6/4/2923 There is no other Buddha for me , personally , other than Siri Samanthabhadra Buddha . Every day He lives in my heart . He is my reference point for daily living . With my love and utter Bhakthi .
This message is very practical. I feel like we are so focused on thanking Buddha without knowing why we are thanking him. And we are only thanking him but not trying to understand what he wanted us to see. I feel that if we look at the depth of his teachings and see within ourselves what he has taught us even to a small degree then we will be truly and more honestly thankful because we have a reason to be. At least we will be genuine. That's what I feel. Amazing deshana 🙏🌸🌼
@@vimukthiakalanka9648 Dear brother ,Thanks for your comment,but I have been listening to his deshana for nearly 4years,and now i feel very blessed and lucky about it.. As a result now I am leading a happy peacful life !!! :)
@@vimukthiakalanka9648 Thanks for your idea. For me this is real buddha's words,universal truth! I am a person who had a near death experience 8yrs ago n saw my death.. with that experience I understand very well this is all about our mind. His words are absolutely true !!!
@@vimukthiakalanka9648 Heaven,hell....etc everything is there. But those r all different projections/frequency of our mind as per our karma. Its a bit advanced theory. To know more listen to his deshana . Theruwansaranai!
Dear Thero, Many thanks to you I found the English version of Mulamadhyamakarika online translated by Jay L.Garfield. I have been sending it to all my foreign friends who are interested in learning Buddhist philosophy. This document is a great source of Dhamma.
Dear Rev what ever we hear we forget,Whatever we see we remember, Whatever we do we know I like to see you MAY l come to your Temple PLEASE let me know. THANK YOU VERY MUCH Bandara Hurikaduwa Training and Development coordinator
අපේ හාමුදුරුවනේ ගොඩක් පින් ඔබ වහන්සේ ට , හිත ගොඩක් සැහැල්ලු උනා ..
මේක අහන අවුරුදු 20 ත් 30ත් අතර අය like ekk දාගෙන යන්න.
18 යි 😃
@@oneminute4reverberation165අවුරුදු 16 😊
To@@oneminute4reverberation165
❤❤❤ශුද්ධ නිර්වානය අපිරිසිදු කොට ❤❤❤දේශනා කරන ❤❤❤ජීවමාණ ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රි දළදා පර්ෂධයේ සිට අස නමස්කාරමු❤❤❤ අපගේ නමස්කාරය වේවා❤❤❤කමාමි බුද්ධං ගුත සාගරං තං❤❤❤සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
සිරි සමන්තභද්‍ර මුනීන්ද්රයානෙනී..නමස්කාර වේවා
හොදට තේරෙනව බුදුදහම...බන අහන්න ආස හිතෙනව බුදුසරණයි ඔබවහන්සේට...🙏🙏🙏🙏
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල එ උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ පර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගේ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ට මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි
මම සියළුම සුවාමින් වහන්සේලාගේ දර්ම දෙසන වලට සවන් දෙනවා. එත් මා සොයපු දර්මය අදයි මුණ ගැසුනේ. හරියට ඒක මට දැනෙන්නේ අන්ද වෙලා ඉදලා ආයෙත් ඇස් පෙන්න ගත්තා වගේ. මං ගොඩක් ආස වෙලා හිටියේ බුදුහාමුදුරුවෝ දැකල බණ අහල නිවන් යන්න. තාම නිවන් යන්න බැරි උනත් බුදුහාමුදුරුවෝ දැකලා බණ ඇහුවා කියලා නම් හිතෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!🌻🌻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻🌷🌷🌷🌷🌻🌷🌻🌹🌹🌹🌹🌹
ගොඩක් සතුටුයි මගෙ හමුදුරුවනෙ මමනම් ගොඩක් හිත දිවුනු කර ගත්තා ඔබ වහන්සේගෙ දෙෂනාවල් අහලා ගොඩක් පින් 🙏🙏🙏
20220301...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
අවුරුදු දෙකකට කලින්
40 000 යි subscribersල ,
දැන් 165 000යි........
හරිම සතුටුයි.....
Dan 179,000
Dan 269k
දැන් 310k
mage budhdha puththra yananta namadkara wewa mage hadha wathinma .... pinsidu wewa sathya dheshanayata ..... ":::
මුනීද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️🌹
හාමුදුරුවනේ කලින් හාමුදුරුවන්ට බැනපු ගොඩක් අය දැන් හාමුදුරුවන්ගෙ බන අහනවා ඔබ වහන්සේගේ බන මට මුල ඉදන්ම තේරුනා මම මේ නොතේරෙන සත්තුන්ට බනින්න ගියේ නෑ මොකද මම දැන ගත්ත කවද හරි නොතේරෙන සත්තුත් බැන බැන හරි අහනවා කියලා බුදුසරණයි හැමෝටම
Puka thamai
ඔව් ☺️
@@r.h972 ඔයා බුද්ධිමත් නේ. අනේ අපිට ඇත්ත පෙන්නන්නකෝ..please 😂
ඇත්ත අපේ හාමුදුරුවනේ මගෙ හිතේ තියෙන ඒවා ගොඩක් අපේ හාමුදුරුවනේ ඔබවහසේට තෙරැවණ් සරණයි
ඔබ වහන්සේගේ වචන අවබෝධ වන්නේ ප්රග්දා වන්තයින්ටයි
තෙරැවන් සරණයි. ඔබවහන්සේ අපිවවෙනස්කරන්න. දේසනා කරන්න ගන්න උත්සාහයට හිතසන්ස්න්කරගන් කෙටිමාමර්ගය දේසනාව මමඅහනවා එමපින ඔබවහන්සෙට නිවන් අවබෝදයපිනිසම හෝතු වෙවා
6/4/2923 There is no other Buddha for me , personally , other than Siri Samanthabhadra Buddha . Every day He lives in my heart . He is my reference point for daily living . With my love and utter Bhakthi .
සාදු සාදු මහා මුනිවරයන් වහන්සේගෙන් asarai ඔබ වහන්සේගේ දේශනාව අපි හැමෝම හොඳින් අහනවා ඒ ශක්තියක් ඔබ වහන්සේට පින් ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏
මහා මුණීද්රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ස්‍රී සද්ධර්ම අවබෝධයෙන් දේශනා කරන සහා මෙ ධර්ම දේශනා වට අනුග්‍රහය දුන් පිංවත් සියලුම දෙනාටමත් සියලුම ලෝකවාසීන්ටත් ස්‍රී සද්ධර්ම අවබෝධය වී නිබ්බාන සුවයට පත්වෙවා .පිංවත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ..........
සාධු ..සාධු ..සාධු ..........................
🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻
indrani dissanayaka
ඔයාලා හැමෝම මේ දේශනාව හොඳින් හිතට අරං අහන්න එතකොට ඔයාලගේ හිතට මේක දැනෙනවා මම ඒක අහනවා මට හොඳට දැනෙනවා එතුමා කරන දේශනාව
Pm
@@gnanaperera3137 ààà
තෙරැවන් සරනයිදෙවි පිහිටයි සියලු දෙනාටම යහපතක් වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
Please
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
ඡඨටකෑඅං
Saadu...saadu..🙏🙏🙏🌹🌹🌹🌹
Oba wahanseta maage namskaraya weewaa!!
This message is very practical. I feel like we are so focused on thanking Buddha without knowing why we are thanking him. And we are only thanking him but not trying to understand what he wanted us to see. I feel that if we look at the depth of his teachings and see within ourselves what he has taught us even to a small degree then we will be truly and more honestly thankful because we have a reason to be. At least we will be genuine. That's what I feel. Amazing deshana 🙏🌸🌼
C4h hub,
🙏බුදු කෙනෙකුට හෝ රහතෙකු ට පමණක් දේශනා කළ හැකි අසමසම දේශනයක් 👌 Geat 👍👍👍
@@vimukthiakalanka9648 budu knekuta ho rahathekuta awawaada denna yanna epaa..
Boruwo Mamath Arahath yako ... tipiii wage gon harakta okkoma atta
තෙරුවන් සරණයි
Aho dewudath nodutu mokpura.
Yako dharmaya igena gena thoraganin moda commmet dannathuwa.
ඔබ වහන්සේ tmai මම ජීවත් වෙනවනම් ජීවත් වෙලා ඉන්න හේතුව... dn inna ගොඩාක් hamuduruwaru bana kiyla pall විකාර kiyna kaleka නිවැරදි බුදු දහම පෙන්නන ඔබ වහන්සේට පින් 🙏
මෙයත් එහෙම කෙනෙක් තමයි....ලංකාවෙ ප්‍රසිද්ද ගායකයෙක් වන ඉරාජ් කරපු මියුසික් වීඩියෝ එකක මෙයා බුදුරැස් විහෙදෙන විදිහට රග පෑවා ...ඒවා හරි වැඩද...බුදු හාමුදුරුවන්ට අපහස කිරීමක් නේද.....හිතලා බලන්න පොඩ්ඩක්...බුදුරජාණන්වහන්සේ අපිට කිව්වෙ සියලු සැපෙහි ඇලී ගැලී ඉන්න එපා කියා ඒත් මෙයා විදින සැප ජනාදිපතිටවත් නෑ...හිතලා බලන්න මාත් සිංහල බෞද්ධයෙක්
@@satisfyingcrazy453 බුදුන් දේශනා කරේ සියල්ල අතහරින්න නොවේ අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියල. තව තවත් බෞද්ධ ආගමට මුලා නොවී බෞද්ධ ධර්මය ගවේෂණය කරන්න. විවේචනයට පෙර විමර්ශනය කරන්න. බුදු සරණයි
ගොඩක් වටිනා ධර්මදේශනාවක් ඔබවහන්සෙට ගොඩක් පින් ...
සාදු සාදු සාදු බුදු සරනයි තෙරැවන් සරනයි ඔබ වහන්සේට පිං
හැමෝටම මේ බන තේරෙන් නෑ පින තියෙන්න ඕන
ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත
ඒක නම් ඇත්ත 🙏
මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🥰
හදවතට දැනෙන දහම 🙏🙏🙏
So advanced quality deep dhamma explanation ,best deshana ever!!!
ඉතාම ගැම්බුරු දහම්ක් ඉතාම සරලව මෙලෙස පැහැදිලි කල හැක්කේ රහතන් වහන්සේ කෙනෙක්ට හැර වෙන කවරෙකුටද ..!
@@vimukthiakalanka9648
Dear brother ,Thanks for your comment,but I have been listening to his deshana for nearly 4years,and now i feel very blessed and lucky about it..
As a result now I am leading a happy peacful life !!!
:)
@@vimukthiakalanka9648
Thanks for your idea.
For me this is real buddha's words,universal truth!
I am a person who had a near death experience 8yrs ago n saw my death.. with that experience I understand very well this is all about our mind.
His words are absolutely true !!!
@@vimukthiakalanka9648
Heaven,hell....etc everything is there.
But those r all different projections/frequency of our mind as per our karma.
Its a bit advanced theory.
To know more listen to his deshana .
Theruwansaranai!
Vimukthi Akalanka have you ever seen heaven or hell
Vimukthi Akalanka hey watch this th-cam.com/video/diJrraOLF5k/w-d-xo.html
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මා මීට පෙර කිසිවෙකුගෙන් අසා නැති ඔබ වහනස්සේට තෙරැවන් සරණයි 🙏
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼
best wishes from Switzerland , great preaching and a great man ,
Obawahanse bana harima dannewa. .Api hoda aya dennek hitiyath ati mama Eya pilipadinawa. ..theruwan saranai
Dear Thero, Many thanks to you I found the English version of Mulamadhyamakarika online translated by Jay L.Garfield. I have been sending it to all my foreign friends who are interested in learning Buddhist philosophy. This document is a great source of Dhamma.
plz send it to me too
@@bertnur6014 send me your email
සාදු සාදු නිවැරැදි බුදු බණ දේශනාකරන පිං වත් ආර්ය උත්තමයන් වහන්සේ ....
ඔබ වහන්සේට නමස්කාරය වේවා!!!
Obavahanseta sthuthi.oya aththa therum kirima gana.bayibalayan kiyaneth okama thamayi.eka sthyak.sathutuyi thavath mola thiyena kenek minisunta Katha kirima gana.jesupihitayi.budusaranayi.Dinuka namathi mavak vemi.
Words are not enough to express my feelings , About this deshanaya sadu sadu🌸🌼🌸🌼
Vimukthi Akalanka ,what the hell is wrong with you man posting replies at every comment 😂😂 get a life and මෙත් වඞන්න දරැවා මෙත් වඞන්න
Nivaradi maga kiyana oba vahanseta budubava labeva
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
So nice to see younger generation getting behind Samanthabhadra himi. His teachings will help all to live peaceful and productive lives.
සාදු සාදු සාදු !
සම්මා සම්බුදු සරණයි !
සමිදුනි ඔබ වහන්සේට .. මාගේ නමස්කාරය වේවා !
ඉතාමත් වටිනා පැහැදිලි බුද්ධ දේශනාවක් .. 👃👃👃👃👃👃👃🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
🌺🌸🌼🌹🌷💐🌻🙏🙏🙏
මාගේ නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏
ape hamuduruwane mama muslim oba vhansa bana ahanakota mage itata nidasak lebanawa
ඔබ සියලූදේනාටම මේ පින් බලයෙන් නිවන අවබෝධ වේවා ! 🙏
ජිවිතේ ගොඩාක් වෙනස් උන දවසක්.🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏❤️❤️❤️🌷🌷🌷
Mara hari sathutui oyala gana niwan suwayama labewa
This is the real buddhism, understanding the truth of the world, which Buddha explained is the most important thing.
Kijijjii j9jo0jjjjjjjjj0jjjijjijjj ijjjjk0 jjj
00ijjjjjjjjk9jjjjijj
Jjjjjjjjjj jjjjjji9ijjjj0jjjjj
jijjjjjjijjjkjj j9jjjjjjjjjjj jojjjjjjjjjjjjjjjjjjijjjkjjj
jojjjjjjjjjjjjjjjjjjijjjkjjj jjjjjjjjjjjjijjjjji9jjjjjjjjjj
සියලු සත්වයෝ නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... දුකින් මිදෙත්වා... සුවපත් වෙත්වා... නිවන් දකිත්වා සාධු` සාධු` සාධු`
මෙය සත්යමයි මෙය ක්‍රියාවට නංවන හැමෝටම සදාකාළික ජිවනය ඇත
වටිනා ධර්මදෙශනාවක්. 🙏🏻🙏🏻🙏🏻
උතුම් වූ දහම ලෝකයට දේශනා කරන්නා වූ ඔබට මාගේ නමස්කාරය වේවා
@@vimukthiakalanka9648 ow buruwek. උන්වහන්සේ ගේ ධර්ම ඥානයත් එක්ක බලද්දි මම බූරුවෙක් තමයි . ඔබට බූරුවෙක් වත් වෙන්න බැරි වෙලානේ. 😉 බූරුවෙක් වෙන එක සැපයි බන් උඹලා වගේ අමනයෙක් නොවී 😂
Mokak hari deyak kiyanawa eka aththa, habai oya bududahama nemei. Siridamma kiyanne Dharma wikurthikayek
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
Best Dhamma talk so far !
Dear Rev what ever we hear we forget,Whatever we see we remember, Whatever we do we know I like to see you MAY l come to your Temple PLEASE let me know. THANK YOU VERY MUCH Bandara Hurikaduwa Training and Development coordinator
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .......!
Sadu sadu sadu oba wahansata b s
නමස්කාරවේවා මුනිදුණි!!!!! නුතන ලෝකයේ බුදු කෙනෙකු පහල වෙලා, පුලුවන්නම් වරෙව්
තමන්ට වැරදුනු තැනින් හදාගෙන මේ සසර ඉවර කරගන්න try කරන්න,,,හොදින් හෝ නරකින්..
සොයා පිළිසරණක් ලොවෙන් මා...
නොලැබ හවුහරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ ...
ඔබේ බුදු වදනක්...!!!!!!!!!!!!!!!!!!!!
Pake budu
pissek. budu hamuduruwoma kiyala thityanawa ne eelaga budun wahanse Maithree budu hamuduruwo kiyala. pitiduwe budu waru na. nikan boruwata pissk passe gihin apaye yanne nathuwa sihi weyan yako.... thopita thiyana karunawatai kiyanne... lesi krama walin rahath wennda ba ban. hari pare palayan. okata pissu. marayage golayek.
@@ravinduthennakoon9548 buduwarayek bihiwenne kalpayakata 1 y.buddha shunya kalpada thibenawa.monawada oba kiyanne.awurudu 2500 kata sarayak buduwaru bihiwenne naha.namuth marga pala labin,sathya awaboda kara ganna aya one tharam bihiwiya hakiy.namuth ee siyalla buduwarun nowe.
තම්බි තර්ජන මැද ඩුබායිහී බණ කියු අපේ කාලේ සිංහ හඩ
Dubai Wala ehema aulak na ban Maha meunawa kiyala mehe pansalakuth thiyanawa
Mona unath hamuduruwange ban hadai
@@lahirumadusanka3060 එහෙම නෑ කියන්නේ කොහොමද? අපි දන්නවා තම්බි ඔක්කොම එකයි
I've been waiting for a new sermon. Thanks for up-loading this.
මගේ ජීවිතයේ ආපස්සට හැරිල බලද්දි තේරෙන්නෙ ,ජීවිතයේ කලක ඉදල තිබුන අඩුවක් සම්පුර්න උනා ,මට තේරෙන්නෙ මට ජීවිතයට "බුදු කෙනෙක් "හමු උනා,
ඇත්තටම ගත වෙන ජීවිතය හා මට එකතුවෙන්න නොහැකියාවක් මට පැවතුනේ මම එකතුකරල තිබුන ,හදල තිබුන ජීවිතය නිසා ,ඒත් සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේගෙ දහම්මග අහද්දි තෙරුනේ මම ජීවිතය හදල තියෙන්නෙ මේ ලෝකෙ සත්‍ය නොතේරුන නිසා කෙටියෙන්ම කිව්වොත් මගේ මෝඩ කම නිසා, නමස්කාර වෙවා..
ඔව් ඇත්තෙන්ම මෝඩයි
Puka thamai
Samiduni jeewamanau budun mama dutuwe obe wachanawalini.
obawahansata taruwan saranai sadu sadu
Supiri sathya
නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්ස 💖 💖 💖
Vimukthi Akalanka මෙත් වඞන්න දරැවා මෙත් වඞන්න
💖💖
මගේ ජීවමාන බුදු හාමුදුරුවො ශ්‍රී සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! !!
සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත මුනිඳු පාද නමාමී...💖💖💖💖
Sanjaya Lakmal මේ සමන්ත වගේ හිස් පුද්ගලයෙකුට බුදුරජානන් වහන්සේ සමාන කරන්න හදන ඔබට මොලයක් කියා දෙයක් තියේද?.මෙවැනි දේ කියන විට පරිස්සම් වෙන්න .බුදුන්ට අපහාස කිරීම අපා ගත විය හැකි පාපයක් .
බෞතිකයේ මායාව මෙලෙස පෙන්වාදිමටමුනිදුුන් පහලවිම මොනතරම් භාග්‍යක්ද....මුනින්දුයන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු....සාදු..සාදු..
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
Excellent explanation to understand the truth as it is
Mage names karaya.obata siyalu jathin hata praksathiya wewaa mee margaya.dirga aau wewaa himiyani obata.💖💖💖💖💖💥💥💥💥💖💖💖💖
සාදු සාදු සාදු........
Oba wahansetha niduk nirogi suwaya parthana karanawa..budu saranai
ඇත්තටම ධර්ම
හාමුදුරුවනේ බොහෝම ගැබුරු ධර්මය තේරෙන විදිහට පැහදිලි කරනවා
සාදූ සාදූ සාදූ !!!
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස
මෙ බන අහලා බුදුහාමුන් වහන්සේ අහගන ඉන්නබව ඔබ දැනගන්නට
Oba wahansege pahadeli karema ithamath balagathui
uthum desanawak budun wahanse desana kale jewethe sedee bedee yana deya bubulak wage kiyala a anithya thawaya oba wahanse pehedili kara denawa
Excellent explanation to understand the truth!
BudusaranI 👏👏👏🌷🌷🌷
Theruwan saranai himiyani obawahanseta mage namaskaraya wewa
mage namaskaraya wewa!!! Sadu sadu sadu 🙏🙏🙏
theruwan saranai
Apayata ticket aran sadu sadu kiyapiyooo
Siyalu denatama utum niwana awaboda wewa...teruwan saranai.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමස්කාර වෙීවා ස්වාමීණි 🌷🌹🌷
Me oya hamuduruwan ta Rosa mal ස්ටිකර් danna epa....owa gihi ayata danna.....
Hamuduruwan ta danna one wandana karana ස්ටිකර් 🙏🙏🙏 menna mehema
🐄🐄🐄🐄🐄
ඔබවහන්සේ වනාහි අප රටේ වැඩසිටින හොඳම "මහායාන" භික්ෂුවයි.....!
මමත් මේ බුද්ධාගම ඉගෙන ගන්න කෙනෙක් මට පොඩ්ඩක් කියන්නකො බුදුහාමුදුරුවෝ මහායානද ථෙරවාදී ද නැත්තං වජිරයාන ද කියලා.
Hoda banak swaminwahansa ..pin .
Please add subtitles in english.... then this great message can be conveyed to many.... pls admin it would be great..🙂
මාගේ නමස්කාර වේවා 🌹🌹🌹🙏🙏🙏
නමස්කාරය වේවා බුදු රුවනට 🙏🙏🙏💖
සාදු සාදු ❤️🙏🙏🙏🙏🥀🥀🥀
Saadu saadu saadu 🌸🌸🌸🌸
I'm living in Dubai when this swaminvahanse back again
Budu saranai hamuduruwane oba wahanseta