බුද්ධ වචනය භයානකයි - සදාතනික සැනසීමේ එකම මග 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • වෙසක් පොහොය දින ධර්ම දේශනාවේ දායකත්වය
    දේවින්ද මහ විතාන මහතා සහ දයානි ධර්මසිරි මහත්මිය දෙමව්පියන්ට නිරෝගී සුව ප්‍රර්ථනා කරමින් සහ පරලොව සැපත් නිමල් ධර්මසිරි පියාණන්ට පින් අනුමෝදන කිරීම සඳහා...
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 306

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +39

    මගේ ජීවිතයට ආලෝකයේ මග පෙන්වන ඔබ වහන්සේගේ දේශනා අහන්න මම පෙර පින් කර තිබුනා

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 7 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස . ජීවිතයේ මා ඇසු හොදම බන පදය. ඔබවහන්සේට කොපමණ පින් දුන්නත් මදියි කියලා හිතෙන වචනයෙන් විස්තර කල නොහැකි උතුම් වටිනා බනක් . ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @shanakanuwan2915
    @shanakanuwan2915 3 ปีที่แล้ว +37

    භවෙන් භවයෙ සොයා ආවෙමි,හිමියනේ ඔබෙන් බුදු වදනක්......

    • @shanikamanathunga2235
      @shanikamanathunga2235 3 ปีที่แล้ว +2

      බුදු සරනයි

    • @shehanchamara7708
      @shehanchamara7708 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @Prabasvari
      @Prabasvari 3 ปีที่แล้ว +2

      🌺🌺🙏🌺🌺

    • @layanalharischandra9332
      @layanalharischandra9332 3 ปีที่แล้ว +2

      Sadu Sadu Sadu

    • @sandaruwanbandara4944
      @sandaruwanbandara4944 3 ปีที่แล้ว +1

      මේක සිංදුවක කොටසක් නේද මිත්‍රයා ..සිංදුව මොකක්ද ඒ.🙄🙄✍️

  • @jayanthiperera1261
    @jayanthiperera1261 3 ปีที่แล้ว +8

    ඔබවහන්සේ දේශනා කරන වචන මගේ හදවතට දැනෙනවා.
    සම්මා සම්බුදු සරණයි !

  • @gevindudakshina6116
    @gevindudakshina6116 11 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා සත්‍ය දේශනා කරන සමන්තබද්‍රයන් වහන්සේට ❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +57

    අද ටීවී රේඩියෝ හැම තැනම ඇහුණේ කොරෝනා පැන්ඩමික් බණ මෙතැන පමණයි මරණය වුවද සතුටින් භාර ගතයුතු නිවන් මග සදාතනික ගැලවීමට මග දේශනා වුණේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +8

    බණ මඩු විනාශ කර දම්සභා මණ්ඩපයක් තැනූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 ปีที่แล้ว +1

    💐🌷🌹🌹🌷💐 obawahanseta deergayusha labewa!!💐💐💐

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 3 ปีที่แล้ว +14

    ඔබ වහන්සේගේ වචන මා හට දැනෙනවා හිමියනි. නමස්කාර වේවා ඔබ වහන්සේට 🌹🌹🌹🙏🙏🙏

    • @splintercell8060
      @splintercell8060 2 ปีที่แล้ว

      මේ හාමුදුරුවන් ගෙ බණ අහන්න එපා... මිත්‍යාදෘශ්ටික...

    • @7oclockbakehouse172
      @7oclockbakehouse172 2 ปีที่แล้ว +1

      @@splintercell8060 in my

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +1

    World greatest wisdom !Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @g.kodikara8735
    @g.kodikara8735 3 ปีที่แล้ว +2

    Namskaraya wewaa deeraga ayushalabewa

  • @Danasekara4967
    @Danasekara4967 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudarshanidimbulwaka5936
    @sudarshanidimbulwaka5936 3 ปีที่แล้ว +2

    සාදු ...සාදු ....සාදු 💅💅💅💅💅

  • @sujeewagirihagama5203
    @sujeewagirihagama5203 3 ปีที่แล้ว +12

    මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට.

  • @mangalakumara8000
    @mangalakumara8000 2 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබවහන්සේ ගේ ධර්මය සියලු ම දෙනාට අැසෙත්වා...🌹🌹🌹

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +15

    නමෝ ගෝතම සම්බුද්ධාය ! 🙏🌟

  • @isharahansani5432
    @isharahansani5432 3 ปีที่แล้ว +1

    Oba wahansege deshanawa mata danenawa. sabama neewim sabama budu dahama oba wahansege deshana thulin mama dakka. Hithe bara adu wenawa danenawa budda wachanaya ahena kota.

  • @kusmlatha1311
    @kusmlatha1311 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්ස උතුම් පිරිසිදු බන පදයක් ඇසුවා සාදු සාදු සාදු !!!

  • @ranpathvilamv
    @ranpathvilamv 3 ปีที่แล้ว +13

    මට වැටහෙන්නේ ඔබ වහන්සේගේ දර්මයයි හරිම පැහැදිලියි. මා සිතන දේමයි, බොහෝ විට මම සත්‍ය ගරු කරන්නෙකි, ඔබවහන්සේ ගේ දර්මය දේශනා හරිම මිහිරියි, තෙරුවන්සරණයි!!!

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +2

    මේවගේ ගැබුරු සදහම් දේශනාවක් අසන්නට හා විමසන්න පෙර පිනත් කුසලයත් මෝරා පාරමිතා සපුරා තිබිය යුතුය... දීපදෝත්තම සමන්තභදුමහා මුණි වරයානන් වහන්සේ සරණං ගච්ඡාමි...සාධු ...සාධු... සාධු ..සාධු ...

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 8 หลายเดือนก่อน +1

    Budu Piyananai wadami diriyen❤ Oba wahanse de Sama maga

  • @ruwanmadhusanka9897
    @ruwanmadhusanka9897 3 ปีที่แล้ว +2

    සිතෙහි ඇවිලුණු ගින්න සදාකාලිකව නිමා දැමූ ඔබ වහන්සේට නමස්කාරය වේවා.

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 ปีที่แล้ว +1

    සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏මාගේ බුදුන් ඔබ වහන්සේ සමිදුනි🙏🙏🙏❤❤❤

    • @craaaaaaazy22
      @craaaaaaazy22 ปีที่แล้ว +1

      mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!

  • @kalanakavindra7367
    @kalanakavindra7367 3 ปีที่แล้ว +4

    මෙම වටිනා ධර්ම දේශණාව සඳහා දායකත්වය දැරූ සියළුම දෙනාට බොහෝ කුසල් අත්වේවා...ඔවුන් බලාපොරොත්තුවන සියළුම උතුම් ප්‍රාර්ථනා ඉටු වේවා!!! නිවන් ප්‍රත්‍යක්ෂ කරත්වා....

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +8

    Working with dying people in hospices, I have witnessed my Arahath’s present statement. Yes, the gentle souls got nicer in their deaths and illnesses, whilst the opposite happened to others. For me those were my real Meditations as a young child, a young woman and a middle age woman. I love you my Arahath .

    • @chandranijayamaha8928
      @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

      Namamibuddung! .....Ananusuthesudammesu .....Sadu Sadu!.

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏

  • @nishanthakumara9555
    @nishanthakumara9555 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai oba wahanseta

  • @pathumdeep5513
    @pathumdeep5513 3 ปีที่แล้ว +5

    🙏🙏🙏ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @neratourism171
    @neratourism171 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මය හරිම පැහැදිළියි. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි,

  • @malkantirenu8991
    @malkantirenu8991 3 ปีที่แล้ว +1

    මෙතෙක් කාලයක් සාපයක් තිබුනා එයින් ගැලවීමට බුදු වදනක් අසන්න පෙර පිං මහිමය ලැබුනා බුදු හිමි පානෝ දැකිමත් සත්‍ය දර්ශනය ලොවට පහද සසර දුකින් නිවා ගැනිම ට ...මාගේ නමස්කාරය වෙිවා දිර්ඝ යු වෙිවා

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු,🙏🙏🙏🙏🙏

  • @raamteldeniya2550
    @raamteldeniya2550 3 ปีที่แล้ว +8

    Reverend Swaminwahansa you do everything for the innocent people in this world, you will be protected by Triple Gem !!!

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว +4

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +2

    බුද්ද වචන එයයි සමිදුනි🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා මාහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤🌹

    • @RG049
      @RG049 3 ปีที่แล้ว

      Dharma wikurthikayek kiyana ewata Budda wachanaya kiyala kiyanna epa deyyane. Ai ogollo meyata mehema rawatila inne? Budu dahama wikurthi karanawa meya indagena. Hamduru kenek jeewitheta daagannawada buduhamduruwonta kiyana thawath namak

  • @rasikasamangi7564
    @rasikasamangi7564 3 ปีที่แล้ว +10

    මෙම වචන නුවණින් මෙනෙහි කරන්නාවූ යමෙක් වේ නම් ඔහුට හෝ ඇයට නිවන බොහෝ දුර නොවේ 🙏

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.......!

  • @ruwaniperera8466
    @ruwaniperera8466 3 ปีที่แล้ว +2

    කෙතරම් දේශනා සවන් දුන්නත් ඔබගේ දේශනා හරිම දාර්ශනිකයි.පැහැදිලියි 🙏 🙏🙏🙏🙏

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @nisalanjanathenuwara8880
    @nisalanjanathenuwara8880 3 ปีที่แล้ว +2

    කුඩා කල ඇසු බොහෝ දේශනා වල අපට අසුනේ බැදීම් වල ඇති දෝෂයන් හා එවා ලිහාගැනිම පිලිබඳව එත් මේ දහම අපේ හදවතට හරිම කිට්ටුයි❤❤මේකනේ ඇත්ත 🙏🙏🙏🙏

  • @2767
    @2767 3 ปีที่แล้ว +9

    ස්වාමීන් වහන්සේ මෙච්චර ලස්සනට කතා කරන්න කොහෙන් ඉගෙනගෙනද මන්දා... 😍😍😍😍

    • @Prabasvari
      @Prabasvari 3 ปีที่แล้ว +1

      සොබාදහමේ ආශ්චර්යය ක්....
      හරිම පුදුමාකාර යි.

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන දේශනාවක් වචන වලින් කියන්න දැනෙන්නෙ නැහැ...

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 ปีที่แล้ว +4

    Oba wahanseta mage namaskaraya wevaa...🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 ปีที่แล้ว +1

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි... සිතට නිවනයි 🌷🌷🌷🌷🌷

  • @2767
    @2767 3 ปีที่แล้ว +12

    දැනටමත් ප්‍රබුද්ධ කෙල්ලන්ගේ සදාතනික love එක වෙලා ඉවරයි ඔබ වහන්සේ

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 ปีที่แล้ว +1

      හරියටම හරි ...ආදරය සුන්දර වරදකී.

    • @pavak5490
      @pavak5490 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.ආසයි සසුන් ගතවෙන්න

    • @Prabasvari
      @Prabasvari 3 ปีที่แล้ว +1

      ඒක නම් සහතික ඇත්ත.....

    • @RG049
      @RG049 3 ปีที่แล้ว +1

      Pitiduwe siridamma kiyanne Dharma wikurthikayek, rawatenna epa deyyane. Mama nm hamduru kenek kiyalawath salakanne na meyawa. Hamduru kenek jeewitheta daagannawada buduhamduruwonta kiyana thawath namak?

    • @nayanaathurupana5756
      @nayanaathurupana5756 3 ปีที่แล้ว +1

      @@RG049 ඒ ඔබගේ පංචේන්ද්‍රියට දැනෙන විදිහ...මේ මට දැනෙන විදිහ....🧚

  • @kaktradingtips3868
    @kaktradingtips3868 3 ปีที่แล้ว

    pruthakjanayata kisiwak adahagatha ha wataha gatha nohaki me dukkitha lokaye mewani video mala saha apage lowthura ama mani budu piyanan wahansege sri saddarmaya asanna wu bawddayan wana apa wisin mewani papa kari darshana narabima pawa agadaye ada danama miththya drushtiye thadin masa gena inna samajayak bihi wee awasanya..mewani bikshun hata arhath kiyana uththama wachanaya adesha nokaranna e papi sithuwilla madapawathwanna.. siyalu denata budu saranai..

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා මහා මුනීද්‍රයානන් වහන්සේට සාදු සාදු සාදු 🙏

  • @akeshmusiclife5392
    @akeshmusiclife5392 3 ปีที่แล้ว +18

    ඒ උතුමන් වහන්සේට මාගේ නමස්කාර වෙවා !...💐💐💐💐💐🙏🙏🙏🙏

  • @biwongay9552
    @biwongay9552 3 ปีที่แล้ว +8

    නමෝ බුද්දාය ජිවිතය ජය ගන්න යහපත් දේ ජිවත් වෙන්න සරන වෙන්න අරිහත් සමිදානෙනි

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว

    Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. .....
    Thunlokayama........Sravananussathiyai. ......

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 3 ปีที่แล้ว +4

    නමස්කාරවේවා ස්වාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @chattha82
    @chattha82 3 ปีที่แล้ว +19

    පොඩි කාලෙ ඉදන්ම කොච්චර නම් බණ අහල තිබ්බත්, උන්වහන්සේ විතරයි මට කිව්වේ...

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 3 ปีที่แล้ว +7

    Waiting 💎

  • @Danasekara4967
    @Danasekara4967 3 ปีที่แล้ว +3

    Waiting

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว +13

    සදාතනික වු එකම මාර්ගය සදහා playlist එකක් හැදුවනම් වටිනවා ස්වාමීන් වහන්ස

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +1

    දුවන හිතේ වේගය අඩු වීගෙන යනවා ❤❤

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว +1

    අහසින් පොළොවට පැමිණි Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 ปีที่แล้ว +5

    "තම තමුන් ප්‍රාත්‍යාක්ෂ කර ගන්න ඕනි"...❤❤🙏

  • @SureClipsV
    @SureClipsV 3 ปีที่แล้ว +1

    සුබ දවසක් වේවා..! නමෝ බුද්දාය...!

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 ปีที่แล้ว

    oba Wahanseta namaskaara Wewa...

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sharmilapeiris2412
    @sharmilapeiris2412 3 ปีที่แล้ว +5

    🙏❤️

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....!සත්‍ය ධර්මයයි.

  • @nadishaperera5162
    @nadishaperera5162 3 ปีที่แล้ว +2

    Language without words ! 💗

  • @damithdissanayake1964
    @damithdissanayake1964 3 ปีที่แล้ว +31

    ඉවස ගෙන ඉන්න බැරුව comment එකක් හරි දාන්න එන්න ඕන. ඒ තරමට ඔබ වහන්සේගේ ධර්මයට ඇබ්බැහි වෙලා ඉන්නේ.

    • @akeshmusiclife5392
      @akeshmusiclife5392 3 ปีที่แล้ว +2

      💐💐💐💐💐

    • @spades4404
      @spades4404 3 ปีที่แล้ว +2

      aniwaryemma

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 3 ปีที่แล้ว +3

      ඇබ්බැහි උනාට වැඩක් නැහැ බ්‍රෝ, ඔයාට තාම බැරි උන්වහන්සේ කියන විදිහට අනාගතය නොහදා බලාපොරොත්තු නොහදා මේ මොහොතේ ගිලෙන්න..., නිකන් ඇබ්බැහි වීම කියන්නේ බාර් එකෙන් අරක්කු බොන්න ඇබ්බැහි වීම හා සමානයි.

    • @damithdissanayake1964
      @damithdissanayake1964 3 ปีที่แล้ว +3

      @@HelloWorld-mq6kw එහෙමයි බෝ

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว +1

      @@damithdissanayake1964 පව තමා.අසද්ධර්මයට ඇබ්බැහි වීන

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 หลายเดือนก่อน +1

    ❤❤❤ සත්වන ඉන්ද්‍රිය ගැන මෙවැනි දේශනාවක් ගෞතම බුදුන් වහන්සේට පසු පෘථිවියට සත්වෙනි ඉන්ද්‍රිය ගැන පෙර නොඇසු වචන ඔස්සේ දක්වන දේශනා ප්‍රාතිහාර්ය අසන්නට අවුරුදු දහස් ගණන් පාරමිතා සපුරා තිබිය යුතුය❤❤❤ ස්වභාව ධර්මය විසින් සත්‍යයෙන් නිර්මාණය කර ⁣පෟතුවියට පරිත්‍යාග කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර නමින් ජිිවමාණ බුදුන් වහන්සේ නමක් මනුෂ්‍ය වර්ගයාට පරිත්‍යාග කිරීම කෙරෙහි ස්වභාව ධර්මයට ස්තුති වේවා ❤❤❤ යැයි සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර පුර්වකව සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @positivemart
    @positivemart 3 ปีที่แล้ว +3

    ඇත්තටම මට නම් මොන දේශනා ව කොහෙන් ඇහුවත් එකම සමානයි. උන්වහන්සේගේ දේශනා මුල මැද අග එකම වගේ එකම කතාවක් කියනවා.
    ආත්ම විවේචනය පුදුම තරම් දැනෙනවා. ඇත්තටම දැනුයි ජීවත් වෙනවා කියල දැනෙන්නෙ . උන්වහන්සේගේ වචන අකුනු වගේ . සියුම් බව කොතරම්ද කියල විස්තර කරන්න බැරි තරම්.
    ගගෙන් එගොඩ වෙන්න ඉන්න තැන කපල දාලා වතුරට බිලිවෙනව වගේ මට මම දවසින් දවස නැති වෙනවා.
    මොහොත තුල ජීවිතය
    කල්ප වෘක්ශයේ පහලවීම
    7 වෙනි ඉන්ද්‍රියේ පහලවීම දේශනා වල ලස්සන මොන තරම්ද කියල විස්තර කරන්න නම් කවදාමවත් බෑ.
    බුදුහාමුදුරුවන්ගේ මහා කරුනාව මොනතරම් ද කියල දැනෙන්න මේ දේශනා අහන්න ඕනෙ. 10 පාරක් එකම ඇහුවත් ,ඔක්කොම එකට ඇහුවත් එකම කතාවක් සුන්දරව දේශනා කරන්වා.
    සියලුම බෝධිසත්වයෝ මේ සුන්දර ධර්මය අසා මේ භවයේදීම උතුම් වූ නිර්වානය අවබෝධ කරගනිත්වා .
    ඇත්තටම මේ සුන්දර දේශනා වල ලස්සන මිහිරි බව වචනයෙන් තියා සිතින්වත් හිතන්න බැහැ. ඒ තරම් ගැබුරුයි.
    වචනයේ පරිසමාප්තියෙන්ම සතයං ජයතේ 🌺🌺🌼🌼💐💐💮💮🌸🌸💐💐🌼🌼🌺🌺

  • @jayanthihemalatha8865
    @jayanthihemalatha8865 3 ปีที่แล้ว

    Sadu sadu boho pin oba wahaseta.

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @RG049
    @RG049 3 ปีที่แล้ว +3

    Ane Siridamma, budurajanan wahanse deshana karapu dharmaya wikurthi nokara ona ekak karagannawa. Ape moda minissuth rawatenawa ne me wage dharma wikurthikayonta

  • @Danasekara4967
    @Danasekara4967 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 3 ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදං බණ ඇහුව හැබැයි සද්ධර්මය ඇහුවෙ ඔබවහ්න්සේගෙන්...

    • @summerleaf9080
      @summerleaf9080 3 ปีที่แล้ว

      තවත් එක් ප්‍රබුද්ධ මුග්ධයෙක්

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +14

    හැම කෙනාටම මේ කතාව තේරෙන්නෙ නැත්තෙත් මේ සත්වෙනි ඉන්ද්‍රීය ගැන ප්‍රශ්නය නිසා වෙන්න පුලුවන් 🤔

  • @Shiro-hz4tw
    @Shiro-hz4tw 3 ปีที่แล้ว +1

    Namadimi depa adara batiyen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @prasadmahendra9703
      @prasadmahendra9703 3 ปีที่แล้ว

      සසර දුකෙන් මා ගලවන බුදු පියානෙනි, මාගේ නමස්කාරය වේවා

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 3 ปีที่แล้ว +15

    හෙම්බිරිස්සාව හැදුණු මිනිසෙකුට පරිප්පු රස දිවෙන් විදිය නොහැකි වුණාට ඔබ වහන්සේ පවසන පරිදිම සත්වෙනි ඉන්ද්‍රිය තුලින් විදිය හැකි නේද? එ වගේම ඔළුව වනලා සාදු කිව්වට නොතේරෙන දේවල් කොච්චරද? කෙසේ වෙතත් ඔබ වහන්සේ විප්ලවකාරී දේශකයෙකි..සාදු සාදු !

    • @nisalanjanathenuwara8880
      @nisalanjanathenuwara8880 3 ปีที่แล้ว

      වැරදි සත්වන ඉන්ද්‍රිය කියලා ඇත්තටම එකක් නෑ එනිසා එකට රස දැනෙන්නේ නෑ, ඒ කියන්නේ අපේ ශරීරයේ එහෙම සත්වන ඉන්ද්‍රිය කියලා එකක් නෑ ඒක භෞතික සිමාවෙන් ඔබ්බෙහි පවතින්නක්

  • @kamalarajapaksha7871
    @kamalarajapaksha7871 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා මාගේ ගෞරවනීය ස්වාමීන් වහන්ස.

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 3 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว

    මහා මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏🙏

  • @kamalarajapaksha7871
    @kamalarajapaksha7871 3 ปีที่แล้ว +1

    පෙර ආත්මයකත් මම ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න ඇති.ඒ නිසා ද ඔබ වහන්සේගේ දේශනා ඇසීමෙන් මගෙ සිතට සැනසීමක් දැනෙන්නේ .

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +4

    බුද්ධ වචනය බයානක වනවාට වඩා තමා තමාට
    අවංක නොවීම බයානකයි .
    බුදු මඟ යයි පවසමින් නාගයාගේ වලිගයෙන් ඇල්ලීම බයානකයි .
    හේතු ඵල දහමේ හේතුව නොසයා ඵලය
    සොයන්නට වීම භයානකය.
    සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම වෙත්වා 🔑 🙏 අමාශාන්ති 🙏

  • @malikanarangasange1908
    @malikanarangasange1908 3 ปีที่แล้ว

    🙏🙏🙏 namaskara wewa!!! samiduni mahata samavi ,awasara labadenu manavi, ema uthum dhahama awabodhya sadhha mage nirmala ශ්‍ර්ද්ධාව අසීමිතයි.

  • @sriyanierajakarunasenaratn5176
    @sriyanierajakarunasenaratn5176 3 ปีที่แล้ว

    Siyalu denatama Budu saranai!! Namaskara wewa unvahanseta deergaausha.

  • @visharadesilva6260
    @visharadesilva6260 3 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌺🌼💖

  • @LSKeshawa
    @LSKeshawa 3 ปีที่แล้ว +3

    🙏🌺💐🌷🌸🙏😇

    • @bandararmr223
      @bandararmr223 3 ปีที่แล้ว

      🏵️🏵️ Sadu Sadu 🏵️🏵️

  • @gayathrisamarakoon3765
    @gayathrisamarakoon3765 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu!!!🗼🗼🗼🗼🗼🗼

  • @surangarajapakshe386
    @surangarajapakshe386 3 ปีที่แล้ว +1

    adai dharmaya vatahune mata.

  • @ayeshamaduwanthi2317
    @ayeshamaduwanthi2317 2 ปีที่แล้ว

    100% හරි. ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. ප්‍රශ්න තියෙනවනම් අහන්න . උත්තර දෙන්නම් .
    - හිත

  • @geethanjalihewage8159
    @geethanjalihewage8159 3 ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා...❤️🙏

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @kaluarachchi717
    @kaluarachchi717 2 ปีที่แล้ว

    🙏🌸🙏

  • @manjulabandara1888
    @manjulabandara1888 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!🙏🙏

  • @anushiranaraja7092
    @anushiranaraja7092 7 หลายเดือนก่อน

    Budun. ❤

  • @nisalanjanathenuwara8880
    @nisalanjanathenuwara8880 3 ปีที่แล้ว

    ඒ බණ ටික නම් මටම කිව්වා වගේ හමුරුවනේ 🙏🙏🙏

  • @dinushadushmantha1032
    @dinushadushmantha1032 3 ปีที่แล้ว

    2:45 ඒ මහත්මයාගෙ පැහැදිලි කිරීම හරිම සරලයි හැබැයි ඔහු ලොකුදෙයක් තේරුම් අරන් තියෙන බව පෙනෙනව. ඔහු බයිබලයත් ගොඩක් හොදට තේරුම් අරන් තියෙන්ව. ගොඩක් මිනිස්සු ඕනම දේක මතුපිටින් පෙනෙන දේ විතරයි තේරුම් ගන්නෙ. මම විශ්වාස කරනව අපිට පෙනෙන,ඇසෙන,දැනෙන හැමදේකම මතුපිටින් තියෙන දේකුයි ඇතුලාන්තයෙ ගැබ් වෙලා තියෙන දේකුයි දෙකක් තියෙනව කියල. මිනිස්සු තමුන්ගෙ බුද්ධිය අවදි කරල මේ දේවල් තේරුම් ගන්න කොට ඔවුන්ට ඒ ඇතුලාන්තයෙ තියෙන දේවල් තේරුම් යනව. මගේ ව්ශ්වාසය තමයි උන්වහන්සේ ඒ දේශනා කරපු ස්ත්වෙනි ඉන්ද්‍රීය කියන්නෙ මනුස්සයෙක්ගෙ බුද්ධිමත් භාවය කියන එක.

  • @disnadisanayaka5730
    @disnadisanayaka5730 3 ปีที่แล้ว

    Sawamin wahanseta mage namaskaraya hugak artawat ape jiwiteta

  • @sukarampola1294
    @sukarampola1294 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏 .. ඔබ වහන්සේගේ දේශනා මේ වෙද්දී ගොඩාක් ශ්‍රවණය කර තියෙනවා ..අවසරයි මට ප්‍රශ්නයක් ඇසීමට 🙏🙏🙏
    අපේ මේ ශරීරයේ පවතින සියලුම ක්‍රියාවලිය ,ලේ ගමනාගමනය , හුස්ම ,ඇසීම,පෙනීම ,වර්දනය,,ඔය කියන සියලුම දේ සිදුවන්නේ මම කියන පුද්ගලයා නොදුනුවත්වම,,සියලුම ක්‍රියාවලිය ඔය විදිහට ක්‍රියාත්මක වෙද්දී ,,මේ මනස නොහොත් සිත කොහොමද අපිට ඕන විදිහට ක්‍රියා කරන්නේ ,,ක්‍රියා කරත් ඒ තාවකාලික දෙයක් නොවෙයි ද,වේලාවකට මට හිතෙනවා මම රුවටුනාදෝ කියා ..මෙක පහදා දෙන්න මා ගැන අනුකම්පා මුනීද්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 3 ปีที่แล้ว

    Mage jewamana budun⚘sansaraya pura sewwu