ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2020 සැප්තැම්බර් මාසයේ සිට මාස 6ක් දක්වා නාරංගල තරණය සහ කඳවුරු බැඳීම තහනම් කර ඇත. අප මේ කඳු තරණය සහ කඳවුරු බැඳීම ඊට පෙර සිදු කරන ලද බව කරුණාවෙන් සලකන්න. 💚
ඇත්තටම ලංකාවෙ මෙහෙම *Hiking* *&* *Camping* කරන TH-camrsලා දැක්කමයි. සුපිරි. *#Respect*Much love from *Europaye Api* ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Thank you so much. දිගටම එකතු වෙලා ඉන්න. 💚💚
අම්මෝ ඒක පට්ට ❤️❤️
මේවා දකිද්දී නලියනවෝ 😍😍🌴🌴🌳🌳
Thank you හැමෝටම. 💚💚
Apith asai oyala ekka yandooooooo 🏕⛰😍😍
ඔයාලගේ හයිය ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නැ!ඒක පේනවා නේ....අර සතුන්ගෙ හඬවල් ඇහෙද්දී හිතට මාර සතුටුයි! 😍😍
ගොඩක් ස්තූතීයී Manjula. දිගටම එකතු වෙලා ඉන්න. 🙏💚
th-cam.com/video/DXsAxAm3n-A/w-d-xo.html
දුකම කාරණය අපේ මිනිස්සු මේ ලස්සන තැන් වීනාශ කරන එක.. එක වෙලාවකට හිතනවා තහනම් කරන එක හොදයී කියලා.. එත් ඇත්තටම සොබාදහම ආදරය මිනිස්සු කවදාවත් විනාශ කරන්නේ නෑ මේ සුන්දර පරිසරය..
සහතික ඇත්ත. කොතන ගියත් ඒ තැන තිබ්බටත් වඩා ලස්සන කරල එන පිරිසක් වගේම, තිබුනටත් වඩා දහ ගුණයකින් විතර ඒ තැන් විනාශ කරල එන පිරිසකුත් ඉන්නවා. මොකක් හරි දෙයක් සිද්ද උන ගමන් තහනම් කරනවට වඩා, දීර්ඝ කාලීන විසඳුමකට යන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. හැමදාම එකම තැන පල් නොවී, අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයට අළුත් වර්ණයක් එක් කරන්න පුළුවන් තැන් මේ මෙහෙම අකාලේ විනාශ වෙලා යන්නේ. 😭
@@greenfolks7799 අනිවාර්යයෙන්ම...
waiting for next Vlog...Keep it up Machii...
Thank you so much swwetie...😍
Ela machan. Mama machan oyalage alagalla vedio eken balanda patan gaththe Vlogs tika.supiri machan .
Thank you so much brother ♥️♥️
වීඩියෝ එක නියමයි😍ලස්සන ගමනක්🤟
බොහොම ස්තූතීයී 💚💚
Video eka niyamai 💗
Thank you darling ♥️
Awesome blog 😀 😊 👌
Train eke yanawa nag kohomada yanne?
niyamai ayiye akke , narangala api yaddi udama cheithyakj thibba kali galawila yana ekak eka thawama thiyenawada , hammo wasse yanakota tikak lessanawa neda , niyamai 🇱🇰❤
Ow eka thama thiyenawa malli. Api ethanata gihin pahalata awe tent eka set karaganna. Drone shots monwath ganna une na wessai meedumai nisa. Thank you malli oyage adahas valata. 💚
@@greenfolks7799 haritha ayiyage content drone shots kohomath supirine , anthima video kali tika midumath ekka niyamai 💚
He he... mist eka nisa apita drone shots tika vitarai miss une. Me series eke thawa episodes keepayak thiyenawa. Digatama innako. 😁💚
@@greenfolks7799 drone shot thama supiri , ow aniwarenma balanawa notification eka apu gamanmai awe , reply karata godak sthuthi , parissamen !
Massive respect for leaving the place untouched ❤️🙏🏽
Thank you so much brother. 😍
සුපිරි ❤
බොහොම ස්තූතීයී 😘
No words to say..Love you all..❤️❤️❤️
Amazing vlog guys.. Thanks for sharing this information with us. ❤️
Thank you so much malli. Always try to share the relevant information with y'll. 💚
Ada nm 1st eka da gnna bri una. Aulk na supiri aaa❤️❤️
He he... 😁Thank you so much malli. 💚
Aththatama oyalage videos lassanai.
Thank you so much guys 💚
we want to go so much
We also wanna go again. Sadly it's prohibited now. 😭😭
Amazing video guys 😍😍🍃🏕⛰ cant wait to go on a camp night with u guys 🤩🤩🍂
Thank you nangi. We'll plan something together after this covid situation. 💚
Supiri ....❤️❤
Thank you aiya 💚
Mona mase da oyala giye? Narangala yanna hodama mase mokakda? Udeta walakulu walin pirena kalayak thiyenawa ne
නියමායී...⛰️❤😌
Thank you 💚
Greenfolks 👍❤️
Greenfolks 👍👍❤️
Elazz❤❤
Good
නාරංගල තහනම් නැද්ද මාස 6කට?
ඔව් දැන් තහනම්. අපි මේක ගියේ තහනම් කරන්න කලින්. 😁
ඒක මිසක්😁😁
😁😁
❤️❤️❤️❤️❤️ maruu
Thank you brother 💚
Kawadada awe
2020 March vala api me tour eka giye
Lassanai kattiyaaa 😍 Walakulu wananthare ❤️
Thank you Samuditha 💚
තාමත් තහනම් ද බන්
ඔව්. මාස 6කට කියලනෙ කිව්වෙ. ඉස්සරහට ගොඩක් දුරට තහනම අයින් කරයි.
💙
Akke campaign karanna denawada
දැන් නම් තහනම් 😥
2020 සැප්තැම්බර් මාසයේ සිට මාස 6ක් දක්වා නාරංගල තරණය සහ කඳවුරු බැඳීම තහනම් කර ඇත. අප මේ කඳු තරණය සහ කඳවුරු බැඳීම ඊට පෙර සිදු කරන ලද බව කරුණාවෙන් සලකන්න. 💚
ඇත්තටම ලංකාවෙ මෙහෙම *Hiking* *&* *Camping* කරන TH-camrsලා දැක්කමයි. සුපිරි. *#Respect*
Much love from *Europaye Api* ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Thank you so much. දිගටම එකතු වෙලා ඉන්න. 💚💚
අම්මෝ ඒක පට්ට ❤️❤️
මේවා දකිද්දී නලියනවෝ 😍😍🌴🌴🌳🌳
Thank you හැමෝටම. 💚💚
Apith asai oyala ekka yandooooooo 🏕⛰😍😍
ඔයාලගේ හයිය ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නැ!ඒක පේනවා නේ....අර සතුන්ගෙ හඬවල් ඇහෙද්දී හිතට මාර සතුටුයි! 😍😍
ගොඩක් ස්තූතීයී Manjula. දිගටම එකතු වෙලා ඉන්න. 🙏💚
th-cam.com/video/DXsAxAm3n-A/w-d-xo.html
දුකම කාරණය අපේ මිනිස්සු මේ ලස්සන තැන් වීනාශ කරන එක.. එක වෙලාවකට හිතනවා තහනම් කරන එක හොදයී කියලා.. එත් ඇත්තටම සොබාදහම ආදරය මිනිස්සු කවදාවත් විනාශ කරන්නේ නෑ මේ සුන්දර පරිසරය..
සහතික ඇත්ත. කොතන ගියත් ඒ තැන තිබ්බටත් වඩා ලස්සන කරල එන පිරිසක් වගේම, තිබුනටත් වඩා දහ ගුණයකින් විතර ඒ තැන් විනාශ කරල එන පිරිසකුත් ඉන්නවා. මොකක් හරි දෙයක් සිද්ද උන ගමන් තහනම් කරනවට වඩා, දීර්ඝ කාලීන විසඳුමකට යන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. හැමදාම එකම තැන පල් නොවී, අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයට අළුත් වර්ණයක් එක් කරන්න පුළුවන් තැන් මේ මෙහෙම අකාලේ විනාශ වෙලා යන්නේ. 😭
@@greenfolks7799 අනිවාර්යයෙන්ම...
waiting for next Vlog...Keep it up Machii...
Thank you so much swwetie...😍
th-cam.com/video/DXsAxAm3n-A/w-d-xo.html
Ela machan. Mama machan oyalage alagalla vedio eken balanda patan gaththe Vlogs tika.supiri machan .
Thank you so much brother ♥️♥️
වීඩියෝ එක නියමයි😍
ලස්සන ගමනක්🤟
බොහොම ස්තූතීයී 💚💚
Video eka niyamai 💗
Thank you darling ♥️
Awesome blog 😀 😊 👌
Train eke yanawa nag kohomada yanne?
niyamai ayiye akke , narangala api yaddi udama cheithyakj thibba kali galawila yana ekak eka thawama thiyenawada , hammo wasse yanakota tikak lessanawa neda , niyamai 🇱🇰❤
Ow eka thama thiyenawa malli. Api ethanata gihin pahalata awe tent eka set karaganna. Drone shots monwath ganna une na wessai meedumai nisa. Thank you malli oyage adahas valata. 💚
@@greenfolks7799 haritha ayiyage content drone shots kohomath supirine , anthima video kali tika midumath ekka niyamai 💚
He he... mist eka nisa apita drone shots tika vitarai miss une. Me series eke thawa episodes keepayak thiyenawa. Digatama innako. 😁💚
@@greenfolks7799 drone shot thama supiri , ow aniwarenma balanawa notification eka apu gamanmai awe , reply karata godak sthuthi , parissamen !
Massive respect for leaving the place untouched ❤️🙏🏽
Thank you so much brother. 😍
th-cam.com/video/DXsAxAm3n-A/w-d-xo.html
සුපිරි ❤
බොහොම ස්තූතීයී 😘
No words to say..
Love you all..❤️❤️❤️
th-cam.com/video/DXsAxAm3n-A/w-d-xo.html
Amazing vlog guys.. Thanks for sharing this information with us. ❤️
Thank you so much malli. Always try to share the relevant information with y'll. 💚
Ada nm 1st eka da gnna bri una. Aulk na supiri aaa❤️❤️
He he... 😁
Thank you so much malli. 💚