Math Mal Sena | මත් මල් සේනා | Kasun Kalhara | Official Music Video | Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Math Mal Sena | මත් මල් සේනා | Kasun Kalhara | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
    Vocals - Kasun Kalhara
    Music - Kasun Kalhara
    Lyrics - Achala Solamans
    Performed by Kasun Kalhara, Math Mal Sena song is a naive love song. Mesmerizing vocals plus mind blowing lyrics have contributed a lot in building up the mood of the song. The song will take you to a musical ecstasy.The purity and the lightweightedness of the love is narrated through the blowing melody. Listen, Enjoy and let us know your thoughts about the song.
    Math Mal Sena Lyrics
    ----------------------------------------------------
    මත් මල් සේනා පාවේ පාවේ...
    දෑසේ දෑවටේ මා....
    සිත්තම් වීලා මා නෙත් මානේ...
    සෙනෙහේ සුව සේමා...
    ලා ඉරේ රන් ගෑවිලා...
    සදා ස්නේහයේ...
    මල් වැහි වෑහුනා...
    හෝ..පිපි හාදු සුලගේ මුව ගාව ගැවසේ...
    දෙතොලේ ළැගුම් සොය සොයා...
    සද රේණු යායේ මුදු සීත පෙලුනේ...
    ලං වෙන්නමයි නෙත් පියා...
    උදා වේ මා....
    සැබෑ වේ මුදා...
    නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ...
    හෝ..ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ...
    රෑ තුන් යමේ හිත් පුරා...
    නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ...
    දෙතොලේ සුසුම් උතුරලා...
    උදා වේ මා....
    සැබෑ වේ මුදා...
    නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ...
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntert...
    Like us: Facebook: smarturl.it/FB...
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Tw...
    M Entertainments - ‪@MEntertainmentsPL‬
    (C) 2011 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #memusic #music #mentertainments

ความคิดเห็น • 51

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +31

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
    🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 9 หลายเดือนก่อน +159

    2024 අහන අය කෝ ❤❤❤

  • @chanuka4026
    @chanuka4026 ปีที่แล้ว +11

    ඒ කාලෙ සින්දු අපිව වෙනම ලෝකෙකට අරන් යනව 😍😍

  • @invincible6075
    @invincible6075 ปีที่แล้ว +21

    මේකනන් පිස්සුවක් ඒ කාලේ වගේම දැනුත් ❤

  • @kavindasulakshana8386
    @kavindasulakshana8386 6 หลายเดือนก่อน +17

    දැනුත් අහන ගමන්.

  • @massenarathna4397
    @massenarathna4397 หลายเดือนก่อน +3

    අනුරට ජන්දෙ දෙන අය කෝ.. ඒ අය දන්නවා මේ actress ❤

  • @nirangapramodya
    @nirangapramodya 7 หลายเดือนก่อน +12

    අපේ හොදම කාලේ ඇහිච්ච අදටත් ආසම සිංදුව....🖤

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน

  • @supunigamage2668
    @supunigamage2668 11 หลายเดือนก่อน +2

    One favorite in music industry and other favorite in politics is here on one screen

  • @nimashoshitha920
    @nimashoshitha920 ปีที่แล้ว +5

    Masterpiece❤️💫

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +24

    හැමදාමත් කියන්න තියෙන්නේ ඉතින් පරණ මතක අලුත් තැනක් නම් ඒ M Entertainments විතරමයි

  • @hawatalk07
    @hawatalk07 ปีที่แล้ว +10

    පිස්සුවක් තමයි කසුන්ගෙ 🌎❤🥺

  • @sayunithesara591
    @sayunithesara591 4 หลายเดือนก่อน +1

  • @isuruamaradasa1626
    @isuruamaradasa1626 8 หลายเดือนก่อน +3

    2024 ❤❤

  • @Pantheraaa9
    @Pantheraaa9 ปีที่แล้ว +2

    ❤❤❤

  • @isharajayasooriya638
    @isharajayasooriya638 ปีที่แล้ว +12

    Kasun's voice....❤ 😌

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +14

    මේ Vraei Kelly Balthazaar ද ?

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

    • @reshani5038
      @reshani5038 ปีที่แล้ว +4

      Ow.dn politics karanne...maara change ekak neh 😊

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      @@reshani5038 ඒකනෙ😯😯

    • @Ztvp22
      @Ztvp22 5 หลายเดือนก่อน

      ​@@GaiyaJ1340 නිකං හිරුණිකා වෙනස් වුණා වගේ ම තමා නේහ්.. හැබැයි මට නම් මෙයාලා මේ විදිහට නිදහසේ හිටියා නම් ලස්සනයි කියලා හිතෙනවා.. දැන් නිකං නැන්දම්මලා වගේ නේහ්.. 😐

  • @nimeshkariyawasam9055
    @nimeshkariyawasam9055 4 หลายเดือนก่อน +2

    ඉස්සර පොඩි කාලේ වගේම තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් ❤️🥰👌

  • @hashmusiclife
    @hashmusiclife 5 หลายเดือนก่อน +2

    Actor name pls

  • @pwthilinishanika72
    @pwthilinishanika72 5 หลายเดือนก่อน +3

    ❤🥺🌹

  • @jeewanthibasnayaka699
    @jeewanthibasnayaka699 8 หลายเดือนก่อน +2

    Me boy kauda

  • @wasanthakumara1696
    @wasanthakumara1696 ปีที่แล้ว +4

    ❤ adarey A kaaleta 😢

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +3

  • @nishshankaekanayaka5779
    @nishshankaekanayaka5779 8 หลายเดือนก่อน +3

    2024 ❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +3

    Nice song ❤️

  • @vidurathivanka
    @vidurathivanka 4 หลายเดือนก่อน +1

    Meka awe 2011-2012 wage tama mathakai

  • @tharindulushan8334
    @tharindulushan8334 6 หลายเดือนก่อน +2

    ♥️🌻

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +4

    Director : Bo 🖤👁️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :)
      bit.ly/MEntertainmentsYT

  • @rathagala
    @rathagala ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @MalikaBiology
    @MalikaBiology 10 หลายเดือนก่อน +1

    2023! ❤

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 10 หลายเดือนก่อน +1

    ❤️😍

  • @clemlk9759
    @clemlk9759 ปีที่แล้ว +1

    😍💜❤️

  • @waruna_d
    @waruna_d 4 หลายเดือนก่อน

    Supiriii🥹🤍

  • @anomasamanthilaka4204
    @anomasamanthilaka4204 3 หลายเดือนก่อน

    Kwda visual 1 inna niliya 😮

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න