apith kalawane thmai..😀😀😍😍😘😘

  • @funnyvideo.2675
    @funnyvideo.2675 4 ปีที่แล้ว +2

    අපිත් සිංහරාජේ ගිහිල්ල තියෙනවා ..ඔය වගේ අතල් එකක් අරන් නෑ සහෝ

  • @ijasrock5795
    @ijasrock5795 3 ปีที่แล้ว

    Fantastic video shoot lv u bro

  • @thinethrashmal1646
    @thinethrashmal1646 3 ปีที่แล้ว +1

    Zoom is just the first

  • @arjunasubasinghe
    @arjunasubasinghe 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි අපිව සිංහරාජය බලන්න එක්කරන් ගියාට. බත්මුල දැක්කම කටට කෙල ඉනුවා. ඒ ගැන සමාවෙන්න. පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම නිතරම මතක් කරලා දෙන්න.

  • @alokanamanathunga
    @alokanamanathunga 4 ปีที่แล้ว

    best good luck ලස්සනයි

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว

    නියමයි trip pisso...❤️

  • @ThilinaSandakelum
    @ThilinaSandakelum 4 ปีที่แล้ว +1

    කියන්න පුලුවන්ද ඔයාලා video edit කරන්නෙ මොන software එකකින්ද කියලා.... ඔයාලගෙ videos නියමයි photography & videography superb

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Final Cut Pro X ❤ Thank You 🙏

    • @ThilinaSandakelum
      @ThilinaSandakelum 4 ปีที่แล้ว

      ලගදිම youtube channel එකක් පටන් ගන්න අදහසක් තියෙනවා.. ඒකයි ඇහුවෙ.. දැන් කොරියාවෙ ඉන්නෙ මෙහෙන්ම පටන් ගන්නවා වැඩේ.. Cannon 90d camera එකයි drone එකයි i phone 11 එකයි තියෙනවා වැඩේ පටන් ගන්න... අදහස ආවෙ ඔයාලගෙ video ටිකටි travel with chathura එකයි travel with wife video set එකයි බලලා .. ඔයාලා නියමෙට කරනවා .. සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා

  • @adheeshasasith8775
    @adheeshasasith8775 3 ปีที่แล้ว

    Vedio එක පට්ට👌👌👌👌👌

  • @shehanmenuka8744
    @shehanmenuka8744 4 ปีที่แล้ว +1

    පට්ට විඩියෝ එක

  • @sahantharupathi5365
    @sahantharupathi5365 4 ปีที่แล้ว

    අපිත් ගියා සිංහරාජේ..... සුපිරිම ප්ලේස් එකක්..

  • @chathuradulanjanwalivitigo2624
    @chathuradulanjanwalivitigo2624 4 ปีที่แล้ว +3

    නියමෙට එඩිට් එක කරල තියනව වෙනද එඩිට් කරන කෙනානෙමේමයි කියල මට හිතෙන්නෙ වෙනස හොදටම හොදයි.මේවගේ හැමදාම කරන්න

  • @bantisl9027
    @bantisl9027 4 ปีที่แล้ว

    Superb mchn jaya wewa

  • @silvaceylonbro3614
    @silvaceylonbro3614 3 ปีที่แล้ว +1

    mara feel ekak ave.

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว

    සුපිරියක්.!!!!!

  • @yakadahusma6086
    @yakadahusma6086 4 ปีที่แล้ว

    සුපර්ම අපේ උන් කරන වැඩේ පට්ට

  • @sadaru7692
    @sadaru7692 4 ปีที่แล้ว +1

    Video eka Patta ❤️

  • @dilinihd5793
    @dilinihd5793 4 ปีที่แล้ว

    Thank you, Trip Pisso

  • @chinthagaming9451
    @chinthagaming9451 4 ปีที่แล้ว +1

    Travel නම් ටිප් පිස්සෝ තාමයි! නේද යාලුවනේ.

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 4 ปีที่แล้ว

    Good luck from Greece 🇬🇷🇪🇺👌👌

  • @CeylonParadise
    @CeylonParadise 4 ปีที่แล้ว

    කාලෙකින් බලපු පට්ට ලස්සනම Cinematic VLOG එක.. අමුතුම Look එකක් තියනවා Color Grading එකේ.. ඉක්මනට 200k ලබාගැනීම හැකිවෙවා!!!

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ❤Thank you malli ❤🙏

  • @wishwakauluwa2944
    @wishwakauluwa2944 4 ปีที่แล้ว

    niyamai bro good job

  • @radicalrasthiyaduwa4285
    @radicalrasthiyaduwa4285 4 ปีที่แล้ว

    වීඩියෝ එකනම් පට්ට..ඒ ෆීලින් එක පට්ට...ජයවේවා..ඩ්‍රොන් ශොට් දැම්මෙ නැත්තෙ ඇයි..?ඩ්‍රොන් දාන්න අවසර නැත්ද?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      සිංගරාජෙ යවන්න තහනම් 🤔

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 3 ปีที่แล้ว +1

    අලි දේන්නා පිලිබඳ හිතුවොත් හරි නේ වදවුනාම කතාවක් තේරුමක් nane 😕😌😌

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +2

      කොහොමත් වද වෙන්න නියම වෙලා ඉවරයි බං. එයාලා ජීවත් වෙනකල් ආරක්ෂා කරන එක විතරයි අපිට කරන්න පුලුවන්

  • @gmeye6503
    @gmeye6503 2 ปีที่แล้ว

    සුපිරි💜️

  • @watchinglanka
    @watchinglanka 2 ปีที่แล้ว

    Know more about Sinharaja Rain Forest in Sri Lanka:
    www.watchinglanka.com/sinharaja-rain-forest-in-sri-lanka/

  • @WishmaSL
    @WishmaSL 4 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @muhandiramsankalpa4026
    @muhandiramsankalpa4026 4 ปีที่แล้ว

    ඔයාල එනව කියල දන්නවනම් කලවානෙන් මොනව හරි සෙට් කරල තියනවනේ♥️♥️අපි කලවනේ

  • @oraondj823
    @oraondj823 3 ปีที่แล้ว

    Beautyfull..
    DHONI'S City Love...

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว

    Short and sweet!

  • @jaathiproduction4630
    @jaathiproduction4630 4 ปีที่แล้ว

    සුපිරි අයියේ

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +16

    පව් ඒ අලි දෙන්නා මොල් අමාරුවේ ඇති ඉක්මනට ඇතින්නක් සිංහරාජේට දාන්න ඕන කියලා හිතන අය මේ කොනට 😐

  • @yasirulakshan1425
    @yasirulakshan1425 4 ปีที่แล้ว +1

    Elama brother

  • @pathumtharanga5125
    @pathumtharanga5125 4 ปีที่แล้ว

    Magen 100 වැනි like eka machan... mama සිංහරාජයේ 17 parak ගිහින් තියෙනවා ...

  • @yasindudilshan464
    @yasindudilshan464 4 ปีที่แล้ว +1

    💪සුපිරි💕

  • @aroundsrilanka
    @aroundsrilanka 4 ปีที่แล้ว

    නියමයි....🏃🍃🌼🌱🐘🌿🌾

  • @shaanuvikramasinha3476
    @shaanuvikramasinha3476 3 ปีที่แล้ว

    niyamai watina wadak

  • @krishandhanusha9767
    @krishandhanusha9767 4 ปีที่แล้ว +1

    Patta 🇱🇰❤️

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว

    සුපිරියි

  • @mrrathne9204
    @mrrathne9204 4 ปีที่แล้ว +1

    ඕයේ 🤗🤗🤗

  • @vihanpremasinghe4360
    @vihanpremasinghe4360 3 ปีที่แล้ว

    niyamai

  • @mnnbbdbb8098
    @mnnbbdbb8098 4 ปีที่แล้ว

    Ammoo oo. Lassana

  • @slae46
    @slae46 4 ปีที่แล้ว

    දෙනියාය ,මොර්නින් සයිඩ් පැත්තේන් යන්න එහෙ ලස්සනයි

  • @icricket6856
    @icricket6856 4 ปีที่แล้ว

    Good quality videos 👍

  • @theekshanakasun4619
    @theekshanakasun4619 4 ปีที่แล้ว

    සුපිරි 💪

  • @slgeekandchanuxpissa668
    @slgeekandchanuxpissa668 4 ปีที่แล้ว

    ආදරෙයි ට්‍රිප් පිස්සොට

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว

    Woww

  • @dbmahesh7834
    @dbmahesh7834 4 ปีที่แล้ว

    video eka madi thawa tikak karanna thibbe ,lassanai ,

  • @nakatsukuma86
    @nakatsukuma86 4 ปีที่แล้ว +2

    සිංහරාජෙට signal තියෙවද බං ? Call එහෙම ගන්න පුලුවන්ද අර ගල උඩ ඉදලා ?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      නෑ බං. හිටපු ගමන් එනව යනව ලාවට 😀

    • @nakatsukuma86
      @nakatsukuma86 4 ปีที่แล้ว

      Trip Pisso aah...ela! Thanks

  • @shihanchamikara43
    @shihanchamikara43 4 ปีที่แล้ว

    Video dennam maru...🔥🔥✌️

  • @Thilan_Han
    @Thilan_Han 4 ปีที่แล้ว +1

    හැම සෙට් එකකම ඉන්නවා Trip එකක් ගියාම නහයෙන් අඩන එකෙක් 🤭

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว

    Very nice video malli

  • @sltechhunters
    @sltechhunters 4 ปีที่แล้ว

    Fatta Video Ekak