ගෙදරට, කුස්සියට අවශ්‍ය කරන සියලුම දේ පිටකොටුවෙන් අඩුම මිලකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ගෙදරට අවශ්‍ය කරන සියලුම දේ කඉතාමත්ම අඩුම මිලකට පිටකොටුවේ මෙම ස්ථානයෙන් මිල දී ගැනීමට හැකිය.
    මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් මේවායේ මිල ගනන් පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනගැනීමට අවස්ථාව උදාකර ඇත.
    මෙම වීඩියෝවේ පලමු කොටස මීට පෙර ගෙනවිත් තිබෙන අතර එහි link එක පහල description එකෙන් නරඹන්න.
    අප A4BEST වියාපාරික නාලිකාව මගින් ඉදිරියටත් ගෙන එන අලුත්ම වීඩියෝ නැරඹීමට අප නාලිකාව subscribe කරල bell button එක on කරල තියාගන්න.
    මෙහි පලමු කොටස නැරඹීමට
    • කුස්සියට, ගෙදරට අවශ්‍ය...
    Alpna pvt limited
    people's park shopping complex, colombo 11
    0112337521
    අඩුම මිලකට හොඳම සාරි පිටකොටුවෙන් ලබාගැනීමට
    • අඩුම මිලට සාරි ගන්න පි...
    හාල්මැස්සන් හා කරවල තොග මිලට ලබාගැනීමට
    • හාල්මැස්සන් කරවල අඩුම ...
    සුරතල් මසුන් වියාපාරය ගැන දැනගැනීමට
    • Surathal masun / ornam...

ความคิดเห็น • 12

  • @Chmilsriniss
    @Chmilsriniss 3 หลายเดือนก่อน +5

    මෙි කඩෙිි පෝන් නමිිබර් එකවත් නැනේ

  • @renukakumari5199
    @renukakumari5199 2 หลายเดือนก่อน

    Malvththa road eka hariya ratu palliya hariya balanna

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz 6 หลายเดือนก่อน +3

    මල්ලි අනේ මට පොඩි උදව්වක් කරන්න පිලිස් බයිට් ක්‍රිස්පි වෙන්න දාන ලික්විඩ් එක පොඩ්ඩක් හොයලා කියන්නකෝ පිලිස්

    • @a4-best865
      @a4-best865  6 หลายเดือนก่อน +2

      hoyala dennam

    • @LakmalPushpakumara-ml2rz
      @LakmalPushpakumara-ml2rz 6 หลายเดือนก่อน +1

      Malli hambunada

    • @ShanthaPremanatha
      @ShanthaPremanatha 3 หลายเดือนก่อน

      බංගසාල වීදියට යන්න .

    • @romeshjanani9543
      @romeshjanani9543 3 หลายเดือนก่อน

      ​@@a4-best865😮😮😮😮😮

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +3

    😃😕

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 3 หลายเดือนก่อน +1

    අනේ පුලුවන් නන් කියන්ඩකෝ ඇදුම් ඒල්ලන හැන්කස් ගන්ඩ තියේන තැනක්

    • @bopearachchiwimarshi8263
      @bopearachchiwimarshi8263 3 หลายเดือนก่อน

      ඒක ලොකු දෙයක්

    • @renukakumari5199
      @renukakumari5199 2 หลายเดือนก่อน +1

      Malwattha road ho ratu palliya hariya balanna

    • @niroshawijesekera8202
      @niroshawijesekera8202 2 หลายเดือนก่อน

      මහරගම පමුණුවට යන්න