2021 විපස්සනා හාවානා සජීවී සදහම් දෙසුම - සජීවීව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #wipassana #Bhawana

ความคิดเห็น • 111

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 5 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය ! 🙏🏻
    උතුම්,පිවිතුරු,නිර්මල බුදු සසුන බැබලේවා ! 🙏🏻
    උතුම්,පිවිතුරු,නිර්මල ධර්ම දානයක්ම වේවා!🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @mallikawekadapola5921
    @mallikawekadapola5921 9 หลายเดือนก่อน

    ❤❤❤ශ්‍රී සමන්තභද්ර බුදුන්වහන්සේ දුටුව අපි කුමක් කරමුද ❤❤❤ සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට බුදවෙන්න සැරසෙන සියලුම මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ❤❤❤ අප සතු නිශ්චවවූද❤❤❤චන්චලවූද ❤❤❤ දේපල පූජා කරමු.❤❤❤ පූජා වේවා ❤❤❤ ජීවමාණ ශ්‍රී සමන්තභදු බුදුන්වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු❤❤❤ අපගේ නමස්කාරය වේවා❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤ සාධු❤❤❤ සාධු❤❤❤ සාධු❤❤❤ සාධු ❤❤❤

  • @philipkumarapallimullehewa9655
    @philipkumarapallimullehewa9655 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගිකම නිතැතින්ම ලැබේවා,,,🙏🙏🙏

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +6

    තථාගත බුදු හිමියනි ,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @dasunniroshan3940
    @dasunniroshan3940 2 ปีที่แล้ว

    Swamin wahansa. Dewiyanta saha malagiya pranakarayanta pin deema gena obawahansege mathaya denageneemata awashyay. Theruwan saranay!!!

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 ปีที่แล้ว +2

    මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว

    Namaskara Wewa Swamini

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    bohomathma pin obha wahanseeta

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 7 หลายเดือนก่อน +1

    🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸🙏🏼❤️

  • @asiritharaka7137
    @asiritharaka7137 2 ปีที่แล้ว

    Gauthama Buddha of our time

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +2

    අපතුල බුද්ධ බීජය වපුරන ගැලවුම් කරුවානන් වහන්සේට නමස්කාර වේවා.....නමාමි බුද්ධං ගුනසාගරං තං....සාධු...සාධු...සාධු...සාධු.
    .

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว

    අවසරයි ස්වාමින්වහන්ස ... ඔබ වහන්සේ සාමාන්‍ය පෘතග්ජන මට්ටමේ සිට අරහත් තත්ත්වය දක්වා ගමන් කරන ප්‍රායෝගික මාර්ගය තුළදී සහ සැබෑ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට ගත් පසු ඔබ වහන්සේට අටලෝ දහම තුල අයස දුක නින්දා අලාභ සම්මත ලෝකයේ තුළ පවතින ධර්ම වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද..ඔබ වහන්සේ ලෝකයේ වෙනස් වීම තුළ නොවෙනස් වන ආධ්‍යාත්මික සුවය මම පිලිගන්නවා .. නමුත් එම නොවෙනස්වන නිවිච්ච සිතින් ස්වභාවධර්මයෙන් ඔබ වහන්සේට මෙම කටුක ධර්මතා මුහුණ දීමට සිද්ධ කරාද ..මොකද අරිහතුන් වහන්සේ නමක් වුණත් මම දන්න මට්ටමෙන් ඔබ වහන්සේට ලාභ යස ප්‍රශංසා සැප ස්වභාව ධර්මයෙන් ලබා දීලා තියනවා ..ඔබ වහන්සේ භුක්ති විඳිනවා ..ඒ වගේම නොදත් පැත්තක් ඇතිද ..

  • @prasanjeewasampath8772
    @prasanjeewasampath8772 2 ปีที่แล้ว +4

    මාත් පාර වරද්ද ගත්ත මී හරකෙක්😌❤️🙏

  • @ruwan9121
    @ruwan9121 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට... 🙏🙏💖

    • @zero-ps2lv
      @zero-ps2lv 2 ปีที่แล้ว

      එසේම වේවා

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 2 ปีที่แล้ว +3

    සෑම මිනිසෙක් ම තම කුනු වුනු මරණය කර තබාගෙන ගමන් කරයි... එය නමි සැබෑම සත්‍යය කි මා දුටු බුදුන් ඔබවහන්සේමයි... 🙏🙏🙏💐

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ශාක්‍ය කුල බුද්ධ පුත්‍රයාණන් වහන්ස 🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸

  • @zero-ps2lv
    @zero-ps2lv 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .....ඔබ වහන්සේ ට නිරෝගීසුවය ලැබේවා......🙏🙏🙏🙏🙏

  • @dammacharekaluboviteyana993
    @dammacharekaluboviteyana993 2 ปีที่แล้ว +1

    Nikeles uthuman wahansa ow ta mage uthum නමස්කාර wevaa!!!🙏🙏🙏💐💐💐🌺🌺🌺

  • @jayalallal7703
    @jayalallal7703 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට ජීවමාන බුදුහිමි!.........

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 หลายเดือนก่อน

    Sadu...Sadu...Sadu..

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 9 หลายเดือนก่อน

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @wisdom368
    @wisdom368 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!..මමත් එනවා අමන්දා වට🌹අපෙ හාමුදුරුවනේ

  • @iradissanayake7539
    @iradissanayake7539 2 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 ปีที่แล้ว +1

    Namamibuddung! Mahakarunikayanaai ! Mahaweerayani Depanamadimi Sadu Sadu. ..
    Guru Uthumbuddha!.

  • @සමන්තඋඩගෙදර
    @සමන්තඋඩගෙදර 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @g.kodikara8735
    @g.kodikara8735 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🌹🌹💐🌻💅

  • @namlis3059
    @namlis3059 2 ปีที่แล้ว +1

    බුදු හමුදුරැවෝ වැඩියා වාගේයි මනසට දැනෙන නිවන හොද අවබොදයකින් තේරැමි ගැනිම අපිනොදෙනම සසරලැබිඇත

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 2 ปีที่แล้ว

      මෝඩ කම නිසා එසේ සිතීමට පුලුවන්

  • @nilushapuja2996
    @nilushapuja2996 2 ปีที่แล้ว

    💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻mage budu samiduni oba wahanseta mage namaskaraya wewa....!mada oba wahanse dusu sarshanaya osse gaman karannta uthsaha gannemi....

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 2 ปีที่แล้ว +1

    දර්ශනය භාග්‍යක්‌ .. ගවේෂණය.. ඒ ඒ අය සතු පරාසය යි..

  • @harshadilupkumara6211
    @harshadilupkumara6211 2 ปีที่แล้ว +1

    Wishing all can be understood the lifestyle that he is showing us to live

  • @sampathjanaka8319
    @sampathjanaka8319 2 ปีที่แล้ว +1

    නිදුකානන්වහන්සේ

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 2 ปีที่แล้ว +1

    ශ්‍රාවකය ගැටලු සහ අදහස් අනිවාර්යයෙන් වීඩියෝ එකට ඇතුල් කරන්න.එන්න බැරි අයට ඒ ගැටලු වලට දෙන පිලිතුරු වැදගත්.ස්තූති 🙏

  • @malkantirenu8991
    @malkantirenu8991 2 ปีที่แล้ว

    ජිවමානව මුනින්දුයන් වහන්ස දැක සත්‍ය දර්ශනය ලොවට පහද සසර දුකින් නිවා පැවසුවේ සමිදු බුදු හිමි පානෝ පලමුව දෙවනුව තෙවනුව නමස්කාරය වෙිවා

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว

    නිවන් සුවය 🙏

  • @shanakanuwan2915
    @shanakanuwan2915 2 ปีที่แล้ว +1

    samantha badran saranan gachchami 🙏🙏🙏🙏🙏

  • @prasanjeewasampath8772
    @prasanjeewasampath8772 2 ปีที่แล้ว

    නමස්කාර වේවා සමිදුනි ❤️🙏❤️

  • @chaturangalakmal5217
    @chaturangalakmal5217 2 ปีที่แล้ว

    True

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 2 ปีที่แล้ว +6

    සෑම මිනිසෙක් ම කුනු වුන තම මරණය කර තබාගෙන යයි... එය නමි සැබෑම සත්‍යයක් ...මා දුටු බුදුන් ඔබ වහන්සේ මයි... 🙏🙏🙏💐

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @nilminiswarnalatha7246
    @nilminiswarnalatha7246 2 ปีที่แล้ว

    Mage buduhimiyani namaskara wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ezio7214
    @ezio7214 2 ปีที่แล้ว

    ජීවමාන බුදුහිමි!

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว +5

    "සාධු..සාධු..සාධු...මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!"

    • @dammacharekaluboviteyana993
      @dammacharekaluboviteyana993 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 ปีที่แล้ว +1

    🌹🌷🌸🌷🌹

  • @raamteldeniya2550
    @raamteldeniya2550 2 ปีที่แล้ว

    Reverend Swaminwahansa you do everything for us, you will be protected by Triple Gem !!!

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +2

    බුදු හිමි දෙසන මග තුල..සිත දකින විට
    තම ගුණ අගුණ දැනී දැනෙයි ලොව ගමන
    දත්ත ගොඩක සිරවුන මම බැඳීමක.
    පරහිතකාමී බව තුල ...නිදහසට යන
    නොසායා සොයන...
    නොලබා ලැබෙන
    නොදැක දකින
    නිවීම...නිවන.
    මධ්‍යස්ථ විශ්ලේෂණය තුල...ලැබෙන නිවීම
    අපක්ෂපාතී විශ්ලේෂණ මග...
    බුදු වෙන අයට අවංකවම උදව් කරන්න..භක්තිය තුල සුපිරි ප්‍රඥාව...තුල නිවී යන බවයි..
    වේදනාකාරී මනසින් සදා කාලයට නිදහස් වීමම.සසරින් නිදහස් වීමයි...

  • @piriesneranjan6667
    @piriesneranjan6667 2 ปีที่แล้ว +1

    unmatthakayekuge banak!!

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 2 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌺🌸

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 2 ปีที่แล้ว

    Absolutely true good explanation

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @wkariyarathna5681
    @wkariyarathna5681 2 ปีที่แล้ว

    Endiyawa wagama lankawth bududahama awasanwai .

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏💯💫❤🌞

  • @sawasthikaone680
    @sawasthikaone680 2 ปีที่แล้ว

    Oba wahanse kiyana aeka hari
    Aeth me mohote merunoth

  • @priyananushka2705
    @priyananushka2705 2 ปีที่แล้ว

    💐🙏🙏🙏

  • @wisdom368
    @wisdom368 2 ปีที่แล้ว

    ♥️💙💐🌹

  • @menom8051
    @menom8051 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷

  • @sajnajayalath8602
    @sajnajayalath8602 2 ปีที่แล้ว

    🙏🎉🙏🎊🎉

  • @JRanganath
    @JRanganath 2 ปีที่แล้ว

    ❤️❤️❤️🙏

  • @ezio7214
    @ezio7214 2 ปีที่แล้ว

    ❤❤

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว

    Is this another culi ?

  • @rasikaindrani8872
    @rasikaindrani8872 2 ปีที่แล้ว

    💧💧💧💧💧🌹🔥🔥🔥🔥🔥

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    💐

  • @rohanawijelal6483
    @rohanawijelal6483 2 ปีที่แล้ว

    මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @යායහතර
    @යායහතර 2 ปีที่แล้ว +2

    මේවගෙ පුුශ්න අහන්න කවුරැත් නැද්ද? සියලු කෙලෙසුන් කෙරෙන් වෙන්වු අනන්ත අපුුමාන පාරමී ධර්ම පුරා ලබාගත් බුද්ධත්වය හෑල්ලු කරන්නෙ ඇයි ? උන්වහන්සේ පැවසූ සියල්ල ඇත්ත කියලා පිළිගන්නවා වගේම ඔබවහන්සේ පවසන දෙයත් සැක නැතිව පිළිගන්නවා .අපට අහසින් යන ඒවා ඉර්ධි බල අවශ්‍ය නැ තමයි ඒත් සියලු දේ අතික්‍රමණය කල බුදු කෙනෙකුන් නිකන්ම නිකන් මනුස්සයකුට සීමා කරන්නේ ඇයි? එහෙම තිබ්බත් නැතත් අපි සත්‍යය කියා පිළිගන්නවා තමයි නමුත් ඒ තරම් ඉතා සංකීර්න පදවියක් සොබාදහමෙන්වත් හෑල්ලු කරන්නෙ නෑ නේද ,මුගලන් මහ රහතන් වහන්සේගේ ඉර්ධි බලයන් කාෂ්‍යප රහතන් වහන්සේලාගේ ඉර්දි බලයන් බොරැවක්ද ඇත්තටම අපට ඉර්ධි බලයන් අවශ්‍ය නැ වගේම නමුත් ඒ තරම් පුුබාස්වර හිතකට සොබාදහමෙන් වුනත් නිකන්ම නිනක් මනුස්ස ජීවිතයකට සීමා වෙයිද? දැන් පහලවන රහතන් වහන්සේලාට ඉර්දි බල නැහැ කියලා බුදුන්ගේ කාලයේ පවා මේවා තිබුනේ නැහැ කියලා පිළිගන්න ඕනද? සරලවම කිව්වොත් මනුස්සයාගේ ආයුෂ පිරිහීමත් සමග වර්ණ සැප බල අඩුවනවා වගේම මේ කාලයේ පහලවන රහතන් වහන්සේලාට ඉර්දි බල නැතිවෙන්න පුලුවන් නේද ඒවා ඒ කාලයේ තිබ්බට අද වනවිට ආයුෂත් සමග ඉර්දි බලයන් පවා නැති සාමාන්‍ය රහතන් වහන්සේලා පහලවීම පුදුමයක් නෙමෙයි නේද? ඇයි මේ තරම් ශේෂ්ඨ වු බුද්ධත්වයක් නිකන්ම නිකන් මනුසයකුට සීමා කරන්නේ ? ඇත්තටම අපට මේවා අවශ්‍ය නැ නමුත් ඒ තරම් සොබාදහමේ උසස්ම චින්තනය අවබෝද කරගත් සිතකට සොබාදහම පවා නිකන්ම නිකන් චරිතයකට සීමා කරයිද? සමන්තභද හාමුදුරුවෝන්ට ඉර්ධි බල නැ කියලා තරහටද එහෙම පුන පුනා කියන්නෙ අපට හැගෙන විදියට නම් එහෙමයි නමුත් ඔබවහන්සේ පවසන දේ ඇත්ත සත්‍යය තමයි ඒත් මේ තරම් පෙර ආයහවර්න සැප බල බහුල කාලවල පහලවන රහතන් වහන්සේලාගේ ඉර්දි බලයන්ද එසේමම පවතිනවා යැයි පිළිගන්න බැරි ? කාටහරි මේ ගැටලු යොමුකරන්න පුලුවන් ද,එවිට ධතුන් වහන්සේලා ඉර්දියෙන් වැඩම කරන ඒවා බොරැද ? යමා මහ පෙලහරවල් බොරැද එහෙනම් ඒ ද්වල් ලියවුණේ කෙසේද ? මුගලන් රහතන් වහන්සේ අපාය ගැන ඉර්දියෙන් දේශනා පැවැත්වු දේවල් බොරැද? බුදුන් වහන්සේගේ තෙසැත්තෑ ගුිාන 73 බොරැද ? ඇයි මේවා අහන්න කවුරැත් නැත්තෙ?

    • @k.pkarunarathna5800
      @k.pkarunarathna5800 2 ปีที่แล้ว

      ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියෙන්න පුලුවන්.. ඒත් හොදට හිතලා බලන්න අපි පොත් වලින් අහලා දැන ගත්ත කතාවක් විතරයිනෙ දන්නේ ප්‍රාතිහාර පෑම වගේ දේවල් ගැන.....අපි කවදාවත් ඇස් දෙකෙන් හෝ කෙසේ හෝ දැක නැහැ නේද පොත් වල තියෙන දේවල් ඇත්ත කියා..ඉතින් අපි කොහොම නම් පොත පතේ ඇති දෙය කෙරෙහි විශ්වාසය තබන්නද ? නමුත් ඔබතුමා මොහොතක් සිතන්න මුන් වහන්සේ දේශනා කරන එක දේශනාවක් පවා ඇසීමෙන් අපේ හිත තුල පවතින දුක ගෙවී යනවා නේද ? ඉතින් බුදුන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහල වෙන්නෙ මේ සසර දුක් විදින සියලු සත්ත්වයන්ගෙ සිත සතන් තුල පහල වන දුක නැමති රෝගයට ප්‍රතිකාර කරන්න නේද ? ඉතින් කුමන හෝ කෙනෙක් අප තුල ඇති මේ සන්සාරය නැමති රෝගයට ප්‍රතිකාර කරනවා නම් එයම අපිට ප්‍රමානවත් නෙද ? මාගේ හැගීම නම් මෙයයි...ඔබතුමා තවත් හොදට සිතා බලන්න...

    • @යායහතර
      @යායහතර 2 ปีที่แล้ว

      @@k.pkarunarathna5800එයා සිත නිවාගැනීම ගැන කියන දේ ඇත්ත නමුත් බුදුන් වහන්සේලා නිකන්ම නිකන් රහතන්වහන්සේ නමකට සීමා කරනවා ⁣ගෞරවය දිය යුතුයි .මොකද කටුක පදවියක් නිකමට හරි කියන්න ඕන එහෙම ඉර්ධි බල ඇති කියලවත්

  • @Finestsongexplain
    @Finestsongexplain 2 ปีที่แล้ว +1

    ☃️

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 ปีที่แล้ว

    😘

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 ปีที่แล้ว +1

    Monawa kiyanawada mnda..maargaya wadanna kiyanawa..ko maargaya kiyala denne na ne.

  • @chandranikumari3368
    @chandranikumari3368 2 ปีที่แล้ว +3

    Thamantama thamange golayo lava wandaganna minihek budu dahama vikurthi karana me kalakannoi 2024 vinasha venawa methana maha lokuwata paranbawata eda aranyawasi bhikshun ekka sanwadeta awe nane ane pala hora rahotho yanna

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      කතාව ඇත්ත eth,obathumiyage වචනය obatama හානිය පමුණුවන sului,meya danna tika desanawa,ethanin එහාට yanta denneth na...eyai වැඩපිළිවෙළ

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      මාර්ගය තුළ ඉදිරියට yanna oninam බළන්ගොඩ rada හිමියන්ගේ banapada ahannako නිදසුනක්...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      කතාව ha නිදසුන් හොඳයි eth,,,මාර්ගය තුළ පිහිටා daham desanne නැත....

  • @dkwnawala8336
    @dkwnawala8336 2 ปีที่แล้ว

    Jpje,

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @himalidilrukshi8792
    @himalidilrukshi8792 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💜💜

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 2 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾

  • @hemamalifonseka390
    @hemamalifonseka390 2 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷

  • @slgoldeneye3763
    @slgoldeneye3763 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏💙💙💙💙

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 2 ปีที่แล้ว

    ❤❤🌹🌹❤❤

  • @achinidanthanarayana7122
    @achinidanthanarayana7122 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @thilanijayasinghe2865
    @thilanijayasinghe2865 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanthieabeysekera1536
    @shanthieabeysekera1536 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @slraju3874
    @slraju3874 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @navinduvimukthi1816
    @navinduvimukthi1816 2 ปีที่แล้ว

    ♥️🙏🙏🙏

  • @Sheminusthecoolguy
    @Sheminusthecoolguy 2 ปีที่แล้ว

    🙏🙏