✔ අපේ අම්මා මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණ බලන්න යනවා. Kitchen Items shopping vlog by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2021
  • Like "Apé Amma" fan page. / apeammafans
    98 Main Street, Colombo 11.
    hotline 0710 767600
    112439422
    / titusstores
    මෙය අපේ අම්මාට මුදල් ලබාගන්නා වෙළඳ වැඩසටහනක් නෙවෙයි. මෙම ආයතනය ගැන සඳහන් කිරීමට අපේ අම්මා චැනලයට ටයිටස් ස්ටෝස් වෙතින් රු. 100,000/- තෑගි වවුචර් ලබාදුන් අතර එම මුදල් අපේ අම්මා ෆැන්ස්ලා බෙදා දීම සිදුකර ඇත. 2020 වසරේදීත් ෆෑන්ස්ලාට මෙවැනිම තෑගි වවුචර්ස් ලබාදුන්නා. මේ අප්ලෝඩ් කර ඇත්තේ 2021 වර්ෂයේ එවැනිම තෑගි වවුචර් ලබාදුන් වැඩසටහනේ පළවෙනි වීඩියෝවයි.
    ටයිටස් ස්ටෝස් ෆේස්බුක් ලික්න් එක, ක්ලික් කරලා තවත් මුළුතැන්ගෙයි උපකරණ ගොඩාක් බලන්න පුලුවන්.
    වැඩි විස්තර සඳහා මේ විඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න. • ✔ මුළුතැන්ගෙයි උපකරණ ඔ...
    අපේ අම්මාගේ අලුත් චැනල් එක එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න Wonder Of Asian Life & Cooking
    / @villagecookingaaya
    Apé Amma Vidyalaya චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න. / apeammavidyalaya
    ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

ความคิดเห็น • 87

  •  2 ปีที่แล้ว +31

    අපේ අම්මාගෙන් පණිවිඩයක්. අපේ අම්මා චැනලයට 2021-11-29 වන විට සබ්ස්ක්‍රයිබර්ස් 2,351,710 (ලක්ෂ 23යි 50දාහක්) පැමිණ ඇත. ඔබ අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා තිබෙනවානම් රතුපාට සබ්ස්ක්‍රයිබ් බට්න් එක සුදු පාට වෙනවා. එහෙත් පහුගිය දිනවල අපේ අම්මා සබ්ස්ක්‍රයිබර්ස්ලාගේ සබ්ස්ක්‍රයිබ් බට්න් එක නැවතත් රතු පාට වෙලා තිබුනා. මා හිතවත් බොහෝ දෙනෙක්ගෙන්මේ පැමිණිල්ල ලැබුනා .
    ඒ නිසා ඔබ අලුතෙන් සබ්ස්ක්‍රයිබ් වුනානම් එසේ නැත්නම් පරණ ස්බ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් අපේ අම්මා චැනලයේ සබ්ස්ක්‍රයිබ් බට්න් එක රතු පාට වෙලාද කියා බලන්න. රතු පාට වෙලානම් නැවතත් එය ප්‍රෙස් කරලා බෙල් එකත් ප්‍රෙස් කරන්න. ඊට පස්සේ එන "All" කියන කළුපාට බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න.
    මේකට හේතුව යුටියුබ් එක පරණ සබ්ස්ක්‍රයිබ් වුනු අයව ස්පෑම් කියලා අයින් කරනවා. එතකොට ඒ අයට අලුත් වීඩියෝ යන්නේ නැහැ.
    අපේ අම්මාගේ රෙසිපි ලින්ක් බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ යටටම යන්න.
    අපේ අම්මාගේ අලුත් චැනල් එක එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න Wonder Of Asian Life & Cooking
    th-cam.com/channels/wmpUUih6VSDTZxbfxUYXuQ.htmlvideos
    Apé Amma Vidyalaya චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න.th-cam.com/users/ApeAmmaVidyalayavideos

  •  2 ปีที่แล้ว +16

    ✔ අපේ අම්මා චැනලයේ 1000 වන වීඩියෝව, ශීල සුව අරණට ගිය ගමන th-cam.com/video/geAp3Bb57QI/w-d-xo.html
    ✔ අපේ අම්මා 60වන උපන්දිනය සැමරූ හැටි th-cam.com/video/wN5v2LhSvcg/w-d-xo.html
    ✔ අපේ අම්මා චැනලය 3 වන අවුරුද්ද සමරපු හැටි th-cam.com/video/2iwHRejPSwI/w-d-xo.html

  •  2 ปีที่แล้ว +3

    සම්පූර්ණ ලන්ච් මෙනු එක මෙතනින් බලන්න. th-cam.com/video/RLPkWsJW5FY/w-d-xo.html
    අලුත් චැනලයට සබ්ස්ක්‍රයිබ් වෙන්න‍ th-cam.com/channels/wmpUUih6VSDTZxbfxUYXuQ.html
    අලුත් චැනලයේ පළවෙනි වීඩියෝව. දානයක් දුන්නා මෙතනින් බලන්න.
    th-cam.com/video/yOHLtmZ8s8c/w-d-xo.html

  •  2 ปีที่แล้ว +1

    අලුත් වීඩියෝ Ape Amma new videos th-cam.com/video/RLPkWsJW5FY/w-d-xo.html
    ✔ හරිම පහසු චොකලට් ජෙලි පුඩිම(අමුද්‍රව්‍ය 3න්) th-cam.com/video/EsXb4DNnjAo/w-d-xo.html
    ✔ ස්ටීමර්/අවන්/ෆ්‍රිජ් නැතිව රසවත් පාන් පුඩිම th-cam.com/video/JL0iOzfJZSs/w-d-xo.html

  •  2 ปีที่แล้ว +2

    කිරට බොරට රසට උයන වට්ටක්කා th-cam.com/video/Pxson-UVS1k/w-d-xo.html
    බණ්ඩක්කා කොළ පාටට උයන හැටි th-cam.com/video/wEC8VRIfEQs/w-d-xo.html
    හි‍ඳෙන්න උයන අර්තාපල් වෑංජනය th-cam.com/video/yR1aIUMw_U4/w-d-xo.html

  •  2 ปีที่แล้ว +2

    100% සුපිරිසිදු කහ කුඩු අඩු මුදලකින් ගෙදරදී th-cam.com/video/3B-orF-e4Jo/w-d-xo.html
    ✔ බෝ නොවන රෝග සුව කරන රහස් තුන පහ වට්ටෝරුව සහ කහ කෙටිම.
    th-cam.com/video/Al6PUC03mlY/w-d-xo.html

  •  2 ปีที่แล้ว +17

    මෙය අපේ අම්මාට මුදල් ලබාගන්නා වෙළඳ වැඩසටහනක් නෙවෙයි. මෙම ආයතනය ගැන සඳහන් කිරීමට අපේ අම්මා චැනලයට ටයිටස් ස්ටෝස් වෙතින් රු. 100,000/- තෑගි වවුචර් ලබාදුන් අතර එම මුදල් අපේ අම්මා ෆැන්ස්ලා බෙදා දීම සිදුකර ඇත. 2020 වසරේදීත් ෆෑන්ස්ලාට මෙවැනිම තෑගි වවුචර්ස් ලබාදුන්නා. මේ අප්ලෝඩ් කර ඇත්තේ 2021 වර්ෂයේ එවැනිම තෑගි වවුචර් ලබාදුන් වැඩසටහනේ පළවෙනි වීඩියෝවයි.
    ටයිටස් ස්ටෝස් ෆේස්බුක් ලික්න් එක, ක්ලික් කරලා තවත් මුළුතැන්ගෙයි උපකරණ ගොඩාක් බලන්න පුලුවන්.
    facebook.com/titusstores/
    98 Main Street,
    Colombo 11.
    hotline 0710 767600
    112439422
    වැඩි විස්තර සඳහා මේ විඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/zLdpEJY0c0E/w-d-xo.html

  • @lakminierandikadissanayake9077
    @lakminierandikadissanayake9077 2 ปีที่แล้ว +9

    මම කොටුවෙන් කේක් බඩු ගන්න තැනක් හොය හොය හිටියේ ගොඩාක් ස්තූතියි අපේ අම්මා...

  • @dinukrisha6211
    @dinukrisha6211 2 ปีที่แล้ว +11

    මේ වගේ video එකක් හොය හොය හිටියේ. අපේ අම්මා ගොඩක් ස්තුතියි මේ වැඩසටහන කරාට... 🙏🙏🙏👍👍👍

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +2

    අපේ අමිමා ගොඩාක් ස්තූති යි මේ දේවල් පෙන්නුවා ට මමත් හරිම ආසයි මුලුතැන්ගෙයට ලස්සන බඩු ගන්න අලුත් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ ලන්කාවට ඇවිත් එ නිසා ගොඩක් වැදගත් මේ වීඩියෝ එක ගොඩාක් ස්තුතියි.මම ආස විදිහට බඩු ගන්න තියන හොදම තැනක්

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුතියි අපේ අම්මා ඔයාට.😍❤🙏🙏🙏

  • @victorypereira68
    @victorypereira68 2 ปีที่แล้ว +3

    Ape amma thank you for this information. Now Titus Stores have more items.valuable vedio.i must go & buy kitchen itemd under one roof.you are very talented & smart courages lady.we wish you all the best for your future endeavors.

  • @purodhachanuthika5898
    @purodhachanuthika5898 2 ปีที่แล้ว +2

    Titus store is the best place to buy kitchenware in Colombo. Even my mother had shopped there since she was a little girl. Watching this I remember how I used to shop there with my mother every December.Thankyou ape amma for recommending such a good place.

  • @harischandrahettiarachchi6748
    @harischandrahettiarachchi6748 2 ปีที่แล้ว +5

    ඉතා වැදගත් වීඩියෝ එකක්
    අපේ අම්මගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා....!

  • @deepthikaarunashanthidissa337
    @deepthikaarunashanthidissa337 2 ปีที่แล้ว +1

    I like this. Very helpful. Thank you.

  • @liyanikanchana9814
    @liyanikanchana9814 2 ปีที่แล้ว +2

    Mamath othanin kitchen items gaththa harima hodai ❤ gananuth sadarani 😊

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 2 ปีที่แล้ว +6

    As I saw the video I guessed.the place. Nice to see again.. I have been there about 20yrs ago, Nice to see it is expanded.. Thanks Ape Amma, Thanks to the Company..

    •  2 ปีที่แล้ว +4

      😊

  • @classickitchen8714
    @classickitchen8714 2 ปีที่แล้ว

    Interesting place. Mama nitharama yana thanak

  • @boopaneegunawardana3087
    @boopaneegunawardana3087 2 ปีที่แล้ว

    Very useful for these days. Thank you

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා ..ස්තූතියි

  • @ChrisBing1
    @ChrisBing1 2 ปีที่แล้ว +31

    Sri Lanka looks very nice and friendly people 😍

    •  2 ปีที่แล้ว +10

      😊

  • @devikagamalathge8492
    @devikagamalathge8492 2 ปีที่แล้ว +1

    i am so happy .superb .ape ammata god bless .

  • @lalithapathmini4668
    @lalithapathmini4668 2 ปีที่แล้ว

    Thanks ape amma apita hamadema phadiliwa keya denawata godak pin hama kamakma hadana widiha itamath phadiliwa keya denawa 🙏🙏

  • @sitharalakmali2283
    @sitharalakmali2283 2 ปีที่แล้ว +9

    Titous has good quality products .I have been knowing since my childhood because of my grandma

  • @champawasula4652
    @champawasula4652 2 ปีที่แล้ว

    Thank you ape amma for your great information.

  • @farveenaumbra2292
    @farveenaumbra2292 2 ปีที่แล้ว

    Godak watina video ekk thank you ape amma🙏

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 ปีที่แล้ว +3

    Thank you for sharing this video, ape amma 💐best wishes.
    Careful, when you walking with the handbag, hold to the front.
    Even in India robbers snatch the bags.

  • @amilagunasekaragunasekara4325
    @amilagunasekaragunasekara4325 2 ปีที่แล้ว

    Thank you...me place aka man heuwa,athatama watina apita ona hama Dema thiyanawa

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 ปีที่แล้ว +4

    ස්තුතියි අපෙ අම්මා ගොඩක් දේවල් කියලා දෙනවා ආදරෙයි හැමදාම බුදුසරනයී දෙවිපිහිටයි

  • @anne-mariekellar2943
    @anne-mariekellar2943 2 ปีที่แล้ว +3

    I really loved these videos. Thank you for showing us what’s available and where, especially when we are not free to travel and walk around like before. These are truly invaluable! Love all your other recipes, hints and tips too 😊

  • @mzmmihlar9145
    @mzmmihlar9145 2 ปีที่แล้ว

    Thank you very much appe Amma nice video

  • @w.n.herath3828
    @w.n.herath3828 2 ปีที่แล้ว

    thank you

  • @chickens8725
    @chickens8725 2 ปีที่แล้ว

    Thank you very much

  • @darricooray5294
    @darricooray5294 2 ปีที่แล้ว +7

    Titus stores my favorite place to purchase kitchen items.

  • @nathaliyaminukshi8630
    @nathaliyaminukshi8630 2 ปีที่แล้ว +1

    i remeber my mother doing her annual Christmas shopping at Titus stores Ever since i was a child . No other shop can match the quality and price of Titus stores

  • @sajeewanidesilva5547
    @sajeewanidesilva5547 2 ปีที่แล้ว +1

    Video eka watinawa appe amma...😍

  • @sharazhassen6500
    @sharazhassen6500 2 ปีที่แล้ว +3

    Thanx for sharing Ape Amma🙏

    •  2 ปีที่แล้ว

      😊

  • @chrisentastephen3769
    @chrisentastephen3769 2 ปีที่แล้ว

    We need more kind and thoughtful people like you i enjoyed this video thanks so much for you have thought me so much on new recipes thanks my dear

  • @sanjeewasiriwarandana3360
    @sanjeewasiriwarandana3360 2 ปีที่แล้ว

    Thanks for ape amma

  • @harshanibalangodage6109
    @harshanibalangodage6109 2 ปีที่แล้ว

    Ape amma oyata godak thanks.

  • @sandyramanipeiris6235
    @sandyramanipeiris6235 2 ปีที่แล้ว

    Thanks for appeamma

  • @nilushesilva8495
    @nilushesilva8495 2 ปีที่แล้ว +3

    අපේ අම්මා මොනවා පෙන්නුවත් මටමම්
    හිත ගියේ අපේ අම්මගේ hand bag එකට

  • @rahrathnasekara2420
    @rahrathnasekara2420 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට බොහොම ස්තුති .අපෙ අම්මා ට තෙරුවන් සරනයි .

  • @Mr.violin123
    @Mr.violin123 2 ปีที่แล้ว +1

    Thank you ape amma.🙏

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 2 ปีที่แล้ว +6

    පීස්සූ හැදෙනවා.හොයහොයා හිටියේ.අපෙ අම්මා ස්තූති.අපි එන්න තව සතියක් විතර තියනවා.ඉවර වෙයිද දන්නෙ නෑ

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    Nonstick pans okkoma gaththe taitus stores eken thama.

  • @chabraekanayakanisajayawar3844
    @chabraekanayakanisajayawar3844 2 ปีที่แล้ว

    Godak isthuthi ape ammata

  • @KrishanthiWimalka-qv3du
    @KrishanthiWimalka-qv3du ปีที่แล้ว

    Jus bar ekakata awasya upakaranath thiyanawada

  • @sisirakumara8674
    @sisirakumara8674 2 ปีที่แล้ว

    supiriy ape Amma 😍♥️👍

  • @deepikahemakumari8042
    @deepikahemakumari8042 2 ปีที่แล้ว

    Math yanawa harima hodai thanks

    •  2 ปีที่แล้ว

      😊

  • @user-uz8vu8yz7t
    @user-uz8vu8yz7t 2 ปีที่แล้ว +3

    Amme apith alutin geta badu ganna yanna thanak gana dana gaththa godak sathutui budu saranai amme.

  • @ayshabeebe7939
    @ayshabeebe7939 2 ปีที่แล้ว

    Mamath colombo to giyoth me kadayata Yamaha... Last time also I went

    •  2 ปีที่แล้ว

      😊

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 ปีที่แล้ว

    Madam godak tuthi👍🥰🥰🥰🙋

  • @classickitchen8714
    @classickitchen8714 2 ปีที่แล้ว

    Mama hama welema yana thanak. Interested

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 2 ปีที่แล้ว

    Mamath gihin tiyenawa oyata bohoma istuti budusaransi

    •  2 ปีที่แล้ว +1

      😊

  • @sarojanipriyanthi3364
    @sarojanipriyanthi3364 2 ปีที่แล้ว

    Apitath asai ekwarama ohoma awashya de gnna.eth enna dura wadi amma.

  • @Ab-zc8ve
    @Ab-zc8ve 2 ปีที่แล้ว

    Ala.warga.pethi.kapana.macin.tiyanawada

  • @srilankanart818
    @srilankanart818 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @nirmalisandamali2682
    @nirmalisandamali2682 2 ปีที่แล้ว

    Great job

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว

    මමත් බඩු ගන්නේ taitus stores eken thama.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว +6

    මම ආසම සාප්පුව...මුළුතැන්ගෙට අවශ්‍ය සේරම දේවල් මෙතනින් ගන්න පුලුවන්...හරිම ලේසියි...ඒ වගේම කාය්‍යි මණ්ඩලයත් හරිම හොදයි.🌹🌹🌹🌹

    •  2 ปีที่แล้ว +1

      😊

  • @nimalkajeewanthi1878
    @nimalkajeewanthi1878 2 ปีที่แล้ว

    🙏 thanks ape amma 👍🤗😗

  • @yvonnefernando7220
    @yvonnefernando7220 2 ปีที่แล้ว

    Eelaga video eka ikmanatama denna, please.

  • @freedathomas5223
    @freedathomas5223 2 ปีที่แล้ว

    Sthuthi ape amma

  • @rohinideepika6419
    @rohinideepika6419 2 ปีที่แล้ว

    man gihin tiyenawa

  • @udayakumara-uw2yq
    @udayakumara-uw2yq ปีที่แล้ว

    අපෙ අම්මා මමත් මේකෙන් බඩු අරන් තියෙ. රෙස්ටුරන්ට් වලට.බඩු කොලිටි. බඩු හොදයි. මෙයාලා wholesale කරනවද කියලා දැනගන්න පුලුවන්ද?

  • @cutepupi496
    @cutepupi496 2 ปีที่แล้ว

    Mamath hey shop ekata yanava

    •  2 ปีที่แล้ว +1

      😊

  • @nadunigayathree7128
    @nadunigayathree7128 2 ปีที่แล้ว

    අපිත් ටයිටස් එකෙන් බඩු ගන්නවා ...
    බඩු ලාභයි ,හොදයි ...
    ගොඩක් ස්තූතියි අපෙ අම්මා ...

  • @chamarayugan358
    @chamarayugan358 2 ปีที่แล้ว

    1wene haraswediya degatama yaddida oya kade hambenna

  • @mohamedrazaam6004
    @mohamedrazaam6004 2 ปีที่แล้ว

    Great jod

    •  2 ปีที่แล้ว

      😊

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว

    Mat yanawa aniwaren

    •  2 ปีที่แล้ว

      😊

  • @isurisenarathne2667
    @isurisenarathne2667 2 ปีที่แล้ว

    මෙතනට මාත් යන්න ඕනේ

    •  2 ปีที่แล้ว

      😊

  • @lalanipriyanka7186
    @lalanipriyanka7186 2 ปีที่แล้ว +1

    Ane mama ape ammaw dakka kotuwedi mn school uniform hitiye

  • @hemalathagamage7648
    @hemalathagamage7648 2 ปีที่แล้ว +1

    මටත් asa හිතුනා ළඟදීම යන්න

  • @tharushikawindya438
    @tharushikawindya438 2 ปีที่แล้ว +2

    Hariytama me thena kiynnko

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා .....ස්තූතියි