Sandun Mahesh Fernando | Mathmal Sena (මත් මල් සේනා) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2022
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #BlindAudition #blindaudition
  • บันเทิง

ความคิดเห็น • 1.8K

  • @SandunMahesh
    @SandunMahesh ปีที่แล้ว +1189

    Thank you all of you.Your support is very valuable❤️❤️හදවතින්ම ආදරෙයි හැමෝටම..❤️❤️

    • @Ejjkkkllsj
      @Ejjkkkllsj ปีที่แล้ว +3

      🔥❤️

    • @tharaka5598
      @tharaka5598 ปีที่แล้ว +7

      මල්ලි ඔයා ගින්දර 🔥

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว +4

      Good luck

    • @nethufernando3633
      @nethufernando3633 ปีที่แล้ว +5

      May Ur All Dreams Come true Mah Brother 🥺❤️ God bless Uh 😙

    • @slmusichub9784
      @slmusichub9784 ปีที่แล้ว +3

      Niyamayi sir සුබ පැතුම්

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 ปีที่แล้ว +114

    කෝච්ලා වෙනස් කරන්න එපා plzz මේ කෝච්ලම.හැමදාම තියන්න මේ.වෙනකම් හිටිය කෝච්ලාගෙන් කැමතිම 5 දෙනා ♥️♥️

  • @deeveer1539
    @deeveer1539 ปีที่แล้ว +83

    These coaches are the best..so funny too😅 guy is super talented and smart. Coach Shashika is so humble

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +6

      Definitely 😊❤️

  • @sooriyavima9413
    @sooriyavima9413 ปีที่แล้ว +55

    මං මේ සිංදුව බලන 25 වෙනි පාරද ,🤔🤔🤔🤔🤔නෑ නෑ ඊට වැඩි.❤️❤️❤️❤️❤️කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි😍😍😍🙏🙏🙏හදවතින්ම සුබ පතනවා ඔබට ඉදිරියටම යන්න කියලා😘😘😘♥️♥️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +5

      😊බොහොම ස්තූතියි මේ පැතුමට..❤️🙏

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 ปีที่แล้ว +353

    නිළියො පරාදයි ශශිකාට ❤️❤️❤️🥰

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +11

      ❤️😌

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +15

      eka thama kollatath une 😅😜

    • @thusharasamarasinghe8333
      @thusharasamarasinghe8333 ปีที่แล้ว +10

      @@SandunMahesh bathiyage kathawata sehenna hitha dunna anthimat durak yanna hithuna hodama therima shashika ned😌❤️

    • @475Journalist
      @475Journalist ปีที่แล้ว +11

      සුරංගනාවියක් වගේ 💗

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +6

      @@thusharasamarasinghe8333 අනිවාර්යයෙන් 😊🙏❤️

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 ปีที่แล้ว +186

    කසුන් කල්හාරගේ ගීත නම් පිස්සුවක් ම තමයී. ලස්සනයි වොයිස් එක. 💓🎙️🎶🎧💓 ජයෙන් ජයම මල්ලි.ඉදිරියට ම යන්න.

  • @mr.a.r.2429
    @mr.a.r.2429 ปีที่แล้ว +140

    මොළෙන් ගේමක් ගහන කොල්ලෙක්....අවස්ථාව වැඩිම ශාස්ත්‍රීය ගායනයට හොඳම තැනට ගියා....good luck malli...

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +9

      Aniwarenn 😊❤️❤️

    • @imeshdananjaya1748
      @imeshdananjaya1748 ปีที่แล้ว +3

      Oya thami dinanne habai eka oluwen ain karan oyage gema gahagannna adarei 🙂💖

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 ปีที่แล้ว +160

    පෞද්ගලිකව මගේ සදාකාලික ප්‍රියතම ගීය. මත්මල් සේනා.... ❤..

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      Niyamai ❤️❤️

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +312

    මේ ලමයා මියුරු ගියා වගේ ලොකු දුරක් යනවා මේ තරගෙන් ශශිකා එක්ක..🙂🙂🙂❤️

    • @kumudukumari166
      @kumudukumari166 ปีที่แล้ว +4

      A lot

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +23

      Aniwaren eekata uparima uthsaha karanawa ❤️❤️😊🙏

    • @kawshalyaperera9829
      @kawshalyaperera9829 ปีที่แล้ว +11

      වැරදුනා ශශිකා මිස් එක්ක..🙂

    • @dreamer5340
      @dreamer5340 ปีที่แล้ว +5

      @@SandunMahesh u got the best coach bro....hope emotional playing from you ❤️🤟

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +4

      @@dreamer5340 definitely ❤️❤️😊

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +133

    කටහඩ නම් ...... superb ❤️❤️
    "සිතින් මා නොසැලී" play කරද්දි නම් ඇස් දෙකට කදුළු ආවා. සම්පූර්ණ සිංදුවම අහන්න තිබුනා නම් කියලා හිතුනා.ඒ තරමටම ලස්සනයි .Good luck. ..... !!!! 💐

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +4

      Thank you brother ❤️❤️🙏

    • @moureenfernando2487
      @moureenfernando2487 ปีที่แล้ว +7

      @@SandunMahesh
      ඔයාගෙ නිහතමානිකම හරිම ලස්සනයි.
      ඔයාට ආදරේ කරන , ඔයා වෙනුවෙන් comment කරපු හැමෝටම මග නොහැර reply කරපු එක නම් අගය කල යුතුමයි .ඒ වෙනුවෙන් මේ comment එක. Good luck .... !!!! 🌷🌷🤗🤗❤️

    • @nyxt4385
      @nyxt4385 ปีที่แล้ว +2

      @@moureenfernando2487 agreed✔✔💯
      He is very humble...love his personality❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +4

      @@moureenfernando2487 thank you 🙏😊❤️ පුලුවන් උපරිමයෙන් ඔයාලගෙ මෙ ආදරයට, ඔයාල මට දෙන මේ වටිනාකමට නැවත ප්‍රති වටිනාකමක් ප්‍රති ආදරයක් දීමයි මගෙ හැගීම..❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      @@nyxt4385 thank you ❤️

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +182

    තමන්ගෙම කියලා අනන්‍යතාවයක් තියන්න පුලුවන්
    දක්ශයෙක් මල්ලී ඔයා ❤ දිගු ගමනක් තියනවා ඔයාට 🎤හදවතෙන්ම සුභ පතනවා ❤❤❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි සහෝදරයා ❤️❤️

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +90

    ශෂිකා මිස්..ඒ නිහතමානීකම ❤

  • @rukiii3707
    @rukiii3707 ปีที่แล้ว +126

    Coach ව තෝරපු වෙලාව තමයි මරුම. හැමෝටම හිනා 😃♥️ good selection ❤ Coach shashika ලගටම ඇවිත් ඔයාව පිලිගත්තා.❤ දිග ගමනක් යන්න.ඔයාට පුලුවන්

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +6

      Thank you brother ❤️❤️

  • @sarauwais8662
    @sarauwais8662 ปีที่แล้ว +32

    Suddenly became a fan just after listened to the first line of his song!💫❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you 😊🙏❤️

  • @HIRANCHARUKA
    @HIRANCHARUKA ปีที่แล้ว +253

    Go Ahead Brother. Good Luck 🇱🇰..!

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +18

      Thank you ma brother ❤️❤️

    • @ishaninipuniwathsala8243
      @ishaninipuniwathsala8243 ปีที่แล้ว +7

      Hiran 💙🥺..

    • @sadeepasamarawera2202
      @sadeepasamarawera2202 ปีที่แล้ว +4

      සුබ පැතුම් අයියේ ජය වේවා

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      @@ishaninipuniwathsala8243 🧡

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      @@sadeepasamarawera2202 bohoma stutii 😊🧡

  • @chamarihansika125
    @chamarihansika125 ปีที่แล้ว +65

    බටනළා වාදනය නම් භාවනාවක් 🥺❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      Thank you 😊❤️

  • @navodyarperera
    @navodyarperera ปีที่แล้ว +71

    Such an amazing performance! Best of Luck brother!!! We're with u!! ❤️🔥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +4

      Thank you brother ❤️❤️

  • @chathuraliyanage8373
    @chathuraliyanage8373 ปีที่แล้ว +20

    ඒ බටනලා පාර ආයෙ ආයෙ අහන්නෙ මං විතරද 🎧❤️

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 ปีที่แล้ว +68

    Voice බලන හැමදාම මේ සින්දුවත් අනිවාරෙන් බලනවා 👌👌

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +28

    ඇත්තටම හොඳ තේරීමක් සසිකා ගොඩක් හොඳ නිහතමානි කෝච් කෙනෙක් ඔයාට දුර ගමනක් යන්න පුළුවන්

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +149

    සිංදුවටත් වඩා මරු instruments play කරපු විදිය..❤️❤️❤️❤️❤️❤️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 ปีที่แล้ว +42

    1:52 කෝච් සශිකා සහ කෝච් කසුන් අතර ලොකු connection එකක් තියෙනවා කියලා පේනවා 😍 කලින් සීසන් එකේ ඒ දෙන්නා එක ළඟ ඉද්දිත් එහෙමයි ♥

    • @dreamer5340
      @dreamer5340 ปีที่แล้ว +8

      Thamth kemthi e denna eka lga innwnm

  • @hesh5416
    @hesh5416 ปีที่แล้ว +120

    සශිකා නිසංසලාවගේ තියන රහස ඒක තමා ... ❤️🥺 කතා කරන්න ඕනේ නැහැ ... එ නිහඩතාවය ඇතුලේ හැමදේම තියනවා ... ❤️🥺

    • @rabuilders9095
      @rabuilders9095 ปีที่แล้ว +4

      Well said 😍👍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +5

      Aniwarennn 😊❤️❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      @@rabuilders9095 ❤️

    • @insu-xm8oe
      @insu-xm8oe ปีที่แล้ว +2

      @@SandunMahesh happy to see you again mallii 😊😊

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      @@insu-xm8oe ❤️😊thank you

  • @yukshan
    @yukshan ปีที่แล้ว +46

    ආයෙමත් ආලයේ ගාථා මේ වේදිකාවේ අහන්න ආසයි...😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +24

      ඒක final වලදි අහන්න ලැබෙයි..🙏😌❤️ එතකන් මාත් එක්ක හැමෝම රැදෙන එක මට ගොඩක් වැදගත්...

    • @sasankarohan3581
      @sasankarohan3581 ปีที่แล้ว

      }o0

  • @nimodaperera8998
    @nimodaperera8998 ปีที่แล้ว +72

    One of my favourite song by Kasun Kalhara ❤️

  • @Homes24896
    @Homes24896 ปีที่แล้ว +22

    1:44 Starting the magical moment in his voice🔥 Adicted🥺💓

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you brother 🧡❤️

  • @thilinarasanga4978
    @thilinarasanga4978 ปีที่แล้ว +105

    හොඳ ම තෝරාගැනීමක් ❤ හදවතේ ගායිකාවගෙ නිහතමානීකම 🥺❤

    • @sandeepaneekumarasiri336
      @sandeepaneekumarasiri336 ปีที่แล้ว +4

      Sashika 👎 she's an actress

    • @rukiii3707
      @rukiii3707 ปีที่แล้ว +4

      Even though she's an actress she has talent and people love her

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      අනිවාර්යයෙන. එය ඔබ අපි අගය කල යුතුමයි...🙏❤️❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      @@sandeepaneekumarasiri336 😅❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      @@rukiii3707 ❤️

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 ปีที่แล้ว +26

    වාදනය❤❤❤❤❤❤ඇගේ හිරිගඩු පිපුනා ඒතරමටම feeling 🔥🔥🔥🔥🔥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you brother 😊❤️🙏

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +40

    කසුන් කල්හාර කියන්නේ වයස් පරතරයක් නැතිව ඒ හඬට ආදරේ කරන විශිෂ්ඨ ගායකයෙක්....♥️ ශෂිකා අක්කි ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් හදවතේ ගායිකාවක්.....♥️ ගිය season මියුරු සෝමරත්න මතක් උනා...final දකින්න ආසයි....✨

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්.. අවසාන බලාපොරොත්තු ඒකයි. ඒකට උපරිම උත්සාහය මං කරනව..❤️🙏

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +72

    මත්මල් සේනා... වෙනස්ම ලස්සන feel එකක්... 🎵🎶😎

  • @tharukadilshan2607
    @tharukadilshan2607 ปีที่แล้ว +17

    හොඳම ටීම් එක තෝරා ගත්තා ඉදිරියට යන්න සුභ පතනවා❤❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      Aniwaren competition eke hodama team eka hodama teerane mn toragatta. 😊❤️🙏

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you 🙏🧡

  • @lovindupalani1000
    @lovindupalani1000 ปีที่แล้ว +116

    නිවේදක , හඩකැවීම් කටහඩකුත් ඇහුණේ මට විතරද? ඇත්තටම සුබ පැතුම් අයියේ 😍

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +41

    අම්මෝ මන් ආසම බටනලා වාදනයට ඒක භාවනාවක් වගේ හරිම ලස්සනයි හරිම අපූරැයි ඔබ විශිෂ්ඨයෙක් ජය වේවා පුතේ ජය වේවා 🇱🇰✌️🥰👌

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️😊

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +33

    I can not stop commenting and listening to his saxophone playing 💓💓💓🔥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you 😊🙏❤️❤️

    • @rajithang
      @rajithang ปีที่แล้ว

      Yes you're really a talented young boy.. .. your skills in playing the saxophone is commendable

  • @qnukaw3724
    @qnukaw3724 ปีที่แล้ว +36

    මේ කෝච්ල හතරදෙනානම් මාර combination එකක්. කියල වැඩක් නෑ.

  • @nimanishere
    @nimanishere ปีที่แล้ว +13

    That flute gave me chills, omg such a talent ❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you so much dr 😊🙏❤️❤️

  • @madushanka4551
    @madushanka4551 ปีที่แล้ว +37

    මාරිස් කොල්ලෙක්! එල! ජයවේවා! ❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Aniwaren ❤️❤️ජය

  • @TechWithWicky
    @TechWithWicky ปีที่แล้ว +29

    මල්ලි මම ඔයාගෙයි ඔයාගේ යාලුවගෙයි voice teen එකේ මාෂා song එක සිය වතාවක් අහලා ඇති, හරිම සතුටුයි ඔයා ආපහු ආව එක ගැන.

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +7

      බොහොම ස්තූතියි සහෝදරයා.. කලින්ට වඩා මේ කතාව ගොඩක් වෙනස් 😌❤️😊

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +13

    මේ පාර දැක්ක සුපිරිම වැඩ්ඩා .......❤🔥
    Instruments නම් කියන්න වචන නෑ..........
    හදිනුත් ඔයා ලොකු දෙයක් කරයි මිත්‍රයා ...........❤❤❤
    Congratulations .......

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      බොහොම ස්තූතියි මේ වචන පෙලට..හිතට දැනුනා සහෝදරයා ❤️❤️🙏😊

  • @nadee4158
    @nadee4158 ปีที่แล้ว +16

    One of my favorite contestants in Voice teens... ඒකෙ කියපු battle song එක තාම අහනවා.. මේ වගේ ඔයාට ගැළපෙන songs කියලා ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා...

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Aniwaren 😊ඉදිරියෙදින් ඔයාල මාත් එක්ක ඉදියි කියල විශ්වාස කරනවා..❤️❤️🙏

  • @tashiyafernando954
    @tashiyafernando954 ปีที่แล้ว +45

    ඔක්කොමත් එක්ක coaches ලාගෙ ලෙන්ගතුකම සිරාවටම හිතට දැනෙනවා ❤️❤️❤️❤️❤️

  • @TharuNandun
    @TharuNandun ปีที่แล้ว +29

    මේ පාර ෆයිනල් එමු අයියේ.. පුළුවන් උඹට.. ජය වේවා ❤🔥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      Aniwaren malayaa ❤️❤️final target eka eeka 😌❤️

  • @chathushisenarath9206
    @chathushisenarath9206 ปีที่แล้ว +26

    A Multi talented boy💥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      Thank you 🧡🧡❤️

  • @hasinidulanga8848
    @hasinidulanga8848 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. ඒක නම් පිස්සුවක්. Super malli. Congratulations ❤️❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you dr 🧡❤️

  • @fdo547
    @fdo547 ปีที่แล้ว +27

    සශිකා මිස් ✋❤️...මාරයි 💪❤️ හදවතක් ඔයා💜

  • @thilinawijayasinghe-twj
    @thilinawijayasinghe-twj ปีที่แล้ว +27

    Amazing performance... Congratulations Brother ❤️🥳✨👏

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you brother ❤️❤️

  • @shamalykurunayaka7430
    @shamalykurunayaka7430 ปีที่แล้ว +7

    අරත්තටම අගය කලයුතුම ෙදයක් තමයි ෙකාචස්ලා 5 ෙදනාෙග තිෙයන එකමුතු කම…. මාරම වටිනවා එක… 5 ෙදනාම ෙගාඩක් බුද්ධිමත්

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      අනිවාර්යයෙන් 🙏🙏❤️😊

  • @annie_ju
    @annie_ju ปีที่แล้ว +8

    Such a beautiful voice! I swear the performance flew by. I wish it was longer. That's obviously a great sign :)

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +24

    ඔයා නේද වොයිස් ටීන් එකේදිත් කසුන්ගෙ සින්දු කිවුවෙ.හරිම ලස්සනට ආලයේ ගාථා සිංදුව කිවුව.ඉදිරියටම යන්න සුභ පතනව

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      Thank youu 😌❤️

  • @sonalifernando8796
    @sonalifernando8796 ปีที่แล้ว +26

    ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඔයාගෙ දෙමාපියන් ගෙ ඒ බලාපොරොත්තු ඉටුවේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා .ඔයාලගෙ දෙමාපියන් විදපු දුක් වෙහෙස මහන්සි ය අනිවාර්යයෙන් මල් ඵල ගැන්වෙන දවසක් එනවා ....ජේසු පිහිටයි

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්... මේ අවස්ථාව ඒ සියලුම කැපකිරීම් වලට ඒ ආදරයට ගරු බුහුමන් දක්වන්න හොදව අවස්ථාවක් කරගන්නව මං... ඔයාල සියලු දෙනා දිගටම මාත් එක්ක ඉන්න එක මට ගොඩක් වැදගත්...😊🙏❤️❤️

    • @sonalifernando8796
      @sonalifernando8796 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😊🙏

  • @kesharabandara2447
    @kesharabandara2447 ปีที่แล้ว +11

    Best Choice!!!! කතා අඩුවෙන් වැඩ වැඩියෙන් !!! Coach Sashika එක්ක ජයෙන් ජයම ✌ වේවා!!!! Coach Sashika එක්ක ජාත්‍යන්තරය අතික්‍රමණය කරන්න ලැබේවා!!!

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      හදවතින්ම ආදරෙයි මේ පැතුමට..😊🙏❤️❤️

  • @sajanimendis5007
    @sajanimendis5007 ปีที่แล้ว +11

    Comment එකක් නොදාම බෑ🥺 පිස්සුවක් මල්ලියෝ මේක නම්😥❤ I'm so addicted😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you so much akki 😊❤️🙏

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +30

    Sashika is such an amazing person and also the other coaches....

  • @lahirugunathilake7222
    @lahirugunathilake7222 ปีที่แล้ว +25

    4:18 love it. 😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 🙏😊❤️❤️

  • @AdeeshaKavinga
    @AdeeshaKavinga ปีที่แล้ว +8

    So glad to see you in this platform again ayyeh❤ congratulations and best of luck for upcoming rounds❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thanks brother ❤️❤️

  • @yeshanpramuditha
    @yeshanpramuditha ปีที่แล้ว +19

    My favourite singer from Voice Teens Season 1😍 ❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      Thank you so much brother ❤️

  • @girlystuff6498
    @girlystuff6498 ปีที่แล้ว +9

    A big fan of his deep voice since the voice teens season 01💛

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      Thank you dr 😊🙏❤️

  • @dilanmadhusankha9133
    @dilanmadhusankha9133 ปีที่แล้ว +10

    I can not stop listening to this ❤️i addicted to your song

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊🙏❤️

  • @Tottoch
    @Tottoch ปีที่แล้ว +60

    ඔයා ෆයිනල් 4න් 1ක් කියල ශුවර් පුතේ.. තෙරුවන් සරණයි ❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි 🙏❤️❤️

  • @meladylunarose7473
    @meladylunarose7473 ปีที่แล้ว +4

    My eyes got wet when your father speaks putha. Wish you all the very best for a long journey. This is the ultimate goal , sacrification and dedication of your father and mother.

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Definitely... thanks a lot dr ❤️❤️

  • @wasanadevindi7482
    @wasanadevindi7482 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ඒ තරම් ලස්සනයි ඉස්සරහට ලස්සන වැඩක් කරන්න හදවතින් ම සුභ පතනවා බුදුසරනයි ❤❤❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏හැමෝම ඉදිරියට මාත් එක්ක ඉදියි කියල විශ්වාස කරනවා 😊❤️🙏

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +3

    Mind blowing. Lovely instruments playing.

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊🙏❤️

  • @laksaraniliyanage4567
    @laksaraniliyanage4567 ปีที่แล้ว +9

    වොයිස් වේදිකාවෙ දුර ගමනක් යාවි අනිවාර්යයෙන්ම ❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.. ඔයාල හැමෝම මාත් එක්ක දිගටම රැදෙයි කියලා මං හිතනවා❤️😊🙏

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 ปีที่แล้ว +14

    Wow😲 fantastic.. multi talented boy. Welldone

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you 😊❤️🙏

  • @lakmalsl
    @lakmalsl ปีที่แล้ว +6

    Really love this audition!! 🔥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you ❤️❤️

  • @madhuwijeratna7434
    @madhuwijeratna7434 ปีที่แล้ว +5

    One of my favorites since voice teens...Good Luck!

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you ❤️😊🙏

  • @geek4168
    @geek4168 ปีที่แล้ว +9

    අම්මො අයියා.. ,Next level playing & singing🥺❤️❤️❤️ දැකලා පුරුදුයි වගේ බලද්දි S01 එකෙත් ඉදලා අයියා..😁

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Ou machn 😊thank you ❤️❤️

  • @hashaniimasha8549
    @hashaniimasha8549 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මල්ලි...
    ගායනයයි වාදනයයි දෙකම හදවතට දැනුනා...🌻💛

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you dr 😊❤️

  • @malindagamage7991
    @malindagamage7991 ปีที่แล้ว +7

    Love this voice..and very telanted performance❤️😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you brother 😊❤️🙏

  • @nipunamadushan9091
    @nipunamadushan9091 ปีที่แล้ว +8

    වාදනය මාරම ලස්සනයි 😍😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊❤️🙏

  • @maheshikawijesundara7922
    @maheshikawijesundara7922 ปีที่แล้ว +2

    Superb.......no words to tell....congratulations

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you dr 😊🙏❤️

  • @ishish7384
    @ishish7384 ปีที่แล้ว +98

    He's an all-rounder 🥺❤🔥 Loved the part from 1:46 ❤🔥

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +2

      Thank you brother ❤️❤️

    • @ishish7384
      @ishish7384 ปีที่แล้ว +2

      @@SandunMahesh sister 😌😅

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      @@ishish7384 oky 😂❤️

    • @amrihaneef
      @amrihaneef ปีที่แล้ว +3

      Fr 😭❤️🔥

  • @dinukasilva3064
    @dinukasilva3064 ปีที่แล้ว +6

    Well done...Amazing talents... Congratulations

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you brother 😊🙏❤️

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 ปีที่แล้ว +11

    Very very beautiful performance❤❤ congratulations ❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      Thank you brother 😊❤️🙏🙏

  • @sandunmadushanka9209
    @sandunmadushanka9209 ปีที่แล้ว +3

    Fatta brother .. jaya parthana karanawa hadawathinma

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 🙏😊❤️

  • @hackyi
    @hackyi 7 หลายเดือนก่อน +7

    Ape Music sir🙂

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 ปีที่แล้ว +14

    Flute part is a heaven 😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      Thank you 😊❤️🙏

  • @isuramaraainghe8053
    @isuramaraainghe8053 ปีที่แล้ว +20

    What a talented boy. His emotional voice grabbed my heart...such a magical voiceeeee

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you ❤️❤️

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 ปีที่แล้ว +6

    තනිව මා හඩනා song එකත් එක්ක , coach ශශිකාට මාර සම්බන්දයක් තියෙන්නෙ voice වල

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      Ou 😂✌️❤️😊

  • @isharanethu6350
    @isharanethu6350 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි මම ආසම සින්දුවක්🥺❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. මමත් ආසම සිංදුවක් 😊🙏❤️

  • @Jananiiii
    @Jananiiii ปีที่แล้ว +9

    😯❤️ woaaaahhh! What a calm voiceeeee

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you dr 😊🙏❤️

  • @lakshanisamarajeewa5678
    @lakshanisamarajeewa5678 ปีที่แล้ว +10

    කැට තියලා කියන්නේ, සඳුන් ඉතාම දක්ශ නිවේදකයෙක් වෙනවාමයි අපේ රටේ..... මොකද ඉතාම ලස්සනට හඬ පාලනය මෙන්ම වචන ගලාඒමත් උපරිමයි ❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +3

      😊🙏❤️Mehema comment ekak kalin nm labenema naaa.. bohoma hithata danuna. නිවේදනයට අවස්තාවක් ලැබුනොත් ඉතාම ආදරයෙන් ඒක බාරගන්නවා.. අපි ඉස්සරහට බලමු 😊🙏

  • @praneethcharuka.
    @praneethcharuka. ปีที่แล้ว +1

    සුපිරි....☺️☺️☺️

  • @fernandosanjeewa1708
    @fernandosanjeewa1708 ปีที่แล้ว +9

    සුපිරි නියමයි අනිවා ඔයාට හොද අනාගතයක් 🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you ❤️❤️🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +17

    Good luck පුතා!!! 🌷💎👌👌👌👌 all the best with coach shashika ,,, දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කරන දරුවෝ හරිම පින්වත් සහ වාසනාවන්ත දෙමව්පියන් වාසනාවන්!!! 🌷

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Aniwaren ❤️😊thank you..

  • @wellwisher1755
    @wellwisher1755 ปีที่แล้ว +7

    It's a touchy performance 🌼🌼
    Congrads for future Endeavors

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thanks a lot ❤️❤️😊

  • @DS-rj4bw
    @DS-rj4bw ปีที่แล้ว +9

    Niyamai aiya❤️ Hitha niwena voice ekk.. Voice season 2 danata ahapu lassanama feeling voice eka💆❤️ MULTI TALENTED🎶🎺 All the best aiya... 😍✨️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you so much nangi 😊🙏❤️❤️

  • @dulanijayasinghegy9736
    @dulanijayasinghegy9736 ปีที่แล้ว +14

    ඒ කටහඬ🔥🔥 සජ්ජායනා වැඩසටහනෙ ඕලු නෙලාලා සින්දුවෙන් කැමති වුන කටහඬක්. සුපිරියි ❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😊🙏❤️

  • @sandalichethana4480
    @sandalichethana4480 ปีที่แล้ว +5

    මාර ලස්සන කට හඩක් 😍😍

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊🙏❤️

  • @praveenyapabandara5290
    @praveenyapabandara5290 ปีที่แล้ว +5

    ඒක නම් කියන්න වචන නෑ... Instrumental part එකත් හොඳටම දැනුනා...සුපිරියක්..සුබ පැතුම් ❤️✌️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you ❤️😊🙏

  • @amalisandunikafernando3581
    @amalisandunikafernando3581 ปีที่แล้ว +2

    Such an amazing performance .👍 Good luck and god bless you ❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊❤️🙏 god bless youu 🙏

  • @easylazy7579
    @easylazy7579 ปีที่แล้ว +4

    Wow what a mesmerising voice ❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊❤️🙏

  • @Anne-ed8zj
    @Anne-ed8zj ปีที่แล้ว +5

    Awesome bro!! 🔥 well done. Keep it up ❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you 😊❤️

  • @pjarts1847
    @pjarts1847 ปีที่แล้ว +15

    The flute part was amazing! Sajjayana එකේ කියපු ඕලු පිපීලා සිංදුව තාම අහනවා.. ❤️

  • @samanaliperera2700
    @samanaliperera2700 ปีที่แล้ว +1

    Wooow what a voice n what a talent.good luck n go head. May god showers his blessings upon u malli.

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thanks dr ❤️🙏😊

  • @thildes4077
    @thildes4077 ปีที่แล้ว +5

    Such a soothing voice ❤️

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you ❤️🙏😊

  • @dilanipitigala6023
    @dilanipitigala6023 ปีที่แล้ว +3

    What a talent we have in Sri Lanka. Good luck son.❤

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you 😊🙏❤️

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o ปีที่แล้ว +5

    හදවතට දැනෙන කටහඩක්..❤️‍🩹

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      Thank you brother 😊❤️

  • @tuliphayat
    @tuliphayat ปีที่แล้ว +4

    Wow got goosebumps when he plays the flute. So talented all the best bro🤗🤗😇😇😇🙏🙏🙏🙏

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว +1

      Thank you brother ❤️❤️🧡

  • @antonyshehan6472
    @antonyshehan6472 ปีที่แล้ว +19

    මෙතෙක් ඇසු මා හද සසල කල ගායනය හා වාදනය 💖

    • @SandunMahesh
      @SandunMahesh ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊🙏❤️