මෙව්වනේ යකෝ හොල්මන් | GHOST SCARY Video REACTION
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ย. 2024
- Original video-: • Top 10 movie Jump Scares
In this video, we're going to watch a scary ghost video together on TH-cam. If you get scared easily, please don't watch, as some of the ghosts seem really real. Anyway, watch till the end and comment below!
Join with us-:👇
⭕Facebook Page -:bit.ly/3FUtgQP
⭕Instagram -: bit.ly/3FSUmrv
⭕Tiktok -: bit.ly/3AmSXbs
Credits go to the respective original owners.
#minicaption #mrbeast #srilanka
SEARCH ON GOOGLE FOR 1XbET AND USE MY PROMOCODE "CAPTIONX" AND GET UPTO 70k LKR BONUS ON YOUR FIRST DEPOSIT
Hi❤❤😊
කුනුහරප කියන්න එපා ලමයි බලනවා
aiyo thaniyama i nne meheta ra mn wena rataka
Hi❤❤❤😂
😂😂අයියෙ😂😂 මට අවුරුදු 12❤❤❤
අන්තිම එක බලලා ෆෝන් එකත් බිමට වැටුනා.......🤦♀️😣🙂🤭💕😁👍👍👍👍👍👍👍👍👍👍👍
Ow 😂😂😂
මමත් බයවුනා😱💀☠️👻
Ade ekanam aththa
නයිස් කුනුහරුප කියන් නෙපා පොඩි වුන් බලනවා.😂😂
Mini caption එකෙ ආතල්ම එකා dileesha කියන එවුන් like එකක් දාන්න බලන්න 😅😅😅❤
4:27 ඒ ගියෙත් හොල්මනක්ද 😮😮
Sirwt😂
Eee sira ne😮
Hmm 😮
ow appa😂baya wenwne
මමත් dakke etakota
ඔවට දිලීෂ අරන් හරියන්නෑ oka bayai😂😂😂❤❤
දිලිිෂ සුපිරි
Oka pandithya oka bayai 👀😹😹
දිලීෂ මරු ❤❤❤
ඕවා බලන්න එපා දිලීශය රෑට ඇදේ චූ දායි 😂😂😂 supiri ayeth ona mini caption ayye
Aluth crush eka 😪
Dilisha pw bn.😂😂😂
හොල්මන් වීඩියො ඉල්ලුවට ඕවා දාලා බේරෙන්ට බෑ හරිත❤️😏ඒත් සුපිරියක් cuddah ft ft 🤭❤️
පලවෙනි වතාවට පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකී මගෙන්ද කොහෙද😒
❤️🫶
සුපිරියක් තමා....දිගටම ඕනී❤❤😊😊
annne delisha aiya bayainne
Eth aye super video ekak a mini caption aiye
Thawa godak onii 🥳🥳😁😁
Niyamayi pathta atal aiye ❤️
ගැම්මක් තමා 💗✌️
සුපිරියක් තමයි.❤Mini Caption.
මම චැලේන්ජ් කරන්වා පල්මඩ ඇහෙන විලාප ශබ්දය ගැන හොයන්න 1000 දෙන්වා
oya mirigamada?
මමත්
Hm
@@PinsaraThushan-lj3yf koheda
Mamath
MINI CAPTION ත් මේ පාර බය උනා.. නේ 😂 පට්ට ආයෙත් ඕනා...😘...
Aneee dilishata adareiiiii 😩💗👀
Ayyeee plssss hamadama vlogs diliiisha ayyath ekka onaa ❤❤❤❤❤❤❤
විලාප ශබ්දය හොයමුතේ😁😎
Palmada neda
@@SHADOWgaming27328 yep
කුනුහරප කියන්ට එපා😂
Uba ehenam balanna epa 😂
😂
Nice bn podi beast patta baya hituna❤
හොල්මන් ගෙවල් වල කරන විඩියො දිපන් යාලුවො එක්ක ❤
ඇත්ත
Ow ewa Maru aneew
Ow ewa Maru aneew
Ow
තව එව්වා ඕනා හොල්මන්😅😅
හැබැයි මටනම් බය හිතුන්නේ නෑ
මෙ වගෙ විඩියො සෙට් නෑ මචන්.උබ්ලා ප්ලෙස් එකකට ගිහින් ක්ලානම් මරු❤
මම තමයි එක
මාවත් විඩියෝවකට ගන්නකෝ😥😰😢😓
මම බත් කකා හිටියේ මට හිර උනත් එක්ක අර අන්තිම එකට
Nice kolo❤
ඇදේ සීන් එක යද්දී කිරි බිබී හිටියේ 😂හොල්මන දැක්ක යමන් හිනා ගිහින් කිරි එක බිම😂❤
සුපිරි mini caption අයියේ ❤️❤️
දිලීෂ අයියා ඉන්න වීඩියෝ විතරයි බලන්නෙ 🌝❤
Math💜💜
Me too❤️
අද boys කිවුවෙ නෑනේ,good 🥰
Niyami aiye😮❤
නියමෛ
Kazzai by goyum බලන්න එකේ ලංකාවෙ සිද්දියක් තියෙ ලගදි දාපු Forest 001
🎬👻 Fargando 😂😂
බයයි බන්
550 weni like eka magen kollo
තව කුනුහරැප කියපං😂😂😂😂😂❤❤❤❤😂❤❤😂
Oyage video patta bn
පටිට බං අයියලා 😂😂😂❤
Supiriyak thama
පල්මඩ කැලේ 24 hours inna thiyenne yaluwo ekka.... 🙂
😮ammo eka hodayi, habayi tikak risk wadk
Aniwaryayen one😮😮😮
Fargando වගෙ Script නැතුව😂🎬👻🚷
❤supiri ❤ invasticatson එකක් ඔනා 🙏👍❤️🔥❤️🔥
Yaaluwa hodin ne. Ilaga video eke Thovilayak balmu.✌️✌️✌️
දිලීශ අයියා මරු ❤😊
Fergando balana kattiya me konata😊❤
Fargando 🚷 S2 episodes42😂 බලට තියෙනවද කවුරු හරි😂🤣🎬👻🌧️💧💧🚷🤔🤣🤣
උන්ගෙ ගොඩක් video Script 👻🎬🚷🤣 බන් තාම තෙරුනෙ නැද්ද බන් 👍👻
@@user-vk5ci1ys3k hm
@@user-vk5ci1ys3k athal ekata balano😁
Sri lankan Mr.Beast ❤❤❤
දිලීශ..❤❤
සුපිරියක් අයියේ 😎💙
4:27 me mini caption hoyan holma avith da koheda 😂
😅Fargando team එකෙ👻🎬 උන්ගෙ එවට වැඩිය
❤😊 මෙව ආතල් Reaction ❤❤❤❤❤
ආතල් ghost 👻 video එකක් brothers 🤤🤤
දිලීෂයා ආතල්...🎉🎉🎉
දිලීෂ අයියා එක්ක හොල්මන් videos මරු 🤣❤️
Gammak thama ithin
Mini caption ta wada thilishata adarei❤❤❤
mini caption 🥰 superi😘
දිලීශ ලස්සනයි අනේ 😗❤️🩹
Math podi akkenek oya dan okkoma mama baluwa 😂😂😂😂😂
දිලිෂයත් මම වගෙ හොල්මන්වලට බයයි වගෙ😲🥵
සුපිරි ඇ.😘
සුපිරියක්
Cam eka lagin oluwak giya dakkada 😮
Oo
මරු❤
අන්තිම😢 විඩියෝ එක බලලා මගේ පෝන් එකේ ඩිස්පේ එක ගියා
OMG ammo kohomada eka 💀💯💯💯💯💯💯
Thaniyama windigo gana hoyana video akak one broo naththama oya 😊
Supiriyatama baya una yako😮😮
අඩො අන්තිම එකටනම් බය උනා.විඩියෝ එක බැලුවෙත් බයෙන්😁🥵
Cam eka lagin giye hollamak da ee😮😮
ADO sirawata bayawuna 😊
කවුද අර කෑ ගහපු පොඩි හොල්මන.
tawa holman gadaraka widiyo akak karannako❤❤👍
Maru❤
මම බය වුනා බන්😢😢😂😂❤❤😅😅😮😮😅😅
කනත්තක රැයක් ඉදපන්න්කො❤💜
අද දිලීශට වැඩිය මූ බයවුනානේ
බය වුනා❤😂❤😂
අඩෝ අන්තිම එක බලලා කෑගැහුනා ඕයි 😂
අයියෙ ඔයා නැමෙනවත් එක්ක මොකහරි කැමරාව ගාවින් ගියා
Ow math dekka hebei.e holmnakwatda😢
ඒ වගේ තව ගොඩක් ඕන❤❤
නියමයි යකෝ Episode වගේ දාහං
අයියා සුපිරි අෑ මං කැමති ඔයාට චැෙල්න්ජ් එකක් ෙදන්න කැමති🎉🎉ඔයා යාලුෙවා ෙසට් එකත් එක්ක කාමරයක දවස් 2ක් එලියට එන්නැතුව ඉන්න ඔ්නි කැමතිද?
ela supiri
Kazzi eke balanna eka supiri 😮
4.27
Real හොල්මන් 💀❤️🔥
දිලිෂ අයියෙ රැට චු යයි 😂😂😂😂😅
උබලගේ කැමරාව issarahathh ඉන්නවා
දිලීෂ මරු නේ 😂💔
Vishpa aiyye😀❤
තව තව අලුත් විඩියො ඔනෙ❤
Q&A karannadda
Eww දිලීශ😂😂❤
1st oii😂
මරු මරු මරු ❤❤❤😂😂😂😂
Supiri🎉🎉🎉
පැල්මඩ විඩියෝ එකක් ඕනේ nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
❤
Fargando 👻🎬🤣🤣
Fargando 🚷 Script 🎬👻🤣
Bayanane❤❤❤
මට අවුරුදු 11 . මම යාගෙ වීඩියෝ වලට ගොඩක් අාසයි . විෂේශයෙන් දිලීශ අයියා ඉන්න එ් වා
5:00