Pem Sihine @ Tone Poem with Pradeep Rangana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

ความคิดเห็น • 520

  • @avindusamarathunga6426
    @avindusamarathunga6426 2 ปีที่แล้ว +71

    සින්දුවෙන් ලෙඩ හොද කරන doctor ❤️👌

    • @lahirumihiran3456
      @lahirumihiran3456 ปีที่แล้ว +2

      ඔව් මේ ගීතය පිටිපස්සෙත් තියෙන්නෙ ඒම අතීත කතාවක් තමා...

    • @lakshithamadushan9191
      @lakshithamadushan9191 9 หลายเดือนก่อน

      @@lahirumihiran3456මොකක්ද එ

    • @kanthisuraweera2689
      @kanthisuraweera2689 4 หลายเดือนก่อน

      Hmmm ...anee ..ow ...❤❤❤❤

    • @chamoddulakshana5274
      @chamoddulakshana5274 3 หลายเดือนก่อน

      chamara is the best yako

  • @binewthejakaofficial4585
    @binewthejakaofficial4585 4 ปีที่แล้ว +153

    ඇගට අරන් සින්දු කියන සුපිරි ඩයල් එකක් ආ ...ඇග හිරි වැටුනු උන් මේ කොනට👇

  • @krishantha3595
    @krishantha3595 5 ปีที่แล้ว +122

    හිරිගඩු පිපුනා ❤️. කවුරු හරි කිව්වොත් ලංකාවේ අතිදක්ශ ගායකයින් වාදකයින් නෑ කියලා මෙක අහන්න දීලා කන පලපං.

  • @worldmusic6666
    @worldmusic6666 4 ปีที่แล้ว +164

    කවුරු මොනවා සිරසෙන් නෙමෙයි ලංකාවේ reality shows වලින් ම බිහිවුන සුපිරිම තරුව මෙයා තමයි... ඒක superstar බලපු කට්ටිය දන්නවා ..ගොඩක් කට්ටියට පුළුවන් එකම ශෛලයක ගීත ගායනා කරන්න විතරයි ... ප්‍රදීප් කියන්නෙ ඕනම ශෛලයක ගීතයක් ගායනා කරන්න පුළුවන් සුපිරි වැඩ්ඩෙක්.. ඇත්තටම කිව්වොත් රත්නපුරෙන් බිහිවුන මැණික්ම තමයි ❤️❤️❤️❤️

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 ปีที่แล้ว +215

    ලංකාවේ බිහි වුණු දක්ශතම ගායන ශිල්පියා... එකම නිවැරදිම හරිම තේරීමෙන් බිහි වුණු ඇත්තම තරුව...

    • @Cvgamage
      @Cvgamage ปีที่แล้ว +1

      සංක දිනෙත්ල නෑද..

    • @wishwakaldera7254
      @wishwakaldera7254 ปีที่แล้ว +2

      කසුන් කල්හාරත් නැද්ද

    • @lahirumihiran3456
      @lahirumihiran3456 ปีที่แล้ว +2

      @@wishwakaldera7254 කසුන් කල්හාර රියැලිටී එකකින් ආව නෙමේනෙ

    • @lassanadewal8918
      @lassanadewal8918 ปีที่แล้ว +1

      ඔව් එකෙන්ම

    • @lahirumihiran3456
      @lahirumihiran3456 ปีที่แล้ว +3

      ​@@Cvgamage සංඛ දිනෙත් මගින් හැලුන කෙනෙක්.... සංක දිනෙත්, දුමාල් වර්ණකුලසූරිය, සුපුන් පෙරේරා, ශිහාන් මිහිරංග.... තව ඉන්නවා මේ ටික ප්‍රදානයි....

  • @Saladesl
    @Saladesl ปีที่แล้ว +6

    වයලින් එක මොනාද කෑගහලා කීවේ වගේ දැණුනා එයත් මාරම මාරයි අකුරු මඳි .....බුදුසරණයි ❤❤❤❤❤

  • @lakshperera2930
    @lakshperera2930 2 ปีที่แล้ว +36

    මං දැකපු live sing කරන අයයගෙන් උඩින්ම ඉන්න කෙනෙක් Dr.pradeep ❤️

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 4 ปีที่แล้ว +139

    ප්‍රදීප් ඔයා සැබෑ දක්ශයෙක් ... දවසින් දවස ඔයාගේ දක්ශතාව ඔප මට්ටම් වෙනවා සහතිකයි..❤❤

  • @shanfernando2096
    @shanfernando2096 5 ปีที่แล้ว +80

    මොනවද බං කරන්නේ... පිස්සු... පිස්සු වට්ටන්න එපා යකෝ.... බෙහෙත් දීල පල.....😍😍😍😗😗😗

  • @conormcgregor1900
    @conormcgregor1900 2 ปีที่แล้ว +95

    ප්‍රදීප්ගෙ සිංදුවල රඟන්නේ ප්‍රදීප් විතරයි... වෙන එකෙකුට හැරෙන්න දෙන්නෙ නෑ 🖤😂💫🍁

    • @lahirumihiran3456
      @lahirumihiran3456 ปีที่แล้ว +9

      සීයට දහස්වාරයකින් එකගයි.... the voice platform එකේදි මේ වෙනකොට ප්‍රදීප්ගේ සිංදු විදිහට පෙම් සිහිනේ, මායාවී, ඔබගෙන් තරම් කියන ගීත තුන ගායනා කරල තියෙනවා සමහර තරගකරුවෝ.... ඒවාට කෝචස්ලානම් හොද comments දුන්නා... ඒත් මටනම් ඒ එකෙක්වත් හරි නෑ.... ප්‍රදීප් රංගනගේ සිංදු තව කෙනෙක්ට කියන්න බෑ කියන එක තමා මගෙත් අදහස.....

    • @sigithimadushika9811
      @sigithimadushika9811 ปีที่แล้ว +3

      Mageth dahasa ekama thamayi,pradeep rangana ge geetha wena kenekuta gayanna ba.ehama gayanna try karoth e kena amaruwe watenawa ekenma😂.batanalawen swara pita wenawa wage harima smoothly eya eyage voice control karanawa ahan innawa neme apiwa wenamama lokekata aran yanawa

    • @lahirurukshan5509
      @lahirurukshan5509 5 หลายเดือนก่อน +1

      💯✅✅

    • @Venuzz.1
      @Venuzz.1 5 หลายเดือนก่อน +2

      Aslam lagatama ava 😌💗

    • @AIwaddo
      @AIwaddo 4 หลายเดือนก่อน

      Siravatama😅😅😅❤ evunata lassanai

  • @_.chamath_s._
    @_.chamath_s._ 3 ปีที่แล้ว +65

    Dr. Pradeep මේක නම් මාරයි සින්දුවෙ interlude එකේ ඉදන් feel එකේ අහගෙන හිටිය ඇත්තටම ඇගේ හිරිගඩු පිපුනා😣💞 අතිදක්ෂයෙක් ජයවේවා 🔥

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 ปีที่แล้ว +227

    අනෙක් සංගීත භාණ්ඩ වැයෙන අතර වයලීනය ගායකයා සමඟ තනිව වැළපෙයි❤️❤️

  • @shanprabath4433
    @shanprabath4433 ปีที่แล้ว +12

    අමරණීය මනුස්සයෙක් අයියෙ ඔයා❤😊

  • @danushkasrimal5156
    @danushkasrimal5156 6 ปีที่แล้ว +202

    ඇත්තටම ඔහු තමයි සුපර් ස්ටර්...THANKS සිරස...

    • @LakshanKarunarathna-o3y
      @LakshanKarunarathna-o3y 3 ปีที่แล้ว +7

      පැති නොඇද සල්ලි බල බලන්නෙ නැතුව මන් දැනට දැකපු හොදම ස්ටාර්😌❤

  • @MalindaG
    @MalindaG 10 หลายเดือนก่อน +10

    Live sing කරද්දී, recordings වල loku effort එකක් එක්ක දාපු variations, live sing කරන්න පුළුවන් අතළොස්සයි ඉන්නේ ලංකාවේ. මේ ඒ අතරින්, හිනි පෙත්තේ තියන්න පුළුවන් සුපිරිම හඬක්! සංගීත වෛද්‍යවරයෙක්! ලෙඩ වගේම මනසත් සිතත් සුවපත් කරන ❤👏🏻🙏🏻

  • @CinemaScope08
    @CinemaScope08 2 ปีที่แล้ว +62

    මෙහෙම live කියන ගායකයෙක් ලොවෙත් නෑ..❤️

    • @shelmafernando
      @shelmafernando 9 หลายเดือนก่อน

      What about chamara weerasinha 😂

    • @shashiweerabahu9503
      @shashiweerabahu9503 6 หลายเดือนก่อน +2

      @@shelmafernandochamara weerasinghe ta me sinduwa kynda puluwnda me wdhta 🙄

    • @sametoyoubuddy1636
      @sametoyoubuddy1636 5 หลายเดือนก่อน +1

      @@shashiweerabahu9503pukak kiyay😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 5 หลายเดือนก่อน

      ​@@shelmafernando ඌ කියන්නෙ සරල සිංදු. ඒක උගෙ style එක ඉතින්

  • @salindaonline363
    @salindaonline363 6 ปีที่แล้ว +162

    මේ සින්දුව අහල පපුව පාළුනේ නැති එක විතරයි . පට්ටම ලස්සනයි

    • @anushivijeratne1853
      @anushivijeratne1853 ปีที่แล้ว +1

      ඇත්තමයි...ඒ තරම් දැනුණා....වින්දා....

    • @roshanjonti9949
      @roshanjonti9949 ปีที่แล้ว

      Huththo 😀

    • @roshanjonti9949
      @roshanjonti9949 ปีที่แล้ว

      බලපං ඇට දෙක අහුවෙනවද කියල

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 3 ปีที่แล้ว +44

    pradeep sir🙏 dinesh sir🙏 exallant!! මේක නම් පිස්සුවක්❤️ ජාතික රූපවාහිනිය ඔයාලටත් ජය !!✊❤️

  • @nilushanchamara3208
    @nilushanchamara3208 4 ปีที่แล้ว +24

    වදනයත් හරිම අපුරුයි ගයනය සේම❤

  • @kashmiradevendra3167
    @kashmiradevendra3167 4 ปีที่แล้ว +13

    Ammo predeep rangana ayye oya nm pattai.marama lassanata kiwwa💕💕💕

  • @kaviyawithsandu
    @kaviyawithsandu ปีที่แล้ว +13

    ගැයුමත්...වැයුමත්...තිබුණ ද අමුතු නිහඬ බවක් සිත්තම් වුණි. 🤗❤

  • @ruthsalomi8111
    @ruthsalomi8111 6 ปีที่แล้ว +49

    mara gayanayak. Man music hadarala thiyanawa. givithetawat Mewage gayanayak nam ahalama na. a wagemae music. supiriyatama denawa. wonderful singing. mister pradeep oya nam sharirika vitharak namae manasikat docter kenek. I wish your all the best. good bless you

  • @madusankaliyanage1884
    @madusankaliyanage1884 2 ปีที่แล้ว +9

    වයලීන් එක නම් අඬවනවා .................❤❤❤❤❤😍😍😍😍

  • @vacity1316
    @vacity1316 5 ปีที่แล้ว +24

    ඔබ... ඔබේ ගීයෙන් රස විදින තරමටම අපිත් රස විදිනවා... great my dear ❤❤❤

  • @crazzykolla3026
    @crazzykolla3026 5 ปีที่แล้ว +14

    ඒ දවස්වල පැය 24ම ඇහුව සිංදුව😍❤️

  • @sarathjayalath3110
    @sarathjayalath3110 4 ปีที่แล้ว +81

    Voice teen ake coach kenek wenna sudusui kiyana aya me konata...👇❤

    • @nikleshperera99
      @nikleshperera99 2 ปีที่แล้ว +3

      කෝච් කරා එකපාරක්

    • @Dimuthu_K
      @Dimuthu_K 2 ปีที่แล้ว +2

      Palayam bn boru kiyan nathuwa😂

    • @thiladila7904
      @thiladila7904 ปีที่แล้ว +3

      @@nikleshperera99 e bn junior superstar eke.👈❤

    • @Tom-wy6vs
      @Tom-wy6vs 5 หลายเดือนก่อน +1

      Voice kids wala coach karala aslamwa dinewwe

  • @nilankalakmal5259
    @nilankalakmal5259 6 ปีที่แล้ว +90

    මුළු ඇඟම හිරි වැටුණා කියන්න වචන නෑ ඒ තරම් සුපිරි

  • @nimshanroshel
    @nimshanroshel 5 ปีที่แล้ว +87

    සිහින කුමරු කියා පවසන අය අතරෙ කිසිම සිහිනයක් නෑ ☹️ මෙන්න ගායනය ❤😆

  • @shamanasanka
    @shamanasanka 4 ปีที่แล้ว +18

    Next level of voice & music ❤

  • @thivankasudesh
    @thivankasudesh 5 ปีที่แล้ว +48

    මෙන්න ගායකයෝ... පට්ට පට්ට පට්ට කියන්න වචන නෑ...❤️❤️❤️

  • @kavindunishada3604
    @kavindunishada3604 6 ปีที่แล้ว +18

    originol ekata wda meka patta💖 maruma voice & sound balancing expert💓

  • @vinodjayashan4167
    @vinodjayashan4167 5 ปีที่แล้ว +39

    Oooh my,ප්‍රදීප් ,ඔයාට ගොඩාක් පින් තෑන්ක්ස් ,ඔයා මාරයි ප්‍රදීප් ,ශිරාවටම සිරසට තෑන්ක්ස් ,මෙයා තමා නියම super stars

  • @tironashokfernando1666
    @tironashokfernando1666 6 ปีที่แล้ว +32

    පට්ටම ලස්සනයි මුළු ඇඟම හිරි වැටුණා දිනේෂ් ඔයා නම් පට්ට ....

  • @SujithDilshan-wv8hf
    @SujithDilshan-wv8hf ปีที่แล้ว

    අදටත් හිතට මොනයම් හෝ දුකක් ඇති වෙද්දී,අහලා සිත නිවාගන්න ආසම සිංදුවක්.ගොඩාරියක් විදින්න පුළුවන් ලස්සනම නිර්මාණයක්.මැරෙනකන් අහයි ඇදට වෙලා තනියම 🥺❤️❤️❤️❤️😍☸️

  • @hottaentertainment6804
    @hottaentertainment6804 3 ปีที่แล้ว +29

    Melody - Pradeep Rangana
    Vocal - Pradeep Rangana
    Lyrics - Pradeep Rangana
    ❤️🙈🔥
    අහපු නැති කෙනෙක් ඉන්නවා නම් ප්‍රදීප්ගේ මුල්ම ඇල්බම් එක අහන්න. ඒකේ හැම සිංදුවක්ම මේ වගේමයි. 👌

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +6

    Sir ඔයාගෙ ගීත තනිකරම භාවනාවක්...❤

  • @GayanthiMadushika-od3eh
    @GayanthiMadushika-od3eh ปีที่แล้ว +1

    ප්‍රදිප් අයියේ එ සින්දුව මෙ විදිහට ඇහෙන කොට මරම දුකාක් හිතට එනවා

  • @sahanlakshitha4048
    @sahanlakshitha4048 3 ปีที่แล้ว +4

    ඒකහ් ......... කියන්න වචන නෑ....සුපිරිමයි❤️❤️❤️❤️

  • @harshacooray6544
    @harshacooray6544 3 ปีที่แล้ว +13

    Mr. Dinesh සුබසිංහ, one of the greatest sri lankan musicians

  • @suranjanamadumal8303
    @suranjanamadumal8303 ปีที่แล้ว +1

    ඇත්තටම වචනේ පරිසමාප්තියෙන්ම නියමයි.ජය වේවා සර්❤️❤️ 🇱🇰 ❤️❤️

  • @judejayasinghe6929
    @judejayasinghe6929 2 ปีที่แล้ว +2

    Ammboo mehema feeling ekak
    Amazing singer from Sri lanka
    Many thanks to sirasa TV as well
    Thank you Pradeep ayya♥️♥️♥️🙏

  • @krizaldavid8318
    @krizaldavid8318 5 ปีที่แล้ว +35

    මිට එහා ගායනයක් නැත

  • @rkumara3577
    @rkumara3577 5 ปีที่แล้ว +29

    ප්‍රදීප් රන්ගන කියන්න වචන නෑ.. රෝහන සර්.,චන්ද්‍රිකා මිස්, මේ ඔයල තෝරපු දොස්තර පුතා... ජයවේවා..බුදු සරනයි

  • @sanjayadhanushka-h1d
    @sanjayadhanushka-h1d 8 หลายเดือนก่อน +1

    ගායනයටම සරිලන සන්වේදී සංගීතයක් සපයනව දැක්කමයි.වයලින් එක රිදෙන්නම දෙනව.
    ගායකයාටත් සංගීත ශිල්පීන් සියලු දෙනාටත් පින්.

  • @kanchukamalimbada8549
    @kanchukamalimbada8549 6 ปีที่แล้ว +22

    Singing 100%
    Music 200%

  • @kamaledirisinghe7064
    @kamaledirisinghe7064 ปีที่แล้ว +8

    හදවතේ ගායකය😘.සින්දුව කියන ගමන් එයාම ඒක විදින විදිය බලන් ඉන්න 💗🧡💙🙃🙂

  • @chrishanthigomis749
    @chrishanthigomis749 5 ปีที่แล้ว +7

    beautiful song. music superb. wish you all the best Dinesh and tha crew.

  • @ishans8969
    @ishans8969 4 ปีที่แล้ว +19

    ප්‍රදීප් ඔයානම් ඇත්තටම සුපිරිම දක්ෂයෙක්❤️❤️❤️

  • @sahanperera4290
    @sahanperera4290 4 ปีที่แล้ว +7

    Best voice that I ever heard in Sri lanka

  • @hdesilva8843
    @hdesilva8843 5 ปีที่แล้ว +21

    Never heard a Hindi or Sinhala song on this category. Has he come from haven to entertain us. He sings in extreme high and low pitch and stage performance excellent. Sure he has learnt singing in some school.. Musicians performance in very high category compactable with the singer .Channa de Silva, Syd, Aus

  • @nimeshasandamali4324
    @nimeshasandamali4324 2 ปีที่แล้ว +6

    ඒ ගැනනම් කියන්න වචන නෑ.👌👌👌👍👍👍නියමයි 😘😘(ඒ තැනූ මාලිගා සුන් වෙලා ගිය දිනේ අඩන්න කදුලු ඉතුරු නොකර යන්න ඔබ ගියා😟😟)දක්ශයින් අතරෙ ඉන්න සැබෑම දක්ශයෙක් ප්‍රදීප් සර් ඔයානම්.👌👍😘

  • @eranmanoj9008
    @eranmanoj9008 2 ปีที่แล้ว +5

    Professional ගායකයෙක් වෙලා තව ලස්සන සිංදු ටිකක් දෙන්න 🙏

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 2 ปีที่แล้ว +8

    ඒ මියුසික් එක 🥰 ගයනය වේරේෂන් ටීක එහේම නම් පට්ටම ෆීල් එකක් ගේන්නේ ❤️🥰

  • @supulwimalaratne8473
    @supulwimalaratne8473 5 ปีที่แล้ว +7

    This is musical poetry at its best❤ Each note conveys a different emotion❤

  • @sudharaamarasekara4557
    @sudharaamarasekara4557 6 ปีที่แล้ว +3

    This Is A Most Appropriate Music To Your Excellent Voice....
    Dr Sudhara

  • @THAMBAPANI
    @THAMBAPANI 4 ปีที่แล้ว +5

    දොස්තරge ගායනය දැකලා නිලූ අදිකාරි නරලොව හොල්මන් වෙලා

  • @senaniperera9583
    @senaniperera9583 4 ปีที่แล้ว +4

    High pitch low pich he can touch any thing with out any difficulty.no doubt he is the best in srilanka

  • @sanjeewadbandara7510
    @sanjeewadbandara7510 ปีที่แล้ว

    මෙ හඩට සම හඩක් ලංකාවේ නෑ බන්.ඒක භාවනාවක්.මන් ආසම හඩ.

  • @Mr-ix2bb
    @Mr-ix2bb 2 ปีที่แล้ว +5

    Dr.pradeep rangana kiyanne එකෙන්ම වැඩ කාරයෙක් තමා ❤

  • @nuwansameera2511
    @nuwansameera2511 6 ปีที่แล้ว +35

    doctor ඔයා නම් පට්ට ....

  • @nadeeshamaduwanthi5664
    @nadeeshamaduwanthi5664 6 ปีที่แล้ว +4

    Ape rate mona tharam daksa aya innawada....godak lassanai....❤❤❤

  • @kavinduchathumal6776
    @kavinduchathumal6776 3 ปีที่แล้ว +4

    2021 අහන් අය කෝ❤️

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 6 ปีที่แล้ว +33

    Music Directions of Dinesh Subasinghe .... No challenge for any one

  • @YRoshani
    @YRoshani 5 ปีที่แล้ว +15

    I wasn't going to comment but listening to this great orchestral version and excellent pipes i just have to drop a few words. It's a very beautiful song: lyrics, music and Pradeep's vocals made my heart skip a few beats.. bravo

  • @champaalahakoon2827
    @champaalahakoon2827 5 หลายเดือนก่อน +2

    Dr.පුදීප්...... ඔබට ලිය යුතුදේට වචන නැහැ. අද වන විට මා ඔබට කියූ එක් අනාවැකිය සාර්තක වී ඇත. ඒ තමා Sirasa Voice kids දිනන්නේ ඔබෙි සිසුවෙක් බව.එදා සිට අද වන තෙක් අස්ලාම් බබායෙි ඔබෙයි සිංදු හැමදාමත්අහනවා. තවමත් ඒවා රැව් පිලිරැව් දෙනවා. මේ වන විට video බලපු වාර ගනන අනන්තයි.
    ඔබත් අස්ලාම් දරුවත් සුපිරි දක්ශයෝ

  • @Samp548
    @Samp548 5 ปีที่แล้ว +3

    Excellent bro.... proud of you... Dr Pradeep

  • @citswijesinghe4837
    @citswijesinghe4837 6 ปีที่แล้ว +20

    මනසානන්දනීයයි ....අනභිභවනීයයි 🙏🙏🙏🙏🙏👏👍👍👏👍👍👏👍👍👏👍

  • @thinishaisuruni4701
    @thinishaisuruni4701 4 ปีที่แล้ว

    පපුවත් මොකක්ද වුනා... ආසම සිංදුවක්..❤❤❤

  • @DLB_NLB
    @DLB_NLB 7 หลายเดือนก่อน +2

    2024 ත් අහනව ❤

  • @sathyanirba2262
    @sathyanirba2262 7 หลายเดือนก่อน +2

    මම මේ සින්දුව අහපු පලවෙනි දවසෙම හිතා ගත්ත මේක නම් අමුතුම හිට් එකක් වෙනවමයි කියලා.හරියටම තැන කුරුනෑගල බස් ස්ටැන්ඩ් එකේ.අහපු මුල්ම දවසේ කිසිම තේරුමක් නැතුව ගොඩක් දුක හිතුනා.ඉතින් අදත් අහනවා.මගේ ජීවිතේ මම වැඩිපුරම ආස ගීතයක්.දුක හිතෙන හැම වෙලාවකම අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.ගොඩක් ස්තූතියි ප්‍රදීප් රංගන ආදරනීය කලාකරුවානෙනි .හිතක් නිවන්න පන දුන්නට.

  • @isurusachithra9428
    @isurusachithra9428 2 ปีที่แล้ว +5

    සිය පාරකට වඩා අහන්න ඇති.හිත නිවන්න පුලුවන් එකම බාවනාව සන්ගීතයම තමයි❤

  • @anupa-4207
    @anupa-4207 5 ปีที่แล้ว +9

    Normally when it Is a song I prefer the words rather than singing in this case words are heart toching but it has sung by the Best vocalist in Sri Lanka it is not a so called singing it is a medicine.The way I see this,this song is belong to category called every thing I do, sacrifice, every night in my dream .This song is one of the top songs that hit by the earth with out a doubt.

  • @thedreameffectby3258
    @thedreameffectby3258 4 ปีที่แล้ว

    Dinesh Subasinghe. patta music combination ekak ayye...

  • @nalinali8198
    @nalinali8198 6 ปีที่แล้ว +2

    Aii apiwa aka tanakin aran tawath tanaka gihin danma
    dammeee. Supiriiiii

  • @THAMBAPANI
    @THAMBAPANI 4 ปีที่แล้ว +7

    දොස්තර උබනම් පිස්සු ආහ්!!

  • @kdtharindulakmal
    @kdtharindulakmal ปีที่แล้ว +2

    ප්‍රදීප් හොර ගෙඩියා සින්දුවෙන් ලෙඩ කරලා අපිටම බෙහෙත් දෙන්න නේද හදන්නේ 🥺🥀

  • @chameerasachintha3661
    @chameerasachintha3661 6 ปีที่แล้ว +32

    Excellent doctor and Dinesh is a great musician.

  • @thimesham.s.liyanage6947
    @thimesham.s.liyanage6947 6 ปีที่แล้ว +14

    Woow pradeep..oya wage voice range ekak..best..gift of god..violin sitar best..aye aye ahnna hitenwa..eka tama wennat ona..music..woow..kiyanna wachana ne..

  • @ashenrisitha6186
    @ashenrisitha6186 5 ปีที่แล้ว +15

    සීතාරේ වයිලිනේ ❤️

  • @nelulikanelulika3586
    @nelulikanelulika3586 6 ปีที่แล้ว +6

    ලස්සනයි 👏👏👏👏👏👏👏👏🌹🌹🌷🌷🌷👍👍👍👍👍👏👏👏

  • @Nilu157
    @Nilu157 6 ปีที่แล้ว +4

    wow.... Music and voice Excellent

  • @naveenlakmal2363
    @naveenlakmal2363 2 ปีที่แล้ว +2

    Dr. Pradeep Rangana ❤

  • @priyanthapriyantha7550
    @priyanthapriyantha7550 4 ปีที่แล้ว +1

    කියන්න දෙයක් නෑ..ජය වෙවා!!

  • @alokapathirana8810
    @alokapathirana8810 2 ปีที่แล้ว +2

    superb DR.Pradeep Rangana ❤️

  • @harshacooray6544
    @harshacooray6544 3 ปีที่แล้ว +1

    Dr. Pradeep you are a great performer.

  • @isurumadushanka3250
    @isurumadushanka3250 4 ปีที่แล้ว

    හැමදාම අහනවා, බෙහෙත් වගේ

  • @nisha.sam5463
    @nisha.sam5463 ปีที่แล้ว

    ඒකනම් වෙනම රහක්... අසහය ගායන හඩක්... අනුකරනය කල නොහැකි හැකියාව...

  • @wasanthabellamesthrege9614
    @wasanthabellamesthrege9614 5 หลายเดือนก่อน

    Dakkada ada nuwara pradeep giya aslam ekka. Pradeep pem sihine patan ganna kotama ethana hitiya fans eka hadinma kiwwa sinduwa.mathaka thiyagena gayana karapu eka loku deyak.❤

  • @sandeepafernando3827
    @sandeepafernando3827 5 ปีที่แล้ว +6

    මම බලගත්‍තු අත බලන් හිටියා පස්සේ මතක් උනේ

  • @බන්ටුවා-හ8බ
    @බන්ටුවා-හ8බ ปีที่แล้ว

    කොච්චර දක්ශ ගායකොයෝද මේ රටට සම්පතක් 💗

  • @shashikaniwantha6788
    @shashikaniwantha6788 ปีที่แล้ว +4

    කොයි කාලේ ඇහුවත් මේක තමා හොඳම සිංදුව❤❤❤

  • @jannithlaksitha5576
    @jannithlaksitha5576 2 ปีที่แล้ว

    අම්මො එ හඩ මරු මරු 💪❤️❤️

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 2 ปีที่แล้ว

    සිතාරය.....මහේෂ් මල්ලි 👍👍👍👍

  • @nethumsahasra1557
    @nethumsahasra1557 4 ปีที่แล้ว

    පිස්සු වගේ වගේ යකෝ අම්මොහ් සුපිරි ❤️😇

  • @lightlife2703
    @lightlife2703 3 ปีที่แล้ว +8

    Power of Thomians' 💪💪💪💪

  • @dananjayadissanayake3195
    @dananjayadissanayake3195 5 ปีที่แล้ว +6

    අඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා....💔

  • @dthathsara
    @dthathsara 5 ปีที่แล้ว +1

    tone poem eke hitha hiriwatunu geeya. number 1

  • @irangaariyapala535
    @irangaariyapala535 6 ปีที่แล้ว +10

    Respect doctor ❤️

  • @chalithagevirindu8186
    @chalithagevirindu8186 4 ปีที่แล้ว

    Anka eka niyamai niyamai niyamai niyamai niyamai budusaranai budusaranai

  • @RoamingWithAkila
    @RoamingWithAkila 6 ปีที่แล้ว +17

    Dinesh Subasinghe , pissu weteeenawa yakooo..................
    Ftt
    sUPIRI...

    • @THAMBAPANI
      @THAMBAPANI 4 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ නේ