Rajarata Rajina - 50 Years Celebration Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @sachiththenuka2558
    @sachiththenuka2558 ปีที่แล้ว +6

    මන් මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් රජරට රැජිනෙ ඉදන්.බෙලි අත්තෙ ඉදන් අනුරාධපුරයට යනව.මහව වෙනකන් හිටගෙන. පැය 12ක ගමනක්.කැන්ටිමක් වත් නෑ.පළමු පන්තියක් නෑ.දෙවනි පන්තියෙ පෙට්ටි දෙකයි කෝච්චියටම ඒ නිසා දෙවනි පන්තියෙ ටිකට් අරගන්න අයට යන්න වෙන්නෙ තුන්වෙනි පන්තියෙ නැත්තන් හිටගෙන.හැමවෙලේම කැඩෙනව අනික මේක.

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 ปีที่แล้ว +2

    කරුණාකරලා මෙම දුම්රිය පලමු පන්තියේ මැදිරිද එක් කරන ලෙස් දුම්රිය දෙපාර්තමේන්තුවේන් ඉල්ල සිටිමි. ❤️

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +6

    බුදු සරණයි අපේ දුම්රිය දෙපාර්තමේන්තුව හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනි අපේ මේ පැරණි දුම්රිය වගේ ම නවීන අලුත් දුම්රිය රැක ගනිමු සන්තෝෂය ඉ රජ රට රැජින දුම්රිය සම්පතක් මෙය රැක ගනිමු 🙏🌺🙏🌺😎💪👍💪👍🌹☝🌞🌞

  • @chaminthaliyanage4984
    @chaminthaliyanage4984 5 ปีที่แล้ว +5

    Colombo to Ragama
    One I finish school with me and my Brother we run to Colombo fort catch the Rajina train. Even we have time to catch other trains but we love to go home by Rajina.
    Lunu wila and Rajina Train departuring at almost same time. Both train going together always until Ragama I never forget those days how we are enjoy our school time.
    Around 1990 I was counting vegans it's reaching 21 to 23 may be that time longest train in Sri Lanka.
    I wishing her very best. Becouse I was part of this train almost 10 years.

  • @lakmalfernando4930
    @lakmalfernando4930 5 ปีที่แล้ว +18

    කැළණිවැලි මාර්ගෙ ආයෙත් රත්නපුර වෙනකන් හැදුවනම් අපිටත් ඔය අත්දැකීම විදගන්න තිබ්බා.. ගොඩක් ආසයි අපිටත් ආයෙත් රත්නපුරට කෝච්චි එනවා බලන්න..

    • @gayanthakumaranayake2862
      @gayanthakumaranayake2862 4 ปีที่แล้ว +2

      Ow maath ekangai.

    • @kaveetrajapakse24
      @kaveetrajapakse24 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @Thathsara25AL
      @Thathsara25AL 2 ปีที่แล้ว +1

      ඉස්සර රත්නපුරයට රේල් පාර තිබ්බද

  • @GihaniD
    @GihaniD 5 ปีที่แล้ว +18

    love trains..any one elz?

  • @malanfrk
    @malanfrk 5 ปีที่แล้ว +12

    දැං මේ දේවල් රැකගෙන තබාගන්න වෙනවා පෞරාණික දේවල් ලෙස කෞතුකාගාරයක් තුල. ඒ වෙනුවට නවතම විදුලි දුම්රියයන් ධාවනය සඳහා අඩිතාලම දැම්මනම් තමයි හොඳ

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 5 ปีที่แล้ว +3

    Excellent explanation keep ahead.. great ur work RDMNS

  • @AksamZarook
    @AksamZarook 6 ปีที่แล้ว +3

    Awesome video and great naration. Keep up the great work

  • @VenushThisaranga
    @VenushThisaranga 5 ปีที่แล้ว +2

    සුපිරි RDMNS මේවගේ සුපිරි වීඩියෝ හදන්න සහ දුම්රියේ ඉතිහාස ගැන වීඩියෝ හදන්න ස්තුතියි RDMNS

  • @MH_Track24
    @MH_Track24 5 ปีที่แล้ว +3

    Great... background music is excellent... Make it sub title English as well reach Tamil.... audience...

  • @lankashama124
    @lankashama124 5 ปีที่แล้ว +7

    Well done .රජරට රැජින ..

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 ปีที่แล้ว +1

    5 years gone now . No containers transport train yet added as plan

  • @cjs1991
    @cjs1991 5 ปีที่แล้ว +6

    If u can put English subtitles it would be great .

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 6 ปีที่แล้ว +3

    Super program

  • @kasuncsandaruwan2242
    @kasuncsandaruwan2242 5 ปีที่แล้ว +1

    Great video ,, ara s1 pwr set ek, pissu hadenw, patta

  • @rohanerhon3992
    @rohanerhon3992 2 ปีที่แล้ว

    Nice video Rajarata Rajini Niyama aka.....Nada

  • @tharakasamarasinghe5576
    @tharakasamarasinghe5576 5 ปีที่แล้ว +8

    සුභ පැතුම් මල්ලි ...බුදුසරණයි !

  • @kalanaviraj259
    @kalanaviraj259 5 ปีที่แล้ว +5

    Colombo fort eken campus iwrwela 1:45 ta A/pura gedara enne meken 😍😍

  • @amilavimukthi1
    @amilavimukthi1 5 ปีที่แล้ว +2

    Great video...

  • @trevino0017
    @trevino0017 5 ปีที่แล้ว +2

    Weldone railway wish u all the best

  • @sandunbandara
    @sandunbandara 6 ปีที่แล้ว +4

    well done guys. Keep it up

  • @vishwajithmarlon4344
    @vishwajithmarlon4344 6 ปีที่แล้ว +2

    Good Work Machan.. Keep it up

  • @diptisilva2
    @diptisilva2 5 ปีที่แล้ว +5

    හොඳ වැඩක් ..දුම්රිය අනතුරු අඩු වුණොත් මිනිසුන් බය නැතිව දුම්රියෙන් ගමන් යයි

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 10 หลายเดือนก่อน +1

    රෙද්දෙ රැජින..... අඩුම ගානේ අඩුම තරමේ පළමු පන්තියේ එක පෙට්ටියක්වත් නෑ... රැජින නෙවෙයි රැජිනගේ ආවතේවකාරිය හැටියට නම් කරන්න හොඳයි.. "රජරට රැජිනගේ සේවිකාව".... කියල නම් කරන්න. එතකොට දුක නැතුව ගිය හැකියි.

  • @nayanajithwm7449
    @nayanajithwm7449 5 ปีที่แล้ว +3

    Train eke yaddi thiyana kick eka moken giyath ganna ba. suddoth lankawata awith thamai ape train walin witharak gihin ganna puluwan athdakima ganne. eth ape awasanawakata apema rate minissunta me dewal araksha karaganna kisima uwamanawak na. deshapalakayo rata kanawa kiyala ka gahuwata issella ape rate janathwa hadila inna ona. me dawaswala siripade gihin baluwama therei ape ayage hapankam. season eka patan gaddima thiyana pirisidukama lassana eka masen iwarai. karunakarala puluwannam me dewal wenas karanna puluwan hoda videos tikak danna. good luck RDMNS & Railway Department.

  • @PasanE
    @PasanE 5 ปีที่แล้ว +2

    great video

  • @Mrrajitha2009
    @Mrrajitha2009 5 ปีที่แล้ว +2

    Super Video guys !

  • @jayasanka1266
    @jayasanka1266 ปีที่แล้ว +1

    Ko bn me kiyana amarican engine 12

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +1

    රැජින 🔥

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    Lassanai

  • @xavqnesh420
    @xavqnesh420 2 ปีที่แล้ว

    I'm proud of my railways, in my country!

  • @hasithadesilva123
    @hasithadesilva123 6 ปีที่แล้ว +2

    supiri video eka dakkama adenawa

  • @DLwickzz
    @DLwickzz 5 ปีที่แล้ว +5

    නලින් අබේසිංහ.. අපේ හිතවතා..

  • @hasarasasmitha1665
    @hasarasasmitha1665 ปีที่แล้ว

    Rajarata rajina train ekt 1st clz add krnn

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 3 ปีที่แล้ว +2

    Electric train එන්න තව කොච්චර කල් යයිද

  • @prabathmadushandesilva9197
    @prabathmadushandesilva9197 6 ปีที่แล้ว +1

    Niyamai.udarata manike ganath karannako...

  • @kaween1066
    @kaween1066 ปีที่แล้ว

    ❤️

  • @vikumsrisusirith8391
    @vikumsrisusirith8391 5 ปีที่แล้ว +3

    නියමයි සහෝ...

  • @gayanthakumaranayake2862
    @gayanthakumaranayake2862 4 ปีที่แล้ว +1

    Hathara waten gennan nathuwa mehe hadanna barida?

  • @isharakannangara6644
    @isharakannangara6644 5 ปีที่แล้ว +2

    respect you

  • @KaviduGimhana-bh8mb
    @KaviduGimhana-bh8mb ปีที่แล้ว

    Kalaniweliya Rathnapurata damu

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว +1

    Meka hadala thiyenne England walada?

  • @kasunkalharaconsolidates
    @kasunkalharaconsolidates 5 ปีที่แล้ว +1

    Damn ..!!

  • @imaluvin
    @imaluvin 6 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @MrViddha
    @MrViddha 5 ปีที่แล้ว +1

    Dubbing well done!

  • @tritontv5754
    @tritontv5754 4 ปีที่แล้ว +1

    සුභ ගමන්

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +1

    දැන් වවුනියාව බෙලිඅත්ත දක්වා

  • @pathumjayawickramasinghe7510
    @pathumjayawickramasinghe7510 4 ปีที่แล้ว +3

    දැන් මාතර බෙලිඅත්ත

  • @govipala3757
    @govipala3757 2 ปีที่แล้ว +1

    ඇයි මේකට 1st class පෙට්ටි නැත්තේ

  • @isharatv3503
    @isharatv3503 4 ปีที่แล้ว +1

    උදය දේවි දුම්රිය අරම්භ වූ වර්ෂය කියද...ඒම දුම්රියට වර්ෂ කියදද

  • @godakandavirajchandima6849
    @godakandavirajchandima6849 5 ปีที่แล้ว +1

    hi way eka wage train track ekak demmanam rata goda....

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic หลายเดือนก่อน

    අවිස්සාවේල්ලේ සිට රත්නපුරේ දක්වා දුම්රිය මාර්ගය සෑදීමේ කටයුත්ත ඉබි ගමනේ යන්නේ ඇයි දුම්රියේ නිතරම ගමන් කරන්නේ සාමාන්‍ය පොදු මහජනතාවයි ඒක නිසාද අවිස්සාවේල්ලේ සිට රත්නපුරේ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කරන්නේ නැත්තේ

  • @SlGangCocAcademy
    @SlGangCocAcademy 2 ปีที่แล้ว +1

    10:03 mieigama ne

  • @user-or7il8np8u
    @user-or7il8np8u ปีที่แล้ว +1

    දැං ඔය american engine ආවද

    • @dinowrx7608
      @dinowrx7608 ปีที่แล้ว +1

      මේව කැනේඩියන්. ඉස්සර ගෙනාවෙ බ්‍රිටිෂ් කැනේඩියන් ජර්මන් ස්විස්ටර්ලන්ඩ් ජැපනීස් ඒව ... දැන් ඉන්දියන් චයිනීස්

  • @udeshindula5123
    @udeshindula5123 5 ปีที่แล้ว +2

    සුපර

  • @liyanmalinda6519
    @liyanmalinda6519 5 ปีที่แล้ว +2

    Ape lankwe manufacturer karapu train ekka ekka kiyapn

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +2

    මොකද්ද හුත්තෝ ආඩම්බර ය තාමත් දුම්රිය සේවය අප්ඩේට් නෑ

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    Lassanai