හතු සීනිසම්බෝල එක්ක සදුදා දවල් කෑම😋/Lunch Menu Idea Sinhala/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 76

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් තමයි ඔයාගේ වීඩීයෝ බලන්නෙ....හරිම ආදරණීය චරිතයක් අක්කා ඔයා...❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි .❤️🥰

  • @Cameila.shardonay
    @Cameila.shardonay ปีที่แล้ว +1

    මාත් හරිම ආසයි කෑම හදන්න ලස්සනට පිළිගන්වන්න.. ඔයාගෙ කෑම මෙනු හරිම ලස්සනයි... ආස හිතෙනවා... ❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️❤️

  • @grashannaleen3829
    @grashannaleen3829 ปีที่แล้ว +4

    අම්මෝ රස.....දුකයි ඒත් අද කෑම ගැන හතු එකනම් ශෝක් ආසයි ඒත් හතුයි අන්නාසියි මට කන්නබෑ අනේ ඇලජි වෙනවා ....ඔයාගෙ ඔය රසට උයන අත් දෙකට බුදු සරණයි ..ඔයාල හැමදාම සතුටින් ඉන්න ...නිමාලි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ඔයාට ගොඩක් ස්තුති නිමාලි ❤❤❤

  • @neranjanadissanayaka5799
    @neranjanadissanayaka5799 ปีที่แล้ว +2

    හතු සීනි සම්බෝල.... මම කවදාවත්ම හදල නැහැ... ඇත්තටම හරිම ආස හිතුන.. අනිවාර්යයෙන්ම හදන්න ඕන.. ගොඩක් ස්තූතියි ඔයාට... මේ වගේ අලුත් කෑම වර්ග අපට ගෙනත් දෙනවට.. ඔයාට ජයෙන් ජය ❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      බොහෝම ස්තුති ❤❤❤

  • @Nadeekap61
    @Nadeekap61 ปีที่แล้ว +1

    හරිම ආසයි ඔයා උයන විදිහ බලන් ඉන්න.❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    අදත් ලස්සන වීඩියෝ එකක් ඇරන් ඇවිත් ❤❤❤❤ අනේ අදමයි දන්නේ හතු සීනි සම්බෝලෙ ගැන තෑන්ක්ස් අක්කි ඔයාට ඒකනම් හදන්නම ඕනේ ඔයාගේ කෑම හරිම රස පාටයි ආදරෙයි ගොඩාක් ඔයාලට 👍👍❤️❤️❤️❤️😍😍 බුදුසරණයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි .බුදු සරනයි 🙏❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Wow dear lasasanata galapala kama hadala godake rasa athi dakakama,bada pirenava . Aye ikamanine anana dear me vage lasasana vidio akakine budu saranai

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බුදු සරනයි 🙏❤️❤️❤️

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +2

    හතු සීනි සම්බෝලය නංගීගෙන් දැන ගත්තේ . හදන්න ඕනෑ . ඇත්ත තමා කුස්සිය ලස්සනට තියෙනකොට හිතට පුදුමාකාර සැනසිල්දායක ප්‍රබෝධයක් දැනෙන්නේ ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      අනේ ඔව් අක්ක ගොඩක් දෙනෙක්ගෙ අපිලිවෙලම තැන තමයි කුස්සිය කියන්නෙ.අනිවාර්‍යෙන්ම හදල බලන්න අක්ක ඒක හරි රසයි .❤️❤️🥰

  • @nadeeshaniweerakoon4216
    @nadeeshaniweerakoon4216 ปีที่แล้ว +1

    මම හැදුවා හතු සීනී සම්බෝල ය හරිම රසයි❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️🥰 ඔව් ඒක හරිම රසයි

    • @nadeeshaniweerakoon4216
      @nadeeshaniweerakoon4216 ปีที่แล้ว

      @@fr.diaries 💛 video ආසාවෙන් බලනවා අක්කා ❤💛💚😍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      @@nadeeshaniweerakoon4216 බොහෝම ස්තුති නන්ගි ❤️🥰

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +1

    හරිම රස පාටයි කෑම ටික.❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Godak Godak rasa patai, harima rasawath, lassana vlog akk,hamadema pahadili, niyami recipe aka ❤️❤️❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි ❤️❤️❤️

  • @inokasilva656
    @inokasilva656 ปีที่แล้ว +1

    හතු seeni සම්බෝල මමත් hadanna ona. Oyage videos හරිම ලස්සනයි .

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤️

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 ปีที่แล้ว +2

    Thank you. ❤මම කවදාවත් හතු සීනි සම්බෝල හදලා නෑ.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      හදල බලන්නකො හරිම රසයි ❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Ammo akanam godak rasa patai akke dakkat asai❤tawa tawa me wage vedio genta oyata shaktiya labenta one akke.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි ❤️

  • @sanjeewaa8004
    @sanjeewaa8004 ปีที่แล้ว +1

    Rasama rasama rasa paatai mis ada kema wela nam...

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +1

    රසයි ලස්සනයි

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      බොහෝම ස්තුති ❤️

  • @ach1z
    @ach1z ปีที่แล้ว +1

    අද තමයි දැනගත්තේ හතු සීනී සම්බෝල ගැන. අනිවාර්යයෙන් හදලා කියන්නම්. Thank u so much ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      බොහෝම ස්තුති ❤️❤️❤️

  • @chithranganiedirisinghe8022
    @chithranganiedirisinghe8022 ปีที่แล้ว +1

    I never miss your videos. They are so relaxing to the mind.

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +1

    ආරම්භය ඉතා සුන්දරයි ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති ❤❤❤

  • @sandaoshadhee7657
    @sandaoshadhee7657 3 หลายเดือนก่อน

    Thanx dear

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම්ම් රස කෑම වර්ග 🌻🌻

  • @anuththaraprathibhani4423
    @anuththaraprathibhani4423 ปีที่แล้ว +1

    Rasa patai 🤤❤

  • @prashadi27
    @prashadi27 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰Yummy..😍

  • @nilukadesilva2181
    @nilukadesilva2181 ปีที่แล้ว +1

    Hatu seenisambole hadanawa ikmanta hari rasata kama galapala oya kiyalla denawa Thank you nangi oyata

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති අක්ක❤️

  • @dilaniudenika2653
    @dilaniudenika2653 ปีที่แล้ว +1

    Adai dakke hathu seeni sambola ,thank you nangi😊❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      බොහෝම ස්තුති අක්ක❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Neyama menu eka akka.asae dakkama.b.s

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      බොහෝම ස්තුති නන්ගි ❤❤❤

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sht818
    @sht818 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 ปีที่แล้ว +1

    අපිත් අද හතු හැදුවා.හතු සීනි සම්බෝලෙත් හදලා රස කියන්නම්❤️

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අපිට රස කියන්න ❤️

  • @HimeshaKulatunga
    @HimeshaKulatunga ปีที่แล้ว +1

    Recipies වලට ගොඩක් ස්තූතියි. ❤❤❤

  • @tharushasandeepani2483
    @tharushasandeepani2483 ปีที่แล้ว +1

    😍😍😍

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      Thank u දෝනි ❤️

  • @saubhagyahettiarachchi800
    @saubhagyahettiarachchi800 ปีที่แล้ว +1

    අක්කේ,මං ප්‍රංශෙට එන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්. මට කුඩා දරුවෝ දෙන්නෙක් ද ඉන්නවා.දරුවන්ගේ වැඩ කටයුතු කරන අතර කරන්න පුලුවන් රැකියා මොනවද තියෙන්නේ.අපි ලංකාවේ එනකොට රැකියාවක් කිරීමට සුදුසුකම් ලෙස සදා හදාගෙන එන්ඩ ඕනේ ඕනේ මොනවද.

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      මේ රටේ සාමාන්‍ය ක්‍රමයට පුන්චි දරුවො බලා ගන්න,පිරිසිදු කිරීමෙ රැකියා වගේ දේවල් තියෙනව.රූපලාවන්‍ය වගේ දේවල් ඉගෙන ගෙන ආවොත් සැලෝන් එකක රැකියාවක් වගේ කේක් හදන්න පුලුවන් නම් ගෙදර ඉදන්ම කේක් හදන්න වගේ ඕනම දෙයක් කරන්න පුලුවන් .නමුත් නීත්‍යානුකූලව එන්න නන්ගි .මොකද ඔයාලට හරි වීස එකක් නැති උනොත් හොද පඩියක් ලබා ගන්න අපහසුයි.ඔයාට වෙනයම් වෘත්තීයක් ගැන හොද පලපුරුද්දක් තියෙනවනම් ඒ ඕනම විදියක රැකියාවක් හොයා ගන්න පුලුවන් ..ප්‍රදාන වශයෙන්ම ප්‍රන්ශ බාශාව දැනගෙන ඉන්න එක අවශ්‍යයි.

    • @saubhagyahettiarachchi800
      @saubhagyahettiarachchi800 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කේ.

  • @nelumsamarakoon3933
    @nelumsamarakoon3933 ปีที่แล้ว +1

    👍

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +1

    Thanks නංගී ❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @thilinidesilva3629
    @thilinidesilva3629 ปีที่แล้ว +1

    කුකින් tips ගොඩයි...කෑම මෙනූවෙන් වැඩිපුර හිත ගියේ හතු සීනි සම්බෝලෙට.අක්කා butten mashroom වලින් හදද්දී රස වෙනස් වේවි නේද

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      සාමාන්‍ය හතු එක ගන්න නන්ගි .ලන්කාවෙ තියෙන හතු එක..වෙනද වගේම අදත් ඔයාට ස්තුති නන්ගි .❤️😘

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 ปีที่แล้ว +1

    Mamada 1ta baluww😂

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට❤❤❤

  • @wasanasharmalie1647
    @wasanasharmalie1647 ปีที่แล้ว +1

    ❤❤❤

    • @fr.diaries
      @fr.diaries  ปีที่แล้ว

      ❤️❤️❤️