ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ රටෙි දේවල් දකින්න මිලට ගන්න මමනමි හරිම ආසයි මෙි දේවල් වලට මම ගොඩාක් ආදරෙයි ලංකාවට ආවවම එනවා අනිවාර්යෙන්ම ❤❤
හරිම ලස්සනයි අපේ කිරි අම්මා මේවා වියනවා වීඩියෝ එක බලනකොට අලුත් වේ වැල් සුවද දැනෙනවා දේශිය නිර්මාණ තව තවත් දියුණු වේවා
මම නුගේගොඩ ඉදල ඔයා ගෙ video එකෙන් හොයාගෙන ගියේ.මෙහි සදහන් කල සියලුම මිල ගනන්දතව අඩුකරල මගෙන් ගත්තෙ.ගොඩාක් ලස්සන බඩු තියෙනවා .මම දුව ගෙ ගෙදරට නුගේගොඩ ඉදල ගිහින් ගත්තෙ.හරිම නිහතමානී පවුල ක්.ස්තූතියි අපිට share කලාට .👏👏❤
Thank you miss.
Thank u 😍🖤👍
supar
@@nadeeshasadamali1723 ❤
Number ekak nadda
මේවා තමයි දේශීය දේවල් .මමත් හරිම කැමතියි .පෙන්නුවාට ගොඩක් පිං.මැටි භාණ්ඩ වීඩියෝ එක බැලුවා .ඔය වගේම දේශීය දේවල් අගය කරන එක ගැන සතුටුයි .👍👍👍👍
☺️🖤
හරිම වටින video එකක් ,ඇත්තටම අපි කොලඹ ඉදලත් දැනගෙන හිටියේ නැහැ. ගොඩාක් ස්තූතිය ඔබට
☺️👍😍
මම ඔයාගෙ මැටි බඳුන් video එකත් බැලුවා ගොඩාක් ස්තූතියි මේ වගේ දේශිය දේවල් ගැන දැනුවත් කරනවට ❤️❤️
🖤☺️😍
හරිම ලස්සනයි. ලංකාවට ආපුවාම ඇවිත් බලන්නම්. ලස්සනට තොප්පි හැදුවොත් හුඟක්ම හොඳයි.ඔස්ට්‍රේලියාව
Thank u ☺️🖤
හරිම වටිනවා මේ අපේ දේවල්ගැන දැනුවත් කළාට...❤
හරී ☺️
හුඟාක් වටිනවා. බොහෝම ස්තූති 💖👍💐
😍👍
අපේකම අගය කරමි♥️♥️♥️♥️♥️තෙරුවන් සරනයි
Thank u 👍☺️
A GOOD WORKMANSHIP.GOD BLESS YOU
Godak sathutui me video eka harima wedagath. Ape dewal niyamai.
😍☺️🖤
හරිම වටින වීඩියෝවක් ❤❤❤
දේශීය දේවල් ගැන තව තවත් වීඩියෝ කරන්න.. හරිම වටිනවා. ❤🙏❤🙏
Harii ☺️🖤
හරිම ලස්සනයි... ලස්සන නිසාම මන් fb එකේ ශෙයා කලා... මේව හදන මිනිස්සුන්ට බුදු සරනයි
Thanj u so much 🖤😍
ආයුබෝවන් ❤ඇත්තටම වැදගත් වීඩියෝ එකක් Thank for sharing
😍🖤👍
Marama culity vedio ekak.thenks
වටිනවා ♥️ ස්තුතියි
☺️
Hari lassanai thanks mey VIDEO Ekata blessed Sistet !❤🙏
☺️👍
Me dewal penvima godak watinawa.
හදුන්වා දීම ගැන ස්තුතියි
Thank u ☺️
වැදගත් video එකක් ❤️
Thanks for sharing. Will definitely visit when I'm in SL.
You should! ☺️👍
වටින vedio එකක්.
ගොඩක් පින් හොදේ
ප්‍රිස්ට්ක්වලට වැඩිය ගනම් වෙවැල් පුටුසැටි විඩියො එකක් දෙන්න කො වෙවැල්වලින් කැමමෙස දිසායින් ටිකක් එකනම් වටිනො එකත් මරුඩිසායින්
හරිම ලස්සනයි
හරිම. වටිනවා
🖤👍
Good 👍
Very good
Hoya hoyama hitiya vedio ekak
👍
Anee harii lassanai ewa 😍
Excellent video ♥️♥️♥️♥️
ගනන් සාධාරණ යි
Super 😍😍😍😍
අපෙන් ගිලිහී යන අපේ කම.අපෙ රටෙ දේවල් මිනිස්සු අරගන්නවනම් රට දියුනුවෙනවා.
Godak watina video 1 k.
ප්ලාස්ටික් කෑලි වගේද.. බලන්නකො ලස්සන
Ou neda 🖤☺️
@@LifeWithDilii මම නම් කොස්සක් ගන්න ගියත් පොල්කොහු කොස්සක් තමයි ගන්නේ.. ඒක ලස්සනයි.. හීනි දූවිල්ලත් පිහදෑවෙනවා.. අනික පරිසර හානියකුත් නෑ... ඒත් මිනිස්සු ගන්නෙම චීනෙන් එන ප්ලාස්ටික් කොස්ස..
Harima lassanai 👍💞💞💞
Super 👍
Thank you 👍
ගන්න ගොඩක් දේවල් තියෙ
Harima lassanai, order karala ganna puluwanda
Puluwan 😍👍
Apitth ganna hoyanawa me kade koheda tiyenne
Thank
Hansi pituwak kiyada kakul thiyganda puluwan ekk place kiynnko
Hansi putu rs 12000 idala thynawa. Eyalata whatsapp karanna ganan ahala. ☺️
Good
Mama ambalangoda mata location aka danna me shop ake pls
Dropped pinmaps.app.goo.gl/PcRBHW57g3sQE6UK8
Nangi radawadunne ewada othana genath vikunnne?
Eka nam danne naha akka
Ane nangii mta danee Arina set ekk ganna thenak kiyannko elumimiyam ho nikal
Amathaka unane. Kotuwenda one?
Niyamai 👍
Thank u 😍
අපේ දේවල් රැකගන්න ඔනි 👌
@@sidatharavinda6937 👍👍
👍🌹නියමයි 💥❤
😍🖤
Mama asama productions...🤩
😍
Niyamai ....japan putuwa kiyd?
24500/=
Antimata wiyana putuwa kiyada
ඒක හදන්න ආපු එකක්. එයාලා වැල් පුටු වියනවා.
Mila godak Sadaranai lankawata awama ennam
මේවායේ වටිනාකම දේශීයභාණ්ඩ වශයෙන් පමණක් නොවේ, ඒවායින් වන පරිසරහානිය වැලැක්වීමෙන් ජාතියම ණයගැතියි.නිශපාදකයින්ටත් මෙයට ප්‍රචාරය සඳහා ප්‍රමුඛත්වය දුන් අයටත් ජාතියයේ නාමයෙන් කෘතඥතාව හිමිවිය යුතුය.
☺️☺️
Ma sof aka 4 no aka dannako tiyAna kanak
Description 👇
me thana koheda ?? Online karanawada??
Me ratawala aya mewa genawa
👍👍👍👍👍👍👍👍
අනෙ ඩිලිවර් කරනවද අනුරාධපුර ,එප්පාවලට
Eyaalata call ekak denna
අද මම මේ ශොප් එකට ගියා. (20.05.2023) වීඩියෝ එකේ තියෙන ගනන් වලට වඩා මිල ටිකක් වැඩී..
Aiyoo ehemada. Adu kale nadda. Dn ganan wenas athi habai masa dekakatath wadi ne
🙏
Japan putui hansi putui mila කොහොමද
වීඩියෝ එකේ කියනවා
Apata bata palali one pld no ekakdenna
077979195107707387750724537922
❤❤❤❤👍
Better than Chinese plastic.
👍☺️
Please address eka danna ❤❤
Putu setiyak kiyada akke?
32000/= idala thiyenava
Mata matana p on no aka danwada
Description balanna
Dilivariy karsnnadda
Nahane
Ane mama hoya hoya hitiye habili thank you.
😍👍☺️
👌🙏🌹❤️😘
Ara petti pankola petti nenei thalkola petti
Meyala diliver karanwda
Naha 😐
මෙි කඩෙි තියෙන්නේ කොහේද?
කලල්ගොඩ
👍👍🌹🌹🌹🌹
Harima lanai neda.
කුරියර් කරනවද
Nahane.....
Saturday පිටකොටුවේ kada arlad
ඔව් saturday තමයි හොදම දවස
Nehombo wala oya kadayak hoya dennako
Try krnnam ☺️
දේශීය නිෂ්පාදන අගය කලයුතුය.එමෙන්ම පරිසර හානිය වැලකීමෙන් වන සේවය වඩාත් අගය කළ යුතුය.නිෂ්පාදිකයන්ට මෙන් ප්‍රචාර මාධ්‍යයටද විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
ජපන් පුටුව කීයක් කිව්වද නංගි
රු 23000 ඉදලා තියෙනවා. ඒකනම් මරු. 😍
@@LifeWithDilii 🙂👍
එක්කෝඉංග්‍රීසියම කතා කරන්න නෑ ත්තත් සිංහලෙන් ම් කතා කරන්න..
ඔයාලගෙ බට පැලලි කොහොමද ගන්න පුලුවන් මිල කියද
Laba na mewa.eya hithala ganan kiyanne.oita wada godak aduwen ganna puluwan wewaldeniyen.
කොළඹ ඉදන් වේවැල්දෙනියේ ගිහිං තොග ගන්නවනම් ලාබයි. මේ එකක් දෙකක් ගන්නවනම් තැනක් තමයි පෙන්නුවේ. මෙයා අයිති කෙනා එයා ඒ වෙලාවෙත් ගනන් අඩු කරලා කියන්නේ. වීඩියෝ එක බලල ඊටත් අඩුවෙන් ගත්‍ත අය ඉන්නවා....
Me කොහෙද kiyala danna
Vdo eke mulama kiyanawa. Pannipitiya kalalgoda
මට බට පෙළලි ගන්න ඕනා නොම්බර් එකක් දන්න
මෙය. තියන. තැන. කියන්න
Kalal goda i o c sed eka laga
Ithama watinawa malima Rajayak AAWOTH owa diunukarai Hoda ealada Polak hadai oya waawalwalin hadanbadu Walata TABAPUNCHIANAGAHANNA ATHAkota kalak thiyanawa
👍🖤
ඔයා ලා හදපු බට පැළලි ගන්නවද ගන්නවනම් පැළලි අඩියක් කීයද ගන්නෙ අපි බට පැළලි උයනවා
එයාලට කෝල් කරල අහන්න මිස් .
මට ගන්න ඕන වේවැල් භාන්ඩ ටිකක් මට දුරකථන අංකය එවන්න
Description eke thiyenawa eyalage no eka
Oder karanna phone number nane
Thynawa
අනෙ ඩිලිවර් කරන්නකො
Eyalata call ekak denna
කුරි කරල එවන්ට පුළුවන් ද
Eyalata whatsapp karanna
Pon.nambar ikak danawada
හිතෙන හිතෙන ගනන්නෙ කියන්නේ. 😅😅😅අයි ඕවගෙ මිල ගන්න බැරි???
තියෙන ගාණට වඩා තව රු 50ක් 100ක් අඩු කරලා ඒ වෙලාවෙ කිව්වේ. 👍
@@LifeWithDilii ඒක ඔබේ අනුමානය. එහෙම කියන්න සාක්ෂි තියනවද? කිසිම තැනක කිසිම භාණ්ඩයක මිලක් සඳහන් කරල තිබුනේ නෑ නේද? අවුරුදුගානක පලපුරුද්ද නිසා එයාට ගනන් මතක ඇති කියල හිතන්න පුලුවන්. ඒත් හිත හිතා ගනන් කියනබවක් තමයි මට පෙනුනේ. මිල සඳහන් කරපු භාණ්ඩයක මිල 50 ක් 100 ක් අඩුකරල කිවුවනම් ඔබ කියනදේ විශ්වාස කරන්න පුළුවන්. (නිකන් මගෙ අදහස විතරයි. එච්චර දුරට හිතන්න ඕනෙත් නෑ)
ඔව් එයා ගොඩක්ම කියන ගාන 1800 😊 ඒ එයාට හිතෙන ගාන . අර අටපිරිකර වලට ගන්නව කිව්ව කූඩේ 650 ක් වගෙ වෙන්නෙ මං මේ ලගක් වෙනකන් රත්මලානෙ බෙලෙක් කඩෙන් ගත්තා
👍👍👍🙋
අපේ රටෙි දේවල් දකින්න මිලට ගන්න මමනමි හරිම ආසයි මෙි දේවල් වලට මම ගොඩාක් ආදරෙයි ලංකාවට ආවවම එනවා අනිවාර්යෙන්ම ❤❤
හරිම ලස්සනයි අපේ කිරි අම්මා මේවා වියනවා වීඩියෝ එක බලනකොට අලුත් වේ වැල් සුවද දැනෙනවා දේශිය නිර්මාණ තව තවත් දියුණු වේවා
මම නුගේගොඩ ඉදල ඔයා ගෙ video එකෙන් හොයාගෙන ගියේ.මෙහි සදහන් කල සියලුම මිල ගනන්දතව අඩුකරල මගෙන් ගත්තෙ.ගොඩාක් ලස්සන බඩු තියෙනවා .මම දුව ගෙ ගෙදරට නුගේගොඩ ඉදල ගිහින් ගත්තෙ.හරිම නිහතමානී පවුල ක්.ස්තූතියි අපිට share කලාට .👏👏❤
Thank you miss.
Thank u 😍🖤👍
supar
@@nadeeshasadamali1723 ❤
Number ekak nadda
මේවා තමයි දේශීය දේවල් .මමත් හරිම කැමතියි .පෙන්නුවාට ගොඩක් පිං.මැටි භාණ්ඩ වීඩියෝ එක බැලුවා .ඔය වගේම දේශීය දේවල් අගය කරන එක ගැන සතුටුයි .👍👍👍👍
☺️🖤
හරිම වටින video එකක් ,ඇත්තටම අපි කොලඹ ඉදලත් දැනගෙන හිටියේ නැහැ. ගොඩාක් ස්තූතිය ඔබට
☺️👍😍
මම ඔයාගෙ මැටි බඳුන් video එකත් බැලුවා ගොඩාක් ස්තූතියි මේ වගේ දේශිය දේවල් ගැන දැනුවත් කරනවට ❤️❤️
🖤☺️😍
හරිම ලස්සනයි. ලංකාවට ආපුවාම ඇවිත් බලන්නම්. ලස්සනට තොප්පි හැදුවොත් හුඟක්ම හොඳයි.ඔස්ට්‍රේලියාව
Thank u ☺️🖤
හරිම වටිනවා මේ අපේ දේවල්ගැන දැනුවත් කළාට...❤
හරී ☺️
හුඟාක් වටිනවා. බොහෝම ස්තූති 💖👍💐
😍👍
අපේකම අගය කරමි♥️♥️♥️♥️♥️තෙරුවන් සරනයි
Thank u 👍☺️
A GOOD WORKMANSHIP.
GOD BLESS YOU
Godak sathutui me video eka harima wedagath. Ape dewal niyamai.
😍☺️🖤
හරිම වටින වීඩියෝවක්
❤❤❤
දේශීය දේවල් ගැන තව තවත් වීඩියෝ කරන්න.. හරිම වටිනවා. ❤🙏❤🙏
Harii ☺️🖤
හරිම ලස්සනයි... ලස්සන නිසාම මන් fb එකේ ශෙයා කලා... මේව හදන මිනිස්සුන්ට බුදු සරනයි
Thanj u so much 🖤😍
ආයුබෝවන් ❤
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්
Thank for sharing
😍🖤👍
Marama culity vedio ekak.thenks
වටිනවා ♥️ ස්තුතියි
☺️
Hari lassanai thanks mey VIDEO Ekata blessed Sistet !❤🙏
☺️👍
Me dewal penvima godak watinawa.
හදුන්වා දීම ගැන ස්තුතියි
Thank u ☺️
වැදගත් video එකක් ❤️
Thanks for sharing. Will definitely visit when I'm in SL.
You should! ☺️👍
වටින vedio එකක්.
Thank u ☺️
ගොඩක් පින් හොදේ
ප්‍රිස්ට්ක්වලට වැඩිය ගනම් වෙවැල් පුටුසැටි විඩියො එකක් දෙන්න කො වෙවැල්වලින් කැමමෙස දිසායින් ටිකක් එකනම් වටිනො එකත් මරුඩිසායින්
හරිම ලස්සනයි
හරිම. වටිනවා
🖤👍
Good 👍
Very good
Hoya hoyama hitiya vedio ekak
👍
Anee harii lassanai ewa 😍
☺️
Excellent video ♥️♥️♥️♥️
☺️👍😍
ගනන් සාධාරණ යි
Super 😍😍😍😍
අපෙන් ගිලිහී යන අපේ කම.අපෙ රටෙ දේවල් මිනිස්සු අරගන්නවනම් රට දියුනුවෙනවා.
Godak watina video 1 k.
ප්ලාස්ටික් කෑලි වගේද.. බලන්නකො ලස්සන
Ou neda 🖤☺️
@@LifeWithDilii මම නම් කොස්සක් ගන්න ගියත් පොල්කොහු කොස්සක් තමයි ගන්නේ.. ඒක ලස්සනයි.. හීනි දූවිල්ලත් පිහදෑවෙනවා.. අනික පරිසර හානියකුත් නෑ... ඒත් මිනිස්සු ගන්නෙම චීනෙන් එන ප්ලාස්ටික් කොස්ස..
Harima lassanai 👍💞💞💞
😍🖤👍
Super 👍
Thank you 👍
ගන්න ගොඩක් දේවල් තියෙ
Harima lassanai, order karala ganna puluwanda
Puluwan 😍👍
Apitth ganna hoyanawa me kade koheda tiyenne
Thank
Hansi pituwak kiyada kakul thiyganda puluwan ekk place kiynnko
Hansi putu rs 12000 idala thynawa. Eyalata whatsapp karanna ganan ahala. ☺️
Good
Mama ambalangoda mata location aka danna me shop ake pls
Dropped pin
maps.app.goo.gl/PcRBHW57g3sQE6UK8
Nangi radawadunne ewada othana genath vikunnne?
Eka nam danne naha akka
Ane nangii mta danee Arina set ekk ganna thenak kiyannko elumimiyam ho nikal
Amathaka unane. Kotuwenda one?
Niyamai 👍
Thank u 😍
අපේ දේවල් රැකගන්න ඔනි 👌
@@sidatharavinda6937 👍👍
👍🌹නියමයි 💥❤
😍🖤
Mama asama productions...🤩
😍
Niyamai ....japan putuwa kiyd?
24500/=
Antimata wiyana putuwa kiyada
ඒක හදන්න ආපු එකක්. එයාලා වැල් පුටු වියනවා.
Mila godak Sadaranai lankawata awama ennam
☺️🖤
මේවායේ වටිනාකම දේශීයභාණ්ඩ වශයෙන් පමණක් නොවේ, ඒවායින් වන පරිසරහානිය වැලැක්වීමෙන් ජාතියම ණයගැතියි.
නිශපාදකයින්ටත් මෙයට ප්‍රචාරය සඳහා ප්‍රමුඛත්වය දුන් අයටත් ජාතියයේ නාමයෙන් කෘතඥතාව හිමිවිය යුතුය.
☺️☺️
Ma sof aka 4 no aka dannako tiyAna kanak
Description 👇
me thana koheda ?? Online karanawada??
Me ratawala aya mewa genawa
👍👍👍👍👍👍👍👍
අනෙ ඩිලිවර් කරනවද අනුරාධපුර ,එප්පාවලට
Eyaalata call ekak denna
අද මම මේ ශොප් එකට ගියා. (20.05.2023) වීඩියෝ එකේ තියෙන ගනන් වලට වඩා මිල ටිකක් වැඩී..
Aiyoo ehemada. Adu kale nadda. Dn ganan wenas athi habai masa dekakatath wadi ne
🙏
Japan putui hansi putui mila කොහොමද
වීඩියෝ එකේ කියනවා
Apata bata palali one pld no ekakdenna
0779791951
0770738775
0724537922
❤❤❤❤👍
Better than Chinese plastic.
👍☺️
Please address eka danna ❤❤
Putu setiyak kiyada akke?
32000/= idala thiyenava
Mata matana p on no aka danwada
Description balanna
Dilivariy karsnnadda
Nahane
Ane mama hoya hoya hitiye habili thank you.
😍👍☺️
👌🙏🌹❤️😘
👍☺️
Ara petti pankola petti nenei thalkola petti
👍
Meyala diliver karanwda
Naha 😐
👍
මෙි කඩෙි තියෙන්නේ කොහේද?
කලල්ගොඩ
👍👍🌹🌹🌹🌹
🖤👍
Harima lanai neda.
කුරියර් කරනවද
Nahane.....
Saturday පිටකොටුවේ kada arlad
ඔව් saturday තමයි හොදම දවස
Nehombo wala oya kadayak hoya dennako
Try krnnam ☺️
දේශීය නිෂ්පාදන අගය කලයුතුය.එමෙන්ම පරිසර හානිය වැලකීමෙන් වන සේවය වඩාත් අගය කළ යුතුය.නිෂ්පාදිකයන්ට මෙන් ප්‍රචාර මාධ්‍යයටද විශේෂ ස්තුතිය හිමිවිය යුතුය.
Thank u ☺️
ජපන් පුටුව කීයක් කිව්වද නංගි
රු 23000 ඉදලා තියෙනවා. ඒකනම් මරු. 😍
@@LifeWithDilii 🙂👍
එක්කෝඉංග්‍රීසියම කතා කරන්න නෑ ත්තත් සිංහලෙන් ම් කතා කරන්න..
ඔයාලගෙ බට පැලලි කොහොමද ගන්න පුලුවන් මිල කියද
Laba na mewa.eya hithala ganan kiyanne.oita wada godak aduwen ganna puluwan wewaldeniyen.
කොළඹ ඉදන් වේවැල්දෙනියේ ගිහිං තොග ගන්නවනම් ලාබයි. මේ එකක් දෙකක් ගන්නවනම් තැනක් තමයි පෙන්නුවේ. මෙයා අයිති කෙනා එයා ඒ වෙලාවෙත් ගනන් අඩු කරලා කියන්නේ. වීඩියෝ එක බලල ඊටත් අඩුවෙන් ගත්‍ත අය ඉන්නවා....
Me කොහෙද kiyala danna
Vdo eke mulama kiyanawa. Pannipitiya kalalgoda
මට බට පෙළලි ගන්න ඕනා නොම්බර් එකක් දන්න
මෙය. තියන. තැන. කියන්න
Kalal goda i o c sed eka laga
Ithama watinawa malima
Rajayak AAWOTH owa diunukarai Hoda ealada Polak hadai oya
waawalwalin hadanbadu
Walata TABAPUNCHIANA
GAHANNA
ATHAkota kalak thiyanawa