ගෙදරට අවශ්‍ය ඇලුමිනියම් භාජන කොටුවෙන් ☺️ Aluminium in Pettah Gas 5

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2023
  • 😍 - කොහොමද ඔයාට?, ඔන්න අද අරං ආවේ කොළඹ පිටකොටුව ගෑස් 5 හංදියේ පාර අයිනේ තියෙන ඇලුමිනියම් භාජන විකුණන පොඩි ශොප් එකක් ගැන වීඩියෝ එකක්.
    .
    😐 - ගොඩාක් භාජන වල මිල් ගණන් ගන්න බැරි උනා සෙනග වැඩි නිසා. ඉතිං අඩු මිල ගණන් ටිකක් කියන එකට මුලින්ම මට සමාවෙන්න. ඉස්සරහට සම්පූර්ණ ඇලුමිනියම් භාජන ගන්න පුළුවන් ශොප් එකක වීඩියෝ එකක් අරං එන්නම්.
    .
    ⚠️️ - මේ වීඩියෝ එක මං ගන්නෙ මීට මාසයකට කලින්. ඒත් ඉක්මනට අප්ලෝඩ් කරගන්න බැරි උනා. මං මේ සතියේ 2023/02/26 ඉරිදා ආයි මේ තැනට ගියා. මිල ගණන් වෙනසක් නැහැ. ඉතිං මං තීරණය කලා මේ වීඩියෝ එක දාන්න.
    .
    🏪 - මං මේ ශොප් එකට ගියේ කොටුව ස්ටේශන් එක ගාව ඉදන්, මල්වත්ත පාරෙන් ඇතුල්වෙලා, මේන් ස්ට්‍රීට් එකට ගිහිං රතු පල්ලිය පහු කරලා කෙලින්ම හෑස් 5 හංදියට. වේල්ල වීදියට හැරෙන තැනම පාර අයිනේ මේ පොඩි ශොප් එක තියෙනවා ඔයාට බලාගන්න පුළුවන්.
    .
    වේවැල් අඩුවට කොළඹින් 👇
    • රු 500 සිට වේවැල් භාණ්...
    .
    මැටි වලං රු 75 සිට 👇
    • මැටියෙන් කරපු විසිතුරු...
    .
    රෙදි සෝදන කුඩු සහ දියර අඩුම මිළට 👇
    • පැකට් 3ම රු 1000යි ඩිට...
    .
    බතික් රෙදි යාරය රු 500 ට 👇
    • බතික් ගවුම් පිරිච්ච රෙ...
    .
    කර්ටන්ස් අඩුවට 👇
    • රු 495 ඉදලා කර්ටන්ස්, ...
    .
    ලී පෙනුමක් එන සිමෙන්ති මල් පෝච්චි 👇
    • රු 150 ට ලස්සනට තියන්න...
    .
    #shoppingvlog #colombo #pettah #aluminium #pots #pans #potsandpans #streetvlog #lwd

ความคิดเห็น • 44

  • @tinula
    @tinula ปีที่แล้ว

    very useful dr. pls do videos this way short and sweet and easy to get idea. nice work

  • @JSYNimaliSenevirathne
    @JSYNimaliSenevirathne ปีที่แล้ว +3

    Thnkz.. marama helpful oyage me introduction eka. 😍👍

  • @mahelagunasekara7063
    @mahelagunasekara7063 ปีที่แล้ว +1

    😊

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @bernadethcosta3490
    @bernadethcosta3490 ปีที่แล้ว +1

    Lassanai 🙏💞💕

  • @nadeefernando7092
    @nadeefernando7092 ปีที่แล้ว +3

    ♥️👍

  • @muhammadyaseem706
    @muhammadyaseem706 ปีที่แล้ว +1

    Niyamai

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 ปีที่แล้ว +4

    Super😍👍💐

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      Thank u ☺️

    • @aruniwickramasinghe2187
      @aruniwickramasinghe2187 ปีที่แล้ว +2

      කොන්ඩේ ඔහොම දැම්මාම ඔයා තවත් ලස්සනයි😍

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      හානේ thank u........ 😍☺️🖤

  • @anushapriyangani9294
    @anushapriyangani9294 10 หลายเดือนก่อน

    අම්මෝ ගණන්

  • @devindagayan5401
    @devindagayan5401 ปีที่แล้ว +2

    👍👍❤❤❤

  • @dilrukshidilrukshi7046
    @dilrukshidilrukshi7046 ปีที่แล้ว +1

    Nangi apita yana parath penanawanm godak hodai

  • @LlL-qd5wf
    @LlL-qd5wf 22 วันที่ผ่านมา

    Mole jhonda nedda aluminiyam hondai kiyanna

  • @DasanayakaBandara-z4f
    @DasanayakaBandara-z4f 14 วันที่ผ่านมา

    MOLA KOHAXA

  • @SheniMadurangi-op4yc
    @SheniMadurangi-op4yc 2 หลายเดือนก่อน

    Appo oytana badu ganan

  • @DasanayakaBandara-z4f
    @DasanayakaBandara-z4f 14 วันที่ผ่านมา

    ඩබගින්න බව මතට පතිත වන අතර ඒ වෙනුවට

  • @tishanweerasingha4969
    @tishanweerasingha4969 ปีที่แล้ว +2

    කුලුබඩු වර්ග ගන්න තැනක්

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      වීඩියෝ එකක් දන්නම්

  • @tinula
    @tinula ปีที่แล้ว

    Can put the location in description area please then easy to find the place if possible land marks and contact number may very useful thanks

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว +2

    Sunday methana open da

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඔව් open.. සිකුරාදා වහලා

    • @niraweerasinghe869
      @niraweerasinghe869 ปีที่แล้ว

      @@LifeWithDilii Thank you!

    • @salanisamira5824
      @salanisamira5824 ปีที่แล้ว +1

      pone number එකක් ගන්න බැරිවෙයිද

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      076 714 5455

  • @aselaudaraka5583
    @aselaudaraka5583 ปีที่แล้ว +1

    Kotuwe pan achchu ganna shop ekak naddoo

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      බලන්න ඕනෙ 👍

    • @aselaudaraka5583
      @aselaudaraka5583 ปีที่แล้ว +1

      @@LifeWithDilii ආයේ කවද්ද විඩියො එකක් කරන්නෙ...එ කරේ නෑතත් බලලා කියන්න පුලුවන්ද😎😎😎😎

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Harii 👍

    • @hasanthaliyanarachchi5584
      @hasanthaliyanarachchi5584 ปีที่แล้ว +1

      පොල් කටු අයන් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද

    • @aselaudaraka5583
      @aselaudaraka5583 ปีที่แล้ว +1

      @@hasanthaliyanarachchi5584 ගිහින් හොයන එක ලෙසි මෙයාගෙන් අහනවට වඩා😁😁😁😁😁

  • @dilanihettiarachchi9913
    @dilanihettiarachchi9913 ปีที่แล้ว +2

    අයියො සාමී.කොපි අර අක්කිගේ චැනල් එකම කොපි කරන්න🤮🤮