Mage As Piyena Thura | මගේ ඇස් පියෙන තුරා | Gayan Arosh | Official Music Video | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @malmihimasha1763
    @malmihimasha1763 11 หลายเดือนก่อน +93

    සමහර වෙලාවට පෙම් වතුන් වෙන් වූයේ අනෙකාගේ සතුට වෙනුවෙන් වුවත් එසේ වෙන් වූ පෙම් වතුන් කෙදිනක වත් ආදරේ යැයි ඇසීමට කැමති වූයේ නැත

    • @belihuloyatsob
      @belihuloyatsob 11 หลายเดือนก่อน +4

      😹😹😹😹😹😹

    • @PRIMEIRONICCOIII
      @PRIMEIRONICCOIII 10 หลายเดือนก่อน

      😂

    • @praneethgayashan6179
      @praneethgayashan6179 10 หลายเดือนก่อน +2

      දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න නෙ

    • @prashathkumara699
      @prashathkumara699 8 หลายเดือนก่อน

      ​@@praneethgayashan6179හම්බෙයි බලන් ඉදහන්😹

    • @hashiniimasha714
      @hashiniimasha714 2 หลายเดือนก่อน

      දැනුත් අහනවා 😊

  • @CursedDriver24
    @CursedDriver24 ปีที่แล้ว +1085

    2023.. හොයාගෙන ආවා.. මතකයන් අව්ස්සගන්න🥺✨❤️

  • @gimaofficial4354
    @gimaofficial4354 2 ปีที่แล้ว +326

    2022 දි අහන අය කෝ😻❤️
    Still Love dz Song🥺❤️

  • @hasithamadushan8374
    @hasithamadushan8374 3 ปีที่แล้ว +546

    විවිස් නැති හදවතට දැනෙන සිංදු 😔

  • @harshasandaruwan4443
    @harshasandaruwan4443 5 หลายเดือนก่อน +29

    2024 කියලා වෙනසක් නෑ...තාම අදටත් රෑට හෑණ්ඩ්ෆ්‍රී ගහගන අහනවා 🥰🥺

  • @piyumilakmali1437
    @piyumilakmali1437 8 หลายเดือนก่อน +15

    Y fm එකෙන් තමයි 2015දි මුලින්ම ඇහුවෙ O/l කරන කාලෙ.අදටත් ඇවිත් අහලා යනවා 2024

  • @awanthikaushalya6697
    @awanthikaushalya6697 ปีที่แล้ว +204

    අපි අපේ නොවුනත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ...🥺🥺...(I)...පණ මගේ...අද වගේ මතකයේ තියෙනවා ඔය රැව ඇදිලා 🥺💔...

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +7

      ❤️💕❤️

    • @tharindu265
      @tharindu265 ปีที่แล้ว +4

      අපි කිව්වට බෑ සමහර මම වගේ කොල්ලන්ට අවංකකම තිබ්බට කෙල්ලන්ට වේසකම උපතිං පුතා😔

    • @sithilasahan9365
      @sithilasahan9365 ปีที่แล้ว +1

      🥺

    • @sameeraindrajith3860
      @sameeraindrajith3860 ปีที่แล้ว +1

      Math ahemai hoyala hoyala awe

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว

      🥺🥲😇

  • @hasindumalshan9827
    @hasindumalshan9827 ปีที่แล้ว +146

    හැමෝම හොයන එයාලගේ ආදරේ එයාලට හමු වෙන්නම ඕනේ...තෙරුවන්සරණයි හැමෝටම...😥❤️💫🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @zulooyt2054
      @zulooyt2054 ปีที่แล้ว +5

      oya de oya vidiytma wenw nm ad godak aya sathutin 🥺🥀😞

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว

      th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html🌹❤️

    • @SM-bh1vz
      @SM-bh1vz ปีที่แล้ว

      ​@@zulooyt2054aththak

    • @NaveeraLakdhinu
      @NaveeraLakdhinu 5 หลายเดือนก่อน

      😢😢

  • @boyboy-tl4rq
    @boyboy-tl4rq 2 ปีที่แล้ว +161

    කවදාවත් පරන නෑ මේ සින්දු වෙලාව ලැබිච්ච වෙලාවක ඇවිත් මේවමයි අහන්නේ 2022❤✊

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว

      th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html❤️🌹🙏

    • @smtyt4973
      @smtyt4973 ปีที่แล้ว +1

      matha 2003/07/21 . 01;48 am

  • @chathurijayangani9743
    @chathurijayangani9743 2 ปีที่แล้ว +85

    බූට් සින්දුවක් වුනත් අද ඇහෙන ඒවා වගේ නෙවෙයි. කොච්චර ඇහුවත් එපා වෙන් නැ. 😍😍

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว +1

      youtube.com/@gayanarosha

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว +1

      Ow atha 🥲♥️

    • @kalharadanesha5839
      @kalharadanesha5839 20 วันที่ผ่านมา

      සිරාවටම බන් පුදුම ලස්සනක් තියෙන්නෙ 😢

  • @themoralshow902
    @themoralshow902 ปีที่แล้ว +770

    2023 අහන අය මෙතනට ❤️🤘
    ⬇️

  • @s.ns.n31
    @s.ns.n31 7 ปีที่แล้ว +149

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් . ඔයට සුබ පතනවා .ගයාන්

    • @priyanginisansala6245
      @priyanginisansala6245 3 ปีที่แล้ว

      Ou

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว +1

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @hashi4101
    @hashi4101 3 ปีที่แล้ว +166

    ඉන්න තැනක ඔයා
    සුවෙන් හිඳිනු සදා
    සසර ගමනෙදි මා
    පැතුවේ ඔබම තමා 🥺❤️

    • @chamoddilanka5794
      @chamoddilanka5794 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @dasulanimsara4379
      @dasulanimsara4379 3 ปีที่แล้ว +3

      😪

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว +1

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @maduchanu6361
      @maduchanu6361 ปีที่แล้ว

      😢❤

    • @hashinidilushika2949
      @hashinidilushika2949 ปีที่แล้ว

  • @gagulneranjana5225
    @gagulneranjana5225 3 ปีที่แล้ว +155

    ඔය සින්දුව ඇහෙද්දි අදටත් හිත රිදෙන තරම්😔😢💔

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @isurisaubhagya3386
      @isurisaubhagya3386 2 ปีที่แล้ว

      Aththama 😢

  • @nipuniamesha7433
    @nipuniamesha7433 ปีที่แล้ว +51

    මෙි සිංදුවෙි දැනුයි Tranding වෙන්නෙ අපි ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපු සිංදු තමයි මෙි🥺❤️‍🔥

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว

      th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html❤️🌹🙏

  • @maneeshanirman1518
    @maneeshanirman1518 2 ปีที่แล้ว +66

    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
    පෙර වගේ
    මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා
    මේ භවේ
    අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක් වීලා
    අපි අපේ නොවුනත් ප්රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    පෙම් කලේ ඇයි අප මෙසේ
    හැමදාම ඉන්නෙ කදුලින්නේ
    හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
    මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 8 หลายเดือนก่อน +89

    2024 අහන අය කෝ 😢😊

  • @achinirithu8876
    @achinirithu8876 ปีที่แล้ว +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 😘❤️

  • @shashinisanjula5935
    @shashinisanjula5935 3 ปีที่แล้ว +41

    කවදාවත් අමතක වෙන්නැති ගීතයක් ,ගායකයෙක්.... ආදරෙයි 💝

  • @NilangaMadusanka-qi7ci
    @NilangaMadusanka-qi7ci 4 หลายเดือนก่อน +2

    මාරම ලස්සන සිංදුවක් හැමදාම අහනවා e ඒ තරම් ආසයි ❤

  • @Chamiya145
    @Chamiya145 2 ปีที่แล้ว +240

    After 7 years Still love this song 🙂❤️

    • @pasiya5640
      @pasiya5640 ปีที่แล้ว +2

      Yep😊❤️

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว +1

      Mema geethya prathinirmanaya ahanna yaluwo athra share karanna. 🙏🙏🙏youtube.com/@gayanarosha

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว +1

      th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @DIAMOND-IZY2005
      @DIAMOND-IZY2005 5 หลายเดือนก่อน

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 3 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් ❤️

  • @boy2027
    @boy2027 3 ปีที่แล้ว +55

    හොඳට අහලා පුරැදු සින්දුවක්...මතකය අලුත් වුනා...2021

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +738

    2021 අහන කට්ටිය කවුද ඉන්නේ👇

  • @Dil.creation
    @Dil.creation 2 ปีที่แล้ว +57

    අදටත් හිත රිදෙන සිංදු🥺❤
    2022/01/17

  • @Didularanmina12345
    @Didularanmina12345 2 ปีที่แล้ว +34

    මතකයන් හිත පෑරුවට ඔයත් එක්ක ගෙවපු හැම තත්පරයක්ම සුන්දරයි රත්තරන්.... ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න තාමත් මන් ගොඩක් ආදරෙයි. ❤️❤️❤️❤️

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว

      youtube.com/@gayanarosha

  • @ketz_0210
    @ketz_0210 ปีที่แล้ว +15

    පෙර ⁣වගේ මුණගැසුන සේ
    හමුවන්න බෑනේ ලං වීලා...
    මේ භවේ අප විඳි සෙනේ
    මතු ලොවක විඳිමු එක් වීලා..
    ආසම ටික 🥺🥺🥺❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      පරණ මතක අලුත් කරගත්තාට බොහොම ස්තූතියි...
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @ashannimsara8676
      @ashannimsara8676 ปีที่แล้ว

      mamath

  • @dulakshitharaka5909
    @dulakshitharaka5909 ปีที่แล้ว +21

    කොච්චර පරණ උනත් නිතරම අහන්න හිතෙන සින්දුවක් 🥺🙆💗

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +20

    "මට ඔබේ තුරුලේ ප්‍රියේ'
    මියදෙන්න දෙන්න අවසන් පැයේ! 💛🥀

  • @shehanravindu5003
    @shehanravindu5003 3 หลายเดือนก่อน +2

    අදටත් අහන ආසම සින්දුවක්💖😥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම Shehan. කමෙන්ට් කලාට ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න.

  • @skss6581
    @skss6581 3 ปีที่แล้ว +63

    දනුක වගේ හිතට දැනෙන්න රංගනයේ යෙදෙන කෙනෙක් නම් තවත් නැ ❤️❤️❤️❤️❤️

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว +1

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..❤
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @tharushatharu7255
      @tharushatharu7255 2 ปีที่แล้ว +1

      ඒකගයි ඒ කතාවට😌😌😓

    • @sahanrishara3957
      @sahanrishara3957 2 ปีที่แล้ว +1

      එකගයි ඈ..

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +9

    ගයාන් අරෝෂ ❤ සුපිරි වැඩ්ඩෙක්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Aniwaryayenma Bhanuka. Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna...

  • @sapumaldananjana
    @sapumaldananjana 7 ปีที่แล้ว +23

    මගේ ඈස් පියෙන තුරා රත්තරනේ ඔබේ ම තමා..

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @Levijayasundara
    @Levijayasundara ปีที่แล้ว +2

    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා සසර ගමනෙදි මා පැතුවේ ඔබම තමා😊

  • @ishanKRanasinghe
    @ishanKRanasinghe 2 ปีที่แล้ว +23

    මෙච්චර ලස්සන සින්දු තිබ්බද අප්පා.දැන් තමයි අපි එව්වා අහන්නේ.මෙව්වගේ තියෙන රහ අලුත් ඒවට දෙන්න බැහැ.ලස්සන ලස්සන සින්දුවක්.❤️ අවුරුදු 6කට පස්සේ වත් හිට් වෙලා.මේක විව්ස් 1M ගහන්න ඕන.

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @hansanisilva9891
      @hansanisilva9891 ปีที่แล้ว

      ඒකනෙ ....🥺🥺🥺🥺 අලුතින් අහන්න පටන් ගත්තෙ

  • @malidusandeepa
    @malidusandeepa ปีที่แล้ว +6

    සසර ගමනෙදි මා..පැතුවෙ ඔබම තමා..❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 ปีที่แล้ว +9

    ඒ සින්දුවේ නියම feeling එක ගන්නනම් handfree එකක් use කරන් නිදහසේ අහන්න ඔන මාරම ලස්සනයි

  • @RuviniDilrukshi-hx6nr
    @RuviniDilrukshi-hx6nr 2 หลายเดือนก่อน +3

    අද වගෙ මතකයෙ තියෙනවා ඔයෙ රුව ඇදිලා ❤❤

  • @dasunmarasinghe7781
    @dasunmarasinghe7781 ปีที่แล้ว +1

    Super Star Genaration 6 Winner...2013 ගියා වගේ...❤️

  • @oshadhachamod7894
    @oshadhachamod7894 ปีที่แล้ว +8

    අවුරුදු 7 ගියාට song Dala
    අදටත් අහද්දි දැනෙන ඒ හැගිම් ❤️

  • @janithgayashan8249
    @janithgayashan8249 ปีที่แล้ว +9

    ගයාන් අරෝශ් ආසම ගායකයෙක් ......❤️😍
    අනිත් ආසම සිංදුව - සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන්.....😍❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මේ ආදරයට​ 😍💛
      ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න​ :)
      bit.ly/MEntertainmentsYT

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +172

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments TH-cam චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

  • @සදරේනුවීරසිංහ
    @සදරේනුවීරසිංහ 5 ปีที่แล้ว +11

    සසර ගමනෙදි මා පැතුවේ ඔබම තමා..🌹විශ් 🌹

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @Ruwangi22
    @Ruwangi22 2 ปีที่แล้ว +11

    කවදාවත් එපා වෙන්නැති සිංදුවක් ❤️❤️❤️

  • @cluxketti404
    @cluxketti404 3 หลายเดือนก่อน +4

    Uoc eka❤filming location 😊

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nimasharamanayaka3591
    @nimasharamanayaka3591 3 ปีที่แล้ว +30

    අපි අපේ නොවුනත් ප්‍රියේ 😊
    මට ඉන්න දෙන්න තහනම් සිතේ💔

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @tharuutharuu5849
    @tharuutharuu5849 6 ปีที่แล้ว +8

    මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබම තමා....✌️❤️✌️All the best gaiyaaa ✌️😘✌️

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial 3 ปีที่แล้ว +48

    1M ගහන්න ඕන සිංඳු මෙහෙම තියන එක ගැන ඇත්තටම දුකයි..
    වචන ටික
    Melody එක
    Music
    Singing
    මාරම Feeling😴. ජයවේවා ගයාන් අයියා.. අපේ කාලයේ මේ හැඩයේ අවසාන කාලය මේ..❤

  • @watshalawatshala9243
    @watshalawatshala9243 2 ปีที่แล้ว +2

    මගෙ ඇස් පියෙනතුරා
    රත්තරනේ ඔබෙම තමා❤️සසරෙ ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

  • @kawindiperera
    @kawindiperera ปีที่แล้ว +5

    ලස්සන සින්දු❤

  • @nimeshawb9338
    @nimeshawb9338 ปีที่แล้ว +49

    Tik tok වලින් දැකලා ගොඩක් කල් හොයපු song එකක්. 😍 අද තමයි දන්නේ මේකත් gayan අයියගේ කියලා...... ගොඩක් ලස්සනයි ❤️😊🖐️

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว +1

      youtube.com/@gayanarosha

  • @isurusandaruwn805
    @isurusandaruwn805 2 ปีที่แล้ว +24

    පලවෙනි ආදරේ හම්බුනු වුන කාලේ අහපු සින්දුව පොඩි බටන් පෝන් එකකින් . දැන් එයා ගිහින් අවුරුදු 2 ක් ඒත් ඒ මතක හැමදේම මේ සින්දුව අහද්දි මතක් වෙනව කඳුලු එන්නම ❤️❤️❤️😊

  • @pasindulakshan9962
    @pasindulakshan9962 ปีที่แล้ว +6

    මාරම song එකක් 😓😍😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @achininimeshikadesilva2598
    @achininimeshikadesilva2598 ปีที่แล้ว +21

    අනේ එ් සිංදුව 2023 අහන්නේ කොච්චර අැහුවත් එපා වෙන්නේ මේ සිංදුව නම් භාවනාවක්☺💆♥

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @KEVIN_xM_C
    @KEVIN_xM_C ปีที่แล้ว +11

    දැන් status එක්කින් දැකලා මතක්වෙලා ආවේ❤😍
    ⭕2022

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +36

    මේ වචන.. මියුසික්.. වොයිස්
    තනිකරම පිස්සුවක් 🥰❤️😍

    • @cinderella906
      @cinderella906 3 ปีที่แล้ว +1

      අනේ ඔව්.කියාගන්න බැරි හැඟීමක් එන්නේ මේ සින්දුව අහද්දි .

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว +1

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..😍
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว

      youtube.com/@gayanarosha

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති ලස්සන සින්දුවක්..❤️❤️❤️😍😍😍

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @ameeshahewavitharana6294
    @ameeshahewavitharana6294 ปีที่แล้ว +2

    ඇබ්බැහි වීමක් 🥺❤️

    • @KuKKuSANTA
      @KuKKuSANTA 8 หลายเดือนก่อน

      🥺❤️

  • @Mashi0909
    @Mashi0909 ปีที่แล้ว +2

    Adatath adrei e sinduwta mage adreta as wahak waduna 😢 💔🥺සලී බබා ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @maleesha8135
    @maleesha8135 ปีที่แล้ว +5

    නුබ මගෙ මුලු ලොවම කියා🥺💔🥀

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 ปีที่แล้ว +39

    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව අැදිලා..ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා..🙏🙏🙏2021/08/17

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..👍
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      2022❤

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว

      2022❤🌹🌹

    • @niliniisurika9351
      @niliniisurika9351 ปีที่แล้ว

      @@kaweeshawadana2928 .

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 ปีที่แล้ว

      @@niliniisurika9351 🙂

  • @gayanarosha
    @gayanarosha ปีที่แล้ว +3

    මෙම ගීතයේ ප්‍රති නිර්මාණය අසන්න youtube.com/@gayanarosha...
    ❤️subscrib..and likee, comment thanks

  • @sadahiru1788
    @sadahiru1788 ปีที่แล้ว +10

    2022.12.11 අදටත් ආසම සිංදුව 🥺❤️‍🩹🌻 නිදා ගන්න ඇදට ගියාම මේක අහනවා අනිවා🧠✨️

  • @isurusadaruwan9530
    @isurusadaruwan9530 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 5 หลายเดือนก่อน +2

    ආයෙ නම් ඕනෙම නෑ😊

  • @prabodasenarathna8931
    @prabodasenarathna8931 3 ปีที่แล้ว +8

    තාමත් ඇබ්බැහි වෙලා 💞😲😊😉

  • @sahannethsara2083
    @sahannethsara2083 ปีที่แล้ว +6

    ඉන්න තැනක ඔයා..සුවෙන් හිදිනු සදා...
    සසර ගමනෙදි මා...පැතුවෙ ඔබම තමා..
    සින්දුවේ හිතට වැදුන් කොටස🤗❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @funnymemestroll
    @funnymemestroll ปีที่แล้ว +5

    මගෙ ඇස් පියෙන තුරා.. රත්තරනේ ඔබෙම තමා..❤️😔

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @rasara.gamage
    @rasara.gamage ปีที่แล้ว +3

    සසර ගමනේදී මා
    පැතුවේ ඔබම තමා 😢❤

  • @malidusandeepa
    @malidusandeepa 3 ปีที่แล้ว +11

    මට ඔබ තුරුලේ ප්‍රියෙ..
    මියැදෙන්න දෙන්න අවසන් පැයෙ..❤️2021-august

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 ปีที่แล้ว +4

    ආයේ හොයාගෙන ආවා.අහන්න.2021.09.27 ලස්සනයි.මිහිරියි.ආදරෙයි

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว +1

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @Chamath2006
    @Chamath2006 ปีที่แล้ว +3

    මන් හිතුවෙ අලුත් සිංදුවක් කියලා . මේකනම් අදි මාත්‍රාවක්.💕🥺

  • @samudrarajamanthri1813
    @samudrarajamanthri1813 2 หลายเดือนก่อน +2

    Video eka 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @kkwaththegamage1749
    @kkwaththegamage1749 ปีที่แล้ว +2

    මගෙ ඇස් පියෙන් තුරා රත්තරනේ ඔබම තමා 🥺💛D

  • @rajithadilani9587
    @rajithadilani9587 3 ปีที่แล้ว +4

    මගේ ඇස් පියෙන තුරා රත්තරනේ ඔබේම තමා..2021/06/11😭😭😭

  • @darshanipriyangika1742
    @darshanipriyangika1742 3 ปีที่แล้ว +20

    මගෙ ඇස් පියෙන තුරා
    රත්තරනේ ඔබෙම තමා 😘
    2021/7/13

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..🥰
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @gayanarosha
      @gayanarosha ปีที่แล้ว

      youtube.com/@gayanarosha

  • @Heshyy890
    @Heshyy890 ปีที่แล้ว +6

    2k23/06/02 තාමත් ආදරෙයි ඒ voice එකට,ඒ lyrics වලට 🙂❤..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Heshu....

  • @prasadinihansika1331
    @prasadinihansika1331 2 ปีที่แล้ว +6

    හදවතටම දැනෙනවා♥️

  • @kavishkachamodrathnayake5971
    @kavishkachamodrathnayake5971 ปีที่แล้ว +6

    නුඹ දන්නෑ කිසිඳා...
    ඔබ මගෙ මුළු ලොවම කියා...😔❤️‍🩹🥀

  • @umashanethmini7210
    @umashanethmini7210 ปีที่แล้ว +92

    2024 මේක අහන්න හිතන් ඉන්න අය කෝ 😘

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

    • @samithdilukshan1998
      @samithdilukshan1998 10 หลายเดือนก่อน

      ❤❤

    • @AdeeshaInduwara-j1b
      @AdeeshaInduwara-j1b 8 หลายเดือนก่อน

      ❤❤

    • @tharuka999.
      @tharuka999. 8 หลายเดือนก่อน

      ❤️🙂

    • @tharuka999.
      @tharuka999. 8 หลายเดือนก่อน

      ❤️🙂

  • @bppathmakumara9574
    @bppathmakumara9574 3 ปีที่แล้ว +6

    Maara widiyata feel wena song ekk..harima lassanai

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්..., මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @keshangimhan3019
    @keshangimhan3019 ปีที่แล้ว +7

    🥰Heart touching song

  • @heshanranaweera5205
    @heshanranaweera5205 ปีที่แล้ว +2

    ඇයි දැන් මේ වගේ සින්දු යන්නෙ නැත්තෙ?
    2014, 2015, 2016 හොදම කාලෙ 🥺❤️❤️

  • @thilaksujith364
    @thilaksujith364 12 วันที่ผ่านมา +1

    පනවගෙ මතෙකෙ තියෙනවා ඔය රුව ඇදිලා❤❤❤❤❤❤❤

  • @sandaliamaya3173
    @sandaliamaya3173 2 ปีที่แล้ว +5

    හිතට ගොඩක්ම දැනෙන සින්දුවක්... 😊❤️😍

  • @chathuminimanodya4742
    @chathuminimanodya4742 ปีที่แล้ว +3

    අම්මෝ මේක හෙවුව තරම්....නම අමතක වෙලා දවස් ගානක් කල්පනා කරලා එකපාරටම මතක් උනා නම....❤️❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @Kaushalyaprabodhani7
    @Kaushalyaprabodhani7 2 ปีที่แล้ว +3

    අදටත් මම ගොඩක් ආදරය කරන සිංදුවක් ....කොච්චර කල් ගියත් වටිනාකම නැති වෙලා නෑ මේ සිංදුවේ..💕💕💕

  • @rajapakshakavindu2805
    @rajapakshakavindu2805 2 ปีที่แล้ว +2

    අදටත් අහනව ❤

  • @madushanimadu3265
    @madushanimadu3265 ปีที่แล้ว +2

    පුදුමා කර විදියට දැනුනු සින්දුවක් මරම ලස්සනයි එද වගෙම අදටත් අසවෙන් අහනවාඅ

  • @tharushaakash5937
    @tharushaakash5937 ปีที่แล้ว +4

    අදටත් ආසම සින්දුව 🥺❤

  • @diwyanjanabandara1278
    @diwyanjanabandara1278 ปีที่แล้ว +22

    ගනන් නොකර හැමදාම අහන අය මේ පැත්තට😪♥️

  • @tv-dz6xl
    @tv-dz6xl 3 ปีที่แล้ว +5

    ජයවේවා ❤

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..❤
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @sandaruwan466
    @sandaruwan466 ปีที่แล้ว +2

    අදත්, හෙටත් ආසම සින්දුව❤️🌡️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @tharinduboy6425
    @tharinduboy6425 ปีที่แล้ว +2

    තාම අහනවා♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @sachiradevinda9318
    @sachiradevinda9318 ปีที่แล้ว +3

    අදටත් අහනවා🥺❤️

    • @navinduaroshan7296
      @navinduaroshan7296 ปีที่แล้ว +2

      අඩෝ 😩

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @dinaldilshan4724
    @dinaldilshan4724 3 ปีที่แล้ว +5

    කොච්චර ඇව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් මෙක

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්,.. මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +5

    ගයාන් අයියගෙ සින්දු අහලා දුක වැඩිවෙනවා 😢❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Mey wage lassana sindu balanna digatama apith ekka inna Bhanuka....

  • @isuruabekoon4517
    @isuruabekoon4517 2 ปีที่แล้ว +1

    මගෙ ඇස් පියෙනතුරා රත්තරනේ ඔබෙම තමා...ඔබ දන්නැ කිසිදා ඔබ මගෙ මුලු ලොවම කියා...❤️❤️

  • @ravindunadeeshan1114
    @ravindunadeeshan1114 2 ปีที่แล้ว +2

    Me danut ahanw habai kapu butak ne eth ptta asai.❤️

  • @ranialagesware399
    @ranialagesware399 9 ปีที่แล้ว +12

    ගොඩාක ගොඩාක් ලස්සනයි වගෙම ගොඩාක් දුකයි

    • @kaweeshawadana2928
      @kaweeshawadana2928 2 ปีที่แล้ว

      අපි පුදුම විදියට ආදරේ කරපු ගීතයක්, මට මේකේ cover එකක් හම්බ උනා යාලුවනේ මේකෙන් අහන්න... මේ සින්දුව තවත් මටනම් දැනුනා..
      වීඩියෝ ලින්ක් එක - th-cam.com/video/TcZMlS0XbSc/w-d-xo.html