පැය කිහිපයකට ලංකාවට | ආදරණීය රෝහණ ගී ප්‍රසංගය ලන්ඩනයේදී TM, Nirosha, Divulgane Live in London
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ค. 2024
- Adaraneya Rohana ආදරණීය රෝහණ Live in Concert at London Dominion Centre. Music directed by Rohana Weerasinghe and featuring T M Jayarathna, Karunarathna Divulgane and Nirosha Virajini. This was presented by Roxsel Entertainments by Mr Kapila Deshabandu.
- บันเทิง
ලංකාවේ පිනට ලැබුනු වටිනාම මැණික් කැට අහුරක්...🇱🇰💎💎💎💎🇱🇰මේ මැණික් කැට වලට සම කරන්න පුළුවන් තවත් අය මෙතෙක් බිහිවී නැත.. මේ සියළුම කලා කරුවන්ට නිදුක් නිරෝගී සුවය ජය සතුටම ලැබේවා !!!!
හෙළ ගී අඹරට නන්දා මාලනී, සුජාතා අත්තනායක, ලතා වල්පොලගෙන් පසු පෑයූ සදාදරණීය සදවතිය විරාජිනියනි.... ඔබ තවත් තිස් වසක් ගී ලොව යෙහෙන් වැජබේවා !!! සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා !!!!
මෙම මුළු ප්‍රසංගයම ඔබ අප වෙත ගෙන ඒමට හැකිනම් එය කොයිතරම් අගනේද ,අප සහසක් කලා ලෝලීන් වෙනුවෙන්....🙏❤️🩹🇱🇰❤️🩹🙏
Thank you 🙏❤️
Thank you for sharing this great musical show. ❤
Thank You ❤️
Thanks again....🙏🙏🙏🙏🙏❤️🩹❤️🩹❤️🩹👍👍
අනේ pls.... පුළුවන් නම් මේ සම්පූර්ණ show එක දාන්නකෝ.... කී දහසක් මෙය බලා සතුටු වෙයිද? සතුට බෙදන එකම කෙතරම් පිනක්ද ඔබ සියළු දෙනාටම.... මේ show එක සංවිධානය කළ සියළු දෙනාටම හදවතින් ස්තුතිවන්ත වෙමි..... 🙏🙏🙏🙏
එසේම මෙමෙ කළාකරුවන්වම තෝරා ගැනීමම පිලිබද ඊටත් වඩා සතුටු වෙමි... ස්තුතිවන්ත වෙමි..🙏🙏🙏💜️💙💚🧡👍
ගොඩක් ස්තූතියි ❤
ලංකාවේ ඉදලා වත් අපට මෙහෙම ලස්සන ප්‍රසංගයක් බලන්න නෑ .ඔක්කොම ඉතින් කොලඹට තමයි .ඔයාල ලන්ඩනයේ ඉදලා හරි බලපු එකට අපේ ආදරනීය සතුට 👍👍👍👍👍
Godak isthuthi ❤️
What a lovely evening. I am so glad to see all my favourite artists together ❤
Thank You.❤
Nirosha missge katahada thanikarama pisuwak ane
Please... few more concerts...! So we can come too!
Niroshaaaa hiru palui nirosha kohehitiyath lassanai aswahak naha budusaranai ❤❤❤❤❤❤ ewagema anek kalakaruwantath budusaranai 🙏🙏🙏🙏🙏👏👏👏👏👏Berlin sita subapathum
THANK YOU ....THE VERY BEST SHARING DR ROHANA.
BEST PERFORMANCE BY ENTIRE TEAM ....🎉🎉🎉🎉🎉 💗
godak sthuthi mehema hari balanna salassuwata..
ගොඩක් ස්තූතියි
my golden vote T M BUT L LOVE DIULGENE
Amazing ❤
Thank you Sajith ❤
Waiting for his performances and to see all artists in me❤
EXCELLENT GREAT 👍 🙏💐💐💐💐
Thank You ❤
Good job
Thank you
Superb.....❤❤❤❤❤❤
Thank You ❤️
CONGRATULATION DR ROHANA
FOR RECEIVING THE BEST AWARD .
BEAUTIFULL BEAUTIFULL 💯🌟🌟🌟🌟🌟
I AM VERY HAPPY FOR YOU .
Thank you
වටිනා දෙයක් කෙරුනේ අගනා කලාකරුවන්
ගොඩක් ස්තූතියි ❤
......CONGRATULATION ...DR ROHANA AND TO YOUR TEAM AS WELL 🌟🌟🌟🌟🌟💐
GREAT TEAM WORK .💯🎉🎉🎉🎉🎉
KEEP UP THE GOOD WORK ..DR ROHANA
Eka maru patta adarei hamadama
ගොඩක් ස්තූතියි ❤
I AM VERY HAPPY DR ROHANA .....
WAY TO GO LOVED YOU TEAM.💐
MAY I ASK WHEN DID YOU PERFORMED THIS CONCERT .IN LONDON ENGLAND .PACKED HALL .LOVED IT
I AM VERY JELOUSE .. YOU HAVE THE GIRLS HANGING AROUND YOU .
Niyamai orjinal ashaya klakaruwo
So happy to see this
Congratulations to dear all.have a wonderful time...❤😂🎉🎉🎉janaki
Thank you so much 😀
best. good luck.
Thank You
Aluth ewn Mewatina kalakaruwange sindu vikunagena kanawa. God blessed veterans. Love you all.
Thank you.
❤❤❤❤❤
💙🧡💚💛
Thank You.❤
fantastic event
Thank You ❤
❤ ❤ ❤ ❤ ❤
ගොඩක් ස්තූතියි ❤
❤❤❤❤❤❤ Apuruuiiii...
Thank you Palitha ❤️
මේ ප්‍රසංග යේ ලීඩ් ගිටාරය වයන්නේ කවුද කියා පවසනු මැනවි..
Chameera Dondeenu
thank you
❤❤❤
❤❤
Thank You
Mam what is your and your husband's profession in UK? Plz reply. Thanks a lot.
We are doing IT
Hirustar නැත්තේ,,නිරෝෂා ලංඩන්..😅❤
පුංසඳ රෑට හීනෙන් ඇවිද න් ගීතයට ඒ බැංජෝව වයන වාදකයාව නොපෙන්වීම විශාල අඩුවක්..
ගායකයෝ විතරක් ඉස්මතු වීම වැඩක් නෑ..
වාදකයින් ද ඉස්මතු වෙන්ඩ ඕනා..
මේ විදියට වයන්ඩ ඔවුන් ජීවිත කාලයක් මේ සංගීත භාණ්ඩ තම තුරුලේ තබාගෙන වෙහෙසමින් පුරුදු වී ඉටු කල ඒ කැපවීමට අගයක් එකතු විය යුතුමය
VERY BEST ACHIVEMENT .DR ROHANA .I AM VERY HAPPY .😍
මම ඉන්නේ ඉතාලියේ හරිම ලස්සනයි සංගීත ප්‍රසංගය . සංගීතය ඉහළ මට්ටමක තිබුනා.සංවිදානයකල සියලුදෙනාට අපේ ස්තූතියි ❤
Ane mageth heenayak italy walatath enne nadda
Mam is your household income 100k pound sterlings a year in UK? Plz reply. Thanks a lot.
Not that much 😊But we can still enjoy the life.
Dont ask Personal matters
ඇයි සුනිල් එදිරිසිංහ සැර් නැද්ද ?
මේ ෂෝ එකට හිටියේ නෑ
සුනිල් විතරද ඇයි දීපිකා ?
දීපිකා කන්ඩ දීපු අත හපාකෑව ගායිකාවක්..
ආජු තපර හරහා ක්ෂේත්‍රය ට ඇයව ගෙනාවේ රෝහණ සර්..
නමුත් ඇය රෝහණ සර් ට ද්‍රෝහි වුනා
Melowa rahak ne den😭
කනගාටුයි. ඒත් ඉතින් හැමෝම කැමති දෙයක් හොයා ගන්න අමාරුයි
@@LondonApiChannel මෙගොල්ලන්ට දැන් සිංදු කියන්න බැහැ. ඒකයි ප්‍රශ්නේ. උපහාරය පිනිස නම් කමක් නැහැ. ඒත් ඉතින් මිනිස්සු වැය කරන මුදලට ලැබෙන ප්‍රතිලාබය ගැන සංවිධායකයින් හිතුවොත් හොදයි නේද.
@@anilpiyasenamuthubandara මේ ප්‍රසංගය බලන්න අවා නම් ඔහොම කියන්නේ නෑ
Gotabayage kakka hodapu sangeetha karaya neda moo…😂😂😂
Rate winasayata mun okkoma waga kiyanna oni ☝️☝️☝️☝️
London untama moowa hondai…Haha 😂
❤❤❤