මම වැවක් මැද්දෙ පැය 24ක් හිටියා | I Survived For 24 Hours Middle Of A Lake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • In this video, I'm going to spend the 24 hours in a lake-a challenge more extreme than anything we have ever done before.
    SUBSCRIBE for more videos.✔️
    Our Experiments Playlist Here-:
    • Experiments By Mini Ca...
    Content Strategist - Mahesh Aluthge ( / imlazy6000 )
    Join with us-:👇
    ⭕Facebook Page -:bit.ly/3FUtgQP
    ⭕Facebook Group -: bit.ly/36HHlWc
    ⭕Instagram -: bit.ly/3FSUmrv
    ⭕Tiktok -: bit.ly/3AmSXbs
    #MiniCaption #mrbeast #srilanka

ความคิดเห็น • 1.1K

  • @අනුරප්රියන්තඅනුරප්රියන්ත

    දුලාජ් අයියා නම් සුපිරිම පට්ට හොඳ යලුවේක් බලපු හැම විඩියෝ එකම ඔයත් එක්ක එකට හිටපු කොනෙක් ... එයානම් මරැ ... හැමෝම පරිස්සමට තව විඩියෝ දාන්න හැමදාම මං ඔයලාගේ විඩිවෝ බලනවා

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey ปีที่แล้ว +365

    හැබැයි මොන උනත් ශාන හොද යාලුවෙක් ❤️‍

  • @randika-f2s
    @randika-f2s 4 หลายเดือนก่อน +540

    යාලුවනේ මේකට ලයික් 10 දෙනවද😢

  • @KavishkaLakshanofficial
    @KavishkaLakshanofficial ปีที่แล้ว +198

    මේකනම් සුපිරියක් Mr.beast වගේමයි 🇺🇸🇱🇰

    • @VinadaPuldith-du7yj
      @VinadaPuldith-du7yj ปีที่แล้ว

      😂😂😂😂

    • @KavishkaLakshanofficial
      @KavishkaLakshanofficial ปีที่แล้ว +4

      @@VinadaPuldith-du7yj Mr.beast මේ වගේ විඩියෝ එකක් කලා බැලුවේ නැත්තන් මැද්දෙන් පනින් නැතුව ඉන්න 😄

    • @VinadaPuldith-du7yj
      @VinadaPuldith-du7yj ปีที่แล้ว +3

      @@KavishkaLakshanofficial ඔව් කලා තමා මන් උබ හරි කියල තමා කියන්නෙ. මන් හිනාඋනේ උන්ට මචන්. මොකද තමන්ගෙම දෙයක් කරගන්න බැරි අනුන්ව කොපි කරන ගෙවලයො තමා ලන්කාවෙ ඉන්නෙ 😂

    • @kanishkagimhana
      @kanishkagimhana ปีที่แล้ว +1

      ​@@VinadaPuldith-du7yjuba ube deyak krahanko ❤

    • @KavishkaLakshanofficial
      @KavishkaLakshanofficial ปีที่แล้ว

      @@VinadaPuldith-du7yj Ah Sorry Hode Arama kiwwat 🥺

  • @dulajpriyashan95
    @dulajpriyashan95 ปีที่แล้ว +93

    ඔන්න යාලුවෙ මම මිනි කැප්ශන් එක්ක නම් දවසක් බෝට්ටුවක හිටිය. ඔයාලත් කැමතිද මමත් එක්ක එහෙම ඉන්න 😃

  • @kavindiharshani
    @kavindiharshani ปีที่แล้ว +95

    අඩ්ඩේහ් Mr. Beast Sri lankan version😎සුපිරි අයියා😌👍ගැම්මක් ආ❤👊

  • @Busloverssl-t7z
    @Busloverssl-t7z ปีที่แล้ว +70

    ගැම්මක් තමයි අයියේ ඔයා සුපිරි , ඉදිරියටත් මේවාගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . 🥺

  • @fzzwbwbwhna
    @fzzwbwbwhna ปีที่แล้ว +315

    මරැ අැමදාම අපිට කරන්න තියා හිතන්නවක් බැරි චැලේජ් කරන මිනිකැප්ෂන්ට ශක්තිය දයිරය ලැබේවා 🙏🙏😱👍👍👍

    • @srilankanghost9356
      @srilankanghost9356 ปีที่แล้ว +3

      Videos walata nohitiyata oita wada dawas ganan kepakirim karapu.adatath karana kattiya innawa bro.🔥

  • @Chaseclothing264
    @Chaseclothing264 ปีที่แล้ว +175

    Sri Lankan Mrbeast l😅

    • @GamingBoy-19k
      @GamingBoy-19k 8 หลายเดือนก่อน +5

      Na yako sri lanka Mrcaption 😅😅

    • @amashadilshani1434
      @amashadilshani1434 8 หลายเดือนก่อน +2

      Yes yes❤❤❤

  • @chamilawickaramaarachchi4784
    @chamilawickaramaarachchi4784 ปีที่แล้ว +105

    1St ගැම්මක් ශ්‍රී ලංකන් MR. BEAST❤

    • @AyomiLakmali-v6h
      @AyomiLakmali-v6h ปีที่แล้ว +2

      😮😮😮😮😮😮😮😮😮😮😅😮😢🎉😂

  • @ThilakRathnayaka-fc2eg
    @ThilakRathnayaka-fc2eg 11 หลายเดือนก่อน +48

    දුලාජ් නම් සුපිරි යාලුවෙක් විශ්ව අයියේ ❤😊😊

  • @ayodsanjutha
    @ayodsanjutha ปีที่แล้ว +197

    පාඵ ගෙදරක රැයක් ඉන්න challenge එකක් ඕන!!!!!!!!

    • @nilukasanjeewani1709
      @nilukasanjeewani1709 11 หลายเดือนก่อน +13

      සිරාවටම බන්

    • @minicaption
      @minicaption  10 หลายเดือนก่อน +69

      අලුත් වීඩියෝ එක බැලුවද?❤️🔥

    • @ayodsanjutha
      @ayodsanjutha 10 หลายเดือนก่อน +6

      Ow baluva❤❤❤🎉😊

    • @BhagyaBhagya-rx7ll
      @BhagyaBhagya-rx7ll 10 หลายเดือนก่อน +4

      ඔනි අයියේ

    • @ThiliniLakmalicosmatics
      @ThiliniLakmalicosmatics 8 หลายเดือนก่อน +1

      Daalaa thiyenne

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ ปีที่แล้ว +28

    අඩෝ උබනම් ආගමක් හොදේ ..පට්ට බන්...ආදරෙයි ❤

  • @THEPHOTOGRAPHER-s9y
    @THEPHOTOGRAPHER-s9y ปีที่แล้ว +71

    Mini caption පැය 24 ක් මිනී පෙට්ටියක වැලලෙමු 😅
    එහෙම ඕනේ කියන අය මේ කොනට 😅
    👇👇👇

  • @denethkolla6555
    @denethkolla6555 ปีที่แล้ว +49

    මේ වගෙ මහන්සිවෙල දුක්විදගෙන ඇඩ්වෙන්ච වීඩියො දාන කෙනෙක් ලංකාවෙදි දැක්කමයි....ඉක්මන්ට සබ්මිලියනෙ ගහන්න පුලුවන් වෙන්න ඕන❤

  • @chamilaprasanne
    @chamilaprasanne ปีที่แล้ว +82

    අඩෝ උඹ නං හැමදාම කරන්නේ "ගැම්මක් තමා" කියන්න හිතෙන වැඩ.. නියමයි බන්. ඉස්සරහට සුපිරියටම වැඩක් කරන්න උබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🎉❤❤😊

  • @BIMAToks
    @BIMAToks ปีที่แล้ว +30

    අනේ ඊලග වීඩියෝ එකත් ඉක්මනට දාන්නකො🙏🙏🙏🙏❤️❤️❤️ අද වීඩියෝ එක පට්ට ❤

    • @shortthink.
      @shortthink. ปีที่แล้ว

      ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video
      චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️

  • @official8119
    @official8119 ปีที่แล้ว +90

    උබත් එක්ක ඕන දුකකට ඉන්නෙ එක යාලුවයි ඒ ඔය බෝට්ටුවේ උබ එක්ක හිටපු එකා විතරයි . අනිත් ඔක්කොම උබ එක්ක වාසියට ඉන්නෙ කොල්ලො 🙂👍

    • @senulashenal
      @senulashenal ปีที่แล้ว +9

      ඇත්ත😢

    • @minicaption
      @minicaption  ปีที่แล้ว +33

      Aniwa😼

    • @Danavlogs2002
      @Danavlogs2002 ปีที่แล้ว +4

      😂😂😂

    • @AVMRSHALI
      @AVMRSHALI ปีที่แล้ว +9

      හොවු අරැන්ටික හොදට කනව අරැ විතරයි ඉටියෙ 😢

    • @Thisara_Daniel
      @Thisara_Daniel ปีที่แล้ว +10

      100% ක් එකගයි.ජරා යාලුවො ටිකක් ඉන්නෙ මුටනම්🤬

  • @toonboxshorts4629
    @toonboxshorts4629 ปีที่แล้ว +90

    සුපිරියක් තමා.කවදාහරි Mr.beast වගේ මුලු ලෝකෙම දන්න කෙනෙක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤.

    • @inokachamari2982
      @inokachamari2982 ปีที่แล้ว +2

      අනේ මේ mini captain මෝඩයා නං එහෙම වෙන්නෑ

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน +7

      අලුත් වීඩියො එක බැලුවද?🔥❤️

    • @ihaveexactlysubscribers-wz7sv
      @ihaveexactlysubscribers-wz7sv 11 หลายเดือนก่อน +1

      @@inokachamari2982 Ai bari

    • @diferentthings652
      @diferentthings652 6 หลายเดือนก่อน

      @@inokachamari2982 plyn bn irisiyw thoge

    • @ChaChu-g6w
      @ChaChu-g6w 21 วันที่ผ่านมา +1

      ❤😮😊😢

  • @CASPER.860
    @CASPER.860 ปีที่แล้ว +28

    ado සුපිරියක් තමා srilanka MR BEAST ❤️

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +26

    උබ හෙන ගදයි යකෝ😅❤
    අදත් සුපිරියක්

  • @dulani2003
    @dulani2003 ปีที่แล้ว +96

    ඒ වුනාට දුලාජ් අයියා විතරයි යාලුවෙක් විදියට හොද අනිත් අයනම් වාසියට විතරයි වගේ 😏❤️‍🩹

    • @ChandikaHerath-i4u
      @ChandikaHerath-i4u ปีที่แล้ว +11

      එ ආතල් එකට නේ

    • @dulani2003
      @dulani2003 ปีที่แล้ว +1

      @@ChandikaHerath-i4u ඒ වුනාට කන්න ටිකක් හරි දෙන්න තිබුනනේ 😪

    • @AVMRSHALI
      @AVMRSHALI ปีที่แล้ว +4

      නැ සිරාවට

    • @Thisara_Daniel
      @Thisara_Daniel ปีที่แล้ว +6

      ඒක තමයි.මහ නරක යාලුවො ඉන්නෙ මෙයාට😡

    • @DileeshaDilshan1
      @DileeshaDilshan1 ปีที่แล้ว +3

      @@Thisara_Daniel idkind kynne ne bng😖

  • @nimeshbandara3646
    @nimeshbandara3646 ปีที่แล้ว +86

    Sri lanka mr beast 🎉❤

  • @GAMINGපඹයා-x3l
    @GAMINGපඹයා-x3l 5 หลายเดือนก่อน +4

    හැබයි මොනා කිව්වත් ශානා අයියා පට්ටම හොද යාලුවෙක් තමා❤

  • @naweenaajantha7855
    @naweenaajantha7855 ปีที่แล้ว +39

    අඩෝ වැස්සේ කොහමද හිටියේ අරුන් හොදට සතුටු උනා යකෝ ♥️♥️♥️♥️😂😂🎉

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน +3

      Hmmm😔😔

  • @SLC1234
    @SLC1234 ปีที่แล้ว +24

    අඩෝ උබට ලොකු දෙයක් කරන්න පුලවන් ඈ....❤❤❤

  • @Pasindu2006Akalanka
    @Pasindu2006Akalanka ปีที่แล้ว +23

    සුපිරියක් ඈ❤️‍🔥😍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +14

    මරු යාලුවො ටික😂♥️

  • @MadushikaAbeysekara
    @MadushikaAbeysekara 7 หลายเดือนก่อน +3

    දුලාජ් විතරයි නියම යාලුවා.සුපිරි තව ඉදිරියට යන්න සුබ පතනවා ❤

  • @MadushiLakshitha-lf4hy
    @MadushiLakshitha-lf4hy ปีที่แล้ว +13

    සුපිරි bro 😀ශාන් අයියා තමයි හොදටම කරේ🙂

  • @ashansandeep8333
    @ashansandeep8333 ปีที่แล้ว +7

    ශාන බොක්කේ යාලුවෙක් ❤️❤️❤️😍

  • @CTPODDA-x4o
    @CTPODDA-x4o 10 วันที่ผ่านมา +2

    මිනි කැප්ෂන් අය්යාට කැමති😊අය මේ පැත්තට ❤

  • @මායාවී-හ6ඤ
    @මායාවී-හ6ඤ ปีที่แล้ว +254

    අනේ යාලුවනේ මේකට ලයික් 10 දාන්න පුලුවන් ද😢😢😢😢

    • @SLBusPodda-YK
      @SLBusPodda-YK ปีที่แล้ว +3

      luke ❤😂

    • @Tisaradusmanta
      @Tisaradusmanta 6 หลายเดือนก่อน +3

      දැම්මා යාලුවේ ❤

    • @NuwanSandeep
      @NuwanSandeep 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @NuwanSandeep
      @NuwanSandeep 4 หลายเดือนก่อน +2

      මොනාද කරන්නේ වීඩියෝ

    • @NuwanSandeep
      @NuwanSandeep 4 หลายเดือนก่อน +2

      ​@@SLBusPodda-YKඒ වීඩියෝ වලට මං කැමතියි ❤️❤️❤️👍👍කොහෙද

  • @abdulbarikbarik4686
    @abdulbarikbarik4686 6 หลายเดือนก่อน +2

    දවසක්ම කැලෑවක ගතකරන challenge එකක් ඕනේ 😮

  • @Pasi_LK
    @Pasi_LK ปีที่แล้ว +40

    කොල්ලො ටික නැ වගේ හිටියට උන් වහිද්දී රැ බලන් ඉන්න ඇත්තෙ මොකක් හරි උනොත් කියලා 😊

    • @minicaption
      @minicaption  ปีที่แล้ว +8

      Hehe❤️

    • @shortthink.
      @shortthink. ปีที่แล้ว

      ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video
      චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️

  • @Slwonderbox2004
    @Slwonderbox2004 ปีที่แล้ว +19

    Superb අපිට survival අත්දැකීමකදී මුහුන දිය යුතු ආකාරය කියලා දුන්නට බොහොම ස්තූති මේ දුලාජ් අයිටනම් කොහොමටවත් බෑ survival වෙලා ඉන්න කොයිවෙලෙත් කටේ තියෙන්නේ යන එකමයි.and good luck our SL mr beast😂😂😮👉😃🐕🦁

  • @jinukachanmira
    @jinukachanmira ปีที่แล้ว +5

    1 st ❤❤ සුපිරියක් 😮

  • @Shehan1s
    @Shehan1s ปีที่แล้ว +8

    පට්ට බන් උබනම් දුලාජ් පට්ට බොකක් අනිත් එව්නම් උබව කන්න අාපු එව්න් පට්ටබන් videos ඉක්මන්ට දාන්න😊

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +10

    මෙදා පාරත් සුපිරියක් තමයි ❤❤❤

  • @Minifire-2010
    @Minifire-2010 ปีที่แล้ว +73

    Mini caption ට ආදරේ අය කෝ.
    👍👍👍❤❤❤🎉🎉🎉

  • @Darksky-s6k
    @Darksky-s6k ปีที่แล้ว +9

    කෝමද මිස්ටර්බීස්ට් කමෙන්ට් එකක් දැම්මොත් 🤤🤤🤤

  • @seniruseniru8467
    @seniruseniru8467 ปีที่แล้ว +10

    Hide and seek part2 ekk one ❤️😊

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 ปีที่แล้ว +20

    ඔයාගෙ වීඩීයො වල අමුතුම වයිබ් එකක් තියෙන්නෙ බ්‍රදර්❤️
    බලන්න හරි ආසයි❤️
    Keep it up✨️

    • @shortthink.
      @shortthink. ปีที่แล้ว

      ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video
      චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️

  • @Malsha2007
    @Malsha2007 ปีที่แล้ว +75

    ඊලග පාර කලින් අල්ලන සෙල්ලම් කර්පු පාක් එකේ තිබ්බ කුලුන උඩ පැය 24 ක් ඉදපන්😂

    • @animalsworld4749
      @animalsworld4749 ปีที่แล้ว +6

      ඒකෙ නම් හොල්මනුත් ඇති 😂

    • @Malsha2007
      @Malsha2007 ปีที่แล้ว

      @@animalsworld4749 😁🤣

    • @supulhasanka7868
      @supulhasanka7868 9 หลายเดือนก่อน +2

      Eh kohed bn eh park eka tiynne 😂

  • @Sahan-f9p
    @Sahan-f9p ปีที่แล้ว +16

    මිනි කැප්ෂන් අය්යා නම් වැඩ්ඩෙක් තමා❤😎🤛

    • @shortthink.
      @shortthink. ปีที่แล้ว

      ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video
      චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️

  • @chamiyagamingff2824
    @chamiyagamingff2824 ปีที่แล้ว +30

    මේ පාර එකනම් සුපිරියක් කියන උන් මේ කෙනාට

  • @SewwandiMadushika520
    @SewwandiMadushika520 ปีที่แล้ว +11

    නූඩ්ල්ස් හදන්න ගිහින් තව පොඩ්ඩෙන් රැව්ල ලෙෆ්ට්😂

  • @SLGAMER-
    @SLGAMER- ปีที่แล้ว +5

    සුපිරියක් තමා 17:29

  • @RayansCompilation
    @RayansCompilation ปีที่แล้ว +3

    Ubama bag eka ready karalaa, ubama surprise wena eka aathal😂🤣

  • @Royelimandara
    @Royelimandara 2 หลายเดือนก่อน +2

    අයියෝ මෙහෙමත් යාලුවෝ සෙට් එකක්😂😂😂😂😂

  • @paramimathagama
    @paramimathagama ปีที่แล้ว +8

    රොබින්සන් කෲසොවත් ඔච්චර වැඩ්ඩෙක් නෙමෙ කියන අය මේ කොනට

    • @Giautomotive-premium
      @Giautomotive-premium ปีที่แล้ว

      රොබින්සන් කෘසො කියන්නෙ කවුද

    • @Giautomotive-premium
      @Giautomotive-premium ปีที่แล้ว

      කොනටනම් එන්නෙ නැ පලකො

    • @paramimathagama
      @paramimathagama 11 หลายเดือนก่อน +1

      hari ah konata enneth nane mamm baya una .

    • @Giautomotive-premium
      @Giautomotive-premium 11 หลายเดือนก่อน

      @@paramimathagama අනෙ මෙ

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +6

    බලු යාලුවො 😂😂

  • @YasiruPradeep-cv6gn
    @YasiruPradeep-cv6gn ปีที่แล้ว +5

    අයියේ අරැන් ටික කපලා ඔයාලා දෙන්න විතරක් හොටෙල් එකට ගිහිල්ලා සුපිරි දවසක් ගත කරන්න අරුන් ටිකට හොරෙන් ගිහිල්ලා විඩියෝ කොල් එකක් අරන් පෙන්නන්න.❤❤අනිවාරයෙන්ම කරන්න ❤😢

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน

      Hmm🔥❤️

  • @ItzmeRicky_3
    @ItzmeRicky_3 2 หลายเดือนก่อน +1

    මිනිකැප්ශන් වීඩියො එකක් කරනවනම් යාලුවන්ට ආතල්😂💕

  • @dininduchathumal5500
    @dininduchathumal5500 ปีที่แล้ว +11

    ලංකාවෙ Mr.BEAST ♥️🔥 keep it up mini caption

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน +1

      Adarei ❤️❤️

  • @kumarigamage9001
    @kumarigamage9001 11 หลายเดือนก่อน +1

    අදත් සුපිරි වීඩියෝ එක ඔහොම යන් තෙරුවන් සරණයි😂😂❤❤❤❤😢

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +37

    ලන්කාව ජ්‍යාත්‍යන්තරයට අරන් යන පොරක් ❤🔥

  • @makeandride
    @makeandride 10 หลายเดือนก่อน +2

    කන්ටෙන්ට් ටික පුලුවන් විදියට English වලින් කරන්න ටික ටික ඉගෙන ගත්තා නම් ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකත් අල්ලන්න පුලුවන් වෙයි

  • @sandunishashikala4649
    @sandunishashikala4649 3 หลายเดือนก่อน +3

    14:27 ගිය ආත්මෙ වැහි දෙයියො වෙලා ඉදිය mini caption 😂😒😩💔

  • @ChaChu-g6w
    @ChaChu-g6w 21 วันที่ผ่านมา +1

    සුපරි තැනක් සුපරි❤😮😊

    • @ChaChu-g6w
      @ChaChu-g6w 21 วันที่ผ่านมา

      මටත් ලයික් එකක් දාන්න😂❤😊

  • @AIKolla
    @AIKolla ปีที่แล้ว +8

    Cream Cracker එකෙන් ස්පොන්සර් එක ගත්තනම් හරේ😅❤

  • @yasasith5970
    @yasasith5970 ปีที่แล้ว +5

    ක්‍රිම් කැකර් හොද ගානක් දීලා බොයිස් 😅😂

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน

      Naa😾

    • @yasasith5970
      @yasasith5970 11 หลายเดือนก่อน

      @@minicaption boru boru hehe

  • @shashikasRK
    @shashikasRK ปีที่แล้ว +3

    සුපිරියි Mini Caption ❤

  • @ireshakumari3683
    @ireshakumari3683 5 หลายเดือนก่อน +1

    අනේ ෂෝක් මේ වගේ වතාවක් දාන්නකෝ mr.beast😘😘😘

  • @dinukahasaranga6047
    @dinukahasaranga6047 ปีที่แล้ว +7

    මේක ගොඩබිම ගාවමයි තිබ්බෙ රෑට. 😂😂

  • @dushansathmika1459
    @dushansathmika1459 ปีที่แล้ว +1

    පට්ට❤😮

  • @luckygirly
    @luckygirly ปีที่แล้ว +3

    5:00 😂😂 e set eka patta❤

  • @sarathihalanayake7888
    @sarathihalanayake7888 ปีที่แล้ว

    ගැම්මක් තමයි.
    පුළුවන් නම් හොල්මන් තිබෙන ගෙදරකට ගිහින් video එකක් දාන්න

  • @sazii..
    @sazii.. ปีที่แล้ว +5

    සුපිරියක් තමයි ♥🔥

  • @maheekamaduwanthi7350
    @maheekamaduwanthi7350 9 หลายเดือนก่อน +1

    සුපිරි 😂😂😂😂

  • @dinuherath-ds4ee
    @dinuherath-ds4ee ปีที่แล้ว +4

    mini Caption පිස්සුවක් තමයි❤❤

  • @randunuytrandunu
    @randunuytrandunu ปีที่แล้ว +2

    Gammak thamai mr beast....😹👍💓

  • @Lakshantechnic-SL
    @Lakshantechnic-SL ปีที่แล้ว +14

    අද සුපිරියක් කියන අය මේ කොනට සෙට් වෙමු 😊😊

    • @shortthink.
      @shortthink. ปีที่แล้ว

      ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video
      චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️

  • @thusharijaanakeekumara6194
    @thusharijaanakeekumara6194 ปีที่แล้ว +2

    මිනි කැප්ෂන්ට ජය වේවා!!!😊😊😊😊

  • @SmilingForest-yc2mz
    @SmilingForest-yc2mz ปีที่แล้ว +6

    යාලුවොනමි මහ පොන්න සක්කිලි යාලුවො

    • @Thisara_Daniel
      @Thisara_Daniel ปีที่แล้ว +1

      ඇත්ත

    • @SmilingForest-yc2mz
      @SmilingForest-yc2mz ปีที่แล้ว +2

      ​@@Thisara_Danielow bn මොනවා වුන් අැරන් දෙන්නනාට බිස්කටි1ක් විතරක් දිලා අැරන් කෙලපු 1ක වැරදි එකකත් කෙලියෙ අරැගෙ සල්ලි විලන්නෙ

    • @Thisara_Daniel
      @Thisara_Daniel ปีที่แล้ว

      @@SmilingForest-yc2mz සිරා බන් මහ තිරිසන්නු ටිකක්.මිස්ට බීස් අයියගෙ හිත හොද හින්ද හොදයි නැත්තම් ඕකුන්ව එලවන්න ඕනෙ😡

    • @minicaption
      @minicaption  11 หลายเดือนก่อน

      Anee😔

  • @dulshankanishka
    @dulshankanishka ปีที่แล้ว +1

    හිච්චි mr beast සුපිරි හොඳේ 🔥❤

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි ❤

  • @Sheshika
    @Sheshika ปีที่แล้ว +1

    Ade mr.beast wage
    Eewage kiwada hari dawasaka supiriyatama hariyanna one
    Jaya wewa set ekatama ❤😊

    • @minicaption
      @minicaption  ปีที่แล้ว

      අලුත් එක බැලුවද? ❤️😽

  • @Hirusha7687
    @Hirusha7687 ปีที่แล้ว +3

    මේවගේ තව ඔනේ ❤ ආදරෙයි❤❤

  • @Tiger_GamingSL
    @Tiger_GamingSL ปีที่แล้ว +2

    Mini capaaa ub 1m ghuwhm me comment eka amathaka krnn epaa💓✨

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. ปีที่แล้ว +5

    අදත් සුපිරියක් තමයි ❤❤🔥🔥🔥

  • @HimangaMethnadi
    @HimangaMethnadi 3 วันที่ผ่านมา

    Mini aiya ekk hitapu aiya withrai hoda yaluwekt hitiye 🙂 anik ayanm yaluwo newe 🙂

  • @SathsaraDasun-u9q
    @SathsaraDasun-u9q 5 หลายเดือนก่อน +3

    ලයික් 1m ඔ්නෑ❤😅😊😂

  • @sithmiprabashi3492
    @sithmiprabashi3492 ปีที่แล้ว +2

    අයියෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි😘😘😘

  • @SOLOELEPHANT
    @SOLOELEPHANT 5 หลายเดือนก่อน +6

    වතුරට වැටිල මැරිල යන video එකක් ඕන 🙃🙌

  • @Freedom-net1
    @Freedom-net1 7 หลายเดือนก่อน +1

    මේ යගෙ විඩියො නම් මරු ❤❤

  • @GG_Shorts-GG
    @GG_Shorts-GG ปีที่แล้ว +5

    උබට බුදු සරනයි කොම්ලෝ 😊😊

  • @DilshanBEATZ
    @DilshanBEATZ ปีที่แล้ว +2

    ඇඩ් එකත් බෝට්ටුවෙම කිව්වනං මරු හැබැයි 🙂❤

  • @sasangasanjaya6841
    @sasangasanjaya6841 ปีที่แล้ว +4

    ado patta bn😎🤗

  • @SupunJayawardena-d5u
    @SupunJayawardena-d5u 19 วันที่ผ่านมา

    ඔන්න මම දැම්මා 😊

  • @travelwithchabiya
    @travelwithchabiya ปีที่แล้ว +3

    පාප මිතුරෝ ❤❤❤❤😂😂😂😂

  • @MANA-ie2ey
    @MANA-ie2ey ปีที่แล้ว +2

    Next Level machn ❤🎉

  • @සිකුරුProduction
    @සිකුරුProduction ปีที่แล้ว +3

    අපි නම් බය නැහැ පිහිනන්න දන්නවා මුබුදෙත් පිහිනනවා ❤️

  • @YasithIlangarathna
    @YasithIlangarathna 2 หลายเดือนก่อน

    සුපිරියි අයියෙ ❤🎉

  • @deshanisuru2265
    @deshanisuru2265 ปีที่แล้ว +6

    යාලුවො ටික ගියාම කවුරුවත් හිටියෙ නැත්තන්,ද්‍රෝන් එක යවන්නෙ කව්ද 🙄

    • @shortthink.
      @shortthink. ปีที่แล้ว

      ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video
      චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️

  • @MenujaTathsilu-p5p
    @MenujaTathsilu-p5p 11 หลายเดือนก่อน +1

    අයියා තමා ලංකාවේ Mr.beast 💥💥💯💯👏👏

  • @gamingbro305
    @gamingbro305 ปีที่แล้ว +4

    Gammak thamai mini caption ❤❤❤

  • @GamunuKarunarathna-i4k
    @GamunuKarunarathna-i4k 7 หลายเดือนก่อน +1

    මුන් සෙට් එකත් එක්ක හැමදාම විඩියෝ දාන්න🎉😂❤

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    ආදරෙයි ඈ ❤️🥰👌

  • @ramaster1652
    @ramaster1652 ปีที่แล้ว +1

    Mita wada ara wage Adventure
    Grupp wada hondai kiyanna aya me coment ekata like dahanla 😊