ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ආක්ශා අදීප ගී සැදැවේ සුමීරක අදීප ගැයූ ගී එකතුව එක පොකුරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2019
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්වි පුද්ගල ගී සැදෑව
    ආක්ශා අදීප ගී සැදැවේ සුමීරක අදීප ගැයූ ගී එකතුව එක පොකුරට
    AKSHA & ADEEPA GEE SADAWA WITH KURUNEGALA BEJI
    LIVE IN MADAMPE
    අක්ෂා ගැයූ ගී එකතුව - • ආක්ශා අදීප ගී සැදැවේ අ...
    කථනය - චමින්ද තුෂාර
    සංගීතය - කුරුණෑගල BEJI
    වීඩියෝ කරනය - Suriya Creations
    Video Edit By Navindu video Team
    Subscribe කරන්න Channel එකත් එහා පැත්තේ තියෙන Bell icon එකත් ඔබන්න අලුතෙන් Video දාපු ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුලුවන්
    ***THANKS FOR WATCHING!***
    LIKE & SUBSCRIBE FOR MORE VIDEOS!
    Follow NvT
    FaceBook - / navinduvideoteam
    #Sumeerakaadeepa
    #Adeepa
    #ආක්ෂාචමුදි
    #Aksha chamudi
    #kurunagalaBeji
    #කුරුණෑගලBEJI
    #NaViVlogs
    #NvTTalkShow
    #NvTMusic
    #NvT
    #NavinduvideoTeam

ความคิดเห็น • 82

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +20

    හරීම අගෙයි පුතේ ඔයාගේ ගීතය. මෙවැනි ගීත ඔයා වැනි කිරි සුවද කටින් ඉවත් නොගිය ලමා පර පුරෙන් තවත් තවත් අහන්න ලැබේවා..මෙවැනි උසස් ගීත. අසන්න ලැබේවා! මේ ගීත රචකට වඩ වඩා විශ්ව ශක්තිය ලැබිලා මව්..පිය..අගය මතුකරන .රටට දැයට..පරිසරය..ගීත ඔහුගේ අතින් ලියවෙන්න විශ්ව ධර්මය තුලින් ඉස්මතු වේවා!

    • @nimalkulathunga8228
      @nimalkulathunga8228 ปีที่แล้ว

      හෙන්රි කල්දේරා ඔය වගේම ඇස නැතුව ගොඩක් දක්ෂ gayekayek වුණා මගේ පුතාට හොඳ අනාගතයක් tiyenawa... බුදු සරණයි

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +12

    අනේ රත්තරන් පුතේ ඔයාගෙ කටහඩට සම කරන්න වෙන හඩක් නැහැ පුතේ හරිම ලස්සනයි සියලු දෙවියෝ රැකදේවා මගෙ පුතා බලන්නත් ආසයි මට පුතාව

  • @niroshafranando4034
    @niroshafranando4034 2 ปีที่แล้ว +4

    ආදරෙයි රත්තරන් පැටියෝ

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +3

    පුතේ ඔයා ට හරීමලස්සන කටහඬක් තියෙන්නෙ තෙරුවන් සරණයි දේවිපිහිටයි !

  • @hasantharanjith9988
    @hasantharanjith9988 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම ලස්සණයි බුදු සරණයි දුව

  • @mohamedrizmi1854
    @mohamedrizmi1854 ปีที่แล้ว

    Rattharan puthagea eas deaka ikmanata suwaweamda onea.budusaranai puthea

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +4

    අනේ අදීප එයා ලොකු වෙලා 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @niroshafranando4034
    @niroshafranando4034 2 ปีที่แล้ว +3

    මගේ ඇස් වලට කදුළු පිරෙනවා මේ පුතගේ සින්දුව අහනකොට

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 ปีที่แล้ว +2

    තුරුණුවන්ගේ සරණින් මගෙ රත්තරං මල්ලිගෙ ඇස්දෙක බොහෝම ඉක්මනින්ම සුවපත් වේවා🙏🙏..සුවපත් වේවා🙏🙏....දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගෙ රත්තරං මල්ලිට...

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 6 หลายเดือนก่อน +1

    රත්තරන් ❤❤❤❤පුතාට සියලු දෙවිපිහිටයි බුදු සරණයි පුතෙ 🎉🎉🎉🎉🎉🎉🎉🎉😢❤❤❤❤❤❤

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 ปีที่แล้ว +1

    පැටියො ඔයාගෙ ඇස් දෙක බොහෝම ඉක්මනින්ම සුවපත් වේවා මම එක සිතින් ප්‍රාර්තනා කරනවා බුදුසරණයි මැනික ඔයාට

  • @hasantharanjith2348
    @hasantharanjith2348 2 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරණ යි

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +1

    බුදු හිමියන් ගේ නාමයෙන් රත්තරන් පැටියට නෙත් දෙක පෑදේවා ❤❤❤❤❤

  • @kumarinp7728
    @kumarinp7728 3 ปีที่แล้ว +3

    Lassanai patiyo oyata budu saranai Dewi pihitai

  • @dilshanmadushanka4261
    @dilshanmadushanka4261 3 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතේ ඔයාට

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว +1

    Oya den loke puthe budu saranai Obata puthe 🙏 harima lassanai niduk nirogi suwaya lebewa ❤❤adarei cuti puthe

  • @dishanwijesekara7886
    @dishanwijesekara7886 3 ปีที่แล้ว +2

    Suppa kiyanna Dewal na Kolla budu saranai

  • @methmal5062
    @methmal5062 2 ปีที่แล้ว +1

    Lassanai Sudu............
    👍👍👍

  • @NawodDilshan-hf6en
    @NawodDilshan-hf6en 8 หลายเดือนก่อน

    Theruwan Saranai puthe

  • @arunamalijayawardhana285
    @arunamalijayawardhana285 3 ปีที่แล้ว +2

    බුදු සරණයි රත්තරන් පුතේ

  • @nishanti3613
    @nishanti3613 ปีที่แล้ว

    එ්සිංදුවට මටත් අැඩුනා හරිම දුකයි ඔයාට හොද ගමනක් යන්න පුලුවන් පුතේ හරිම ලස්සනයි අාදරෙයි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumanasamara3274
    @sumanasamara3274 3 ปีที่แล้ว +2

    බුදුසරණයි පුතේ

  • @ranjanabandara-gh2oo
    @ranjanabandara-gh2oo 4 หลายเดือนก่อน

    CCMP 😢❤❤.🙏🙏🙏

  • @user-qp3iz3ec7x
    @user-qp3iz3ec7x 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔයාට

  • @chandralatha9687
    @chandralatha9687 3 ปีที่แล้ว +2

    ගුටිබුදුසරනයි

  • @kumarinp7728
    @kumarinp7728 3 ปีที่แล้ว +4

    Lassanai godak
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @jhffjgvujvft4304
      @jhffjgvujvft4304 3 ปีที่แล้ว +2

      Godaak.hodai..yahapatakma.wevaa.

    • @user-qp3iz3ec7x
      @user-qp3iz3ec7x 2 ปีที่แล้ว

      @@jhffjgvujvft4304 බුදුසරනයි පැටියෝ❤😘

  • @anushkadeepal3283
    @anushkadeepal3283 3 ปีที่แล้ว +1

    Adarai putha oyata bs oyata goodak adarai

  • @zain66zain61
    @zain66zain61 3 ปีที่แล้ว +1

    ලස්සනයි පුතේ බුදු සරණයි

  • @anurasamarawickrama1828
    @anurasamarawickrama1828 3 ปีที่แล้ว +1

    Budusarani putha. I love.💕💕👍👍

  • @dahamsilva5905
    @dahamsilva5905 2 ปีที่แล้ว

    Aswaha natha katawaha natha jaya pamani putha

  • @monikaliyanage8349
    @monikaliyanage8349 3 ปีที่แล้ว +3

    බුදුසරනයි පුතේ

  • @bandulakumara8285
    @bandulakumara8285 4 ปีที่แล้ว +4

    Godak lassanai

    • @AjithKumara-zc8qb
      @AjithKumara-zc8qb 3 ปีที่แล้ว

      Niyamai

    • @sumithradamayanthi6644
      @sumithradamayanthi6644 3 ปีที่แล้ว

      හරිම ලස්සනයි පුතා ඔයාගෙ ගායනා රත්නත්තරේ පිහිටයි පුතේ ❤❤❤❤

  • @dinushalakmali9291
    @dinushalakmali9291 3 ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ

  • @janakakamal2210
    @janakakamal2210 3 ปีที่แล้ว +1

    Good luck puthe.......

  • @rahulahimi2168
    @rahulahimi2168 2 ปีที่แล้ว

    Niyamai puthaa api aderei

  • @anurasamarawickrama1828
    @anurasamarawickrama1828 3 ปีที่แล้ว +1

    Putha eda edalama mama oyata adari.👍👍👌👌💕💕💕💕💕

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +1

    God bless you ❤putha

  • @rathnakanthi4331
    @rathnakanthi4331 10 หลายเดือนก่อน

    🎤🎧💕💯

  • @werwer3605
    @werwer3605 2 ปีที่แล้ว

    කුවේට් මමවෑඩ පුතා ඔයා ගේ සීන්දු ආභානවා ලස්සනයි මම අඩනවා ඔයා ගේ ඇස් දේක ගෑන පුතා ඇස් ඔයාට නේවේයී පුතා බුදුසරණ යී ඔයාට වෑඩ නේද

  • @damayanthiwijerathne2645
    @damayanthiwijerathne2645 3 ปีที่แล้ว

    Hugak lassanai.....kiyanna wachana ne patiyo.......💝💝💝👍👍👍

  • @SusanthaKulathunga-e2u
    @SusanthaKulathunga-e2u 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @chittakw9331
    @chittakw9331 2 ปีที่แล้ว

    Lassanai.putha.oyata.budusaranai

  • @gayansampath5666
    @gayansampath5666 2 ปีที่แล้ว

    Budusaranai puthe..

    • @denuwanpinsara9743
      @denuwanpinsara9743 2 ปีที่แล้ว

      මල්කාන්ති නැන්දා .රත්තරන් පුතේ .ඔයා මැණිකක්.ඔයාට මුල ඉදලම අපි ආදරෙයි .බුදු සරණයි මහත්තයො .

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @pathumdisanayake7696
    @pathumdisanayake7696 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 3 ปีที่แล้ว +1

    Sasare karapu pawak wennath puthe.a pawa gewala iwara karanna.bs

    • @wasanthiwasanthi4029
      @wasanthiwasanthi4029 2 ปีที่แล้ว

      Theruwan saranai mage puthata oyawa balanna asai. Oyage eyes 2 ka peneema me bawayema lebenawa. Namo buddhaya.

  • @lankaroyal2033
    @lankaroyal2033 2 ปีที่แล้ว

    Lasssanai.puthe

  • @ranjanabandara-gh2oo
    @ranjanabandara-gh2oo 4 หลายเดือนก่อน

    MR꧁SFරාවණා꧂

  • @kumarihewage5119
    @kumarihewage5119 2 ปีที่แล้ว

    Jesu pihitai putha

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 7 หลายเดือนก่อน

    😊😊

  • @dilayt4698
    @dilayt4698 3 ปีที่แล้ว

    Lassany ❣️👍

  • @rasikaamarasingha1466
    @rasikaamarasingha1466 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @gaminigamni6216
    @gaminigamni6216 2 ปีที่แล้ว

    😘

  • @nadikhasri7551
    @nadikhasri7551 3 ปีที่แล้ว +1

    ❤❤

  • @kwsf9420
    @kwsf9420 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @malaniiddamalgoda4096
    @malaniiddamalgoda4096 3 ปีที่แล้ว +1

    Super 😘

  • @sameerawijendra122
    @sameerawijendra122 ปีที่แล้ว

    මම මැරෙනදවසට මගේ ඇස්දෙක ඔයාට දෙන්න පුලුවන්නම් 😍😍😍😢😢😢😢😢

  • @ranjithpriyantha1447
    @ranjithpriyantha1447 2 ปีที่แล้ว

    Budusarni

  • @sudharmasubhasingha3760
    @sudharmasubhasingha3760 2 ปีที่แล้ว

    👍

  • @hshjjhi7595
    @hshjjhi7595 ปีที่แล้ว

    Ane.adepa.denui.dekke.koheda.putehitiye.deviyange.namen.oyage.aesh.pedewa.budusaranai.den.oya.lokui.neda

  • @lalithkumara2316
    @lalithkumara2316 2 ปีที่แล้ว

    bubu sarani puthe

  • @user-zk9up4gf5j
    @user-zk9up4gf5j 5 หลายเดือนก่อน

    Puta.ouata❤suba.patanawa.mama.enna.saude.rata.mama.ouaga.cendu.ahnawa

  • @lahirusuresh1846
    @lahirusuresh1846 7 หลายเดือนก่อน

    No beles

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว

    දිට්ටදම්මවේදී ,උපපච්චවේදී අපරාපරියවේදී කර්මයට අනුව අපි කල හොද නරක අපේ ජීවිතයේ අවසානය දක්වා පසු පස එනවා.බුදු වෙලත් බුදුන්වහන්සේ ට කර්ම රෝග 11ක් උනාලුනෙ.ඒ උන්වහන්සේ ගේ අවසන් ආත්මය නිසා.කෙසේ හෝ පුතේ ඔයා වාසනාවන්තයි.ඔයාගේ ලොකු කර්ම විපාකයක් ගෙවන ගමන් පෙර කල කුසල් ඔයාට උදව්කරමින් ඔයාට හොද කටහඩක් සමග ගීත ගයීමේ හකියාවක් එක්ක ලෝකෙ ඔයාගෙ නම බබලවන්න හකියාව ලබිල තියෙනවා .දන් කරන්න ඕන යතාර්ථය අවබෝධ කරමින් කුසල් එකතුකරමින් යහපත් දේ කිරීමයි.බුදුසරණ යි මගේ රත්තරන් පුතේ

  • @asankasanjeewa2298
    @asankasanjeewa2298 ปีที่แล้ว

    ❤️❤️❤️