ඈම්ප් එකේ ශබ්දයට අනුව L.E.D දල්වමු , How to make L.E.D V.U meter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2023
  • ඈම්ප් එකේ ශබ්දයට අනුව L.E.D දල්වමු , How to make l.e.d v.u meter , #vu_meter , #amplifier #electronics ,
    • අඩු මුදලින් ඈම්ප් එකක්... - ඈම්ප් එකක් හදමු .
    PARTS LIST
    1) L.E.D -10
    2) 1N4148 -9
    3) 1N4007 -2
    4) 470 ohoms -10
    5) 470 uf -2
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 80

  • @user-iy6mc7hx3v
    @user-iy6mc7hx3v ปีที่แล้ว +6

    ඔබ තුමාගෙ ඉගැන්වීම ඉතාම සරලයි,සුපැහැදිලියි..... බොහොම ස්තූතියි...🙏❤

  • @arachchidilshan8787
    @arachchidilshan8787 3 หลายเดือนก่อน +1

    මම මෙික හැදුවා අඩු පාඩු නෑ ඒකනමි සුපිරි🥳

  • @pathumlakshan6508
    @pathumlakshan6508 ปีที่แล้ว +3

    අලුත් එකක් ❤️

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක් වටිනවා මේවගෙ විඩියෝ කරන එක.ස්තූතිය

  • @chathucreations5176
    @chathucreations5176 ปีที่แล้ว +4

    සියල්ල පැහැදිලිය. නමුත් ,වොට් ගනන වැඩි තරමක් විශාල ඇම්ප් එකකට මෙය සවිකිරීමේදී අපි සාදාගන්නා පරිපථය සඳහා ප්‍රීසෙට් එකක් යොදා ගතහොත් VU meeter එක පමණට වඩා දැල්වීම වලකාගත හැකිය.නිර්මාණ කරුවෙක්ට මෙය මාගේ එක් අදහසක් පමණයි.... ඒ පිළිබඳව දැනුවත් කරොත් තවත් වටිනව. නොදන්න නවකයින්ට. 🤜🤛
    ස්තූතියි..... 🙏

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +3

    සුපිරි

  • @sampaththushara4958
    @sampaththushara4958 4 หลายเดือนก่อน

    ane harima wadagath video ekak

  • @shalikaasanka7082
    @shalikaasanka7082 11 หลายเดือนก่อน

    Supiri jayamawewa ,,,,,!!!❤❤❤

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 ปีที่แล้ว +2

    බොහොම අපූරුයි අවශ්‍යම කරන වීඩියෝ එකක්.❤❤❤ඔබතුමාට බොහොම ස්තූතියි.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      ස්තූතියි

    • @saraththilakawardana4436
      @saraththilakawardana4436 ปีที่แล้ว

      සාමාන්‍ය රේඩියෝවකට මෙය හරියන්නෙ නැද්ද එය පැහැදිලි කර දෙන්න

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +1

    ස්තුතියි සර් 👍

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 3 หลายเดือนก่อน

    Supiri❤❤❤❤bro....api oyage videos..balanawa❤❤❤ congratulations ❤❤

  • @user-ud2qi7gw7s
    @user-ud2qi7gw7s ปีที่แล้ว +1

    සුපිරි .VOLUME control එකක් නොදා current එකෙන් line out signal වලට වැඩ කරන circuit එකක් දාන්න pls.

  • @dammikakarunanayaka8914
    @dammikakarunanayaka8914 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @sanwadaya6655
    @sanwadaya6655 ปีที่แล้ว +1

    Good job

  • @tishantishan2147
    @tishantishan2147 ปีที่แล้ว

    good job
    thanks bro.

  • @rspcbcreation9325
    @rspcbcreation9325 ปีที่แล้ว

    Niyamai bro.

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara 10 หลายเดือนก่อน +1

    So good

  • @menakakasun5012
    @menakakasun5012 ปีที่แล้ว +1

    පුළුවන් නම් ඔන්ලයින් පංතියක් පටන් ගන්නකො.... මන් ගොඩක් ආස විෂයක් ඕක... පැහැදිලිවම කියල දෙනවා....

  • @user-lk5nk3uu2n
    @user-lk5nk3uu2n ปีที่แล้ว

    Thanks ❤🎉

  • @dilanraj4585
    @dilanraj4585 7 หลายเดือนก่อน

    Nice 👍👍👍

  • @LasanthaJayasingha-kr5we
    @LasanthaJayasingha-kr5we 2 หลายเดือนก่อน

    Adu volum ekakata light paththu wenna hadanna berida

  • @ccschannal7641
    @ccschannal7641 5 หลายเดือนก่อน

    Lm 3916 iv ekwn mokakda wenne.eken beeta wada hoda feedback ekak thiyanawada

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว

    මෙම පරිපථයට වොලියුම් කොන්ට්‍රොල් එකක් එක් කළ හැකිද? ගොඩක් වටිනා වීඩියෝවක් ස්තූතියි. 👍

  • @anandapremasiri6284
    @anandapremasiri6284 10 หลายเดือนก่อน

    Mama oyaga hama vdiyowkma balana kank

  • @arachchidilshan8787
    @arachchidilshan8787 3 หลายเดือนก่อน

    Samanya pramane sub speeker ekakata unath meka denna puluwan neda

  • @markranatunge612
    @markranatunge612 11 หลายเดือนก่อน

    super

  • @pasinduweerasingha4325
    @pasinduweerasingha4325 2 หลายเดือนก่อน

    Meka sir amplifier ake channel dekata dekk hadala set karama sounds godak adu wenawada

  • @anandapremasiri6284
    @anandapremasiri6284 10 หลายเดือนก่อน

    Oya ampakata sspikr uparma danna puluvn pamanya kiynna karunakarala .tnkeu mama kagalla

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 3 หลายเดือนก่อน

    Mekata podi hum eakkak eanawa bro...eaka kohomada? nethikra kannee❤❤❤

  • @ShehanNimsara-km6xq
    @ShehanNimsara-km6xq 8 หลายเดือนก่อน

    Meeta wadiya light 10 k dala hadanna one nm capacitor wenas wenwada

  • @koreandreamsrilanka5856
    @koreandreamsrilanka5856 10 หลายเดือนก่อน

    ayye oka hwduwa hodat wed kala eth sub eke sadde wedikalama balba pichxhuna

  • @chamindakumara2388
    @chamindakumara2388 ปีที่แล้ว

    good❤❤❤❤❤❤❤❤

  • @pgpkumara9641
    @pgpkumara9641 ปีที่แล้ว

    TDA7057 ic eka dala amplifier ekak hadannako

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. මේ පරිපතයට තව led එකතු කරන්න පුලුවන්ද.. 👍👍👍👍👍👌👌👌👌👌

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +1

    👍

  • @ON_MUSIC39130
    @ON_MUSIC39130 5 หลายเดือนก่อน

    uf අඩු capacitor එකක් දැම්මොත් ලයිට් ගොඩක් පත්තු කරන්න බැරිද? ලයිට් 4 ක් විතර පත්තු වෙන්නේ.....

  • @LASINDUHIMSARA1
    @LASINDUHIMSARA1 6 หลายเดือนก่อน

  • @uthpalachamikari7727
    @uthpalachamikari7727 ปีที่แล้ว

    ❤❤

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg 10 หลายเดือนก่อน

    ඇම්ප් ස්පීකර් අවුට් එකට 12v
    Led ලයිට් පටියක් සවි කරාට ප්‍රශ්නයක් නැද්ද

  • @vinuththejaka9657
    @vinuththejaka9657 ปีที่แล้ว

    බල්බ් ගාන වැඩි කරනවනම් රෙසිසටස් ඩයොඩ් කැපැසිටස් වල අගයන් වෙනස් කරන්න ඕනද

  • @vajiraoshadi303
    @vajiraoshadi303 9 หลายเดือนก่อน

    Amplifier eke out put eke sound drop wenne nadda

  • @user-jz8uz3ik7g
    @user-jz8uz3ik7g 9 หลายเดือนก่อน

    W600 denna puluwanda

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว

    සර්කිට් එකට අමතර විදුලියක් අවශ්‍ය නැතිනිසා බෆල් එකකට උනත් හොදයි.........සුපිරි 💪💪💪💪💪😍😍😍 ලොකු ඈම්ප්)200w එකකට දුන්නොත් පිච්චෙන එකක් නෑනේද සර්..????

  • @hasiniduwanninayaka7719
    @hasiniduwanninayaka7719 ปีที่แล้ว

    සර් නයිට් රයිඩ සකිට් එක්කිම් පොඩි බුදුරැස් මාලාවක් නිර්මානය කරගන්න විදිය කියල දෙන්නකෝ. රටාවල් දෙක තුනක් වගේ යොදාගන

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe ปีที่แล้ว

    100v amp ekak unath aulak nadda.❤❤❤

  • @devilzio
    @devilzio 5 หลายเดือนก่อน

    සර්ගෙ සර්කිට් හදන විදිහ කියල දෙන ඉලෙක්ට්‍රොනික්ස් පංති නැද්ද සර්

  • @ON_MUSIC39130
    @ON_MUSIC39130 5 หลายเดือนก่อน

    මේක සම්බන්ධ කරාම ස්පීකර්වල සද්දේ අඩු වෙන්නැද්ද ?

  • @kasunnimsara7254
    @kasunnimsara7254 3 หลายเดือนก่อน

    Om 470 LED walata sambanda karanne + ද - ද?

  • @malithsavinda9194
    @malithsavinda9194 ปีที่แล้ว +1

    සර් ස්පීකර් ලයින් එකට මෙක සම්බන්ධ කරපුවම ස්පිකර් එක සාමාන්‍ය තියනකොට වඩ සවුන්ඩ් අඩුවීමක් වගෙ සිද්ද වෙනවද?

  • @TechnicOption
    @TechnicOption ปีที่แล้ว +1

    Amplifier circuit ekath denna puluwan da

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් එක තියනවා ඈම්ප් වීඩියෝ එකේ

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว

    වොට් දෙදාහක ඇම්ප් එකකට අල්ලන්න පුලුවන් ද මේක

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    Sir owa thamai api hoyanne sir patan gaddima hina wela patan ganne video eka anna ekai mn sir ge video balanne

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      ස්තූතියි , දිගටම රැදීසිටින්න

  • @UpulMaddumaarachchi-kr4sv
    @UpulMaddumaarachchi-kr4sv ปีที่แล้ว

    Sar obathumage contrac namber ekak nadda

  • @ChanchanaNimnath-jh6li
    @ChanchanaNimnath-jh6li ปีที่แล้ว +1

    බල්බ් ගනන වැඩි කරන්න පුලුවන්ද අපිට..

  • @sahansubagya6748
    @sahansubagya6748 10 หลายเดือนก่อน

    ඔක හයි කරහම ඒ හයි කරන පැත්තෙ ස්පිකර් එකේ සද්දේ අඩු වෙනවා නේ

  • @pradeephewage7520
    @pradeephewage7520 10 หลายเดือนก่อน

    රටා කීපයක සරල බුදුරැස් මාලාවක් නිර්මානයකරගන්නා ආකාරය හැකිනම් ගෙන එන්න. ස්තුතියි

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 4 หลายเดือนก่อน

    හම් එකක් එනව නේද ඈම්ප් එකේ ?

  • @prasannabro
    @prasannabro ปีที่แล้ว

    Oyage number eka ganna puluwanda wishesha uwamanawakata

  • @Nilma798
    @Nilma798 6 หลายเดือนก่อน +1

    Number eka danna

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว

    ම‍ට පරිගනකය සහ රේඩියෝවක් ඈම්ප් එකකට සම්බන්ධ කරගන්න අවශ්‍යයි.
    එහිදී මෙන්න මේ කාරණා සම්පූර්ණ විය යුතුයි.
    රේඩියෝව වසා ඇතිවිට පරිගණනය සහ ඈම්ප් එක සම්බන්ධ විය යුතුයි.
    රේඩියෝව දැම්ම විට පරිගණකයේ ශබ්ද සහ රේඩියෝවේ ශබ්ද මිශ්‍රවී ඇසිය යුතුයි.
    මේක කරන විදිය කියලා දෙන්න.

    • @chamallovemasha4246
      @chamallovemasha4246 11 หลายเดือนก่อน

      සරලයි. Amp එකට audio input එකට තව RCA Socket එකක් සම්බන්ද කරන්න

  • @UpulMaddumaarachchi-kr4sv
    @UpulMaddumaarachchi-kr4sv ปีที่แล้ว

    Sar obathumage contact namber eka Danna daida

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 11 หลายเดือนก่อน +1

    මේක හදපු කෙනෙක් ඉන්නවද?
    මම හදපු එක වැඩ කරේ නෑ නෙහ්...😪

    • @electronicdanuma7067
      @electronicdanuma7067  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් වැඩකරනවා, නැවත ටිකක් බලන්න

    • @nadeeshabandara2531
      @nadeeshabandara2531 11 หลายเดือนก่อน

      @@electronicdanuma7067 මේක 12v වලින් නේද වැඩ කරන්නේ...
      Resistance එක අඩු කරලා 5v වලින් වැඩ කරන්න හදාගන්න පුලුවන් ද..

  • @sudarshanaperera3015
    @sudarshanaperera3015 4 หลายเดือนก่อน

    ගුරුතුමනි ඔබතුමිට බුදු සරනයි ජේසු පිහිටයි මෙවැනි විඩියො තිබෙ නමිි ඔබ තුමා කැමතිනමිි මාහට එවන්න 077 57 80 685 වටිිසප් හරහා ස්තුති

  • @antonchanaka7073
    @antonchanaka7073 11 หลายเดือนก่อน

    Mmmmmmmmmm0

  • @samanthathilakarathna6006
    @samanthathilakarathna6006 10 หลายเดือนก่อน +1

    ලොකු ඈම්ප් වලට ඇප්ලයි කරන්න පුලුවන්ද

    • @samanthathilakarathna6006
      @samanthathilakarathna6006 10 หลายเดือนก่อน

      200w වලටත් apply කරන්න පුලුවන්ද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  10 หลายเดือนก่อน

      Puluwan, voltage eka wadinam, resistor agaya wadikarala balanna wenawa