මේ විදියේ amp එකක් repair කරමු . how to repair sub amfliper sinhala .electronic with tech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • මගේ Channel එකේ බලා ගන්න පුළුවන් වන්නේ youtube කරන අයට අවශ්‍ය video හා electronic projects. එමෙන්ම තාක්ෂණය සමඟ මිශ්‍ර වු videos
    ▶️ home made studio mic video ▶️ 👇👇👇👇👇👇👇👇👇👇👇 • studio mic එකක් ගෙදරදී...
    ▶️multimeter unboxing video ▶️ 👇👇👇👇👇👇👇👇👇👇👇 • අඩුවට හොඳ මල්ටිමීටර් එ...
    ▶️soldering iron and tip review▶️ 👇👇👇👇👇👇👇👇👇👇👇👇 • බවුත් එක සහ බවුත් Tip ...
    MY CHANNEL 📱📱📱📱📱📱📱📱 / @electronicwithtech9531
    THANKS FOR WATCHING OUR VIDEOS ❤❤▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️💚💚
    #subamp #amplifier #repair #sinhala

ความคิดเห็น • 42

  • @Dilnethcartoon8098
    @Dilnethcartoon8098 10 หลายเดือนก่อน +2

    ඉක්මන තව විඩියෝ එකක් ඕනේ. නියමය්❤❤

    • @electronicwithtech9531
      @electronicwithtech9531  10 หลายเดือนก่อน

      අනිවාරෙන් තව ගේන්නම්..❤️

  • @LAHIRULAHIRU-kh3fw
    @LAHIRULAHIRU-kh3fw 3 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා බදුල්ලෙ කොහෙද...
    මගෙත් ඔය වගේ ඈම්ප් එකක් තියෙනව හදාගන්ඩ ඕනි💞💞💞

    • @electronicwithtech9531
      @electronicwithtech9531  3 หลายเดือนก่อน +1

      ටවුන් එකේම තමා මල්ලි

  • @anurajoseph2405
    @anurajoseph2405 3 หลายเดือนก่อน +1

    5.1 dvd player එකක sub එකට හරියන amp එකක් මොකක්ද කියනවද pl

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 9 หลายเดือนก่อน +2

    ඕකෙ 230 පැත්තෙ ඇම්පියර් කීයක් තිබේද.ඒ ඇම්පියර් ප්‍රමාණය subwoofer එකකට ඇතිද

    • @electronicwithtech9531
      @electronicwithtech9531  9 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් ඈම්ප් එක ඔන් අවස්තාවේ මිලිඇම්පියර් ගානක් තමා ගන්නෙ. ඈම්ප් එක ශෝට් වගේ වෙලා 12v පැත්තෙන් ලොකු ඇම්පියර් එකක් ගත්තොත් තමා 230v පැත්තෙන් ලොකු ඇම්පියර් එකක් ගන්නෙ. සාමාන්‍යයෙන් 230v පැත්තේ 250-500 mA වගේ තියෙනවා

  • @dumidukasun1418
    @dumidukasun1418 7 หลายเดือนก่อน +1

    Me amp qala ham ekak enawanam hada ganne kohomada

    • @electronicwithtech9531
      @electronicwithtech9531  7 หลายเดือนก่อน +1

      පාත් ඩ්‍රයී වෙලා නම් ආයෙත් ඊයම් තියන්න.. වෝල්ටෙජ් එක හොදට ස්මූත් වෙන්න කැප් එකක් දාන්න. රින සප්ලයී එකට තරමක් ලොකු වයර් එකක් දාන්න

  • @DevindaRukshan-ox9qf
    @DevindaRukshan-ox9qf 2 หลายเดือนก่อน +1

    Ayye mage oya amp eke sound enawa . Eth sound adui ne.

    • @electronicwithtech9531
      @electronicwithtech9531  2 หลายเดือนก่อน +1

      මොකක්ද පාවිච්චි කරන්න බෆල් එක

    • @electronicwithtech9531
      @electronicwithtech9531  2 หลายเดือนก่อน +1

      සමහරවිට සව්න්ඩ් ic ගිහින් ඇති චෙක් කරලා බලන්න

  • @thumidulakwin4123
    @thumidulakwin4123 8 หลายเดือนก่อน +1

    Oya amp eke heatsink ekt wire ekak wadila short ekak una..dn rath wenw withrai sound enne nhne..

  • @pasindugayantha9070
    @pasindugayantha9070 6 หลายเดือนก่อน +1

    Shop ek kohed tiyenne ?

    • @electronicwithtech9531
      @electronicwithtech9531  6 หลายเดือนก่อน +1

      Shop eka nm vahala thiyenne ..dn mn gedr thama repair karanne.. oyt monda hada ganna thiyenne

    • @electronicwithtech9531
      @electronicwithtech9531  6 หลายเดือนก่อน +1

      Oya koheda mn badulle

  • @silentgamer233
    @silentgamer233 7 หลายเดือนก่อน +1

    Sub eka on venaba sadhdhe na e ai

    • @electronicwithtech9531
      @electronicwithtech9531  7 หลายเดือนก่อน +1

      Transistors amp එකක්ද නැත්තම් ic amp එකක්ද

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 9 หลายเดือนก่อน +1

    Aneng sz308 hodada?

  • @user-lp6pw3yc4k
    @user-lp6pw3yc4k 8 หลายเดือนก่อน +1

    Sub eka wada eth pahadili na sindu ahunata

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      බෝර්ඩ් එක dry වෙලා ඇති සමහරවිට . නැත්තම් ic හො transistors වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      මොකක්ද ඈම්ප් එක

  • @user-zx5gw8us2q
    @user-zx5gw8us2q 8 หลายเดือนก่อน

    Oke 12v ne thiyenne 12 ta wada wadikaraganna krama nadda

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      ඇයී 12ට වඩා වැඩි කරන්නේ

    • @user-zx5gw8us2q
      @user-zx5gw8us2q 8 หลายเดือนก่อน

      @@electronicwithtech9531 sound madi😕

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      වෝල්ට් ගාන ගැනද නැත්තම් වොට් ගාන ගැනද කියන්නේ ඔයා

    • @user-zx5gw8us2q
      @user-zx5gw8us2q 8 หลายเดือนก่อน +1

      @@electronicwithtech9531 වොට්😁මන් ඔය ඈම් සීන් දන්නෙ නෑ හැබැයී😁sound wadi karaganna wodiyak nadda ekee 6inch spikar dekak gahala thiyenne

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      එකට නම් වෙන ක්‍රමයක් නෑ. ඔයාට ඔනී වොට් ගානට ගැලපෙන amp එකක් ගන්න වෙනෝ..තව හොද බෆල් එකකුත් එක්කම

  • @nisshanka3045
    @nisshanka3045 5 หลายเดือนก่อน +1

    බේස් හරි වොලියම් වැඩි කලාම ඔෆ් වෙන්නෙ ඇයි

    • @electronicwithtech9531
      @electronicwithtech9531  5 หลายเดือนก่อน +1

      ඔයා මොකෙන්ද power දෙන්නෙ.... ඈම්ප් එකට

    • @nisshanka3045
      @nisshanka3045 5 หลายเดือนก่อน

      @@electronicwithtech9531 ටැක්ටර් එකට හයි කරල තියෙන්නේ දැන් අවු. 3ක් වැඩ කරන එකක් එක පාරටම මේ ලෙඩේ ආවේ ඇම්පියර් 5ක පවර් සප්ලයි එකකින් දීලත් බැලුව.. ඒත් හරියන්නැ

    • @electronicwithtech9531
      @electronicwithtech9531  5 หลายเดือนก่อน

      0782993371 මෙ නම්බරේට වට්සැප් මැසේජ් එකක් දාන්න

    • @nisshanka3045
      @nisshanka3045 5 หลายเดือนก่อน +1

      @@electronicwithtech9531 හරි දැම්ම

  • @niroshankumudu3074
    @niroshankumudu3074 8 หลายเดือนก่อน +1

    ස්පීකර් එක පෑත්තට රින 34v එන්නෙ ඇයි

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      Transistors amp එකක් නම් transistors short athi. එහෙම වෝල්ටේජ් එකක් එනව නම් ස්පීකර් සම්බන්ද කරන්න එපා. රෙපෙයාර් කර ගන්න. (Amp එක මොකක්ද?)

    • @niroshankumudu3074
      @niroshankumudu3074 8 หลายเดือนก่อน +1

      plate amp ekak@@electronicwithtech9531

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน +1

      @niroshankumudu3074 එහෙනම් අනිවාරෙන් transistors ශෝට් ඇති..