ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🎮ගේම් එකෙ ලින්ක් එක play.google.com/store/apps/details?id=com.kaighostrun.gameGame Name -: Kaighostrun⚡වට්සැප් ලින්ක් එක wa.me/message/2CLMTQLOJJIEF1👉මේ වීඩියෝ එක බලල Game එක හදා ගන්න -: th-cam.com/video/dQ-9A3Hgrmk/w-d-xo.html
❤🎉
💖⭕👊
🤌🖕
තව කාටද අතේ සතේ නැතුව රටවටේ යන්න හිතුනෙ 😂😂😋
Mage phone ekata kai ghost run daganna bahane
මේ ටික බලලා අතේ රුපියලක්වත් නැතුව ලංකාව වටේම යන්න හිතුන සෙට් එක මේ කොනට
Kamathi charter wenna kamathi na😂😂😂
පට්ටම කැමති
Yan ne
යමුත👀
Rallak karamu
අයියෝ සාමි රට වටේ යන එකම කොල්ලා nice 👊⭕👊
Part 1 - Dondra Head -> Southern ProvincePart 2 - Southern Province -> Western Province Part 3 - North Western -> North Central -> Northern Province Part 4 - Northern Province -> Point Pedro
ජය වේවා කොල්ලෝ , ආයේ ආපස්සට ගාල්ලට වරෙන් 300k ගහමු කොම්ලො ටික අපේ ❤️❤️❤️
එකෙන්ම බන් ❤️
අර කඩෙ අය්යගෙ මනුස්සකම 🥺❤️
Ow bn
ඔව් බන්❤❤
Ow bn 🥰
තුන්වැනි කොටස එනකම් බලාගෙන හිටපු කට්ටිය මේ කොටසට
Gammatama
@@Chanux-2-e8x ❤
@@Chanux-2-e8x ❤❤
උබල තමා නියම youtuber ලා අලුත් අලුත් වැඩ කරන නියමයි ජය වේවා...! 💞
Part III Is HerePart IV Coming Soon...
මේක බලලා ලන්කාවෙ හැම කොල්ලම සල්ලි නතුව රට වෙටෙ යන්න ගත්තම😂
⚠️😁
E tharam modayo tikak
supiri
@@darkness79902 metooo
@@NoName-fz5zvතො තමා ලොකුම මොඩයාඅ 🤣🤣😊
කොටස් ටික ඉක්මනට දාන එක මරු..❤️
Ane අර කඩේ සීය හරිම හොදයි තව අර කඩේ අයියා🥺❤️
උඹ නම් මෙලෝ ලැජ්ජාවක් නැති බඩුවක් බං😂😂😂❤
සිරාවටම😂
Niyamai!!
ඔයාලගෙ වීඩියොව ඔක්කොම බැලුවා අලුත් වීඩියො දාන්න
ඉතුරු ටිකත් ඔහොම ගැම්මෙන් යමු බ්‍රෝ 💪💪💪. පුළුවන් විදිහට ඇඳුමක් නම් මාරු කරගන්න බලන්න, නැත්නම් ට්‍රිප් එක ඉවර වෙද්දි ඔයාට තමයි කේස් 🙈. "ගෙදර කව්දෝ" අහන් යද්දි මතක් වුනා පොඩි කාලේ Girl guide කෙනෙක් වෙලා ඉද්දි, වැඩ හොයාගෙන ගෙවල් ගානේ ගිය හැටි 😂😂😂. කොහේ ගියත් පරිස්සමින් බ්‍රෝ... 🇱🇰 🇱🇰 🇱🇰 💪
අනුරාධපුර අපේ ගේ ගාවන් බැස්සේ ඔය 😅 ගැම්මක් ayye ❤️🥰
මට ප්‍රශ්නයක් තියේ 🥲🤚 ඔයා තනියම සල්ලි නැතිව යනවනම්, කවුද 📷 අල්ලන්නෙ? ඌට කොහෙන්ඩ්ග කන්න බොන්න සල්ලි? 😂😂 ප්‍රෝඩාව නේ? 😎😎 අවුලක් නෑ ගැම්මක් තමයි 😎😎💪💪
යකෝ ඇයි ඔච්චර මෝඩ ඌමයි අල්ලන්නේ 😅
@@nisaliduwara5942 හරියට බලපන් වීඩියෝ ටික 😂🤚
හා අයියෙ 😂💔
Script
Uma thma ykow allanneee
කෝමද උට්ටො දවස් තුනක් එක දිගට ජොකයි නාන්නෙ නැතුවයි ඉන්නෙ උබ😂❤️
😂
ඌ දවසේ පවුද්ගලික වැඩ ටික වෙනදා වගේම හොදට කරගන්නවා බන්. වීඩියෝ එකේ නොපෙන්නුවර
ජොක්කු ගෙනියන්න ඇති නෙහ් 😶
Ane palayan ban Pol buruwa 😡😡🤬🤬🤬🤬🤬🤬🤬😡
ඒඋනාට අරු 500ක් දුන්න එක ගැන නම් සැකයි අනික ඕම ටොපියකින් දවල් බේරෙන්න බෑනෙ 😅 ප්ලෑන් එකකට කරත්😑 වැඩෙ සුපිරි❤️😍
පට්ටම වැඩක් කොල්ලො ❤️ Favorite 😚
ඊළඟ video එකත් ඉක්මනින්ම ඕනා..ආදරෙයි mini caption..❤️💯
අදත් ගැම්මක් තමයි ❤
4:12 වරෙන් එලියට ඩෝ!! 😂
මේක දානකල් බලන් හිටපු අය මෙ කොනට 🙂❤️💞💫❤️💫
අර පුත්තලමේ පලවෙනියට ගිය කඩේ දාලා තිබ්බේ BLACKPINK song ekakne 😂❤❤
මේකනම් මාරම ෆන් විඩියෝ එකක්😂😂
සුපිරි ඔක්කොම විඩියෝ ටික බැලුවා
නියමයි video එකඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම ❤❤ respect
Nice work 🇱🇰 මරු. 👌 ... Next part plz
🔥❤️
😮
YESSS PART 3 IS HERE THIA DUDE IS AWSOME
අඩො එක ආතල් ඔක්කොමබැලුවා අනිත් එක ඉක්මනට ඔනී
තව මේ වගේ ඒවා ඕනි
ඒ කියන්නෙ අතේ සතයක් වත් නැතුව ලංකාවෙ වටේම යන්න පුලුවන් නේද බන්.අදනෙ දන්නෙ.😄😄
😂 මූ සල්ලි ගෙනියනවා අනික කවුද අර වීඩියෝ කරන්නේ..මන් හිතන්න තව කොල්ලො සෙට් එකකුත් ඇති
ආයි දෙකක් නෑ සුපිරියි ආ....❤👌
මේකෙ තව කොටස් ඔනා පට්ට
ගන්න කෑම බීම වල ගනන් බොරු බන් 100 ට ලොකු බීම බෝතල් දෙන කඩයක් 😂
Eekne oy iye rice ekath 200 kivve
@@dngamingbussid4554 ude kaama eka 100 i eeye 😂
බිත්තරේකුත් එක්ක දෙන බත් එක සීයයි 😂 යකෝ බිත්තරේකුත් දැන් 60යි නෙ😂😂
මේක සුපිරි වැඩක් 👍
ලංකාවේ සුන්දර ස්ථාන බලන්න ලබාදුන්නට ස්තුති
සුපිරි යක් තමා😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😢😮😅😊😊😂❤❤❤🎉😢😮😅😊😊😊😢🎉😂❤❤😂🎉😮😅😊😊😅😮🎉😂❤❤😂😢😢😮😅😊😅😂❤
ගැම්මක් තමා පුංචි M.r beast
සුපිරියක්♥️💥🤗
අම්මෝ මේකනම් මරු ❤
මන් කලින් නම් මෙයාව දැකලා නෑ , ඒත් අහම්බෙන් fb එකේ මේ වීඩියෝ එකේ part 2 දැකලා තමයි , youtube ආවේ, ඉතුරු වීඩියෝ බලන්න ඕනී නිසා subcribe කරා 😍❤️
Ryan Trahan Srilankan version.Gg boii❤
මු එහෙනම් අපේ ගමටත් ආවා අනුරාධපුර 💙💙🖤🖤❤️❤️
Colombo walin anuradhapura train ekaka negganam lesi yanna adu ganakin 🥲😎❤️❤️❤️
අනිත් එකත් ඕනේ
Dennako
දානකන් ඉදියෙ👀❤ ගාල්ලෙ ඉදන් ආදරෙයි බොක්ක❤✨
Gammak thamai👍
මාරු ඈ,
Bro පුළුවන් නම් english වලින් ඔය වැඩෙම india වගෙ රටකට ගිහ්න් කරන්න.සෑහෙන views ගන්න පුළුවන් . වැඩෙ නැගල ගියොත් දිගටම කරන්න පුළුවන්. Dale, symon වගෙ ඊට වඩා ප්‍රසිද්ධ පොරක් වෙන්න පුළුවන් ඔයාට.
වීඩියො එක දානකම් බලන් හිටියෙ
දැන් යාපනේ ඉදන් ගෙදර යන්නෙ කොහොමද😂
ආපු විදියටම යය්
න
අපේ ගම රත්නපුරට එන්න බ්‍රෝහ්හ්හ් ❤
ඊයෙ රතිඤ්ඤා පත්තූ කරපු පැත්තෙද
නියමයි අයියේ ඊලග පාර ඉන්දියාවට යන වීඩියෝ එකක් දාන්න සල්ලි නැතුව
😂🤣
ඔයා පුත්තලමට ආවේ උදේනේ මම දැක්කනේ.......😅😅
Ape game idan giye oyata ara 500 dunna kade ape gewal gawa thiyenne bro❤️👊
video ek තව දික් වෙනවට ආස set ek
හායි ගෝස්ට් රන් ගේම් එකේ අපේ කූප්පයාගේ සේට් එක කෝ 😊😊
නැන්දෙ නෙවෙයි අම්මෙහ්😂🖤
Mine ගැම්මක්
තව එකක් දාන්නකෝ
Elaga ekath ikamanta damu mini ayye
සුපිරියක් අයියේ
20 දාන්නකෝ
ela bn aasaven baluva bn aadarei
Ayya ඉක්මනට වීඩියෝ danna
Video tika eka digata wateddi maru😊
Ado ape gedara එවැන්නකි thibbe
Anuradhapura set eka me paththata
පට්ටම පට්ට
💖💖💖
Puththalama hodayida Ayiye ❤
විඩීයි එක ටිකක දිගට ඕනෙ 😌❤️
Oya කෑම කඩේ gava ape ge thiyanne 😮❤ (ඉසුරු බේකර්ස්)
anuradhapura enw kiyl kalin kiynn thibbane keeyk hri denn
aye awoth srawasthipura vidio ekak karannako ..mama srawasthipura polwaththe podi porak
Boys vitharak newei girlslath balanawa oyage videyo
මුලින්ම sky lantern එකක් හදල චැනල් එක පටන් ගෙන අද වෙද්දි සුපිරිම ගැම්මකට රටම අනිත් පැත්ත හරවනවා😊❤ ආදරෙය් ඉදිරියටත් රටම පෙරළපං මා එකාහ්
Kalin kvvanam mama ape mamala ge kiyanava oyata ra nidaganna mama inneth puththalame aiye aye giyoth kiyanna😊😊
ඉතුරු කොටස ඉක්මනට දාපන්කො 🙂🙌💞
Sri Lankan Ryan. Jaya wewa kollah
Best Sri Lankan youtube chanel ever ❤
Part 4
දවස් තුනකට පාරක් නාන අපේ කොල්ල පරිස්සමෙන් ජය වේව ආයි ගෙදර එනකන් ඔයා එක්කම ඉන්නව ජය වේවා...❤❤❤❤ කැම් එකයි පෝන් එකයි චාච් කරන්නෙ කෝමද.😵
සෝලා penner
1:07 කන එකා😂
අයිය අපේ ගේදර ලගටම ඇවිත් පුත්තලම්
කොල්ලට ජය😍❤...අපි තමා අනුරාධපුරෙන් හම්බුනේ❤😍
ඊලග vido eka ඉක්මනට දාන්න
Putha paressamin einne 🙏🙏🙏 jesupihitai..
ආයේ ඉතින් සුපිරි
Aiye 4th travell video eka ikamanata oni...
Egawa video eka heta ona ❤
මේවට තමා මචන් content කියන්නේ 🇱🇰🔥 නැතුව අර සන්ගීත් දිනී මගුල් නෙමේ උන් සල්ලි තන්හවට youtube කරන උන් මිසක් කිසිම creativity එකක් නෑ අහුවෙන්න එපා 😂🇱🇰
Planing nam niyamai ... අනුරාධපුරයේ yanna keeyakwathma wiyadan une nane😅
අවිස්සාවේල්ල පැත්තට එනවා නම් කියාම් 😁❤️
1:03 Seriously, 😮pink venom song ek.. Lankawe kema kadekin BLACKPINK song ekk ahenwa. Wishwasa karanna beh. 😮 anyway, me Video series ek supiri .
Patta ayye ape gedara enna thibbane
ආයෙමත් ගෙදර යන්න ඕන නේද කොහොමද සල්ලි හොයා ගන්නේ
මගේ කමෙන්ට් දාන්න
දෙවුන්දර තුඩුවෙ දවස් 2,3ක් වැඩ කරල සල්ලි හොයාගෙන පේදුරුතුඩුවට එක පාර ගියානං ඉවරනෙ බං.
🎮ගේම් එකෙ ලින්ක් එක play.google.com/store/apps/details?id=com.kaighostrun.game
Game Name -: Kaighostrun
⚡වට්සැප් ලින්ක් එක wa.me/message/2CLMTQLOJJIEF1
👉මේ වීඩියෝ එක බලල Game එක හදා ගන්න -: th-cam.com/video/dQ-9A3Hgrmk/w-d-xo.html
❤🎉
💖⭕👊
🤌🖕
තව කාටද අතේ සතේ නැතුව රටවටේ යන්න හිතුනෙ 😂😂😋
Mage phone ekata kai ghost run daganna bahane
මේ ටික බලලා අතේ රුපියලක්වත් නැතුව ලංකාව වටේම යන්න හිතුන සෙට් එක මේ කොනට
Kamathi charter wenna kamathi na😂😂😂
පට්ටම කැමති
Yan ne
යමුත👀
Rallak karamu
අයියෝ සාමි රට වටේ යන එකම කොල්ලා nice 👊⭕👊
Part 1 - Dondra Head -> Southern Province
Part 2 - Southern Province -> Western Province
Part 3 - North Western -> North Central -> Northern Province
Part 4 - Northern Province -> Point Pedro
ජය වේවා කොල්ලෝ , ආයේ ආපස්සට ගාල්ලට වරෙන් 300k ගහමු කොම්ලො ටික අපේ ❤️❤️❤️
එකෙන්ම බන් ❤️
අර කඩෙ අය්යගෙ මනුස්සකම 🥺❤️
Ow bn
ඔව් බන්❤❤
Ow bn 🥰
තුන්වැනි කොටස එනකම් බලාගෙන හිටපු කට්ටිය මේ කොටසට
Gammatama
@@Chanux-2-e8x ❤
@@Chanux-2-e8x ❤❤
උබල තමා නියම youtuber ලා අලුත් අලුත් වැඩ කරන නියමයි ජය වේවා...! 💞
Part III Is Here
Part IV Coming Soon...
මේක බලලා ලන්කාවෙ හැම කොල්ලම සල්ලි නතුව රට වෙටෙ යන්න ගත්තම😂
⚠️😁
E tharam modayo tikak
supiri
@@darkness79902 metooo
@@NoName-fz5zvතො තමා ලොකුම මොඩයාඅ 🤣🤣😊
කොටස් ටික ඉක්මනට දාන එක මරු..❤️
Ane අර කඩේ සීය හරිම හොදයි තව අර කඩේ අයියා🥺❤️
උඹ නම් මෙලෝ ලැජ්ජාවක් නැති බඩුවක් බං😂😂😂❤
සිරාවටම😂
Niyamai!!
ඔයාලගෙ වීඩියොව ඔක්කොම බැලුවා අලුත් වීඩියො දාන්න
ඉතුරු ටිකත් ඔහොම ගැම්මෙන් යමු බ්‍රෝ 💪💪💪. පුළුවන් විදිහට ඇඳුමක් නම් මාරු කරගන්න බලන්න, නැත්නම් ට්‍රිප් එක ඉවර වෙද්දි ඔයාට තමයි කේස් 🙈. "ගෙදර කව්දෝ" අහන් යද්දි මතක් වුනා පොඩි කාලේ Girl guide කෙනෙක් වෙලා ඉද්දි, වැඩ හොයාගෙන ගෙවල් ගානේ ගිය හැටි 😂😂😂. කොහේ ගියත් පරිස්සමින් බ්‍රෝ... 🇱🇰 🇱🇰 🇱🇰 💪
අනුරාධපුර අපේ ගේ ගාවන් බැස්සේ ඔය 😅 ගැම්මක් ayye ❤️🥰
මට ප්‍රශ්නයක් තියේ 🥲🤚 ඔයා තනියම සල්ලි නැතිව යනවනම්, කවුද 📷 අල්ලන්නෙ? ඌට කොහෙන්ඩ්ග කන්න බොන්න සල්ලි? 😂😂 ප්‍රෝඩාව නේ? 😎😎 අවුලක් නෑ ගැම්මක් තමයි 😎😎💪💪
යකෝ ඇයි ඔච්චර මෝඩ ඌමයි අල්ලන්නේ 😅
@@nisaliduwara5942 හරියට බලපන් වීඩියෝ ටික 😂🤚
හා අයියෙ 😂💔
Script
Uma thma ykow allanneee
කෝමද උට්ටො දවස් තුනක් එක දිගට ජොකයි නාන්නෙ නැතුවයි ඉන්නෙ උබ😂❤️
😂
ඌ දවසේ පවුද්ගලික වැඩ ටික වෙනදා වගේම හොදට කරගන්නවා බන්. වීඩියෝ එකේ නොපෙන්නුවර
ජොක්කු ගෙනියන්න ඇති නෙහ් 😶
Ane palayan ban Pol buruwa 😡😡🤬🤬🤬🤬🤬🤬🤬😡
ඒඋනාට අරු 500ක් දුන්න එක ගැන නම් සැකයි අනික ඕම ටොපියකින් දවල් බේරෙන්න බෑනෙ 😅 ප්ලෑන් එකකට කරත්😑 වැඩෙ සුපිරි❤️😍
පට්ටම වැඩක් කොල්ලො ❤️ Favorite 😚
ඊළඟ video එකත් ඉක්මනින්ම ඕනා..ආදරෙයි mini caption..❤️💯
අදත් ගැම්මක් තමයි ❤
4:12 වරෙන් එලියට ඩෝ!! 😂
මේක දානකල් බලන් හිටපු අය මෙ කොනට 🙂❤️💞💫❤️💫
අර පුත්තලමේ පලවෙනියට ගිය කඩේ දාලා තිබ්බේ BLACKPINK song ekakne 😂❤❤
මේකනම් මාරම ෆන් විඩියෝ එකක්😂😂
සුපිරි ඔක්කොම විඩියෝ ටික බැලුවා
නියමයි video එක
ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම ❤❤ respect
Nice work 🇱🇰 මරු. 👌 ... Next part plz
🔥❤️
😮
YESSS PART 3 IS HERE THIA DUDE IS AWSOME
අඩො එක ආතල් ඔක්කොමබැලුවා අනිත් එක ඉක්මනට ඔනී
තව මේ වගේ ඒවා ඕනි
ඒ කියන්නෙ අතේ සතයක් වත් නැතුව ලංකාවෙ වටේම යන්න පුලුවන් නේද බන්.අදනෙ දන්නෙ.😄😄
😂 මූ සල්ලි ගෙනියනවා අනික කවුද අර වීඩියෝ කරන්නේ..මන් හිතන්න තව කොල්ලො සෙට් එකකුත් ඇති
ආයි දෙකක් නෑ සුපිරියි ආ....❤👌
මේකෙ තව කොටස් ඔනා පට්ට
තව කාටද අතේ සතේ නැතුව රටවටේ යන්න හිතුනෙ 😂😂😋
ගන්න කෑම බීම වල ගනන් බොරු බන් 100 ට ලොකු බීම බෝතල් දෙන කඩයක් 😂
Eekne oy iye rice ekath 200 kivve
@@dngamingbussid4554 ude kaama eka 100 i eeye 😂
බිත්තරේකුත් එක්ක දෙන බත් එක සීයයි 😂 යකෝ බිත්තරේකුත් දැන් 60යි නෙ😂😂
මේක සුපිරි වැඩක් 👍
ලංකාවේ සුන්දර ස්ථාන බලන්න ලබාදුන්නට ස්තුති
සුපිරි යක් තමා😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😢😮😅😊😊😂❤❤❤🎉😢😮😅😊😊😊😢🎉😂❤❤😂🎉😮😅😊😊😅😮🎉😂❤❤😂😢😢😮😅😊😅😂❤
ගැම්මක් තමා පුංචි M.r beast
සුපිරියක්♥️💥🤗
අම්මෝ මේකනම් මරු ❤
මන් කලින් නම් මෙයාව දැකලා නෑ , ඒත් අහම්බෙන් fb එකේ මේ වීඩියෝ එකේ part 2 දැකලා තමයි , youtube ආවේ, ඉතුරු වීඩියෝ බලන්න ඕනී නිසා subcribe කරා 😍❤️
Ryan Trahan Srilankan version.
Gg boii❤
මු එහෙනම් අපේ ගමටත් ආවා
අනුරාධපුර 💙💙🖤🖤❤️❤️