කොස් ඇට පිටරටට විකුණලා සල්ලි හොයමු | Jackfruit Export Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • එංගලන්තෙට කෝස් ඇට යවන ලංකාවේකෙල්ල
    "කෝස් ඇට රට යවන්නේ මෙහෙමයි... ඕනේ තරම් කෝස් ඇට ගේන්න මම ගන්නම්"
    කොස් ඇට ඩොලර් කරන කෙල්ල
    සල්ලි දෙන්නම් කොස් ඇට ගෙනත් දෙන්න
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Jackfruit #Export
    Jackfruit Export Business - කෝස් ඇට පිටරට යවලා ඩොලර් ගේන කෙල්ල

ความคิดเห็น • 1.3K

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 ปีที่แล้ว +98

    අපේ රටේ හුගක් එවුන්ට දේශීය දේවල් අරහන්. පිටරට දේවලට ආවඩනවා. ඒත් අපේ දේ විදේශ වලට ගෙන ගොස් විකුණන ඔබතුමියට සදා ජය. ඉතින් හැමෝගෙම වගකීම ඇයට උදව් කිරීමයි.

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว +71

    ඔබෙ වෙහෙසට ,ඇයගෙ උත්සහයට අපගෙ ප්‍රනාමය ජය

    • @ybabesingha7299
      @ybabesingha7299 2 ปีที่แล้ว +1

      Akki oya genanam adambarai niyamai ediriyatama yanna jaya weva

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +44

    ඇත්තටම ම්නිස්සු මේ විදිහට අරගලයක් කළොත් අනිවාර්යයෙන් ම මේ දූෂිත දේශපාලුවෝ නිකම්ම හැලෙනවා. ජයවේවා .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +38

    ඇත්තටම මාරම සතුටුයි කෙල්ලෙක් විදිහට කටුක බාධක මැද මෙහෙම ගේමක් ගහන එකට. අපේ රටේ තරුණ පරම්පරාව දුරකථනයට පරිගණකයට යට වෙලා මුළු දවසම කිසිම තේරුමක් නැතිව කාලය කාදමමින් දෙමව්පියන්ටත් වදයක් වෙවී කාලකන්නි වගේ හැසිරෙද්දී ඇත්තටම ඇය මුළු සමාජයටම කදිම ආදර්ශයක්. ඇය සහ ඇයගේ කුඩා ව්‍යාපාරය තවතවත් දියුණු වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු

  • @nature2941
    @nature2941 2 ปีที่แล้ว +174

    ඔයා ලා තමයි නියම අරගලයේ ඉන්නේ...තව තවත් ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා දියනියනි

    • @dilhaniwijesinghe3504
      @dilhaniwijesinghe3504 2 ปีที่แล้ว +2

      Hu

    • @binukanadil8867
      @binukanadil8867 2 ปีที่แล้ว

      @@dilhaniwijesinghe3504 ව්ව්3එද්2

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 ปีที่แล้ว +2

      අගය කලයුතුයි මෙවැනි අය...කිසිම දෙයක් නොකර , අනිත් අය කරන හැමදේම විවේචනය කරමින් රට ආපස්සට අදින , හොඳදේට අපහාස උපහාස කරන එවුන් නිසා තමයි මෙි රට ගොඩගන්න අමාරු .... ඔබවැනි අය දිගටම මෙවැනි දේවල් කරගෙන යද්දි මුලින් උන් හූ කියාවි ...පස්සෙ උන්ට නිහඬ වෙන්න වෙනවා ...සුබපැතුම් ඔබට...!

  • @teenasalwa4421
    @teenasalwa4421 2 ปีที่แล้ว +59

    නියමයි නිළමේ මේකත් පට්ට වීඩියෝ වක් 💪💪💪👍👍👍👍🇱🇰🇱🇰🇱🇰😍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 2 ปีที่แล้ว +72

    ඔයාගෙ ව්‍යාපාරය ගොඩාක් දියුණු වේවා ! ආඩම්බරයි ඔයා ගැන නංඟා . ජයවේවා !

    • @anomapiya897
      @anomapiya897 2 ปีที่แล้ว

      Ona taram dennam akke kohomada mama alpitiye

    • @sanathrupasinha9015
      @sanathrupasinha9015 2 ปีที่แล้ว

      Oyata kos ata kos polos denna puluwan ona tharamak

    • @rasangakasun9246
      @rasangakasun9246 2 ปีที่แล้ว

      ගෙනත් දෙන්න පුලුවන් number එකක් දෙන්න

    • @arunawickramasinga7543
      @arunawickramasinga7543 ปีที่แล้ว

      කොස් පොළොස් සැපයීමට පුළුවන් කොස් ඇට ඒ වත් සපයන්න පුළුවන් කොහොමද කොහාටද ගෙනල්ලා ඕන ඔයා ව සම්බන්ධ කර ගන්නේ කොහොමද

    • @sanjulanuwan-zt8fb
      @sanjulanuwan-zt8fb ปีที่แล้ว

      Denna puluwn mtt

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +22

    නහයෙන් අඩන ලොකු ලොකු ලොක්කන්ට
    නියමයි සහෝදරී උබ කරනා අරගලය
    ඩොලර් නැතැයි තැවෙමින් ඉන්නවට වැඩිය
    අතදී රැකගත යුතුය මේ වාගේ අයව

  • @padmasiridasanayake8171
    @padmasiridasanayake8171 2 ปีที่แล้ว +14

    ඔබ තුමීයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +27

    සුබ පතනවා ඔබතුමිට ලන්කාවේ අපේ දේ මෙච්චර වටිනවා කියා තේරෙන්නේ අපි පිටරටකට ගියාට පසුවයි

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +113

    බත් ගහ කියන්නෙ නිකන් නෙවේනේ ඕක අපේ අයට තේරෙන්නෙ නෑ.... ජය වේවා !❤❤

    • @priyanganiwijesekara7176
      @priyanganiwijesekara7176 2 ปีที่แล้ว +3

      Ane wsanawan obata jaya

    • @lakshithavlogs
      @lakshithavlogs 2 ปีที่แล้ว +1

      @@priyanganiwijesekara7176 ❤

    • @chinthakasampath8914
      @chinthakasampath8914 2 ปีที่แล้ว +10

      පිස්සු කෙල කෙල නිකන් පාරවල් ගානෙ උඩ පනින උන් ඉන්න රටක මෙ කෙල්ල දිහා බලලා හැදෙනවන්ම් 💪🙏👏👏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +3

      බුදු සරණයි ඔයාට

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +2

      නිලමෙ මල්ලිි බොහොම පින්

  • @arunashanthakodithuwakku4495
    @arunashanthakodithuwakku4495 2 ปีที่แล้ว +19

    මෙ කතාව ඇත්ත මම ඉන්නේ සවුදි ආරාබියෙ පට්ට ගනන් සුපර් මාර්කට්වල ජය වෙවා නන්ගී උබට ✌

    • @chamilakumari1455
      @chamilakumari1455 2 ปีที่แล้ว +1

      😊👍

    • @arunashanthakodithuwakku4495
      @arunashanthakodithuwakku4495 2 ปีที่แล้ว

      @@chamilakumari1455 බිස්නස් එකක් පටන් ගන්න සපෝට් එකක් දෙන්න

  • @ihalagamawasantha5790
    @ihalagamawasantha5790 2 ปีที่แล้ว +19

    අනේ ජයෙන් ජයම වේවා.. තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.. තෙරුවන් සරණයි

  • @smadu3739
    @smadu3739 2 ปีที่แล้ว +6

    මේන්න හොද TH-camr කෙනෙක්. වෙන්න ඕනි මේන්න මේ දේවල්. අරගල වලට ඇරයුම් දෙනවාට වඩා.

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +96

    අම්මෝ කෙල්ලෙ ඔයානම් මාරයි.

    • @latha1678
      @latha1678 2 ปีที่แล้ว

      Puthe oyata teruwan sarani bviphti 🙏🙏👍👍👍👍👍👍👍

    • @chandanarathnayaka6465
      @chandanarathnayaka6465 2 ปีที่แล้ว

      Weda kerana namber ewannako meka weda ne

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +9

    අපේ ගස් යට අපතේ යන කොස් ඇට ටිකෙන් ඩොලර් හොයන ඔබ ගැන ආඩම්බරයකි . ඔබගේ ව්‍යාපාරය රටට ආදර්ශයකි. ජය වේවා !

    • @patriciafernando299
      @patriciafernando299 2 ปีที่แล้ว

      Kos ata supply karanna puluwan, mata katha karanna pulwan no.ekak denna puluwanda

    • @dilshankumara4412
      @dilshankumara4412 2 ปีที่แล้ว

      Number ekak ewannako mama genallla dennam

    • @darhsanalakmal3432
      @darhsanalakmal3432 ปีที่แล้ว

      Nombaraya denna puluwannam

    • @roshanpri8596
      @roshanpri8596 ปีที่แล้ว

      කොස් ඇට ගෙනත් දෙන්න පුලුවන් නමි එකක් එවන්න

  • @skmedia5858
    @skmedia5858 2 ปีที่แล้ว +74

    මේ වගේ තව කොච්චර දේවල් රට යවන්න පුළුවන් ද .. අපේ රටේ පාලකයෝ මර නින්දේ උන්ට මේවා පේන්නේ නැති එකනේ ප්‍රශ්නේ... ජය වේවා .. නංගා ... 🙏🙏🙏❣️❣️

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว +1

      ow mulu lankavema kochara deval tiyenavada.rajya anugrahayak tibunanam lesiy.kohda itin ova karana ona palakayo api unva nadattu karnva misak.un unge vede karane nene

    • @rashmikaashinsha
      @rashmikaashinsha ปีที่แล้ว

      Api dennam kohetada genna ona

  • @chandimasandamali9694
    @chandimasandamali9694 2 ปีที่แล้ว +29

    අපටත් පුලුවන් කොහොමද සම්බන්ධ වෙන්නේ...නංගා ඔබට ජය..

  • @gayanchandrasiri1015
    @gayanchandrasiri1015 2 ปีที่แล้ว +23

    ඔයාට අවස්ය සියලුම දේවල් ගෙනත් දෙන්න පුලුවන් ,හැබැයි අනඅනිවාර්යයෙන්ම මාසයකට අනිවාර්යය ප්‍රමානයක් ඔයා මිලදී ගන්න ඔන

    • @nalakarajapaksha5478
      @nalakarajapaksha5478 7 หลายเดือนก่อน +1

      කොස් ඇට ලබා දිය හැකිද..?

    • @kanchanaabeykoon7876
      @kanchanaabeykoon7876 2 หลายเดือนก่อน

      ​@@nalakarajapaksha5478puluwan mata

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว +24

    I am glad you took care of the jack seeds. I asked Nalaka Senadeera ( Puran kumburu Aswadamu) to start this few weeks back. Great job.
    Wishing you all the best.
    Theruwansarani 🙏

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      That's great

    • @rohithabandara7644
      @rohithabandara7644 2 ปีที่แล้ว +1

      kohomada meyawa sambanda kara ganne.koss denna puluwan

    • @gunathilakadon1605
      @gunathilakadon1605 2 ปีที่แล้ว

      GODAK THEYANAWA ETHIN MOKADA KARANNAE

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +154

    මේ වගේ වැඩක් කරනවා නම් ලංකාව ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන්.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +14

    මේ ඉන්නෙ නියමම විප්ලවකාරයො❤

  • @SIUMAGA-SUWAYA8149
    @SIUMAGA-SUWAYA8149 2 ปีที่แล้ว +58

    රටට වටිනවා මේ වගේ දේවල් ඩොලර් තමා.👍❤️❤️❤️

  • @tytuy9904
    @tytuy9904 2 ปีที่แล้ว +11

    දියුණුවෙන් දියුණුවට පත්වේවා නංගියෝ

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +132

    දියුණු වෙන මනුස්සයාට කොස් ඇටේත් ඇති

  • @gallagechaminda8243
    @gallagechaminda8243 2 ปีที่แล้ว +8

    නිලමේ ගෙනාපු නියම වීඩියෝ එකක් 🧡🧡🧡🧡💪💪💪

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +29

    ඇයට අවශ්‍ය දේ සපයන්න අපට පුළුවන්.

  • @pathumnirmal3036
    @pathumnirmal3036 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් සතුටුයි. දිවුනුවේන් දිවුනුවටම යන්න ඕනි. බුදු සරණයි.!

  • @samathaajith7053
    @samathaajith7053 2 ปีที่แล้ว +26

    ඔය ලකාවේ අනාගතේ ජයවේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 2 ปีที่แล้ว +6

    නිලමෙ මහතාට ගොඩක් ස්තූතියි මේවගෙ වැඩසටහන් අපිට ගේනවට❤❤. පුලුවන්නං නිලමෙ මහතාගෙ දුරකතන අංකය අපට ලබාදෙනවද.

  • @malshakarunarathna725
    @malshakarunarathna725 2 ปีที่แล้ว +5

    ගොඩක් ආඩම්බරයි ඔයා ගැන,අපිටත් පුළුවන්ද කොස් ඇට ගෙනත් දෙන්න

  • @autovehicle5874
    @autovehicle5874 2 ปีที่แล้ว +7

    නියමයි නංගී ..තෙරුවන් සරණයි ජයවේවා

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +15

    බොහොම අනර්ඝයි

  • @yasisameer4441
    @yasisameer4441 2 ปีที่แล้ว +2

    Sriyani wijesekara Harima sathutui. Thwa thawath diunu wewa !

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +31

    අපේ බඩු පිට රට යනවා ආයේ පිට රටවල්වලට ඩොලර් දීලා ලන්කාවට ගේනවා ඔබට සුබ පැතුම්

    • @dinukajayasinghe1783
      @dinukajayasinghe1783 ปีที่แล้ว

      Mata lage boru math danna phone number ekata gatta answer karanna nha

  • @wishawisha2237
    @wishawisha2237 2 ปีที่แล้ว +2

    බුදු සරණයි තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🏻🙏🏻💗💗💗💗💗දීර්ඝායු වේවා සදාකල් වැජඹේවා 💗💗

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +4

    ගොඩක් ඉස්සර කොස් ඇට විකුණලා සාර්ථක උන කෙනෙක් ගැන tele drama එකක් තිබ්බා..එයා ඒකේ නම කීවේ කොස් ඇටස්ස්ස්ස් කියලා ...80,90 දශකයේ අයට මතක ඇති...

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා..ගිය අවුරුද්දේ අපතේ ගිය ප්‍රමාණය කියන්න බැරි තරම්....

    • @nextup616
      @nextup616 2 ปีที่แล้ว

      අපතේ ගියා කියන්න්නේ මොකක්ද

    • @ashokajayawickrama3228
      @ashokajayawickrama3228 2 ปีที่แล้ว +1

      @@nextup616 ගස් යට වැටිල පොලවට පස් වූ ප්‍රමාණය අසීමිතයි.අපේ වතුවල

    • @nextup616
      @nextup616 2 ปีที่แล้ว

      @@ashokajayawickrama3228
      අහෙමද
      ඉතින් පුළුවන් නම් බලන්න මේ වගේ දෙයක් කරන්න.අපිටනම් ගස් නැහැ

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q 2 ปีที่แล้ว +19

    කොස් පොලොස් නම් ඕනතරම් තියෙනවා

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว

    මම ඊයෙත් දැක්ක අනුරාධපුර පැත්තෙ මේ වගේම ආයතනයක්.ඉතිං සතුටුයි මේව දැක්කම.දිනෙන් දින දියුණුවටම පත්වේවා...!

  • @sumudukaushaka693
    @sumudukaushaka693 2 ปีที่แล้ว +4

    Vadi වැඩියෙන් දියුණු වීමට obata යොද bala sakthiya ලැබේවා 🙏❤👍

  • @lbassaudiofactorylalith8729
    @lbassaudiofactorylalith8729 2 ปีที่แล้ว +2

    ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා දියනියනි

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 2 ปีที่แล้ว +7

    I really appreciate about your achievement , it's hard but you have done it, let the good God bless you and lead you, God bless you.

  • @shanikasamarathunga7992
    @shanikasamarathunga7992 6 วันที่ผ่านมา +1

    හරි සතුටුයි දුවෙි.

    • @Nilame
      @Nilame  6 วันที่ผ่านมา

      ජයවේවා....

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +7

    කොස් මදුලු විජලනය කරපුවා කෑමට බොහෝවිට උත්සාහ කලත්
    එය අසාර්තක වුනා. හේතුව ඒවායේ තිත්ත රසයක් පැවතීමයි. එහෙත් කොස්
    මදුලු තෙලෙන් බැද වියලපුවා එවැනි රසේ වෙනසක් නැත. දන්නා අයෙක්
    මේ ගැන අදහස් දක්වන්න.
    දැන්වීමක් පලකර පිටපලාත් වලින් කොස්ඇට සැපයීමට නියෝජිතයින්
    පත්කර ගන්න.

  • @ijayaweera9719
    @ijayaweera9719 2 ปีที่แล้ว +1

    ටිං බෙලෙක් යකඩ ඛෝතල් රැගෙන යන්න ඕනතරම් අය වාහන වලින් ගම් වලට එනවා.ඒවගේ කොස් පොලොස් වැනි දේත් රැගෙන යන්න ගම් වලට එනවනම් ම්න තරම් සොයා ගන්න පුලුවන්..අපේ ගස් වලත් ගෙඩි 100කඩා තිඛෙනවා.ඒ වගේ එනවනම් දෙන්න පුලුවන්ළුවන්.

  • @arunakumara6604
    @arunakumara6604 ปีที่แล้ว +3

    ඇත්තටම හරි ධෛර්ය වන්තයි ඔබ. අපේ රටේ හැදෙන කොස් දෙල් වලින් නිෂ්පාදනයක් කරලා ජාත්‍යන්තරය දිනා ගන්නවා කියන්නෙ මේ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වීමක්. මෙවැනි ව්‍යාපාර වලට තමයි රාජ්‍ය අනුග්‍රහය සහ අවශ්‍ය පහසුකම් ලබා⁣ දිය යුත්තේ . මොකද මේ අපේ රටේ හැදෙන ගහේ කොලේ ⁣පලදාව .වෙන රටකින් ගෙනල්ලා නිෂ්පාදනය කරලා නැවත අපනයනය කරනවා නෙවෙයිනෙ .මේවා තමයි pramot කරන්න ඕන .ඔබට ජය.

  • @dharmasena6492
    @dharmasena6492 2 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ඔයගෙ දක්ශකම ගැන ජය වේවා

  • @Sahaniudesha
    @Sahaniudesha 2 ปีที่แล้ว +9

    ජයෙන් ජය වේවා. ඔබට අවශ්‍ය දේ අපට සැපයිය හැකිය

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +5

    Thank you for your useful information and sharing with us . Nilame We are proud of your traditional product business.. All the best and good luck . Budusarani

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +2

      So nice of you

    • @kapilabandara1001
      @kapilabandara1001 2 ปีที่แล้ว

      @@Nilame plz give me 4n number this lady .....

  • @user-td8kc9ge7d
    @user-td8kc9ge7d 2 ปีที่แล้ว +7

    ඇත්තටම පට්ට සතුටුයි ..🥳🇱🇰😍

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +6

    Congratulations srilanka great women I respect you 👍👍👍❤️

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +1

      Thank you so much 🙂

    • @chandikasudesh9069
      @chandikasudesh9069 2 ปีที่แล้ว +2

      Number eka ewanna kos ata ewanna

  • @kandymahanama7796
    @kandymahanama7796 2 ปีที่แล้ว +4

    නිලමේ අයියා gassenakota වැටෙයි deiyo...ආදරෙයි හැමදාමත් තරහ ganna epa...

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    අපේ ගම්වනම් තාම කොස් ඇට අහක යනවා ගස් යට වැටිලා අපරාදේ මේ වගේ දෙයක් දැන ගන්න ලැබුන එකට බොහොම පින් නිළමේ පුතා හැමෝම දැනුවත් කරන්නම් මන් කුවේට් ඉන්නේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @kanthikanthi54
      @kanthikanthi54 2 ปีที่แล้ว

      කොස් ඇට කොහිල ඕන තරම් දෙන්නම් කොහොමද ඔබ තුමිය සම්බන්ද කර ගන්නෙ

    • @user-tq3ke3gk6k
      @user-tq3ke3gk6k 2 ปีที่แล้ว

      @@kanthikanthi54 අපේ ගෙවල් ළඟ තියෙනවා

    • @ghandralatha9539
      @ghandralatha9539 2 ปีที่แล้ว

      කොහොමද අපිත් දෙන්නෙ

    • @ghandralatha9539
      @ghandralatha9539 2 ปีที่แล้ว +1

      සම්බන්ධ කර ගන්න නම්බරයක් දෙන්න

    • @erandirajaphaksha5475
      @erandirajaphaksha5475 ปีที่แล้ว

      Apitath kiyanna oni tharam denna puluwan

  • @cooray132
    @cooray132 2 ปีที่แล้ว +64

    අපි ඉන්නේ එංගලන්තේ . අපේ ට්වුන් එකේ පුංචි කඩයක් තියෙනවා ලංකාවෙ යාපනේ කට්ටියක් දාපු එකක් .ඒකේ තියෙනවා කොස් ඇට. පොලොස් බෝතල් වල දාලා. කොහිල. ඒවගේම කොල වර්ග ගොටුකොල එහෙම . ලංකාවෙන් එවන ඒවද කියන්න දන් නැ.ඉන්දියාවෙනුත් ගෙන්වන නිසා. ඇත්තටම අපේ අයට මේ ගැන දැනුමක් නෑ කොහොමද ලංකාවෙ දෙයක් පිටරටකට යවන්නේ කියලා . දන්න අය තව කෙනෙක්ට කියලා දෙන්නෙත් නෑ. ඒ අදාල දැනුම ගන්න පුළුවන් ආයතන වල අයට නිකම් පඩි ගෙව ගෙව තියන් ඉන්නවා . ලංකාවෙ මොන තරම් දේවල් මේ විදියට පිටරටකට යවන්න පුළුවන් ද?

    • @mashisherath
      @mashisherath 2 ปีที่แล้ว +7

      ඔවු...අපේ මිනිස්සු තව එකෙක්ට ඉහලට යන්න අත දෙන්නෙ නෑ...දැනගත්තම කියල දෙන් නෑ

    • @ChandrasenaAthukorala
      @ChandrasenaAthukorala ปีที่แล้ว

      එ්කනේ

    • @ChandrasenaAthukorala
      @ChandrasenaAthukorala ปีที่แล้ว

      මට සම්බන්ද වඩන්න කියන්න සපයන්න පුලුවන්

    • @user-zi6nr3wf8x
      @user-zi6nr3wf8x ปีที่แล้ว

      Ple apitath kiyanna monawada karanna puluwan kiyala

    • @kusalchathuraka9092
      @kusalchathuraka9092 ปีที่แล้ว +1

      Oyalage nambere ganna puluanda

  • @dinithayolan1741
    @dinithayolan1741 2 ปีที่แล้ว +2

    Wede hodai. Eth mis kos 1kg 35, at 1kg 70. Ekath oyata genalla dennalu. Lorry ekaka dala genalla denakota oya dena ganath madi wahaneta gewanna

  • @warunajayakodi1852
    @warunajayakodi1852 2 ปีที่แล้ว +4

    සුපිරි අක්කෙ ජයෙන් ජයම වෙිවා

  • @uwallad
    @uwallad ปีที่แล้ว +2

    අපේ රටේ දේවල්වල අගය හරියට හඳුනාගත්ත අපේ රටේ උත්සාහවන්ත මිනිස්සු රටට සම්පතක්. එවැනි මිනිසුන්ට කුහකකමක් නැතිව සහයෝගය දෙමු.

    • @dankanjayanthaekanayaka6646
      @dankanjayanthaekanayaka6646 ปีที่แล้ว

      Oabage adahasata mama obata garukaranawa. Ma😅math uthsaahakaranawa wijalana kriyawaliya patanganna. namuth mulika patan genma aphasuwen inne.

  • @amilajayantha3047
    @amilajayantha3047 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොඳයි .ජයෙන් ජයම වේවා ඔබතුමියට .🙏🙏💜️

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +2

    Nilame, sthuthi Oyage hamawadasatahanakma Ithama Agekaranawa.👍❤💐

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 2 ปีที่แล้ว +6

    මි..නියමයි.ජයමවෙිවා..෴෴෴

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 2 ปีที่แล้ว +2

    මත් හරිම ආසයි මේ වගේ business එකකට

  • @nilameproductions8156
    @nilameproductions8156 2 ปีที่แล้ว +6

    ඒක සුපිරි

  • @sanasumapiyasa4879
    @sanasumapiyasa4879 2 ปีที่แล้ว +4

    නිලමේ ඔබ නියම වැඩ ක් කරේ.

  • @naleenmadawa3196
    @naleenmadawa3196 2 ปีที่แล้ว +26

    අපිටත් මැශින් එකක් ගෙනල්ල රට පටවන්න දුරකතන අංක ලබා දෙන්නකො

  • @Pspoultryfarm1653
    @Pspoultryfarm1653 2 ปีที่แล้ว +1

    Supiri .adri nilme oyta mewwa pennanwta.e wagem e akktat budu sarni dewi pihitai.diunuwen diunuwtma patwewaaaa.

  • @anushakumari9099
    @anushakumari9099 2 ปีที่แล้ว +8

    මාධ්‍යක් විදියට මේවා තමයි පුචාරය කල යුත්තේ.රූපවාහිනී යේ පුධාන පුවත් වලට දෙන්න ඕන මේන තමයි.පෙන්නන්නෙ මිනිස්සු කුලල් කන ඒව විතරමයි

  • @srilankae-money6709
    @srilankae-money6709 2 ปีที่แล้ว +5

    Niyama kellek supiri 😍😍 lankawata godak vatina kenek

  • @yogideepthi
    @yogideepthi 2 ปีที่แล้ว +6

    බොහොම සතුටුයි. 🙏🙏🙏

  • @chaukfunnypets4373
    @chaukfunnypets4373 2 ปีที่แล้ว +16

    කුළු බඩුභාහිරාදිය පිටරට යවනවිට ලියාපදිංචි වෙන්න ඕනිද

  • @NeswAlert24
    @NeswAlert24 2 ปีที่แล้ว +3

    i am proud of you mrs dilani.

  • @masihudeenanasullah
    @masihudeenanasullah 2 ปีที่แล้ว +2

    Nilame.. .
    Very useful.
    Thanks for you.

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +7

    Really appreciate it 👍👍🤛🤛

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +1

      Glad to help

  • @gayanikagayanika7703
    @gayanikagayanika7703 2 ปีที่แล้ว +1

    නියමයි දිනෙන් දින දියුණු වේවා ..

  • @user-qw8ti7hy9l
    @user-qw8ti7hy9l 2 ปีที่แล้ว +11

    නිලමේ අයිය .මේ මිස්ව ක්‍රන්ට්‍රැක් කරල දෙන්න .ඇති වෙන්න කොහිලයි .කොස් ඇටයි දෙන්න පුලුවන්

  • @SamanKumara-ip9qn
    @SamanKumara-ip9qn 2 ปีที่แล้ว +2

    ape peththe nam one tharam karapincha thiyenawa koss thiyenawa eth genna nambe duraine den theluthne anuradapuraya obage viyaparaya sarthakawewa b.s..

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +5

    ඔබගේ ව්‍ය්‍යාපාරයට ජයම වේවා .

  • @sanasumapiyasa4879
    @sanasumapiyasa4879 2 ปีที่แล้ว

    ඔබ තුමියට කොස් පොලොස් වගේ දේවල් දෙන්න අපට පුලුවන් .

  • @kandymahanama7796
    @kandymahanama7796 2 ปีที่แล้ว +33

    අපේ සිංහල kellekuta උපරිමයෙන් සහයෝගය denna පුළුවනි.අපේ පළාත මහනුවර සරුවට wavenawa,,,ජය weva!!!

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Putha, Indiawen 1cm2 cube wage pineapple, papol, banana pethi.. gram 2oo vithra packets market eka gana thiyenawa. Fresh palathuruwalata wada vijalanaya karapu palathuru ganna kamathi

  • @nishanthigamage1449
    @nishanthigamage1449 ปีที่แล้ว +4

    නිලමේ අයියේ ඔයා දහන videos වල ඉන්න අය ෆෝන් ආන්සර් කරන්නෙ නම් නෑ
    මේකෙ විතරක් නෙවෙයි අනිත් ඒවගෙත් එහෙමයි

  • @anthonywickramasingha6918
    @anthonywickramasingha6918 ปีที่แล้ว

    Really proud of Dilani for all your efforts and wishing you all success in all your future endeavors

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 2 ปีที่แล้ว +3

    oyawa gidak watinawa math puluwan vidiyata monawa hari aragena ennam mage hithatath loku haiyak athi una hemotama rata hadanna kiyala banina welawe me wage deyak karama apita diyunu wenna puluwan

  • @isharamadushanka5708
    @isharamadushanka5708 ปีที่แล้ว

    හොද වැඩක් සුබ පැතුම්
    රජයක් මැදිහත් වෙලා වෙලදපොල පුලුල් කරනවා නම් ලෝකේට බෙදාහරින්න පුලුවන් හරි සෝචනීයයි පාලක හැත්ත ගැන

  • @niroshaniwijerathne647
    @niroshaniwijerathne647 2 ปีที่แล้ว +3

    Kohamada genath denne.ක්‍රමයක් තියෙනවා නම් කියන්ට.එවන්ට පුලුවන්.ඕන තරම්.

  • @kumarasrikantha7561
    @kumarasrikantha7561 2 ปีที่แล้ว +1

    Thanks fo nilama your videyo

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 2 ปีที่แล้ว +4

    අක්කී කරපිංචා,වගේ දේවල් ඔයාට දෙන්න පුළුවන් කියන්න කොහොමද

  • @madhushikassewwandi5235
    @madhushikassewwandi5235 ปีที่แล้ว +1

    දිනෙන් දින දියුනු වේවා 👌

  • @wijayakumara7214
    @wijayakumara7214 2 ปีที่แล้ว +13

    රටට එක ඩොලරයක් හොයලා දෙන්නේ නැතුව මහ පාරට බැහැලා කෑගහන මිනිස්සුන්ට වඩා මේ වගේ අය තමයි අපි මිනිස්සුන්ට පෙන්නන්න ඕණී..ඔබට ජය නංගී නිලමේ ඔබටත් ස්තුතියි මෙවැනි මිනිසුන් ඉන්නවා කියලා ලෝකයට හදුන්වලා දෙනවට....

    • @andiya1916
      @andiya1916 2 ปีที่แล้ว +10

      විදුලිය නැතුව මේ නගාට මෙම ව්‍යාපාරය කරගෙන යන්න බෑ සහෝ. මිනිස්සු පාරට බැහැල උද්ගෝෂණය කරන්නේ ඒ සම්භන්ව . අනික ඒ උද්ගෝෂකයන් කතා කරන්නේ ඔයාගෙත් ප්‍රස්නගැන. එනිසා යමක් ලියන විට ඔයිටවඩා හිතල ලියුව නම් හොඳයි!

    • @wijayakumara7214
      @wijayakumara7214 2 ปีที่แล้ว +2

      ඇත්තටම පීඩණය දැනෙන මිනිස්සු පාරට බැස්සා මුලදි දැන් ඒ අය ඉන්නවද ගෝල් ෆේස් ඇවිත් සති ගනන් රෑ දවල් ඉන්න බෑ මිනිස්සුන්ට උන්ගේ ගෙවල්වල උන් බඩගින්නේ එහෙම උනොත් .. දැන් ඔය අරගලයක්ද තියෙන්නේ ..ඔය ලියන මහත්තයත් මේ වගේ රැකියාවක් කරන්න එතකොට රට තුලට විදේශ විනිමය ලැබෙනවා ....

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว +5

      මිනිස්සු එලියට බැහැලා උද්ඝෝෂණ කරන්නේ එ අය වෙනුවෙන් විතරක් නෙවේ රටේ හැමෝම වෙනුවෙන්.ඔබතුමා අදහස් ප්‍රකාශ කරන්න කලින් තවත් හිතන්න

    • @wasanaperera7525
      @wasanaperera7525 2 ปีที่แล้ว +2

      @@andiya1916 අනිවාර්යයෙන්ම..

    • @bhagyaherath9420
      @bhagyaherath9420 2 ปีที่แล้ว +2

      වහල් භාවයෙන් මිදෙන්න මිනිසුන් joliyata උද්ඝෝෂණ කරනවා කියලා හිතනවද

  • @chandulosana9878
    @chandulosana9878 ปีที่แล้ว +1

    ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි රට යවන විදිය ගැන... ඒ ගැන කොහොමද දැනගන්නේ.....

  • @janithrakshitha4052
    @janithrakshitha4052 2 ปีที่แล้ว +5

    නිශ්පාදන රට යවන විදිහ දැන ගන්න කැමතිය්..පුලුවන්නම් ඒ ගැන වීඩීඔ එකකින් කියල දෙන්න....🙏

  • @sudamperera2555
    @sudamperera2555 2 ปีที่แล้ว +2

    great nilame after a long time

  • @kandymahanama7796
    @kandymahanama7796 2 ปีที่แล้ว +8

    අපිට පුළුවන් කොස්,කොස් ata,del,amba,kaha,ගම්මිරිස් ,coppy,tea කුඩු,polos wage warga රැසක් සපයන්නට.hari මිලකට gannawanm aran එන්න පුළුවන්.

    • @lakshikarupasingha7205
      @lakshikarupasingha7205 2 ปีที่แล้ว +1

      Aba kohomada?

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      @@lakshikarupasingha7205 aba nam na ,mango තියෙනවා,ගෙඩි ganata ho kg widihata denna puluwan,koheda oyala?

    • @user-qo8ce9rz7h
      @user-qo8ce9rz7h 2 ปีที่แล้ว +1

      Phone number eka ewanna puluwan da.

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 8 หลายเดือนก่อน

      ගම්මිරිස්, කෝපි, තේකොළ කොහෙද තියෙන්නෙ. කරල එවන්න.

    • @kandymahanama7796
      @kandymahanama7796 8 หลายเดือนก่อน

      @@user-qo8ce9rz7h monawada medina wala illuma?

  • @dsampathdkuma523
    @dsampathdkuma523 ปีที่แล้ว +1

    Kos 100kg ගෙනත් දුන්නොත් ලැබෙන්නේ 3500.ada prwhana ගාස්තු 10000 wage yanawa
    ඉතින් කොහොමද karanne me dewal.oyala dennama hithala asarana මිනිස්සු දැනුවත් කරන්න ...🙏

  • @athulaathula9934
    @athulaathula9934 2 ปีที่แล้ว +4

    අපිටත් කියන්න පුලුවන්ද රට යවන විදිහ

  • @thangavelrajasekaram1546
    @thangavelrajasekaram1546 2 ปีที่แล้ว +1

    Great, hats off, Wish u very good luck, God bless

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +3

    නංගි මම ලංකාවට ආවාම කොස් ඇට ගෙදෙන්නගන්නවාද කියගානෙද ඔයහැම දෙම ගෙනත්දියහැක තවමස දෙකකින් එනවා මටකියන්න සම්‍බන්ද වෙනවිදිය මම සප්පයිකරන්නම්‍ මාතලේ කොස් ඇට පොලොස් කොහිල ගොටුකොලවගෙදෙවල්දුන්නැකි අපට කොස්ගස්තියනවා

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Bohoma agayak athi karmanthayak. obata jayen jayamawewa 🙏🌷🙏

  • @prabhamanjula9385
    @prabhamanjula9385 2 ปีที่แล้ว +3

    කොස් ඇට ,පොලොස් , කොස් ඕන තරමක් සපයන්න පුළුවන්

    • @user-qo8ce9rz7h
      @user-qo8ce9rz7h 2 ปีที่แล้ว

      Nu eka ewanna puluwan da

    • @reallife4197
      @reallife4197 2 ปีที่แล้ว

      @@user-qo8ce9rz7h oyage no ekak Denna dear

  • @shanaupeshika2117
    @shanaupeshika2117 2 ปีที่แล้ว +1

    Aththamai akki oyanam marama kenek api oyawa me lankawama oyata respect karanna one jaya wewa oya thawath idiriyata yanna one akki