Monday Lunch menu - කාලෙකින් මුකුනුවැන්නා මැල්ලුම් හැදුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 48

  • @Nadeeshani-Dilrukshi.
    @Nadeeshani-Dilrukshi. ปีที่แล้ว +14

    පලවෙනි කමෙන්ට් එක මගෙන්. අක්කගෙ පිලිවෙලවට කටහඩට හිත නිවෙනව. ඉදිරියටත් කරන හැම දේම හොදින් කර ගන්න ශක්තිය ලැබේවා ❤

  • @supipisithumini3054
    @supipisithumini3054 ปีที่แล้ว +11

    මට හරි ආසයි හශි අක්කගෙ කෑම එකක් කන්න 🥺❤️ මං කෙනෙක්ට ආසා වෙන්නෙ හරිම අඩුවෙන්.හැබැයි ඔයාට ගොඩාක් ආසයි ❤️ සමහර වෙලාවට ඔයාගෙ motivation කතා airpods ගහන් මං වැඩ කර කර ඉද්දි අහන් ඉන්නවා.❤️❤️❤️

  • @iranganiguruge3428
    @iranganiguruge3428 11 หลายเดือนก่อน

    මමත් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා. හරි ආසාවෙන් බලලා ඔයාගේ විදියට පිළිවෙලට අපිත් වැඩ කරගෙන යනවා❤❤❤❤❤❤❤

  • @Nishi780
    @Nishi780 ปีที่แล้ว

    මාත් උයන්න ගොඩක් ආසයි. මට පවුලෙන්ම ඒක එනවා . ඒ නිසා රහට උයන්න අලුතෙන් ඉගනගන්න ඕන නෑ🥺 මන් A/l කරන ලමයෙක්. මට ඒ හින්දා හැමදාම නම් උයන්න වෙන්නෙ නෑ .. මන් ඉස්සර නම් මොකුත්ම කරන්නෙ නෑ . ඒත් ලගකදි ඉදන් මන් පටන්ගත්තා මාසෙකට සැරයක් මන් මොකක්මහරි special කෑමක හදලා දෙනවා ගෙදර අයට...❤
    ඒකෙන් ලැබෙන සැනසීම මහමෙරක් තරම්. පොත් කියවන එකෙන් තමන්ගෙ ආත්මෙට සැනසීම ලැබෙනවා වගේම උයන එකෙනුත් අපිට ආත්මෙම සනසන්න පුලුවන් 🥺...
    මන් කවදහරි marry කරපු දවසක උනත් මොන තරම් කාර්යබහුල උනත් මගේ පවුල වෙනුවෙන් පුලුවන් තරම් රසට කෑම හදල දෙනවා. ඒක මන් දැන්ම ඉදන්ම හිතන් ඉන්න දෙයක්🥺♥ ඒකට ඔයාගේ vidios උනත් මාරම අශිර්වාදයක්..

  • @deheminethsarani8790
    @deheminethsarani8790 ปีที่แล้ว +6

    කටහඩ අහන් ඉන්න ආසයි 🤗❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 ปีที่แล้ว

    පුතා ,මගේ වයස ඔයාගේ වයසට තුන්ගුනයකටත් වඩා වැඩි ඇති සමහරවිට. ඒ ත් මම හරිම ආසාවෙන් බලනවා . ඉගෙන ගන්නවා ඔයාගෙන් ගොඩක් දේවල් . මට හිතුන මට තවත් ඉගෙන ගන්න දේවල් තිබිලනේ කියල . Thankyou putha .

  • @minolisarangi8132
    @minolisarangi8132 10 หลายเดือนก่อน

    Mama oyage vedio walata අබ්බැහිවෙලා.. ඒ තරම් රසවත් ..... ❤balapu ewa aye beluwath epa wenne nane ane.. ❤

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +3

    හරියටම කෑම උයන eka ඔයාගෙ භාවනාව වගේමයි .හරිම ආසයි බලන්න thanks nanga ...❤❤❤

  • @achinijayasooriya5582
    @achinijayasooriya5582 ปีที่แล้ว +5

    Cooking channel කොච්චර තිබ්බත් ආසම ඔයාගෙ vedios වලට

  • @Chathurikapriyadarshani-oo1bw
    @Chathurikapriyadarshani-oo1bw 11 หลายเดือนก่อน

    Mama asai oyage vidihata

  • @chamindhadammi6941
    @chamindhadammi6941 ปีที่แล้ว

    Adaraneeya hashi lankawe apitanam den wela thiyenne kema Kanna newei kema diha balagena inna

  • @jayarangatv1230
    @jayarangatv1230 ปีที่แล้ว

    Akki mata ada oya darani paththareta liya thibba liumak hambuna man aka asawen kiyeuwa..matath mage thaththa godak mathak wenawa..aya nethiwela aurudu2k ayawa mathak nouna 1 dawasak nehe akke...😥😥oyage video asawen balanne akki..oya katha karana widiya sok hithata maretama wadinawa😍😍

  • @shamilasewandi9743
    @shamilasewandi9743 ปีที่แล้ว +1

    ඔයා ගොඩාක් ආදර්ශමත් අක්කේ❤️🙏

  • @AchalaMaduwanthi-po7rj
    @AchalaMaduwanthi-po7rj ปีที่แล้ว +1

    Harima lassanai akke budu saranai පරිස්සමෙන් inna ❤️😍

  • @dili6984
    @dili6984 ปีที่แล้ว

    Adarei ❤❤❤❤

  • @ruwasamara3899
    @ruwasamara3899 ปีที่แล้ว

    Ganna adarsha godai mama godak dewal akka gen gaththa harima sathutui hama dama sathutin inna budu saranai

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome meal prep video Thank U so much Darling 🙏🤩😋

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 ปีที่แล้ว +2

    A wonderful time ☺️

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว

    ස්තුතියි ..👍❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Budusarani akki

  • @SachiniDilhara-do2rn
    @SachiniDilhara-do2rn ปีที่แล้ว

    Super akke super🤗🤗🤗

  • @AllinONE-iy6lo
    @AllinONE-iy6lo ปีที่แล้ว +1

    Akkige menu walata asai

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Oyage video enakam mama balana ennawa dan mama face book eke july 1 video eka dakala godak sathutu una oyata dan saneepada? ane puluwan hama dawasakama video ekak dandako matath hitha niwena dewal godak oya kiyanawa mama pregnant eka nisa oyage adahas mata me welawe loku haiyak

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 ปีที่แล้ว +1

    hi we miss u so much this log so nice to always your cooking 🍳 😋 💕 logs so nice and we can anderstan to you saying and cooking so nice to please can you give 2 time for a week logs to we a waiting this month log l so 1 of July u make a milk rice please can u show as soon as possible thank you so much budu saranai 😢😮😅😅❤

  • @madukalakmali7244
    @madukalakmali7244 ปีที่แล้ว

    Adarei akka 🥰❤❤

  • @sanjeewaranathunga6808
    @sanjeewaranathunga6808 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤ilove.akki

  • @nathashanirodani5305
    @nathashanirodani5305 ปีที่แล้ว

    oyage kitchen eka cute
    😍

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +1

    Voice එක ටිකක් සද්දෙන් ඇහුනනම් හොදයි

  • @nuwanthideSilva-vt5yl
    @nuwanthideSilva-vt5yl ปีที่แล้ว +1

    👌👌👌👌

  • @Blackbeauty004
    @Blackbeauty004 ปีที่แล้ว +3

    Comments walata like ekakwath danne netthe ai? :(

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    ලස්සනයි අක්කි❤️❤️❤️

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 ปีที่แล้ว

    මස් උයද්දි විනාකිරි දාන්නෙ ඇයි අක්කා?

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @peaceful_life68
    @peaceful_life68 ปีที่แล้ว

    ❤❤❤

  • @isurudanusha8230
    @isurudanusha8230 ปีที่แล้ว

    💕💕💕💕💕💕

  • @kavindisanjana5020
    @kavindisanjana5020 ปีที่แล้ว

    ♥️

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage1575 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @nishenifernando2724
    @nishenifernando2724 ปีที่แล้ว +2

    Pregnantda?

  • @nasikanayomi7036
    @nasikanayomi7036 ปีที่แล้ว

    🤪🤪🤪🤪🤪🤪❤❤❤

  • @hirunilakshani5767
    @hirunilakshani5767 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @DinithiSatharasingha
    @DinithiSatharasingha ปีที่แล้ว

    ❤️

  • @samadhinilmini972
    @samadhinilmini972 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chathurangichathurangi8973
    @chathurangichathurangi8973 ปีที่แล้ว

    ❤️

  • @dharshikamorel
    @dharshikamorel ปีที่แล้ว

    ❤❤❤❤

  • @SamithLakshan-d6p
    @SamithLakshan-d6p 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sandunisanduni2348
    @sandunisanduni2348 ปีที่แล้ว

    ❤❤❤❤

  • @imaraharshani7172
    @imaraharshani7172 ปีที่แล้ว

    ❤❤❤